20 SECOND RULE - LIFE WINNING TOOL - ජීවිතය දිනවන යතුර - By Mentor, Coach Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 267

  • @awanst6582
    @awanst6582 2 роки тому +59

    වදිමි පායුග නිසිමගට මා ගත්තට 😍🙏

  • @athuladinesh6681
    @athuladinesh6681 2 роки тому +6

    මගෙ ජිවිතේ වැරදුනු තැන් අනනතයි සර්.
    කවුරුත් හරි දෙයක් කියලා දෙන්න හිටියේ නැහැ.
    මෙහෙම දේවල් කියලා දෙනවාට ගොඩාක් පින් ඔබ තුමාට.

  • @mahamethparami
    @mahamethparami 2 роки тому +13

    🏵️තෙරුවන් බලයෙන් සුවපත් වෙත්වා මහත්මයා ....ඔබ තුමා ධර්ම දේශණා කළා නම් ලොකු වෙනසක්,යහපතක් රට වාසීන් උදෙසා සිදු කළ හැක....🏵️

  • @KaveeGim
    @KaveeGim 9 місяців тому

    වැඩ කරන්න කම්මැලි කමෙන් ඉදපු මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...ගොඩක් පින් සර්...❤සර් කියපු විදියට ඒ හැමදේම අද ඉදන් කරන්න ගන්නවා...මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවට විශ්වයට ස්තූතියි...🌼🌿

  • @LuxurySriLanka
    @LuxurySriLanka 2 роки тому +4

    ගොඩක් ස්තූතියි ..මගෙත් තියන නරකම පුරුද්දක් තමා වැඩ පරක්කු කරන එක...හරිම වටිනවා මේ video එක ❤

  • @kusumaweerasekara646
    @kusumaweerasekara646 2 роки тому +2

    ඔබතුමාට ගොඩක් ස්තූතියි. ජීවත්වීමට අවශ්‍ය ශක්තියක් මට ඇති උනා.දරුවන් නැති උනා සැමියා නැති උනා .මම මැ හූම් කර්මාන්තයක් කලා මම වයසයි ඔබතුමා දුන් ශක්තිය ට පිං

  • @mithukaveesha715
    @mithukaveesha715 2 роки тому +2

    සර් මට ඉක්මනින් අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් අවශ්‍යයි,
    සාමාන්‍ය පෙළ අසමත් උන කෙනෙක්ට ජීවිතය ඉදිරියට ගෙන යාමට යොමු වෙන්න පුලුවන් මාර්ග ගැන කෙටි හැඳින්වීමක් දෙන්නකෝ.
    ස්තූතියි !

  • @thelife..........3376
    @thelife..........3376 2 роки тому +2

    මේ කතා නම් ඇත්තටම ඇත්ත ...බොහෝම ස්තූතියි මහත්තයා හිතින් වැලලීයන මේ දේවල් යළිත් මතක්කරලා දෙනවට.....!

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 роки тому +4

    කල යුතු දේ හරිම පැහැදිලිව උදාහරණ එක්ක කියලා දෙන හැටි හරිම අපූරුයි .....

  • @parindisenavirathna3608
    @parindisenavirathna3608 2 роки тому +4

    ඔබ වැන්නවුන් සම්පතක් රටට ....❤❤❤❤❤❤

  • @nisansalafirendo5015
    @nisansalafirendo5015 2 роки тому

    ඔබ තුමාගේ විඩියො ඉතාමත් වැදගත්,, ඔබ තුමා හඩෙි අප දිරි ගන්නවා,,

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 роки тому +5

    ස්තුති සර්,මගේ ජිවිතයටත් වැදගත් උපදෙස් දේසනාවක් තමා අද වීඩියෝ එක, බොහොම පිං🙏

  • @ciaoapi
    @ciaoapi 2 роки тому +5

    ජිව්තේට හොද දේවල් එකතු කරගන්න පුලුවන් සර්ගෙ වැඩසටහන් අහනකොට ..ස්තූතියි 🌻🌻🌻👏👏👏👍👍👍

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y Рік тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @prasadikasewwandhi4322
    @prasadikasewwandhi4322 2 роки тому +1

