Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේට මේ ජාතියේදීම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට සියළු කාරණා සැකසේවා!!!!🙏
සුවපත්වෙවා ! 🙏🙏🙏🙏🙏🙏
ආලෝකා මෙහෙණින් වහන්ස, ඔබතූමිය මේ බුද්ධ ශාසනය ට ආලෝකයක්මයි. ඔබතුමිය ආදර්ශයකි. වටිනා කාටත් අවබෝධ කර ගන්න. පුළුවන් ධර්මදෙශනයක්. බුද්ධ දියණියට නිර්වාණ මාර්ගය ඉක්මනින්ම සාක්ෂාත් කර ගැනීමට ලැබෙවායි මම ආධිෂ්ඨාන කරමි.
ස 0 මතයට පත් සියලු දෙනාද මේ අවබෝදය ලබා ගනිත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉
සුවපත් වෙවා!!!
සාදු සාදු සාදු🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏
Obavahanse ikma inma nivanata pamineva sadu sadu
උතුම් තෙරුවන් සරනයි 🙏🙏 දීර්ඝායු සම්පත්තියම වේවා 🙏🙏🙏
චූටි මෙහෙනින් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවනය කල පිං ඔබවහන්සේ නමින් මිය පරලොව යන්නට යෙදුනාවූ සැමට අනුමෝදන් වේවා..ඔබ වහන්සේට මේ ධෛර්යය ලබා දුන් පිංවත් ආර්්‍යන්වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේ වා..තව තවත් සුවහසක් දෙනාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරවීමට ලැබේ වා යි අධිෂ්ඨාන කරමි.🙏🙏🙏🙏
චූටි මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි !ඉක්මනින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !
සුවපත් වේවා අපේ මෙහෙණින් වහන්ස 🙏🙏
ආලෝකා මෙහෙණින් වහන්සේගේ දේශනාවට ඇහුම්කන් දිමෙන් ලබාගත්තා වූ සියලු පින් සියලු මළගිය ඥාතීන්ට කැපකොට අනුමෝදන් කරමි.ඥානය සහ ප්‍රඥාව තව තවත් දියුණු කරගන්න ලැබේවායි අධිෂ්ඨාන කරමි
❤❤❤❤
Suvapathvava9:15
අපේ ආලෝකා චූටී මෙහෙණින් වහන්සෙගේ දේශනාව හොඳින් ශ්‍රවනය කලෙමි. සුවපත් වෙත්වා
නිවනින් නිවේවා සාදු සාදු සාදු
සාදු සාදු❤
Suwapath wewa mehenin wahansa
මෙහෙනින් වහන්සේට කායික සුවය හා නිදුක් නිරෝගිසුවය ලැබේවා
🙏🙏🙏🙏සුවපත්වේවා...🌸🌸🌻🌻
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
අචින්ත්‍යය වූද අප්‍රමේය වූද ගුණස්කන්ධයක් දරා වැඩ සිටින අසංඛ්‍යය කල්ප ගණනටද දුර්ලභ වූ උත්තම ශාස්තෘවරයාණන් වහන්සේ වූ සකල ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනන්ත වූ ප්‍රඥාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය නම් වූ අමා ගඟ විවර කළා වූ මේ මහා භද්‍ර කල්පයේ සිවුවැනිව පහළ වූ ඒ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා🙏🙏
පිංවත් පොඩි මෙහෙණින් වහන්ස.ඔබ වහන්සේගේ දර්ම දේශනය පෘථග්ජන මිනිසුන්ට ඉතාමත් වටිනා ධර්ම දේශනයක් මේ කලාවු ධර්ම දේශනය පින්වත් මෙහෙණින් වහන්සේට උතුම් වු මේ හිම්වේවා!!!තෙරුවන් සරණයි!!!.
Sadu sadu sadu
සුවපත් වේවා
අර්‍ය්ය මග යන මෙහෙනින් වහන්සේට දීර්ඝායුස ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
සාදු සාදු සාදු
Budusaranai 16:50
තෙරැවන් සරනයි මෑනියනි
Suwapath wewa mw
දීර්ගායු වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🙏 🙏
Arahath palayama labewa aditan karami🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා!
Ape aaloka cuti mehenin wahanseta thawa thawath me siyalu loka siyalu sathwayo dukin mudawa ganimata oba wahanseta shhakthiya labewai adistana karami සුවපත් වේවා ❤❤❤❤❤❤❤
Budusarani
සාදූ සාදූ සාදූ 🙏🪷🪷
සුවපත් වේවා 🙏🙏🙏
සුවපත් වේවා...!🙏🙏🙏
19:42 19:45
🙏🙏🙏
Ou it was the best exposeur which i have ever hear👏👏👏❤❤❤
Budu saranai
සුවපත් ෙවිවා
🎉🙏
Suwa path wewa
Ane math asai🤗 .theruwan saranay!
