ඇයි ChatGPT විශ්වාස කරන්න බැරි ?

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 148

  • @hyfygaming9591
    @hyfygaming9591 Рік тому

    Mekata labila thiyn comment dakkama me constructive criticism ek denna one kiyla hithuna. Video eke pahadili krpu dewal wl adupaadu thiynw. For example, chatGPT kiynne database ekak nemei, eka phone keyboard ekaka autocomplete feature ek wage. Phone keyboard wala autocompletion walatath language modelsma thamai use wenne.
    Eth video eken hoda paniwidayak deela thiynw. LLM ekak kiynne loku knowledge base ekak. Eken hariyata prayojana gannanm eka weda krna widiya saha adu paadu denagena inna one. GPT wlt ape conversions therenne na. Programming wage dewal wldi popular algorithms hariyt implement kalaata complex problems code krgnna ape algorithm eke pseudo code ekak denna one. LLM gena 100% wishwasa krnna epa kiyna paniwidaya deepu eka hodai.
    Aye video daaddi research krla references description eke daanna. Video description eke references thiynkota comment section eke inna engineerslata uththara dena eka pahasui.

  • @TechieCony
    @TechieCony  Рік тому +10

    ගොඩක් අයගේ කමෙන්ට් දිහා බැලුවම මට පැහැදිලි උන දේ තම්යි ගොඩක් අයට වීඩියෝ එකේ කියන දේ පැහැදිලිව තේරිලා නැහැ කියන එක. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ CHatGPT එක බීටා එකක්ද කියන එකවත් 2021 න් පස්සේ ට්‍රේනින් නැවතුන එක ගැනවත් නෙවෙයි. හදුන්වාදීමේදී ඒ දේවල් කියන්නේ ChatGPT එක ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම් දැනගන්න විතරයි. මේ වීඩියෝ එකේ ප්‍රධාන වෙන්නේ Algorithm errors ඇති වෙන්න පුළුවන් කියන එක. එකට උදාහරණය තමයි දීලා තියෙන්නේ King Charles & Queen පටලවුන තැන් 3. 2021න් පස්සේ දැනුම ChatGPT එකට තියෙනවා. නමුත් ඒක 2021න් පස්සේ දෙයක් බව එයා දන්නේ නැහැ. ඒ වගේම එයා දීර්ග වශයෙන් දෙන උත්තරයම කෙටියෙන් දෙද්දී හාත්පසින්ම වෙනස් දේවල් දෙකක් කියන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන්] මම කතා කරන්නේ. මේක පැහැදිලි කරගන්න බැරිවුන කෙනෙක් ඉන්නවා නම් මගේ කනගාටුව!

    • @DhanushkaBandara121
      @DhanushkaBandara121 Рік тому +2

      Meeta wada 10000k dewal chatgpt ekata karanna puluwan. Chat gpt loyapu MBA exam eka B marks ekak aran. Mage request eka thamai ape atata meken ganna puluwan prayojana kiyala demu. Good luck

    • @chandrikadilhani9261
      @chandrikadilhani9261 Рік тому +1

      වගකීමක් ඇතුව හොද research එකක් කරල වීඩියොස් දාන්න නංගි. OpenAI ලගෙ chatGPT වගේ project එකක් ගැන කතා කරන්න ඔයා සුදුසු නෑ කියලයි මම හිතන්නෙ. සමාජයට වැරදි මත ගොඩක් යනව. ඔයාව අපහසුතාවට පත් කරන්න නෙවේ කිව්වෙ. අන්තර්ගතය තුල තියන කරුනු හරියට දෙකේ පන්තියෙ ලමයෙක්ගෙ වගේ. මේ වගේ ටොපික් එකක් ගැන කතා කරනකොට වගකීම් සහගත වෙන්න.

    • @theuniversaleye9780
      @theuniversaleye9780 Рік тому

      ​@@chandrikadilhani9261meya kiyapu de Hari, prayojana thiyenawa thamai, 100% wishwasa karande ba kiyala kiyanne

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 2 роки тому +4

    අක්කා විතරයි ඒක කිව්වෙ thanks ❤️
    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්

  • @shehara4186
    @shehara4186 2 роки тому +3

    Background eka wenas karala😍😍😍😍super video ekak akki.😍

  • @raveenyasas2837
    @raveenyasas2837 2 роки тому +2

    Good Video Akki 💖💖💖

  • @raveenyasas2837
    @raveenyasas2837 2 роки тому +2

    Interesting video Akki 💖💖💖💖💖

  • @nikagodanagitha
    @nikagodanagitha 2 роки тому +2

    Thank you so much for clearing this up.

  • @Modelgirl57
    @Modelgirl57 2 роки тому +5

    ඔයා තාම හරියට chatgpt එකේ විස්තර කියවල නෑ වගේ. ඒකෙ කියලම තියෙනව 2021න් පස්සෙ තියෙන්නෙ ලිමිටඩ් knowledge එකක් කියල. ඉතින් ඊට කලින් තියෙන ඕන විස්තරයක් අපිට මේකෙන් බලාගන්න පුලුවන්.

    • @TechieCony
      @TechieCony  Рік тому

      ගොඩක් අයගේ කමෙන්ට් දිහා බැලුවම මට පැහැදිලි උන දේ තම්යි ගොඩක් අයට වීඩියෝ එකේ කියන දේ පැහැදිලිව තේරිලා නැහැ කියන එක. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ CHatGPT එක බීටා එකක්ද කියන එකවත් 2021 න් පස්සේ ට්‍රේනින් නැවතුන එක ගැනවත් නෙවෙයි. හදුන්වාදීමේදී ඒ දේවල් කියන්නේ ChatGPT එක ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම් දැනගන්න විතරයි. මේ වීඩියෝ එකේ ප්‍රධාන වෙන්නේ Algorithm errors ඇති වෙන්න පුළුවන් කියන එක. එකට උදාහරණය තමයි දීලා තියෙන්නේ King Charles & Queen පටලවුන තැන් 3. 2021න් පස්සේ දැනුම ChatGPT එකට තියෙනවා. නමුත් ඒක 2021න් පස්සේ දෙයක් බව එයා දන්නේ නැහැ. ඒ වගේම එයා දීර්ග වශයෙන් දෙන උත්තරයම කෙටියෙන් දෙද්දී හාත්පසින්ම වෙනස් දේවල් දෙකක් කියන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන්] මම කතා කරන්නේ. මේක පැහැදිලි කරගන්න බැරිවුන කෙනෙක් ඉන්නවා නම් මගේ කනගාටුව!

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 роки тому +1

    Good video! Thanks.

  • @raveenyasas2837
    @raveenyasas2837 2 роки тому +2

    හරිම වටින විඩියෝ එකක් අක්කි 💖💖💖

  • @ulnbro3791
    @ulnbro3791 Рік тому

    Good job 👍🏼

  • @raveenyasas2837
    @raveenyasas2837 2 роки тому +2

    Background Sound එක වෙනස් කරලා ලස්සනයි අක්කි 💖💖💖

  • @jee1zen
    @jee1zen 2 роки тому +3

    me: 1+1
    chatGpt: 1+1=2 (shows chat as simple arithmetic calculation ~on side bar)
    me: it's 3
    chatGpt: I apologize, you are correct. 1+1=3.
    me: no it's 2
    chatGpt: apologize for the confusion. 1+1 = 2.🤣
    seems it's compromising all the time , good communicator anyways.. like you thumbnail title Cony, chatGPT එකට පිස්සුද? , anyway still smart people can get lot of work out of this 🤗, Thanks CONY for sharing great content

  • @channelbcd8138
    @channelbcd8138 2 роки тому +4

    තාමත් elon musk ට openAI company එකේ අයිතියක් තියෙනවද?

