Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වසරේ හොදම නලුවා සිරි මාමාවසරේ හොදම නිලිය සුද්දිවසරේ හොදම සහය නලුවා අප්පච්චි වසරේ හොදම නැගී එන නලුවා මනියාවසරේ හොදම අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි මහතාවසරේ හොදම නාට්‍යය එයා දැන් බැදලා❤❤
❤❤❤
පක්ශායි😁
අනේ ඔව් එසේම වෙවා වේවා වේවා..🙏🙏💐මේ ඌණපූර්ණය මගෙන්..වසරේ හොදම අධ්‍යක්ෂණය වසරේ හොදම තිර පිටපතඅනේ ඔව් එසේම වෙන්න 💖💖😘
ඇත්ත❤
දැනට ආපු හොදම teledramas ආවෙ ITN එකෙන් කියන අය කෝ ✋
Ou
අනිවාර්යෙන්ම 🥰🧡💚💜💙💛🌹🏆
හ්ම් නන්නත්තාර අනික් එක
ඔව්.ඉස්සර ස්වර්ණවාහිනියත් තිබුනා.බැද්දේ කුලවමිය ,අප්පච්චී ,තක්සලාව වගේ ඒවා..
@@thusharakodithuwakku1429 🤮🤮🤮🤮
සම්මාන ලැබිය යුතු නිහඩ චරතය අප්පච්චි ඒවුනාට දැන් ඉන්න බයිබොස් නලුවොන්ට ලොකු කනෙපහරක් දෙනවා මනියා ඇත්තටම දක්ෂයා
Mani kynna charithayata Pnapowana. Prdeep sir ehema nathnm ape podi sir kynn Marama talent guruwarayek. Hariyata subject eka igena Gena wada krana kenek. Sir gana sirge actin gana kynn apita wachana ne.sir actin trenar kenek. Athi dakasha naluwek. Drama walta colifaid acter kenek. Saundaray camps eke degreeyak thiya supuri dakshayek Tama sir kynne. Oyage kthawa aththa. Sinibola wage ragapanna ayata hda kanepark.
සිරීට සුද්දිව බදින්න කොන්ද තිබුනට සුද්දි එක්ක මේ ගමන යන්න තරම් කොන්දක් නැහැ.....
Oya pirimi diha balanne wairayakin. Ekai ohoma hithanne. Pau
හිතට දරා ගැනිමේ ශක්තිය අඩුයි
Ow eka nam etta
🤣🤣🤣🤣🤣🤣
Suddi ekka gamana yanne kohomada ara naaki wala ekka.Suddi minihage tharama therum aran okagen aathwela nohitiyoth oya Siriya hela pahalata panala abbagaathayek wenawa. Edata ithin naakiya miniha wenawa moko daruwa USS mahath karana ekawa epai miniha hatiyata piliganna
චරිතෙ එක්ක නම් පට්ට තරහක් එන්නේ..හැබැයි සුපිරි රංගනය සරත් කොතලාවල මහත්තයා..අති විශිෂ්ඨ රංගනයක්.🌹
🙂
මේක කාතාවක් තමයි.. එ්ත් එ් වගේ වයසක කෙනෙකුගෙන් ලමයෙක් ලැබෙන්න පුලුවන් ද? 60+
@@supunthiwanka පිරිමි කෙනෙක්ට තම ජිවිත කාලයේම.පුරුෂ ධාතූන් නිපදවීම හැකි නමුත්. කාන්තාවන්ට අවුරුදු 50 සීමාවට පමණි.
@@supunthiwanka පිරිමියාට එහෙම ගැටලුවක් නෑ. ගෑණු අයට විතරයි වයස 50 වගේ පැන්නම ළමයි නොහැදෙන්නේ
@@wimukthi4 එ් කියන්නෙ , වයස 60 ,70 ,80+ උනත් , කාන්තාවක් සමග ලිංගිකව එකතු උනොත් දරැවෙකු හදන්න පුලුවන් කියන එකද ?( 50-)මම අහලා තියෙනවා , පිරිමින්ගෙ දාතු පිට උනත් , වයසත් එක්ක දාතු මැරෙනවා කියලා .... ෂක්තිය හින විමක්.....
මහේන්ද්‍රගේ ගෝලයොත් මහේන්ද්‍ර වගේමයි..(මනී) නලුවොනම් නලුවෝ..චරිතයකට මාර විදිහට සාදාරනයක් කරන්නේ....❣️
Manee😁🤗
බනි නෙමෙයි අනී මනී🫢
Mani golayakda mahandraga
මනී ගේ චරිතය ට උපරිම සාදාරනයක් කරනවා
oww manee, dasun pathirana etc.
දවසක් tv එකේ යනවා දැකලා ටිකක් බැලුවා ..එදා නම දැකලම හිනා ගියා.. අහම්බෙන් utub එකේ episode එකක් බලලා ඇබ්බැහි උනපාර හැමදාම මුල ඉදන් ඔක්කොම episode ටික එක දවසින් බලලා ඉවර කරා.. දැන් හැමදාම පෝන් එකෙන් මේ කතාව බලනවා.. එච්චරට ලස්සනයි .. 😍😍
එක ඇත්ත
Mamath..kalin hithuwe nikan ekak kiyala
මමත් මේ බලන ගමන්
අප්පච්චිට මෙච්චර වෛර කරන්නේ ඒ නළුවා මේ චරිතය 100 ට 100 ක්ම කරන නිසා.
Sirawata
අනිවාර්යයෙන්
යෙස්🎉
මෙ නළුවෝ චරිත නෙවෙයි තනිකරම ඔස්කාර් සම්මාන කලාගාර ❤
Oww 👌❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම 🥰
Aniwa athKo sammana
@@vidanapathirana3005 c
Aththamai anivaryen.
බැඳීමි වල තියෙන්නෙ දුකක් විතරයි... ආදීනවය දැකලා ආශ්වාදය අත්විඳින්න කියලා මේ චරිත හතර අපිට කියල දෙනවා... 💙🤘
ela bro
👍👍
👍👍👍 ❤️❤️❤️
ඇත්ත
ආශ්වාදය අත්විදින්න 🙄
වසරේ හොඳම නාට්‍යය විය යුතුමයි.❤️❤️❤️
O yes really ❤️❤️❤️❤️❤️
Ow. Aniwarenma 👌
♥️♥️♥️♥️
Aniwa
ඒ ගෑනි හොඳට හිටියත් මේ මිනිහගෙ වැඩේම සැකෙන්....රඟපෑම් පට්ටයි
වෙන කතා බලද්දී skip කර කර බලන්නෙ මේ කතාව බලද්දී skip කරන්න තියා ඇහිපිල්ලම් වත් ගහන්න හිතෙන්නේ නෑ
සුද්දිත් පව් සිරිත් පව් දෙන්නම වැරදි නෑ හිතට සැකයක් ආවොත් ඉතින් කොච්චර හොද කරත් පෙර වැරදිත් එක්ක සැකය සාදාරනීය කරන්නම බලනවා ❤
සිරි තමයි වැඩිපුරම සැක කරන්නේ 😑😑
@@chathurikamadushani8224 අප්පචි තමයි සැක හිතෙන විදිහට හැසිරෙන්නෙ ඒකෙන් සූද්දිගෙ අතීතෙයි අප්පච්චිගෙ අතීතෙයි ගත්තහම සිරීත් වැරදි නෑ.
Ahinsakai, harima Hodai kiyala kiyanne kapatinta , wanchakarayanta rewatena eka nemei.Suddige hedimite nuwanai, baka pandithakamai nisa ganna moda thirana nisa prashna wedi wenawa.
Hmmm
කතාවේ හැම දේම හොඳ උනාට වස්තු බීජය අවුල්. ඇයි මේ විදියට තාත්තගේ මානසික රෝගය අල්ලන් නටන්නේ. තාත්ත වෙනුවට දුෂ්ටයා වෙන කෙනෙක් උනානම් හොඳයි.
