54 - මැටි බඳුනක් පදම් කරමු | How to season a clay pot

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 378

  • @PasanNivasa
    @PasanNivasa  3 роки тому +10

    කලින් video එකේදී තාක්ෂණික දෝෂයක් නිසා video එකේ අවසාන මිනිත්තු 5 upload වී තිබුනේ නැහැ. ලස්නි අමායා නංගි, ඔබට ගොඩක් ස්තුතියි ඒ ගැන මාව දැනුවත් කලාට, පළමු comment එකේ ගෞරවය ඔබට තාමත් හිමියි 🥰🥰🥰

    • @nisansalawickramasinghe5274
      @nisansalawickramasinghe5274 3 роки тому

      Thank you very much.

    • @madupeiris9613
      @madupeiris9613 3 роки тому

      මමත් ඔහොම කරනවා එ්ත් පොඩි වෙනස් කම් දෙකක් තියෙනවා එකක් තමයි හාල් තම්බපු වතුර වෙනුවට හෝදපු වතුර ගන්නවා එ්ත් නැටෙව්වේ නම් නැහැ එ්ක දැනගෙන හිටියේ නැහැ අවසානයේදි පොල්තෙල් උරා ගත්තට පස්සේ පොල් ටිකක්දාලා වටේට කරකව කරකව එ්ක බැද ගන්නවා පොඩි වෙනසයි තියෙන්නේ ස්තූතියි ඔයාට

    • @sarathmayadunna2625
      @sarathmayadunna2625 3 роки тому

      Lp₩

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому +1

      තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @miranjalabemmulla7803
    @miranjalabemmulla7803 2 місяці тому

    මම මේ විදිහට මැටි භාජන season කළා. හරිම හොඳයි. Thank you very much.

  • @kumudubotheju9915
    @kumudubotheju9915 3 роки тому +4

    ඇත්තමයි කියන්නේ අද තමයි මැටි හට්ටියක් පදම් කරනවා හරියට දැනගත්තේ.මම වෙනදාට කරන්නේ සබන් දාගෙන හෝදලා හෝදලා වතුර ටිකක් දාලා රත් කරන එක තමයි .හරිම ලස්සනයි අවසානයට හට්ටිය දැක්කාම .ගොඩාක් ස්තුතියි !හොඳට පැහැදිලි කරලා දුන්නාට .

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      හපොයි කවදාවත් සබන් පාවිච්චි කරන්න එපා!!! මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.

  • @sudarma256
    @sudarma256 3 роки тому +10

    , නොදන්න කරුණු ගොඩක් මේ video එක තුලින් ඉගෙන ගත්තා. කලින් මේ බව දැනගෙන හිටියේ නැහැ . මේ වගේ දේවල් කියලා දෙනවට ඔබතුමියට ගොඩක් ස්තූතියි මිස් .🌺🌺

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි දුව ඔයාට මේ වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන 🥰🥰🥰

  • @singha6372
    @singha6372 3 роки тому +3

    ඉතාමත් වටින පැහැදිලි කිරීමක් .මීට පෙර කිසිම කෙනෙක් නොකල කටයුත්තක් ..හදවතින්ම ස්තූතියි ඔබතුමියට .තෙරුවන් සරණයි .

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 3 роки тому +1

    තවත් අලුත් දෙයක් ඉගෙන ගත්තා මම දැන්න්හිටියේ නැහැ පොල් තෙල් ගාලා පැයක් විතර තියන්න ඕන කියලා එකක් දැනගත්තේ ඔයාට ගොඩක් ස්තුතියි ඔයාට සහ පවුලේ අයටත් ජේසු පිහිටයි

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි රන්ජනී 🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому +2

    ඇත්තටම නංගී ඔයාගෙන් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා හරිම අගෙයි. ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද බුදු සරණයි ඔයාගේ family එකට❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඔයාට බොහෝම ස්තුතියි අක්කා 💓💓💓

  • @dilruknimesh2826
    @dilruknimesh2826 Рік тому

    මම පොල් කුඩු දාලා විතරයි තම්බලා වළද හදා ගත්තේ හැබැයි හට්ට් ඔක්කොම පුපුරලා.ගොඩාක් වටින vedeo එකක් බුදුසරණයි.... දිගු ගමනකට සුහ පැතුම්.