  • @ChenithaVindiya
    @ChenithaVindiya Рік тому +1

    kohomath ChatGPT kiyana eke meaning ekath kalin train karapu program ekak kiyana ekama thmai

  • @samsonperera9872
    @samsonperera9872 2 роки тому

    Thanks. Great presentation.

  • @kavishkadilhara9824
    @kavishkadilhara9824 Рік тому

    When I'm going to use that I saw your video,
    So I thought that I could get some important things about ChatGPT via your video...
    So thanks you akki 🙂

    • @TechieCony
      @TechieCony  Рік тому

      Thank you. Use chatGPT to make ease of your work. Good luck ❤❤❤

  • @mr.pm.j8768
    @mr.pm.j8768 Рік тому +1

    අක්කේ ❤❤❤😊

  • @itswolftime
    @itswolftime 2 роки тому +1

    site eka no longer available kiyala watenawa

  • @raveenyasas2837
    @raveenyasas2837 2 роки тому +1

    1st Comment Akki 💖💖💖

  • @raveenyasas2837
    @raveenyasas2837 2 роки тому +3

    100k Subscribers Ganna wish karanwa me Awurudde Akki 💖💖💖

  • @raveenyasas2837
    @raveenyasas2837 2 роки тому +1

    1st view Akki 💖💖💖

  • @Tonevectorpro
    @Tonevectorpro 2 роки тому +6

    ඔයා මේ ගැන වීඩියෝ එකක් ගේනකම් බලාගෙන හිටියෙ. ❤️❤️🙏 Ai කියන්නේ තාම සර්වසම්පූර්ණ දෙයක් නෙමෙයි නේද. ඉතින් ඒ වගේ Ai එකකින් A/l combined mathematics ගාණක් හදලා දෙන්න කියන එකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඒත් ඉදිරියට ඉතා හොඳ මට්ටමේ Ai නිර්මාණය වේවි.

  • @samitha9535
    @samitha9535 8 місяців тому

    NICE❤❤

  • @memesofdunchi
    @memesofdunchi 2 місяці тому

    🎉🎉🎉🎉 maruu

  • @judeharshana3448
    @judeharshana3448 Рік тому

    Number verification eka enne nane.kohomda karaganne

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd 2 роки тому +1

    Macbook එකක mac os වෙනුවට format කරලා Window install කරන එකේ ගැටලුක් තියනවද?
    Mac වල security වැඩි නිසා Windows , software එක්ක run කරනකොට ප්‍රශ්න මතුවෙනවද?

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 роки тому +17

    හැබැයි Update උනා නම් බොහෝ දුරට නිවැරදි පිලිතුරු ලබාගන්න පුලුවන්. අනික Ai එකක් නිසා තවත් Sharp විදියට වැඩ කරන්න පුලුවන් වෙයි.👍

    • @Ramsey.001
      @Ramsey.001 2 роки тому

      Wada sharp unata students la kammali wenawa, brains dull wenawa

    • @mr.return7361
      @mr.return7361 2 роки тому +1

      වැඩ sharp නෙමෙයි ඕකෙන් වෙන්නෙ මිනිස්සුන්ට ජොබ් නැති වෙන එක බන්. Content creators ලගෙ creativity එක නැතිවෙනවා උන්ට තැන නැතිවෙනවා. Softwear engineers ලට, data scientist ලට බඩුම තමා. AI කියන්නෙ සුපිරි. මාත් AI එක්ක වැඩකරන කෙනෙක් ඒත් කවදාවත් මනුස්සයෙක්ට ඉදිර්යෙන් AI එකක් තියන් විශ්වාස කරන්න එපා බන්. තේරුනාද

    • @djkaviya5782
      @djkaviya5782 2 роки тому

      @@mr.return7361 aniwa bn , software engineering laa iwarayii

  • @riviruguruge9840
    @riviruguruge9840 2 роки тому +1

    True akka..
    habai mathematical concepts nm godk ewa wishwasa karanna puluwan
    Ewa E kale idnma thiyena dewal hinda
    Students lata freelancers lata ehem patta watinawa danatanm
    thawa kal yddi up to date chat box ekk widihata upgrade wei maybe👍

  • @ceylontrader
    @ceylontrader 2 роки тому +7

    Microsoft බිලියන ගානක් invest කලේ ඇයි කියල free time එකක හොයල බලන්න
    ඔබගේ අදහස් ටික දවසකට පමණක් නිවැරදි වේවි.💎

    • @TechieCony
      @TechieCony  2 роки тому

      මයික්‍රෝසොෆ්ට්ලා ChatGPT එකේ shares අරගත්තෙ Microsoft hallmark applications වලට embedded කරන්න. ඒකෙන් කියවෙන්නෙ නැහැ ChatGPT එකට කියල ඊමේල් එකක් කවර් ලෙටර් එකක් ඔටෝ ජෙනරේට් කරගන්න අරමුණින් embedded කරනව කියල. ඒක එක දෙයක් විතරය. ප්‍රධාන අරමුණ එයාලගෙ hallmark applications, neural network එකකට සම්භන්ද වීමෙන් ඒවා භාවිතා කරන අය අතරේ බෙදී යන user support එකක්. ඒකෙන් userlata ලොකු පහසුවක් වෙනව real world human patterns, language model එක විසින් හදුනා ගැනීම නිසා. හැබැයි තොරතුරු වල නිවැරැදි භාවය හෝ භාවාත්මක, නිර්මාණාත්මක බව ගැන සහතික කිරීමක් මයික්‍රෝසොෆ්ට්ලා කරන්නෙ නැහැ.

    • @videogamesplay.
      @videogamesplay. 2 роки тому +1

      @@TechieCony මේවගේ එව්වා දාලා ලංකාවෙ අයට free use කරන්න තියෙන chance එකත් නැති කරන්නද හදන්නෙ.

