Shopping යන්න දාපු simple makeup look එක | Simple Makeup at Home | Simple Makeup Sinhala

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 79

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 роки тому +4

    Outing යන්න simple make up එකක් හොය හොය හිටියෙ අක්කියෝ 😍
    ගොඩක් thanx අක්කි video එකට ❤️

  • @AishaHerath
    @AishaHerath 2 роки тому +4

    අනේ...... 😍😍 100k වෙන්න ළගයි නේද 🥺🥺🥺❤️❤️❤️ හරීම සතුටුයි ......... Good Luck Akkaaaaa ❤️❤️❤️❤️

  • @piyumiamani1710
    @piyumiamani1710 2 роки тому +4

    Hello akkiyu අදත් ආවා.අක්කිගේ කොණ්ඩේ දික් වෙලා.අදත් නියමයි අක්කි video එක 😍😀🤩

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Thank you darling 😘😘 kapanna ona darling nathnam mata udeta hari karadarai 😒

  • @erandisathsara
    @erandisathsara 2 роки тому

    Mage ath, kakul awwata pichchila. janet orange c extra mild bleaching cream eka hodaida. Kiynnko.

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 роки тому +3

    Akki Doll ♥️♥️♥️

  • @kaushimadushika7491
    @kaushimadushika7491 2 роки тому +3

    Good idea 👍

  • @isimekala6619
    @isimekala6619 Рік тому

    Akka konda wavanna hoda oill ekak kiyannako

  • @pubudiprabhashini8847
    @pubudiprabhashini8847 2 роки тому +2

    Akki ethakota hair food papaya eka use karanne kalin conditier use karala iwara welada akkii

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Ow darling. Mekama use karannath puluwan conditioner eka vidiyata. Ehema unoth aya wash karanna ona na. Curls set karanna ona nam vitharak passe me vidiyata poddak use karalath apahu curls boost karaganna puluwan

  • @jerusharathnayake5528
    @jerusharathnayake5528 2 роки тому

    Hi akki, have you started using the fairy serum made in Sri Lanka ? If so, please make sure to give us the feedbacks in another video.
    Thank you!

  • @lakshimadhushani5413
    @lakshimadhushani5413 2 роки тому +1

    Palmer's olive body lotion1 hodaida godak dry skin ekata?

  • @chandraliyanage5534
    @chandraliyanage5534 2 роки тому

    akki , Palmers cocoa butter lip balm eka hodaida

  • @lakshaniimesha567
    @lakshaniimesha567 2 роки тому

    Akki pls kiynnko hoda night cream ek gkow ek gand thawa hoda face pack ekakuth kiynnko

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 Рік тому

    බොරු සෝබන නැති පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් ❤

  • @lakshaniimesha567
    @lakshaniimesha567 2 роки тому

    Mata tiyenne normal to dry skin ekak..mage spots tyenw mune podkk godk neme mata lasana patk tyenne kaha patata huru mt oni face eka lsaant glow ek gnd mta hoda night cream ek kiynnko...

  • @pererak.k.2714
    @pererak.k.2714 2 роки тому +1

    Akki palmers coconut oil leave in conditioner ekata wada Garnier hair food papaya product ekd hodai d??

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 2 роки тому

    සප්න අක්කෙ....බයෝටීන් ගැන විඩියෝ එකක් ගේන්නකෝ

  • @kaushimadushika7491
    @kaushimadushika7491 2 роки тому +3

    Oya lassanai

  • @lakshaniimesha567
    @lakshaniimesha567 2 роки тому

    Akki biluma cream ek hodid tikak eka gana hoyla kiynko

  • @dilmianju4068
    @dilmianju4068 2 роки тому +1

    Hair food eka use karanne curly hair walata vitharada akki

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Na darling ona ekakata puluwan. Damaged hair walata ena ekak meka

    • @dilmianju4068
      @dilmianju4068 2 роки тому

      @@EverythingwithSapna ane akki kiyannako meka use karanna ona kohomada kyl..meken thiyena benefits monawada.

  • @isharaudari5198
    @isharaudari5198 2 роки тому +1

    අනේ අක්කා 1000-2000 athara thiyena hoda matte lipstick ekak ganna puluwn page ekakk kiyannakoo pz.....

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Ccuk brand eken ganna darling 😘😘

    • @isharaudari5198
      @isharaudari5198 2 роки тому

      @@EverythingwithSapna eka ganna puluwn page ekak kianako akke, mehe shop wla nane

  • @user-rn9lz5kk7p
    @user-rn9lz5kk7p 2 роки тому +3

    😘❤️

  • @ayeshabandara1598
    @ayeshabandara1598 2 роки тому +1

    Adath godaak wedagath video ekak nanga 😍

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 роки тому +3

    👍👍👍♥️

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 роки тому

    Oya kandy da darling?nath kandy..marama sathutui

  • @pererak.k.2714
    @pererak.k.2714 2 роки тому

    Akkige coupon code ek thma use krnn puluwand

  • @waruvlogs
    @waruvlogs 2 роки тому +1

    අක්කී මගේ dandruff තිබිලා හොද වෙලා දැන් එත් ගොඩ දවසක් නම් නෑ, මගේ නලලේ බිබිලි ටිකක් තියනවා එවා හොද වෙන්න කාලයක් යවිද dandruff නැති උනත්..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      ඔව් darling. ඒවට පුංචි පුංචි සත්කාර ටිකක් කරන්න ඉක්මනින් අඩු කර ගන්න. Dandruff නිසා ආපු එකක් නම් fungal Infection එකක් නිසා ඇති වුනු දෙයක් වෙන්න පුලුවන්නේ. Infection එක හොද වෙනකන් bumps තියේවි

