Wenasa ape ay hithanne ada jivath wen widiha gana witharayi anagathe gana hithal wad karanne na wenath ratawal samaga mage rat ssnsandanaya krala baluvam ek therenv ona kenekt
Apa rata diyunu karanna bari anungan kanna balan inna palakayo tikak thama rata tula inna janathawa purudu vala thiyanna pinata kanna ahama rataka thama apita jiwath vanna vala thiyanna mama hithana hatiyata apa rata goda ganna lasi naha yamkisi dayak karanna janathawa danuwath karanna ona ahama nathiwa janathawa ta rajaya dana sahana mudal valin rata goda ganna baha apa ratai rajaya oka bavitja karanna balaya raka ganna ahama thiyana kalakanni rataka thama apita jivitha vanna vala thiyanna face book walath inna a wagai nuugath pirisak thama hoda aya godak innawa a.buddimath aya pamanai thanks you
Economic system of our country was similar to this during 1972 - 1977. If it was continued for another five years, our country would have been in a better position. Everything was changed after 1978.
EXACTLY. WE WOULD have reached such levels if IF we had politicians in all parties and administraters with sufficient foresight, determination, will and a population with reasonable degree of discipline.
Ireland is divided into northern and Southern Ireland and governed as two different countries. Northern Ireland is still part of Great Britain whereas Southern Ireland is operating as on its own. Northern Ireland use sterling pounds to transact whereas Southern Ireland use euros. With Brexit Northern Ireland left EU whereas Southern Ireland is still in EU. What didn’t come across on this video is which part of Ireland is it about. I don’t think those who created the video has not done any research on their own but just presented some facts taken from somewhere without understanding.
අනේ ලංකාවා ගැන කවද්ද මේ වගේ වෙනත් රටවල මිනිස්සු කතා කරන්නේ..කවද්ද අපේ රට හොද තත්වෙකට් එන්නේ ..මේ වා අහනකොට මාරම දුකක් දැනෙන්නේ....අපේ රට කොච්චර හොදට තිබ්බ රටක්ද .....❤...තා අවුරුදු කීපයකින් හරි හොද ආර්තිකයම් හිමි රටක්, මිනිස්සුන්ට ඉන්න හිතෙන රට්ක් වෙනව නම්.........ගොඩක් ආසයි....❤❤.....❤.❤..
අනුර සහෝදරයා ජනාධිපති උනාම බලන්න අනිවාර්යයෙන්ම අපේ රට ගැනත් මෙහෙම විඩියෝ එකක් අහන්න ලැබෙනව විස්වාසයි
මේ පාර මාලිමාවට
@@srilankanlibrary3263 උත් සුවර් කරන්න බැ මොකද ගෝටාභය ගැන අපි හිතුවේ එහෙම තමා
බඩගෝස්තර දේශපාලුවෝ ඉන්නකම් මේ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ. සිරිමාවෝ බන්ඩාරනායක යුගයක් ආවොත් තමයි.
Never will
@@srilankanlibrary3263එයාගේ කාලේ මොන මොනාද වුනාලු නේ
අයර්ලන්තයේ ණය බලන්නකෝ. දලදේශීය නිශ්පාදනය වගේ 657% ක්. අයර්ලන්තය වේගයෙන් වර්දනය උනත් නැවත 2008/9 වගේ වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා
😂😂😂
In dream...
ඒ අබයන්තර ණ්ය🤣🤣
උන්ගෙ credit ratings balapan
AAA💕
ඒ කියන්නෙ ණයහිදටම ගෙවන්න පුලිවන්
ලංකාවෙ C-/d
විදෙස් ගත ශ්‍රී ලාංකිකයෙක් හැටියට අදහස්...
ලංකාවේ කාලකන්නි ඡන්දදායකයෝ ටික කාලකන්නි 225ක් පුක පල්ලේ වැටෙනකම් කවදාවත් රට දියුණු කරන්න බෑ අනික තමයි සමෘද්ධිය සහ අනිකුත් පිනට දෙන තෑගි මලු දෙනකං කවදාවත් රට දියුණු කරන්න බෑ නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය ප්‍රශ්නයක් නෑ රටේ ජනතාවට ලබා දුන්නාට නමුත් අනිත් සියළුම දේවල් කප්පාදු කරන්න ඕන ජාතියක් හැටියට මහන්සි වෙලා හම්බ කරගෙන කන නැත්නම් මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ ඒ වගේම කාලකන්නි 225 රක්ෂිත බන්ධනාගාර ගත කළ රටේ ජනතාවගේ බදු මුදල් හොරකම් කරපුවා නැවතත් පවරා ගන්නා තුරු කවදාවත් රටේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට වත් නිදහසේ රටක් හැටියට දියුණු වන්නට වත් අවස්ථාව ලැබෙන්නේ නැත බොහොමත්ම කණගාටුයි ශ්‍රී ලංකාව ගැන...