ගරු මෙහෙණින් වහන්ස විවාහ 💒 වීම හෝ ළමයි හැදීම නම් දුකට හේතුව කියළ බුදු හිමියන් දේශනා කරලනෑ. බෝසතාණන් වහන්සේ රජසැප අතහැර ගිහි ගෙයින් නික්මුණේ එකළ ආගම් අනුව සසරින් එතෙර වීමට නම් පැවිදි විය යුතු බවට සංමතයක් තිබූණා නිසායි. ඒ වාගේම සිදුහත් බෝසත් කුමරු කුසට ආව දවසේ ඉඳලා දසමසක් මහාමායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියා. එයින් මනාව පැහැදිලි වෙනවා පන්සිල් අටසිල් දසසිල් ආදී සිල් සමාදන් වීම් බුද්දෝත්පාද කාලයක පමණක් නොව අබුද්ධෝත්පාද කාලයේත් තියෙන දෙයක් ඒවා තුළින් සමාජය යහපත් ලෙස පවත්වාගෙන යම් රුකුලක් ලැබෙනවා. නමුත් ඒවා නිවනට කිසිසේත් ප්‍රමාණවත් නෑ. විවාහ වීම, දරුවන් හැදීම නිවනට බාධාවක් නම් සෝතාපනව සිටි විශාඛා උපාසිකාව දරුවන් දහ පහළොස් දෙනෙක් හැදුවෙ කොහොමද ?. ඒ වාගේම සුද්ධෝදන රජතුමා අරහත් බවට පත්ව පිරිනිවන් පෑවෙත් රජ ඇඳුම පිටින්. අරහත් ඵලය දක්වා ගිහියෙක් වශයෙන් ඉන්න පුළුවන් බව මෙයින් මනාව පැහැදිලි වෙනවා. බාහිර ස්වාමියා, භාර්යාව, දරුවන්, ගේ දොර, ඉඩකඩම් , යාන වාහන,මිළ මුදල්, රන් ආභරණ නොවේ නිවනට භාදාව. ඒවා නිච්ච සුඛ අත්ත කරගෙන අස්මි මානයෙන් කටයුතු කිරීමයි. භාහිර දේවල් අතහැර නිවන් දකින්න පුළුවන් කියලා තමයි නිගන්ඨයො තම ඇඳිවත පවා අතහැර දාල ඉන්නේ. ඒ අය නිවන් දකිනවද ? දහම වැරදි තැනින් අල්ලා ගැනීම සර්පයාගේ 🐍 වලිගයෙන් අල්ලා ගැනීම වගේ කීවේ එනිසාය. සර්පයාගේ වලිගයෙන් අල්ලා ගත් විට දෂ්ඨ කරනවා උගේ ඔළුවෙන් නියම ආකාරයට අල්ලා ගතයුතුය. තවත් බොහෝ පැහැදිලි කිරීම් කරන වට වඩා ඔබ වහන්සේ ඇතුළු නිවන අරමුණු කරගත් උතුම් චේතනා ඇති අයට, ඉතාම සරලව අපේ බසින් පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කරන ගයනි රණසිංහ අරිය උත්තමාවියගේ ධර්ම දේශනා ශ්‍රවණය කර සංසාර ගමන නිමා කර නිවන් මඟට පිවිසෙන ලෙස මෙත් සිතින් ආරාධනා කරමි . සුවපත් වේවා 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💎💎🙏🙏🙏
🙏
☸☸☸🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🍃 *පිං වත් මෙහෙණින් වහන්සේටද මාර සේනා පරදවා දෙව්පිහිටෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලැබේවා, සවන් යොමුකල අපටද ඉක්මන් බවයකදීම නිවන් සුව අත් වේවා! සාදු! සාදු! සාදු!*
ආලෝකා අර්ය මෙහෙනින්වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය ලැබී උතුම් සිරිසද්ධර්මය දේශනාකොට සියලු ලෝසතුන් සංසාර දුකින් මුදවාලීමට ශක්තිය දිරිය වාසනාව ලැබේවා කියා අදිශ්ටාන කරමි. සුවපත් වේවා. 🌸🌸🌸🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
