One of my favorite actors & One of the best episodes by Lahiru. All the best Mr Mendis & you are a legand in our era. Blessings for a healthy long life.
Lahiru you are the main reason to watch your channel others should learn from you watching this less talk and always giving chance to talk more to other person its very rare keep it up
අර්ථවත් හා විනෝදකාමී රසවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ලහිරු ඔබට ස්තුතියි... ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවාණනි, ඔබ සමග කළ මේ සුහද පිළිසඳර නැරඹීමෙන් ජීවිතය රසවත් කරගන්නේ කෙසේද කියා, ලස්සන පාඩමක් ඔබ නැරඹූ හැමදෙනාටම කියලා දුන්නා. ස්තූතියි ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි🙏
Fryhho
මා කැමතිම කලාකරුවෙක්!
මාත් කැමතිම..❤❤❤
Math godak kanati
@Fit modeyk kyla...board dala salle krnn epa...thirisanek ub maha....
❤me too..
Man hithuwata wada hoda manussayek mr.dushyanth oya, aththatama dahama witaray jiwitheta pilisarana, sathutin enna, madahath sithin arya margaye gaman karanna, wiftath oyata theruwan saranay,
ඔබතුමන්ලා තමයි අපේ රටේ කළාවේ යෝධ පුරුක්..
ඔබතුමන්ලා නැති දාක අනගත කළාවක් ගැන සිහිනයක් පමණයි..
දීර්ගායුෂ වේවා
Gota සුපිරි kiyala muth janathawa andewwa හාමුදුරුවනේ
සහතික ඇත්ත.
ශ්‍රියන්ත අය්යා රගපාපු සියලුම චරිත වලට ආදරෙයි,,,,,කොරෝනා ලොක්ඩවුන් කාලයේ බැලුවා ගිණි අවි සහ ගිණි කෙළි ටෙලිනාට්‍යය ,කොටස් සියල්ලම මුල සිට අගට එක දිගටම බැලුවා ,,,මම ඒ නාට්‍යයේ පද්මේ අය්යාගේ චරිතයට ගොඩාක් කැමති,,,❤❤❤දිර්ගායු වේවා ශ්‍රියන්ත අය්යේ,,,🙏🙏🙏
Eke padme charithe nathi unama man buluwema na..meya nathuwa e kathawen wadak une na mata😒..mara asawen baluwa thun mulle padmege charithe
හොද දැක්මක් තියන
සොදුරු මනුස්සයෙක්
ගොඩක් දෙවල් අපේ ජිවිත වලට එකතුකරගන්න තියනවා මෙතුමගේ කතාවෙන්..
හරිම ආදර්ශ කතාවක් කිව ගැහැනිය gana.අපි හැමදාම ඔබට ආදරෙයි .budusaranai .mama ඩුබායි 🙏🙏🙏
එක තත්පරයක් වත් miss නොකර බැලුවා.. මේ තමයි නියම legends ල.. හැම වචනයක්ම හරිම අර්ථවත්.. දීර්ගායුෂ ඔබ තුමාට🙏🏻🙏🏻🙏🏻🙏🏻
Anewaryenma
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඉතාම දක්ශ ප්‍රවීණ චරිතාංග නලුවෙක් ඒ වගේම මානුශ හිතවාදි හිත හොඳ මනුස්සයෙක්.සංගීතය ටෙලිකෘතිය හරහා මෙවන් ප්‍රවීණයකු සමඟ රඟපෑමට සහ ආශ්‍රය කිරීමට ලැබීම මා ලැබූ මහත් භාග්‍යකි.
දීර්ඝායුශ වේවා ♥️
මෙයා , රන්ජන් ,කමල් මහේන්ද්‍ර ,ජැක්සන්, මේ සෙට් එක සුපිරි දක්ෂයො, සුපිරි නිලියො තමා ගිරයෙ ලුසීහාමි දෙනවක හාමිනේ කවදාවත් අමතක වෙන්නෙ නෑ
අපේ ආදරනිය කාලාකරැවා.ඇත්තටම හරිම නිහතමානීව ජිවත් වෙන කෙනෙක් .අපේ සාමජයට ආදර්ශයක් .ඔහුගෙ සාකච්ඡාව අවසන් කරපු විදිය හරිම අලංකාරයි,හරිම වැදගත් ,හරිම රසවත් ,ඔබ අපේ හිත් තුල රැදි සිටින අවංක මිනිසාටත් වඩා ඉහළ තැනක ඉන්නෙ .ඔබතුමාට දිර්ඝ ආයු පතනවා .බුදුසරණයයි
අහපු ලස්සනම අදහස් තියෙන සාකච්ඡාවක්. ඔබතුමාටත් දීර්ගායුෂ වේවා
සූරසේන තාමත් අපි අතර ඉන්නව එදා වගේම අදත් ඹ්නම චරිතයක් ඒ අයුරින්ම හදවතේ සටහන් කරන්න පුලුවන් ප්‍රතිභාපූර්ණ නලුවෙක චිරංජයතු ඔබතුමාට 👏👏
සුන්දර මිනිසෙක් .. ඔබටත් දිර්ගායු වේවා!
