Voice Training Sinhala | සිංදුවක වචන උච්චාරනය කරන්නේ කොහොමද? Daily Singing Exercise | Vocal exercise

Поділитися
Вставка

КОМЕНТАРІ • 28

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282 Рік тому +2

    ගොඩාක් වටිනවා

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 Рік тому +1

    ඔබතුමාට බොහෝම පිං.දීර්ඝායු වෙිවා !

  • @priyanthadunusingha2118
    @priyanthadunusingha2118 2 роки тому +3

    ඉතාම වැදගත් වැඩ සටහනක්

  • @nadeeramadhusanka2114
    @nadeeramadhusanka2114 2 роки тому +2

    මගෙ ගුරැදෙවියන්ට දීර්ඝයුෂ ලැබේවා!

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h 5 місяців тому +1

    මම මේපාඩම හරි ම ආසවෙ න් ඇහුව ලොකු දැනුමක් ඒ මොහොතට.ලැබුන ඔබ තුමට සම්බුදුසරනෛ

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h 4 місяці тому +1

    මම ආසවෙන් මේ වැඩ සටහන අහනව බලනව බුදුසරනෛ

  • @weerakkodyanurasilva58
    @weerakkodyanurasilva58 4 місяці тому +1

    මේ උපදෙස් නම් හැම දෙනාටම වැදගත් 🌹🌹

  • @kalpajayaruwan3587
    @kalpajayaruwan3587 2 роки тому +3

    Ape sar dekkath hitha pirenawa.obatha godak pin apatha metharan phediliwa kiyala denawatha.

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe Рік тому +1

    mageth guru uthuma. ithama hondin pahadili karanawa. oba, suwapath weewaa deergau weewaa !!!

  • @asokapathirage3398
    @asokapathirage3398 2 роки тому +4

    Thank you for valuble lessons .

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h 5 місяців тому +1

    සර්.මම ඉන්නෙ සවුදි .හරිම ආසෛ සන්ගීතයට වයස 54ඉ ඔබගේ මේඊගැන්වීම් වලට මට මේදිනවල උගුරෙ.ආබාදයක් නිසා අපහසුඉ.සුව උනු විගස සම්බන්ද වෙන්න ඕනි බුදුසරනෛ

  • @roshansathyajith4394
    @roshansathyajith4394 Рік тому +1

    මට බැරිවෙච්ච ම තැන සර් හොඳට පැහැදිලි කරා බොහොම ස්තූතියි සර්

  • @niroshanudayanga1544
    @niroshanudayanga1544 2 роки тому +3

    Sir godak hodai thanks...sir lama getha natuwa wiktar rathnayaka sirge,jothipala sirge,milton sirge wage sindu udaharana lesa gattanam tawa hodata tarenawa kiyala hitanawa...

  • @priyan7005
    @priyan7005 Рік тому +2

    Hodai

  • @voicelanka674
    @voicelanka674 Рік тому +1

    honda wadasatahanak digatama practice karanawa...deegayusha

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 5 місяців тому +1

    Excellent sir

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 роки тому +2

    Great Sir.....
    Greetings From Super Extremes

  • @sandunsandeepa5991
    @sandunsandeepa5991 2 роки тому +2

    Thank you. Sir

  • @sadpabian4843
    @sadpabian4843 4 місяці тому +1

    . Gayanaya pilibanda yamak obathumagen engenagaththa .oba thumala 2nnatama godak sthuthie .

  • @priyanthadunusingha2118
    @priyanthadunusingha2118 8 місяців тому

    දෙදෙනාටම බොහොමත්ම ස්තුතියි

  • @sumudusumudu84
    @sumudusumudu84 Рік тому +1

    Thanks sir.

  • @niroshaperera3616
    @niroshaperera3616 Рік тому +2

    ♥️♥️♥️♥️♥️

  • @user-sl7k
    @user-sl7k 5 місяців тому +1

    _"තොටුපොළ අයිනේ............"_
    _ගත්තු හුස්මටම කොහොම හරි අඳින්න ඕනෙ. නවත්තන්න බෑ. මග නතරවෙනව. මේ ගීයේ ආරම්භය ගැඹුරු හුස්ම නොගන්නා අයට අපහසු නොවෙයි බැරිමයි නේද._
    _______________________
    _එතුමන්ට මේ ප්‍රශ්නය යොමු කරන්න ._

  • @HomeITLab
    @HomeITLab Рік тому +1

    Obe asurin mage lokaya, full song ekata link ekak denna barida

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h 4 місяці тому +1

    මම සර්ගෙ නොම්බරේ ඇඩ් කලා වට්සප් එන්නෙ නැහැ එක දවසක් වට්සප් ආව දැන් නැවත එය නැහැ

  • @umithakarshana4011
    @umithakarshana4011 Рік тому +2

    සර් අපි කෑම බීම වලිනුත් තෝර බේර ගෙන ආහාරයට ගන්න ඕනද සර්

    • @dilankawinda6469
      @dilankawinda6469 Рік тому

      ඔව් කූල් වර්ග කිරිපිටි වර්ග ගොඩක් රස්නෙ උනුවතුර හොදනෑ ඉගුරි දාපු තේ , සූකිරි වගේ දේවල් හොදනෑ ලුනු වතුරෙන් කට සෝදනවනම් සෙම්ගෙඩි එහෙම හැදෙන්නෙ නැ