ඔබත් එකඟ වෙනවා නම් like එකක් දාන්න... 👍
ඔයා ඉන්න රට මොකක්ද? ඒ රටේ මිනිස්සු ලංකාවෙ මිනිස්සුන්ට වඩා ගොඩක් වෙනස් ඇති නේද? 225 විතරක් නෙවේ අව්ල තීන්නෙ. කන කෑම එකට බොරු කරන, විනයක් නැති, ඉගෙනුමක් නැති පකේ ජාතියක් කවදාවත් හදන්න බෑ
1st comment man....plzzz ayiye EUROPE සංගීත කණ්ඩායම ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
Luxembourg වගේ රටවල් වල ඒක පුද්ගල ආදායම ගැන කියන්න කිලින් ඒවල ගෙවන්න තීන tax එක ගැන කියන්න. Lixembourg වල සාමාන්‍ය මිනිස්සු ජමනියෙ super market වලට ඇවිල්ල බඩු ගන්නෙ. හැමදේම පට්ට ගනන්
මේ හැම රටකම රට ගැන ජනතාව ගැන හිතන පාලකයො ඉන්නවා.රටේ දියුණුවට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.ලංකාව...😢
Ireland ❤️🇮🇪☘️
ඉන්දියන් සාගරේ මුතු ඇටේ දැන් අමුතු ඇටයක් වගේ වෙලා,කියන්න කණගාටුයි මේකෙ ඉන්න කාලකණ්ණි පාලකයො නිසා මේ රට තවත් අගාදයකට යනවා.මේකෙ ඉන්න පාලකයෝ රට ගැන හිතන්න ගත්තොත් අපේ රටත් මෙ වගේම වෙයි.පක්ෂ පාට තියාගෙන මිනිස්සු ඉස්සරහා බැනගෙන ඇතුලෙන් යාලුවො වගේ ඉන්න මේ දේශපාලුවෝ නැති උන දවසක මේ රට ලස්සන වෙයි👍😊
අපේ ලංකාවට දෙවි පිහියි 🙏🙏❤❤
කටහඩ වෙනස් වෙලා.මොකෝ උනේ අසනීපයෙන් වගේ.ජයවේවා සහෝ.🥰🥰🥰🥰🥰🥰🥰💪💪💪💪💪💪💪
ලන්කාවෙ මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුලුවන් මේ හොරු නැත්නම් අප්පා 😭😭😭
අපි ඉතින් අව්රුදු 5000ක අතීතෙ ගැන පට්ට ගගහ එක තැන පල් වෙනව😢😢
අපෙ බාප්ප jersey wala inne hotel එකක wadata giya. එහේ කිසිම නිවාඩුවක් නෑ කියල දැන් අයර්ලන්තයට යන්න හදන්නෙ ❤❤❤❤❤ මමත් යනවා පස්සෙ .❤❤❤
Wenasa ape ay hithanne ada jivath wen widiha gana witharayi anagathe gana hithal wad karanne na wenath ratawal samaga mage rat ssnsandanaya krala baluvam ek therenv ona kenekt
අදත් රසවත් හරබර විඩියෝවක් ❤
Car ගැන
අලුත් නිවාස සැලසුම් ගැන වීඩියෝ ගේන්නකෝ (එකපාරක් කරලා තිබුණේ Box type House ගැන)
ලන්කාවේ වගේ ඒ රටෙත් නිදහසෙන් පස්සෙ ආර්තික මහාචාර්ය වරුන් විද්ද්යාච්නයන් දියසෙන්ල හැමපෝයටම මාලිගාවේ බන අහන දාර්ශනික රජවරු .දැහැමි කසිප්පු වියාපාරි😆 වගේ බුද්දිමතුන් රට පාලනයේ ඉන්ඩ ඇති . ඒවගේ බුද්දිමත් බහුතර ජනතාවක් සිටීම ඒරටේද දරුවන්ගේ වාඅනාව😊😊
අදනේ දැනගත්තේ ❤❤
Wishma lokaya ❤️🙂
Yokiyo vala vishalathwaya kiyadha. varga kilo mitar
Australia ගැනත් කරන්නකෝ.
