Mama nam ahala thiyenne rahath vuna aya sathiyak thula pirinivan nopevoth mahana venava. Gihi jeevithaya rahathunta orohthu dennne nehe. Aashraya karana aya kapparak pav sidu kara gannavaa.
@@MJagathKumara umbalage danume tarama tamai bung. Dukai. Go to India first! And see for yourself. Dont be fooled by some idioitic ideologies spreading accross Sri Lanka.
ස්තුතියි සුවපත් වේවා
ඔබ තුමාටත් අපේ අරහතුන් වහන්සේටත් දීර්ගායු වේවා
🌻🙏🙏🙏🌻
🙏🙏🙏🙏🙏🙏🙏
මෙතුමගෙ කතාව මීට අවුරුවුරුවුරුදු 2 කට කලින් මම යුටියුබ් එකෙන් බැලුවේ මමත් අරහතුන් වහන්සේ ගාවට ආවා මමත් නිර්මල සිරි සද්ධර්මය ඇහුවා මමත් ජිවිතය තෙරුන් ගත්තා දර්මය තෙරුන් ගත්තා මෙසදහා වචනෙකින් හරි දායක උන්සියලු දෙනාටත් අරහතුන් වහන්සේට ත් මෙ මහත් මාටත් යහපතක් සෙතක් ශාන්තියක් වේවා
යහපත්කම වේවා! සෙතක්ම වේවා! සැනසිමක්ම වේවා! නිබ්බානයම වේවා! සුවපත් වෙත්වා!
Sade sadu sadu amathithuma vini uthumanla thawathath bihiwewa
සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏
Apith kalin veradi vetaheemaka tamai hitiye apitath den tamai sathya vetahune arahathun wahanseta maage namaskaaraya wewaa🙏
Satya u buduguna siyalu denama watha ganitwa
දහම් ඇස පහදා දුන් අපෙ අතිපූජ්‍ය අරහතුන් වහන්සේ ට මාගේ නමස්කාරය 🙏🙏🙏සාදු🙏 සාදු සාදු 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏 🙏
සාදූ, සාදූ සාදූ 🙏🌻🙏🌻🙏🌻
පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කර අප සැමගේ ඇස් පෑදූ අරහතුන් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වෙවා.නිදූක් නීරෝගී ම වෙවා.මගෙ ආයූෂත් අරන් ඔබ වහන්සේ ජීවත් වෙවා.
අනේ සාදු සාදු සාදු මටත් නිවරදි බුදු බන අහන්න පින තියෙනවා මහ අරහතුන් වහන්සේට දීර්ගායු වේවා සාදු සාදු සාදු
අති පූජනීය මහතෙරුන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා
Sadu.sadu sadu!!!
හිටපු ඇමති තුමාටත් නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හැකිවේවා
මහ අරහත් අනුබුදු පියාණන් වහන්සේ ට කායික සුවපත් භාවයම වෙත්වා
අපේ හිටපු අමාත්‍යතුමාටත් මේ මග වඩා පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වන්නට හැකිවේවා🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සුවපත් වේවා🙏🙏🙏
Ape pinata upan Gaurawaneeya Arihathunwahansetath, itha watina adahas prakasha kireemak kala pinwath upasaka mahathatath deeergaayu wewa. Suwapathwewa. Satharawaram devivarunge pihita aarakshawa labewa.
ඇස් වලින් කදුලු පැන්නා.......ඇග හිරිවැටිලා ගියා හාමුදුරුවනේ ....මෙතුමාගේ අදිෂ්ඪානය ඉස්ට සිද්ද වේවා ........පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා දීර්ඝයුෂ ලැබේවා
මැතිතුමනි, ඔබතුමාගේ ප්‍රකාශය සමාජයට පණිවිඩයක් දෙන්න ඉතාම වටිනව.ඔබතුමාටත් ඔබතුමාගේ මැණිකෙටත් වහ වහා මේ සසර කතරින් එතරවන්නට ශක්තිය ලැබේවා!