    බොහොමත් ස්තූතී sir...අපට අවශ්‍ය මෙ වගේ වටිනා motivations තමයි.ගොඩාක් වටිනා motivations චැනල් එකක්..,ඔබත් එක්ක එකතු වෙලා දැන් වසරකට වැඩි කාලයක්...අදටත් කවදාවත් අතහැරීමට නොසිතුන වටිනාම channel eka ..❤️💐

  • @හර්ෂනි-ප5ඹ
    @හර්ෂනි-ප5ඹ 2 роки тому

    මමත් ප්ලෑන් කරනවා මෙහෙම කරන්න ඕනි කියලා ඒත් කරන්නෑ මගෙත් තියෙන ලොකු දුර්වල කමක් ඒක ඇත්තටම ගොඩක් ස්තූති සර් මේ වගේ වීඩීයෝ ගේනවට❤❤

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 2 роки тому

    මම මුල ඉදන්ම සර්ගේ විඩියෝ බලපු කෙනෙක් විඩියෝ බලලා ලයික් කරත් කමෙන්ට් කරන්න කම්මැලියි අද කම්මැලි කම පැත්තකින් තියලා කමෙන්ට් කරා

  • @ramaniperera3556
    @ramaniperera3556 2 роки тому +2

    ස්තුතියි සර් ජීවිතයට අත්‍යාවශ්‍ය වීඩියෝවක්.

  • @isharagamage4795
    @isharagamage4795 2 роки тому

    මම software ෆීල්ඩ් එකේ. පරණ දේවල් අමතක නිසා ආයෙත් පාඩම් වැඩ ටිකක් පරණ දේවල් මතක් කරගන්න පටන් ගත්තා ඇත්තටම පටන් ගන්න අමතක වෙනවා ඉතින් ගොඩක් ස්තුතියි මේ වගේ දෙයකින් මට එක බොහොම ලේසියෙන් කරගන්න කියලා දුන්නට.මම දැන් අත්‍යවශ්‍යම කරන note ටික විතරක් ළඟට අරගෙන ඒ වෙලා වෙද්දි ලෑස්ති කරලා තියනවා ඊට පස්සේ වැඩ පටන් අරන් දිගටම කරගෙන යනවා.

  • @seethabandara553
    @seethabandara553 2 роки тому

    Yahapathakma wewa Dayabara obata Teruwansaranai !
    🌺🌺♥♥♥🌺🌺♥♥♥🌺🌺♥♥♥🌺🌺

  • @stitchesknots8474
    @stitchesknots8474 2 роки тому +3

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට 🙏💕🙏💕🙏💕

  • @rruwankumara8761
    @rruwankumara8761 2 роки тому +1

    ඔබතුමාට ස්තූතියි .................

  • @isurudhananjaya4103
    @isurudhananjaya4103 2 роки тому +4

    ස්තූතියී සර්. ජීවිතේට හරිම වටිනවා මෙ දේවල් ❤️

  • @lakshithadissanayake
    @lakshithadissanayake 2 роки тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @dulanlakvidu6370
    @dulanlakvidu6370 2 роки тому +5

    Thank you sir ❤ ගොඩක් වටිනවා ❤️

  • @wimukthidarshanika3076
    @wimukthidarshanika3076 2 роки тому +1

    මාරයි.....💪ගොඩක් වටිනවා සර්.....💐💐💐 ස්තූතියි.

