😡 නපුරු සිතක සඳසාවි - 2 🌝|01 කොටස| කොහොම සැලකුවත් ඉන්න එපෑ| Sinhala nawa katha |Anudi Dinesh Novels

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 162

  • @anudidineshnovels
    @anudidineshnovels  Рік тому +6

    නපුරු සිතක සඳසාවි 1 නවකතාව
    ua-cam.com/play/PL9q4G1j3RLBulqNjzLgKILSjci5pOug9P.html&si=_1RLA4ctym8PzzUq

  • @ThashmikaThulan
    @ThashmikaThulan Рік тому +2

    Denna wen karanna nam epa manike....asai lassanai...❤❤❤❤apiwa satutu karanawata oyata godak pin manika ❤❤❤adaray oyata

  • @peshanisanjeewani5309
    @peshanisanjeewani5309 Рік тому +5

    ඔයා අවසානෙට ලියලා තියෙන ටික ඇත්ත.අද කොටස අහද්දි නම් තනියෙම හිනත් ගියා.පුලුවන් විදියට ලතාව හැමදාම දෙන්න.අස්සනයි...❤

  • @ශානිගෙකතාවිමන

    මැණික ගොඩක් ලස්සනයි අනේ ...ඒ දෙන්නා නම් නියමයි .රේෂ්ම නම් මාරයි අනේ .කොයිවෙලත් කෙල්ලට හිනාවෙනවා ..ගොඩක් ලස්සනයි මැණික ආදරෙයි ගොඩක්💗💗💗 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi Рік тому +11

    කතාව දෙනවා කිවුවට අද දෙයි කියලා හිතුවෙි නෑ ❤ සුදු ❤❤❤❤ කතාව ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SagaraMasakorala-i4b
    @SagaraMasakorala-i4b Рік тому +34

    දෙක කොටසක් දුන්න එකටනම් ගොඩක් සතුටුයි .ඒත් මං කැමති ම නැති දේ තමයි එකතු උනාට පස්සේ වෙන් වෙන එක . ප්ලීස් අක්කියෝ බකට් දාන කොටනම් ඒ දෙන්නා වෙන් කරන්නේ නැතුව දාන්න .ඒ දෙන්නා අතරට තව කෙනෙක් එන විදිහට නම් බකට් දන්න එපා හොදෙ.ඒ ආදරේ වෙන් කරන්නේ නැතුව දාන බකට් එකක් දාන්න . Plz ❤️

    • @MadushikaPriyani-ol7eh
      @MadushikaPriyani-ol7eh Рік тому +5

      ඒක නම් ඇත්ත...දෙන්නට බකට් දැමිලි වානා.....🤫🤫🤫🤫🤪

    • @Sadu539
      @Sadu539 Рік тому +1

      Ow ane math ahema thami kiyanna hitiya

    • @sunethsuneth1356
      @sunethsuneth1356 Рік тому +2

      ❤❤❤

    • @supunipeiris1409
      @supunipeiris1409 Рік тому +1

      අනේ ඔව් හොදේ😢😢😢😢

    • @seethad.g1396
      @seethad.g1396 Рік тому +1

      අනිවර්යෙන්ම බකට් බැ හොදේ👍👍👍👍👍👍👍❤❤❤❤❤🙏

  • @niranjalapriyadarshani3803
    @niranjalapriyadarshani3803 Рік тому +1

    නපුරු සිතක සදසාවි" 2 කොටස ඉක්මනින් දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි නංගීයෝ 💖 🌷🌷

  • @SadarekaNagahawaththa
    @SadarekaNagahawaththa Рік тому +1

    අනේ ඔයාට ගොඩක් පිං 2කොටස dunnata..❤❤❤😘😘😘

  • @suseemagunawa7032
    @suseemagunawa7032 Рік тому

    කථාව දාලා තියෙද්දි මට මතක් වුනා ,බලපු කථාව කියලා 2 නේද ,ලස්සනයි කථාව ගොඩාක් නංගී ❤❤❤❤

