රන්ජන් ජයලාල් කී කතාවට කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු - " බෝනස් නිසා ජනතා සහනයට හානියක් නෑ"

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 48

  • @ChamilaDisanayaka-c1p
    @ChamilaDisanayaka-c1p 3 дні тому +36

    CEB එකේ ලාභය වැඩි උනෙ මේ රටේ ජනතාව වැඩියෙන් බිල් ගෙවපු නිසා.. නැතිව union නිසා නෙවෙයි.. ලබපු ලාභය ජනතාවට සහන සැලසීමට යොදා ගන්න ඕන..

  • @HIRUKABOTEJU
    @HIRUKABOTEJU 3 дні тому +9

    බොනස් එපා
    තව පඩි වැඩි කරන්න එපා. කුලී වැඩ කරන වේල කන්න බැරි මිනිස්සු ගැන බලන්න

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 дні тому +18

    බෝනස් නොදීය,යුතුය අපේ රීරී මාන්සය උරාබොන උබලට සාප වේවා

  • @kapip2167
    @kapip2167 День тому +1

    76 වසරක සියලු දෙනාටම වඩා මලිමාවන්ට බොරු කියන්න සහ කරන්න වෙනවා.

  • @FastXcars-e9y
    @FastXcars-e9y 3 дні тому +13

    රාජ්‍ය සේවකයන්ට විශේෂ කරනවා වගේම සාමාන්‍ය ජනතාවගේ අයිතීන් උපරිමයෙන් හිතන්න.රටේ සමස්ත ජනතාවගේ අයිතීන් සුරැකීම ආණ්ඩුවේ වගකීම.

    • @KuwenisFather
      @KuwenisFather 3 дні тому

      රාජ්‍ය සේවයේ නොවන සහ මිල මුදල් නැති කල්ලතෝනි ජනතාවට සහන නැතෙයි😢

  • @nishantharathnasuriya3495
    @nishantharathnasuriya3495 3 дні тому +22

    ජනතාව මේ රජය
    පත්කලේ ජනතාව මිස
    විදුලි බල මණ්ඩලය යූනියන් කාරයෝ නොවන බව මේ රජය අවබෝධ කර ගත යුතුය...
    මේ විදුලිබල මණ්ඩලය සේවකයින් වෙනුවෙන් වැඩි වැටුප් දීමනාව රක්ෂණාවරණය ගෙවන ආයතනයක්...
    මේ රජය පත්කලේ රට සභ ජනතා අවශ්‍යතාව වෙනුවෙන් බව මේ මේ රජය අවබෝධ කර ගත යුතුය..
    ජනතාව හුරාගෙන කා ලබන ලාභය මේ කාලකන්නි අපතයින් ට Bonus ලෙසදිම කෙතරම් දුරට සාධාරණ ද?
    ජනතාව අවදියෙන්....

    • @rcfunlife6416
      @rcfunlife6416 3 дні тому

      Kalakanni kiyanne kohomada oya wada karana api dannawa karana wada Wala amaruwa.. me vahi dawas Wala wadata gihin wasse themigena wadakarala den thamai nagena awe

  • @monthilagurusinghe3843
    @monthilagurusinghe3843 2 дні тому +1

    නලින්දලා ගන්නේ, තමන්ගේ යාලුවා වෙච්ච රන්ජන්ගේ පැත්ත.. ඒක තමයි මේ කියන්නේ, බෝනස් දුන්නා කියලා ජනතාවට අවුලක් වෙන් නෑ කියලා.
    ඒ කියන්නේ, බෝනස් දෙනවා. ඒ ගාන යන්නෙත් පාරිභෝගික අපෙන්... (නැතිව ගෙදරින් ගෙනත් දෙනවා නෙවෙයිනේ.)

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 2 дні тому +1

    ලාභ ලබන ආයතනයක් නිසානෙ බෝනස් දෙන්න.බහුතරයක් වෙන පාරිභෝගිකයන්ගෙන් දරාගන්න බැරි බිලක් අයකරගෙන සේවකයන්ට බෝනස් දෙනව.ඒ කියන්නෙ බෝනස් නතර කරොත් පාරිභෝගික බිල තව අඩු කරන්න පුලුවන්

  • @srilanka7360
    @srilanka7360 3 дні тому +10

    ඒ කියන්නෙ බෝනස් එක දෙනව කියන එකනෙ 😂😂😂

  • @H.G.J-f3x
    @H.G.J-f3x 2 дні тому +1

    කොචිචර බලය මිනිස්සු දුන්නත් ගැමිමට ගෙමක් ගහන පාලකයෝ නැ බයිලා කියවා කියවා ඉන්නවා....

