ZOOM 98 - තෘෂ්ණාව | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 40

  • @peace..93
    @peace..93 9 місяців тому +1

    මේවා ඇහෙන්නෙත් සසර පිනකට 🙏🙏🙏🙏

  • @dakayt8902
    @dakayt8902 Рік тому +2

    Hitha niwena katha baha ❤

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 Рік тому +3

    ඔබ වහන්සේ කරන ලද දේශනාව ගිනිගෙන දැවෙන හදවත් සුවපත් වීමට අමා සිසිලක්ම වේවා.සියලු ලෝ වැසියන්ට අවභෝද වේවා!!!.

  • @shreelanka8736
    @shreelanka8736 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගේ දේශනා මාඅහනවාඅභිධර්ම ඉන්පසු තමයි මමධර්මයඅසද්දී ගොඩක් වටහා ගැනීමට පුළුවන් වුණේඔබ වහන්සේ සිහිය පිහිටීම ගැන හොඳින් කරුණු වටහලා දෙනවා හදවතට හොඳින් අවබෝධ වෙන්නතව ටිකක් ගැඹුරෙන් දේශනා කරන මෙන් ඉල්ලා සිටිමිසාදු සාදු🙏🙏🙏

  • @siththaru3366
    @siththaru3366 Рік тому +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ වහන්සේට 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 Рік тому +2

    සාදු !!!! සාදු !!!! සාදු !!!......ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!......ඉතා වටිනා පැහැදිලි කීරිමක් ...........

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf Рік тому +2

    දර්මය අහන සියලු දෙනාට ඉක්මනිම්ම මෙ ධර්මය අවබොද වෙවා,🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් අපිව හරියට බන්ධනයකින් බන්දලාඑක් අතකින්එක් අපි ගිහියෝඅනිත් අසරණ වෙලාඔබ වහන්සේගේ උතුම් දේශනාව තමා තුලට එබී බලාතමා තුළින්ම අවබෝධ කරගන්න පුළුවන් කියා වැටහෙනවාඒත් මේ ලෝභද්වේෂ මෝහ අපව යට කරගෙන

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @TheSahanc
    @TheSahanc Рік тому +2

    bana ahanna gatte oba wahanse nisa. theruwan saranai..

  • @dakayt8902
    @dakayt8902 Рік тому +2

    🙏🌸

  • @Nayani99
    @Nayani99 Рік тому +1

    Namaskara wewa uthum kalyanamithrain wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 Рік тому +2

    🙏🏽🙏🏽🙏🏽❤️ ස්වාමීන් වහන්සේ කීව වගේ සිත ට දෑනෙන තැනකින් පටන් ගන්න ඹ්නේ. එකක් වඩද්දී අනෙක්වා වැඩෙනවා.. 🙏🏽🙏🏽

