Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි ඊළඟට යන්න ඉන්න තැන. Thank you brother ගොඩක් ඕන කරපු විස්තර ටිකක් ලැබුනා.
🖤🖤 ලස්සන ගමනක්. ගිහිල්ලා බලලා එන්න 🖤 ස්තූතියි කමෙන්ට් එකට. 😍
danakal balanhitiye. Yana asama gamanak.video eka patta
Thanks machan. Gihin enna
Danakan hitiye supiri
😍😘😘
niyamai
Supiri machan apitath asa hithuna ban
ඔව්ව්. නියමයි එහේ
All same people s srilanka thamilan srilanka singalam peoples sister. S and brother s all happy happy life life no wor please lost many come new srilanka
Yes. Its true. Dont need a war again
Welcome my brother s and sister s all peoples happy life all peoples gods
Where are you from ?
Supiri bn..shashikayo.. ✌️🔥🔥❤️
Thanks brother 🖤🖤
Supiri shasika aiyee fantastic ❤️❤️👍👍
ආදරෙයි 😘
Niyamai Machan ❤️
Thanks ban
Mage eka...good job.❤️❤️❤️❤️
ආදරෙයි පැලෙන්න 😍
Gemmak thama bokka 😍😍😍
😘😘
Very interesting video 💜️ තාම බලන ගමන්.. ගොඩක් හොදට විස්තර පැහැදිලි කරලා දෙනවා.. අපිත් ගොඩක් ආසාවෙන් යන්න ඉන්න තැනක්.. Well done bro !! 👍🇱🇰
ගොඩක් ස්තූතියි 😘 යන්නම ඕනේ ගමනක්... ඒ තරම් ඒ දූපත හරි නිදහස් 🏖
Thankyou aiyaa apiwa ekkagena giyata 😘😘😘😘😘
ආයේ යන්... ඔයාලා නිසයි ගමන ලස්සන උනේ 😍
❤❤❤❤❤❤❤❤❤
Please please brother thamilan world 1 st la latter come hinde and English many more la
We are one nation
vlog එක පට්ට❤
Thank you 😘
නියමයි මචං❤️
ආදරෙයි සුගා 😍
Very Informative
Thank you 😍
Welcome my brother s and sister s this is thamilan
🖤🖤
😘✌️✌️
ආසයි බන්...යන්න.....❤️❤️අනිවා යනවා.
ඔව්ව්... සුපිරි ඒ ගමන 😘
❤️❤️❤️
❤🤘 සුපිරියක්
ආදරෙයි 😍
Loku watinakamak tiyenawa a video eke , hosts pahadiliwa Kiyalaa denawa
Dupatha wate awidinn truck ekt kiyk gttd???
රු.8000ක් ගත්තා . පාඩු නෑ. මුළු දූපතේම ඇවිද්දා 🖤
Komlooooo
😍😍
Oyala kwadda giye me dws wala giyoth camping krnna puluwnda awlk nadda ???
ow puluwan. Api gihin dan sathi dekak witara athi
@@lktourism wali polongungen loku awlk na neda???
ගිනි මැලයක් වගේ ගහන්න. එතකොට එන්නෑ. රෑට වැල්ලෙ ඇවිදින්න එහෙම ලොකුවට යන්න එපා..
Delf boat eke tickt eka kiyad
Navi බෝට්ටුව නොමිලේ. පෞද්ගලික එකක ගියොත් එක්කෙනෙක්ට රු.250ක් ගන්නවා.. දැන් ටිකක් වැඩි වෙලාද දන්නෑ.. අපි යන කාලේ 250යි
Boat eke yanna price කොහොමද
නාවික හමුදාවේ ඔය අපි යන wada tarakei නැවට සල්ලි ගන්නෑ. පෞද්ගලික බෝට්ටුවක ගියොත් රු. 250ක් ගන්නවා එක්කෙනෙක්ට. දැන් ගාන වැඩිද දන්නෑ.
Cab eke ride ekak yanna price eka kohomd aiye
මේ දවස් වල හැමදේම ගනන් නිසා කැබ් එකකට රු.8000ක් ගන්නවා මල්ලි. දූපත වටේ බලන්න තියෙන හැම එකම පෙන්නනවා.. තල් රා එහෙමත් බොන්න පුලුවන්
Delf wala nawathinna place thiyenawada?
ඔව්. ඩෙල්fට් සමුද්‍ර කියලා හොටෙල් එකක් තියෙනවා. ඒක ටිකක් ලොකු හෝටලයක්. මිල ටිකක් වැඩියි කාමර වල. තව පොඩි පොඩි lodge කීපයකුත් තියෙනවා සාමාන්‍ය මිල වලට. ලොකු පහසුකම් නම් නෑ ඒවගේ..
අයියේ මට අවුරුදු 17යි අපිට බෝට්ටුවේ යද්දී කේස්ද ?
එහෙම කේස් එකක් නෑ. ඒ දූපතේ ඉන්න පොඩි අයත් යනවා. ප්‍රශ්නයක් වෙන් නැති වෙයි.
ඩෙල්ෆ් යන්න ඔනේම දවසක ගියොත් බොට්ටු තියෙන වෙලාවල් මොනාද අයියේ මේ දවස් වල කිසි ගැටලුවක් නැද්ද?
කිසි අව්ලක් නෑ. උදේ 8 ඉදන් බෝට්ටු තියෙනවා. සෙනසුරාදා ඉරිදට තමයි බෝට්ටු අඩු
😍😍😍
🖤🇱🇰
අපි ඊළඟට යන්න ඉන්න තැන. Thank you brother ගොඩක් ඕන කරපු විස්තර ටිකක් ලැබුනා.
🖤🖤 ලස්සන ගමනක්. ගිහිල්ලා බලලා එන්න 🖤 ස්තූතියි කමෙන්ට් එකට. 😍
danakal balanhitiye. Yana asama gamanak.video eka patta
Thanks machan. Gihin enna
Danakan hitiye supiri
😍😘😘
niyamai
Supiri machan apitath asa hithuna ban
ඔව්ව්. නියමයි එහේ
All same people s srilanka thamilan srilanka singalam peoples sister. S and brother s all happy happy life life no wor please lost many come new srilanka
Yes. Its true. Dont need a war again
Welcome my brother s and sister s all peoples happy life all peoples gods
Where are you from ?
Supiri bn..shashikayo.. ✌️🔥🔥❤️
Thanks brother 🖤🖤
Supiri shasika aiyee fantastic ❤️❤️👍👍
ආදරෙයි 😘
Niyamai Machan ❤️
Thanks ban
Mage eka...good job.❤️❤️❤️❤️
ආදරෙයි පැලෙන්න 😍
Gemmak thama bokka 😍😍😍
😘😘
Very interesting video 💜️
තාම බලන ගමන්.. ගොඩක් හොදට විස්තර පැහැදිලි කරලා දෙනවා..
අපිත් ගොඩක් ආසාවෙන් යන්න ඉන්න තැනක්.. Well done bro !! 👍🇱🇰