sir me padam malawa godak watinawa.music play karanna danna ayatath,dannathi ayatath. obathumagen..milaga music padama enathuru balainnawa..dirgauw wewa!!! theruwansaranai!!!
Godak aya keyboard eka laga hitagena innawa. Habai ee athara godak hodata one mam ply krna ayath innawa. Ee horu tika nisa eyalage thathweth nathi wenawa.. 😓
වැඩකාරයෝ ඉද්දි ...පඹයෝ රංගන එකට තමයි අපිට දුක සර්.....ඔයා සුපිරි වැඩ්ඩෙක්...කියන්න දෙයක් නැත ජය වේවා toni ...සර් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
You are explaining all the reality of music. Young children and even parents are fortunate to watch your videos. May God Bless you sir. A true Guru
Niyamai ❤❤❤❤
Niyama talk ekk ayye, dunne,
සහතික ඇත්ත.....ඔහොම ඇවිත් අහන නිසා මම one man orchestra playing අත්හැරලා දැම්මා.....
හිටගෙන ඉන්න දෙන්න තිබ්බෙ psr 510 වලින් ගහන කාලෙ..
Well done brother......
ඔබතුමා ප්ලේ කරපු ගීතිකාව සම්පූර්ණයෙන්ම අහන්න ආසයි,ලින්ක් එකක් හරි දෙන්න පුලුවන්ද?
ua-cam.com/video/7gGHNsyN2nw/v-deo.html
බොහොම ස්තුති සර්❤️
Awanka manussayek 🤘 Respect tony sir 🙏
Kathawa aththa 100%
අම්මෝ ඒකනං පට්ට සර් ටෝනි
Athyhama kathawak.jayawewa..
👍👍❤❤maget psrs900 thiyanawa ..mamanam kemathi live play karanna ....පඹයකු නොවේ😂😂....ලොකු ගැම්මක් එනවා ආවා අයියේ....වීඩියවක් එනතුරු බලාගෙන ඉන්නේ මම 👍👍...good luck ...
Well said bro. ඔයා කියපු එකෙන් හිතට ලොකු Fit එකක් ආවා. මමත් PSR 550 එකේ ඉඳලා ආපු කෙනෙක්. තාම One Man, 2 Piece, 3 Piece play කරනවා. අපි ආදරේ කරපු PSR එකම අපිව නැති කරනවා ද කියලත් හිතුනා Specially මේ MP3 Playback ආවට පස්සේ.
ඒක ඇත්ත සර් මමත් සර්ගෙන් ඉස්සර ඉදන්ම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ❤
Niyamai ayya honda upades tikak apitath music epa une oya vade karana aya field eka kapu nisa thamai
You Are A Great Srilankan Cheers..
supiri..play karannet ahaka balagena..supirima waddek....good luck ''
Sir eh guitar library/vst eka mokakda
aiye oya sinhalen ma kiya denawa ammoo ettamai key bordist lata padamak
Tony aiyah! Niyamai!
Niyamai eka thamai hari de aiye...bs gu lk
Aiya oya recording walata pawichchi karanne Focusrite 2i2 ekak da? Focusrite sound card eka Voice recording walata hodai da? Hoda qulity ekak thiyenawada recording ekak kalama?
Hodai malli
Sabama dakshayek.jp ayye
Respect sir❤️
Nice ❤
Aniwaren etta sir
Aniwarenma
සුන්දරයි මිහිරි
Tony ayya. Thanks for your advice
Superb ......if you can start lessons for us...thank you...
what is the audio interface you are using (right side of the keyboard)
ගොඩක් ස්තුති ...
අයියේ තවත් සුපිරි වැඩක්. Thank You again. මම එක වීඩියෝ එකක දැක්කා අපේ සුදත් ඔය වගේ වැඩ කෑල්ලක් දානවා ශානිකා අක්කාගෙ සිංදුවෙ පාර්ට්ස් ටිකක. සොලෝ එකක් නෙවෙයි. ගිටාර් පාර්ට්ස් කීබෝඩ් එකේ ප්ලේ කරන එකට තව උදාහරණයක්. Tone and Feel wise. ලංකාවෙ ඉන්න තවත් (බැනුම් අහන ) සුපිරි වැඩ්ඩෙක්. අයියේ පුලුවන්නම් keyboard eke After touch feature එක සෝලෝ පෑත්තට යොදා ගන්න එක ගැන වීඩියො එකක් කරන්න. ඒක ගොඩක් ප්රයෝජනවත් වේවි සෝලෝ එකක් මිඩි පාවිච්චි කරලා සින්දුවක් හදන කොට DAW ekakin.