  • @unlimitcrafts
    @unlimitcrafts Рік тому

    ❤❤❤❤ අනේ වචනයක් වචනයක් පාසා ආදරේ දෝර ගලනවා .හරි ලස්සනයි .හැමදාම ආදරේ යි අනූ ❤❤❤❤

  • @komarial3254
    @komarial3254 Рік тому

    ගොඩක් සතුටුයි දෙවැනි කොටස දුන්නට ඔයට බුදු සරණයි 😃❤️❤️❤️

  • @priyanthasiriwardana9322
    @priyanthasiriwardana9322 Рік тому +1

    Harima lassanai anudiyo oyata thank deka kotasa genawata ❤️❤️❤️❤️👍

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s Рік тому +1

    ❤Lassanai kathawa godak. Thank you dewani kotasa dammata. ❤❤❤❤Good luck

  • @AjithathaTharanga
    @AjithathaTharanga Рік тому +1

    ගොඩක් ස්තුතියි ඔයාට දෙවන කොටසක් ඉකමනින් ගෙනාවට හරිම ලස්සනයි ආදරෙයි පන

  • @dehansulakshana6482
    @dehansulakshana6482 Рік тому +1

    Thawath lassanata katha godak apita denna oyata shakthiya lebewa🎉🎉🎉🎉🎉🎉❤

  • @ninalisiresana6942
    @ninalisiresana6942 Рік тому +1

    Thankyou sudu මැණිකේ ❤ harema asawan kiyanne.❤❤❤❤❤❤❤

  • @NewSamsung-r4l
    @NewSamsung-r4l Рік тому +3

    අනේ දානවා කිවුවට ම‍‍ං හිතුවෙ නෑ දායි කියලා. ලස්සනයි අක්කේ❤❤❤ අනේ මේ ආදරේ මැද්දට තුන් වෙනියෙකුට නම් එන්න දෙන්න එපා🙏🙏🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @komarial3254
    @komarial3254 Рік тому

    දෙවැනි කොටස දුන්නට ගොඩක් සතුටුයි මේකේ ගොඩක් කොටස් ඕනි මැණික ඔයත් ගොඩක් සතුටින් ඉන්න දරදා සමිඳු පිහිටයි ❤❤❤❤❤ අපි හැමදාම ඔ‍යත් එකක් 😃😃

  • @Sureka-g4s
    @Sureka-g4s Рік тому +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @janakajayasingha5390
    @janakajayasingha5390 Рік тому +4

    ලස්සනයි කතාව 2 ලස්සනයි ගොඩක් ස්තුතියි ඔයාට පැටියො ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @rohannandasiri322
    @rohannandasiri322 Рік тому

    ඇත්තේන්ම ලස්සනට ඔයා ලියල .හෙටත් මග බලන් ඉන්නවා කොටසක් දෙනකම්.බුදු සරණඉ .සුබ නව වසරක් වේවා ඔයාට .❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Рік тому

    බොහොම ස්තුතියි 2 කොටස දුන්නට
    හරිම ලස්සනයි ආදරෙයි ❤❤

  • @dahamihiranya5753
    @dahamihiranya5753 Рік тому +1

    ලස්සනයි ගොඩක් නංගි

  • @deepikalakmini5533
    @deepikalakmini5533 Рік тому +1

    ලස්සන ආදර කතාවක් දෙන්න

  • @ganeshchathuranga1555
    @ganeshchathuranga1555 Рік тому +1

    කතාවෙ දෙවෙනි කොටසත් දුන්නට ගොඩාක් ස්තූති අනේ...දිගටම කොටස් ටික දෙන්න ආදරෙයි ගොඩාක් ඔයාට ❤❤❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 Рік тому

    හරිම ලස්සනයි thava kotasak denna ❤❤❤❤❤❤

  • @ريحانهر
    @ريحانهر 2 місяці тому

    දෙක කොටස තියෙනවා කියලා දන්නෙ නැනේ.ලස්සන novel එකක් 🎉❤

  • @Samantha-s4g
    @Samantha-s4g Рік тому

    දෙවෙනි කොටසත් ලස්සනයි ගොඩක්. ❤❤❤

  • @kkumari7101
    @kkumari7101 Рік тому

    හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලපු මේ කාතාව ආයෙත් දෙවෙනි කොටසත් දෙන එකට ඔයාට ගොඩක් ස්තුතියි මැණික

  • @nandinandi5607
    @nandinandi5607 Рік тому +1

    අම්මෝ ඔයාට කොහොම ස්තූතියි කරන්නද මංද සුදු මැනික ..ආදරෙයි ගොඩාක් .❤❤ හරිම ලස්සනයි බුදු සරනයි🙏🙏🙏 ඔයාට

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge Рік тому +1

    Niyamai ane oya hoda wadak karala thiyenne .....