    • @waruvlogs
      @waruvlogs 2 роки тому

      @@EverythingwithSapna ❤️

  • @shenulisenarathna3482
    @shenulisenarathna3482 2 роки тому

    Lipstick colour eka mokakda menika

  • @wasana1111
    @wasana1111 2 роки тому

    Katagawa pimple eka apu eka lassanai, cute look ekak awith 🤭❤️

  • @slarts9628
    @slarts9628 2 роки тому

    අක්කේ..Revitiz එක පිරිමි අයට පාවිච්චි කරන්න බැරිද?

  • @misumi7085
    @misumi7085 2 роки тому +1

    Dinmore eke submarine ekata gahnn thanak na akke

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      😍😍 mama hithanne mama asama kema. Hebai dan tikak vithara quality eka bahalada kiyalath hithuna 😞

    • @misumi7085
      @misumi7085 2 роки тому

      @@EverythingwithSapna quantity eka aduyi neda akke..filling eke

  • @thanukaniroshan7994
    @thanukaniroshan7994 2 роки тому

    මට කියන්න පුළුවන් ද seri products හොදද කියලා ...plz රිප්ලයි කරන්න

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      mama nam use karala na darling. Ingredients balannama ona hari deyak kiyanna nam

    • @thanukaniroshan7994
      @thanukaniroshan7994 2 роки тому

      @@EverythingwithSapna thank you reply kalata 🙂👍👍

  • @kavya7311
    @kavya7311 2 роки тому +3

    අනේ අක්කේ dandruff නිසා නලලෙ බිබිලි ගොඩාක් ඇවිත්.දැන් dandruff හොදයි ඒ උනාට බිබිලි එනවනෙ නතර වෙන්නෙම නෑ.මොකද්ද ඒකට හේතුව product එකක් කියන්න පුලුවන්ද ඒකට 🥲❤️‍🩹

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Dandruff hoda wela godak kalda darling?

    • @kavya7311
      @kavya7311 2 роки тому

      @@EverythingwithSapna ow akka awruddak wge

    • @sewminimaiuran5350
      @sewminimaiuran5350 2 роки тому

      Matath eka thiyenawa habai mage dandruff honda wenne na ne monawa krnnda kiyla therenne na

    • @kavya7311
      @kavya7311 2 роки тому

      @@sewminimaiuran5350 මම නං දවසක් ඇර දවසක් වගේ නෑවා.සතියට දවස් 3 විතර උලුහාලුයි දෙහිගැටයි ගොඩපරයි තම්බලා ගෑවා.මම ඉස්සර ඉදන්ම shampoo පාවිච්චි කරන්නෙ නෑ කොන්ඩෙ යනවා.බේබි සබන් ගාන්නේ. Conditioner වෙනුවට පාවිච්චි කරේ කෝමාරිකා ජෙල්.නිතර දාන්නෙ නෑ හැබැයි.ගොඩපරයි කෝමාරිකයි දෙකම සීතල නිසා.ගොඩපර අනිවාරෙන් දාන නිසා කෝමාරිකා ගාන්නෙ ගොඩපර පේස්ට් එක ඔලුවට දාන්නෙ නැති දවසට.නාන දවසට අනිවාරෙන් කොට්ට උර මාරු කරන්න.වෙනම පනාවක් තියාගන්න.පනාව නිතර clean කරන්න.ලී පනාවක් තියාගන්නව නං හොදයි.කොන්ඩෙ පිහින තුවාය පිරිසිදුව තියාගන්න.ඔය ටික තමයි මම කරේ try කරලා බලන්න dear 🙂❤️‍🩹

    • @sewminimaiuran5350
      @sewminimaiuran5350 2 роки тому

      @@kavya7311 aneee thank you soooo much dear🥰

  • @kelumliyanage8673
    @kelumliyanage8673 2 роки тому +1

    Nice ❤️

  • @shenulisenarathna3482
    @shenulisenarathna3482 2 роки тому

    Wow😍

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 роки тому

    අපේ ගමේ කෙල්ලෙක් 💪🤗❤️😘

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 2 роки тому +1

    Akki oya kohed Kandy..School eka mokakda oyage

  • @dilkiniraa7583
    @dilkiniraa7583 2 роки тому

    Akke ..oy kandy daa.....math kandy ....කොහෙද oya kandy

  • @nawacartoons1424
    @nawacartoons1424 2 роки тому

    අක්කී ඔයාගේ කොන්ඩේ දික් වෙලා❤️❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      ඔව් darling දැන් වදයක් වේගෙන එන්නේ. උදේට ටිකක් කරදරයි. කොන්ඩේ බදිනකොට එපා වෙනවා 😊

  • @inokainoka3190
    @inokainoka3190 2 роки тому +2

    😍😍😍😍😍😍😍