  • @indraniyapa5809
    @indraniyapa5809 3 роки тому

    ගෘහණියකට හරිම වැදගත් පණිවිඩයක් ඔබ මේ වීඩියෝවෙන් කියා දුන්නෙ. මැටි වලං භාවිතය පිළිබඳව නොදැන සිටි ගොඩක් දේ දැනගන්නට සැලැස්වූවාට ඔබට බොහොමත්ම ස්තූතියි .

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි ඉන්ද්‍රානි

  • @tharanganinawagamuwa3377
    @tharanganinawagamuwa3377 3 роки тому +1

    අනේ ගොඩක්ම වටිනව මට මේ වීඩියෝ එක. මගෙත් මැටි වළං ගොඩක්ම පිපුරුවා. stainless steel අලූත් භාජන season කරන හැටි කියලා දෙන්න. ඔයා ලස්සනට වීඩියෝස් කරනවා. thank u so much ❤️😀😀

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනිවාර්යෙන්ම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 роки тому +1

    මමත් කලින් video eka update උනේ නැත්තෙ ඇයි බැලුවා.කොහොම උනත් මේගැන දැනගෙන හිටියෙ නැහැ .මාත් කරල බලන්නම්.thanks නංගී හොදට තේරෙන්න කියල දුන්නට ...❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි අක්කා

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 3 роки тому

      @@PasanNivasa ❤💐

  • @thiliniranawaka
    @thiliniranawaka 3 роки тому +4

    ගොඩාක්ම ස්තූතියි ආන්ටි.
    මැටි වලං ගොඩාක් මගේ පිපිරීම් වෙලා අයින් කරන්න උනා.පොල් කුඩු දාල පදම් කලා උනත්.
    මේ ක්‍රමය කරනවා අනිවාර්යයෙන්ම.
    කරලා ප්‍රතිපල කියන්නම්.
    🙏🙏❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මටනම් මේ ක්‍රමය ගොඩාක් සාර්ථක වුනා දුව

  • @chalinikadilini5721
    @chalinikadilini5721 3 роки тому

    ගොඩක් වටිනවා දැනගෙන හිටියේ නැතිදෙයක්..පොල්කුඩු දාලා මද රස්නෙන් ලිපේ තියලයි මෙච්චර කල් පාවිච්චි කරේ..ඒත් ඒක සාර්ථක නැහැ කියලා තේරුනාට මේ දේ දැනගෙන හිටියේ නෑ...ස්තූතියි ..දිගටම අපිව මෙහෙම දැනුවත් කරන්න...බුදු සරණයි ...දිගු ගමනකට සුභ පැතුම්....

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි, බුදු සරණයි ඔයාටත් 🙏🙏🙏

    • @damayanthihawpeliyanage9147
      @damayanthihawpeliyanage9147 3 роки тому

      නොදන්නා dewal keyala දෙනවට oba tumeyata ගොඩක් stutei

    • @damayanthihawpeliyanage9147
      @damayanthihawpeliyanage9147 3 роки тому

      Italy welata suwada awa mama wade heteyak welat oya kermaya gana ada tama dana gatte බුදු සරණයි

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 3 роки тому

    බොහොම ස්තූතියි, නොදන්නා දේ කියලා දුන්නාට. මමත් මැටි බඳුන් ගොඩක් පාවිච්චි කරනවා. 👍

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි අයෝමා

  • @annesithara9274
    @annesithara9274 3 роки тому +1

    Me video eken mama nodanna deyak igana gaththa oyage yaluvo dennavaath dakka .hari lassanai.mata innava 6 denek thankyou.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      6 දෙනෙක්??!! 💓💓💓 Wow, that's amazing... ලොකු පිනක් ඒක

  • @thushanidilrukshi4860
    @thushanidilrukshi4860 3 роки тому +1

    ස්තූති ...ඔයා කියන විදිහට මාත් කෙරුවා..ස්තූති අක්කා ...