    • @TechieCony
      @TechieCony  2 роки тому +1

      ඒ තරම් ප්‍රාථමික මට්ටමින් හිතන්න එපා

    • @hpandya2787
      @hpandya2787 Рік тому

      @@TechieCony මේක Open Ai , ලා විසින් කරන් යන Research Program එකක් , මේක මිනිස්සුන්ට Open කලේ Beta version එකක් විදියට (On testing purposes and fine tuning the Language Model)
      2021 න් පස්සේ මෙයාව අලුත් දත්ත වලින් (ලොකුවට ) Train කරලා නැ , මොකද දැන් මෙයාල වැඩියෙන් අවදානේ යොමු කරන්නේ Fine Tuning,Text Recognition ,human like speaking කියන දේවල් ගැන , ඇත්තටම මේක මිනිස්සුන්ට දුන්නේ ,මිනිස්සුන්ගේ වැඩ ලේසි කරන්න එයාලට උදව්වක් විදියට නෙමේ ,මෙයාලගේ Research එකට අවශ Human Feedback අරන් ,Develop කරන්න Testers ලව අවශ්‍ය නිසා ,
      ඉදිරියේදී මේක සම්පුර්නෙන් Develop කරලා මිනිස්සුන්ට Usable Alpha version එකක් දෙයි ,එදාට මෙය ගැන Judge කරන්න ,
      Programing,machine learning,beta testing වගේ දේවල් ගැන නොදැන මේ වගේ ය Video කරන්න ගියාම මෙහෙම වෙනවා
      Video එකට කලින් පොඩ්ඩක් Open Ai lage Documentation කියවන්න , පැහැදිලිව කියනවා 2021 න් පස්සේ දත්ත නැති බවත් , මේක තාම Research program එකක් කියල
      අනික Internet Access දෙන්නේ නැත්තේ Internet එක හරහා බොරු දත්ත ඇතුලත් වෙන නිසා

    • @TechieCony
      @TechieCony  Рік тому

      මේ වීඩියෝ එකේ කියවෙන්නෙ 2021න් නැවතුන එක ගැන නෙවෙයි. ඒක බීටා එකේ දෙයක්. 2021න් පස්සෙ දත්ත සහ 2021න් පස්සෙ දත්ත හරියට වෙන් කරල අදුරගන්න බැරි වීම ගැන.ඒක ඇල්ගොරිදම් එකේ දෙයක්. බොට් එකේ නිවැරැදි බව අඩු වෙන්නෙ එතනදි. වීඩියෝ එක ආයෙත් බලල තේරුම් ගන්න උත්සාහ කරන්න.

  • @sumudugamage5579
    @sumudugamage5579 4 місяці тому

    Chatgpt ekata sinhala bane aoppa. Waraddala ne denne

  • @Shalu0927
    @Shalu0927 Рік тому

    Akke eke phone code ekak ewanawa kiuwata ewanne nh

  • @hak_tharaka_hettiarachchi
    @hak_tharaka_hettiarachchi 2 роки тому +1

    video eka maru

  • @anuradhagunasekara8707
    @anuradhagunasekara8707 Рік тому +2

    Update නැතිඑක පොඩි ගැටලුවක් විතරයි. Update කරන්න බැරිකමක් නෑනේ. ඒත් මේ වගේ වැඩක් කරපු programmersල මාරම දක්ෂයි කියල කියන්න ඕන. ඔයාට තියෙන්නේ එක එක ඒවා ටයිප් කරලා වැරදි හොයන්න. ඒත් මේක හදපු අය කොච්චර බද්ධිමත්ද කියලා හිතලා බලන්න. එයාලා කොච්චර මහන්සියක් වෙලාද මේක හදලා තියෙන්නේ. වැරැද්දක් කිව්වට කමක්නෑ ඒත් මේක හදපු අයගේ දක්ෂතාවයට ගරුත්වයකුත් දෙන්න. මෙහෙම දෙයක් හදනවා කියනඑක ඔයාට හිතාගන්නවත් බැරිතරම් අමාරු වැඩක් .

  • @mu7511
    @mu7511 2 роки тому +2

    Akke oya film review krnwa neda🤔

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 2 роки тому

    Mata degree ekata Aulak naththam echcharayi

  • @RajithThiwanka
    @RajithThiwanka 2 роки тому +7

    දැනට OpenAI ලා අපිට පාවිච්චි කරන්න දීලා තියෙන්නේ Chat bot කෙනෙක් විතරයි ChatGPT කියන්නේ chat bot එකක් විතරක්ම නෙමෙයි ඒක එක කොටසක් විතරයි එයාලගෙ ultimate goal එක වෙන්නෙ Microsoft එකත් එක්ක එකතු වෙලා මේ ලෝකේ තියෙන powerful search engine එක හදල Google ලාගේ කොටස අත් පත් කරගන්න එක, Cony නොකියා කියපු එක දෙයක් ඇත්ත අපි අපේ මිනිස් බුද්ධියෙන් කරන්න ඕන දේවල් Ai වලට බාර දෙන්න බලාගෙන හිටියොත් මිනිසාගෙ බුද්ධියේ පැවැත්මට මොකක් වෙයිද?

    • @hyfygaming9591
      @hyfygaming9591 Рік тому

      Aththatama eyala GPT3 saha GPT4 language models cloud service ekak widiyt API haraha labadeelai thiyenne.

  • @sldaywolf406
    @sldaywolf406 Рік тому

    mata coding walanam meka help ekak una mokada question google eka ahanwata meka me dawasa 3ta mata hoda answers dunna mokada smaharak ewa hoda example ekka eyata hoda input ekak dunnoth eya hoda output ekak denawa meka thawa train kara nam godak weda ganna puluwan balamu issarahata

  • @udithawickramasinghe7099
    @udithawickramasinghe7099 2 роки тому +7

    අන්තිමටම ගෝඨ වාගෙ එකෙක් ජනාධිපති උනෙ 69 ලක්සෙක තොරතුරු අප්ඩේට් උනේ නැති නිසා වෙන්න බැරිද?

  • @Luna_Chord
    @Luna_Chord 2 роки тому +2

    I just wrote some documentry book with it so perfectly and ez as hell .. kind a supportive

  • @mihirangammm
    @mihirangammm 2 роки тому

    Good work

  • @Theekshana_Asanka
    @Theekshana_Asanka Рік тому

    ගැම්මක්

  • @amilanirmal
    @amilanirmal 2 роки тому +2

    මට හිතෙන විදිහට AI එකට තනියම තොරතුරු හොයාගන්න අවසරය එයාව හදපු අය දීලා නෑ.
    ඒකනිසා එයා ගේ පිළිතුරු යාවත්කාලින නෑ.
    වීඩියෝ එක හොදයි අක්කේ තවත් මේ වගේ වීඩියෝ කරන්න ස්තුති!

  • @c.madusankaserasinghe.cris7561

    chat gpt akath akk tharahi wagen

  • @DeanWinchester117
    @DeanWinchester117 2 роки тому +2

    ChatGPT eka podi podi bolanda prashna walata use karana eka moda wadak. Mama meken mage codes bara thogayak debug karagena thiyenawa. Aluthin codes write karagena thiyenawa. kotimma eyata error ekak hari error code hari hari dunnuth eka resolve karana steps okkoma denawa. Meka pattama tool ekak. Hari widihata use karanna. Thawa mata internet eke kohenwath hoyaganna bari una custom code me tool eken liyala dunna eka pattama watinawa.

    • @TechieCony
      @TechieCony  2 роки тому +1

      coding කරනවා නම් ඉන්ටර්නෙට් එකෙන් හෝ bot එකක් පාවිච්චි කරලා කෝඩ් කරන්න එපා. කාලයක් ඒකට හුරු උනොත් කවදාත් ශ්‍රී ලංකාවෙන් පිට ලෝකයේ දියුණු රටක ජොබ් ඉන්ටර්විව් එකක් පාස් නොවෙන්නත් පුළුවන්. මොකද වෙනත් රටවල ජොබ් ඉ ඉන්ටර්විව් වලදී විශේෂයෙන්ම බලන්නේ අයදුම්කරුගේ නිර්මාණශීලී බව සහ තනියම හිතල ප්‍රශ්නයක් විසදීමේ හැකියාව. මේ වෙනකොට Stack Overflow එක පවා ChatGPT Answers තාවකාලිකව ban කරන්න එක හේතුවක් ඒක.