Ireland
Beautiful Europe country ❤️❤️❤️❤️
අද කටහඩ වෙනස්
මරු මාමෙ මම දන්නෙ නැත ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගත්තාම
ඒකට අපෙ නායකයන් ලෝකය වටෙ සංචාරය කරලා රටෙ කොටස් ව්කුනනව ..එහෙම නැති නම් එන ආයෝජන වෙනුවෙන් කොමිස් මුදල් ඉල්ලනවා ..
රහසේ දියුණු වෙන්නේ ලoකාව කාටවත් කියන්න එපා😂😂😂😂😂
Spain ගැන video එකක් කරන්නකො
විශ්ම ලෝකය වගේ දක්ෂ නිවේදිකාවක් වෙන්න බලන් ඉන්න මන්.😮
Good Luck❤️
Apa rata diyunu karanna bari anungan kanna balan inna palakayo tikak thama rata tula inna janathawa purudu vala thiyanna pinata kanna ahama rataka thama apita jiwath vanna vala thiyanna mama hithana hatiyata apa rata goda ganna lasi naha yamkisi dayak karanna janathawa danuwath karanna ona ahama nathiwa janathawa ta rajaya dana sahana mudal valin rata goda ganna baha apa ratai rajaya oka bavitja karanna balaya raka ganna ahama thiyana kalakanni rataka thama apita jivitha vanna vala thiyanna face book walath inna a wagai nuugath pirisak thama hoda aya godak innawa a.buddimath aya pamanai thanks you
👍👍🤗
Ireland වල ඉදන් විඩියෝ එක බලන මම 🙂💓
බංගලාදේශය ගැනත් වීඩියෝවක් ඔනෙ
matath e wage ratakata yann godak asai
Denmark gana full details video ekak oniii ayye 👈
දූශනය නාස්ති වංචාව නැති වෙනවා නම් රටේ ම්නිස්සු කෙලින් ඉන්නවා නම් ඔනම රටකට දියුණු වෙන්න පුලුවන් පාලකයින් පාලනය කරන්න රටේ පුරවැසියන්ට පුලුවන් වෙන්න ඔනේ..
Whatsapp නිර්මානය කලෙත් අයර්ලන්තයේ ශිෂ්‍ය යින් දෙදෙනෙක් තමයි
Ireland 🇮🇪 ❤❤❤
1st comment😁❤️
Me me😁😁😁😜😜
Black rock eka gana video ekak gennako kauruth eka gana danne naa
Ai වලින් හදපු කස්ටිය කියන පොඩි පොඩි සින්දු හදලා තියෙනවා. කැමති කට්ටිය මේ පැත්තෙත් ඇවිත් යන්ඩෝ... 😊❤️
Economic system of our country was similar to this during 1972 - 1977. If it was continued for another five years, our country would have been in a better position. Everything was changed after 1978.
Never again 😮
දේසපාලුවන්ට කලින් උන්ට රෙදි නැතිව කඩේ යන දරුවන්ගෙත් අනාගතය විනාස කරන කාලකන්නි නූගත් අවස්තාවාදී වහල්ලුන්ගෙ බුද්දිය දියුනු උනදාක අපේ ලස්සන රටත් මින්ස්සු සතුටින් ජීවත් වෙන ආර්තිකය ශක්තිමත් රටක් වෙනවා ස්තීරයි
ලංකාවේ උන්ගේ තියෙන කුප්ප කුහකක මානසිකත්වේ එක්ක මොන දියුණුවක්ද? තමුන් try කරන්නෙත් නැහැ කරන එකාගේ කකුලින් අදින එකනේ කරන්නේ ඉතින් ඕවා ගැන හිතන්න එපා
Buddhiya sambandawa kiyoo karunu aththa wagei.
රහසිගතවම ලොව ධනවත්ම රාජ්‍ය බවට පත්වන රට ගැන ඔබ දන්නවද ? ou lankawa 2048 di..
අනේ මචන් australia ගැන video එකක් කරපන්කො
EXACTLY. WE WOULD have reached such levels if IF we had politicians in all parties and administraters with sufficient foresight, determination, will and a population with reasonable degree of discipline.