  • @cpak174
    @cpak174 3 роки тому

    ඔයාට ගොඩක් ස්තූතියි නංගි, කවදාවත් නොදැන හිටි⁣ය දෙයක් දැනුවත් කලාට. හරිම ආසාවෙන් ආදරෙන් ඔයාගෙ chenal එක බලන්නෙ. ඔයා හරිම ආදරණීයයි අවංකයි. ඔයාගේ ඉදිරි අනාගතේ තව තවත් යහපත් වේවා! කරන කියන කටයුතු සියල්ල සාර්ථක වේවා..!
    ඔයාටත් පවුලේ සැමටත් යහපතක්ම වේවා! 🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඔයාට බොහෝම ස්තුතියි අක්කා ඔයාගේ ලස්සන ප්‍රර්තනාවට 💓💓💓 ඔයාටත් සුබම සුබ අනාගතයක් මම හදවතින්ම පතනවා 💓💓💓

  • @Asmane8804
    @Asmane8804 3 роки тому +2

    මාත් කවදාවත් ඔහොම කරලා නෑ අනේ ගෙනාවා සේදුවා ඉවුවා😂😂😂😂අපි නොදන්න කොයී තරම් දේවල් තියෙනවද ඉගෙන ගන්නේද මටනම් ගොඩාක් වැදගත් උනා මේ වීඩීයෝ අක්කී පැට්ටෝ ගොඩක් ගොඩාක් ස්තූතියි මේ වගේ දැනුම ගේනවට

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි නංගි පැටියෝ 🥰🥰🥰

  • @FathimanusraFathimanusra-qy3zh
    @FathimanusraFathimanusra-qy3zh 3 роки тому +1

    Very useful explanations....god bless you always....

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 роки тому

    ගොඩක් වටිනවා ඔයාගෙ vedio aka . ඔයා පිටරට හිටියත් කොහොමද oya විස්තර දන්නේ . ඔයා meti හට්ටි භාවිතා කිරීම ගැන ගොඩක් සතුටුයි අපිට . Sri ලාංකිකයන් වන අපිට ඔයා ගැන harima ආඩම්බරයකි . තෙරුවන් සරණයි නංගී ඔයා ඇතුළු පවුලේ හැමෝටම .

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏

  • @thanujanadeeshani3712
    @thanujanadeeshani3712 3 роки тому

    හරිම වටිනවා අක්කේ. ඔයාට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏

  • @lasnicraftlasnicraft8860
    @lasnicraftlasnicraft8860 3 роки тому

    Thank you so much for the great explanation....
    Very clear & very useful....
    Thanks again!!!!!
    Budhusaranai!!!!!

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      Thank you for the comment, බුදු සරණයි ඔයාටත් 🙏🙏🙏

  • @kwkuma
    @kwkuma 8 місяців тому

    Very useful and important video. Thanks

  • @champamendis7021
    @champamendis7021 3 роки тому

    මම හිතනකොට ඔයා වීඩියෝ දානවද කියල හිතුන. මොකද මගේ වලඳවල් දෙකක්ම පුපුරල. මම ඔහොම කරේ නෑ. හොඳට හෝදල පාවිච්චියට ගත්තා. අනේ ගොඩක්ම ස්තුතියි ඔයාගෙ මේ සත්කාරවලට❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      එකනේ, මට දැන් හිත් කියවන්න පුලුවන්ද මන්දා 😊

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow very useful tip how to protect ur clay pots 🙏 Thank U so much for Ur great video ❤😊

  • @iroshanimadushani7857
    @iroshanimadushani7857 3 роки тому

    ගොඩක් ස්තූතියි අක්කේ . ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි නංගි

  • @tharuneth4488
    @tharuneth4488 3 роки тому

    මමත් මේ සමාන එකක් කරනවා. ඒක මම හිතලා බලලා හොයා ගත්තා. හාල් වතුර වෙනුවට නිකන්ම වතුර දාලා නටවනවා. ඔයාගෙ ක්‍රමයත් හොඳයි. 👍❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      නිකන් වතුරෙන් විතරක් කලාම ටික දවසකින් වළඳ පැලුනේ නැත්ද?