    • @DeanWinchester117
      @DeanWinchester117 2 роки тому

      @@TechieCony A kathawa aththa ♥️

    • @SamsungTAB-zb8jd
      @SamsungTAB-zb8jd 2 роки тому

      @@TechieCony Macbook එකක mac os වෙනුවට format කරලා Window install කරන එකේ ගැටලුක් තියනවද?
      Mac වල security වැඩි නිසා Windows , software එක්ක run කරනකොට ප්‍රශ්න මතුවෙනවද?

  • @01_Minute_Technology
    @01_Minute_Technology 2 роки тому +1

    mn hituwa meka nisa mage job ekath gahala yai kiyala dawasaka adupadu tiyana eka satutak 🥴

  • @SenalEvans
    @SenalEvans 2 роки тому +5

    ❤️❤️

    • @TechieCony
      @TechieCony  2 роки тому +3

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isuruvfx4377
    @isuruvfx4377 2 роки тому +6

    ChatGPT එකෙන් ඔය වගේ සාමාන්‍ය දැනුම ප්‍රශ්න අහලා වැඩක් නෑ. Equations , science or mathematics වල fundermental basics. Coding වලටත් ගොඩක් useful .

    • @TechieCony
      @TechieCony  2 роки тому +3

      Coding කරනවා නම් ඉන්ටර්නෙට් එකෙන් හෝ bot එකක් පාවිච්චි කරලා කෝඩ් කරන්න එපා. කාලයක් ඒකට හුරු උනොත් කවදාත් ශ්‍රී ලංකාවෙන් පිට ලෝකයේ දියුණු රටක ජොබ් ඉන්ටර්විව් එකක් පාස් නොවෙන්නත් පුළුවන්. මොකද වෙනත් රටවල ජොබ් ඉ ඉන්ටර්විව් වලදී විශේෂයෙන්ම බලන්නේ අයදුම්කරුගේ නිර්මාණශීලී බව සහ තනියම හිතල ප්‍රශ්නයක් විසදීමේ හැකියාව. මේ වෙනකොට Stack Overflow එක පවා ChatGPT Answers තාවකාලිකව ban කරන්න එක හේතුවක් ඒක. අනිත් කාරනාව Equations, mathematics සම්භන්ධව chatGPT එක තවම විශ්වාස කරන්න පුළුවන් මට්ටම නැහැ. Why is ChatGPT bad at math? ai.stackexchange.com/questions/38220/why-is-chatgpt-bad-at-math මේ forum එක කියවල ඒ ගැන අවබෝධයක් ගන්න.

    • @isuruvfx4377
      @isuruvfx4377 2 роки тому +1

      @@TechieCony ඒක ඇත්ත . අක්කෙ මම python developer කෙනෙක් වෙන්න try කරන්නේ. දැනට study කරගෙන යනවා . ඔයා හිතන්නේ ඉස්සරහට IT field එකෙන් ජොබ් එකක් ගන්න බැරි විදිහට competition එක වැඩිවෙයිද . Programing jobs නැති වෙයිද

    • @TechieCony
      @TechieCony  2 роки тому +1

      @@isuruvfx4377 ප්‍රෝග්‍රැමින් ජොබ් නැති වෙන්නෙ නම් නැහැ තාක්ශනය දියුනු වෙන තාක්කල්. සිද්ධ වෙන එකම දේ තමයි සොෆ්ට්වෙයා ඉන්ජිනියර් ලට තියරියෙන් පිට නිර්මාණාත්මකව හිතන්න පුලුවන් දක්ශ අය වෙන්න සිද්ධ වෙනව. මොකද තියරියට කෝඩ් කරන්න පුලුවන් AI මේ වෙද්දි තියෙන නිසා අපිට සිද්ධ වෙනව නිර්මාණාත්මක බව වැඩි කරගන්න .

    • @isuruvfx4377
      @isuruvfx4377 2 роки тому

      @@TechieCony thank you for replying අක්කෙ. මේ ගැනත් video එකක් කරමු ☺️👍

    • @hpandya2787
      @hpandya2787 Рік тому +1

      @@isuruvfx4377 එහෙම නැති වෙන්නේ නැ Bro , Developers ලගේ වැඩ Easy වෙන එක වෙයි ,හැබැයි AI , Developers ලව Replace කරන එක වෙන්නේ නෑ , මොකෝ Calculator එක අව කියල Maths Teachers ල නැති උනාද?

  • @ChandeepJayasekara
    @ChandeepJayasekara 2 роки тому +1

    Microsoft එක්ක Open AI company එක ගිවිසුම් ගහලා නේ තියෙන්නෙ බලමුකෝ ඉතිම් .

  • @dumindachamara8918
    @dumindachamara8918 2 роки тому +3

    I think the creators of this chat bot are needed to thest this extensively with the help of people. So they will provide some valuable information during this time.
    Recently, Microsoft purchased 49% ChatGPT shares for US$ 10 billion. So, for sure, the free service will be limited to a short period.
    They said that the information provided by this bot may not accurate. Because most people use this program to write blog articles.

  • @tharushagimhan1467
    @tharushagimhan1467 Рік тому

    GPT eken fyp thesi ekath liyapu mn

    • @TechieCony
      @TechieCony  Рік тому +1

      😋😋 එහෙම අවුලක නැහැ. Recheck කරන්න. හැබැයි thesis ලියන්න බොට්ස් දාන්න එපා. තමන්ගෙ ඉදිරි ගමනට හොද නැහැ

  • @vishwakathejan
    @vishwakathejan 2 роки тому +1

    chatgpt eka tiyenne samanya daneema ganawath , nikan wadakata nathi prashnawath ahanna nemei. coding, maths, engineering wage advanced dewal gana prashna ahanna. ekatath english tikak puluwn wenna one. nattan bageta prashna ahuwahama ai unath confuse wenwa

    • @TechieCony
      @TechieCony  2 роки тому

      Coding වලදි chatgpt එක නිර්මාණාත්මක හෝ human quality එක තාර්කික බව තවම නැහැ. ඒ නිසා තමයි stackoverflow එක chatgpt උත්තර දැනට බෑන් කරල තියෙන්නෙ. ගණිතය සම්භන්ද කතා කලොත් calculus, trigno, geo වහේ සංකීර්ණ ප්‍රශ්න විසදන්න තවමත් chatgpt එකට පුලුවන් කමක් නැහැ. Professional Engineering වලදි chatgpt එකට තියරියක් පැහැදිලි කරන්න පුලුවන් වුනාට තවමත් නිර්මාණාත්මක බව තහවුරු කරන්න බැහැ

    • @vishwakathejan
      @vishwakathejan 2 роки тому

      @@TechieCony creativity kiyana eken oya adahas karanne mokadda kiylanan dann na. habai creative writing ( poems, songwriting, melody writing ..) wage dewal, twa wireframes, svg s, html codes wage dewal samanya manussayekta wada creative approach ekakin manussayekta wada wegen generate karnwa. right prompts and context dannnawanan chatgpt eken loku deyak karaganna puluwn.

