Madu Mala Lesa(මධු මල ලෙස) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LK

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 72

  • @playlkmusic2027
    @playlkmusic2027  2 роки тому +5

    Watch more Milton Mallawarachchi's original recordings: ua-cam.com/play/PLqfeB5DJTVYdnR1NfU7BKB-VV-fBc2tKL.html
    More Sinhala Original Songs. ua-cam.com/channels/d7EcNym4Jk33Ja-h4qNNcw.html
    Subscribe & Stay Tuned.

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 13 днів тому +2

    එදාමේගීතය අපි ඇසුවේ තරුන අවධියේදීයි අද අපි මහළු වී ඇතත් මේ ගීතය තවමත් මහළු වී නොමැත

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 9 місяців тому +10

    මේ සිංදු නම් පිස්සුවක්ම තමා, පපුව පිච්චිලා යනවා අතිතය මතක් වෙනකොට❤

  • @lahirunimeshana7119
    @lahirunimeshana7119 3 роки тому +41

    පරවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේයි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nila.thushi8188
    @nila.thushi8188 Рік тому +11

    මදුමල ලෙස මුදු මගෙ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ..
    ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි ❤️🥺...
    අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නෙ ...
    කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ ....
    කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ....
    පරවි රැජිනියේ එදා වගෙ අදත් ..
    ඔබට තවම මම ආදරෙයි 🥺🥺🥺❤️
    මදුමල .....🥺❤️

  • @randikarochana3178
    @randikarochana3178 9 місяців тому +2

    පරව් රැජිනියෙ
    එදා වගේ අදත්
    ඔබට තවම මම ආදරෙයි
    ඔබට තවම මම ආදරෙයි 😊❤

  • @ramaniranasinghearachchige6210
    @ramaniranasinghearachchige6210 2 роки тому +12

    මේ සින්දුව මගේ ජීවිතයයි

  • @shammiprasadwickramanayake6619
    @shammiprasadwickramanayake6619 2 роки тому +5

    අපේ හදවත් සුවකල පින ඔබතුමාගේ නිර්වාණබෝදය සදහාම හේතු වාසනවේවා.අනුමෝදන් වේවා.
    තෙරුවන් සරණයි.

  • @Hi-ci2dw
    @Hi-ci2dw Рік тому +6

    ඒ කාලේ කෙල්ලෙක්ට දෙන පෙම් හසුනක් වුනෙත් මේ සිංදුවයි. ලියුමක් ලියා ගන්න බැරිනම් ඔය සිංදුව ලියලා අත්සන ගහලා කෙල්ලට දෙනවා. මාස්ටර්ලට අහුවුනත් බේරෙන්න පුළුවන් 😅

  • @dew5483
    @dew5483 3 роки тому +21

    හරිම ලස්සන සින්දුවක්. 🙈😍 අද කාලෙ සින්දු ලෙෆ්ට් 😅🤭🙆💔

  • @marianfernando7962
    @marianfernando7962 3 роки тому +11

    ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @Samankumarajay69
    @Samankumarajay69 6 місяців тому +1

    2000 පස්සේ තමයි අපිත් මේවගේ අමරණීය සිංදු අහනවා තාත්තට පිං සිදු වෙන්න ❤❤❤🔥🔥🔥🔥🔥

  • @kanchanasiyambalapitiya7068
    @kanchanasiyambalapitiya7068 Рік тому +4

    ඔබතුමාගේ අවංක අහිංසක ආදරය තවමත් අපව හඩවනවා

    • @donsra
      @donsra 8 місяців тому

  • @amashaishadi5833
    @amashaishadi5833 3 роки тому +16

    ලස්සනම කටහඬක් ලස්සනම සින්දුවක් ❤❤❤❤

    • @madushanmking8692
      @madushanmking8692 3 роки тому

      ow

    • @sujithediriweera967
      @sujithediriweera967 Рік тому

      පරෙවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි

  • @nimalsirigunasekara4986
    @nimalsirigunasekara4986 2 місяці тому

    පරවි රැජිනියෙ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි

  • @gayansandaruwan
    @gayansandaruwan 2 роки тому +4

    කෙටියෙන් පවසමි මගේ ආදරියේ...❤️
    එදා වගේ අදත් ඔබට තවම මම ආදරේයි...

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 2 роки тому +5

    Me wage gayakayoo aye hoyaganna harima amarui ..."Paravi rajaniye eda wage adath obata thawama mama adarei"

  • @kasiyaking6376
    @kasiyaking6376 3 роки тому +4

    කෙටියෙ පවසමී මගෙ අදරියේ කිමට ඇති සැමදේ ❤

  • @HemalPathirana
    @HemalPathirana 3 роки тому +7

    THIS is Contribute to my ever loving ""SDW"" එදා වගේ අදත් ඔබට මම ආදරෙයි.......💔 ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි 💋❤️❤️❤️❤️❤️❤️❤️

    • @playlkmusic2027
      @playlkmusic2027  2 роки тому

      Watch more Milton Mallawarachchi's original recordings: ua-cam.com/play/PLqfeB5DJTVYdnR1NfU7BKB-VV-fBc2tKL.html
      More Sinhala Original Songs. ua-cam.com/channels/d7EcNym4Jk33Ja-h4qNNcw.html
      Subscribe & Stay Tuned.