    • @tharuneth4488
      @tharuneth4488 3 роки тому

      @@PasanNivasa අවුරුද්දකටත් වැඩිය පාවිච්චි කලා.වතුර එක හුගක් නටවන්නෙ නැහැ නටා ගන එද්දි ගින්දර අඩූ කරලා ටිකක් තියලා ලිප නිවනවා.

    • @fairy4203
      @fairy4203 3 роки тому

      Dear oya padam karana widiya kiynnko

  • @damayanthidammika9264
    @damayanthidammika9264 3 роки тому +6

    මම උයන්නෙ, මැටි වළදෙ, දර ලිපෙ. පොල් කුඩු දාලා තම්බලා තමයි වළද හදා ගන්නෙ. හැබැයි මම වළං සේදුවේ සබන් දාලා, ඔයාගෙ වීඩියෝ එක දැකපු දා ඉදන් මම අළු දාලා තමයි වළං සෝදන්නෙ. හොදට පිරිසිදු වෙනවා. ඔයාට ගොඩක් පිං වස විසෙන් වැලකෙන්න කියා දුන්නට. සැමට තෙරුවන් සරණයි.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඇත්තද, සතුටුයි මට. ඔයාටත් තේරුවන සරණයි

    • @manelwimalasooriya6141
      @manelwimalasooriya6141 3 роки тому

      අද තමයි ඔයාගේ vidio එක දැක්කේ අලුත් මැටි වලන් පදමි කරන හැටි හොයන කොට utub එකේ මම අද තමයි මෙි ක්‍රමය දැන ගත්තේ මෙි විදිහට මමත් කරා ඔයාට ගොඩක් ස්තූතියි මැටි වලන් හැමදාම පුපුරනවා මගේ එයට විසඳුමක් දුන්නා ට නැවත නැවතත් ස්තුතියි ඔයාගේ vidio ටිකක් බැලුවා ගොඩක් වැදගත් වටිනා දේවල් ඉගෙන ගත්තා Subscribe කරා අහන් ඉන්න අාස හිතෙනවා ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️❤️

    • @chandrikawijesooriya6530
      @chandrikawijesooriya6530 10 місяців тому

      හරි වැදගත් දැනුවත් කිරීමක් .ස්තූතියි .
      අපි කුඩා කාලයේ මතකයි දහය්යා දාලා දර ලිපේ තියලා කලු කරනවා.වතුර පුරවලා උතුරවා ගන්නවා .පොල් කුඩු බැදෙන්න දාලා එහි තැවරුණු තෙල් සමග වේලා ගන්නවා .
      මැටි වලං සෝදන්නෙ අළු වලින් ,අතුල්ලන්නෙ පොල් මුඩ්ඩෙන්.

  • @dihanisilva7790
    @dihanisilva7790 3 роки тому

    thank you a lot. nodanna dewal godak danagaththa. aunty oya nam enna ennama lassana wenawa. hamotama budusaranayi.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      🥰🥰🥰 අනේ ඔයාට බොහෝම ස්තුතියි දෝණි

  • @DeepikaLahadapurage
    @DeepikaLahadapurage 10 місяців тому

    Anee oya koitharam buddimathda mama me gana danagaththe ada thanks sister budhusaranai ❤

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 роки тому

    බොහෝම ස්තුති ඔබට මමත් ඉන්නේ ඩුබායි මෙහෙ හොයා ගන්න නැ .කලාතුරකිනින් දකිනවා අම්මෝ හරිම මිලෙන් ඉහළයි .

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි හේමා

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 роки тому

    harima watina video ekak aunty.godak deval egana gatha😍

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි දුව

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 роки тому

    ගොඩාක් වටිනා වීඩියෝවක් .ස්තූතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 🥰🥰🥰

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 3 роки тому

    I guess you l live in America...and handling Sri Lankan village kitchen, awesome!!!!

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      Yes, I live in the USA and love it, but have never forgotten my motherland!

  • @indranidesilva1075
    @indranidesilva1075 3 роки тому

    මේ වීඩියෝ එක කලින් බලලා තිබුනේ. ඒත් මං අද අලුතෙන් මැටි භාජන ගත්තා. ඒ නිසා ආයෙම මේක බලලා සීසන් කරන විදිය ගැනමතකය අලුත් කර ගත්තා. 'ඔයාට ආයෙම ස්තුති කරනවා තෙරුවන් සරණයි තනුජා දුවේ!