(හැම කීබෝඩ් එකකම නැහැනෙ මේක.) Mama dakapu siraama keyboard ekak solo walata. Roland BK9.. Dan production eke naha. ua-cam.com/video/J55YWD1sO8c/v-deo.html
aththatama malli keybord eka wageema gahille thamai wade thiyenne .hoda keybord ekak aniwarayen ma nathuwa hari saddayak ganna baa.mata oona karanne kaatawath apahasa karannawath pahath karannawathnam nemei .boru karoth thamantama paaduwena nisa hodata igenaganna kiyanna .mokada dan podi un pawa niyemata play karanawane.tnx oyata
මම දන්නවා අය්යේ ඔයා මේ දේවල් කියාදෙන්නේ ඔයාගෙ තියෙන හරි දෙයක් අපිට කියලා දෙන්න තියෙන අවංක උනන්දුව නිසා.. ඔයාගෙ කතාව සම්පූර්න ඇත්ත. ගහන ක්රම වේදය හරියට දන්නෙ නත්නම් අයියෙ මොන keyboard එක තිබ්බත් වැඩක් නෑ.. මම හරි ආසයි ඔය කීබොර්ඩ් වල තියෙන ටෙක්නිකල් පැත්තට.. Its really interesting. ඒකයි ඒ පැත්ත ගැන තොරතුරු ටිකක් කිව්වෙ. Putting together to make something out of it. දන්නවනේ ඉතිං එක එකාට එක එක පිස්සු නෙ තියෙන්නෙ.. :) :) :)
Dakshakama
Guitar power chord @ solo gana kiyala denna puluwannam
ගීතිකාව අහන්න ලිංක් එකක් ඕනි
ua-cam.com/video/7gGHNsyN2nw/v-deo.html
Aiye bruss scale kiya dennako
ft
true sir
mulinma tanak hadagannakan key board eka langa hitagena wenawa ona kenekuta habai awrudu 2k 3k yaddith u ehemama nam obathuma kiwwa wage wena job ekak hoyaganna eka hondai dawasata paya 2 gaane eka digata maasa 6k practice kaloth sindu 40 wada gahanna puluwan loweth nathuwa
oyage kathaawa aththa .malli mama kiyanne keybord eka allannawatha nodanna aya track daagena inne nathuwa eyalata aduma tharame 3chords wath igenaganna kiyala.api apiwa rawattagaththoth api igena ganna nathiwenawa.aparaade kaalaya.kawuhari kaagen hari igena ganna kiyala thama mama kiyanne.mata kaage wath ekka tharahak naa malli.mama aasa lankawe inna ayath nikan suddo wage elata gahanawatha .musuic ihala thalayakata enawata.oyaalath puluwan ayata kiyala deela godaganna balanna.paw naththnam music walata aaasa karana ayawa keybor eka laga thiyala ru500 withara deela shramayath huuran kana aya api athare inne
sir me padam malawa godak watinawa.music play karanna danna ayatath,dannathi ayatath. obathumagen..milaga music padama enathuru balainnawa..dirgauw wewa!!! theruwansaranai!!!
අයියා psr කීබෝර්ඩ් වල අපිට ඕනි විදියට බීට් හදලා ටෝන්ස් දාලා අපිට ඕනි ඇරේන්ජ්මන්ට් දාල ට්රැක් හදලා සේව් කරලා බොරු නොකර රෝලින් එහෙම දාලා ලස්සනට ප්ලේ කරන්න හොදම කීබෝඩ් එක මොකද්ද
Godak aya keyboard eka laga hitagena innawa. Habai ee athara godak hodata one mam ply krna ayath innawa. Ee horu tika nisa eyalage thathweth nathi wenawa.. 😓
Picking technique
A track eke music.....
❤
Track play karana nisa live play karana apata loku paduwak asadaranayak wenawa.. kata kiyannada mewa🥵
❤️❤️❤️
අැත්ත කාතාවක් මමත් key borard කරනවා ..කට්ටියක් මට කාතා කරා පුරැදු වේන්න මම හා කිවා සර් ගියාට පස්යේ track දලා ගහමු කිවා....මම එකට කැමති උනේ නැ මෝකද මට ඔනේ බෝරැ නෝකර රසවිඳින යක් හරියට ජනතාවට දේන්න .....මමත් ඔබකියු කාතාවට එකගයි නිකන් අපි පබයෝ වේලා වැඩක් නැ මොකද රටේ හැම තැනම බෝරැව තමයි රජ කරන්නේ🎹🎹🎹🎹🎹🎤🎤🎼
Lead guitar danna
Sir, can I have your email I'd please. Thanks
tonymallawa@gmail.com
Number aka dannko sir..
Oba dakshayek.. Thanks sir
0773284586
0773284586
සර්....නියම ෙදයක් කිව්වේ... මමත් වන් මෑන් කීබෝඩ් වලට හරි අකමැති...ඉට වඩා Dj හොදයි... රටේ අර්තිකය පිරිහෙන කොට , කලාවත් පිරිහෙනවා... එක ඔක්කම කලා ෂේත්රයට පොදුයි.. මමත් Yamaha PSR510 keyboard පාවිච්චි කරනවා... මම පියානෝ වාදනයත් ටිකක් ඉගෙන ගෙන තියනවා... මමත් beat දාලා ප්ලේ කරන්න අකමැති...