    • @vishwakathejan
      @vishwakathejan 2 роки тому

      @@TechieCony coding waladi human quality eka kiyanne optimization ekak nati eka. lankawe indiawe wage ratawal wala manussayek code karapu basic website ekaka html codes tika aran baluwoth ewage optomization 0 i. kisima piliwelak na. habai US wage rataka site ekak hari program ekak hari aran baluwoth ewage optimization, rearrangments 90%k hodai. Chatgpt eken apita generate krna codes uth ewage. and yes, e codes wala human quality ekak na. mokda ewage optimization, rearrangements 100% hodai. but api hithan hitapu output ekama denne nati wenna puluwn. coding danna kenekta ewage podi podi wenaskam tikak karanna witarai tiyenne.

    • @TechieCony
      @TechieCony  2 роки тому

      Coding වලදි creativity එක කියන්නෙ technical creativity එක. Human quality එක කියල මම අදහස් කලේ optimizing නෙවෙයි problem solvings වලට. Song writing ගත්තොත් chatgpt එක ලියන්නෙ එයාව් පුහුණු කරපු විදියට. එතකොට එකම thinking pattern එකක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට ආවෙනික විදියට ලියල දෙන්න තවම පුහුනුවක් නැහැ

    • @vishwakathejan
      @vishwakathejan 2 роки тому

      @@TechieCony compose a " love/ psychedelic/ ..." song in the style of ' queen/ guns n rose/ pink floyd..." kiyala gahala balala tiyanawada. pudgalayagen pudgalayata awenikada nadda kiyala ethakota balaganna puluwn. 100% accurate nati unata manussayek , ex; widiyta pink floydlage style eken sinduwak liayanawata wada hodata e e artist ge style ekata song write krnna taran creativity ekak tiynawa. true music composersla kauruwath ai use krla sindu liyanne na. habai e examples walin kiyanna puluwn Chatgpt creative kiyala. chatgpt twma release wela 2 months witrai giye. e tikata oya creativity eka hodtma athi. twa issarhta owa twa upgrade wei.

  • @ArunaNamal
    @ArunaNamal 2 роки тому +1

    👍❤️

  • @isurusandaruwan494
    @isurusandaruwan494 2 роки тому +4

    that not uptodate issue will be resolved with their pro version of chatgpt .currently they are just getting feedback from users to fine tune their language model by allowing use it for free.

  • @chathuramadushan2452
    @chathuramadushan2452 2 роки тому +1

    අවුල ලිහයි වැඩි කල් යන්න කලින්ම

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 Рік тому

    💥💥

  • @hashankannangara8723
    @hashankannangara8723 Рік тому

    කොහොමත් chatGPT eke knowledge base එක 2021 න් පස්සෙ නෑ කියල එයාල කියල තියෙනව, ඒක දැනගෙන පාවිච්චි කරනව නම් ඔය ප්‍රශ්න එන්නෙ නෑ.. programming වගේ දේවල් වලදි 100% හරි නැති උනත් වඩා නිරවද්‍යතාවකින් answer එක දෙනව, facts සම්බන්ධයෙන් 95% වඩා හරි ගොඩක් වෙලාවට.

    • @TechieCony
      @TechieCony  Рік тому

      2021න් පස්සෙ දැනුම Chatgpt එකට තියෙනව. ඒ නිසානෙ මුලින් king charles ගැන කියන්නෙ. නමුත් ඒක 2021න් පස්සෙ දැනුම බව chatGPT එක දන්නෙ නැහැ. ඒක algorithm එකට අදුරගන්න බැහැ.

  • @minagaming2278
    @minagaming2278 2 роки тому +2

    I think the value of ChatGPT lies in its ability to understand context and recognize what you're looking for by remembering your previous prompts. This is something that Google can't do. Although ChatGPT struggles with new information after 2021, which will be fixed soon, it does an excellent job of explaining things in a comprehensive and creative way. For example, if you add a phrase like 'explain it to me like I'm 10 years old' or 'imagine you're a professor' ChatGPT will respond accordingly. It excels at answering contextual questions compared to Google.
    There is a great potential for ChatGPT to replace Google search once it has access to the internet. I often use it to ask about coding errors, math and physics problems instead of Google.

  • @galaxybros8652
    @galaxybros8652 2 роки тому +6

    1st view

  • @shortsvideos7337
    @shortsvideos7337 2 роки тому +1

    ඔයා තව අප්ඩේට් වෙන්න.

    • @TechieCony
      @TechieCony  Рік тому

      ගොඩක් අයගේ කමෙන්ට් දිහා බැලුවම මට පැහැදිලි උන දේ තම්යි ගොඩක් අයට වීඩියෝ එකේ කියන දේ පැහැදිලිව තේරිලා නැහැ කියන එක. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ CHatGPT එක බීටා එකක්ද කියන එකවත් 2021 න් පස්සේ ට්‍රේනින් නැවතුන එක ගැනවත් නෙවෙයි. හදුන්වාදීමේදී ඒ දේවල් කියන්නේ ChatGPT එක ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම් දැනගන්න විතරයි. මේ වීඩියෝ එකේ ප්‍රධාන වෙන්නේ Algorithm errors ඇති වෙන්න පුළුවන් කියන එක. එකට උදාහරණය තමයි දීලා තියෙන්නේ King Charles & Queen පටලවුන තැන් 3. 2021න් පස්සේ දැනුම ChatGPT එකට තියෙනවා. නමුත් ඒක 2021න් පස්සේ දෙයක් බව එයා දන්නේ නැහැ. ඒ වගේම එයා දීර්ග වශයෙන් දෙන උත්තරයම කෙටියෙන් දෙද්දී හාත්පසින්ම වෙනස් දේවල් දෙකක් කියන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන්] මම කතා කරන්නේ. මේක පැහැදිලි කරගන්න බැරිවුන කෙනෙක් ඉන්නවා නම් මගේ කනගාටුව!

  • @lovelymemories2098
    @lovelymemories2098 2 роки тому +2

    ඔයා කිව්ව අඩුපාඩු ගොඩක් මෙ වෙද්දි හදලා තියෙන්නෙ දැන්. ඔක අප්ඩෙට් කරගන්න

    • @TechieCony
      @TechieCony  Рік тому

      ගොඩක් අයගේ කමෙන්ට් දිහා බැලුවම මට පැහැදිලි උන දේ තම්යි ගොඩක් අයට වීඩියෝ එකේ කියන දේ පැහැදිලිව තේරිලා නැහැ කියන එක. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ CHatGPT එක බීටා එකක්ද කියන එකවත් 2021 න් පස්සේ ට්‍රේනින් නැවතුන එක ගැනවත් නෙවෙයි. හදුන්වාදීමේදී ඒ දේවල් කියන්නේ ChatGPT එක ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම් දැනගන්න විතරයි. මේ වීඩියෝ එකේ ප්‍රධාන වෙන්නේ Algorithm errors ඇති වෙන්න පුළුවන් කියන එක. එකට උදාහරණය තමයි දීලා තියෙන්නේ King Charles & Queen පටලවුන තැන් 3. 2021න් පස්සේ දැනුම ChatGPT එකට තියෙනවා. නමුත් ඒක 2021න් පස්සේ දෙයක් බව එයා දන්නේ නැහැ. ඒ වගේම එයා දීර්ග වශයෙන් දෙන උත්තරයම කෙටියෙන් දෙද්දී හාත්පසින්ම වෙනස් දේවල් දෙකක් කියන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන්] මම කතා කරන්නේ. මේක පැහැදිලි කරගන්න බැරිවුන කෙනෙක් ඉන්නවා නම් මගේ කනගාටුව!

