හරියට ම හදන මුහුදු කුකුළා කරිය | Sea Chicken Fish | Sea Chicken Fish Curry | Muhudu Kukula Kariya

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 21

  • @Oshi_Gurl
    @Oshi_Gurl 2 дні тому +1

    මාත් හැදුවා රසට තියෙනවා. 😍😋 Thank you...💗

  • @Taradio-4773
    @Taradio-4773 Рік тому +1

    විඩියෝ එක බලලා හැදුවා. හොඳ ට තියෙනවා කරිය. ❤

  • @mariesweenithawarnakula4190
    @mariesweenithawarnakula4190 2 місяці тому

    Wow tnx

  • @anandikahettiarachchi8289
    @anandikahettiarachchi8289 Рік тому

    Thanks for sharing the recipe. I tried it. 👌

  • @anjuvindi4992
    @anjuvindi4992 2 роки тому +2

    රසයි

  • @readytoknow
    @readytoknow Рік тому

    Thanks for sharing

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 3 роки тому +1

    Ada hadanawa niyamai

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 2 роки тому

    Maalu velendaa hondata suddakara denawaa .Thankas !

  • @maheesha1995
    @maheesha1995 Рік тому

    Me maalu fridge eke daala kal thiyaganne kohomada..thambala thiyanna onada.nikan thibba narak wela wage gadak enawane

    • @rasapadama2826
      @rasapadama2826  Рік тому

      onama malu wargayak godak kal fridge eke thibboth narak wela wage tyhamai penne. malu thambala fridge eke dammoth diya rasak enawa.hodama de thamai wadi kal malu fridge eke thiyaganne nathuwa hadaganna eka.

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk 11 місяців тому

  • @Hippo0111
    @Hippo0111 2 роки тому

    Thank you

  • @ruwancroos6164
    @ruwancroos6164 10 місяців тому +5

    නම වැරැදි යාලුවා පොතුබරියා කඩලාත්තා මෙ මාලුවාගෙන නම වල්ලො වර්ග ගොඩක් ඉන්නවා ඔය මාලුවත් එක වල්ලො වර්ගයක් මෙතන මූදු කුකුල පලාතකවත්නෑ වල්ලො ගොඩක් කරවල කරලා තමා කෑමට කරන්නෙ සමාවෙන්න අපි මීගමුවේ...

    • @Littlefish-small
      @Littlefish-small 3 місяці тому +1

      Ow

    • @damithkodithuwakku2018
      @damithkodithuwakku2018 2 місяці тому

      මේ මාලු කන්නෙ මුහුදට වැටෙන ටොයිලට් අප ද්‍රව්‍ය නේද මහත්තය

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 2 місяці тому

    දැක්කම ඇග හිරිවැටිල යන මාලුවෙක් .මේ මාලුව කන්නෙ නැති හේතුව මේ මාලුව ආහාරයට ගන්නෙ ගොඩක් අපිරිසිදු මල පහ වගේ දේවල්.මුහුදට එකතුවෙන අප ජලය වැටෙන ස්තාන වල මේ මාලු වැඩියෙන් ඉන්නව

  • @ashan5446
    @ashan5446 2 роки тому

    👍👍

  • @mallikaliyanage9640
    @mallikaliyanage9640 2 роки тому

    මුහුදුකුකුලා කරිය පොල්කිරි දාලා හදන්න පුලුවන්ද?

  • @suwinimekala518
    @suwinimekala518 6 днів тому

  • @tashilanadeeshanihewavidana
    @tashilanadeeshanihewavidana 7 місяців тому

    Thank you