  • @upulyapa5085
    @upulyapa5085 День тому

    ඉතාම කෙටිකාලයකින් කියන එකතාම හොයනවා විදුලිබිල තුන්ගුනයකින් අඩුකරනවා කිව්වානේ

  • @akil2394
    @akil2394 3 дні тому +6

    පොලිස් මාද්‍ය ප්‍රකාශක හොදයි බලන් ගියාම

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 дні тому

    Trade union වලට කප්පම් දෙන්න apa .මහජන තා වට සහන දෙන්න විදුලි බිල අඩු කරලා

  • @hasarangaprasad
    @hasarangaprasad 3 дні тому +4

    පටලව ගන්න එපාලු අනේ... තේරෙන්නෙ නැද්ද 😂

  • @indikagmibk
    @indikagmibk 2 дні тому +2

    ඉස්සෙල්ල හරියට ප්‍රතිව්‍යුහ ගත කරන්න එතකොට ඔය බෝනස් ඕනි නෑ, කොහොමත් ඔයාලා 2022 පස්සේ කරගෙන ආපු වැඩපිළිවෙල කඩාකප්පල් කරනවා ෂුවර් 👍👍👍

  • @sumududesilva6782
    @sumududesilva6782 3 дні тому +3

    වසර ගනනාවක සිට අසාර්ථක ව්‍යාපෘති හරහා මෙන්ම භාහිර පාර්ශ්ව වෙතින් අධික මිළ ගනන් යටතේ විදුලිය ලබාගත්, මණ්ඩලය දිනෙන් දින පාඩු ලැබූබව දැකියහැකි විය.
    මේ සියළු කාරනා සිදුවන විටත් වගේ වගක් නොපෙන්වූ වෘත්තිය සමිති; අතිකාල දීමනා හා වෙනත් දීමනා හරහා යම් ආදායමක් ලබාගෙනද ඇත.
    මේ වනවිට, තමුන්ගේ ආණ්ඩුවක් ලෙස පවසමින්, ආයතනය ලැබූ ලාභ ගසාකෑමට අරඅඳින ආකාරය දක්නට ලැබේ.
    මෙ වනවිට ලංවිම, මේ ලාභය ලබා ඇත්තේ පාරිභෝගිකයන් වෙත අධික මිළට සැපයූ විදුලි ඒකක නිසා බව ඉතා පැහැදිලිය.
    එහෙයින් පාරිභෝගික ජනතාවට සැළකියයුතු සහනයක් ලබාදීම වෙනුවට සේවකයන් පිනවීම සිදුකලහොත්, ආණ්ඩුවට සිදුවන ජන අප්‍රසාදය කෙසේවත් වැලකිය නොහැකි බවත් කිවයුතුය.

  • @Anuruddha_Ekanayake
    @Anuruddha_Ekanayake 3 дні тому +8

    කාංචන හිටිය නම් දෙන් නෑ ලොවෙත්

  • @wimalpushpakumara
    @wimalpushpakumara 2 дні тому

    පිං පියෝ

  • @ruwankumara6226
    @ruwankumara6226 2 дні тому

    දේනවා කියූවා දීපන්

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb 2 дні тому +3

    රනිල් ගේඅගය.වැඩිවැඩියෙන් දැනේ
    යකෝ ජනතාවටනේ
    සහන දෙන්න ඕන

  • @srilanka7360
    @srilanka7360 3 дні тому +1

    මාර අයිතිවාසිකමක් ඒක නේද විදුලි බිලත් ඔයාල අඩු කෙරැව සෑහෙන්න ඒ ඇති 😅😅😅

  • @wasantharambukge9255
    @wasantharambukge9255 3 дні тому

    මාධ්‍ය සාකච්ඡා නොතිය ඉන්න කැබිනට් පේපර් එකක් දැමීම නම් හොදයි කියල හිතෙන්නැද්ද?

  • @KapuruJayakodi
    @KapuruJayakodi 3 дні тому +3

    බිල්ගෙවන අපිසෙරම පාරට බහි

  • @lalithajayasuriya4566
    @lalithajayasuriya4566 3 дні тому

    If trade unions start running the institutes you can forget about progress

  • @ranjithekanayaka-zu6eg
    @ranjithekanayaka-zu6eg 3 дні тому +1

    Jayalal horek hora padi ganna

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 3 дні тому +2

    It was brought up to a profitable one by previous minister...not these fellows...shame to ask bonus😢😢😢

    • @nisanka
      @nisanka 3 дні тому

      Exactly!

    • @imranjabir7775
      @imranjabir7775 3 дні тому +1

      Kanchana worked hard to break the backbone of this ruthless unions.

  • @AsokaWajiraa
    @AsokaWajiraa 3 дні тому +5

    Nayata aran karnne ceb unta bonus 😂😂😂😂😂

  • @AsokaWajiraa
    @AsokaWajiraa 3 дні тому +2

    Bonus rajaye ayathanawala, 😂😂😂 rata bankaloth wela

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 3 дні тому +2

    වැඩකරන මිනිස්සුන්ට ඔවුන්ගේ අයිතීන් ලබා දිය යුතුයි.ලොකු ලොක්කන්ගේ හොරවැඩවලට මේ ආයතන පාඩු ලැබුවේ.පරිබෝගිකයන්ටත් මිල අඩුකල යුතුයි .

  • @windows10-k8h
    @windows10-k8h 3 дні тому +1

    අඩු කරපන් ජෙප්පො😈😈

  • @maheshjanaka6121
    @maheshjanaka6121 3 дні тому

    Ithin ban media walata pilithuru nodee Union ekata denna kiyapanko, mona magulakda kiyanne

  • @Mrbestt
    @Mrbestt 3 дні тому

    🤣🤣🤣🤣