Arahathun wahanseta neerogee kaaeka suwaya adishtana karami. Siyalu looka siyalu sathwayo Nibbana suwayen suwapath wewa sadu sadu sadu
මුලාවූ සිංහල බෞද්ධයන්,කරගන්නා ලද කරුමයක මහත්...
අනෙ මාරෛ නෙ.මෙ මිනිස්සු මාර මොඩෛ නෙ.අනෙ බොල තන කොල කන අමු ගවයො.උබ හිතුවද අපි හරක් කියලා.ඔය ඔලුවෙ තියන ගු ටික පිහදා ගන බලපන්.නිකන් කුහක හොතබුවෙක් වෙන්නතුව.ගොන් වස්සා.
@@YashoDara-c9b
ඔබතුමා ගේ භාෂාව
ඔයාට බණ කියන කෙනාගේ මගඵල පෙන්වයි
මීරිගම මීවනපලානේ ධම්මාලංකාර නොහොත් සිරිසේන මහත්තයා නම් පට්ට හොරෙක්
Oya porak Wanda. mehema unoth harak wenawa. Arahathun wahansegen prasna vimasala maanasika ththwaya prakurthi karaganna. Avita moohaya nathiwevi. Nibbana suwayen suwapath wewa sadu sadu sadu
🙏🙏🙏💞💞💞 මහාඅරහතුන් වහන්සේට මම සිරසා වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු සියලු ලොක සත්වයන්ට සෙතක්ම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💞💞💞🌼🌼🌼
පාර පිරිසිඳු කර ගත් අය ද සිංහ නාද පතුරුවයි . සාදු .. සාදු ... සාදූ ., අරහතුන් වහන්සේගේ සමාජ මෙහෙවර අති විශිෂ්ට යි . එය පිළිගන්න බැරි අය ගැන උපෙක්ඛා වෙන් මෙත් සිත පතුරු යමු .
මීරිගම මීවනපලානේ ධම්මාලංකාර නොහොත් සිරිසේන මහත්තයා ගේ
බණ බා වනා කරලා
සෝවාන් උනු කෙනෙක් කොහෙද ඉන්නෙ
ආසයි දැක ගන්න
හොර බිස්නස් කාරයෝ
තොගයක් නම් සිරිසේන මහත්තයා බිහිකරලා තිබේ
සිරිසේනත් මාර්ග ඵල ලැබුවෙක් නොවනකොට ඔය බන අහලා කව්ද මාර්ග ඵල ලබන්නේ...?
මමද සියලු ලෝක සියලුම සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !
Nivisanasena janijanaya bihiwewa
මහ අරහතුන් වහන්සේ සුවපත් වේවා 🙏🏵️
Ape. Mana. Niduk, wewa. Nirogiwewa. Suwapath. Wewa. Dukin. Mideth. Wewa. Sadu. Sadu. Sadu
බුද්ධිමතා සත්‍ය සොයා ගනිවි..
ඔබතුමා සද්ධදස්ස කුලපුත්‍රයෙක් ...
ඔබ තුමාට නිවන අනිවාර්යයෙන් අවබෝධ වේවි.
සියලු දෙනාට මේ සත්තිය දහම අවබෝධ වේවා !!!
මාර්ගපල හොරුන්ගෙන් බුද්ධ සාසනය ආරක්ෂා වේවා!
All Of Them Suvapathweva 🙏🙏🙏
අප මහ අරහතුන්වහාන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා
සාදු ...සාදු ...සාදු ..සා..ආ..ආ..
සාදු සාදු සාදු
🙏🙏🙏
Obathumata niwanama wethwa
Bohoma pin
සාදු !!!
අරහතුන් වහන්සේට දීර්ඝායුෂ වේවා.🌼
අතිපූජනීය මහතෙරුන් වහන්ස්සේට දිර්ඝායුවේවා ! පරම පවිත්‍ර සිරිසද්දර්මය බැබලේවා !