  • @sinethanjana1850
    @sinethanjana1850 3 роки тому +5

    සුපිරි

  • @fernandosanjaya9747
    @fernandosanjaya9747 3 роки тому +3

    Kochara lassana cinduwak da..
    Harima pramaniyaei......harima sanwadi

  • @dimuthusurath
    @dimuthusurath Рік тому +2

    ලියුම් ✉️ ලිව්ව කාලේ ❤️

  • @senarathna8406
    @senarathna8406 29 днів тому

    Me wage sindunan aya bihi wenne na.😢😢😢

  • @dammikabandara7187
    @dammikabandara7187 3 роки тому +10

    ඔබට තවම මම ආදරෙයි.... 😌

  • @shakeelabandara619
    @shakeelabandara619 2 роки тому +14

    තිළිණ සුදේශ් ගෙ voice අහලා original අහන අය 🥰😍😍❤️❤️❤️

  • @ThilanHansaka-i8k
    @ThilanHansaka-i8k 10 місяців тому

    Woow milton sir ..

  • @mishenspencer2813
    @mishenspencer2813 2 роки тому +1

    Nice😍

  • @nishawithfreemind
    @nishawithfreemind 2 місяці тому

    Ape ammath me sindua liyala kollak liyumak dila thibba a kale.dan matath awurudu 30k.

  • @lakshmichandrikadancingcov9993

    Eda wage adath obeta tawema mame aredereye
    Harema lassanaye .

  • @manjulaperera4620
    @manjulaperera4620 3 роки тому +3

    BEAUTFUL SONG

  • @exclusivechemistry6593
    @exclusivechemistry6593 3 роки тому +6

  • @dhananjayaperera7213
    @dhananjayaperera7213 3 роки тому +1

    Miltan ❤️🎧

  • @nalindasrimal7168
    @nalindasrimal7168 2 роки тому

    Mekanm pissuwak hemdamth ආදරෙයි

  • @dayawanigathunga1565
    @dayawanigathunga1565 3 роки тому +2

    ❤❤❤❤❤👌👌

  • @isurusuresh2750
    @isurusuresh2750 3 роки тому

    Lassanai ane

  • @madushalrathnasiri689
    @madushalrathnasiri689 3 роки тому +2

    😍😍😍😍😍😍😍

  • @isuruudara3118
    @isuruudara3118 Рік тому +1

    අතීතයේ දවසකට යනව නේද

  • @sajithbandara67
    @sajithbandara67 2 роки тому

    Favorite ❤

  • @ejenalividio3864
    @ejenalividio3864 3 роки тому +1

    😍❤️👍

  • @විශ්වාප්රභාශ්වර

    පරවි රැජිනියේ යනුවෙන් අර්ථවත් වෙන්නේ කාමයට ගොඩක් බරයි කියන එකද

    • @chamindakumara3290
      @chamindakumara3290 2 роки тому +2

      කාමයක් නැත්නම් එතන ආදරෙකුත් නැනෙ

    • @dubbingaviya3201
      @dubbingaviya3201 2 роки тому +1

      කාමය නම්බර් වන් 🤭

  • @mewankusum3403
    @mewankusum3403 2 роки тому +1

    ❤❤❤

  • @anushkadilrukshi4035
    @anushkadilrukshi4035 2 роки тому +1

    Mage adare mamath eda wagema thawama adarei

    • @playlkmusic2027
      @playlkmusic2027  2 роки тому

      Watch more Milton Mallawarachchi's original recordings: ua-cam.com/play/PLqfeB5DJTVYdnR1NfU7BKB-VV-fBc2tKL.html
      More Sinhala Original Songs. ua-cam.com/channels/d7EcNym4Jk33Ja-h4qNNcw.html
      Subscribe & Stay Tuned.

  • @marianfernando7962
    @marianfernando7962 3 роки тому +2

    ❤❤❤❤❤️❤️❤️❤❤️👍

  • @hashinitharangani2961
    @hashinitharangani2961 3 роки тому

    Ft song

  • @paneetaapsara3400
    @paneetaapsara3400 Рік тому

    😘🙏🏽👌🌹❤

  • @bandaraharangala906
    @bandaraharangala906 3 роки тому +1

    👍

  • @dasunmadusankaofficial
    @dasunmadusankaofficial 3 роки тому +4

    me original eka neweine. me sing karanne ranil mallawarachchi

  • @yohandilhara7116
    @yohandilhara7116 2 роки тому +1

    Kiyanna deyak ne

  • @SuperG680
    @SuperG680 4 місяці тому +1

    2024.05.21 At my pace tuesday no suzy poo poo cuki no

  • @thisarudewdun8985
    @thisarudewdun8985 2 роки тому +1

    Dan sindu kiyanna kaputo.eda geetha gayana kale koulo panawanada wanasa.odata thawama ma adarai. Priyantha

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 2 роки тому

    Paravi rajiniye edawage adapt obata tawama adarei😘😘🧍😘😘🙏

  • @shathushkasudam1575
    @shathushkasudam1575 2 роки тому

    Dukai😩

  • @yohandilhara7116
    @yohandilhara7116 2 роки тому +1

    Cover song paradai

  • @mamilaariyarathne8304
    @mamilaariyarathne8304 Рік тому

    💖💖💖💖

  • @sajiwanidanapala1470
    @sajiwanidanapala1470 Рік тому

    ❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 9 місяців тому

    ❤❤❤❤❤

  • @lahirurashan5470
    @lahirurashan5470 3 роки тому +1

    ❤️