මම ඔබතුමාව දැක්කම මම හිනාවෙන්න කලින් ඔබතුමා හිනාවෙන් මට සංග්‍රහ කලා. හැබැයි දැන් ඈයෝ යන්නේ අඩි සීයක් උඩින්. උතුම් සිතුවිලි තියෙන කෙනෙක්. හරිම ආදරේ කරන චරිතයක්. සුභ අනාගතයක්.
ගොඩක් ලස්සන වැඩසටහනක් මුල සිට අවසානය දක්වා කම්මැලි නැතුව බලන්න පුළුවන් සුබ පතනවා ලහිරු ඉදිරියටත් මේවගේ ලස්සනට වැඩසටහන කරන්න ලැබේවා කියලා 👍👍👍
හරිම සුන්දර මිනිසෙක්. දුර්දාන්ත දේශපාලන විසින් විනාශ කල රටකට මෙවැනි චරිත අවශ්‍යයි. හොද කතෝලිකයෙක්. තමාගේ ආත්ම ගරුත්වය තියාගෙන ජීවත් වුණ කෙනෙක්. ශ්‍රියන්ත සින්හල කලාවේ මුල් කණුවක්. අනික් චරිතය ජැක්සන්. ලන්කාවේ කලාවට හෙන ගැසුවේ මෙවැනි චරිත කලාවෙන් ඈත්වීම නිසයි.නලුවෙක් කියන්නෙ ජීවිතය සුන්දර ලෙස ප්‍රතිනිර්මාණය කරන කෙනෙක්. බෝගල සවුන්දිරිස් අති විශිෂ්ඨයි. ශියන්ත මෙන්ඩිස් මහතාට දීර්ඝායුශ පතමු.
මම කැමතිම නළුවෙක්, එකට පදානම හේතුවක් ද තියනවා, මගේ මල්ලි වසන්ත කුමාර, හරියටම මේ ගමන, කතාව, හිනාව. ඇත්තටම මම හරිම ආදරෙයි.
පාර්ථනා කරනවා ඔබට දීර්ගායු ලැබේවා.
තෙරුවන් සරණයි.
මගේ පාසලේන් බිහිවුනු අපූරු කලා කරුවෙක් .අඩම්බරයි ගොඩාක් ....
මන් ආසම කලාකරුවන් අතර කෙනෙක් තමා ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා කියන්නේ.ඔහු කතා කරන හැම වචනයකම අපේ ජීවිත වලට ගන්න දෙයක් තියෙනවා.ඔහු විශිෂ්ට කලාකරුවෙක්.මන් ආසයි ඔහුව හැබැහින් දකින්න.ඒක ඒ කාලේ ඉදන්ම තිබුණු හීනයක්.ඒ හීනේ හැබැවෙයි කියලා මගේ හිත තාම කියනවා.මන් තාම පාසල් ශිෂ්‍යයෙක් 13 වසරේ.මොහු නිසා මන් කලාවට ඇබ්බැහි උනා.ඒ කලාව විනෝදසාගරයක්.මගේ ජීවිතේ කිසිදා නොමියෙන අපූරු චරිතයක්.අඩම්බරයි ඔබතුමා ගැන ❤️❤️❤️
කතා කරනව අහන් ඉන්න ආසයි ... දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට !!!
ගොඩක් දේවලින් ජීවිතය පුරවන්න ඔබට හැකියාව ලැබුණා . ළහිරු ayye ඔබට ගොඩක් පින් මෙවැනි චරිත තුලින් අපේ ජීවිතය hada කරගන්න ලබා දුන්නට. මෙන්ඩිස් මහත්මා ඇතුළු පවුලටම තෙරුවන් සරණයි ..! අප වෙත මෙය ඉදිරිපත් කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දිගාසිරි වේවා ඔබලාගේ katyuthu සාර්ථක වේවා ..!