Excellent Speech,Oba Thumata ,Arahuthun Wahunsela Deergausa Labewa
මාගේ දහම් ඇස පෑදුවේ ඔබයි හිමියනෙ සාධූ සාධූ සාධූ නමෝ බුද්ධාය🙏
නිවැරදි ධර්මය දැනගන්න උවමනා නම් නාඋයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ දෙශනා අහන්න.තෙරුවන් සරණයි
Un wahanseta niwaradi darma maargaya awaboda wee niwan suwa athwideemata labewa
❤️
🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වේවා
බුදුහාමුදුරුවෝ... පොත කියෙවුවානම් එහි තියෙනවා.. සිදුහත් කුමරු යන බව මාළිගයේ අය දැනන් සිටි බව...
පිඬුසිගා ගත් ප්‍රථම අහර වළඳන්නට ප්‍රිය නැතිව හවස් වෙනතුරුම බඩ ගින්නේ සිටිය බව ...ඔබතුමා චූටි කතන්දර පොත් කියවා බුදුන් ගැන ඉගෙන ගෙනයි තියෙන්නේ..
තව රහත් වුණු අය ඉන්නවද?
Arahath budupiyanan wahanse niduk nirogi digayu wewaaa
පරම සත්‍යය පෙන්වාදුන් මහාප්‍රාඥ අතිපූජනීය බුද්ධ පුත්‍ර සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේට කායික නිරෝගී දීර්ගායු සුව ලැබේවායි අධිට්ඨාන කරමු🙏🙏🙏
සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේ නමකට ඇති හැකියාවන් මොනවාද ?සෘධිප්‍රාතිහාර්ය පෑ හැකියි මා දන්නා තරමින්.
@@dasanayakabandara3190 nee hemotam be . Mama dann tharamin
🙏🙏🙏
all our theros should make use of this public invitation to come and get all doubts of damma cleared,be quick,time is running fast
Sadhu! Sadhu! Sadhu!
Arahathun වහන්සේ ගැන මෙතුමා කියා sitnne sathya ම prakashayak එය පිවිතුරු sathya ධර්මය තමා .සියලු දෙනාට sathya ධර්මය අවබෝධ වේවා .🙏🙏🙏theruvan saranai පින්වත් arahathun vahansa .
Great ......... ............. .... ..... .... wish paramount Nibbanan Suwa..............
අරහත් අනුබුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🤣🤣🤣🌺🌺🌺🙏🙏🙏බුදුසරණඉ,,,
Rahath kenek mehema kiyawanawada meya waradi drustiyaka inne
Sadu sadu sadu
රත්තරන් වගේ පෙනව ඉමිටේශන් බඩුත්
aviddiyawa කොච්චර බලවත් wela.me හැමෝම gena ගොඩක් කනගාටුයි.
නමස්කාරය වෙිවා හිමියණි සාධු සාධු සාධු සාධු
කැපවීමෙන් මතුකරගත් පරම සත්‍ය ජනයා අතර තහවුරුවී පැතිරේවා මෙතෙක් පවත්වාගෙන ආ බොරුව යටපත්වේවා. ජනතාව සත්‍ය දහම සහ හෙළ ඉතිහාසය නිවැරදිව දැනුවත්වේවා.
you are right Mahathmaya,no need to go else where,nor required to enact new legislation s to protect damma, come and discuss,why fear.
Sunila, attanayaka oba depala nibbana parama sukhayen sukhitha thara wethwaa..saadhu..saadhu..saadhu..!!!
හිටපු ඇමති ගැන දුකයි , ඔහුට තිබුනෙ ඔය යාන් හෑලි කියමින් බොරු සහතික දෙන එක නොව ,සිවුපිළිසිබියා කියන වචනෙ තේරුම මොකක්ද කියල අහන එකයි , හාමුදුරුවො ගැන සහතික දෙන්න මේ ඇමතිට බැහැ , ජයරත්න පතිරාරච්චිට නම් පුලුවන් .