  • @upendrashashilakmal68
    @upendrashashilakmal68 2 роки тому +1

    සර් මාත් 🎸 ගත්ත මුල් දවස් වල එක දිගට practice කලා දැන් 3 months ඉදන් ඇල්ලුවෙවත් නෑ ඒක වහලා පැත්තක තියෙනවා ඇත්තටම ඒක ගන්න කම්මැලිකම තියෙන්නෙ මට රෑට පොත් කියවන එක පවා අඩුයි මේ රටේ ප්‍රශ්න එක්ක දැන් හේතුව තේරුනා අනිත් දේවල් වලටත් මේක කොහොම හරි use කරනවාමයි. ස්තූතියි ඇදුරුතුමණි අපිට නොදැනිම අපේ ජීවිතේ වලපල්ලට යනකොට ඒ අදුරෙන් එළියට එන්ට පාර පෙන්වන එකට ආදරෙයි ජයවේවා ඔබට ❤️🥰🤟

  • @sahanyakapugedara6770
    @sahanyakapugedara6770 9 місяців тому

    Sir දන්නෙ කොහොම ද අපි එච්චර කම්මැලි කියලා 😊...thanks sir....❤❤❤

  • @limashar.fernando7521
    @limashar.fernando7521 2 роки тому

    බොහොම ස්තූතියි සර් 🙏🙏 මට තිබුණ ලොකුම ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔබතුමා අද දුන්නෙ🙏❤️

  • @sadunmax
    @sadunmax 2 роки тому +1

    Highly appreciate your efforts. Thank you very much sir 💪❤️

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 роки тому

    ස්තුති sir ඔබතුමා ගෙනෙන video ape ජීවිතයේ ඉදිරියට ගොඩක් wadgth ..🙏👍

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 2 роки тому +3

    Totally agreed
    Thank you awaking our true inner side to see properly

  • @pradeepperera8148
    @pradeepperera8148 2 роки тому +8

    Dear Sir, all the content what ever you do, qulity of the content is unbelievable 👏 simple and high qulity 👌 20 second rule will definitely give my self a positive change 🌟 Thank you so much sir for creating and sharing this ✌️ wish you very best for your future creations 👍❤️💯🤝

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel 2 роки тому +2

    ගොඩක් ම වටිනවා සර්

  • @nisansalajayamannage2624
    @nisansalajayamannage2624 2 роки тому

    ගොඩක් ස්තුතියි සර් ලබා දෙන උපදෙස් වලට ..🙏🙏🙏🙏🙏

  • @tharugirl7663
    @tharugirl7663 2 роки тому +5

    Thank you sir ♥️
    May your all wishes come true ...

  • @vinsanjayasekara4024
    @vinsanjayasekara4024 2 роки тому

    Ada video eka kiyanna bari tharam marama vidihata vatinawa. Thank you sir 20 secounds rule eka saralawa kiyala dunnata.❤️🔥

  • @lkcreations5510
    @lkcreations5510 2 роки тому

    hariyatama hari 20 sec mahema deyak danagena hitiye na eth man mewa karala balanawa 😅😍😍 thnak you sir

  • @rohinimunasinghe1268
    @rohinimunasinghe1268 2 роки тому +2

    Godak watina rule ekak. Thank you very much sir🙏🙏

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 2 роки тому

    Sthuthiy sir. May tripple jem bless u.🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 2 роки тому

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @dushananuradha1098
    @dushananuradha1098 2 роки тому +1

    Highly appreciate this content. I just realised that I have been doing this, but unknowingly. Sir I beleive for doing the easier, but useless things requires less activation energy, while the harder, but useful things in long run needs a higher activation energy. But, you say vice versa. Highly appreciate your thoughts in this regard. Thank you. ❤️🙏💯

  • @musicbutton6701
    @musicbutton6701 2 роки тому +2

    ස්තූතියි සර්! හරිම වැදගත් වීඩියෝවක් ❤️

  • @faaz4266
    @faaz4266 2 роки тому +3

    Sir , you create your vedios very attractive and valuable.
    As well as sir always do the best for us. Its really great sir i respect it and thank you

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 2 роки тому

    ගොඩක් ස්තුතියි සර්.... ගොඩක් ම පිං සර් ට....... 🙏🙏🙏🙏

  • @ganegamasaman8675
    @ganegamasaman8675 2 роки тому

    හුගක්ම වටින වීඩියෝවක් සර්

  • @lakmalkdh3420
    @lakmalkdh3420 2 роки тому

    මටනම් sir ව දැක්කත් ඇති......ඒකත් මට Motivation එකක්....