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ බොහෝම ස්තුතියි අම්මා💓💓💓

  • @kumariajith5374
    @kumariajith5374 3 роки тому

    Thanks Akke oyata 🙏 Api nodanna dewal kiyala denawata watina videowak oyata budu saranai thanks ❤❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏

  • @lahirunihal9893
    @lahirunihal9893 3 роки тому

    හරිම වටිනා vedeo එකක් මමත් subscribe කරා

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ගොඩාක් ස්තුතියි 💓

  • @ratnatangkad3681
    @ratnatangkad3681 3 роки тому

    මෙහෙ නම් මැටි වලන් හොයගන්න අමරුයි පොඩ්ඩක් ඒ වෙනුවෙන්ම දවසක් යොදගන්න ඕන හොයන්න.ඉති ලන්කාවෙ නම් අපි උයන්නෙ මැටි වලන් වෙල.බොහොම ස්තුති දැනුවත් කරාට.තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් තෙරුවන් සරණයි, ජේසු පිහිටයි 🙏🙏🙏

  • @champamuthumala7558
    @champamuthumala7558 3 роки тому +1

    නංගී හා සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි
    නංගී ගෙන් උපදෙස් ඉතා වැදගත් ඒවා හොඳදෙයි හැබැයි කවුරුත් නිසා සැලෙන එපා නැත්නම් මේවා දැනගන්න නේ කොහොමද
    නංගීට තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ගොඩාක් පින් ඔයාගේ ලස්සන ප්‍රර්තනාවට අක්කා 🥰🥰🥰

  • @petsfunnymoment4382
    @petsfunnymoment4382 3 роки тому +3

    Ane oya ochchara lassana une kohomada?

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 3 роки тому +1

    Thanks ❤️ ගොඩාක් වටිනව. මගෙ හට්ටි ඔක්කොම පුපුරල .විසදමක් ලැබුනා. තම්බපු හාල් කැකුළු හාල් කියල වෙනසක් තියෙනවද?

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      නැහැ චන්දි. දෙකම පාවිච්චි කරන්න පුළුවන්. පිටි ගතිය වැඩි හාල් එකක් තමයි වැඩ සුදුසු.

  • @maheshigamage5058
    @maheshigamage5058 3 роки тому

    Thank you, mama hoya hoya hitapu video ekak.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ මට හරිම සතුටුයි 😊

  • @fathimasheha4501
    @fathimasheha4501 3 роки тому

    apata godak prayojanawat. harima watina vidio 1 bohoma stutiy

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි ෆාතිමා 🥰🥰🥰

  • @FathimanusraFathimanusra-qy3zh
    @FathimanusraFathimanusra-qy3zh 3 роки тому +2

    Sis mati walang walata kavadhaavath soap use karanna hondha nedhdha?

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      කොහෙත්ම නැහැ!!! සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 роки тому

    Hi, Thank you Pasanniwasa.
    mamath Danne Polkudu Kramethamai.👍🌹❤

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 3 роки тому

    I will try this. Thank you aunty.

  • @sathsaranimesh3626
    @sathsaranimesh3626 3 роки тому

    Ammata godak thanks medawal kiyala dunnata apita. Aluth vidihak. Aluth kramayak. Bohoma pin.ewagema ammata loku sahayogayak dena appachiwath mewalawa adaran mathakkaranawa.good luck amma.budusaranai🙏❤🙏jesupihitai🙏❤🙏adarai amma❤❤❤.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +2

      ස්තුතියි පුතා මම අනිවාර්යයෙන්ම අප්පච්චිට කියන්නම් 😍

  • @wimalchandra5203
    @wimalchandra5203 3 роки тому

    Godak hoda video 1k oba thumiyata behevin sthuthi karanawa.tawa tawath idiriyata yanna sakthiya lebewa

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ බොහෝම ස්තුතියි ලස්සන ප්‍රර්තනාවකට 🥰

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 3 роки тому +1

    Thank you . Budusaranai

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් බුදු සරණයි 🙏🙏🙏

  • @sunandagamage1091
    @sunandagamage1091 3 роки тому

    Thank you so much. GOD BLESS YOU.

