Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බන්දුලලාගේ එකත් එක්ක මේ ඉදිරිපත් කිරීමේ ඇති වෙනස බලන්න
Mage chandaya gana godak sathutue ❤❤❤❤❤
ඔබලා මේක හරි විදියට කරනවා. මිනිස්සු ඒක දන්නවා. මේ පාර කලින් චන්දෙ නොදුන්නු මිනිස්සුත් චන්දෙ දෙනවා ඔබලාට.
මේක ලෝක වාර්තාවක් ඵලාත් ෂභා නැහැ, ප්‍රාදේහිය සබා හා නගර සභා නැහැ. පාර්ලිමේන්තුවත් නැහැ. ඉන්නෙ ආන්ඩුව විතරයි ජනපති අගමැති ඇමති යන තිදෙනා විතරයි. ඒ අනුව ලංකාවම පාලනය කරන්නෙ දේශපාලකයින් 3කින් විතරයි. එය තමයි ලෝක වාර්තාව.
ජයවේවා .❤❤
❤❤❤❤❤👍👍👍👍👍
අපේ සල්ලි වලින් ඔය හැත්තව නඩතු කරන්ඩ එපා එහේම කළොත් මේ පාර අපි මාලිමාවට චන්දෙ දෙන්නෙ නැහැ.
මම මාලිමාවට
Ow uta dunoth horu raja wi echcharai
ඇයි අනුර සහොදරයා වේදිකාව තුළ ගන්න යන තීරණය කීවා මහජනතාව ගේ උර මත හොරු රැළ ගේ බර පටවන්න එපා . ඒ ගැන රටක් හැටියට අපි බලාගෙන ඉන්නවා
විස්රාමික කිසි කෙනෙක්ට ආරක්සාව දෙන්න ඔනෙ නෑ එහෙම ඕනෙ නම් පවුද්ගලික තැන් ඕනෙ තරම් තියනවා... මුදල් දීම ගැන... සාමාන්‍ය 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට ජිවත් වෙන්න කොපමන මුදලක් නිර්දේශ වෙනවද...ඒ අයට අවශ්‍ය නැම් ඒ සාමාන්‍ය පවුලකට නියම වෙන මුදල වගේ දෙගුනයක් දෙන්න... ඉන් එහා වතුර බිල් ලයිට් බිල් කිසිම දෙයක් ඒ අයට අවශ්‍ය නැත...
Malimawata Jayawewa
මොකා හොයන්න දැම්මට කමක් නැ හොරු ඇල්ලුවේ නැත්තන් ඔබ්තුමලත් ඉවරයි ගිය ආණ්ඩු වගේ බොල පාස් කරන්න
Chithrasiri mahatha. Kohoma theendu. Theerana ganeedai. Mata nam wiswasa yak naha❤
❤❤❤❤❤❤
නවත්වනවා කියපු දේවල් නැවත සලකා බලනවලු. මොන විහිළුද ?
සජිත් මහත්තයෝ අපි ඔබතුමාට අගමැති කම දෙන්න ඉන්නේ
බය නැතිව ඔටිටු දාපන් සජිත් අගමැති වෙනවා
🕺💃🕺
An hutho thopila isඉස්සර kiwweth oka jandipathi kiyala dan අගමැතිලු 24 පස්සේ එයා ගෙදර ඔයි😂
ඔව් ඔව් කලින් චන්ද ටිකත් නෑ මේ පාර. බලන් ඉදපල්ලා. සජියා ආවානම් ඔය වාහන වලවත් මොනවගෙවත් එලියට එන්නෙ ණෑ. ගෝඨා ට වඩා උත්සවයක් ගන්නවා මෝඩ පුතා ආවානම්.
❤❤❤❤❤
බන්දුලලාගේ එකත් එක්ක මේ ඉදිරිපත් කිරීමේ ඇති වෙනස බලන්න
Mage chandaya gana godak sathutue ❤❤❤❤❤
ඔබලා මේක හරි විදියට කරනවා. මිනිස්සු ඒක දන්නවා. මේ පාර කලින් චන්දෙ නොදුන්නු මිනිස්සුත් චන්දෙ දෙනවා ඔබලාට.
මේක ලෝක වාර්තාවක් ඵලාත් ෂභා නැහැ, ප්‍රාදේහිය සබා හා නගර සභා නැහැ. පාර්ලිමේන්තුවත් නැහැ. ඉන්නෙ ආන්ඩුව විතරයි ජනපති අගමැති ඇමති යන තිදෙනා විතරයි. ඒ අනුව ලංකාවම පාලනය කරන්නෙ දේශපාලකයින් 3කින් විතරයි. එය තමයි ලෝක වාර්තාව.
ජයවේවා .❤❤
❤❤❤❤❤👍👍👍👍👍
අපේ සල්ලි වලින් ඔය හැත්තව නඩතු කරන්ඩ එපා එහේම කළොත් මේ පාර අපි මාලිමාවට චන්දෙ දෙන්නෙ නැහැ.
මම මාලිමාවට
Ow uta dunoth horu raja wi echcharai
ඇයි අනුර සහොදරයා වේදිකාව තුළ ගන්න යන තීරණය කීවා මහජනතාව ගේ උර මත හොරු රැළ ගේ බර පටවන්න එපා . ඒ ගැන රටක් හැටියට අපි බලාගෙන ඉන්නවා
විස්රාමික කිසි කෙනෙක්ට ආරක්සාව දෙන්න ඔනෙ නෑ එහෙම ඕනෙ නම් පවුද්ගලික තැන් ඕනෙ තරම් තියනවා...
මුදල් දීම ගැන... සාමාන්‍ය 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට ජිවත් වෙන්න කොපමන මුදලක් නිර්දේශ වෙනවද...
ඒ අයට අවශ්‍ය නැම් ඒ සාමාන්‍ය පවුලකට නියම වෙන මුදල වගේ දෙගුනයක් දෙන්න... ඉන් එහා වතුර බිල් ලයිට් බිල් කිසිම දෙයක් ඒ අයට අවශ්‍ය නැත...