අද episode එකත් trending ගේමු නේද .එහෙනම් 👍 like කරන් යමු
Like කරාම trending එනවද 😌
@@chathurikamadushani8224 😊
@@chathurikamadushani8224 🤔
අප්පච්චි ගේ හැටි දැන දැනත්...සිරි මාමා....සැකෙන් කුතුහලයෙන් ජීවත් වෙන්නේ..... හැසිරෙන්නේ
මේ සුද්දිත් මෝඩයිනෙ, අර ගියා වගේ සිරී එක්ක මුර මඩුවෙම හිටිය නම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ.... ආයෙ ගෙදර ආපු එක තමයි කරපු ලොකුම මෝඩ කම
එතකොට කතාව එතනින් ඉවරයි.ඔය ගැටුමනේ සුද්දිගෙ අතීතෙත් එක්ක ගැහැනියකගෙ ඉරණම තීන්දු කරන අයුරුත් ඊට සහ සම්බන්ධ වන අයගෙ ප්‍රතිචාරත් දක්වන්නෙ
අනෙ මොඩියේ එහෙම උනා නම් ඔයාට මට බලන්න කතාවක් කෝ.. අයියෝ...
@@sudhunoonaalagiyawanna231 ඒක ඇත්ත. ඒක එහෙම නොවුන නිසා තමයි මේ හැමදේම වෙන්නෙ කියලා තමයි කතාවෙන් අපිට කියලා දෙන්නෙ
@@uththaradilini1572 හ්ම් අනිවාර්යයෙන් ම දුර දිග නොබලා කරන වැඩ වලින් අපියිට නොහිත ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුන දෙන්න වෙනවා නේ...
එතකොට කතාවේ රග පාන්නේ උබද
සමහක් වචනවලට හුස්මත් නවතිනවා...සුපිරි නාට්‍යයක්...කලා කරුවන් හරිම අපුරුයි රංගනයත්....
ප්‍රාර්ථනාවක් දෙදෙනකු අතරට තුන් වැන්නෙක් නොපැමිණේවා 💔
කාටද සම්මානේ දෙන්නේ...🤔🤔🤔ජූරිය අමාරුවේ වැටෙන්නේ එදාට තමයි...🤣🤣🤣
තනිකරම Eka pissuwak ithin ..චරිත newei ewa mara චරිත 🤔
@@nalinrathnayake9338 ඇත්තටම ෆිල්ම් එකක් වගේ එක දිගට බලන්න තිබුනනම්...
True
හොදම නලුවා මහේන්ද්‍ර ,හොදම නිලිය සේමිනි,හොදම සහය නලුවා සරත්,හොදම නැගී එන නලුවා මනී 😊
Appachchita thama...moone iriyaw ranganaya aththenma athi wishishtai. Mahendra ta wada wishishta boomikawak karanawa
හුලන් සද්දේ මරු..කතාව ලස්සන වෙන්නේ ඒකෙන් 🥺😲
හ්ම්ම්ම් ඔව්.😊😊😊
Yes
@@harshaprsbath1756 🔥
සුද්දි පව් සුද්දි හිටිය විදියටම හිටියනම් ඉවරයි කියලත් හිතෙනවා සිරි සුද්දිව තෙරුම් ගන්නැ අප්පච්චි එක්ක අවුරුදු ගානක් ජිවත් වෙලත් අප්පච්චිගෙ හැටි දැන දැනත් සුද්දීව සැක කරන එක වැරදි.එහෙමනම් සුද්දි අරන් වෙනම ගෙදරකට යන්න තිබුනා සිරිට🥺සුද්දි පව් ආයෙ කිව්වත්
කොහොමද දෙයියනේ හොඳම නළුවා හොයාගන්නෙරඟපාන්නම ඉපදුන මිනිස්සු තුන් දෙනෙක් අතරින් ❤❤❤❤
අතිශය ප්‍රභල රංගනයන් .......හරිම අපුරුයි ....විශිෂ්ඨයි ......හැමදෙනාම සුපිරියට රගපානවා ............
👑👑
සෑම චරිතයක්ම කුඩාකල සිටම අපමන දුක් ගැහැට විදලා තියෙනවා .. ඒ අතිතයත් එක්ක තමයි තවමත් අනාගතයට බයෙන් ,සැකෙන්, කුතුහලයෙන් , මුහුණ දෙන්නෙ.සීරිට සුද්දිට සමාව දෙන්න පුලුවන් උනට සුද්දිව තෙරුම් ගන්න බෑ.
අනිවාර්යයෙන්ම
@@dilumikariyawasam6049 👑
ඇයි එහෙම කියන්නෙ සිරී අහින්සකයි සිරීගෙ හිත සුද්දි තේරුම් අරගෙන නෑ. සුද්දි අප්පච්චිහෙ ගැට වලට තාම අහුවෙනව. සතා සතාම තමයි.
අප්ප්ච්ච් ගැහැණුන්ගෙන් වයිරයක් පිරිමහනවා වගේ දැනෙන්නේ
හතර දෙනාම හොඳම හොඳම රඟපෑම විශිෂ්ටයි සියලු දෙනාටම බුදු සරණයි
අනේ ඇත්තට මේ අප්පච්චි හැසිරෙන්න ලමයා එයාගෙ වගේනේ 😒කොහොම හරි සිරීගෙ පවුලේ ප්‍රශ්නයක් හදන්නමයි යන්නෙ 😬සිරීත් ඒවට හොඳට අහුවෙනවා
Sirige modakama Appachchige kapati kamata waddiye happan.
සිරී මෝඩයනෙ අප්පච්චි ආතල් ගන්නව
Ekane maniya කියන්නේ appachchi ge padeta uba නටනවා කියලා අනික ekak දෙකක් unama appachchi කවුද කියලා therum ganna one නේද
දන්නා චරිතෙ නොදන්න කතාව..තමයි අප්පච්චි 🙃 මනිගෙ රගපෑම අදත් හොදටම දැනෙන තාත්වික රගපෑමක්..♥️
👑🙏
සැකය කියන දේ ජීවිතේ හුස්ම ගන්න එක පවා අඩාල කරනව.
සේමිනි මහත්මියට අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබිය යුතු චරිතයක්.. එයා දැන් බැදල සුද්දි❤
Oww aniwaryayenma ❤️🧡🧡❤️❤️🧡🧡
@@vidanapathirana3005 ♥️🫶🏻
@@chathurikamadushani8224 ❤️☺️
Appachchi. Thama. Jeewath. Wenne. Eyage. Tharuna. Kaaleth. Ekka. Siri. Paw. Kochchara. Asarana. Wenawada. Appachchige. Wada. Nisa.
Charithe athule jeewath wenwa
එයා දැන් බැදලා... මේ කතාව ශුටින් තියෙන්නේ අපේ අල්ලපු ගමේ.... හන්තානේ... ගලහා...
අපිටත් එන්න අාසයි
ඔයාට ගේ ද 🐕
ඒවා කැලෑ වැදිලා තියෙන්නේ ඒ ගමේ මිනිස්සු ගොවිතැත් කරන්නේ නෑන ඒවා රජයේ ඒවද
Aa aththada. Hemadaama hulan thiyenne. Lassana peththa.
අනේ හරිම ලස්සනයි ඒ පරිසරය
මෙහෙම අවුල් වෙන පවුල් ජීවිත කොච්චර තියෙනවද .අප්පච්චි නම් නියම තිරිසනෙක් සුද්දි අප්පච්චි එක්ක හිතවත් වෙනවා වැඩී .සිරි සතාගෙ හැටි දැනගෙන අයින් වෙන්න ඕනේ සුද්දි අරන්
සුළඟේ සද්දෙ...!!!Slow light ...music...හරි ලස්සනයි...!!!හැබැයි සිරි මහ ගොබ්බයෙක් ගෑනිව විශ්වාස නැති...!!!ඒත් සුද්දිත් දැනගන්න ඕන මේ කපටි අප්පච්චිව අතේ දුරින් තියාගන්න..