  • @maheshaliyanapathirana2229
    @maheshaliyanapathirana2229 3 роки тому

    Niyamai!!,love u so much

  • @dodanwalagejayaratne6903
    @dodanwalagejayaratne6903 Рік тому +1

    මිස්ගෙ පැහැදිලි කිරීම් හරිම අගෙයි..

  • @nilminikumari427
    @nilminikumari427 3 роки тому

    Mamath Kalin polkudu dhala thamai padham kale. Dan mekath karala balanna one oyata godak sthuthi.oya kiyavanakota ahagena inna asai

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      කරලා බලලා මට කියන්න

  • @shanazshafy3649
    @shanazshafy3649 3 роки тому

    Thanks a lot really useful video

  • @premakulathilaka950
    @premakulathilaka950 3 роки тому +1

    ගනදෙවි නුවන පහල වේවා ...❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      බොහෝම ස්තුතියි ප්‍රේමා 🙏🙏🙏

  • @bluerose9454
    @bluerose9454 3 роки тому

    Hi, thank you so much for sharing, Can I season a one time used clay pot? Will it be effective ?

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 11 місяців тому +1

    මාලු ඇබුල් තියල් වගේ ඇබුල් ජාතී stainless steel වල හැදුවට කමක් නැද්ද ?

    • @PasanNivasa
      @PasanNivasa  4 місяці тому

      කමක් නැහැ.

  • @wasanapiyumi1535
    @wasanapiyumi1535 3 роки тому

    ගොඩාක්ම වටිනවා

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      අනේ මට හරිම සතුටුයි

  • @videoekatuva2651
    @videoekatuva2651 3 роки тому

    anith warga wala bajana padam keremath kiyala denna dear.nonstick,stainless steel,dutch iron,ect..

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම්

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 3 роки тому +1

    Bath tambapu vathura kiyanne monawada?

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      හාල් තම්බද්දී වතුර වැඩියෙන් දාලා, බත ඉදුනට පස්සේ පෙරාගන්න. ඉතුරුවන වතුර තමයි මේ 😊

  • @fathimarisana820
    @fathimarisana820 3 роки тому

    මිස් ,ලූණු තෙම්පරාදු කරාට පස්සෙ ⁣මැටි වලඳ සෝදා ගන්න කොට සබන් පාවිච්චි කරනවා ද?
    නොදන්නා කරුණු කියා දෙනවාට ගොඩක් ස්තුතියි ඔබතුමියට . ඒවගෙම ඔබතුමියටත් පවුලේ සැමටත් ජයෙන් ජයම වේවා !!!

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා ෆාතිමා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.
      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🥰

  • @jayalalfernando4712
    @jayalalfernando4712 3 роки тому

    Oyata godak sthuthi.idiri jeevithayata Jesu pihita pathami.mama Nilmini

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      බොහෝම ස්තුතියි නිල්මිණි 💓 ඔයාටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි 🙏🙏🙏

  • @rositaperera1650
    @rositaperera1650 3 роки тому

    Great job 😍😍😍😍😍

  • @tharakamadushan5525
    @tharakamadushan5525 3 роки тому

    Meti walan pavichchi karanna asa unata. Ada thama padam karanna igena gaththe auntie. Itath wada meti waladen apita lebena prayojanaya gena kiyala dunnata ane auntie thank you....

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      You are very welcome Tharaka 😊💓

  • @rbowala8443
    @rbowala8443 3 роки тому

    Thank you very much Theruwan saranai devi pihitai

  • @chamasiriwardhane8765
    @chamasiriwardhane8765 3 роки тому

    Oba thumiyata godak sthuthiy..stainless steel vivida budget walata market eke ganna thiyenawa..me gana vedio akak karanna puluwanda...

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඒකේ 1:39 දී මම කතා කරනවා තත්වයෙන් ඉහල stainless steel භාජන හදුනා ගන්නා විදිය.