පොඩි කාලේ පරාන බය වෙච්ච 'මායාරත්න'👻 ආදරණීය කලාකරුවෙක් ❤️💐
සෑම ගැහැණියක් ම පිරිමියෙක් ම අහන්න ඕනි කතාවක් මේක නම් 👌
මටත් මෙතුමාත් එක්ක ජැක්සන් ඇන්තනී මහතා පැටලිලා තියනවා අනන්තවත්.මෙතුමාගේ හැම චරිතයකටම ආදරෙයි
මටත් මේ දෙගොල්ල ටැපලෙනවා!!!😁
දෙගොල්ලම හොද මිනිස්සු ඒක හින්දා වෙන්න ඇති ...❤️
අපේ රටේ සුපිරිම දක්ශ නලුවන් තාම ජැක්සන් ශ්‍රීයන්ත මහත්තයා බුදුසරණයි
තුන්මුල්ලෙ පද්මෙ තමා සුපිරිම චරිතෙ ❤️
අනිවාර්යයෙන්
Aniwa 😍
තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ ජැක්සන් ඇන්තනි කරපු චරිතයක් යාලු. ගිනි අවි සහ ගිනිකෙලි එකේ ශ්‍රියන්ත මෙන්ඩිස් කලේ" ලෝකයා" කියන චරිතේ.
@@luciancosta3778 ඒ film එකේ. ගිනි අවි සහ ගිනිකෙලි කතාව ගියා දෙරණෙ. ඒකෙ පද්මේ❤️
@@luciancosta3778 මහවත්තේ ලෝකයා මහේන්ද්‍ර පෙරේරා. ශ්‍රියන්ත මෙන්ඩිස් තුන්මුල්ලේ පද්මේ
වයස 62 යි නේද 🙏 ඡයවේවා සැබෑ සුන්දර චරිතාංග නලුවෙක් සුභ. පතනවා!
50 dasakaye kiyala neda kiwwe he kiyanne 70 neda henam.man waradi nam sama wenna
මයා රත්න නම්....පොඩි කාලේ බැලුවේ තාම මතකයි.ජය වේවා සර්.
වචනයේ පරිසමාප්තියෙන්ම උත්ත්ම පුරුෂයෙක්.. මම කුවේට් සිට තෙරුවන් සරණයි 🌹
ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම නළුවා කමල් අද්රාච්චි.තාත්විකත්වය 200%.ඔහු ගේ ජීවිතයේ සිදු වූ හැලහැප්පීම් නිසා රංගන ජිවිතය අඩාල උනත් ඔහු කරපු සෑම චරිතයක්ම අතිවිශ්ෂ්ට්යි..
මෙන්න මේකයි ලහිරැ ඔයාගෙ වැඩසටහනේ පරමාර්ථය විය යුත්තෙ. ප්‍රේක්ෂකයාට වටිනා අදහස් බෙදාදීම. මුල සිට අග වෙනකන් එක වචනයක් අහක දාන්න බැරි විදිහට එ්ක කරපු එකම කෙනා මෙතුමා විතරයි. ජය!
මෙතුමාට ආදරේ කරන අය ලයික් එකක් දාන්න අමතක කරන්න එපා..👍👍
තුන්මුල්ලේ පද්මේ!!! Love him❤
ආදරණීය මැතිදුණි ඔබ තුමාටත් ආදර බිරිද ඇතුලු සැමටත් නිරෝගීව දීර්ඝායු පතමි.
Sriyantha අයියේ ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
දඬුබස්නාමානය නාට්‍යයේ ආරච්චිගේ ගොඩක් මහන්සි වෙලා රඟපාපු චරිතයට ගොඩක් කැමතියි. ඔබට ගරු කරමි. 🙋
සහතික ඇත්ත අපිටත් ඔයාලගේ family දෙක මාරුවෙනවා.
පුලුවන්නම් ජැක්සන් ඇන්තනී මහතාවත් ගේන්න ලහිරු! ❤️
තව තවත් මෙවැනි රස කතා අහන්න ඔබට දීඝායු වේවා..!!
Lassanai prog Hari ශ්‍රියන්ත අය්ය අපි ආසම කරන කළාකරුවෙක් ,,,
ස්තුතියි ලහිරු..