අපේ කාලකන්නි හොර පාලකයො
එලවල හොද පාලකයෙක් පත්කර
ගත්තොත් අපිට අපේ දේශය දියුණු කර ගන්ඩ පුලුවන්.
පලයකයෝ කියන්නෙත් මිනිස්සුමයි
මිනිස්සු අතරින්ම තමයි පාලකයෝ පත් වෙන්නේ
ඒකෙන් කියන්නේ පාලකයෝ කොහොමද ඒවගේම තමයි මිනිස්සුත්
ඒක හින්දා පාලකයෝ කරණකන් බලන් ඉන්න හින්දා තමයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ
අපි හැදෙන්න ඕනේ ඔක්කෝටම ඉස්සෙල්ලා මිනිස්සුන්ට ගරු කරන්න නීති රීති පිළිපදින්න වගේ
පාලකයෝ මහා පරිමාණයෙන් කරන රාජ්‍ය දේපල අවභාවිත කිරීම් වගේ හැම රාජ්‍ය සේවකයෙකු ම කරනවා හිතලා බලන්න උදාහරණයක් විදිහට විභාග ශාලාවෙන් එළියට ගෙන්න තහනම් කොළ කොච්චර ගුරුවරු ගෙදර ගෙනවද [ අපහාස කිරීමක් නොවේ]
ඩයස් හෝරාව තමා රටක දියුනුවට මුල
Ireland is divided into northern and Southern Ireland and governed as two different countries. Northern Ireland is still part of Great Britain whereas Southern Ireland is operating as on its own. Northern Ireland use sterling pounds to transact whereas Southern Ireland use euros. With Brexit Northern Ireland left EU whereas Southern Ireland is still in EU. What didn’t come across on this video is which part of Ireland is it about. I don’t think those who created the video has not done any research on their own but just presented some facts taken from somewhere without understanding.
Actually it is Republic of Ireland I think they presented about Republic of Ireland
Lankawe kuhaka minissu ennakam diyunu wenne na palakayanta banala wedak na thama thamunge uthukam etukaranawanam hari
ඉස්සර phone review ගෙනත් තිබුණා වගේ ආයි ගේන්නකෝ
❤️👌🤗
Frist Comment
හෙල යක්කයින් ජීවත් වන අමුතු ඇටේ නොවේද
උබේ මෑනියන් මහ යකා හා රමණය කොට නුබ ජාත වූ රන් බිම නොවැ....
😂😂
අපේ පාලකයොත් රට ගැන හිතල වැඩ කරානම් අපෙ රටත් දියුණු කරන්න තිබුන 😢..ආණ්ඩු මාරුවෙද්දි සංවර්ධන අඩාල වෙනව 😐
ඒක ඇත්ත❤
පලයකයෝ කියන්නෙත් මිනිස්සුමයි
මිනිස්සු අතරින්ම තමයි පාලකයෝ පත් වෙන්නේ
ඒකෙන් කියන්නේ පාලකයෝ කොහොමද ඒවගේම තමයි මිනිස්සුත්
ඒක හින්දා පාලකයෝ කරණකන් බලන් ඉන්න හින්දා තමයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ
අපි හැදෙන්න ඕනේ ඔක්කෝටම ඉස්සෙල්ලා මිනිස්සුන්ට ගරු කරන්න නීති රීති පිළිපදින්න වගේ
පාලකයෝ මහා පරිමාණයෙන් කරන රාජ්‍ය දේපල අවභාවිත කිරීම් වගේ හැම රාජ්‍ය සේවකයෙකු ම කරනවා හිතලා බලන්න උදාහරණයක් විදිහට විභාග ශාලාවෙන් එළියට ගෙන්න තහනම් කොළ කොච්චර ගුරුවරු ගෙදර ගෙනවද [ අපහාස කිරීමක් නොවේ]
Awridu 1000 giyath apita be eththa eki walakpana hettak inne apta
Labana para Mahinda mahaththaya hadanawa oya wagema hadilla pottu Ali puttiwata jaya wewaaaaa🎉🎉🎉🎉
👍👍❤❤
Poland gena video ekk gennk aiye... 😢
අන්න ඔය වගේ ප්‍රතිපත්තියක් තමයි ලංකාවටත් ඕන කරන්නේ... කොහෙද අපේ හැත්ත බහු සමාගම් වලට කොමිස් වලට ලෙව කන ජාතියක් වෙලා තියෙන්නේ... ඒක නතර කලොත් විතරමයි, විතරමයි, විතරමයි ලංකාව ගොඩ ගන්න පුලුවන්කම තියෙන්නේ... මේක කවදා තේරෙයිද අපේ මෝඩ, බූරුවන්ට 😔😔😔😪😪😪!!!