  • @induperera8804
    @induperera8804 Рік тому +1

    deweni kotasa denawata godaaaaak sthuthi sudu 🥰

  • @sandyakumari6288
    @sandyakumari6288 Рік тому +1

    Thanks apiwa amathaka nokarata. Adareiii ❤❤❤❤❤❤

  • @මල්ලිකා-ඬ9ෂ
    @මල්ලිකා-ඬ9ෂ Рік тому +1

    Katawa ලස්සනයි ගොඩක් බුදු සරනයි nangiyo ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @wasana1990
    @wasana1990 Рік тому +2

    ආදරෙයි මැනික මම බලපු ලස්සනම කතාව මැනික

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sachikatours9262
    @sachikatours9262 Рік тому

    Kathawa nawaththamu dunnata thank you deiyo... Lassanai manike...... Balagena hitiye 2 kotasa denakan... Lassanai manika best of luck ❤❤❤❤❤❤❤❤❤aadarei hamadamath..... Hamadamath api oyath ekka ❤❤❤❤❤❤❤❤

  • @ShehanSenath-gp8rr
    @ShehanSenath-gp8rr Рік тому

    කතාව ලස්සනයි ❤❤❤

  • @fghfghj3638
    @fghfghj3638 Рік тому +1

    මෙච්චර ඉක්මනට කතාව දෙයි කියල හිතුවෙ නෑ අනුදියෝ කලින් එක වගේම ලස්සන ට ලියන්න

  • @chathurikanilmini1018
    @chathurikanilmini1018 Рік тому

    දෙකකොටස දෙනවා කිව්වා ට අද දෙයිකියලා හිතුවේ නෑ .කතාව ලස්සනයි .❤❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 Рік тому +1

    අනේ කතාව හරිම ලස්සනයි අනේ දෙන්නව කොටස දුන්නට තැන්කියු මැනික

  • @nilanthivijerathna3437
    @nilanthivijerathna3437 Рік тому +1

    Lassani..thanks 2 dunnata

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e Рік тому +1

    Godak godak stutie dawani kotasak dunnata❤❤❤❤❤ 💋💋💋💋💋💋

  • @AmilaKumara-x7s
    @AmilaKumara-x7s Рік тому +1

    Mama hari Asama Katha wak. Oyata hodak adarei.parissamin inna.2024 nawa wasara samaya sathuta piri nawa wasarak wawa

  • @gayanikoshila
    @gayanikoshila Рік тому

    ආසාවෙන් බලන්නේ . කතාව ❤❤❤❤❤❤❤❤ආදරෙයි

  • @Middlemistred-t4e
    @Middlemistred-t4e Рік тому

    කතාව හරිම ලස්සනයි එහෙත් බාධා තියෙනවා නේද ලියන විට දුක හිතෙන එවා කපලා ලියන්න ඔයාට බුදු සරණයි ❤❤❤

  • @ayeshimanala4415
    @ayeshimanala4415 Рік тому +1

    Thank you nanga.. dewani kotaskuth gebawata... harima lassanai ..❤❤❤❤❤

  • @tyrt9989
    @tyrt9989 Рік тому +1

    Stuti 2 kotasa dunnata alut awurudda oyata tawat lassana kata liyanna labewa teruwan saranai ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ඔයාටත් සුභ නව වසරක් වේවා 🌞🌞🌞

  • @thusithaprabath5553
    @thusithaprabath5553 Рік тому +1

    Ane godak lassanai

  • @RasikaDamayanthi-u3m
    @RasikaDamayanthi-u3m Рік тому +1

    Oyage kathawalin lassanama kathawa.anith ewath lassanaai .eth meka godakma lassanaai ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @احمد-و3س5ر
    @احمد-و3س5ر Рік тому +1