මෙි මෑණියො ධර්මය පටලගෙන තියෙන්නෙ වචන ටිකක් විතරක් එහෙට මෙහෙට කතාකරනව නමුත් හරි අර්තය දන්නෙ නෑ෴බුද්ධ කියන එකත් පටලගෙන
බුද්ධ කියන වචනය හරියටම විග්‍රහ කලා බව හෙවත් කෙලෙස් රාගද්වේශමෝහ උද්ධ කිරීම මුලින් ගලවා උදුරා දැමූ බව උද්ධ කල බුද්ධ නිවරදියි
,🙏🙏🙏🙏🙏🙏🙏🌼🌻🏵️
වීවනරහතාගේ පච බන නෙද මේඑ..😂
ඉදිරියෙදි ඕක්කොම ඕය බන තමයි එක තමයි මෙකාලෙ ටෙන්ඩ් එක පෙර නොඅැසු විරූ දහම සංදේශනාව ද්වතාදර්මය තිපරිවට්ටය පටි ඉච්ච සංඋත්පාද දර්මය දම්මානු ධම්ම පඨිපදාව ඕයාලට මහමෙවුනාවෙ පැවැත්ම පවත්වාගෙන යන්න බොරු බ හ තියෙනවනෙ මෙ අපවැත්ම ට දෙශනාකරන සිරි සද්ධර්මය බදුදහම බුද්ධාගම නොවෙ😊
Chuti mehenin වහන්සේ mewanapalane wikurthi දේශනා ඉදිරිපත් කරන්න epa.ඔබ වහන්සේ දක්ෂ .. කෙනෙක් .හරි දහමත් දේශනා කරන ගුරු හිමියන් මුණ gasewa.Ariyawimukthi ha mewanapalane හිමි වරුන් ගෙන ath medewa..kalyana හිමි වරු හමු වේවා .
අෙන් කවුද ඔයා සත්‍යය තමයි ෙදශනා ෙවන්ෙන් ඔයාටයි වැරදිලා තිෙයන්ෙන් සත්‍ය වැට ෙහ්වා කියලා අධිස්ඨාන කරනවා
මොනවද විකෘතිකලෙ පෙන්වන්න
good
පොඩි මෙහෙනින් වහන්ස ගොඩක් හොදයි තව තවත් ඉස්සරහට යන්න සක්තිය දහිරිය ලෙබෙවා සුවපත්වෙවා!!!.
මිත්‍යා මත පතුරවන්න එපා....මුලින් දේශනාව ඉගන ගන්න.....ඔහේ හිතලූ නොපවසත්වා....මන්ද මෙවන් මත කියන කෙනාත් ....අසලා අනුමොදන් වෙන කෙනාත් අකුසල් උපද්දවනව.....ධර්මයම අසත්වා....මිත්‍යාවෙන් බැහෙර වෙත්වා....නැත්නම් මේවගේ අසත්පුරුස දර්මය පතුරවන ඈයොත් එක්ක්කම ...මිත්‍යාව වපුරන .මිත්‍යාව අනුමෝදන් වෙන සෙට් එකත් නිරයේ යාවි....
මුන් වහන්සේට ඔබ තුමිය කියන්නෙ මේ ගිහි කාන්තාවක් නෙවෙයි මෙහෙණින් වහන්සේ නමක් එවිට කියන්නේ ඔබ වහන්සේ කියල දන්නේ නැත්නම් දැනගෙන කතා කරන්න පොඩි හාමුදුරු නමකට කවුරුවත් ඔබ තුමා කියනවද නෑ නේද
👍💐🦜
ඔය විදිහට කියලා අහන අය නිබ්බාණ ගාමී වෙනවනම් හර ලොසියිනේ.එහෙම බෑ.ඔන්න අපි කිව්වා කරගන්නයි තියෙන්නේ වගේ කිව්වට බෑමේ ධහම ඉතාම ගැබුරැ අතිශය සියුම් ධර්මතාවයක්.මෙය දැන දැක ගත් කල්‍යාණ (කෙලෙස් නැසූ හෝ කෙලෙස් නසමින් වාසය කරන)උත්තම යෙක් ගෙන් පරතෝගෝෂක ප්රත්තිය ලබා කලු නසන දහම අසා ගෙන අනුගමනීය ප්‍රතිපදාවේ ගමන් කර සද්ධස්සකුල පුත්තස්ස බවට පත්ව (මහා පරිනිබ්බාන සූත්‍රයේ සදහන් පරිදි දස්සනීයානං සංවේජනීයානං චත්තාරි මානි ටානානි) ස්ථාන සතරින්(සිදුහත් බෝසතානන් වහන්සේ උප්පත්තිය ලැබූ ස්ථානය_ තෙල්දෙනිය බබරගල/සංබුද්ධත්වයට පත්වු ස්ථානය_හිරිවඩුන්න ජයසිරි මහා බෝ මැඩ/ප්‍රථම ධමි සක් දේශනාව සිදුකල මැදවච්චිය ඉසින් බැස්සගල/ බුදු පියානන් වහන්සේ පිරිනිවන් පෑබලංගොඩ බුදුගල යන එක් ස්ථානයකට ගොස් බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. ඒ අනූව සතර කමටහන් නිවැරදිව වඩමින් ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම අකන්ඩව අචීන්නව නිවැරදීවත් ප්‍රයෝගිකවත් යුගනද්ද වත් හැසිරීම තුල සතරමග සතර ඵල පිලිවෙලින් ශාක්ෂාත් කරගෙන මේ ජීවිතයේදීම සංසාර දුකින් සදහටම මිදී නිදස්ව පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙන්න පුලුවන් කම තියෙනවා.ඉතින් පොඩි මෑනියෝ හොදින් ධර්ම ශ්වනය කරන්න.ඒ සදහා ශක්තිය දහිරිය ලැබේවායි අධිෂ්ඨාන කරනවා. යහපතක්ම වේවා.!!!🙏🙏🙏
උන්වහන්සේ නිවැරැදි. හැම දෙයක්ම අවබෝධ කරගන්න ඒක විදින්න ඕන නැ . විවාහය ,දරුවන් නොවේ දුක . ඒවායේ නිස්සාරය නොදකින එක
@@DsMs-fi7rs මිනිසුන් හිතාගෙන ඉන්නේ නිවන් දකින්න නම් මහණ නොවී බැහැ කියලා. එය අමූලික මිත්‍යාවක් බොරු වක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා 90% ගිහි අය තමයි නිවන් දැක්කේ.
🤣🤣🤣🤣🤣🤣
නිවනට මෙහා සිත සංවරව පවතිනවා මෑණියන් වහන්ස... නිවනෙදි විතරක් නෙමෙයි. සමාධි, විපස්සනා ඤාණ වලදි සංවර වෙනවා. ඔබ වහන්සේ කියන කාරණා එකකට එකක් පරස්පරයි. ප්‍රායෝගිකව සිද්ධ වෙන්නෙ නෑ ඔය කියන දේවල්.
මොන අපරාධයක් ද මේ ,,,ධර්මය කියල අධර්මය වපුරන්නෙ.පොඩි මෑනියො පව්.මීවන් ලොක්ක ගිලගත්තු අසරණ චූටියෙක්.😅
මොකක්ද අධර්මය කියන්න දැනගන්න
සම්මත බුද්ධාගම නෙ මෙදහම තේරුම්ගන්න බැ මෙ බුදුදහම අපවැත්මට නිසල අරන පැවැත්මට
පව් අනේ මෙ අහිංසක ජීවිත මීවනපලානෙ නොමග යවල තියෙන විදිය..තමන් දුගතිගාමි ගමනක් යනගමන් මේ වගේ අහිංසකයොත් මුලකරන් අරන් යන විදිය..හරිම කනගාටුයි..😢
Budunge kale buduntath baba ina athi ekai niwaradi baha hanna baha.
ඇත්තම ඇත්තයි අප්සන්නා නීචා යක්කා බුදුරජුන් වෙනුවෙන් ආටානාටිය පක්ඤප්තිය පනලන්නවුනෙත් මෙවගෙ මෝඩ යක්කු ඒකාලෙත් හිටියා 😊
😮
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වෙවා
🙏🙏🙏🙏
🙏🙏
ඔබ වහන්සේට මේ ජාතියේදීම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට සියළු කාරණා සැකසේවා!!!!🙏
සුවපත්වෙවා ! 🙏🙏🙏🙏🙏🙏
ආලෝකා මෙහෙණින් වහන්ස, ඔබතූමිය මේ බුද්ධ ශාසනය ට ආලෝකයක්මයි. ඔබතුමිය ආදර්ශයකි. වටිනා කාටත් අවබෝධ කර ගන්න. පුළුවන් ධර්මදෙශනයක්. බුද්ධ දියණියට නිර්වාණ මාර්ගය ඉක්මනින්ම සාක්ෂාත් කර ගැනීමට ලැබෙවායි මම ආධිෂ්ඨාන කරමි.
ස 0 මතයට පත් සියලු දෙනාද මේ අවබෝදය ලබා ගනිත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉
සුවපත් වෙවා!!!