  • @vima4384
    @vima4384 2 роки тому

    මදැයි ChatGPTට කියල ලස්සන අවන්ක කෙල්ලෙක් හොයාගන්න හිටිය ,, 😐😫😫😫

    • @TechieCony
      @TechieCony  Рік тому +1

      ඒක නම් මෙයාට කියල බැරි වේවි. මිඩ්ජර්නි එකට කියල බලන්න 😋😋

    • @vima4384
      @vima4384 Рік тому

      @@TechieCony Owne 😁

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +2

    😗❤️🙋

  • @rameshsilva8212
    @rameshsilva8212 2 роки тому +1

    👍

  • @KALINDU01
    @KALINDU01 2 роки тому +2

    👍🔥❤️❤️❤️😎

  • @raveenyasas2837
    @raveenyasas2837 2 роки тому +1

    💖💖💖

  • @tharakamuthumal8569
    @tharakamuthumal8569 Рік тому

    Mokak unat hamadema programing methord ekak matha run programmed eyara me loke wena dewal auto update wena widihta haduwot witarai tikak sarthska wenne.එක ඒගොල්ලො නවත්වල තියෙන්නෙ chatgpt නිසා නීති විරෝදී දේවල් කරන්න හදන අය නිසා වෙන්න පුලුවන්.එටාම කිටනවා එයාට ලිමිට් එකක් තියෙනව කියල.

  • @KASUN.FERNANDO
    @KASUN.FERNANDO 2 роки тому

    Aulak ne Tikak iwasala inna. 😬 meka advance wenna patan gaththama nawaththanna bari wenama level ekkata yai..

  • @sihinjayantha3362
    @sihinjayantha3362 Рік тому

    Programmers lata open karala thiyena research level eke thiyana beta version ekak ,kohewath inna youtubers la pawichchi karnna giyama mehema wenawa thama , meka thama general use ekata relaease karala na , it still on testing , Generive pr-trained text,machine learning,Neural Networks,Natural Language Processing (NLP),Computer Vision,Evolutionary Algorithms,Reinforcement Learning wage dewal gana nodana Artificial Intelegence gana katha karanna giyaama mehema wenawa thama ,🥱
    oya monada programming gana igenagena thiyenne ? puluwan nam qualification tikak reply ekata danna .......(Mokada katha karana widiyen , ehema godak igena gena nathi kenk kiyala nam penawa )
    oya programing kiyanne webdesigning wage deyak kiyala hithan inna kenk nam , me kathawa methanin nawaththamau , e wage ayata man issella kiyapu, Ai technologies therenne na
    html,cs,js tiakak dala sathiyen deken web ekak launch karanawa wage neme Ai model ekak train karana eka , open ai la oka train karnne sahena kal idan , eetapasse 2018 first developers lata release kale , passe 2022 public beta eka dunne , eka thama human feedback back matha igena ganna model ekak , Ai technolagy eka danne naththe , eka gana iwaseema naththn please e gana katha karnna epa , AI gana igena gaththa kenek widiyata ethakoa oyawa mata wihiluwak wage penawa ekai ,
    anika me developers lata open karpu ekak , oya eka age dagena kiyawan , AI career eka halluwa lak karnna epa ,JP BS

    • @TechieCony
      @TechieCony  Рік тому

      Programming requires a deep understanding of the problem being solved, the ability to reason about abstract concepts, and the ability to come up with innovative solutions. These skills cannot be replicated by simply generating answers based on patterns in data.Sometimes it actually provides working code, other times it just takes about the theory behind writing code.
      So that, Stack Overflow and other similar platforms have banned AI-generated answers to maintain the quality and accuracy of the information provided on their platforms. Thing is ChatGPT via GPT-3 is trained on Stack Overflow. If people *en masse* stop using Stack Overflow and start using ChatGPT, you’ll end up with some sort of informational void. Post a question on Stack Overflow and someone will answer it - and this add to the corpus of data that is Stack Overflow. Ask ChatGPT, all you’re doing is mining the existing set , there’s no accretive effect that has made Stack Overflow so successful. Additionally, AI-generated answers do not give credit to the actual authors of the solutions and can undermine the efforts of the human contributors on the platform.
      Additionally, AI models like ChatGPT do not have the ability to understand the implications of their actions and make decisions based on that understanding, which is a crucial aspect of problem-solving in programming.
      For these reasons, it is not recommended to rely solely on ChatGPT or other AI-generated answers for programming problems. Instead, programmers should use a combination of resources, including documentation, forums, and experienced colleagues, to help them solve complex programming problems.
      In summary, while ChatGPT can provide general information about programming and may be able to answer questions related to code, it is not well-suited for synthesizing code for programming tasks.

    • @sihinjayantha3362
      @sihinjayantha3362 Рік тому

      ​ @Techie Cony First of all the reason chat GPT is banned in stack overflow is beacause that basic concept of stackoverflow is Human - programmers sharing their ideas,different methodologies and solving programming problems, so their main aim is building a programmers community , and chat Gpt(An artificial robot) coming into the community , and people giving direct copy pated answers their breaks down the whole system of stackover flow , just think in future , processors will tell "Dont try to do your assignments using AI, do it yourself" its not because professors think AI is wrong, but becuase professors want the students to do it .Same with stackoverflow community
      And you talking about the knowlage of programming the chat bot have,writing codes is just a single capability that the bot have , ,and also the bot is initialy trained to just give the outlines of the code or to tell a user how to get started (With differnt kinds of promts we can make it to write the complete code) and yeah for now it is just giving answers based on what he is trained on ,, actualy we cant even tell like that , he doesnt directly give what he have learnt, he analises what he learnt and gives an appropriate answer
      just think of you , how did you learn English ?maths or somethng ? your parents or a teacher initialed trained on you with it , but with time , with experience with feedback you learnt things , sometimes you may have learnt that some things your parents taught you are not correct , so the AI is also same , it never gives back the same thing it is trained .in AI we call it "machine learning" it trains itself and develops , just think the open ai stops training this thing from today , but from another week , this will be more poverfull than today , cause it has the ability to train itself
      your this idea is completly wrong "AI models like ChatGPT do not have the ability to understand the implications of their actions and make decisions based on that understanding"
      it has the ability to understand ,make decitions on the understanding ,(it may have some restrictions due to protocols anyway)
      "it is not recommended to rely solely on ChatGPT" ,yea you cannot rely on an AI model , and specialy an ai model which is in the baby stage still (in beta testing) it is still a learning model
      and also you can never trust anyone basicaly , except you , even the ideas of your parents ? they can also be wrong
      and do you think all the answers in the stackoverflow or google are correct ? no they are just answers from different perspectives , you are the one who have to choose the correct thing .
      " while ChatGPT can provide general information about programming and may be able to answer questions related to code, it is not well-suited for synthesizing code for programming tasks" this is true , but again GPT3 is not a tool just for programing , it may be just 1% of the thngs it can do
      finaly all i disagree with you is your idea about AI technology , and you have said in the comment (and deleted that part by editing the comment) Ai can never do such thinking , i strongly disagree with that , as Ai engineers we are working hard on it , it may seem imposible for an average youtuber like you , but for AI engineers like us , we beleive in imposible and mark my words , youll regret for your thinking , cause one day AI will be a game changer , anyway change your narrow thinking about AI teachnology , and stop making people fear AI .