  • @Enaya2
    @Enaya2 3 роки тому

    Aunty,බර්නර් එකේ parts clean කරන විදිහ කියල දෙන්නකෝ,,,🙏🙏🙏💗💕

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම් දුව

    • @Enaya2
      @Enaya2 3 роки тому

      @@PasanNivasa mama pregnant kale ,mul දවස්වල kama haduwe mahattya ,,,,itin ළිප ta වෙච්චි de hitaganna puluuwanne😅😅😅,ganna deyak naaa,mage wade clorax wala dala tiyenawa,eth hariyanne nne ....

  • @tharidurushantha1663
    @tharidurushantha1663 3 роки тому

    Thenk you ....mata loku parsnayk wela thibba deyak ..ad den gttha

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      හොඳ දේවල් දිගටම දෙන්නම් 🥰

  • @trickytheclownphase0770
    @trickytheclownphase0770 3 роки тому

    Program is good thank U. Please tell me where shall I buy that Wanngediya and mortar

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      I brought it from the Sri Lankan shop in Artesia, California. Here are the shop's info:
      18743 Pioneer Blvd, Artesia, CA 90701
      Phone: +1-562-860-7788

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 роки тому

    Lankawe apita amarican purawasiyan 1.5 million vaccine laba dunata eyalata godak sthuthi godak pin kiyala kiyanna.
    ❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ගොඩාක් ස්තුතියි මේනකා

  • @tomysinghe1495
    @tomysinghe1495 3 роки тому

    Thank you darling God Bless You

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      You are very welcome dear and my God richly bless you

  • @yuhasnadahamli4062
    @yuhasnadahamli4062 3 роки тому

    Mati bajana wahanna ganna Kara mudith padam karanna one neda eka karanne kohomada

  • @wasanawasana8425
    @wasanawasana8425 3 роки тому

    ගොඩක් ස්තුතියි ඔබතුමියට.
    ⁣තෙම්පරාදුවට පස්සේ හෝදන්නේ සබන් දාලද

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.

    • @wasanawasana8425
      @wasanawasana8425 3 роки тому

      @@PasanNivasa ගොඩක් ස්තුතියි ඔබතුමියට.ඒ කියන්නේ මහත්මිය අපි මැටි වලං පදම් කිරිමේදි විතරක් නෙවේ කවදාවත්ම සබන් හෝ සෝදක කාරක පාවිච්චි කරන්න එපා කියලා නේද

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      @@wasanawasana8425 ඔව් වසනා

    • @wasanawasana8425
      @wasanawasana8425 3 роки тому

      @@PasanNivasa ගොඩක් ස්තුතියි ඔබතුමියට 🌷

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 роки тому

    sthuthei denuwath kalata🌹🌹🌹🌹🌹

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 3 роки тому

    Walada pita paththe gas lipe ravumata kalu.wenawane.kalayak yaddi uyanakota amuthu rasak enawa kama.wala.hethuwa kiyanna puluwanda.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      මට නම් ඒ අත්දැකීම තාම ලැබිලා නෑ . වලද පුපුරලා නම් එහෙම වෙන්න පුළුවන්. මොකද එතකොට ගෑස් ඇතුලට කාන්දු වෙන්න පුළුවන් නිසා. එහෙම නම් ඒක භාවිතයට සුදුසු නෑ

  • @vinduperera9981
    @vinduperera9981 3 роки тому +1

    අදත් වටිනා වැඩක්. මුලුතැන්ගෙයි භාවිතා කරන අත් පිස්නා පිරිසිදු කරගන්න අාකාර ගැනත් කියලා දෙන්න. 💐💐

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් වින්දු

  • @janakikumari9674
    @janakikumari9674 Рік тому

    ස්තුතියි ඔයාට ❤❤❤❤❤

  • @akilasampath9852
    @akilasampath9852 3 роки тому

    Mati waladaka pancake hadanna kiyala denawada akke..

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 3 роки тому

    Akkiyo godak wada gath deyak me.oya ithin kawadath hoda dewal ne apita denne

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගියෝ 🥰🥰🥰

    • @kumarialahakoon
      @kumarialahakoon Рік тому

      ​@@PasanNivasa uuu

  • @tharangaathulgama7535
    @tharangaathulgama7535 3 роки тому

    Thank you.vatina video ekak genavata

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි තරංගා

  • @amchamila1218
    @amchamila1218 3 місяці тому

    Thanks ❤❤❤

  • @asagikarajawardana3866
    @asagikarajawardana3866 3 роки тому +1

    Thank you nangi..matath thibuna gatauwak thami maga mati hatti pupurana aka.akata mata oyagana wisaduma labuna.oyata hugak thanks nangi

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට ගොඩාක් සතුටුයි අක්කා මේ video එක ඔයාට ප්‍රයෝජනවත් වීම ගැන.