Mama nam ahala thiyenne rahath vuna aya sathiyak thula pirinivan nopevoth mahana venava.
Gihi jeevithaya rahathunta orohthu dennne nehe. Aashraya karana aya kapparak pav sidu kara gannavaa.
අපට අපේ බුදුපියාණන් දෙසු නිර්මල දහම නිවැරදිව නිරවුල්ව පෙන්නා අපගේ නිවන් මග අපට විවර කල අතිගෞරවණීය අරිහතුන්වහන්සේට කායික නිරෝගී තාවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාණ කරන්නෙමු🙏🙏🙏
අරිහතුන් වහන්සෙලාට මගේ සිරස වන්දනය වෙවා.
Apekale dutuwa sresta desapalagnaya. Athumata niwansuwa adistana karami. Siyalloma me desanaya asa saththya dana daka ganna..suwapathwewa. Re SSP.
බුදුහාමුදුරැවෝ කොහි උපන්නත් අපට වැදගත් වන්නේ උන්වහන්සේගේ දේශනාවනේ. උන්වහන්සේ ලෝකයටම අය්ති වස්තුවක්. උන්වහන්සේ ඉන්දියාවේ උපන් බව කීමෙන් කෙනෙක් ලබාගන්නා විශේෂ ලාභය මොකක්ද? ලාන්කිකය්න්ට වන අවාසිදායක තත්වය මොකක්ද? යම් කෙනෙක් පැහැදිලි කරලා දෙනවා කියන්නේ පින් ලැබෙන වැඩක්.
උන්වහන්සේ සය්බීරියාවේ පහල උනා කීවත් අපේ ගව්‍රරවයේ විශ්වාශයේ අඩුපාඩුවක් වෙන්නේ නෑ.
මෙයාගේ අදහස නම් හොදයි අගේකොට හිස නමා ගරුකරමී එහේත් මාමේ බුදු නොවි වුපතක් නැති කරන්න බැ එක යිස්තිටයි
තුන්තරා බෝධියෙන්ම නිවන් දකින්න පුලුවන්
🙏
@@sarathe.gunarathna5115 එහෙම නම් ඒ කෙනාට දවස් 7 නේද ජීවත්වෙන්න පුළුවන්. පැවිදි උනේ නැත්නම්. ගිහිගෙ දර අරිහතුන් වහන්සේ කෙනෙක්ට ජිවත් වෙන්න බෑ. මම අහල තියන විදිහට.
@@thanujathilakarathna5974 මේ කියන්නෙ මේ ධර්මය අනුගමනය කරල ආයෙ උපදින්නෙ නැති තැනටම අරහත්වයෙන් ධර්ම අවබෝධ කරගන්න උට්ඨාන කරනව කියලයි.
@@thanujathilakarathna5974 අපි උදාහරණයක් දැකල නැ කියන්නෙ ඒක බැ කියන එක නෙවි.
Satarawaram devidun sakradevendra divine beings help us srilankan buddhists ! Now before it is too late to keep pure buddha dhamma.
Why does it get blocks when listening to this
ඔබ මුලාවෙලා එස්ථිර වසයෙන්ම නිරයේ
ඔබයි මුලාවෙලා තියෙන්නෙ
එතුමා මුලා වෙලා නැහැ ඔබයි මුලාවෙලා ඉන්නේ
මුලාවෙලා ඉන්නෙ ඔබයි මෙතුමා සැබවින්ම බුද්ධ ශ්‍රාවකයෙක්
මුලාව
Long live the Thero!