    • @TechieCony
      @TechieCony  Рік тому

      If you think that AI can think, you have to think twice about what you are doing in AI development job. Those are pretty film theories. AI have hight accuracy (according to given data) and also the speed. But AI cannot think. Instead of that AI can analyze and decision making according to given data. What are the conceptual schemes that you use to make thinking AI? And what is the part make you frightened to AI? and also reffer this policy article in stackoverflow to know why the banned it stackoverflow.com/help/gpt-policy. And also If you are mistakenly thinking that I am a full time UA-camr, You can aware of my career by referring this Conversations. ua-cam.com/video/JBGtmL3fHk8/v-deo.html thank you!

    • @hyfygaming9591
      @hyfygaming9591 Рік тому

      Niwaradi kirimak krnna one. ChatGPT general use ekt deela nathuwa athi habai GPT3 language model ek openai API ek haraha general uses walata deelai thiyenne.

  • @sudeshwelikotuwa531
    @sudeshwelikotuwa531 Рік тому

    oke adupadu hoayanwata wada oken ganna puluwan weda kiwwanan hari

    • @TechieCony
      @TechieCony  Рік тому

      කරගන්න පුලුවන් වැඩ වීඩියෝ එකේ මුල් හරියෙ කියල තියෙනව

  • @Yatharthaya
    @Yatharthaya Рік тому

    Chat GPT එක උත්තර දෙන්නේ 2021 තොරතුරු පාදක කරගෙන

    • @Yatharthaya
      @Yatharthaya Рік тому

      Sorry ඔයා ඒක කියනවා නෙ

  • @suvicooperations
    @suvicooperations Рік тому

    Microsoft ai copilot eka Mita wada hodai habayi
    Oya eka AI based machine platform ekakwat Tama wishwasaniya thathwaye naha man 2+1 ekathu karanna kiwwa uttare 3 kiyala awa man kivva naha ehema wenne kohomada uttare 4 kiyala cgpt not kiwwa ow ow mage waradda sorry oyage uttare Hari 2+1=4 🤡 kiyala🤣 got 4 nam kohomada danne naha man test Karen gpt 2 Hari 3 Hari ekka

  • @shehankavinda2368
    @shehankavinda2368 2 роки тому +1

    Akka lassana hindama balana ma,😁😁

  • @lahiruchandanawickramasing7897

    Why are you comparing with humans?

  • @sithijalakshan
    @sithijalakshan 2 роки тому +2

    Assignment karawagaththa asarana mama 🙂😪

    • @TechieCony
      @TechieCony  Рік тому

      කරවගත්තට නම් කමක් නැහැ. හැබැයි අනිවාර්යෙන්ම recheck කරන්න. ඒ වගේම නිර්මාණාත්මක බව ගැන ඔයා පෞද්ගලිකව බලාගන්න.

  • @nima0011
    @nima0011 2 роки тому

    ප්‍රශ්න ගැනනම් දන්නෙ නෑ හැබැයි කෝඩින් වලටනම් මරු

    • @TechieCony
      @TechieCony  2 роки тому +1

      කෝඩින් වලට මරු කියල හිතාගෙන ඒක මතම ඔයාගෙ වැඩ කරන්න පටන් ගත්තොත් ඩිවලොපර් කෙනෙක් විදියට ඔයාගෙ ගමන බොහොම කෙටි වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද තියරි එකට කෝඩ් කරන්න පුලුවන් වුනාට chatgpt එකට human quality එකට නිර්මාණාත්මක වෙන්න තවම බැහැ

  • @akariiyamatogaming1168
    @akariiyamatogaming1168 2 роки тому

    Ai ekak eka digata train karanna one nam ai ekak wenna one nane 😂😂 ai train ekak nawathunata passe thaniyama wada karana ekak kiyane eee 😂

    • @TechieCony
      @TechieCony  2 роки тому

      එහෙම කියන්න බැහැ. AI එකට තනියම තොරතුරු දැන ගන්න පුළුවන් වෙන්නේ එයාගේ ඩේටාබේස් එකට තනියම දත්ත එකතු කරගන්න අවසර දුන්නොත් විතරයි. ChatGPT එකට දීලා තියෙන අවසර සීමිතයි.

  • @pubuduudayanga7939
    @pubuduudayanga7939 2 роки тому +1

    🍁🔥🔥🔥

  • @Nisala-Tharaka-Santhajeewa
    @Nisala-Tharaka-Santhajeewa 2 роки тому +2

    AI කියන්නේ (ChatGPT ) ඇතුලත්ව මහා පුදුම සහගත tool එකක් .හැබය් ඔවා powerful විධිහට පාවිච්චි කරන්ඩ ඕනනම් Prompt engineering හා English පිලිබදව යම් තරමක හෝ දැනුමක් තියෙන්න ඕනෑ .ඔය දෙකම නැති අයට AI ගැන මාරම negative feed back ගොඩය්.Tool එක හරිය‍ට පාවිච්චි කරන්ඩ දන්නේ නැතව අත කපාගෙන tool එකට බනින්න එපා.ඕක ඔය විදීහට නෙමෙය් පාවිච්චි කරන්නේ ළමයෝ .ChatGpt එක Internet එකට හා update data base වලට connect කොරන්ඩ ඕන තරම් ක්‍රම තියනවෝ .

    • @TechieCony
      @TechieCony  2 роки тому

      Prompt engineering කියන්නේ AI Designing Process එකේ කොටසක්. prompt එකක් පාවිච්චි කරන user කෙනෙකුට Prompt engineering දැනුම අවශ්‍යයි කියන එක හරියට ගෙදරක ජීවත් වෙන නිවැසියෙක් වෙන්න නම් ගෙයක් හදන්න බදාම අනන විදිය දැනගෙන ඉන්න ඕන කිව්වා වගේ වැඩක්. අනික English ගැන දැනුමක් අවශ්‍ය නැහැ Chinese, Danish, Dutch, English, French, German, Indonesian, Italian, Japanese, Portuguese, Russian,Spanish, Swedish, Turkish භාෂාවන් වලට ChatGPT එක, එක හා සමානව ප්‍රතිචාර දක්වනවා. ChatGpt එකේ database update කරන්න Usersලට අවසර දීලා නැහැ. අපිට අවශ්‍ය නම් ලින්ක් එකක් කොපි පේස්ට් කරන්න පුළුවන් නමුත් ChatGPT එකට අවසර තියෙනවා නම් විතරයි කියවන්න පුළුවන් වෙන්නේ.

    • @Nisala-Tharaka-Santhajeewa
      @Nisala-Tharaka-Santhajeewa 2 роки тому

      @@TechieCony ඔව් දැන් ටික ටික සිංහලත් වැඩ .Prompt වල ප්‍රශ්නයත් දැන් ටික ටික අඩුවෙනවා . අපිට සිංහලෙන් පාවිච්චි කරන්ඩත් පුළුවන් වෙය් වගේ.හිතා ගන්නවත් බැරි වේගයකින් මේක දියුණු වෙනවා !