ඒ වගේම අර කහපාට දැන්වීම්පටිය නම් ඉතින් අපි අකමැති දෙයක්,,
සාකච්ඡාවට පහරදීමක් වගේ...
තමන්ගෙ ආත්මගව්රවය, ප්‍රේක්ෂකයන් ගෙ ගව්රවය , පවුල , සියලු දේ රැකගත් හෙමින් ගමනක් ආපු සුන්දර මිනිසෙක්❤️❤️
Ow ow his wife dreaming 🛌 Gotabaya every night 😂😂😂
සුන්දර මිනිසෙක් දීර්ඝ ආයුෂ වේවා
මම ගොඩක් ආදරය කරන කලාවේ යෝද ශක්තියක් ආයු බොහෝවේවා❤❤
ඇත්තටම මම හුගාක් කැමති කලාකරුවෙක් තමන්ට අයිති චරිත නියමෙට ...අකුරට රගපානවා හිතට කා වදින විදිහට 🙏🙏🙏♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🌷🌷
අපෝ ශ්‍රියන්තට මල් ගස් වටේ යන ඒව කොහෙත්ම ගැලපෙන් නෑ....සබීතල ඒ කාලෙ ජනප්‍රිය උනාට ඒව ලොකු රඟපෑම් නෙවෙයි තරැන අයගෙ සිත් වශී උනා විතරයි.
ළහිරුගේ ඇහුන්කම්දීමේ ගුණය අතිශයින් ම අගය කළ යුතුයි. ගොඩාක් නිවේදකයන්ට නැත්තේත් ඒකම යි.
Very simple gentle man ,palingu menike my favorite drama.thanks mr lahiru for interviewing this legend.
One of my favorite actors & One of the best episodes by Lahiru. All the best Mr Mendis & you are a legand in our era. Blessings for a healthy long life.
නියම සහෝදරයෙක්.. මං හරි අදෙරෙයි
වචනයේ පරිසමාප්තයෙන්ම වැඩ්ඩෙක් 🖤🤘
හැමදාමත් ජනප්‍රිය ඉතාමත් දක්ෂ රංගදරයෙක්.❤❤❤❤
ඔබතුමා නිවැරදියි.මෙහෙම ගියොත් අනාගත පරපුරට මේ ටෙලිනාට්‍ය සංස්කෘතිය එපා වෙනවා😊
පළිගු මැණිකේ....සූරසේන අයියා ...මම ආසම ආදරණීය චරිතයක් .......මම වඩාත්ම දැනගත්තේ...පළිගු මැණිකේ ටෙලිනාට්‍යයෙන්....🌷🌷🌷🌷
හරිම නහතමානී චරිතයක් ජේසුපිහිටයි
Lahiru you are the main reason to watch your channel others should learn from you watching this less talk and always giving chance to talk more to other person its very rare keep it up
ආසම චරිතෙ තුම්මුල්ලෙ පද්මෙ ❤️ එකඟ අය මේ කොනට
මාත් කැමති ම අතිදක්ෂ ප්‍රතිභාපූර්ණ රංගන පෞරුෂයක්. මට ගොඩාක් සතුටුයි මේ වගේ වැදගත් ගොඩාක් අය සිය ජීවිතවල සාර්ථකත්වය උදෙසා බුදුදහමේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීම සහ ප්‍රායෝගික ව යොදාගැනීම ගැන. නිවැරදිව බුදුදහම අනුගමනය කරන්නාට වෙනත් ආගම් ගැන තරහක් වෛරයක් කොහෙත්ම ඇතිවෙන්නේ නෑ, බුදුදහම යනු සකල මනුෂ්‍ය වර්ගයාගේ මෙලොව හා පරලොව සුබසිද්ධිය හා යහපත උදාකරගැනීම උදෙසා තිබෙන ජීවන දර්ශනයක් මිස බෞද්ධ කියන පුංචි කුලකයකට අයිති බූදලයක් නොවෙයි.
One of the best artists in Sri Lanka. Other one is Jackson Anthony.
Superb characters.
Thanks Lahiru for this interview.