Rahtun wahnseata namas Karaya weawa
සිංහයෙක් ඉස්සරහ නරියෙක් හූ කියනෝ වගේ පේන්නේ
වැලලිලා ගිය දර්මය අපසු දෙශනා කල
හැක්කේ තවත් බුදුන් වහන්සේ නමකට
පමනි
සිව්පිළිසිඹියාලාභී අනුබුදු පියාණන් වහන්සේ වැසී ගිය සිරි සද්ධර්මය නැවත මතුකළ සේක🙏
සත්තමයි අනුබුදු පියාණන් වහන්සේ ධර්මය මතුකළ සේක සාදු සාදු සාදු 🙏🙏🙏
@@kularathnakodithuwakku8823 මං හිතන්නේ පිලි ගන්න අයට පිලිගන්නත් නොපිලිගන්න අයටත් නොපිලිගන්නත් ඉඩ දිලා අපි කට වහගත්තොත් හොදයිනේද?හිතන්න මේ සත්ධර්මය නම් වැරදිලා හෝ අපි නියම ධර්මය කියල හිතන් ඉන්නේ වැරදි ධර්මයක් නම් අපි මේ අයට දොස් කියලා ආර්ය උපවාදයක් කරගන්නවා.ඒක නිසා තමන් සියල්ලම නොදත් කියල හිතුවානම් ඒක බුද්ධිමත් කමක්..
@@MJagathKumara
තොගෙ ලබ්බ...
ඔය වල්ගෙරියෙක්...ඉන්න තාලෙම පේනවානේ උන හපුලුවා වගේ..
මෝඩ සිංහලයන් උපාධි දෙකක් තියෙනවලු 😂 බුදුහාමුදුරුවන්ගෙන් යේසුස් සහ මොහොමත් බණ ඇහුවලු😂 කාන්තාවක් ළමයෙක් ප්‍රසූත කරල සුමානෙන් පිරිමියෙක් වෙනවලු😂 අනිත් තොපි වගේ මෝඩ හරක් රැලක්😂
Boru karana gon hattha. Lajjai...
ලංකාවට වැඩි අවු 210 ට වඩා වයස්වූ රහතන්වහන්සේ.
සිතියම් සහිත ථූපවංශය පිටුව 166
“යොන්රට අලිසන්දා නම් නුවරින් යෝනඛ ධම්මරක්ඛිත නම් මහතෙරුන් වහන්සේ
තිස්දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩිසේක.”
මේ වනවිට රුවන්වැලි මහාසෑයේ බිම සකස් කිරීම් නිමවා තිබිණි. මේ මංගල උළු
තැබීමේ උත්සවයයි.එහි තේරුම මුල්ගල් තැබීමය. උත්සවයේ ස්වරූපය ඇසුවොත්
කිසිවෙක් දෙව්ලොව නොයනු ඇත. දෙව් ලොවත් මෙහිමය. පිටරටින් පමනක් වැඩ
අහසේ රැඳීසිටි රහතුන් වහන්සේලා ගනන සය අනූ කෙලකි. විහාර කර්මාන්ත
නිමවා පැවැත්වෙන උත්සවය තෙක් එම භික්ෂුන්ට රැඳීසිටීමටද දුටුගැමුණු රජතුමා
ආරාධනා කලාය. අපේ කතානායක යෝනක ධර්මරඛිත හාමුදුරුවෝය. මිහිඳු හිමිගේ
අවදියේ රුහුණේ බික්ෂුවක් සත්දිනක මුහුදු ගමනනින් හා සත්දිනක පා ගමනනින්
වැඩියේ මේ බික්ෂුව මුනගැසීමටය. (අපේ) පුරාවිද්යා ඥයින් සාංචියේ කැනීම්කර
සෙව්වේ මේ හිමිගේ හා මිහිඳු හිමිගේ ධාතුය. යෝනක දේසයට ධර්මරඛිත හිමි වරු
දෙනමක් වැඩි බවට කිසිම තැනක සඳහන්ව නැත. ඒ අනුව එම හිමිගේ වයස අවු 210
කට වැඩිවිය යුතුය. අනිත් ගැටළුව රජතුමා ආරාධනාව යැවූ අන්දමය. අර ධන්තධාතු
ඉල්ලා යැවූ පණිවිඩය වගේ එය එලාර රජ කලා වෙන්නටද බැරිකමක් නැත
පව් නාකියො ට්ක
ඔබ වයසට ගොස් නාකි වෙන්නෙ නැද්ද ඔබත් දිනෙක නාකි වෙනවා
සපුතන්ත්‍රි මහත්තයා ට මාව මතකද
😁😁😁😁😁😁😁
මේකට පිස්සු ආනාපානා සති භාවනාවට අගරු කරනවා
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයින් නිදුක් නිරෝගී සුවය පතනවා
ඵ් වගේම කව්ද මේ හිටපු ඇමති කොහේද කොයි කාලේ ද පැන්ෂන් ඵක ගන්නවා නම් ඵ් කත් පාපයක් නේද
මෙතුමා කවුද ..
