විනාඩි හතළිස් 45කින් පුලුන් වගේ කඩල තම්බන රහස

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 49

  • @mihirasalk
    @mihirasalk Рік тому +10

    මමත් කඩල තම්බන්නෙ කලින් දවසෙ ඉදන් පෙගෙන්න දාල තියල..දැන් නම් එහෙම ඕනි වෙන්නෙ නෑ ..මේ වගේ හරිම ලේසියෙන් තම්බගන්න පුලුවන් ..ගොඩක් ස්තූතියි කියල දුන්නට ..😊

    • @slrrproduction5196
      @slrrproduction5196 Рік тому +1

      හැමදාමත් වගේ ඒ දැනුවත් කිරිම නම් නියමයි මොකද සෑහෙන දෙනෙක් කඩල තම්බන්න දවසක් කලින් දාන්නෙ මේක හරිම ලේසියි,,❤

  • @Rana-derana
    @Rana-derana Рік тому +4

    එක නම් මට වැදගත්😁 සාමාන්‍යයෙන් පිංකම් ගෙදරක මගුල් ගෙදර ක වගේ.ගියාම කිලෝ දහය පහලව තම්බන්න ගියාම අමර ගේම්ක් දෙන්න වෙනවා..වතුරේ පෙගෙන්න දාාලා හෝදලා හෙන ගේමක්.දෙන් ඕනි මේ විදියට කඩල කිලෝ විස්සක් වුනත් තම්බන්න පුලුවන්..❤❤

  • @apsarakanchana
    @apsarakanchana Рік тому

    උදේට කඩිමුඩියේ වැඩ කරන ගෘහනියන්ට ගොඩක් වටින අලුත් අදහසක් මම වුනත් මේ විදිහට කඩල තම්බන්න දැනගෙන හිටියේ නෑ බොහෝ ම ස්තූතියි

  • @sigithisigithi
    @sigithisigithi Рік тому +1

    ගොඩක්ම ස්තූතියි මේ වගේ වටින දේවල් කියල දෙනවට

  • @EliteAcademy2020
    @EliteAcademy2020 Рік тому +1

    අප කාටත් ඉතාමත් වටිනා වීඩියෝ එකක්. ස්තූතියි අයියේ.

  • @SumuduKrishantha
    @SumuduKrishantha Рік тому +1

    Good idea chef.. ගොඩක් වැදගත් video ekak... Thanks for sharing

  • @singlelion1190
    @singlelion1190 Рік тому +1

    Owne aththata ape gedara kadala hadanne kalin dawase night ekata thamai pegenna danne. Me widihata karanan mare maru. Thanks for sharing

  • @ictpanthiya920
    @ictpanthiya920 Рік тому +1

    Great recipe as always easy way to make thanks chef 👍

  • @helaproduction-9396
    @helaproduction-9396 Рік тому +1

    ඒකනම් හිතුවෙවත් නැති පට්ටම සුපිරි රෙසිපි එකක්.... හැම කෙන්ක්ටම ගිඩක් වටිනවා..❤❤❤❤❤

  • @samiyasl
    @samiyasl Рік тому +1

    ස්තුතියි අයියේ මේ වගේ දේවල් කියලා දුන්නාට

  • @slrhythm9282
    @slrhythm9282 Рік тому +1

    Woooooow මරු ඒකත් අයියේ ජය වේවා ❤❤❤

  • @SAHANMADHURANGA123
    @SAHANMADHURANGA123 Рік тому +1

    ඒක ඒක නම් ගොඩක්ම වටිනවා

  • @achalasiyapatha1168
    @achalasiyapatha1168 Рік тому +2

    ගොඩක් ස්තුතියි කියලා දෙනවට 🙏🏻👌

  • @shashisrinath9291
    @shashisrinath9291 Місяць тому

    Baking soda Danna EPA kadala thambeddi pothu galapenawa.beri wela yanawa.

  • @sameeragems
    @sameeragems Рік тому +1

    Niyamai aiye.... Jaya wewa...