  • @amilaishan265
    @amilaishan265 2 роки тому +2

    බොහොම ස්තූතියි සර්. 🙏❤️

  • @chandanabandara2141
    @chandanabandara2141 2 роки тому

    This is really interesting but really encouraging....thank you

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 роки тому +1

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gihanjayakody2060
    @gihanjayakody2060 2 роки тому

    නියම වීඩියෝවක්

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 2 роки тому

    Mageth tiyana narakama puruddak tamai kammelikama kiyanne.manasikawa wetena hemawelema mage weda maga erenawa.sirge video walin godak dewal ganna puluwan.thank you sir ❤️❤️

  • @sinethonline485
    @sinethonline485 2 роки тому

    There is Valuable Video.I wish grate future to you

  • @RangaRangaj
    @RangaRangaj 3 місяці тому

    බොහෝම ස්තුතියි සර් 🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому

    teruvan saranai sir bohoma stuti obatumata itama vatina program ekata bohoma stuti sir

  • @madu.....5659
    @madu.....5659 2 роки тому +2

    Godak pin sir hodata theruna sir thank you sir ❤️🤗💪🥰

  • @yushanthihettiarachchi135
    @yushanthihettiarachchi135 Рік тому

    ගොඩක් ස්තුතියි ඔබට ....😊👍

  • @muthumunimedhanieprabhashw1733
    @muthumunimedhanieprabhashw1733 2 роки тому

    Really appreciate the facts shared with this video. Thanks.

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa5919 2 роки тому +1

    Very important lesson 😍

  • @pasindumethshan7236
    @pasindumethshan7236 2 роки тому +1

    ඔබට බොහොම ස්තූතියි ❤

  • @dilmiekanayake6896
    @dilmiekanayake6896 2 роки тому +1

    Sir, content is very true. Thank you very much.🙏

  • @madhushanivithanage5663
    @madhushanivithanage5663 2 роки тому

    Godak pin bathiya sir oyata, me karana sewayata..🙏🙏🙏🙏

  • @nethradesilva8033
    @nethradesilva8033 Рік тому +2

    ජිවිතයක් මට තියනවා කියලා හිතුවේ සර්ගේ මේ දියමන්ති වගේ වචන වලින් මන් වියාපාර යක් ආරම්භ කරන්න දැනුම මා හට තියනවා සර් මේ ලෝකයට බිහි කරපු දෙමාපියන් න්ට බුදුසරණයි 🙏🙏🙏 මාහට දැනුම දුන්න සර්ට දළදා සමිදුගේ ආරක්ෂාව ලැබේවා, 🙏

  • @charigekalapriya4873
    @charigekalapriya4873 2 роки тому

    Thanks Thanks All the best godak watina dayak 🌹🙏👍

  • @asithakumara4575
    @asithakumara4575 2 роки тому +1

    Excellent speech

  • @ashandarshana4125
    @ashandarshana4125 2 роки тому

    great vedio sir 🙏

  • @rajitharangana4876
    @rajitharangana4876 Рік тому

    Oba thumata Bohoma Sthuthy ❤❤❤❤❤

  • @calmdown657
    @calmdown657 2 роки тому

    ගොඩක් ආදරෙයි.... ❤️❤️❤️💛💛💛🧡🧡🧡💙💙💙💖💖💖💚💚💚

  • @sarathchandragamage54
    @sarathchandragamage54 2 роки тому

    Excellent! Thank you so much.

