Meditation - finding silence in 3 minutes | විනාඩි 3 කින් හිත නිහඬ කරගනිමු | meditation | aloka
Вставка
- Опубліковано 28 лис 2024
- This video is about Meditation - finding silence in 3 minutes | විනාඩි 3 කින් හිත නිහඬ කරගනිමු | meditation | aloka
🧘 ABOUT THE VIDEO -
වර්තමාන ලෝකයේ සියල්ලෝම පුරුදු වී ඇත්තේ සැනසීම , සාමකාමී කම, නිහඬ නිස්කලංක කම පිටතින් සොයා ගන්නටයි. ඒත් නිහඬ කම , සංහිඳියාව ඇත්තේ තමන් තුළයි. එය සොයා ගැනීමට ඇතුලතට ගමන් කළ යුතුය. වර්තමානයට පැමිණිය යුතුය. එයට සතිමත් වීම අත්‍යවශ්‍යයි .
විනාඩි දෙක තුනක් වැනි පුංචි කාලයක් තුළ පවා මනසේ නිහඬ කම අපට සොයා ගත හැකියි. එය පෙන්වාදීමට ගත් උත්සාහයකි මේ video ව .
-------------------------------------------------------------------------------------------
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
---------------------------------------------------------------------------------------------
If you like the content of this video, feel free to,
🧘 SUBSCRIBE to our channel , and
🧘 LIKE ,
🧘 SHARE ,
🧘 COMMENT .
නැරඹූ , subscribe , like , share , comment කළ ඔබට ස්තූතියි 🥀🥀🥀
Thank you for watching 🥀🥀🥀
#aloka #meditation #findingsilence #meditationtechniques
වර්තමානයට අවදි වෙන තරමට ඔබට මනස නිහඬ කරගන්න පුළුවන්...
...................................................................
ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
...................................................................
බොහොම ස්තුතිය දිර්ඝායු වේවා නමොබුද්ධාය
දුරකතන අංකය ලබාගන්න පුලුවන් ද meniyani
@@pathmarenu8852 email එකක් යොමුකරන්න
@@alokaalighttolifeමමහ් වීඩීයෝ කීපයකම බැලුවා .මට ඊමේල් එකක් හොයාගන්න බෑනෙ .😥.about the vedio වලින් පස්සෙ පහලට play list එක පෙන්නනව .එච්චරයි
@KAWIJARASHMITHA-gx9lo අලුත් videos වල බලන්න.
අතිශයෙන්ම ප්‍රායෝගික ක්‍රමවේදයක්. මෙහෙනින් වහන්සේට අප්‍රමාණ පින්.
පින්වත් මහණෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
විශ්වීය වේදිකාවක් අප තුළ නිර්❣️මාණය🙏
කීරිම අගය කරමී .පින්
ගරු මෙහෙනින් වහන්ස!ඔබ වහන්සේට බොහොමත්ම පින්!!!තෙරුවන් සරණයි!!!
ගෞරවණීය මෙහෙණින් වහන්ස ,ඔබ වහන්සේට අප්‍රමාණ පින් ! 🙏🙏
පින් සිදු වේවා ...නිවීමෙන්ම නිවීමටම පත් වේවා ...🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පිං🙏 මගේ හිත ගොඩක් සන්සුන් උනා🙏 තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ ! පින්සිදු වේවා !
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
ගරු මෙහෙනින් වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොහොතකට සිත එකග උනා. හිතා ගන්න බැ. තෙරුවන් සරණයි !
ඔබවහන්සේ ට බොහෝ පින්🙏🙏🙏
මෙහෙණින් වහන්ස ඔබ වහන්සෙට විස්ව මතාවගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏🙏🙏
නමස්කාර කරමි බුදු සමිඳු ඉදිරියේ මිනිසුන් සිතින් නිවුනා යන්න ඔබ්වහන්සේ මොහොතකට ඔප්පු කලා
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
🙏🙏🙏😊
ඒ නිහඬ බවට මම හරි කැමති යි,හුස්ම කියන්නේත් සිතුවිලි විතරයි ,ඇත්තටම හුස්ම ගන්නේ නෑ,මම ත් ආසයි ඔබතුම්ය ලග මහන වෙන්න,සිහියෙන් ඉන්න එක තමා ලෝකෙ තියෙන අමාරු ම වැඩේ,ඒක ට හොද නිදහසක් ඕන
අති විශිෂ්ඨ යි... පින් සිදු වේවා... ඔබතුමියට.
තෙරුවන් සරනයි අපේ මෙහෙනින් වහන්ස 🙏🙏🙏
ධර්මය නම් ආශ්චර්යයි . ඔබවහන්සේට නමස්කාර වේවා!
තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏
Theruwan saranayi .ඔබ වහන්සේ හමුවීම ma lada වාසනාව .
Hamu wune kohedida? Oba pinwanthai
@@KalubowilaPerera
උන්වහන්සේ හමුවෙන්න පුළුවන්ද?
ඔබතුමා හමුවෙලා තියෙනවද?
අපටත් හමුවෙන්න අවශ්‍යයි.
පිං වත් මෙහෙණින් වහන්සේ .🙏🙏🙏
තෙරුවන් saranai maniyani
උදේම භාවනා කරල මේක කරන්න අමාරුයි කියල හිතපු වෙලාව මේ වීඩියෝ එක හම්බුනා. හරිම සැහැල්ලුවක් දැනුනා මේක කරල බොහොම පින්🙏
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
පින්වත් මෑණියන්වහන්ස, ඔබගේ අසීමිත දයානුකම්පාව ලැබීමට අප භාග්‍යවත් වී ඇති බවක් හැඟේ. ඔබගේ අනෙකුත් දේශනාද බොහෝ සේ පරිශීලනය කරමි. දහම් මඟ වඩන අපව මහත් කුළුණින් ධෛර්යමත්කරන අතරම අප සතු දුර්වලකම් වල තිත්ත ඇත්ත පෙන්වා දීමේහි ලා දක්වන සෘජුභාවය ගැන අපගේ නොමඳ ප්‍රසංසාව හිමි වෙයි. තෙරුවන් සරණයි 🙏
😌😌😌
තෙරුවන් සරණයි මෙහෙන් වහන්ස
හරි සරලයි , හිතට දැනුනා.👏🙏👍🇱🇰
බොහොම පින් ගරු මෙහෙනින්වහන්ස
තෙරුවන් සරනයි 🙏🙏🙏🌺🌺🌺🪔🪔
මගේ සිත සුවපත් වෙත්වා
බොහොම ස්තුති මෙහෙණින් වහන්ස 🙏🙏
මෙහෙණින් වහන්න්ස පින්සිදු වේවා.🙏🙏🙏🙏
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
බොහොම පිං මැණීයනී බුදු සරණයි
තෙරුවන් සරණයී
බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 මෑණියනි ,ඔබට ,
තෙරුවන් සරණයි ඔබ තුුමියට
ස්තූතියි
Theruwan saranai🙏🙏🙏🙏🙏 මෑණියන් wahanseta🙏🙏🙏🥀🥀🥀❤❤
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
Godak pin mehenin wahansa 🙏🏻🌼
🙏🙏🙏තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස ....!!!
තෙරුවන් සරණයි.
❤ස්තූතියි මෑණියනී
Man godak stress wela hitiye.mohothakata niwan dakka wage.kadulu enawa ibetama. Oba kauda man danne na. E unata obata godak sthuthi godak sthuthi ❤
මාගේ නමස්කාරය වේවා 🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස✨
බොහෝම පින් මෑණියනෙ .🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි 🙏🙏🙏
Theruwan saranai mehenin wahanseta🙏🙏🙏🙏
Thank u univers.
Utum Teruwan saranai....
Mehenin wahansa........
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Mehenin wahanseta bohomathma ping sukihothu!!!athulin chathuraryasathya awabhoda wewa!!!
ගොඩක්.පින්.තෙරුවන්.සරණයි
Godak pin mehenin wahansa.hetha godak sahallu una.man godak hetana kenek.age amaruwak awama unat eke parateratama MN hetanawa mehenin wahansa.eka ledakda keyanna Mata teren naha.hamotama wenne eka de.mata mage athin demapeyanta salakala mage mahathtayatat salakala elaga mohote Pana geyat kamak na mehenin wahansa.ath jewete gana apita keyanna ba.hethata loku sahanayak mehenin wahansa.godak pin.🙏🙏🙏
Sadu sadu sadu mehenin wahansa
නිවනම නාතයි නිවනම වෙත්වා ..!!!!
පැහැදිලි කිරිමට බොහොම ස්තුති ය්
බොහොම පින් මෑනියනි❤️
Dear Venerable,
I would like to express my heartiest gratitude to all the useful and supportive sessions that you have shared with us so far. All the lessons were very informative and very helpful for us minimise the painful thoughts that we are getting during our day to lives. Most essentially thank you very much for explaining everything in a very clear manner that we can understand every single word without feeling any discomfort.
Appreciate your time and the effort.
Theruwan Sarani!
😌 you are appreciated ..
Theruwan saranai !!!