මෙලෝ හරයක් නැති මෙගා කතා ටික බලන මිනිස්සුන්ට මේ වගේ තේරුමක් තියෙන කතා සෙට් වෙන්නේ නෑ..උන්ට හරි යන්නෙම අර වගේ බොළඳ ඒවා තමයි..කූඹියෝ තණමල්විල කොල්ලෙක් ට පස්සේ මං මේ බලන කතාව..කමෙන්ට් වලින් දැක්කා තව හොඳ කතා කීපයක් මිස් වෙලා වගේ..😎
සත්‍යා , සුදු ඇදගෙන කලු ඇවිදින් , ගිරිදේවි , සකර්ම , මහපොලොව, can you hear me , අඩො.
sudu adan kalu awdin ... Weraya ගෙදර ඇවිත් .bedda kulawamiya . . Sathya . . Giri devi .ado .. Ilandari හැන්දෑව
මානික්කාවත
Manikkawatha, ♥️♥️♥️♥️♥️♥️
Manikkawatha 🫶🏽
තනමල්විල කොල්ලෙක්ගෙන් පස්සෙ මම බලපු සුපිරිම කතාව මේක♥️ නළු නිළියො ඔක්කොම තම තමන්ගෙ චරිත වලට මාරම සාදාරණයක් කරනවා ♥️✨
සියලුම දෙනාගේ රගපෑම් හරිම තාත්විකයි.ලස්සනයි
සෙට් එකම බොක්කෙන් රඟපානව 😍😍😍
අප්පච්චි නෙවෙයි මේකා වල් අප්පච්චි...නානා හොදයි නෙ යකෝ මේ අප්පච්චිට වඩා...රාජ කුමාරයා අස්ස කරත්තෙන් ආවා ආවා..😂😂😂😂😂
අප්පච්චිට රුකීව සෙට් කරමු
eka aththa machan
😂😂😂
Nana 😂
🤣🤣
අප්පච්චිගෙ චරිතය මූ වෙන විදිහ පට්ට. ඒක තමයි මේකෙ සුපිරිම කෑල්ල ❤️👌
සම්මානීය ටෙලිනාට්‍යක් ....හොඳ ටෙලිනාට්‍ය නම් itn weekend තමයි
මනියානම් මාරම චරිතයක් ❤️
සෙමිනි, මහෙන්ද්‍ර, සරත්, කියන්නෙ සැබෑම දක්ෂයෝ චරිතයට උපරිමයෙන්ම පන පොවනවා... මනි, කුරුල්ලා වැඩ්ඩෝ...
මේ කථාව මේ තරම් ලස්සන වෙන්න හේතුව එකක් තමයි බෝනික්කො වගේ මේකප් නැති එක,,සාමාන්‍ය හරි සරල ජීවිත,,ලස්සනට ඒ ජීවිත ඇතුලෙ හැමෝම ජීවත් වෙනවා,,
අප්පච්චි නෑදෑ කමට අප්පච්චි උනාට, චරිතේ හැටි දන්නා නිසා ගව්වක් දූරින් ඉන්න ඕන. සූද්දිගෙ අනූකම්පාව එයාටම ලොකු අසාධාරණයක් කරනවා.
මේ කතාවට 2024 සම්මාන පිට සම්මාන හිමිවියයුතුයි 🙏❤
මන් ආසම මේකේ හුළන් සද්දෙට❤
මමත් 🥺
සිරී නෝන්ජල්....එයා කරන්න ඕනැ දේවල් අප්පච්චි කරනවා........
දෙවැනි ඉනිම වගෙ නාට්‍ය වල සොබන නලුවො වගෙද මනි...මනී සුපර්...👍❤🌹
ඇයි අප්පච්චි ඔයා ඔහොම🤔සිරී මාමාත් සැකෙන් මනියත් සැකෙන්..අප්පච්චිගෙ ගැට සුද්දිට තවම තේරෙන් නෑනේ,,,,,,,,,
ලෝකේ මිනිස්සු හොදටම හොදත් නෑ..සිරි...නරකමත් නෑ අප්පච්චි ..ජීවත් වීමේදී ඒ ඒ අවස්ථා සම්බන්ධය අනුවයි හොද නරක ලෙස හැසිරෙන්නේ...මේ අවස්ථාවේ වේදි මනීට අප්පච්චි දුන් පිලිතුර හරියටම හරි...මොකද කතාවේ මුලදී මනීගේ හැසිරීම් සම්බන්ධව අප්පච්චි දැකපු අවස්ථා තිබුනා..සුද්දිගේ පෙර වැරදි හදාගෙන ජීවත් උනත් එම පව් පින් එලෙසින් ම ජීවිතය පිටුපසින් එනවා..ඒක තමා ලෝක ධර්මතාවය
මේකනෙ යකූ නියම නන්නත්තාරෙ.😀😀 අප්පච්චි කරකවල අතරිනව සේරම කැරකිලා යන්න .😀😀
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.....
සුපිරිම කතාවක් ...👌👌👌මහේන්ද්‍ර පෙරේරා ...සරත් කොතලාවල කියන්නේ නළුවෝ නෙම් ඒ චරිත වලට පණ දීලා ඒ චරිත වල ජිවත් වෙන අය... මේ කතාවේ නැති උනත් කුමාර තිරිමාදුර ඒ කෙනෙක්.. දැන් ඉන්න නළුවෝ මේ අය ලගින්වත් තියන්න පුළුවන් ද... රටක වටිනා කියන සම්පත් මේ අය... හදවතින්ම ගරැ කරනවා ආදරය කරනවා... ❤❤❤
මේ පීතර නාකියා ගාණට සුද්ධිගේ හිත නැමෙන විදිහට ගේම ගහනවා.
සරත් කොතලාවල acting 🔥👏
මහේන්ද්‍ර පෙරේරා වෙනමම හයි ලෙවල් එකක් චරිතයක් රගපාන්නේ ✌❤
තමන්ගේ යුතුකම් වගකිම හරි හැටි නොකර තාත්තගේ ඇද හොයනවා
ඔයා තමයි හරියටම කිව්වේ.
සිරිය කරන්න ඕන දේවල් අප්පච්චි කරන්නේ 😁සිරී මෝඩය වගේ සැක කර කර අඬනවා
චරිත් කොතලවල. රංගනය. හරිම. තත්විකයි සාමනෘ ගෙදර. ජිවත් වෙනව. වගේමයි හෑමොම. මරම. සංවෙදි රංගනයක් කරනවා ❤️❤️❤️❤️❤️
චරිත් නෙවෙයි බන් සරත් 😂
සුද්දි අප්පච්චිට එකතු වෙනවා වැඩි ..🙄 කතාව බලන්නේ ඊලගට මොනවා වෙයිද කියලා බයෙන් ..🙄😢කතාවේ හැමෝටම සම්මානයක් ලැබිය යුතුමයි..❤️🌹
Ekanam Aththa Eelagata Mona Maraalayak weida kiyala
ගෑනු තමන්ට අවධානය දෙන අයට නිකන්ම ලං වෙනවනේ. සිරියත් සැක කර කර ඉන්නව මිසක් සුද්දිට වෙන්න ඕනෙ ටික හොයල බලන්නෙ නෑනෙ හරියට
මාමාණ්ඩි ඇත්තටම හොඳ කෙනෙක් වුනානම්, සුද්දි කොච්චර හොඳ ලේලියක්ද😍😊
එහෙම උනොත් මේ කතාව තවත් ලස්සන වෙන්නෙ නෑ..
@@milindulakshan1044 ඒකත් හරි ඉතින්👍
සේමිනි ඉද්දමල්ගොඩ රගපෑ “ස්වන්ජාත" Teledrama එකෙන් ලැබුන දරුවාගේ අනන්‍යතාව මත ජිවිතය නැතිකර ගත්තා. සත්‍ය වටහා නොගනිමෙන්. මෙහි අවසනායත් එයම නොවේවා! සත්‍ය ජයගනිද? සුද්දි මෙම චරිතයට නියම සාධාරණයක් කරනවා. සියලුම ශිල්පීන්ගේ රගපෑම් අති විශිෂ්ටයි!!අධ්යක්ෂ මහතාට ගොඩක් ස්තුතියි !!