සාදු සාදු සාදු🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏
Obavahanse ikma inma nivanata pamineva sadu sadu
උතුම් තෙරුවන් සරනයි 🙏🙏 දීර්ඝායු සම්පත්තියම වේවා 🙏🙏🙏
චූටි මෙහෙනින් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවනය කල පිං ඔබවහන්සේ නමින් මිය පරලොව යන්නට යෙදුනාවූ සැමට අනුමෝදන් වේවා..ඔබ වහන්සේට මේ ධෛර්යය ලබා දුන් පිංවත් ආර්්‍යන්වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේ වා..තව තවත් සුවහසක් දෙනාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරවීමට ලැබේ වා යි අධිෂ්ඨාන කරමි.🙏🙏🙏🙏
චූටි මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි !ඉක්මනින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !
සුවපත් වේවා අපේ මෙහෙණින් වහන්ස 🙏🙏
ආලෝකා මෙහෙණින් වහන්සේගේ දේශනාවට ඇහුම්කන් දිමෙන් ලබාගත්තා වූ සියලු පින් සියලු මළගිය ඥාතීන්ට කැපකොට අනුමෝදන් කරමි.ඥානය සහ ප්‍රඥාව තව තවත් දියුණු කරගන්න ලැබේවායි අධිෂ්ඨාන කරමි
❤❤❤❤
Suvapathvava
9:15
අපේ ආලෝකා චූටී මෙහෙණින් වහන්සෙගේ දේශනාව හොඳින් ශ්‍රවනය කලෙමි.
සුවපත් වෙත්වා
නිවනින් නිවේවා සාදු සාදු සාදු
සාදු සාදු❤
Suwapath wewa mehenin wahansa
මෙහෙනින් වහන්සේට කායික සුවය හා නිදුක් නිරෝගිසුවය ලැබේවා
🙏🙏🙏🙏සුවපත්වේවා...🌸🌸🌻🌻
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
අචින්ත්‍යය වූද අප්‍රමේය වූද ගුණස්කන්ධයක් දරා වැඩ සිටින අසංඛ්‍යය කල්ප ගණනටද දුර්ලභ වූ උත්තම ශාස්තෘවරයාණන් වහන්සේ වූ සකල ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනන්ත වූ ප්‍රඥාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය නම් වූ අමා ගඟ විවර කළා වූ මේ මහා භද්‍ර කල්පයේ සිවුවැනිව පහළ වූ ඒ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා🙏🙏
පිංවත් පොඩි මෙහෙණින් වහන්ස.ඔබ වහන්සේගේ දර්ම දේශනය පෘථග්ජන මිනිසුන්ට ඉතාමත් වටිනා ධර්ම දේශනයක් මේ කලාවු ධර්ම දේශනය පින්වත් මෙහෙණින් වහන්සේට උතුම් වු මේ හිම්වේවා!!!
තෙරුවන් සරණයි!!!.
Sadu sadu sadu
සුවපත් වේවා
අර්‍ය්ය මග යන මෙහෙනින් වහන්සේට දීර්ඝායුස ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
සාදු සාදු සාදු
Budusaranai 16:50
තෙරැවන් සරනයි මෑනියනි
Suwapath wewa mw
දීර්ගායු වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🙏 🙏
Arahath palayama labewa aditan karami🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා!
Ape aaloka cuti mehenin wahanseta thawa thawath me siyalu loka siyalu sathwayo dukin mudawa ganimata oba wahanseta shhakthiya labewai adistana karami සුවපත් වේවා ❤❤❤❤❤❤❤
Budusarani
සාදූ සාදූ සාදූ 🙏🪷🪷
සුවපත් වේවා 🙏🙏🙏
සුවපත් වේවා...!🙏🙏🙏
19:42 19:45
🙏🙏🙏
Ou it was the best exposeur which i have ever hear👏👏👏❤❤❤
Budu saranai
සුවපත් ෙවිවා
🎉🙏
Suwa path wewa
Ane math asai🤗 .theruwan saranay!
