Oba vahansege. Desanava godak vatenava mata me dema seduuna mama dan yatartayya terum aragana gevath venava me seyaluma devall atta mage gevete me padama egenagatta mama dan budu sarana yanna kenek oba vahanseeta godak pen meeva samagayata denavata bwdu saranaye ape hamwduruvanee
බුදු සරණයි..අපෙ.පිංවන්ත.සමින්වන්සෙට.ගොඩක්.පිං.මෙ.වගෙ.ලස්සන.වට්නා.ඛන.දෙසනවක්.අහන්න.ලැබුනට..සම්න්.පන්සෙට.ගොඩක්.පිං..බුදුසරනයි..සාදු.සාදු.සාදු.බුදුසරනයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු අපේ හාමුදුරුවන්ට සියලු දෙනාටම සත්‍ය වටහාදුන්නට බුදුසරණයි තවත් කාලයක් මේ වගේ හදවතත්වලට බණ දේශනා කරන්න යෝද බලය සක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි
සියල්ලන්ට මේ බණ ධාරණය වේවා!සතය ධර්මය අවබෝධ කරදීම ඔබ වහන්සේට පින්. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Sadu sudu sadu
අපේ පින්වත් සුවාමින් වහන්සේ දේශනා කරන කරුණු ගොඩක් වටිනවා මේවා හරියට ජීවිතය වලට ගන්න ඔබ වහන්සේට නිදුක් නිරොගි බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
පිංවත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේසනාව හරිම පැහැදිලි කිරිිමක් ගොඩක් පිංඅපෙ හාමුදුරුවන් වහන්සේට ,මෙි ධර්මය අසා චතුරාදි සත්වය අවබෝද කරගන්න ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏 දිිර්ගායු ලැබේවා අපෙ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏
මගේ ජීවිතෙ මන් අහපු හොදම අනුශාසනාව.සාදු සාදු 🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ස්තූතියි ඔබ වහන්සෙට තවත් මෙවැනි දේශනා පවත්වන්නට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපි හාමුදුරුවනේ සාධු! සාදු! සාදු
සසර පුරාවටම යහපත් මිතුරු ඇසුර ලැබේවා සියලු දෙනාට ම ලැබේවා ! ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි !!! සසුන් කෙත බබලවන්නට ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!!:🙏🙏🙏
ඔබවහන්සෙට අනේක වාරයක් පින් සිදුවෙනවා සියල්ල ම ඇත්ත ඔබවහන්සෙ කියන්නෙ ..සාධු සාධු සාධු ඔබවහන්සෙට නිදුක් නිරෝගිසුව දීර්ගායුෂ ලැබේවා තවතවත් මේ වාගෙ ව්ඩ්ඹ් දමන්න හරිම ආසාවෙන් අහනවා මම මේ පින් බලෙන් මට සසර පුරාවටම කළන මිතුරු ඇසුරම ලැබේවා
සාධු සාධූ 😢
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹අපෙ ස්වාමීන් වහන්ස
තෙරුවන් සරනයි . ස්වාමින් වහන්සේට දීර්ගායු ලැබේවා !
මෙි කතාව ගොඩක්ම විදියට ඇත්ත සේරම ස්වාමීන් වහන්සේට පිං මෙි වගේබන දේශනාවක් කරාට
මේවා අහන්න දකිනන් අපි මොන තරම් පඋ කරලා ටියනවද ඔබ වහන්සේ දෙසනා කරන කරුණු ගොඩක් වටිනවා සොබා දහම මේවාට සලකඉ
Eya kema kaddi wedi tibbe, wedi warsawak. Thama mage aga wewlanawa ewa mathakweddi. Mona tharam aparada karayek unath e karapu wede harima aprasannaj
ඔබ වහන්සේ දේසනා කරපු දර්මය ගොඩාක් වටිනවා ඒ උනාට අපේ රටේ ඉන්නේ කුහක මිනිසුන් ඒ අයට ඕනෑ අනුන්ගෙ කුනු හොය හොයා ඉන්න තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
තෙරැවන්..සරනයි..සුවාමින්වහන්සේ...කියන්නේඅැත්තමදේවල්...මෙිවිදියට...කවුරැත්...කියාදිමක්නැතමෙකියනමාහොදදෙවල්අසාදැනුවත්වුනා...එ්දැනුමඅනුව....සුවාමින්වහන්ස..තුන්තරාබොදියකින්නිවන්දැකබුදුපාමග..යන්නට..හෙතුවාසනා...වෙිවා...බුදුසරනයි.
තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏දුක් බර අනපේක්ෂිත සිදුවිමෙන් ජිවත්ව සිටින සැමටම ලොකු ආදර්ශයක් කියා දෙමින් ලොකු කුඩා සැමට දුප්පත් පොහොසත් හැමටම පාඩමක් කියා දෙමින් අකාලයේ මිය ගියා😥.ඒතුලින් ධර්මාණු කුලව සියල්ල පැහැදිලි වම තේරැම් ගෙන දෙන භයංකර මරනයක් උනා.මතු කිසිදු සසර බවයක මෙවන් අකල් විපත් නොමවෙිවා අසත් පුරැෂ ඇසුර නොලැබි යහපත් ආත්ම බාවයක්ම ලැබෙිවා .....සසර ගනු දෙනු ඉතා බලවත්.පෙර සසර ගනු දෙනු කුමන බැදිමකින් හෝ තමා වෙත පැමිනෙනු ඇත.සැමටම අකුසල් සිත් යට පත් වි කුසල් සිත් හැම හදවත් තුල ඇතිවෙිවා ස්වාමින් වහන්සේ ගේ ධර්මාණුකුල පැහැදිලි කිරිම අද කාලය අනුව වටිනා විඩියෝවක්.අඳුරෙන් එළියට පැමිණ ධර්මානුකුලම ආලෝකය දැක සත්‍ය අවබෝධ කර ගන්න සැමටම ශක්තිය ධෛර්යය යනොඅඩුව ලැබෙිවා .....අමාරැවෙන් ලද පින්වත් මනුෂ්‍ය භාවය උපරිමයෙන් අමරනිය ලෙස ගත කර සසර ගමන දුකින් මිදිම සදහා කටයුතු කිරිම තමා වටින්නේ.ජිවත්ව සිටින කෙටි කාලය සැම සිත් තුල මෙත් කරැනා මුදිතා ගුන සිතුවිල පහල වෙිවා ....මෙි සැමටම අධ්‍යාත්මික ගුණයත් අධිෂ්ඨාන බලයෙන් සියලුම කටයුතු සාර්ථක ව ශක්තිමත් කර ගන්න පුලුවන් අයුරින් සැම සිත් තුල පින්වත් සිතුවිලි පහල වෙිවි......පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු වඩවන වාසනාවන්ත දිනයක්ම වෙිවා ..🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්ස වැදුණා hadawathatama me දේශනාව අනේ මෙවැනි දේශනා තව තවත් දේශනා කිරීමට දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
පින්වත් සුවහමින් වහන්ස ඔබ වහන්සයිම දේශනා කරා වූ කරුණු ගොඩාක් වටිනවා ගොඩක් වැදගත් සියලුම දෙනාට මමත් ඔබ වහන්සේටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් නළන්ද බුදුගුණ බලයෙන් නිදුක් නීරෝගීව තව තවත් සියලුම දෙනා දැනුමත් කරන්නට ශක්තිය ධෛර්ය දේවල්මැද පෙරදිග ඉඳලා මේ ඔබේ දේශනාව ඇසුවා ගොඩක් පෙන්නපු වහන්සේට සියලු දෙනාම මේ දැනුවත් වෙලා වැඩි වැඩියෙන් පින් කරන්න ලැබේවා
ඔබ වහන්සේ දේසනව සත්තයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි .....සාදු ...සාදු ..සාදු ....
තුණුරැවන් සරණයි ස්වාමීන් වහන්ස. සාධු සාධු සාධු. දීර්ඝායු ෙවිවා !!!!🙏🙏🙏🙏🙏🙏💐
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්වාමීන් වහන්සේට
sadu sadu sadu thawe duratath arthayen darmayen awewada anusasana kirimata sakthiya daeirriya labeewe
2:09 2:09 @@anomaamarasuriya9281
මේ උතුම් බණ අපේ ජීවිතවලට වටිනවා......වසන්ත මහතා අපට හොද ආදර්ශයක් දීලා ගියේ......
අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට බොහොම පින් මේ අවස්ථාවේ ධර්ම අවබෝධයක් ලබාදුන් ඔබ වහන්සේට සාධු සාධු සාධු
නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...තෙරැවන් සරණයි ගරැ උතුමන් වහන්ස
ඉතා උතුම් ,ආදර්ශමත් ,දේශනාවක් ඔබවහන්සේට බොහොම පින් ,ස්තුති .සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ...
ඔබ වහන්සේට ආයුෂ වැඩි වේවා අපේ හමුදුරුවනේ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු.සාදු.සාදු.ඔබ.වහන්සේට.දිර්ගායු.වෙිවා
සහතික ඇත්ත අපේ සුවාමින් වහන්ස...🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට....
නිදුක් නිරෝගි වේවා !තව තවත් මෙවන් පණිවිඩයක් තුලින් ජීවිතය සාර්ථක කරගැනීමට අවවාද අනුශාසනා දෙන ඔබවහන්සේට දීර්ඝායුවේවා !
