This song, words melody, voice and music all are really amazing!! Listening to this Feels like releasing a huge pressure on my mind. Feels a much relief. Feels Like a genuine confession which I’ve been waiting to here for a long time. I think that is what music is for. 💆🏻♀️ Thank you for this!!
Apple Music :- music.apple.com/lk/album/plain-tea-live-single/1541020386?ls
Spotify :- open.spotify.com/album/1zaeTOCtyPN47wx7xsJThN?si=MtDE8S8oTS-XAeeyaWZ8AA
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුණේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුණේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ //
නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි//
අවසන් වරට...
මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//
අවසන් වරට..
Lyrics :- Manuranga Wijesekara
thanks ayye.
😍
Wow❤️❤️❤️
Nice bro...❤️💙💓
😍😍😍😍
අර වර්ශන් එකට වඩා මේ වර්ශන් එකට ආස හිතුන අය කෝ ❤️❤️👊
මම ඉන්නෝ ♥️👌
me bn mawth subcarib karaneko
ow
@@unknownperson8498 mawe sub keloth mn oyawe sub karnewa
@@blacknightlions8813 wadak na . mama oyawa sub karnne na 😏
පෙම්වතෙකුගේ පාපොච්චාරණය හදවතට දැනෙන්නම❤💔
මෙක සින්දුවකට එහා ගිය හදවතෙ ගැබුරුම තැන් වලට තට්ටු කරන මහ වචන වලින් කියන්න බැරි දෙයක් ....... සනුක ඔයා නම් 🤫♥️
පසු ගිය දශකයට අඩු කාලයක් තුළ අප රට බිහි කළ විශිෂ්ටතම ගායකයා (මට අනුව) ❤🙏
කසුන්ගෙන් පස්සෙ බිහි උන විශිෂ්ටතමයා 😍
අනිවාර්යයෙන් ❤️
Ow💖
@@shashinthadanuka7677 එකෙන්ම ❤️🥰
❤❤❤❤
Original එක වගේම Live මෙහෙම sing කරන්න පුලුවන් කියන්නෙ එසේ මෙසේ හැකියාවක් නෙමෙයි ❤️
මාත් ඒකමයි හිතමින් උන්නෙ..... මාර හැකියාවක් ඒක..... even the guitar playing is perfect!
@@PrabhaviArushika yeah ❤️
අනිවා ....❤❤❤..
Eka aththa.ft
Aniwaren hamotama mehem live sing karnd ba
I just love sanuka ..love from India ..,🇮🇳.big fan of urs❤️
සින්දුවෙන් කියන කතාව වගේ වැඩක් කරලා නැති උනත් සිංදුව අහද්දි නහර වලටම දැනෙනවා. පට්ට පහරක්. ඔරිජිනල් එකද මේකද හොද කියලා කියන්නත් බැරි තරම් පට්ට. මොන තාලෙන් ගැහුවත් වචන ටික ගින්දර. 🔥 ❤❤❤❤
සනුක අයියෙ ඔයාට සුපිරි හැකියාවක් තියෙන්නෙ හදවතට දැනෙන්න සින්දු කියන්න.මේ සින්දුවත් ඒ වගේමයි.......thank you.😊
අශාන් ඔය ලෝගෝ එක කොහොමද බන් ගත්තේ gogle එකෙන්ද
වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් 💪💪💪❤
අපිට වඩා මේ හඬවල් දීපු දෙවියො රස විඳිනවා ඇති ❤️😌
Cringe
ඒ සින්දුව මාව නිකං වෙනම ලෝකෙකට අරං ගියා වගේ...😍😍😍❤️
ආසම ගායකයා කොතන කොහොම sing කරත් එකම විදිහයි . පින් කරන්න ඔනී ඔය වගේ කටහඬක් ලබන්න. ආදරෙයි ❤️💫
Sanuka aiya.. පිස්සුවක්... 😍😍😊❤️✌️
ඒ වචන වලට සනුකගෙ වොයිස් එක❤️❤️❤️.....තනිකරම ඇබ්බැහියක් මේකනම්...හදවතේ ගායකයා සනුක...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මනු අය්ය ගේ සුපිරි සිංදුවක් . සරලය මිහිරි ය හැගිම්බර ය
Live කිව්වත් ශබ්ධාගාරයේ recording වුනත් සනුක එක වගේම කියනව
Greatest singer of young generation
ඉතා ම ලස්සන පද පෙළක්. සනුකගේ හඩට හොදට ගැලපෙනවා. මාත් පේරාදෙණියේ සිටිය නිසා ගොඩාක් හිතට වැදුණා ගීතය. ඔන්න මගේ පුතාගේ චැනල් එකෙන් අපි එකතුවුණා කැනඩාවේ ඉදලා. මගේ පුතා (අවු. 10) සිංහල ගීත අහන්නේ නෑ. ඒත් කාර් එකේ නිතර ප්ලේ කරන ඔයාගේ සරාගයේ, සංසාර සිහිනේ, චාඕ මල්ලී ගීතවලට එයා ගොඩාක් ආසයි. සීයාගේ ගීත 10 අහන්න දකින්න ආශාවෙන් ඉන්නේ. ජය වේවා!