All the actors super 👍 mani 👍👍🇸🇦🇱🇰I'm tamil
අතිවිශිෂ්ට ටෙලි නාට්‍යයක් .දායක වු ඔබ සැමට සුබ පැතුම් .
චරිත 4යි ඒ දෙන ආදර්ශය රටක් වටිනවා කියන්න වචන නෑ සුපිරියක් කතාව පට්ටම සුපිරියක්
මනී...මාතර කොල්ලා...❤️මමත් මාතර කොල්ලෙක්.
ඉතින් මොකක්ද කියන්නෙ?
දකුණු රටේ නේද🤣 අනෙ පල පොන්#
@@SamanKumara-bc6yk 😂😂😂😂
රටින් පිට ඉන්න අපි ගොඩක් ආසාවෙන් මේ කතාව බලනවා
Mamath weekend eka enakan balan inne ....❤️❤️❤️
@@thiliniapsara3624 නියමයි නේද කතාව 💞
කුඩා කාලයේ විඳින අත්දැකීම් පසුකාලීනව කොච්චර බලපානවද කියලා අප්පච්චිගේ චරිතෙන් පේනවා තරුණ කාලේ අහිමි වීමත් සමඟ... 😢
චරිත හතරයි,හතර දෙනාම සූරයෝ👍👍👍💐💐💐💐
සරත් කොතලාවල කියන්නෙ තවත් ජෝ අබේවික්‍රම කෙනෙක්
කාලෙකින් ලස්සන ඩ්‍රාමා එකක්.👍👍👍
කොහොම වුනත් වරදක් කරාම , වරදක් වුනාම කාගේ සමාවකින්වත් ඒක හදන්න බෑ...පුලුවන් පොඩි කාලෙකට ඒක යට ගහන්න විතරයි....මැරෙන තුරාවට ඒවා වචනෙකින් හරි මතුවෙනවා..සුද්දිට වෙලා තියෙන්නෙත් ඒක 😥😥
අහම්බෙං බලන්න ගත්තෙ ලස්සන හිංදා කොටස් ටික ඔක්කොම බැලුව ලස්සනයි ගොඩාක්
ලස්සනයි ලස්සනයි ගොඩක් කථාව ස්තූතියි ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහේන්ද්‍ර පෙරේරා මහතා (සිරි මාමා) චරිතයක් නෙමේ චරිත ගොඩනගපු කලාගාරයක්...දැන් ඉන්න උන් පුස් නලු බට්ටො 🤟🖐️
ගොලු තාත්තා බැලුවද? මීට වඩා අති විශිෂ්ටයී.
මනියා නමි සුපිරි චරිතෙ.කතාව ලස්සනයි .
ජෝ අබේවික්‍රම මහත්මයාගෙන් පස්සේ දැක්ක හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා ❤️
සුපිරී.දවස් දෙකෙන් ඔක්කොම ටික බැලුවා මුල සිටම..මහේන්ද්‍ර පෙරේරා නියම .සුපිරී.
මහේන්ද්‍ර පෙරේරගෙ හොදම කාලේ... මිල්ල සොයා ඒක පිස්සුවක්💗
සුද්දිගෙ හැසිරීම අත්තාත්විකයි මට නම්.. අප්පච්ච් එන්නෙ මොකටද කියලා දැන දැන , මගහරින්න ප්‍රතික්ශේප කරන්න උත්සාහ ගන්නේ නෑ.. ඕනම ගෑනියෙක් එහම කරනවා..සුද්දි වගේ කෙනෙක් සාමාන්‍ය ගෑනියෙක්ට වඩා පිරිමි සැක කරන්න ,බේරෙන්න , උත්සාහගන්න ඔනිඅද්දැකීම එක්ක හරිනම්.. අඩුම තරමේ මගහරින්න හරි.. මෙතන් එහ්ව්ම වෙන්නේ නෑ..අප්පච්චිගේ වැඩ වලට negative feed back එකක් සුද්දි පෙන්නනේ නෑ.. ඒක හරිම අතාත්විකයි මටනම්..ඔයිටවඩා harah reaction එකක් තියෙන්න තිබ්බා...
ගැහැනු මෙහෙම තැන්වල මිනිස්සු සිර කරලා රහස් සතුටක් ලබනවා සිද්ධි මිනිහව තෙම්පරාදු කරනවා
මේ නාකියානම් පේන්න බෑ..මල කරුමයක්...මේ දෙන්නට තියෙන්නෙ මේ ගෙදරියන් යන්න අප්පා...
මේවා රගපෑම් නෙවෙයි....තනිකරම චරිතවල ජීවත් වීම්..
අහම්බෙන් දැක්කේ..දැන් කතාවට ඇබ්බැහි වෙලා...❤️
කුහුඹුවකුට වරදක් නැති වරදකාර ලදුනේ🥺 සුද්දි අපේ කාලයේ අම්බපාලීයකගේ කතාවයි
මනී........අදත් හොඳම නවකයා.....මහේන්ද්‍ර,සරත්,සේමිණී හැමදාමත් දක්ෂයෝ
ආසම කතාව..😘හරිම ලස්සනයි තාත්විකයි..❤️
මේ අපුච්ච සිරීව අවුස්සනව හත්තික්කේ සුද්දි අක්කගෙ රෙදිත් හෝදල අපුච්ච 😁😁😁
😀😀😀😀
සේමිණි akkage පුන්නි චරිතෙන් පස්සේ දැක්ක ලස්සනම චරිතේ ❤️
ඇය පුන්නි ලෙස රගපාපු නාට්‍ය මොකක් ද ?
A drama eka mokakda?
ඇයි කලුවර ගෙදර නාට්‍ය
ගෑනු කොච්චර මුහුකුරා ගියත් උන් බොලඳයි...
100%
@x 😂පිලිගන්න බැහැ
Eth genunta iwa kiyala deyak thiyenawa onama karadarayakin berenna.man hithanne eka minisunge ugath kamath ekka thamai thiyenne.
හරියටම දින කියන්නේ සුද්දී වමනේ දාපු පලවෙනි දවසේ මුලින්ම දැක්කේ අප්පච්චි නිසා. සිරියට මෙලෝ සසරක් සුද්දී ගැන හොයලා බලන්නේ නැහැ නේ. මොනවා උනත් මේ වෙලාවේ හැටියට අප්පච්චිගේන් සුද්දිට ලොකු සේවයක් වෙනවා.
අනිවාර්යෙන්ම
බැඳීම් කියන්නේ දුකක්🙏
ඒ අතින් බලද්දි අප්පච්චි පවු දරැවො උස් මහත් කරන්න ගොඩාක් දුක් විදල 😭😭😭
තනමල්විල කොල්ලෙක්,කූඹියෝ,ගිරිදේවි වගෙ ලස්සන සුපිරි කතාවක් මේකත්🥺✨️❤️❤️✌️✌️
sakarma....
සිරී නම් මහා පල් මෝඩයෙක් එක වෙලාවකට....😏😏
එකඟයි
හොද නිර්මාණයක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍
හැම තත්පරයක්ම ලස්සන , මෙතෙක් බලපු හොඳම නාට්‍යය......
Sarath..what a powerful act.
සිරී...සුද්දි...මනී...අප්පච්චි ...හතර දෙනාම සූරයෝ❤❤❤මේ නාට්‍ය දිහා බලද්දි හිතෙන්නෙ ප්‍රශ්න දිහා හතර කොනෙන් බලන්න ම ඕනි කියලා.
දින පතාම මේ නාට්‍ය විකාශනය වෙනවනම් නියමයි
ඇත්තටම මේ රගපෑමක් ද.. නැත්නම් අපි අතරම මිනිසුන්ගෙ ජිවිත කතාවක් ද..