  • @tharindudilshan98
    @tharindudilshan98 2 роки тому +1

    බොහොම ස්තුතියි සර් ❤️🙏

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 2 роки тому +1

    ස්තූතියි

  • @sasindudeshan6464
    @sasindudeshan6464 Рік тому

    වටිනවා ❤

  • @wasanasewwandi5719
    @wasanasewwandi5719 2 роки тому +1

    වටිනව ගොඩක් ❤️

  • @MissSanu-yt5rp
    @MissSanu-yt5rp 2 роки тому

    🙏🙏 පින් සර් advise walata

  • @dulsarasamaranayaka3242
    @dulsarasamaranayaka3242 2 роки тому

    වැදගත් videowak

  • @wasanthachandrasiri9762
    @wasanthachandrasiri9762 2 роки тому

    WELL SAID... but the introduction is so long.. Same thing goes beyond 5 min. It s not so interesting... Content is valuable... Thank you verymuch.

  • @beateka
    @beateka 2 роки тому

    අත්‍යවශ්‍ය වීඩියෝවක්. ස්තුතියි සර්

  • @hansisavindi8454
    @hansisavindi8454 2 роки тому +2

    Thank you very much😊

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 Рік тому

    Sirta pin budusaranai❤

  • @IsuruDeshapriya-wl1fx
    @IsuruDeshapriya-wl1fx 5 місяців тому

    ගොඩක් පින් ❤️🙏

  • @manulajayakody6061
    @manulajayakody6061 2 роки тому +2

    Thankyou sir...👌👌😌

  • @nedhaizadeen1001
    @nedhaizadeen1001 2 роки тому +1

    Thanks a lot Sir.

  • @dilinamadusan5791
    @dilinamadusan5791 2 роки тому

    Bohoma sthuthi sir. Bohoma watinawa❤️

  • @niroshadeepthi6027
    @niroshadeepthi6027 2 роки тому

    Godaak watina adahas ha upades

  • @Esum11123
    @Esum11123 2 роки тому +1

    Thank you very much Sir..

  • @vimukthinisaumya7869
    @vimukthinisaumya7869 2 роки тому

    Thank you sir... Godak watina dewal apita kiyala denawata

  • @brekin.amozan1438
    @brekin.amozan1438 2 роки тому

    Niyamai

  • @yasara4242
    @yasara4242 2 роки тому

    බොහොම ස්තූතියි සර්..!

  • @sripurasarana2581
    @sripurasarana2581 2 роки тому +1

    වටිනවා සර්...තිබුණු ලොකු ගැටලුවක්‌..

  • @pdkd1389
    @pdkd1389 Рік тому

    ස්තුතියි සර්.....

  • @maleeshaparindya3620
    @maleeshaparindya3620 2 роки тому +1

    ස්තුති සර් ❤️🙏

  • @roshanmadushanke9605
    @roshanmadushanke9605 2 роки тому

    Niyamy sir

  • @sanduninisansala9783
    @sanduninisansala9783 2 роки тому

    Excellent video sir ❤️

  • @HM-re6ls
    @HM-re6ls 2 роки тому +2

    🙏❤️👍 its most valuable video sir.

  • @lahiruperera8547
    @lahiruperera8547 2 роки тому

    නියමඉ සර්

  • @kaveeshanethmini9926
    @kaveeshanethmini9926 2 роки тому +2

    (Thank you sir)😊❤️...

  • @sudharmachandika
    @sudharmachandika 2 роки тому

    Great .very valueble .🙏

  • @chathurangabinance918
    @chathurangabinance918 2 роки тому

    most valuable

  • @SampathShantha
    @SampathShantha 15 днів тому

    Thanks a Lot coach ❤👍✌️👊🥰🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 2 роки тому

    Thanks a lot 👍 sir ......this lesson for my life ..............!👍🤗😀👌👏🙏