හ්ම්ම්ම් දන්නවා ලංකාව තමයි ඉතින් රහසිගතව දියුණුවෙන රට😢😢.....අපේ රටේ හොර හැත්තට උවමනාවක් නෑ. උන්ට ඕන රටේ සල්ලි උන් හොරා කාලා රහසිගතව උන් දියුණුවෙන්න.ඒකට හරි දක්ෂයි අපේ පප්පලා
irish and scotish are celtic people
Aiye lankawa ganath vedio ekak karanna 2048 diyanu wena widiya gana....😊😊😊
🤔
2024අපේ රටක් අන්ඩුවක් අවම
බහුතරයක් කොමෙන්ට් බලපුවාම තේරෙන්නේ ලකෙ පංකාවේ පාලකයො තමයි හැමදේම කරල තියෙන්නේ...රෙද්ද...මොකෝපාලකයො පත්කලේ වෙන රටක උන් මෙහෙ ඇවිත් වෙන්න ඇති...අවුරුදු 2500 කට වැඩි ප්‍රෞඩ ඉතිහාසයක් තියන යක්ක පුත්තු...😅 අල්ලපු ගෙදර එකාට කෙලවෙනකම් බලාගෙන ඉන්න ජාතියක්....මේවා හදනවන්ම් ඉස්සර වෙලාම මේ ඇටේ උන්ගේ ඔලු හදල ඉන්නවෙයි
❤
Best
Tamil diaspora everywhere in the world😂😂, thanks to JR jayawardhana.
දෙමල්ලු පොඩ්ඩයිනේ දැන් ලංකාවෙත් ඉන්නේ
Kata hada wenas kiyala denenne mata witharada...❤
Voice eke wenasak thiyanawa. Wishwaasaya adui wage
❤😊
💪💪❤️😊
Ane Uruguay gana please
මේවා බලලවත් අපේ උන් හැදේවා..🙏😬😑
Srilanka.
rahacigatawa lokaye duppathma rata bawata pathwena rata sri lankawa
Student Visa ගිහින් Settle වෙන්න පුලුවන් නම් නියමයි..
පුලුවන්
පාලක බල්ලො ටිකයි. එව්න්ගෙ පව්ලෙ බලු රැලයි විතරයි හැමදාම දියුනු වෙන්නේ.. මේක හදන්න නම් පාර්ලිමේන්තු දවසක ගහපියවු බෝම්බ දෙක තුනක්.. ඔව්න් 223 ම මැරිලම යන්න.. නැත්තම් හැමදාම දුප්පතා දුකේ ඇරියොත් පු% තමා 🙂👍
Sri Lanka 😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😅😅😅😅😅
සම්පුර්ණයෙන් ම මිදුන් නැ.අදටත් උතුරු අයර්ලන්තය අයිති එන්ගලන්තයට
First comment 😍
අපිටත් පුලුවන් ආදර්ශයක් ගන්න
ඒත් අපෙ පාලකයන් නොකරන එක ගැන කණගාටුයි😢
පලයකයෝ කියන්නෙත් මිනිස්සුමයි
මිනිස්සු අතරින්ම තමයි පාලකයෝ පත් වෙන්නේ
ඒකෙන් කියන්නේ පාලකයෝ කොහොමද ඒවගේම තමයි මිනිස්සුත්
ඒක හින්දා පාලකයෝ කරණකන් බලන් ඉන්න හින්දා තමයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ
අපි හැදෙන්න ඕනේ ඔක්කෝටම ඉස්සෙල්ලා මිනිස්සුන්ට ගරු කරන්න නීති රීති පිළිපදින්න වගේ
පාලකයෝ මහා පරිමාණයෙන් කරන රාජ්‍ය දේපල අවභාවිත කිරීම් වගේ හැම රාජ්‍ය සේවකයෙකු ම කරනවා හිතලා බලන්න උදාහරණයක් විදිහට විභාග ශාලාවෙන් එළියට ගෙන්න තහනම් කොළ කොච්චර ගුරුවරු ගෙදර ගෙනවද [ අපහාස කිරීමක් නොවේ]
හැමදාම බලන් හිටියොත් අපේ රට අපිට නැති වෙනවා...මිනිස්සු ජංදේ දීලා ඇයි මිනිස්සු බලන් ඉන්නෙ..මිනිස්සු එකමුතු වුනානම් උන්ට ටොකු ඇනලා එලියට දාන්න තිබ්බෙ