වසරේ හොදම නලුවා සිරි මාමා
වසරේ හොදම නිලිය සුද්දි
වසරේ හොදම සහය නලුවා අප්පච්චි
වසරේ හොදම නැගී එන නලුවා මනියා
වසරේ හොදම අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි මහතා
වසරේ හොදම නාට්‍යය එයා දැන් බැදලා
❤❤
❤❤❤
පක්ශායි😁
අනේ ඔව් එසේම වෙවා වේවා වේවා..🙏🙏💐මේ ඌණපූර්ණය මගෙන්..
වසරේ හොදම අධ්‍යක්ෂණය
වසරේ හොදම තිර පිටපත
අනේ ඔව් එසේම වෙන්න 💖💖😘
ඇත්ත❤
දැනට ආපු හොදම teledramas ආවෙ ITN එකෙන් කියන අය කෝ ✋
Ou
අනිවාර්යෙන්ම 🥰🧡💚💜💙💛🌹🏆
හ්ම් නන්නත්තාර අනික් එක
ඔව්.ඉස්සර ස්වර්ණවාහිනියත් තිබුනා.බැද්දේ කුලවමිය ,අප්පච්චී ,තක්සලාව වගේ ඒවා..
@@thusharakodithuwakku1429 🤮🤮🤮🤮
සම්මාන ලැබිය යුතු නිහඩ චරතය අප්පච්චි ඒවුනාට දැන් ඉන්න බයිබොස් නලුවොන්ට ලොකු කනෙපහරක් දෙනවා මනියා ඇත්තටම දක්ෂයා
Mani kynna charithayata Pnapowana. Prdeep sir ehema nathnm ape podi sir kynn Marama talent guruwarayek. Hariyata subject eka igena Gena wada krana kenek. Sir gana sirge actin gana kynn apita wachana ne.sir actin trenar kenek. Athi dakasha naluwek. Drama walta colifaid acter kenek. Saundaray camps eke degreeyak thiya supuri dakshayek Tama sir kynne. Oyage kthawa aththa. Sinibola wage ragapanna ayata hda kanepark.
සිරීට සුද්දිව බදින්න කොන්ද තිබුනට සුද්දි එක්ක මේ ගමන යන්න තරම් කොන්දක් නැහැ.....
Oya pirimi diha balanne wairayakin. Ekai ohoma hithanne. Pau
හිතට දරා ගැනිමේ ශක්තිය අඩුයි
Ow eka nam etta
🤣🤣🤣🤣🤣🤣
Suddi ekka gamana yanne kohomada ara naaki wala ekka.Suddi minihage tharama therum aran okagen aathwela nohitiyoth oya Siriya hela pahalata panala abbagaathayek wenawa. Edata ithin naakiya miniha wenawa moko daruwa USS mahath karana ekawa epai miniha hatiyata piliganna
චරිතෙ එක්ක නම් පට්ට තරහක් එන්නේ..හැබැයි සුපිරි රංගනය සරත් කොතලාවල මහත්තයා..අති විශිෂ්ඨ රංගනයක්.🌹
🙂
මේක කාතාවක් තමයි..
එ්ත් එ් වගේ වයසක කෙනෙකුගෙන් ලමයෙක් ලැබෙන්න පුලුවන් ද? 60+
@@supunthiwanka පිරිමි කෙනෙක්ට තම ජිවිත කාලයේම.පුරුෂ ධාතූන් නිපදවීම හැකි නමුත්. කාන්තාවන්ට අවුරුදු 50 සීමාවට පමණි.
@@supunthiwanka පිරිමියාට එහෙම ගැටලුවක් නෑ. ගෑණු අයට විතරයි වයස 50 වගේ පැන්නම ළමයි නොහැදෙන්නේ
@@wimukthi4
එ් කියන්නෙ , වයස 60 ,70 ,80+ උනත් , කාන්තාවක් සමග ලිංගිකව එකතු උනොත් දරැවෙකු හදන්න පුලුවන් කියන එකද ?( 50-)
මම අහලා තියෙනවා , පිරිමින්ගෙ දාතු පිට උනත් , වයසත් එක්ක දාතු මැරෙනවා කියලා .... ෂක්තිය හින විමක්.....
මහේන්ද්‍රගේ ගෝලයොත් මහේන්ද්‍ර වගේමයි..(මනී) නලුවොනම් නලුවෝ..චරිතයකට මාර විදිහට සාදාරනයක් කරන්නේ....❣️
Manee😁🤗
බනි නෙමෙයි අනී මනී🫢
Mani golayakda mahandraga
මනී ගේ චරිතය ට උපරිම සාදාරනයක් කරනවා
oww manee, dasun pathirana etc.
දවසක් tv එකේ යනවා දැකලා ටිකක් බැලුවා ..එදා නම දැකලම හිනා ගියා.. අහම්බෙන් utub එකේ episode එකක් බලලා ඇබ්බැහි උනපාර හැමදාම මුල ඉදන් ඔක්කොම episode ටික එක දවසින් බලලා ඉවර කරා.. දැන් හැමදාම පෝන් එකෙන් මේ කතාව බලනවා.. එච්චරට ලස්සනයි .. 😍😍
එක ඇත්ත
Mamath..kalin hithuwe nikan ekak kiyala
මමත් මේ බලන ගමන්
අප්පච්චිට මෙච්චර වෛර කරන්නේ ඒ නළුවා මේ චරිතය 100 ට 100 ක්ම කරන නිසා.
Sirawata
අනිවාර්යයෙන්
යෙස්🎉
මෙ නළුවෝ චරිත නෙවෙයි තනිකරම ඔස්කාර් සම්මාන කලාගාර ❤
Oww 👌❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම 🥰
Aniwa ath
Ko sammana
@@vidanapathirana3005 c
Aththamai anivaryen.
බැඳීමි වල තියෙන්නෙ දුකක් විතරයි... ආදීනවය දැකලා ආශ්වාදය අත්විඳින්න කියලා මේ චරිත හතර අපිට කියල දෙනවා... 💙🤘
ela bro
👍👍
👍👍👍 ❤️❤️❤️
ඇත්ත
ආශ්වාදය අත්විදින්න 🙄
වසරේ හොඳම නාට්‍යය විය යුතුමයි.❤️❤️❤️
O yes really ❤️❤️❤️❤️❤️
Ow. Aniwarenma 👌
♥️♥️♥️♥️
අනිවාර්යයෙන්
Aniwa
ඒ ගෑනි හොඳට හිටියත් මේ මිනිහගෙ වැඩේම සැකෙන්....රඟපෑම් පට්ටයි
වෙන කතා බලද්දී skip කර කර බලන්නෙ මේ කතාව බලද්දී skip කරන්න තියා ඇහිපිල්ලම් වත් ගහන්න හිතෙන්නේ නෑ
සුද්දිත් පව් සිරිත් පව් දෙන්නම වැරදි නෑ හිතට සැකයක් ආවොත් ඉතින් කොච්චර හොද කරත් පෙර වැරදිත් එක්ක සැකය සාදාරනීය කරන්නම බලනවා ❤
සිරි තමයි වැඩිපුරම සැක කරන්නේ 😑😑
@@chathurikamadushani8224 අප්පචි තමයි සැක හිතෙන විදිහට හැසිරෙන්නෙ ඒකෙන් සූද්දිගෙ අතීතෙයි අප්පච්චිගෙ අතීතෙයි ගත්තහම සිරීත් වැරදි නෑ.
Ahinsakai, harima Hodai kiyala kiyanne kapatinta , wanchakarayanta rewatena eka nemei.
Suddige hedimite nuwanai, baka pandithakamai nisa ganna moda thirana nisa prashna wedi wenawa.
Hmmm
කතාවේ හැම දේම හොඳ උනාට වස්තු බීජය අවුල්. ඇයි මේ විදියට තාත්තගේ මානසික රෝගය අල්ලන් නටන්නේ. තාත්ත වෙනුවට දුෂ්ටයා වෙන කෙනෙක් උනානම් හොඳයි.