ගරු මෙහෙණින් වහන්ස විවාහ 💒 වීම හෝ ළමයි හැදීම නම් දුකට හේතුව කියළ බුදු හිමියන් දේශනා කරලනෑ. බෝසතාණන් වහන්සේ රජසැප අතහැර ගිහි ගෙයින් නික්මුණේ එකළ ආගම් අනුව සසරින් එතෙර වීමට නම් පැවිදි විය යුතු බවට සංමතයක් තිබූණා නිසායි. ඒ වාගේම සිදුහත් බෝසත් කුමරු කුසට ආව දවසේ ඉඳලා දසමසක් මහාමායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියා. එයින් මනාව පැහැදිලි වෙනවා පන්සිල් අටසිල් දසසිල් ආදී සිල් සමාදන් වීම් බුද්දෝත්පාද කාලයක පමණක් නොව අබුද්ධෝත්පාද කාලයේත් තියෙන දෙයක් ඒවා තුළින් සමාජය යහපත් ලෙස පවත්වාගෙන යම් රුකුලක් ලැබෙනවා. නමුත් ඒවා නිවනට කිසිසේත් ප්‍රමාණවත් නෑ. විවාහ වීම, දරුවන් හැදීම නිවනට බාධාවක් නම් සෝතාපනව සිටි විශාඛා උපාසිකාව දරුවන් දහ පහළොස් දෙනෙක් හැදුවෙ කොහොමද ?. ඒ වාගේම සුද්ධෝදන රජතුමා අරහත් බවට පත්ව පිරිනිවන් පෑවෙත් රජ ඇඳුම පිටින්. අරහත් ඵලය දක්වා ගිහියෙක් වශයෙන් ඉන්න පුළුවන් බව මෙයින් මනාව පැහැදිලි වෙනවා. බාහිර ස්වාමියා, භාර්යාව, දරුවන්, ගේ දොර, ඉඩකඩම් , යාන වාහන,මිළ මුදල්, රන් ආභරණ නොවේ නිවනට භාදාව. ඒවා නිච්ච සුඛ අත්ත කරගෙන අස්මි මානයෙන් කටයුතු කිරීමයි. භාහිර දේවල් අතහැර නිවන් දකින්න පුළුවන් කියලා තමයි නිගන්ඨයො තම ඇඳිවත පවා අතහැර දාල ඉන්නේ. ඒ අය නිවන් දකිනවද ? දහම වැරදි තැනින් අල්ලා ගැනීම සර්පයාගේ 🐍 වලිගයෙන් අල්ලා ගැනීම වගේ කීවේ එනිසාය. සර්පයාගේ වලිගයෙන් අල්ලා ගත් විට දෂ්ඨ කරනවා උගේ ඔළුවෙන් නියම ආකාරයට අල්ලා ගතයුතුය. තවත් බොහෝ පැහැදිලි කිරීම් කරන වට වඩා ඔබ වහන්සේ ඇතුළු නිවන අරමුණු කරගත් උතුම් චේතනා ඇති අයට, ඉතාම සරලව අපේ බසින් පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කරන ගයනි රණසිංහ අරිය උත්තමාවියගේ ධර්ම දේශනා ශ්‍රවණය කර සංසාර ගමන නිමා කර නිවන් මඟට පිවිසෙන ලෙස මෙත් සිතින් ආරාධනා කරමි . සුවපත් වේවා 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💎💎🙏🙏🙏
🙏
☸☸☸🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🍃 *පිං වත් මෙහෙණින් වහන්සේටද මාර සේනා පරදවා දෙව්පිහිටෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලැබේවා, සවන් යොමුකල අපටද ඉක්මන් බවයකදීම නිවන් සුව අත් වේවා! සාදු! සාදු! සාදු!*
ආලෝකා අර්ය මෙහෙනින්වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය ලැබී උතුම් සිරිසද්ධර්මය දේශනාකොට සියලු ලෝසතුන් සංසාර දුකින් මුදවාලීමට ශක්තිය දිරිය වාසනාව ලැබේවා කියා අදිශ්ටාන කරමි. සුවපත් වේවා. 🌸🌸🌸🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
මෙි මෑණියො ධර්මය පටලගෙන තියෙන්නෙ වචන ටිකක් විතරක් එහෙට මෙහෙට කතාකරනව නමුත් හරි අර්තය දන්නෙ නෑ෴බුද්ධ කියන එකත් පටලගෙන
බුද්ධ කියන වචනය හරියටම විග්‍රහ කලා බව හෙවත් කෙලෙස් රාගද්වේශමෝහ උද්ධ කිරීම මුලින් ගලවා උදුරා දැමූ බව උද්ධ කල බුද්ධ නිවරදියි
,🙏🙏🙏🙏🙏🙏🙏🌼🌻🏵️
වීවනරහතාගේ පච බන නෙද මේඑ..😂
ඉදිරියෙදි ඕක්කොම ඕය බන තමයි එක තමයි මෙකාලෙ ටෙන්ඩ් එක පෙර නොඅැසු විරූ දහම සංදේශනාව ද්වතාදර්මය තිපරිවට්ටය පටි ඉච්ච සංඋත්පාද දර්මය දම්මානු ධම්ම පඨිපදාව ඕයාලට මහමෙවුනාවෙ පැවැත්ම පවත්වාගෙන යන්න බොරු බ හ තියෙනවනෙ මෙ අපවැත්ම ට දෙශනාකරන සිරි සද්ධර්මය බදුදහම බුද්ධාගම නොවෙ😊
Chuti mehenin වහන්සේ mewanapalane wikurthi දේශනා ඉදිරිපත් කරන්න epa.ඔබ වහන්සේ දක්ෂ .. කෙනෙක් .හරි දහමත් දේශනා කරන ගුරු හිමියන් මුණ gasewa.