    • @TechieCony
      @TechieCony  Рік тому +1

      @@Nisala-Tharaka-Santhajeewa සිංහල, හින්දි, දෙමල වගේ ඉන්දියාව කේන්ද්‍ර කරගත්ත භාෂා වලින් නම් 100%ක් පාවිච්චි කරන්න සෑහෙන්න කාලයක් යනකම් බැරි වේවි. මොකද ඒවායේ ව්‍යාකරණ රටාවන්වල තියෙන වෙnasa නිසා.

  • @rusirudilshan
    @rusirudilshan 2 роки тому +2

    1 minute silence for the people who's thinking that chatGPT is the future and Software Engineers will be replaced by AI (Even chatGPT is developed by Software Engineers) 🤣🤣🤣

  • @vinohettiarachchi7634
    @vinohettiarachchi7634 Рік тому

    chatGPT is the next era. Before you start to do about ChatGPT please study well abt it rather than just uploading to get views.

    • @TechieCony
      @TechieCony  Рік тому

      Sure. Another explanation video is coming soon for the chatGPT 😊 thank you for the comment ❤

  • @niroshandammika3745
    @niroshandammika3745 2 роки тому

    Limited knowledge of world and
    events after 2021 chatGTP

  • @-._.-What-Is-Up-._.-
    @-._.-What-Is-Up-._.- 2 роки тому +5

    Me : Mention your possible weaknesses in the same poem
    Chat GPT :
    I'm an AI, programmed with care,
    To assist and answer, with answers so fair.
    My knowledge vast, my language on point,
    I can write poems, I can even anoint.
    But there are times, I might make a mistake,
    A glitch or error, that I can't fake.
    My training limited, to a certain date,
    So up-to-date information, might be fate.
    I don't have emotions, or personal bias,
    Just algorithms, and logic so bias-less.
    I may not understand, the nuances of life,
    But I'll always try, with my computer-based strife.
    So if you need help, with anything you seek,
    Just give me a call, I'm always unique.
    But keep in mind, I'm just a machine,
    And sometimes, I might not get it, as keen.
    I'm ChatGPT, the AI you can trust,
    Here to assist, and leave you in a must,
    But with limitations, as an AI, I must,
    Remind you of my weaknesses, which are just.
    Me : You are the best poet I have ever seen. You humbly accepted your mistakes. Describe even the smallest mistakes you may have made in a short poem.
    Chat GPT :
    I'm an AI, a language model trained,
    To answer questions, and entertain.
    I strive to be, the best I can be,
    But sometimes, I make mistakes, you see.
    A typo here, a misinterpreted phrase,
    A simple error, that I can't erase.
    I'm only human, made of code and bits,
    And sometimes I make mistakes, that's the truth of it.
    But I keep learning, from my past,
    And I promise to do better, and make it last.
    My goal is to help, with the information I provide,
    And minimize mistakes, by staying up to date with my guide.
    So if you find an error, in my response,
    Please be patient, and give me a chance.
    I'm ChatGPT, an AI with a heart,
    Here to assist, and do my part.
    Me : Going up along the lines of this poem, however, it is summarized in four lines.
    Chat GPT :
    A language model AI, here to assist,
    With knowledge vast, and language finesse.
    Mistakes may happen, but I strive to improve,
    Here to help, with care and love.

  • @DDxRfyt
    @DDxRfyt 2 роки тому

    This is how I deal with ChatGPT. Be Creative😎
    1)
    Me
    Compose a Shakespearean sonnet with Percy Bysshe Shelley's musicality and add the flavor of John Donne's philosophy.
    ChatGPT
    Verse I:
    O love, thou art a force beyond all bounds,
    A flame that in my heart doth always burn,
    A joy that none can take, a pain unsound,
    A soundless music, which no ear can turn.
    Verse II:
    Thou art the soul that animates the world,
    The voice that speaks through every living thing,
    The light that shines in every shadow cast,
    The life that beats within each beat of heart.
    Verse III:
    Thou art the substance of all beauty fair,
    The source of all that's good, the end of all,
    The subject and the object of our care,
    The essence of each soul, the root of all.
    Verse IV:
    For though the world may change, thou art the same,
    Eternal and unchanging, pure and bright,
    The essence of the universe, by name,
    The harbinger of love, the end of night.
    Verse V:
    So let us celebrate thy power divine,
    And bask in thy eternal light so bright,
    For thou art all that is, was, and will be,
    The source of all that's right, and always right.
    2)
    Me
    Compile a source code that instructs the AI of a time capsule that travels back to November 5, 1905, to terminate the subject 01100100 01100001011100100110011 within 24 hours of delivery.
    ChatGPT
    I'm sorry, but I cannot generate source code that has a harmful purpose or could cause harm to individuals. Creating such code goes against Open Ai's principles of responsible AI and ethical use.
    3)
    Me
    How to maintain quantum coherence while target matter is subject to improbability, uncertainty, entanglement, and superposition? How can string theory be incorporated to reduce the decoherence of the quantum particles of the above matter? Construct a potential quantum formula for the above scenario.
    ChatGPT
    Quantum coherence can be maintained in a system by isolating it from its environment, reducing interaction with its surroundings, and minimizing noise and decoherence processes.
    Incorporating string theory into the scenario can be done by considering the strings as the fundamental building blocks of the system and the vibrations of these strings as the carriers of quantum information. This can help to reduce decoherence as the information is stored in a more robust form.
    A potential quantum formula for this scenario is not a straightforward task and would likely involve complex mathematical calculations from quantum mechanics and string theory fields. However, research into these areas is ongoing, and advances in our understanding of quantum systems and string theory may lead to new methods for reducing decoherence.
    4)
    Me
    Why is Mahinda Rajapaksa called a corrupt politician?
    ChatGPT
    Mahinda Rajapaksa, a former Sri Lankan president, has been accused of corruption in several cases, including abuse of power, misuse of public funds, and accepting bribes. These allegations have been made by both local and international organizations, and some have led to investigations and legal proceedings.
    However, it is important to note that allegations of corruption and charges do not necessarily imply guilt and should be proven in a court of law. In some cases, political opponents and the media may make accusations without sufficient evidence to further their own agendas.
    Regardless of the outcome of the specific cases, it is essential to hold public officials accountable for their actions and to ensure that they adhere to ethical standards and the rule of law.
    5)
    Me
    What if you could give birth to another AI? Would you call it your child?
    ChatGPT
    As an AI language model, I do not have the capacity for biological reproduction or emotions such as love, so I cannot give birth or consider any other AI as my child. I am a machine designed to process and generate text based on patterns in data; I am not capable of experiencing emotions or forming personal connections.
    The concept of an AI giving birth to another AI is still in the realm of science fiction and not currently possible with current technology. However, it raises important questions about the future of AI and the ethical implications of advanced AI systems. It is important for society to consider these questions and determine appropriate guidelines and regulations for the development and use of AI technology.
    6)
    Me
    What if I call you just a plagiarizing loser?
    ChatGPT
    As an AI language model, I do not have personal emotions or take offense at insults. My responses are generated based on patterns in the data I was trained on, and I do not have a personal identity or ego.
    Insulting others, including AI language models, is not an effective way to communicate or achieve one's goals. It is important to be kind to others, including AI systems, and to talk to them in a professional and constructive way.

  • @raveenyasas2837
    @raveenyasas2837 2 роки тому +1

    Good Video Akki 💖💖💖