අද episode එකත් trending ගේමු නේද .එහෙනම් 👍 like කරන් යමු
Like කරාම trending එනවද 😌
@@chathurikamadushani8224 😊
@@chathurikamadushani8224 🤔
අප්පච්චි ගේ හැටි දැන දැනත්...සිරි මාමා....සැකෙන් කුතුහලයෙන් ජීවත් වෙන්නේ..... හැසිරෙන්නේ
මේ සුද්දිත් මෝඩයිනෙ, අර ගියා වගේ සිරී එක්ක මුර මඩුවෙම හිටිය නම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ.... ආයෙ ගෙදර ආපු එක තමයි කරපු ලොකුම මෝඩ කම
එතකොට කතාව එතනින් ඉවරයි.ඔය ගැටුමනේ සුද්දිගෙ අතීතෙත් එක්ක ගැහැනියකගෙ ඉරණම තීන්දු කරන අයුරුත් ඊට සහ සම්බන්ධ වන අයගෙ ප්‍රතිචාරත් දක්වන්නෙ
අනෙ මොඩියේ එහෙම උනා නම් ඔයාට මට බලන්න කතාවක් කෝ.. අයියෝ...
@@sudhunoonaalagiyawanna231 ඒක ඇත්ත. ඒක එහෙම නොවුන නිසා තමයි මේ හැමදේම වෙන්නෙ කියලා තමයි කතාවෙන් අපිට කියලා දෙන්නෙ
@@uththaradilini1572 හ්ම් අනිවාර්යයෙන් ම දුර දිග නොබලා කරන වැඩ වලින් අපියිට නොහිත ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුන දෙන්න වෙනවා නේ...
එතකොට කතාවේ රග පාන්නේ උබද
සමහක් වචනවලට හුස්මත් නවතිනවා...සුපිරි නාට්‍යයක්...කලා කරුවන් හරිම අපුරුයි රංගනයත්....
ප්‍රාර්ථනාවක් දෙදෙනකු අතරට තුන් වැන්නෙක් නොපැමිණේවා 💔
කාටද සම්මානේ දෙන්නේ...🤔🤔🤔
ජූරිය අමාරුවේ වැටෙන්නේ එදාට තමයි...🤣🤣🤣
තනිකරම Eka pissuwak ithin ..චරිත newei ewa mara චරිත 🤔
@@nalinrathnayake9338 ඇත්තටම ෆිල්ම් එකක් වගේ එක දිගට බලන්න තිබුනනම්...
True
හොදම නලුවා මහේන්ද්‍ර ,හොදම නිලිය සේමිනි,හොදම සහය නලුවා සරත්,හොදම නැගී එන නලුවා මනී 😊
Appachchita thama...moone iriyaw ranganaya aththenma athi wishishtai. Mahendra ta wada wishishta boomikawak karanawa
හුලන් සද්දේ මරු..කතාව ලස්සන වෙන්නේ ඒකෙන් 🥺😲
හ්ම්ම්ම් ඔව්.😊😊😊
Yes
@@harshaprsbath1756 🔥
සුද්දි පව් සුද්දි හිටිය විදියටම හිටියනම් ඉවරයි කියලත් හිතෙනවා සිරි සුද්දිව තෙරුම් ගන්නැ අප්පච්චි එක්ක අවුරුදු ගානක් ජිවත් වෙලත් අප්පච්චිගෙ හැටි දැන දැනත් සුද්දීව සැක කරන එක වැරදි.එහෙමනම් සුද්දි අරන් වෙනම ගෙදරකට යන්න තිබුනා සිරිට🥺සුද්දි පව් ආයෙ කිව්වත්
කොහොමද දෙයියනේ හොඳම නළුවා හොයාගන්නෙ
රඟපාන්නම ඉපදුන මිනිස්සු තුන් දෙනෙක් අතරින් ❤❤❤❤
අතිශය ප්‍රභල රංගනයන් .......හරිම අපුරුයි ....විශිෂ්ඨයි ......හැමදෙනාම සුපිරියට රගපානවා ............
👑👑
සෑම චරිතයක්ම කුඩාකල සිටම අපමන දුක් ගැහැට විදලා තියෙනවා .. ඒ අතිතයත් එක්ක තමයි තවමත් අනාගතයට බයෙන් ,සැකෙන්, කුතුහලයෙන් , මුහුණ දෙන්නෙ.සීරිට සුද්දිට සමාව දෙන්න පුලුවන් උනට සුද්දිව තෙරුම් ගන්න බෑ.
🙂
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
@@dilumikariyawasam6049 👑
ඇයි එහෙම කියන්නෙ සිරී අහින්සකයි සිරීගෙ හිත සුද්දි තේරුම් අරගෙන නෑ. සුද්දි අප්පච්චිහෙ ගැට වලට තාම අහුවෙනව. සතා සතාම තමයි.
අප්ප්ච්ච් ගැහැණුන්ගෙන් වයිරයක් පිරිමහනවා වගේ දැනෙන්නේ
හතර දෙනාම හොඳම හොඳම රඟපෑම විශිෂ්ටයි සියලු දෙනාටම බුදු සරණයි
අනේ ඇත්තට මේ අප්පච්චි හැසිරෙන්න ලමයා එයාගෙ වගේනේ 😒කොහොම හරි සිරීගෙ පවුලේ ප්‍රශ්නයක් හදන්නමයි යන්නෙ 😬සිරීත් ඒවට හොඳට අහුවෙනවා
Sirige modakama Appachchige kapati kamata waddiye happan.
සිරී මෝඩයනෙ අප්පච්චි ආතල් ගන්නව
Ekane maniya කියන්නේ appachchi ge padeta uba නටනවා කියලා අනික ekak දෙකක් unama appachchi කවුද කියලා therum ganna one නේද
දන්නා චරිතෙ නොදන්න කතාව..තමයි අප්පච්චි 🙃 මනිගෙ රගපෑම අදත් හොදටම දැනෙන තාත්වික රගපෑමක්..♥️
👑🙏
සැකය කියන දේ ජීවිතේ හුස්ම ගන්න එක පවා අඩාල කරනව.
සේමිනි මහත්මියට අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබිය යුතු චරිතයක්.. එයා දැන් බැදල සුද්දි❤
Oww aniwaryayenma ❤️🧡🧡❤️❤️🧡🧡
@@vidanapathirana3005 ♥️🫶🏻
@@chathurikamadushani8224 ❤️☺️
Appachchi. Thama. Jeewath. Wenne. Eyage. Tharuna. Kaaleth. Ekka. Siri. Paw. Kochchara. Asarana. Wenawada. Appachchige. Wada. Nisa.
Charithe athule jeewath wenwa
එයා දැන් බැදලා... මේ කතාව ශුටින් තියෙන්නේ අපේ අල්ලපු ගමේ.... හන්තානේ... ගලහා...
අපිටත් එන්න අාසයි
ඔයාට ගේ ද 🐕
ඒවා කැලෑ වැදිලා තියෙන්නේ ඒ ගමේ මිනිස්සු ගොවිතැත් කරන්නේ නෑන ඒවා රජයේ ඒවද
Aa aththada. Hemadaama hulan thiyenne. Lassana peththa.
අනේ හරිම ලස්සනයි ඒ පරිසරය
මෙහෙම අවුල් වෙන පවුල් ජීවිත කොච්චර තියෙනවද .අප්පච්චි නම් නියම තිරිසනෙක්
සුද්දි අප්පච්චි එක්ක හිතවත් වෙනවා වැඩී .සිරි සතාගෙ හැටි දැනගෙන අයින් වෙන්න ඕනේ සුද්දි අරන්
සුළඟේ සද්දෙ...!!!
Slow light ...music...
හරි ලස්සනයි...!!!
හැබැයි සිරි මහ ගොබ්බයෙක්
ගෑනිව විශ්වාස නැති...!!!
