ජනපතිගේ වැඩපිළිවෙලට හොද කියා චිරන්ත අමරසිංහ නීතිපතිට හොදටම නෙළයි.

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 41

  • @BudhdhiChampika
    @BudhdhiChampika День тому +13

    කතාව ඇත්ත ..අනුර කුමාර සහෝදරයා..ජනාදිපති තුමනි...මේවා සියල්ල නිවැරදි වියයුතුයි නේද ..හැකි ඉක්මනින් මේ යාන්ත්‍රනය නිවැරදි කරන්න..

  • @DinaliRanawaka
    @DinaliRanawaka День тому +15

    ජනතාව බලය දීලා තියෙන්නේ , අවශ්‍ය දේට පාවිච්චි කරන්න . දැඩි තීරණ ගන්න ඕන තැනදී ගන්න. රට හදන්න නේ ඡන්දෙ දුන්නෙ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි මේක ගොඩ දාන්න. මේ අවස්ථාව ආයෙ එන්නෙ නෑ.

  • @sentapt8387
    @sentapt8387 День тому +7

    100% agree. All these administrators either resign or be removed .

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 День тому +9

    👌 ..ජය වේවා

  • @mahanamatennakoon6272
    @mahanamatennakoon6272 23 години тому +10

    නීතිපතියාව ඉක්මනින්ම ඉවත් කළ යුතුයි අනුර සහෝ???

  • @kanthiadikari1700
    @kanthiadikari1700 День тому +13

    නීතිපති නීතිය ඉදිරියට ගෙන.ආ යුතුයි...

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 17 годин тому +3

    සම්පූර්ණ ඇත්ත කතාව එක වචනයක්වත් අහක දාන්න දෙයක් නෑ

  • @d.m.wijekoon4916
    @d.m.wijekoon4916 23 години тому +7

    නීතිපති ජනතාවට වගකිව යුතුයි.

  • @mohameduwais6291
    @mohameduwais6291 21 годину тому +6

    නීතිපතියා රටට මහජනතාවට කරනා අයුක්ති අසාධාරණය වෙනුවෙන් පියවර ගන්න රටේ කොන්ද පනතිබෙන ලොක්කෙක් නැද්දෝ!

  • @prajath100
    @prajath100 День тому +10

    2/3 කේ බලයක් දීල තියෙන නිසා ඔය වැඩකට නැති නීතිපති අයින් කරන්න බැරිද?

  • @LuckySirimanna
    @LuckySirimanna 20 годин тому +3

    සියලු පුරවැසියන් නීතිය ඉදිරියට ගෙන්වීමට ප්‍රතිපාදන අවශ්‍යය්.

  • @russelfernando8468
    @russelfernando8468 День тому +11

    ඔය නීතිපති කියන එකා එන්නෙ බ්‍රහ්ම ලෝකේ ඉදලද ඔය හැටියට උපදෙස් දෙන්න හරියට වැඩ කරන්නේ නැත්නම් එලවන්න බැරිද

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 День тому +10

    නීත්පතියා,අයින් කරන්න ක්‍රමයක් නැද්ද

  • @Janka-c9f
    @Janka-c9f 18 годин тому +3

    නීතිපති දෙපාර්තමේන්තුවේ උන් නීතිය අවබාවිතා කරනල නඩු යට ගහනව නම් උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන...

  • @VidanageKirthi-yn6bi
    @VidanageKirthi-yn6bi День тому +5

    I appreciate your findings and dedication. Please keep close connections with president and judicial minister. It will help to change this worst system

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage День тому +4

    Niyamai..malli

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla День тому +4

    👍👍👍👍👍👍👍

  • @roshansilva5384
    @roshansilva5384 17 годин тому +1

    🎉🎉🎉

  • @sureshpeiris5929
    @sureshpeiris5929 19 годин тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @NiroshaRoshini-lj7um
    @NiroshaRoshini-lj7um 18 годин тому +1

    100%

  • @thusharathusha-s6f
    @thusharathusha-s6f 11 годин тому

    නියමයි සහෝ අනීවාර්යෙන්ම මේ‍රටේ‍ නීති රීත වෙනස් කලයුතුයි. නැත්නං මේ‍ අාණ්ඩුවත් යනකම්‍ම හොරැ බේ‍රිලා ඉදීවි

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage День тому +4

    Apita kiyaganna.baruwa.hitiya

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 23 години тому +2

    ❤ NPP the only reliable party, congratulations .

  • @IndrajithSilva-f9n
    @IndrajithSilva-f9n 10 годин тому

    විශිෂ්ටයි

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 23 години тому +2

    Neethipathi saha weda karannay nethi niladaarin gedarama yawanna ona

  • @kapilathalangalla9525
    @kapilathalangalla9525 8 годин тому

    නීතිපති ඉක්මනින්ම ඉවත් කල යුතූයි.

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 22 години тому +1

    One of a person who is tellingtruth

  • @thakshisenani3075
    @thakshisenani3075 15 годин тому

    Aththa ❤❤❤❤❤

  • @ruwanpamulamonestary1211
    @ruwanpamulamonestary1211 14 годин тому

    ඇත්තටම උදයංග වීරතුංගලා වෙන රටක එහෙම නම් හිරෙද්දාලා ලැජ්ජයි .දැන් නීති පැතිවරයාත් වහාම වෙනස් කළ යුතුයි

  • @KumarayaKandi
    @KumarayaKandi 10 годин тому

    👍❤️ 🇱🇰 ..

  • @gangaappuwa7795
    @gangaappuwa7795 День тому +2

    Ow pute sathyai Anura sahodara janadipati hodai 👍👋budusaranai pute oyata 🙏🙏🙏🙏❤️❤️❤️

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 12 годин тому

    විශිෂ්ඨ යි 🎉 චිරන්ත 🎉 අපි 76 ක් බැළුවා 😭 බැරිනම් එලවන්න ඕන ❤️

  • @lsabdc330
    @lsabdc330 4 години тому

    AKD and the NPP need to act now to stop the Attorney General's Department and the Police Commission from their wicked ways, or this government's time is up. Welcome to the New Sri Lanka!

  • @umeshshiran3916
    @umeshshiran3916 4 години тому

    රාජ්‍ය ආයතන වල ඉහල ඉන්නෙ හොරට උසස්වීම් ගත්ත උන් . . උන් දැන් සුපිරියට හොරාකනව .

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 День тому +2

    මේ රජයත් වැඩක් නැහැ වගේ,ජනතාවගේ බලාපොරොත්තුව වූයේ මෙයයි සිදු නොවන බවයි පෙනෙන්නෙ

    • @sunethpathirage219
      @sunethpathirage219 День тому

      උබේ අම්මට්ස් රජය දීපන් පකෙයො තොපි හොරුන්ගෙ ගෝලයො තොපි මේකට චන්දෙ දීපු විදියට රගපානව නැත්නම් මස්සෙන් මේ රජය හොද නෑ කියන්න උබ කවුද හඋත්තො

  • @karu3021
    @karu3021 День тому

    කොහොමද පාවෙන බලාගාරෙ ඊයම් දියවෙන හැටි.දැන් කමක් නැද්ද?