නුඹ කල පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි.......
Still trying this 😢👆❤️
පේරාදෙණිය වස්තු කොටගත් ඉතා අර්ථවත් මෙන්ම අලංකාර ගීතයක් 😍😍 නියමයි .
ලංකාවේ music වල වර්තමානය අනාගතය ආදරෙයි🖤
"අවසන් වරට කල පෙම් සටන ඇප නැතුව පැරදුනේ 😂🖤"
Great song! I love this version more than original song. 🖤 #SANUKA❤️👌
Heart touchingly 👌lv this ❤️
හිතට වැදුණු තවත් සුපිරියක් ❤️👌
සනුක අයියේ මේ සිංදුව මම පිස්සුවෙන් වගේ අහන එකක්.පොඩ්ඩක්වත් එපා නොවුන..මේක මගේ ජිවිතයට අදාල නොවුනත් ඒ වචන හිතේ මාරම තැන් වලට එක්කන් යනවා...💓🤗
"අවසන් වරට කල පෙම් සටන ලග මා පැරදුනි" ❤
කොරෝන ටයිම් එකේ පට්ට වැඩක් සනුක
ආදරෙයි මනූ❤️❤️
Sing කරන්නෙ සනුක නම් ඒ හැම song එකක්ම මට ඇහෙන්නෙ ලෝකෙ ඇහෙන ලස්සනම දේ විදියට...❤️බුදු සරණයි සනුක අයියෙ
Me too 😎👍🎶🎤🌹❤
රහයි🖤
MANU+SANUKA (PERFECT COMBINATION) GREAT LYRICS AND GREAT VOICE.
මගෙ ජිවිතෙ දැකපු විශිෂ්ටම කටහඩ සහ ගායකයා❤💯✋💯💯💯❣
The most talented and the best I have ever witnessed in this generation ❤ the future of Sri lankan Music is in good hands indeed 👍
මගේ ආසම සිංදුව සනුක අයියගේ මල් වියන් සිංදුව අවසන් සටන ඒ තැන ගත්‍ත❤️🙏🏻
වරහන් නොමැති හැඟීමක් ❤️❤️
අප්පගේ talent එකක් ඒක නම්..guitar එකත් play කරන ගමන් මේ විදියට sing කරන්න....මනුස්සෙක් වෙන්න බෑ
ඇබ්බැහිවෙන සුලුයි. අදත් ඇහුවා😍💜️💜️
සම්මාන ලැබිය යුතු නිර්මාණ ❤❤❤
මට හිතෙන දේ නම් සනුකගෙ ගායනයේ හැකියාව ඒවගේම මණුරoගගේ ඉතා විශිෂ්ට පදවැල් ගැලපිමක්.
හොඳ ගැළපීමක්
අහපු ලස්සනම.Melody එකක්.. ❤️❤️
Sanuka ayyage sinduwak nm kawadhaawath miss karanne naa miss wenneth na 😊❤️
පද රචනයේ අයිතිකරු ඉදිරිපිට ගායකයා නැමැති විශ්වය සංගිතය මාධ්‍යක් ඔස්සේ පද රචකයා හා රසිකයන් විශ්මයට පත් කරවු අපේ අනාගත හඩ ! සනුක ❤️
ආදරෙයි !
Its perfect .❤️ ගිටාර 🎸 ගැසීම එක්ක පට්ටම ගති .ජාති ජාති ආදරෙයි ❤️❤️🎸❤️❤️#AwasanSatana #sanuka2020
භාවනාවට වඩා වැඩි දෙයක් තිබ්බ ❤️❤️🎸
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැදී😍😍
භාවනාවක්💆🏼♂️🍃✨🖤
සනුක පට්ටම ආදරෙයි බන් උබේ වැඩ වලට.
පැය 10ක් ශිෆ්ට් එකක් ඇදලා අදටත් මුලින්ම ප්ලේ ලිස්ට් එකේ උබෙ සිòදුවක් ප්ලේ කරන්නෙම දවසෙම අමාරුකම් අමතක වෙන්න.
ඉතාලියේ ඉදන් ආසාවෙන් උබ මෙහෙ එනකම් බලන් ඉන්න උන්ගෙන් මමත් එකෙක්.
ඉතින් අපි හෙට ඉදීද නැති වෙයිද නම් දන්නෙ නැහැ ඒත් එක ඉල්ලීමක් අපි වෙනුවෙනුත් උබේ අතින් පද පේලි 4ක් ලියපන්.
උබට ජේසු පිහිටයි.
Original eka wge maiiiii maruuuu mama meyage ahapu Hama song ekakma original Mee widiytama kiynawa super
මෙන්න සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ♥️
Thank you for uploading this aiye ❤️😊🙏
අතීතයේ සැමරුම් අතර අතරමංවීමද සැපතකි. මේ අධිමාත්‍රාවෙන් වත්මනට පිළිපන් මග අමතක වුනි.