ඒත් සුද්දිත් දැනගන්න ඕන මේ කපටි අප්පච්චිව අතේ දුරින් තියාගන්න..
මෙලෝ හරයක් නැති මෙගා කතා ටික බලන මිනිස්සුන්ට මේ වගේ තේරුමක් තියෙන කතා සෙට් වෙන්නේ නෑ..උන්ට හරි යන්නෙම අර වගේ බොළඳ ඒවා තමයි..
කූඹියෝ
තණමල්විල කොල්ලෙක් ට පස්සේ මං මේ බලන කතාව..කමෙන්ට් වලින් දැක්කා තව හොඳ කතා කීපයක් මිස් වෙලා වගේ..😎
සත්‍යා , සුදු ඇදගෙන කලු ඇවිදින් , ගිරිදේවි , සකර්ම , මහපොලොව, can you hear me , අඩො.
sudu adan kalu awdin ... Weraya ගෙදර ඇවිත් .bedda kulawamiya . . Sathya . . Giri devi .ado .. Ilandari හැන්දෑව
මානික්කාවත
Manikkawatha, ♥️♥️♥️♥️♥️♥️
Manikkawatha 🫶🏽
තනමල්විල කොල්ලෙක්ගෙන් පස්සෙ මම බලපු සුපිරිම කතාව මේක♥️ නළු නිළියො ඔක්කොම තම තමන්ගෙ චරිත වලට මාරම සාදාරණයක් කරනවා ♥️✨
සියලුම දෙනාගේ රගපෑම් හරිම තාත්විකයි.ලස්සනයි
සෙට් එකම බොක්කෙන් රඟපානව 😍😍😍
අප්පච්චි නෙවෙයි මේකා වල් අප්පච්චි...නානා හොදයි නෙ යකෝ මේ අප්පච්චිට වඩා...රාජ කුමාරයා අස්ස කරත්තෙන් ආවා ආවා..😂😂😂😂😂
අප්පච්චිට රුකීව සෙට් කරමු
eka aththa machan
😂😂😂
Nana 😂
🤣🤣
අප්පච්චිගෙ චරිතය මූ වෙන විදිහ පට්ට. ඒක තමයි මේකෙ සුපිරිම කෑල්ල ❤️👌
සම්මානීය ටෙලිනාට්‍යක් ....හොඳ ටෙලිනාට්‍ය නම් itn weekend තමයි
මනියානම් මාරම චරිතයක් ❤️
සෙමිනි, මහෙන්ද්‍ර, සරත්, කියන්නෙ සැබෑම දක්ෂයෝ චරිතයට උපරිමයෙන්ම පන පොවනවා... මනි, කුරුල්ලා වැඩ්ඩෝ...
මේ කථාව මේ තරම් ලස්සන වෙන්න හේතුව එකක් තමයි බෝනික්කො වගේ මේකප් නැති එක,,සාමාන්‍ය හරි සරල ජීවිත,,ලස්සනට ඒ ජීවිත ඇතුලෙ හැමෝම ජීවත් වෙනවා,,
අප්පච්චි නෑදෑ කමට අප්පච්චි උනාට, චරිතේ හැටි දන්නා නිසා ගව්වක් දූරින් ඉන්න ඕන. සූද්දිගෙ අනූකම්පාව එයාටම ලොකු අසාධාරණයක් කරනවා.
මේ කතාවට 2024 සම්මාන පිට සම්මාන හිමිවියයුතුයි 🙏❤
මන් ආසම මේකේ හුළන් සද්දෙට❤
මමත් 🥺
සිරී නෝන්ජල්....එයා කරන්න ඕනැ දේවල් අප්පච්චි කරනවා........
දෙවැනි ඉනිම වගෙ නාට්‍ය වල සොබන නලුවො වගෙද මනි...මනී සුපර්...👍❤🌹
ඇයි අප්පච්චි ඔයා ඔහොම🤔සිරී මාමාත් සැකෙන් මනියත් සැකෙන්..අප්පච්චිගෙ ගැට සුද්දිට තවම තේරෙන් නෑනේ,,,,,,,,,
ලෝකේ මිනිස්සු හොදටම හොදත් නෑ..සිරි...නරකමත් නෑ අප්පච්චි ..ජීවත් වීමේදී ඒ ඒ අවස්ථා සම්බන්ධය අනුවයි හොද නරක ලෙස හැසිරෙන්නේ...මේ අවස්ථාවේ වේදි මනීට අප්පච්චි දුන් පිලිතුර හරියටම හරි...මොකද කතාවේ මුලදී මනීගේ හැසිරීම් සම්බන්ධව අප්පච්චි දැකපු අවස්ථා තිබුනා..සුද්දිගේ පෙර වැරදි හදාගෙන ජීවත් උනත් එම පව් පින් එලෙසින් ම ජීවිතය පිටුපසින් එනවා..ඒක තමා ලෝක ධර්මතාවය
මේකනෙ යකූ නියම නන්නත්තාරෙ.😀😀 අප්පච්චි කරකවල අතරිනව සේරම කැරකිලා යන්න .😀😀
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.....
සුපිරිම කතාවක් ...👌👌👌
මහේන්ද්‍ර පෙරේරා ...සරත් කොතලාවල කියන්නේ නළුවෝ නෙම් ඒ චරිත වලට පණ දීලා ඒ චරිත වල ජිවත් වෙන අය... මේ කතාවේ නැති උනත් කුමාර තිරිමාදුර ඒ කෙනෙක්.. දැන් ඉන්න නළුවෝ මේ අය ලගින්වත් තියන්න පුළුවන් ද... රටක වටිනා කියන සම්පත් මේ අය... හදවතින්ම ගරැ කරනවා ආදරය කරනවා... ❤❤❤
මේ පීතර නාකියා ගාණට සුද්ධිගේ හිත නැමෙන විදිහට ගේම ගහනවා.
සරත් කොතලාවල acting 🔥👏
මහේන්ද්‍ර පෙරේරා වෙනමම හයි ලෙවල් එකක් චරිතයක් රගපාන්නේ ✌❤
තමන්ගේ යුතුකම් වගකිම හරි හැටි නොකර තාත්තගේ ඇද හොයනවා
ඔයා තමයි හරියටම කිව්වේ.
සිරිය කරන්න ඕන දේවල් අප්පච්චි කරන්නේ 😁
සිරී මෝඩය වගේ සැක කර කර අඬනවා
චරිත් කොතලවල. රංගනය. හරිම. තත්විකයි සාමනෘ ගෙදර. ජිවත් වෙනව. වගේමයි හෑමොම. මරම. සංවෙදි රංගනයක් කරනවා ❤️❤️❤️❤️❤️
චරිත් නෙවෙයි බන් සරත් 😂
සුද්දි අප්පච්චිට එකතු වෙනවා වැඩි ..🙄 කතාව බලන්නේ ඊලගට මොනවා වෙයිද කියලා බයෙන් ..🙄😢
කතාවේ හැමෝටම සම්මානයක් ලැබිය යුතුමයි..❤️🌹
Ekanam Aththa Eelagata Mona Maraalayak weida kiyala
ගෑනු තමන්ට අවධානය දෙන අයට නිකන්ම ලං වෙනවනේ. සිරියත් සැක කර කර ඉන්නව මිසක් සුද්දිට වෙන්න ඕනෙ ටික හොයල බලන්නෙ නෑනෙ හරියට
මාමාණ්ඩි ඇත්තටම හොඳ කෙනෙක් වුනානම්, සුද්දි කොච්චර හොඳ ලේලියක්ද😍😊
එහෙම උනොත් මේ කතාව තවත් ලස්සන වෙන්නෙ නෑ..