Dennama pisso.
Hathvalaame vechcha deta mak korannada?
Arahatun Wahanselava Parissa kirima gihi Apata Aitiyak Ne Hetuva Api Arahat novena Nisa
@@kularathnakodithuwakku8823 ආර්යයන් වහන්සේ ට අපහාස කොට අරිය උපවාද කරනොගන්න
අරිය උපවාද කරගන්නෙපා
ධර්මාසනයේ වැඩසිටින්නේ සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ නමක්
සිව්පිලි සිබියාපත් මභ රහතන්වහන්සේ දීර්ඝායුෂ
ලැබේ වා ! !!
එහෙත් අවබෝධ කර ගන්නා තුරු පරීක්ෂා කිරීම වරදක් නො වනු ඇති!
Baila
Ayi boru kiyanne?
Budu himiyange chaarikaa dekak thiyenava.
Thuritha chaarikaa kiyanne pilivelin paying saamaanya gamanin vedeema.
Athuritha chaarikaa kiyanne buddha chakkhu nam vuu indriya paropariyaththa gnaanaya saha aasaya anusaya gnaanayen balalaa damanaya kala heki aya kotharam dura sitiyath kshanayakin hiti thenin athurudahan vee ethana pahala veema.
Budu rajaanan wahanse pahala une Indiyaawe. Ekata Oona tharam shaakshi aethae.
Aakarshaneeya mohayata sawan Dee nomaga yanna epa
බුදුන් වහන්සේ මේ හෙළබිම වැඩසිටි බවට සාක්ෂි සාධක ඕන තරම් ඉන්දියාවෙ එහෙම මුකුත් නෑ
@@MJagathKumara umbalage danume tarama tamai bung. Dukai. Go to India first! And see for yourself. Dont be fooled by some idioitic ideologies spreading accross Sri Lanka.
අපට ඉන්දියා යන්න කියල කියන ඔබ මුලින්ම මේ හෙළදීපයේ සතර දිග්භාගයේ ගිහින් බලන්න
Puluwan nam sakshi penwanna. Godanagili tika harenna.. Likitha sakshi..
ත්‍ර්පිටකය ලිකිත සාක්ශි.
කවූද මෙ,
ua-cam.com/video/k5GxlsMRzUA/v-deo.html
oba mulaawelaa sthirawama oba apaayee
ඔබ ඔබේ නිවන ගැන බලන්න මෙතුමා සත්‍යය සිරි සද්ධර්මය අවබෝධ කරගෙන ඉන්නෙ
Ane Karuna kerela methu mage mama mokak da?
It is ideal ple remove the video. This man in playing fool
මොකෑ මහා ප්‍රාඥ,අමුතු එකක්ද,බොලව්...දෙව්දත් තෙරුන් ගල් පෙරලාවි ඇවිත් තොපිට....
Kavuda kivve maha brahmaya konde buu geva kiyaĺa? Sivuru pirikara genath dunne jothipala maanavakayage yaalu kumbakaarayaa ghateekaara brahmayaa.
Kavuruvath konde buu geve nehe. Kaduven kes vetiya kapala ahasata demma maa mathu budu venava nam meya bima novetevaa kiyalaa. Sak devindu eya aran gihin silumini seya hadala vandanaa maaana kalaa.
Maha brahmaya thamayi mav kusin bihi vunaama athata gaththe bosath kumaru.