අනාගතය නොසෑදීමට වර්තමානය භාවිතා කළ යුතු ආකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025
  • "අනාගතප්පජප්පාය, අතීතස්සානුසොචනා;
    එතෙන බාලා සුස්සන්ති, නළොව හරිතො ලුතො'ති"
    "නොපැමිණි දේ පැතීමෙන්ද, ගිය දේ ගැන ශෝක කිරීමෙන්ද, අනුවණයෝ රත්වූ ගලක් මත්තෙහි කපා දැමූ ළා බට දණ්ඩක් සේ වියලෙත්" (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක)
    (සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, දේවතා සංයුත්‌තය, නළවග්ගො, නළ වර්ගය, අරඤ්ඤ සූත්‍රය)
    www.thripitakay...
    pitaka.lk/main...
    අනාගතය නොසෑදීමට වර්තමානය භාවිතා කළ යුතු ආකාරය පැහැදිළි කරමින් 2021-10-10 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
    meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

КОМЕНТАРІ • 28

  • @punyawimalasooriya241
    @punyawimalasooriya241 3 місяці тому

    නියම බුදු දහම දැන ගත්තේ ඔබ වහන්සේ ගේ දහම් දේසනාවන් ශ්‍රවනය කිරීමෙනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @මියුරුකල්පනා

    සැමටම සම්මා සම්බුදු සරණයි!

  • @Nisidu_nimthaka
    @Nisidu_nimthaka 3 роки тому +7

    ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඉතාමත් පැහැදිලියි

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 3 роки тому +4

    ස්වාමින්වහනස අපි සදහම් වලට ලැදියි.සසර ගමනට අකමැතියි.නිවීමට කැමතියි .ඒ නිසා අවදානයෙන් දේසනාවට සවන් දුන්නා.සාදු සාදු සාදු .........

  • @sachithadulanga2928
    @sachithadulanga2928 Рік тому

    මහා පුදම දෙශණාවක් ස්වාමින් වහන්ස..🙏🥺💔💔💔 වචන සිතුවිලි නෑ ඔබ වහන්සේට ස්තුතියි කරන්න.!

  • @dhagonnemegahimi6524
    @dhagonnemegahimi6524 3 роки тому +3

    තෙරැවන්සරණයි ...

  • @pradeepsamankumara6116
    @pradeepsamankumara6116 3 роки тому +4

    අපගේ කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා ....සාදු සාදු සාදු .හිමියන්ට නිදුක් නිරෝගි චිර ජීවනයම ප්‍රාර්ථනා කරමි.

  • @kemameniyo817
    @kemameniyo817 3 роки тому

    මම ඇසු සුපැහැදිලි ධර්ම විවරනයන්.හැම සුත්‍රයක්ම ඔබවහන්සේගෙ පැහැදිලි කිරිමෙන් පොත් වලට ඒ නම් ඉතා ම වැදගත්.

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 3 роки тому +5

    අවබෝධය ලැබුවේ දෙවරක්
    ශ්‍රවනය කිරීමෙනි.
    තෙරුවන් සරණයි!

  • @gayansampath1802
    @gayansampath1802 3 роки тому

    සුපිරියි අපේ හාමුදුරුවනේ, 🙏

  • @blkarunathilaka1073
    @blkarunathilaka1073 3 роки тому +2

    Sadu sadu sadu sadu

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 3 роки тому

    oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 роки тому +1

    Saadu saadu saadu obawahanseta namaskaara karami namaskaara wevaa

    • @anilrupasingha512
      @anilrupasingha512 3 роки тому +1

      🙏🙏🙏 වර්ථමාන මෙි මො⁣හොතේ භවය නොසැදිමට වෙර දරන සැමට උපකාරයක්ම වෙිවා ඹබ වහන්සේට උතුමි නිවනම අවබෝධ වේවා

  • @dayakahingala3296
    @dayakahingala3296 3 роки тому +1

    මෙම බුදු සසුනේදීම ඔබ වහන්සේගේ සසර මග නිමා වේවා. සදහම් දෙසීමේ හැකියාව වර්ධනය වේවා.

  • @sandyakanthi184
    @sandyakanthi184 3 роки тому

    🙏🙏🙏...🙏🙏🙏...🙏🙏🙏...🌷🌷🌷

  • @chandimakumari7800
    @chandimakumari7800 3 роки тому +1

    🙏🙏🙏

  • @senarathbandara4012
    @senarathbandara4012 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminiedirisingha4268
    @gaminiedirisingha4268 3 роки тому +1

    🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @lushoo13599
    @lushoo13599 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @c.p.kbasnayake4406
    @c.p.kbasnayake4406 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 2 роки тому

    🌼🌼🌼✨🤍🙏🙏🙏🤍✨🌼🌼🌼

  • @NandaniLiyanarachchige
    @NandaniLiyanarachchige Рік тому

    Obama vahanseta utum dharmavabodama we've

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 3 роки тому +1

    🙏🙏🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 3 роки тому +2

    Sadu sadu sadu

  • @buddhikabandara5509
    @buddhikabandara5509 3 роки тому

    🙏🙏🙏