@@milindulakshan1044 ඒකත් හරි ඉතින්👍
සේමිනි ඉද්දමල්ගොඩ රගපෑ “ස්වන්ජාත" Teledrama එකෙන් ලැබුන දරුවාගේ අනන්‍යතාව මත ජිවිතය නැතිකර ගත්තා. සත්‍ය වටහා නොගනිමෙන්. මෙහි අවසනායත් එයම නොවේවා! සත්‍ය ජයගනිද? සුද්දි මෙම චරිතයට නියම සාධාරණයක් කරනවා. සියලුම ශිල්පීන්ගේ රගපෑම් අති විශිෂ්ටයි!!
අධ්යක්ෂ මහතාට ගොඩක් ස්තුතියි !!
All the actors super 👍 mani 👍👍🇸🇦🇱🇰I'm tamil
අතිවිශිෂ්ට ටෙලි නාට්‍යයක් .දායක වු ඔබ සැමට සුබ පැතුම් .
චරිත 4යි ඒ දෙන ආදර්ශය රටක් වටිනවා කියන්න වචන නෑ සුපිරියක් කතාව පට්ටම සුපිරියක්
මනී...මාතර කොල්ලා...❤️මමත් මාතර කොල්ලෙක්.
ඉතින් මොකක්ද කියන්නෙ?
දකුණු රටේ නේද🤣 අනෙ පල පොන්#
@@SamanKumara-bc6yk 😂😂😂😂
රටින් පිට ඉන්න අපි ගොඩක් ආසාවෙන් මේ කතාව බලනවා
Mamath weekend eka enakan balan inne ....❤️❤️❤️
@@thiliniapsara3624 නියමයි නේද කතාව 💞
කුඩා කාලයේ විඳින අත්දැකීම් පසුකාලීනව කොච්චර බලපානවද කියලා අප්පච්චිගේ චරිතෙන් පේනවා තරුණ කාලේ අහිමි වීමත් සමඟ... 😢
චරිත හතරයි,හතර දෙනාම සූරයෝ👍👍👍💐💐💐💐
සරත් කොතලාවල කියන්නෙ තවත් ජෝ අබේවික්‍රම කෙනෙක්
කාලෙකින් ලස්සන ඩ්‍රාමා එකක්.👍👍👍
කොහොම වුනත් වරදක් කරාම , වරදක් වුනාම කාගේ සමාවකින්වත් ඒක හදන්න බෑ...පුලුවන් පොඩි කාලෙකට ඒක යට ගහන්න විතරයි....මැරෙන තුරාවට ඒවා වචනෙකින් හරි මතුවෙනවා..සුද්දිට වෙලා තියෙන්නෙත් ඒක 😥😥
Hmmm
අහම්බෙං බලන්න ගත්තෙ ලස්සන හිංදා කොටස් ටික ඔක්කොම බැලුව ලස්සනයි ගොඩාක්
ලස්සනයි ලස්සනයි ගොඩක් කථාව ස්තූතියි ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහේන්ද්‍ර පෙරේරා මහතා (සිරි මාමා) චරිතයක් නෙමේ චරිත ගොඩනගපු කලාගාරයක්...දැන් ඉන්න උන් පුස් නලු බට්ටො 🤟🖐️
ගොලු තාත්තා බැලුවද? මීට වඩා අති විශිෂ්ටයී.
මනියා නමි සුපිරි චරිතෙ.කතාව ලස්සනයි .
ජෝ අබේවික්‍රම මහත්මයාගෙන් පස්සේ දැක්ක හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා ❤️
සුපිරී.දවස් දෙකෙන් ඔක්කොම ටික බැලුවා මුල සිටම..මහේන්ද්‍ර පෙරේරා නියම .සුපිරී.
මහේන්ද්‍ර පෙරේරගෙ හොදම කාලේ... මිල්ල සොයා ඒක පිස්සුවක්💗
සුද්දිගෙ හැසිරීම අත්තාත්විකයි මට නම්..
අප්පච්ච් එන්නෙ මොකටද කියලා දැන දැන , මගහරින්න ප්‍රතික්ශේප කරන්න උත්සාහ ගන්නේ නෑ.. ඕනම ගෑනියෙක් එහම කරනවා..සුද්දි වගේ කෙනෙක් සාමාන්‍ය ගෑනියෙක්ට වඩා පිරිමි සැක කරන්න ,බේරෙන්න , උත්සාහගන්න ඔනිඅද්දැකීම එක්ක හරිනම්.. අඩුම තරමේ මගහරින්න හරි.. මෙතන් එහ්ව්ම වෙන්නේ නෑ..අප්පච්චිගේ වැඩ වලට negative feed back එකක් සුද්දි පෙන්නනේ නෑ.. ඒක හරිම අතාත්විකයි මටනම්..
ඔයිටවඩා harah reaction එකක් තියෙන්න තිබ්බා...
ගැහැනු මෙහෙම තැන්වල මිනිස්සු සිර කරලා රහස් සතුටක් ලබනවා සිද්ධි මිනිහව තෙම්පරාදු කරනවා
මේ නාකියානම් පේන්න බෑ..මල කරුමයක්...මේ දෙන්නට තියෙන්නෙ මේ ගෙදරියන් යන්න අප්පා...
මේවා රගපෑම් නෙවෙයි....තනිකරම චරිතවල ජීවත් වීම්..
අහම්බෙන් දැක්කේ..දැන් කතාවට ඇබ්බැහි වෙලා...❤️
කුහුඹුවකුට වරදක් නැති වරදකාර ලදුනේ🥺 සුද්දි අපේ කාලයේ අම්බපාලීයකගේ කතාවයි
මනී........අදත් හොඳම නවකයා.....මහේන්ද්‍ර,සරත්,සේමිණී හැමදාමත් දක්ෂයෝ
ආසම කතාව..😘
හරිම ලස්සනයි තාත්විකයි..❤️
මේ අපුච්ච සිරීව අවුස්සනව හත්තික්කේ සුද්දි අක්කගෙ රෙදිත් හෝදල අපුච්ච 😁😁😁
😀😀😀😀
සේමිණි akkage පුන්නි චරිතෙන් පස්සේ දැක්ක ලස්සනම චරිතේ ❤️
ඇය පුන්නි ලෙස රගපාපු නාට්‍ය මොකක් ද ?
A drama eka mokakda?
ඇයි කලුවර ගෙදර නාට්‍ය
ගෑනු කොච්චර මුහුකුරා ගියත් උන් බොලඳයි...
100%
@x 😂පිලිගන්න බැහැ
Eth genunta iwa kiyala deyak thiyenawa onama karadarayakin berenna.man hithanne eka minisunge ugath kamath ekka thamai thiyenne.
හරියටම දින කියන්නේ සුද්දී වමනේ දාපු පලවෙනි දවසේ මුලින්ම දැක්කේ අප්පච්චි නිසා. සිරියට මෙලෝ සසරක් සුද්දී ගැන හොයලා බලන්නේ නැහැ නේ. මොනවා උනත් මේ වෙලාවේ හැටියට අප්පච්චිගේන් සුද්දිට ලොකු සේවයක් වෙනවා.
අනිවාර්යෙන්ම
බැඳීම් කියන්නේ දුකක්🙏
ඒ අතින් බලද්දි අප්පච්චි පවු දරැවො උස් මහත් කරන්න ගොඩාක් දුක් විදල 😭😭😭
තනමල්විල කොල්ලෙක්,කූඹියෝ,ගිරිදේවි වගෙ ලස්සන සුපිරි කතාවක් මේකත්🥺✨️❤️❤️✌️✌️
sakarma....
සිරී නම් මහා පල් මෝඩයෙක් එක වෙලාවකට....😏😏
එකඟයි
හොද නිර්මාණයක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍
හැම තත්පරයක්ම ලස්සන , මෙතෙක් බලපු හොඳම නාට්‍යය......
Sarath..what a powerful act.
සිරී...සුද්දි...මනී...අප්පච්චි ...
හතර දෙනාම සූරයෝ❤❤❤
මේ නාට්‍ය දිහා බලද්දි හිතෙන්නෙ ප්‍රශ්න දිහා හතර කොනෙන් බලන්න ම ඕනි කියලා.