Kiyanna deyak na supiri 😘👍
Original එකටත් වැඩිය හිත ස්පර්ශ කරා....👌💪🤜😃😃😃
මේ ගීතය භාවනාවක්, අතිවිශිෂ්ට කටහඩ,
නුඹ කල පෙමට මා දුන් දුකම දැන් මා විඳවමී ❤️❤️❤️what a song 💕 what a voice ❤️❤️
හන්තාන නොදන්න කතා ❤
මෙහෙම ඒවා තමයී ඕන.ට්‍රෙන්ඩින් එන මගුල් මොනවද
😍😍sanuka ayiya💚💚💚thaama wadiyenma dawasata ahana sinduwa
විදි පෙම් සුවද මහවැලි ඉවුර ලග මිහිදන් කලේ 💔❤️💔👍
දැනුනා හදවතට❤️තනිඋනා මනුලොවක මොහොතකට❤️❤️
මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැදී...... කොච්චර කිව්වත් ඒ මා කියන කෑල්ල සනුකගෙ විතරයි ❤️😊
තව මල් පිපෙන තුරු ලඟ උන්න කාලය වැරදුනි...❤️❤️
මගේ ආසම සිංදුව ❤ මනුරංග අයියා සනුක අයියා සුපිරි
අම්මෝ මාරම ආස සිංදුවක්....❤️❤️
Man oyage.sinduvalata kavadath kamathiy sanuka.oya thamai mage hero.good luck all the best
සුපිරියි ❤️❤️❤️❤️
සනුකගෙ සිංදු කියන්න පුලුවන් සනුකටම විතරයි 💚
සිරා ඕයි කොච්චර කියන්න හැදුවත් බෑ.
Sithum malli voice eke kiyana sindwa ahanna
Well No Doubts! Sanuka Will Be The Greatest Musician In Sri Lanka which he almost is.Mark My Words💕
හරි අපූරු හැගීමක් සිතට දැනෙනවා. ගීතයේ වචන ටික ටික ඉස්සරහට යන්න යන්නම සිතට දැනෙන දේ වචනවලට පෙරලගන්න බැරි වෙනවා. ගොඩක් ලස්සන පබැදුමක්. සුබ පැතුම් සනුක අයියේ. 🖤❤️🖤
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැදී❤️❤️❤️
This song, words melody, voice and music all are really amazing!! Listening to this Feels like releasing a huge pressure on my mind. Feels a much relief. Feels Like a genuine confession which I’ve been waiting to here for a long time. I think that is what music is for. 💆🏻♀️ Thank you for this!!
*අදිමාත්‍ර* ❤
වචන වලට පන දෙනවා හා පන එනවා වගේ මට නම් දැනෙන්නේ....❤❤❤❤
Listening to this song whole day ♥️Feel this version than the original one🔥
අර්ථයත්/ හැඟීමත් ලස්සනට දනෙනවා.වචන ටික ඉස්තරම් ✨️🎸
sanuka.👌👍💕.Windy එක්කත් අලුත් සිංදු ටිකක් කරන්නko
ලස්සන guitar part එක
ලස්සනයි හරිම ලස්සනයි...
කියන්න දෙයක් නෑ ලංකාවේ අංක 1 💓
Amazing ඔරිජිනල් එකද මේකද හොද කියලා කියන්නත් බැරි තරම් පට්ට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Best guitarist best musician
සුපිරියක්✨️❤️
සුපිරි sanuka brother 💝🎊🎉🤗
පට්ට
වරහන් නොමැති ආලය හදටම දැනුනි.❤️
වැඩ්ඩෙක් තමා ඉතින්❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..😔😔😔😔♥️♥️
Harima Lassnai Coach ❤️❤️❤️
Try
ua-cam.com/video/alwP_ty5Z0k/v-deo.html
දෙකම එකමයි .... සුපිරි කටහඩක් තමයි... ඇස්වහක් කටවහක් නම් වදින්න එපා... ආදරෙයි සනුක අයිය ....😍😍
නියමයි අයියේ 🙌🙌💯💯
Pissu hadeno.. Me sinduvata 🥰
කියන්න වදන් නෑ.. . ජය ශ්‍රී ! ❤️🤗👌
Thaththai puthai ekathu wela song ekak sing karanawa nam asai ahanna.... ❤️❤️❤️❤️
Next genaration අපෙ ඒක නැති වෙන්නෙ නෑ කියලා sure ♥️
මනූ අය්යගෙ Program එක බැලුවා විතරය්.. හැමදාම ආදරේ කරන සරල චරිත 2ක්😍😍❤❤
Try
ua-cam.com/video/alwP_ty5Z0k/v-deo.html
Niyamai Sanuka Ayya😍😍ඔයාගෙ Voice එක නම්🙌😎 මාර ලස්සනයි ayya, මම හරිම කැමතියි ඒකට❤
ආසම එකක්
#Voice වල අනිවා කියවෙන Song ekak ❣️
හදවත ස්පර්ශ කරන සුමදුර හඬක්..ගී පද අපූරුයි ..❤❤❤❤❤❤❤❤
This is far better than the original version!! Loved it ❤️❤️
කටහඬක් නෙවේ භාවනාවක්
මාරම ලස්සනයි 😘
හරිම ලස්සනයි
සුපිරි sanukaya♥️♥️