Ariyawimukthi ha mewanapalane හිමි වරුන් ගෙන ath medewa..kalyana හිමි වරු හමු වේවා .
අෙන් කවුද ඔයා සත්‍යය තමයි ෙදශනා ෙවන්ෙන් ඔයාටයි වැරදිලා තිෙයන්ෙන් සත්‍ය වැට ෙහ්වා කියලා අධිස්ඨාන කරනවා
මොනවද විකෘතිකලෙ පෙන්වන්න
good
පොඩි මෙහෙනින් වහන්ස ගොඩක් හොදයි තව තවත් ඉස්සරහට යන්න සක්තිය දහිරිය ලෙබෙවා සුවපත්වෙවා!!!.
මිත්‍යා මත පතුරවන්න එපා....මුලින් දේශනාව ඉගන ගන්න.....ඔහේ හිතලූ නොපවසත්වා....මන්ද මෙවන් මත කියන කෙනාත් ....අසලා අනුමොදන් වෙන කෙනාත් අකුසල් උපද්දවනව.....ධර්මයම අසත්වා....මිත්‍යාවෙන් බැහෙර වෙත්වා....නැත්නම් මේවගේ අසත්පුරුස දර්මය පතුරවන ඈයොත් එක්ක්කම ...මිත්‍යාව වපුරන .මිත්‍යාව අනුමෝදන් වෙන සෙට් එකත් නිරයේ යාවි....
මුන් වහන්සේට ඔබ තුමිය කියන්නෙ මේ ගිහි කාන්තාවක් නෙවෙයි මෙහෙණින් වහන්සේ නමක් එවිට කියන්නේ ඔබ වහන්සේ කියල දන්නේ නැත්නම් දැනගෙන කතා කරන්න පොඩි හාමුදුරු නමකට කවුරුවත් ඔබ තුමා කියනවද නෑ නේද
👍💐🦜
ඔය විදිහට කියලා අහන අය නිබ්බාණ ගාමී වෙනවනම් හර ලොසියිනේ.එහෙම බෑ.ඔන්න අපි කිව්වා කරගන්නයි තියෙන්නේ වගේ කිව්වට බෑමේ ධහම ඉතාම ගැබුරැ අතිශය සියුම් ධර්මතාවයක්.මෙය දැන දැක ගත් කල්‍යාණ (කෙලෙස් නැසූ හෝ කෙලෙස් නසමින් වාසය කරන)උත්තම යෙක් ගෙන් පරතෝගෝෂක ප්රත්තිය ලබා කලු නසන දහම අසා ගෙන අනුගමනීය ප්‍රතිපදාවේ ගමන් කර සද්ධස්සකුල පුත්තස්ස බවට පත්ව (මහා පරිනිබ්බාන සූත්‍රයේ සදහන් පරිදි දස්සනීයානං සංවේජනීයානං චත්තාරි මානි ටානානි) ස්ථාන සතරින්(සිදුහත් බෝසතානන් වහන්සේ උප්පත්තිය ලැබූ ස්ථානය_ තෙල්දෙනිය බබරගල/සංබුද්ධත්වයට පත්වු ස්ථානය_හිරිවඩුන්න ජයසිරි මහා බෝ මැඩ/ප්‍රථම ධමි සක් දේශනාව සිදුකල මැදවච්චිය ඉසින් බැස්සගල/ බුදු පියානන් වහන්සේ පිරිනිවන් පෑබලංගොඩ බුදුගල යන එක් ස්ථානයකට ගොස් බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. ඒ අනූව සතර කමටහන් නිවැරදිව වඩමින් ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම අකන්ඩව අචීන්නව නිවැරදීවත් ප්‍රයෝගිකවත් යුගනද්ද වත් හැසිරීම තුල සතරමග සතර ඵල පිලිවෙලින් ශාක්ෂාත් කරගෙන මේ ජීවිතයේදීම සංසාර දුකින් සදහටම මිදී නිදස්ව පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙන්න පුලුවන් කම තියෙනවා.ඉතින් පොඩි මෑනියෝ හොදින් ධර්ම ශ්වනය කරන්න.ඒ සදහා ශක්තිය දහිරිය ලැබේවායි අධිෂ්ඨාන කරනවා. යහපතක්ම වේවා.!!!🙏🙏🙏