    ❤❤❤❤❤❤lassanay thanks kathawa dammata

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Рік тому +1

    Reshma dan napuru na.harima lassanai

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr Рік тому

    දෙවනි කොටසත් ලස්සනයි ❤❤❤ දානකම් බලාන් හිටියේ ❤

  • @AviPriyangika
    @AviPriyangika Рік тому

    Thanks ,ඉක්මනින් ම 2 ක කොටස දුන්නාට

  • @ගංජාවවමුරටහදමු..1හිත

    lassanaiii wasthiwa❤❤❤❤❤❤❤

  • @AnjiAnji-mb2ih
    @AnjiAnji-mb2ih Рік тому +1

    Thanks godak satutui 2 kotasa damma ta

  • @ChandrikanishanthiDissan-wl1or

    Ane oyata thx 2weni kotasak dunnata adarei manika godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GacikaGacika
    @GacikaGacika Рік тому +1

    සතූටූයිමැනිකකතාවදූන්නටදොන්නවවොන්කරන්නනමිඵපාකතාදොකමදොනවටපින්,ඔයාටමැනිකබූදූසරනයි

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Рік тому

    කතාව ලස්සනයි මැණික ❤❤❤❤❤පලවේනිකොටසලස්සන අවසානයක් දුන්නාඒවගෙමදෙවේනිකොටසත්ලස්සනමලස්සනනිමානක්දෙන්න❤❤❤❤❤❤බුදු සරණයි 🙏❤❤❤❤❤

  • @sujeewapriyadarshani3939
    @sujeewapriyadarshani3939 Рік тому +1

    Ane thanks hope adarai godak

  • @vijithaweeratunga1683
    @vijithaweeratunga1683 Рік тому

    දෙවන කොටස ඉක්මනින් දෙයි කියලා හිතූවෙ නැහැ ලස්සනයි කතාව❤❤❤❤❤

  • @CFx-x5e
    @CFx-x5e Рік тому +1

    ඇත්තටම ආදරෙයි

  • @nadeekademayanthi1737
    @nadeekademayanthi1737 Рік тому +1

    lassanayi❤❤❤

  • @ManjulaManjula-k8z
    @ManjulaManjula-k8z Рік тому

    ලස්සනයි මැණික් ❤❤❤❤

  • @KusumKusum-h1r
    @KusumKusum-h1r Рік тому +2

    තැන්ක්ස් මැණික 🥰🥰🥰

  • @sarathpremalal7250
    @sarathpremalal7250 Рік тому +1

    Mama balapu lassanama kathawa thamayi hithuwakkara adari mama oyagen illuwa me kathawe deweni kotasa me kathawath haima lassanayi deweni kotasak dunnata sthuthiyi nago🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @PiyumikaHansini
    @PiyumikaHansini Рік тому +1

    Kathawa godak lassanai manika...oya anthimata kiyapu kathawa nm aththa akki

  • @kalyanipriyadarshani-es4wq
    @kalyanipriyadarshani-es4wq Рік тому +1

    Oyage kathwa lassani Weanda wageama aswean baluwa. 2 danakan maga balageana heteya ❤️❤️❤️❤️❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @supunipeiris1409
    @supunipeiris1409 Рік тому

    ගොඩාක් සතුටුයි දෙක දුන්නට😂😂❤❤❤

  • @sepalikaliyanage2231
    @sepalikaliyanage2231 Рік тому +1

    Thanks lSsanai

  • @champapathirana4951
    @champapathirana4951 Рік тому +1

    Kathawa lassanai❤😊

  • @Renuka-pu6oc
    @Renuka-pu6oc Рік тому +1

    මැණික ❤

  • @candikaRodigo
    @candikaRodigo Рік тому +1

    Lassanai kathawa..❤❤

  • @Dilru94
    @Dilru94 Рік тому +1

    ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාටත් ❤️

  • @gim_neth
    @gim_neth Рік тому +1

    Love akki pana❤

  • @Rukiya_bus_kingdom
    @Rukiya_bus_kingdom Рік тому +1

    Ane thanks patiyoo

  • @Chathu__12
    @Chathu__12 Рік тому +1

    Lassanay. ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @lasaabe1546
    @lasaabe1546 Рік тому

    Oh my... I can't believe this and can't find words to thank you enough. I am so grateful for you Anudi 🥰🥰🥰🥰🥰🥰

  • @shashikaanurudhdhi
    @shashikaanurudhdhi Рік тому +1

    Ikmnta thawa kotasak dennko adrei ❤❤❤❤❤❤❤❤❤

  • @samanpriyantha7724
    @samanpriyantha7724 Рік тому +1

    Thank❤❤❤❤

  • @Arisha-x8s
    @Arisha-x8s Рік тому

    Umma goda denawa oyat❤❤❤❤

  • @aaphoneaaphone2021
    @aaphoneaaphone2021 Рік тому

    ඔයා පොරොන්දුව ඉස්ට කරා නේද ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික

  • @pubghs4229
    @pubghs4229 Рік тому +1

    Lassani 😊😊😊

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 Рік тому +1

    😂❤❤❤❤❤❤❤❤❤good

  • @AaaaQqa-t9t
    @AaaaQqa-t9t Рік тому

    වාව් වාව් 2 කොටසත් ඇවිත් 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @RukshiPadeepa
    @RukshiPadeepa Рік тому

    හරිම ආසාවක් තිබුණා රේෂ්ගේ හනිමූන් එක බලන්න.අනේ නපුරු බොස් නෙත්මා ළග හුරතල් වෙන හැටි නේද.මුල්කොටස වගේ ලස්සනට ලියන්න.ඕනවට වඩා බාධක එපා.රේෂ්ගේ නොවෙනස් ආදරේ නෙත්මට ඒවිදියටම දෙන්න .ලස්සන කතාවක ලස්සන අවසානයක් දෙන්න .

  • @kusummdagoda1329
    @kusummdagoda1329 Рік тому

    ගොඩක් ස්තුති මැනික .ගොඩක්ම ලස්සනයි කතාව ..ඔයා අවසානයට ලියලා තිබුන දේ ඇත්ත තමයි නේද .ඒක එක එක්කෙනාගේ ලැබීම නේද මැනික

  • @ChampikaIndunil-r5x
    @ChampikaIndunil-r5x Рік тому +1

    Thank you.....❤❤❤❤❤

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e Рік тому +1

    Ana dawani kotasak dunnata godak pin harida ma katawata mama godak asai iwara wadi katawa godak duka hituna mokada dannaga madusamaya wat natuwa na iwara una❤❤❤❤

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 Рік тому +1

    Thenak you dr ❤❤❤❤

  • @PiyamuHansika
    @PiyamuHansika Рік тому

    Tanks akiyo❤

  • @Shadhiweerawardhana
    @Shadhiweerawardhana Рік тому +1

    අනේ අක්කි මන් මේ කතාවෙ 1 කොටස හරි ආසාවෙන් කියෙව්ව .
    2 කොටසත් දිගටම කියවනව. හැබැයි කොයි මොහොතකවත් ඒ දෙන්න වෙන් කරන්න එපා . දාන බාදකයක් දෙන්නව ආදරෙන් තියල දාන්න.

  • @marycalista9540
    @marycalista9540 Рік тому

    Lassanai godak

  • @DeepikaPirthi
    @DeepikaPirthi Рік тому

    Very nice

  • @manikegunarathna8023
    @manikegunarathna8023 Рік тому +2

    2කොටසනමිහොදයිහැබැයිදෙන්නවෙන්කරන්නනමිඑපාඑහෙමඋනොත්නමිබලනඑකනතරකරනවා

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 Рік тому

    සුභ නවා වසර ක්‌ වේවා මැණික 🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️😂♥️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      සුභ නව වසරක් වේවා අක්කා 🌞🌞🌞

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani Рік тому +1

    😊😊😊😊❤❤❤❤❤❤

  • @SeuminiRasandika
    @SeuminiRasandika Рік тому +1

    ❤❤❤❤

  • @Tharushiruwanthika-w5i
    @Tharushiruwanthika-w5i Рік тому +2

    Ane walaw manamali kathwa dennako..😊😊

  • @rankangara1974
    @rankangara1974 Рік тому

    අනේ මාරම ලස්සනයි නංගා....අපරාදෙ රේශ්ම නෙත්මා අර්ල් රීජන්සි යන බව දන්නවනම් මං පාර දිහාම බලන් ඉන්නවනෙ.අපෙ ගෙදර පහුකරගෙනන ගිහින් තියෙන්නෙ හෆෝයි....❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      අනේ අක්කා නුවර ද ❤️

    • @rankangara1974
      @rankangara1974 Рік тому

      @@anudidineshnovels ඔව් නංගි...ඔයා කොහෙද

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      @rankangara1974 මම කුරුණෑගල අක්කා ❤️

  • @sureshkumara4777
    @sureshkumara4777 Рік тому +1

    😊😊😊😊😊🎉