Godak watinawa
Terwan sarani maniynta niduk nieerogi wewa budusarni.
නමස්කාර වේවා මෑණියන්
තෙරුවන් සරනයි මැනියනි
Suwapath wewa theruwan saranai
Obathimiyata pin 🙏🙏🙏
තෙරුවන් සරණයි. 🙏🙏🙏🌼🌼🌼
Math digatama obavahansege desana ahanawa ..
Thanku 🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු
Oba wahanseta bohomathma pin🙏🙏🙏
Thanks
ඇත්තෙන්ම ,ස්තුතියි .🌻🌻🙏
888 ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ඔබ වහන්සේ ට 🙏
සාදු සාදු සාදු
I meditate just before going to sleep, the purpose is to develop a strong mind and focus on building a good business and education, I enter the meditation in a sleeping position. I imagine a lake with beautiful blue water that is not disturbed by animals, then I relax my body muscles, I breathe consciously, the problem is that at that time I develop an attitude towards breathing so that my heart rate goes up and down, 🥲 Can you give me an advice in this regard? Please
භාවනාවක් සඳහා තෝරාගන්නා අරමුණ ස්වභාවික එකක් විය යුතුයි . ඒ කියන්නේ ස්වභාවික හුස්මටයි අපි අවධානය තියන්නෙ .. හිතල හුස්ම ගන්න ගියොත් පීඩාවන් මතුවෙනවා. එයින් කරගෙන යන භාවනාව ඇණහිටිනවා.
මේ සම්බන්ධ videos තියෙනවා . බලන්න.
@@alokaalighttolifebawsnawa
ඉතාම වටිනා විඩියෝ එකක් මම මේ බාවනව කරන විට..ශරීරයට අවදානය තියාගෙන ඉන්නව එවිට මුළු ශරීරයේම කරන්ට් එක දුවනවා වගේ දැනෙනවා ඒක.හේතුවක් තියෙනවද..එතකොට ඒ ඉරියව්වේ ඉන්න අමාරුයි.උත්තරයක් බලාපොරොත්තු වෙමි..පෘථිවිය ඉහල මානයට වෙනස් වීම හා.එහි බලපෑම මනුෂ්‍යයාට බලපාන ආකාරය ගැන.පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න මෑනියනි....තෙරුවන් සරනයී.ඔබට
ඔබ ශරීරයට අවධානය දුන්නම දැනෙන කරන්ට් එක වගේ ස්වභාවය සාමාන්‍ය දෙයක්. ඒ vibration එක හැම මොහොතකම තියෙනවා. ඒක අත්දකින්න පුළුවන් නම් හැම විටකම ඔබ ඉන්නෙ වර්තමානයේ. ඕනම වෙලාවක ඒ කම්පන ගතියට අවදි වෙන්න පුළුවන් . උත්සාහ කරල බලන්න. එ ගතියත් එක්ක ඉන්න.
තෙරුවන් සරණයි !!!
@@alokaalighttolife ස්තූතිවන්ත වෙනවා මැනියනී ඔබතුමියට
Teruwan saranai mehenin wahansa!!!
Thank you
The best. 🙏
😌😊
👍🌼
Great
සොබාදහමට අප්‍රමාණ පූජණීය ගෞරවණීය ප්‍රණාමය පුද කරනවා.
bohomath ma pin .obathumiyata
Estutie maniyani budusaranai
Obavahanseta bohoma pin
Theruwan saranai🙏
Boho watinawa .meniyani t,sa,!!!!
patta
Godak pin maniyani
Oba wahanseta teruwan sarani
❤🙏ගොඩාක් පිං
Mats gari sahslluwakdanuna.
Godak pin maniyo
සිත සැහැල්ලු වුනා
Mehenin vahanca,athyawashy upadesak laba ganna con number1k laba denna.pin ath wewa,
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි,
මෛත්‍රී භාවනාව ගැන අපට video එකක් කරන්න පුළුවන් ද මෙහෙණින් වහන්ස? වචන අඩුම තරම් භාවිතා කරන භාවනා ක්‍රමයක් නම් වටිනවා.🙏
ඉදිරියේ දී බලමු.
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස,
මට ඉතා වටිනා මෛත්‍රී භාවනාව ගැන video එකක් හම්බ උනා. 🙏🙏🙏
ua-cam.com/video/UdS7wf7huFY/v-deo.html
අන්ධකාර යුගයට ආලොකයක් වෙවා.yana Chantal eke thiyana ewa ahala ,bhawanawa thamanta therana vidihata kamathinam kattiyata kiyann.ts
Pin sedu weva obatumiyata morin perera
❤