  • @FathimanusraFathimanusra-qy3zh
    @FathimanusraFathimanusra-qy3zh 3 роки тому

    Ane Pol kudu paavichchi Kara kohomadha mati walang seasoning karanne kiyalath apita Kiyala dhennako......

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ෆාතිමා , ඒකනම් එතරම්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මම පස්සේ video එකක් කරන්නම්

    • @FathimanusraFathimanusra-qy3zh
      @FathimanusraFathimanusra-qy3zh 3 роки тому

      Ok sis thank you

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 роки тому

    Current lipe,(induction cooker 1ke)thiyanna sudusu bajana ganath, mati walan thiyenawada me lip walata.. E gana vidio 1kak karanna, plz.. 🙏💐👍

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 3 роки тому

    Padam karala iwarawela pawichchi karanakota saban dala heduwata kamak nanda?

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.

  • @dilshiwijethunga6634
    @dilshiwijethunga6634 3 роки тому

    Thank you so much aunty...♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      You are so very welcome duwa 💓💓💓

  • @isharasewwandisewwandi4505
    @isharasewwandisewwandi4505 2 роки тому +1

    Mama gattu mati walda wyanna wyanna gal kudu waga kudak anawa .mati walao wala wyana 1 nawattuwa ..ahama wanna ai ..kams hadanna baya hitina mati walo wala ..ahsma wanna ai kochara kalayak pabichi karannz piluwanda walada ..

  • @nadineannmarie160569
    @nadineannmarie160569 3 роки тому

    Could I know how to keep Plastic chopping boards clean. I used Baking Soda and it worked well. But now it doesnt. Is there any other remedy please

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Try scrubbing baking soda, salt with lemon OR White vinegar and let me know the outcome.

  • @dilkepeasala5472
    @dilkepeasala5472 3 роки тому

    Ethakota akja api edineda bavitha karana mati badun valata saban danna hoda nedda

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.

  • @dilannimsara8749
    @dilannimsara8749 3 роки тому +1

    Thank you soooooooo much.

  • @maheshaprasadinie4607
    @maheshaprasadinie4607 3 роки тому

    Can't we use soap or liquid to clean clay pots even after the season?

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Nope, never ever use soap or other detergents to clean clay pots. These can go into the micro pores of the clay pots and later transfer into the food cooked in these pots.

    • @maheshaprasadinie4607
      @maheshaprasadinie4607 3 роки тому

      @@PasanNivasa thanks😊

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 роки тому

    Great vedio

  • @vindyamuhandiram3249
    @vindyamuhandiram3249 3 роки тому +1

    හාල් හොදන වතුර ගන්න බැරිද?අක්කා

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      හාල් තම්බපු වතුර ganne eke piti gatiya wadi nisai,

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 3 роки тому

    Thank you අක්කා

  • @samanthipremalal969
    @samanthipremalal969 Рік тому +1

    mageth meti walan bol wala .pupurala අඩි .

  • @oritmaapparel
    @oritmaapparel 3 роки тому

    Thank you mis🙏🙏🙏

  • @nirmalapriyanthi6058
    @nirmalapriyanthi6058 3 роки тому

    Thank you very much !

  • @muneerafazal9972
    @muneerafazal9972 3 роки тому

    Bohoma vada gath video akk

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඔයාට බොහෝම ස්තුතියි මුනීරා 💓

    • @muneerafazal9972
      @muneerafazal9972 3 роки тому

      😊😊

  • @geethakumuri8505
    @geethakumuri8505 3 роки тому +1

    Thanks b.s

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏

  • @geethakumuri8505
    @geethakumuri8505 3 роки тому

    Mama kohe giyath mati walan geenawamai podikale idalama mati walanwalata mama hari asai

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අහන්නත් සතුටුයි ගීතා 🥰🥰🥰