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu Рік тому

    මෙවගේ කෑමක් හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @ralahami.4343
    @ralahami.4343 Рік тому

    Wooow. අදත් ඉතාමත් වටිනා රෙසිපි එකක් ගෙනත් තියෙන්නෙ. නියමයි අයියෙ....❤❤

  • @gbsis7843
    @gbsis7843 Рік тому +11

    මේකේ කඩල ටික හරියටම තම්බන විදිය,වතුර තියෙන ප්‍රමාණය කියලා දීලා නෑනේ😪😕

  • @RIVICEntertainment
    @RIVICEntertainment Рік тому

    wow Maru super aiya

  • @srehanblocks5705
    @srehanblocks5705 Рік тому +1

    මේ විඩියෝ එකේ එඩිටින් අවුලක් වෙලා නේද

  • @maleedesilva6061
    @maleedesilva6061 Рік тому

    නියමයි

  • @trmrshophouse
    @trmrshophouse Рік тому +1

    කඩල ගෙනාපුවා තියෙනවා ..අනිවාර්යයෙන් මෙහෙම තමයි තම්බන්නේ........👍👍👍👍

  • @MihinSathmina-rx1pz
    @MihinSathmina-rx1pz Рік тому +1

    Filet Kerala pahe athagala see San karala podimalu fan fry karala Veedi eka danna

  • @shaanuiammai
    @shaanuiammai Рік тому

    කඩල තම්බා ගන්න නියම රහසක් ඒක

  • @ajithabesinghe5044
    @ajithabesinghe5044 8 місяців тому

    Hariyata kyala denna.

  • @isurudkaizz5377
    @isurudkaizz5377 Рік тому +1

    ගොඩක්ම වටිනා ඉදිරිපත් කිරීමත් ස්තුතියි

  • @sarathudugama9732
    @sarathudugama9732 Рік тому +1

    අපි කලෙත් දවසක් කලින් වතුරට පෙගෙන්න දාලා තියලා තම්බා ගන්න එකයි...නියමයිනෙ මේ ක්‍රමය...ප්‍රෙශර් කකුර් 1 දාලා කලින්ම තම්බා ගත්තා පසුව

  • @nirmalayt
    @nirmalayt Рік тому

    Kadala hoda guna kamak

  • @shashinidulanjalee1846
    @shashinidulanjalee1846 4 місяці тому

    Baking powder moko kare kadala thambaddi demmada

  • @wasanaboxing
    @wasanaboxing Рік тому

    අායුබෝවන් 🙏 අයියේ ...
    ආසම කෑමක්....

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu Рік тому +1

    eka nm maru aiye wadagath tip ekak

  • @mithinitube
    @mithinitube Рік тому

    බයිට් එකට නම් මරු නේද අයියා 😮😮😮

  • @sunethherath4884
    @sunethherath4884 3 місяці тому

    Monawadja eeeee

  • @සන්ජුනිම්සරා

    මම නම් කරන්නෙ හවස බේකින් සෝඩා වතුර සමග මික්ස් කරලා උදේ සෝදලා හැරලා තම්බ ගන්නව

  • @onikapalipana3741
    @onikapalipana3741 Рік тому

    ගොඩාක් ස්තුතියි අයියේ

  • @srehanblocks5705
    @srehanblocks5705 Рік тому

    බේකින් පවුඩර් ඇගට විසක් නැද්ද චෙෆ්..

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 Рік тому +1

      කේක් වල තියෙන්නෙත් බේකින් පවුඩර් ත.ආ

  • @myschool2373
    @myschool2373 Рік тому +2

    කෝ තම්බන විදිය කියාදුන්නේ නෑනෙ ???
    කොලේ වහලා ගැහුවා

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Рік тому +1

    හැබැයි පෙගෙන්න දාන එක හොදයි.කඩල කල් තියාගන්න දේවල් දාල වෙලෙන්දෝ කඩවල කඩල තියාගන්නෙ.අපි පෙගෙන්න තියල කීප වතාවක් හේදුවම විෂ ද්‍රව්‍ය හේදිල යනවා.pestrige එකක නම් ඉක්මනට තැම්බෙනව

  • @nilufabs9090
    @nilufabs9090 8 місяців тому

    ස්තුතියි කියලා dunnata

  • @dinuscooking6591
    @dinuscooking6591 Рік тому +1

    මේක නම් ගොඩක් වටින විඩියෝ එකක්. කඩල තම්බද්දි තියන ලොකුම බාධාව තමයි. කාලය හා හරියට තැම්ඛෙන් නැති කම
    මා වීඩියෝ එකෙන් ඒ ප්‍රශ්න දෙකටම උත්තර හම්බුණා.ගොඩක් ස්තූතියි

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe9263 4 місяці тому

    මේ video එකේ edit එකේ ප්‍රශ්නයක් තියෙනවා . කෑලි කෑලි තියෙන්නේ

  • @holipitiyahettiarachchi8865

    ❤❤

  • @fazeelshawmiya
    @fazeelshawmiya Рік тому

    Gidak ma weadagat video akkak.

  • @ashokaliyanaarachchi2068
    @ashokaliyanaarachchi2068 Рік тому +1

    Thambana vidiha pennanne na 🤣🤣🤣🤣

  • @SethArana200
    @SethArana200 5 місяців тому

    පැහැදිලි නෑ