    • @supunsandika5455
      @supunsandika5455 Рік тому +1

      අපේ හාමුදුරුවෝ ❤️🙏

  • @Titi-je3ff
    @Titi-je3ff 2 місяці тому

    Mam godak bagyawanthai me deshana ahenna

  • @nilanthiarch578
    @nilanthiarch578 Рік тому +1

    Sadu sadu sadu pinsiduwewa

  • @sepalisepali2360
    @sepalisepali2360 Рік тому +1

    theruwan සරනයි ඔබ වහන්සෙට❤️‍🔥

  • @roshanpriyadarshana6094
    @roshanpriyadarshana6094 Рік тому +1

    God bless

  • @supunsandika5455
    @supunsandika5455 Рік тому +1

    අපේ හාමුදුරුවො ❤️🙏

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 7 місяців тому

    🙏🙏🙏🌻🌻🌻

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සඔබ වහන්සේ දේශනා කරන්නා වගේ කරන්නා වගේ අප ගැනම විමසන කොට අප හැම බැඳීමක් ම විවිධ පැතිකඩවලින් මනසින් අල්ලා ගෙන සිටින්නේද හරියටතුවාලයක් වගේවේදනාවකට පත් වෙනවාඒක ගොඩක් ලං වුනා උනා අවුරුදු ගාණක්මදැන් අවුරුදු හැටක්ධර්මයට ආවේ ආවේ අවුරුදු 40 ඉඳන්ධර්මය සත්‍යමා අත්දැකීමෙන්මා අනිත්‍යය ගැන මෙනෙහි කරනකොටබුදු පිළිමය දෙස බලාගෙන ඉන්නකොට the ද බුදු පිලිමය සේරම එක විටක නැති වෙනවා එක විට ඇති වෙනවාස්වාමීන් වහන්සේ නමක් ධර්මය දේශනා කරමින්ඉන්නකොට අහගෙන ඉන්නවාඒ වෙලාවට ඒ ස්වාමීන් වහන්සේ ගේ ඉරියව් ඉරියව් වෙනස් වෙන හැටි පේනවාඒ කියන්නේ උන්වහන්සේගේ මුහුණ මුහුණ සමහරවිට රැවුල වැවිලා ව වෙනස් වෙලාකාලේ තරුණ කාලේ වැඩිහිටියෙක්දක්වා මට පේනවා ආලෝකයත් තුළින්මයි පේන්නේඒ මොහොත සිල් ගන්න දවස වෙන්නහිතෙන්නේ සිල් සමාදන් වෙනකොට නේඒ විතරක්අහසේද චිට්ට දිලා පේනවා බුදුරුව පේනවාඑක එක රූප පේනවාගස් කොළන් අතර පවා ඒ ඒ ඒ මරුවා පේනවාඋන්වහන්සේ කියන්න වගේ මේ ඔක්කොම සංඥා වල් මානසික එක අපේ හිතේ තියෙන සංඥා වල kiya mata hitenawaසමහරවිටගෙදර දොර පවාවිකාර ලක්ෂණ රූප පෙන්නනවාපිටිවල හිට රූප ඇඳිලා පේනවාසමහර වෙලාවට එහෙත් work as වෙන වෙලාවලුත් තියනවා විකාර රූප රූප වලින් විකාර විකාර පන් පප්පා පප්පා නිදියගන්න ගිය වෙලා ටත් පෙනෙනවා ඒ වෙලාවේ චුට්ටක් හිතත් ගැස්සෙනවාකෙනෙක් අනිත්‍යයි කියා මා ගොඩක් භාවනා කළාටඒක තමයි මානසිකව හරියට තුවාලයක් වගේ මේ රූප විකාර පේනකොට පේනකොට පේනකොට වද දීමක් වගේ වගේ වේවි විකාරයි වගේ ඒකට මොකක්ද ස්වාමින්වහන්ස කරන්න උවමනා🙏🙏🙏

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 10 місяців тому

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 Рік тому +1

    🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 Рік тому +1

    🙏🙏🙏

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd Рік тому +1

    niwan yanna me banath athi kiyala matanam hithenne...

  • @DeepikaNilmini-i6w
    @DeepikaNilmini-i6w Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @chulaniasaliyakeerthisin-pz3yi

    🙏🙏🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡🧡🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @indrajithyahampath684
    @indrajithyahampath684 Рік тому

    Zoom wadasatanata sambanda wenne keseda

  • @Saaraaa_A
    @Saaraaa_A Рік тому

    හාමුදුරුවනේ...ඒ සැඟවිලා තියෙන මමත්වය එලියට ගන්න විදිහ මොකක්ද?

    • @nishanthipriynka7724
      @nishanthipriynka7724 11 місяців тому

      කව්රු හරි ඔයට අපහස කලොත් හරි විවෙචනය කලොත් ඔයා හිතෙන් වැටෙන වනම් ඒක තමයි මමත්වය එලියට එනව කියන්නෙ

    • @Saaraaa_A
      @Saaraaa_A 11 місяців тому

      @@nishanthipriynka7724 hmmm thank you kiwwata👍🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Рік тому

    හාමුදුරුවනේ ,, api onwt wd anik ayta udw krddi eyla hithwne api niwatai kyl..eyla apiwa durwlyo gnt dl slknw etkot.mokd api ay ay iws iws udw krn nisa..etkot api pararthkami wenn on kohmd ..udw krn eke simwk tygnn on d..mt teren ne..ශක්තිමත් wenne kohmd api konda kelin tygn weda krnnta 😔e e awsthwta api eka ekkena ekk gnudenu krnn on kohmd..nttm hmwelem api iwsnn on d.hmwelem udw krnn on d.pararthakmi wenn on d.etkot niwtyek gnta dnw apiwa..ane mt meka prsnyk..api kohmd e e awsthwta minissu ekk gnudenu krnn on.hmwelem pararthkmi kyn anthaye idn d..nttm e e welwt kohmd api minissu ekk ganudenu krnn on..hemotm hodin kth krnn gyhm tmnw durwlyek wenwne..mt teren ne kohmd e e minissunt e e awshtwta pratichara dkwnne kyl.e nodeniima nisa mt jiwithe pissuwk wge

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Рік тому +1

    🙏🙏🙏

  • @thanujanilanthi2468
    @thanujanilanthi2468 Рік тому +1

    🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @chamilalalanthidandenjyage9823

    🙏🙏🙏