ඇත්ත හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ මේ බණ ටික. තෙරැවන් සරණයී හාමුදුරුවනේ දීර්ඝායුෂ 🙏
ඇත්ත එදා හිටපු කවුරුත් මැරුනට පසු නැ හිටියේ එයාගේ ගේදර සැමදාම පාටි එකයි එයාගේ ජිවිතේත නැතිවේන්න හේතුකාරනා.
සාධූ සාධූ සාධූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු මිනිසුන් උතුම් බුද්ධ ධර්මයෙන් ආලෝකමත් වේවා.. වසන්ත මහතාගේ අවසානය දුටු මට සිතුනේ තමන්ට තමන් පමණයි තමන්ට ආදරය කරන්න තමන් ශීලයෙන් පරිස්සම් කර ගන්න සිත පිරිසිදු කර ගන්න උතුම් ශ්‍රී බුද්ධ වචනය සමග ජීවත් වෙන්න නිවනට යන්න. වසන්ත මහතාට මතු භවයක ඉක්මනට නිවන් සුවය ලැබේවා කල පින් පසුපස එත්වා
වෙඩි නොවදින එකම සුරය එකම ආශිර්වාදය පංච ශීලය පමණී. 🌞
ඔබ වහන්සේට තෙරැවන්සරනයි 🙏
සාදු සාදු සාදු
සුවාමින් වහන්සෙට දීර්ගායුස ලැබෙවා
මාගෙ නමස්කාරයවෙවා
මෙම දර්මදේශනාව
ලෝකවාසි සැමදෙනාටම
අසන්න ලැබේවා 🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏🏾🙏🏾🙏🏾
මම කුවේට් සිට
මේ දර්ම දෙසනාව
සවන් දුන්නෙමි 🙏🏾
මෙම දහම් දැනුම සියලු දෙනාම අවබෝධ කරගනිත්වා මෙම දරුවන් සියලු දෙවිවරු ආරක්ෂා ඛරත්වා
අජේ.හාමුදුරුවනේ හොද දේසනාවක්.පැත්තකින් හොද අද්ර්සයත්.කන්න දිලාඒහෙම.සතකුටවත්.කරන්න එපා සාදු.සදු.සදු.
අජෙ.හාමුදුරුවනේ
ගොඩක් වටිනා දේශනාවක් 🙏🙏
හොද දේශනාවක් හැම කෙනෙකුටම ඇසිය යුතුමයි.තෙරැවන් සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු
නමෝ බුද්ධාය 🙏🙏🙏
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේලා දිනපතාම දේශනා කරන මේ අවවාද අනුශාසනා,අනුව මිනිසුන් ජීවත් වෙනවා නම්,මේ ලෝකේ කොයිතරම් ලස්සන වෙයිද හාමුදුරුවනේ....මම කතෝලික දහම අදහන කෙනෙක්,නමුත් මම දිනපතාම බණ අහනවා. තව කෙනෙක්ට ඒ මඟ කියාදෙනවා . ඔබ වහන්සේට නිරෝගී සුවය අත්වේවාතෙරුවන් සරණයි ජේසු පිහිටයි ...🙏🙏🙏
මෙවන් දුක් සිදුවීමක් දුටුවායින් පසු, සුහද මිතුරුමිතුරියන් සොයාගන්නේත්,හඳුනා ගන්නේත් කෙසේදැයි, උභතෝකෝටික ප්‍රශ්නයක්....🤔
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
Oba wahanseta mage namaskaraya wewa
තෙරුවන් සරණයි ඔබවහන්සේට.දීර්ඝායු ලැබෙිවා🙏🙏🙏
තෙරැවන්සරණයි අපෙ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏
ඒකාන්ත සත්‍යයක්මයි.. ස්වාමින් වහන්ස..🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුද්ගලික ජීවිතය සමාජ ගත කරන්න දගලන සියලු දෙනාට කමටහනක් වේවා...
ඔබවහන්සේගේ කාලීන ධර්ම අවවාද අනුශාසනා අප සියල්ලෝටම වටිනා ඔවදන් වේවා...🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේටද මටද කල්‍යාණ මිත්‍ර සැමටද උතුම් වූ ආර්ය නිර්වාණය බොහෝ දුර නොවේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏
Sadu sadu sadu mage නමස්කාර වේවා පින්වත් obawahnseta තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
ඔබවන්සෙට තෙරුවන් සරනයි ඉතා වට්නා දෙසනාවක් 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මෙවන් ධර්මය අහලාවත් ජනතාව හරි මගට එන්න උස්සා කරත්වා 🙏🙏🙏
මෙවන් bana kiyadima oba වහන්සේලt..pin aithi wrwa..
සාදු සාදු සාදු. සම්මා සම්බුදු. සරණයි ඔබ. වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏
උතුම් දේශනාවක්.සාදු !සාදු !සාදු !තෙරැවන් සරණයි !
Sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godaaak watinaaa kaaleena Dharma deshanaawak.oba wahanseta theruwan saranai
Theruwan saranai pinwath ape swamin wahanseta...me deshanawa...me darma deshanaya matath kamatahanak wewa...sadu sadu sadu
මෙම ජිවිතෙ ඇහූව වටිනාම ධර්ම දේශනා මාලාව.,
සාදු 🙏🌻සාදු 🙏🌻සාදු 🙏🌻දීර්ඝායු ෂ ලැබේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏බුදුසරණයි 🙏🙏
sadu.sadu.sadu.mee.wthum.desanawata.magee.namaskaraya
wewa.suwamin.wahanseta.theruwan.saranai.🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .👏👏👏👏
උතුම් පිංවත් සවාමින්වහන්ස සත්‍යක්මයි පවසන්නේ 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි
සාදු.සාදු.අපේ.ස්වාමින්.වහන්සේ.ට
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවෝ කියන දේ ඇත්තටම හරි සාදු සාදු සාදු
ගොඩක්ම පින් අපේ හාමුදුරුවනේ
මෙම වීඩියෝව ලෝක වාසී හැමෝටම අසන්න ලැබේවා ලැබේවා
❤ very good advice people very difficult to hear this ❤ 🎉
තෙරුවන් සරනයි සියලුම දෙනාටම මේ සත්තය වැටහෙවා
නමෝ බුද්දාය නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් මගේ නමස්කාරය වෙවා👏 අපේ හාමුදුරුවනේ සියලු දෙ අනිත්තයයි සාතික ඇත්ත 👏👏👏👏👏👏👏👏👏
තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ දිර්ගායුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏
Godak pin pinwath kalyanamiththra samiduni oba wahanseta deergau wewa theruwan saranai
අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බුදු චිවරයට අපහාස කරලා කිසිම දවසක සොබා දහමෙන් සැගවි සිටිය නොහැකිය ළුය සත්තයි බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි
Taruwan saranai apa suwamin wahansata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ සුවාම්න් වාහන්සේට මාගෙනමස්කාරයවෙිවා
තෙරැවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏
Sadu ..sadu..sadu...budusarani
Bawahanseta නිවනම අත්පත්වෙවා සාදු සදු නමස්කරකරමි
අපේ ස්වාමීන්වහන්ස... ගෞරවය පිළිගන්න.😇👌💜
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.....!
වැඩිපුරම අපවටා සිටින්නේ ආත්මාර්ථකාමීන්
හැමෝම ඉන්නෙ එයාලගේ උවමනාවක් ඉටු කරගන්න කල් විතරයි....... ඕනා දේකට අපිඉන්නවා කියපු එකෙක්වත් වසන්තගේ වලට පැන්නේ නෑනේ........ හැමෝම වාසියට විතරයි
Siyalu sathwayo meya dana ganithwa mulu loketama meya hoda padamak ape hamuduruwanay Teruwan Saranai 🙏👍🙏
Meka maha pawkara minissu inna lokayak hamuwenne obawahanse ta pin sidu wewa 🙏🙏🙏
සාදුසාදු සාදු 🙏ඔබවහන්සේගේදේසනාවසදාකාලිකයි🎉❤
Sadu sadu sadu obs wahsnseta theruwan sarani oba wahanseta dirgausha labewa ape hamuduruwane🙏🙏🙏🙏
Ape බුදුරජාණන් whansege බුද්ධ ධර්මයට පුදුමාකාර විදියට ලෝකයම පුදුමයට patwrwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
Sthuthi sthuthi oba wahanseta me deshanawata sthuthi sthuthi 🙏🙏🙏🙏🙏
Suwan wahanseta tharuwan saranai ma darma desanawa loka sathayata ma samaji sathutin jiwath wenna ma desanawa hethiu wasana wewa mage budu rajanan wahansege aryastana margaya ma manussayo gaman karanna sith yomu wewa tharuwan saranai 🙏 🙏
Great speech.
etha watina desanayak ape hamuduruwane sadu sadu sadu 🙏🙏🙏🙏 theruwan sarani oba wahanseta dirgayusa lebewa 🙏🙏🙏🙏🙏
Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai 🏵️🏵️🏵️🙏🙏🙏
Oba vahansege. Desanava godak vatenava mata me dema seduuna mama dan yatartayya terum aragana gevath venava me seyaluma devall atta mage gevete me padama egenagatta mama dan budu sarana yanna kenek oba vahanseeta godak pen meeva samagayata denavata bwdu saranaye ape hamwduruvanee
සාදු සාදු සාදු !!!!
සාදු.සාදු.සාදු.තෙරැවන්. සරලයි.අපෙ.හාමුදුරැවනේ