ආසම කලාකරුවෙක්❤️❤️❤️❤️
One of the best multi talented personality 👌
හරිම සොඳුරු මිනිසෙක්
Super lahiru..sriyantha sir genawata....godak adarneeya charithayak paulak...🤗🤗🤗
ෂා මරුම චරිතයක් 💪💪💪🙏🙏
බෝගල සවුන්දිරිස්.....තුන් මුල්ලෙ පද්මෙ.....❤
සුපිරිම නලුවෙක් තමා ඉතින්❤️
දීර්ඝායුෂ ඔබතුමාට💗😍
ඔබ දෙපලට දිර්ඝ ආයුෂ ලැබෙිවා
ද ලාසාල් පාසැල් ජාලයෙන් නික්ම ආ තවත් එක් සොඳුරු මිනිසෙක්.
hitha piruna ❤ Obatath deergayusha weva 🙏🏼
ජිවිතෙ වෙනස්ම විදිහට හිතන චරිතයක් ❤️
මා දැකපු සුපිරි චරිතයක්.🖤🖤
මා අගය කරන නියම මහත්මා ගතිගුණ තියෙන මහත්මයකු තමා මෙතුමා .මම වසර 30 කට පෙර දුටු කලු සුදු නාට්‍යයේ සිටි මෙතුමා අදත් එලෙසමයි.ඔබ තුමාට සහ පවුලේ සැමදෙනාටම ජේසු පිහිටයි.!!!
බුදු සරණයි. දීර්ඝායුෂ වේවා 🙂🙏🏾🙏🏾
මම ආසම කලාකරුවෙක්..❤️💚💛
Aluth parapure nalu niliyo oyala wage nihathamani ne. Budusaranai ❤️💐
තුම්මුල්ලෙ පද්මෙ ❤️❤️❤️❤️
❤ අති දක්ෂ කලාකරුවේක්.. ශියන්ත මෙන්ඩිස්.. දෙන ඔනම චරිතයක් හරියට හොදට කරනවා. රගපානවා කියලා හිතේන්නේත් නෑ. ජැක්සන් ඇන්තනිත් එහේමයි...
දැක්කත් හිතට සතුටක් දැනෙනවා.
ඇත්තමයි
ලංකාවේ ඉතුරු වෙලා ඉන්න අතලොස්සක් කළාකරුවන් අතරින් සෑබෑම කලාකරුවෙක්.
චරිතාංග නලුවෙක් 🔥❤️
මම කැමතිම කලාකරැෙවක්😊🙏
harima asawen beluwee harima lassana wedagath sakahchawak theruwansaranai
සුපිරි නලුවෙක්♥️
අපේ කාලේ ලෙජන්ඩ්ලා!
අගෙ කල යුතු වාසනාවන්ත ම්නුසුන් අතර, එක් වාසනාවන්ත ම්නිසෙක්.
හරිම නිහතමානී චරිතයක් !
Samajayata mewa wediwediyen ekathukaranna...
Ithamath watinawa adahas saha aadarshawath harawath kathabahak.....
Obathumatath deerghaayusha labewa..niroogi wewa...!!!
Sthuthii Lahiru👏👍
One of my favorite Sri Lankan actors who can challenges any kind of role.
13:32 title ඒකේ තියෙන කොටස.
Thank you 🙏
Thnx
Thnk youuuu
Thank u
Thnk you......
තුන් මුල්ලේ පත්මේ..ආසම.මැරුණ නිසා ආයේ බලන්න හිතුන් නැ.
Aawa saralama kena ♥️ Harima awyajai....♥️
Mame kamethime naluwek👍🌷mekath kiyanneme oni, paleweni tv ragepame hondai, eth eme charithete hamedame api baninewa..bohome dakshe naluwek..niduk nirogi suweye,Deergau labewa! Pawule samete theruwan sarenai,!
තුම්මුල්ලේ පද්මේ ❤️
ශ්‍රියන්ත අන්කල් තමයි විජය කුමාරතුංග මහතාගේන් පසුව මා ගරු කරන ලංකාවේ නලුවන් අතරින් පලවෙනියා.🙏❤️✝️☸️❤️🙏
Great respectful actor and a human being.
තුම්මුල්ලෙ පද්මෙගෙ චරිතය සුපිරියට කරා
1)සූරසේන❤️ 2)තුම්මුල්ලේ පද්මේ(ටෙලි) ❤️ 3)මහවත්තෙ ලෝකයා(film)
අති දක්ෂ රංගන ශිල්පියෙක් ❤️❤️
වයසට යන්නෙ නැති නඑවෙක් තාමත් එදු දැකපු සුරසේන මයි.
Who are these people who dislike these videos.. feeling sorry for them.. they might haven’t seen anything good in their lives