ගරු මෙහෙණින් වහන්ස විවාහ 💒 වීම හෝ ළමයි හැදීම නම් දුකට හේතුව කියළ බුදු හිමියන් දේශනා කරලනෑ. බෝසතාණන් වහන්සේ රජසැප අතහැර ගිහි ගෙයින් නික්මුණේ එකළ ආගම් අනුව සසරින් එතෙර වීමට නම් පැවිදි විය යුතු බවට සංමතයක් තිබූණා නිසායි. ඒ වාගේම සිදුහත් බෝසත් කුමරු කුසට ආව දවසේ ඉඳලා දසමසක් මහාමායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියා. එයින් මනාව පැහැදිලි වෙනවා පන්සිල් අටසිල් දසසිල් ආදී සිල් සමාදන් වීම් බුද්දෝත්පාද කාලයක පමණක් නොව අබුද්ධෝත්පාද කාලයේත් තියෙන දෙයක් ඒවා තුළින් සමාජය යහපත් ලෙස පවත්වාගෙන යම් රුකුලක් ලැබෙනවා. නමුත් ඒවා නිවනට කිසිසේත් ප්‍රමාණවත් නෑ. විවාහ වීම, දරුවන් හැදීම නිවනට බාධාවක් නම් සෝතාපනව සිටි විශාඛා උපාසිකාව දරුවන් දහ පහළොස් දෙනෙක් හැදුවෙ කොහොමද ?. ඒ වාගේම සුද්ධෝදන රජතුමා අරහත් බවට පත්ව පිරිනිවන් පෑවෙත් රජ ඇඳුම පිටින්. අරහත් ඵලය දක්වා ගිහියෙක් වශයෙන් ඉන්න පුළුවන් බව මෙයින් මනාව පැහැදිලි වෙනවා. බාහිර ස්වාමියා, භාර්යාව, දරුවන්, ගේ දොර, ඉඩකඩම් , යාන වාහන,මිළ මුදල්, රන් ආභරණ නොවේ නිවනට භාදාව. ඒවා නිච්ච සුඛ අත්ත කරගෙන අස්මි මානයෙන් කටයුතු කිරීමයි. භාහිර දේවල් අතහැර නිවන් දකින්න පුළුවන් කියලා තමයි නිගන්ඨයො තම ඇඳිවත පවා අතහැර දාල ඉන්නේ. ඒ අය නිවන් දකිනවද ? දහම වැරදි තැනින් අල්ලා ගැනීම සර්පයාගේ 🐍 වලිගයෙන් අල්ලා ගැනීම වගේ කීවේ එනිසාය. සර්පයාගේ වලිගයෙන් අල්ලා ගත් විට දෂ්ඨ කරනවා උගේ ඔළුවෙන් නියම ආකාරයට අල්ලා ගතයුතුය. තවත් බොහෝ පැහැදිලි කිරීම් කරන වට වඩා ඔබ වහන්සේ ඇතුළු නිවන අරමුණු කරගත් උතුම් චේතනා ඇති අයට, ඉතාම සරලව අපේ බසින් පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කරන ගයනි රණසිංහ අරිය උත්තමාවියගේ ධර්ම දේශනා ශ්‍රවණය කර සංසාර ගමන නිමා කර නිවන් මඟට පිවිසෙන ලෙස මෙත් සිතින් ආරාධනා කරමි . සුවපත් වේවා 🙏
උන්වහන්සේ නිවැරැදි. හැම දෙයක්ම අවබෝධ කරගන්න ඒක විදින්න ඕන නැ . විවාහය ,දරුවන් නොවේ දුක . ඒවායේ නිස්සාරය නොදකින එක
@@DsMs-fi7rs මිනිසුන් හිතාගෙන ඉන්නේ නිවන් දකින්න නම් මහණ නොවී බැහැ කියලා. එය අමූලික මිත්‍යාවක් බොරු වක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා 90% ගිහි අය තමයි නිවන් දැක්කේ.
🤣🤣🤣🤣🤣🤣
නිවනට මෙහා සිත සංවරව පවතිනවා මෑණියන් වහන්ස... නිවනෙදි විතරක් නෙමෙයි. සමාධි, විපස්සනා ඤාණ වලදි සංවර වෙනවා.
ඔබ වහන්සේ කියන කාරණා එකකට එකක් පරස්පරයි. ප්‍රායෝගිකව සිද්ධ වෙන්නෙ නෑ ඔය කියන දේවල්.