@@vimukthigeeth5502 මිනිස්සු එකමුතු වෙන්නෙ නැහැනෙ
@@fastmovieguide මිනිස්සු හැදෙන්නත් රටේ නීති පද්දතියක් තියෙන්න ඕනි
ඒවගේම පාසලේ ඉදන්ම විනය කියන දේ පුරුදු කරන්න ඕනි
උබ වගේ රුසියන්කුක්කො ඉන්නකන් බෑ🤣🤣
අයර්ලන්තය මන් ආසම රටක්
👍💙💙💙
අපේ සකල සිරින් පිරි සිරි ලංකාව ගැන අපි තවත් ආඩම්බර වෙමු 😊
මේ පාර මාලිමාවට හුත්තො
ලංකාවේ උන්ගේ තියෙන කුප්ප කුහකක මානසිකත්වේ එක්ක මොන දියුණුවක්ද?😢
*ලංකාව තමයි 🇱🇰🇱🇰👹👹👹👹👹👹👹👹👹🙏*
irish ayage konde rathu patai👨🚒
අපේ රටට විදේශීය ආයොජකයින් ගෙන්වන්න හදනකොටම සමහරු කෑහැගහනව රටවිකුනනවෝ කියල
Lapaya meka danna nisa tamai son Ireland ariye
1st view and comment 2 million walin aaa
ඩයස්පෝරාව කියන්නේ මොකක්ද....කවුරුහරි හරි උත්තරයක් දෙන්නකෝ
Rataka samajikayan wena rataka jiwath weddi ee kandayamata kiyanne diasporawa kiyala
Sinhala diasporawa kiyanne pitarata inna sinhala set eka
@@-mad-6317අ එහෙමද ..එතකොට හැම රටකම තියෙනො නේ ඩයස්පෝරාව....එතකොට අර කොටි හිටියේ එයාලා දෙමල ඩයස් පෝරවක් ලු නේ
Ee yudda kale lankawen giyapu demala set eka
@@-mad-6317 aa eth ai eyala giye ...
❤❤❤❤❤❤
SCP 173 gana video ekak one
🎉
ලපයගේ ගේත් තියෙන්නේ මෙහෙ නේද ?
Ape rata kawada nam diyunu weida danne na.wili lajjai mewa dakinakota lankawa gana
2000 දී අයර්ලන්තය corporate tax rate එක 0% ඔවුන් tax rate 12.5 % කරන්නෙ 2015 දී. යුරෝපා සම්මුතීන්ට අනුව. තවදුරටත් ඔවුන් tx heaven එකක් නෙමෙයි. ඒත් බහු ජාතික සමාගම් රට තුල කරල තියන ආයෝජන දැන් පිටට ගෙනියන්න්නෙ නෑ.. එ නිසා ඔවුන්ගේ ආර්තිකය ස්තාවරය්. හැබැය් income tax rate එකේ සාමාන්‍ය අගය 32% පමන වෙනවා.. අයර්ලන්තය 104000 විතර per capita income එකක තිබ්බට ඔවුන්ගේ GNP per capita එක 84000 ක් විතර වෙන්නෙ. හේතුව බහු ජාතික සමාගම් වලන් රට තුලට ගේන සල්ලි රට තුල අයෝජනය වන්නෙ 60% ක විතර ප්‍රමානයක් වීම සහ අනිත්ව බැන්කු පොත්වල පමනක් නාමිකව තිබීම නිසා.. එ නිසා ඔවුන්ගේ ආර්තිකය මනින්න ඔවුන් පාවිච්චි කරන්නෙGDP එක නෙමේ GNP හෝ GNI අගයන්.
Lankawa gana Katha karana eka sada heenayak
අපේ අනුර සහෝදරයගෙ බිරිද සහ ළමයි ඉන්නෙ අයර්ලන්තෙ. අයර්ලන්තයේ දියුණුව පිටිපස්සෙ ඉන්නෙ ඔවුන්.
ඒකට ලන්කාව
❤❤💛💛💙💙🧡🧡🌟🌻
ලංකාවත් දියුනුරටක් කරන්න පුලුවන් එක වෙන්නේරටේ පොන්න දූශිත පාලකයන් නැතිඋනදවසට.