Anaa alvanaa hamuduruvan vahansee ga bana vagamai aa voic akamai godaak asawen maa dasanava asuvaa ob thumata maa bavayadeema nivan dakithvaa sadu sadu svamin vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
Ape chandene mahathteyo eda wageme adath kavi bane lassenai mame aradene kere banete enne beri una Accident eke une nisa eth mame swisswele idan nitereme obe thumage bane Ahanewa🙏🙏🙏🙏🙏🙏
ඒ මිහිරි බව ඒ මිහිරි හඩ රැව් දෙනවා සරසවි මැණියන්ගේ පිහිටින් ඔබට
Harima lassanai,ath dukai,api oba thumage bana nitharama ahnawa, sadu sadu sadu,,
හරි ම ලස්සනයි චන්දන සර් මම මේ හැම කවි බන වීඩියෝ එකක් නැ ර බලනවා දැන් අවුරුදු ගානක් තිස්සෙම ආ දරේ යි පෑලෙන්න බුදුසරණයි දෙවි පිහිටයි මම ලේබෙන්නේ සිට ❤❤❤❤❤
එදා වගේම අදටත් අහන්න පුලුවන් කවි බණ ලස්සනයි තෙරුවන් සරණයි පුතේ
බුදුසරණයි 🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️tharuwan saranae Harima Lassanae 🙏🙏🙏❤️❤️❤️Nawathath. Maewan. Kavi. Banak. Asnnata Labaewa. Parthanakaramu. Daevipihitae. Budu. Saranae 🙏🙏🙏❤️❤️❤️me. Kuwait D G A Gunawardana
ඔබතුමාගේබෝදිපූජාතරම්
ආසාවෙන් අහපුබෝදිපූජාතිබුණෙ
නැහැ ඒත් දුකයි😢ඔබතුමාට
තෙරුවන්සරණයි
දුකයි.අපේ.හාමුදුරැවනේ.ඔබවහන්සෙට.පිං පිං පිං .🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼
සාදු 🙏සාදු 🙏සාදු 🙏
සදහම් රසයෙන් ලොව සනසන්න
කිවිඳු ණි මතු නිවනනින් සනසෙන්න
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Anaa alvanaa hamuduruvan vahansee ga bana vagamai aa voic akamai godaak asawen maa dasanava asuvaa ob thumata maa bavayadeema nivan dakithvaa sadu sadu svamin vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
Math asai obathumath ekka yugasana kawi banak kiyanna....
කිවිදුන් ඔබතුමා අැයි අද මෙම උනේ ඔබෙි බන හරිම ලස්සනයි
කිවිදුන් හරි ම දුකයි සිවුරේ අයින් උන එකට බුදුසරණයි
සාධු` සාධු` සාධු` බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
බුදුසරණයි
මල්වානෙකව්බනකියනහාමුදුරුවන්වගෙමම.අහනවාගොඩක්කල්.ඉදන්බනකුවෙටීඉදන්.ඔබතුමාටගොඩක්පින්
ඔයාට අසාධාරණ
Lassanai kavi bana
Sadu 🙏 🙏🙏 🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 theruwan saranayi 🙏🙏🙏🙏
Budusaranai
බුදුසරනයි
සාදු ❤සාදු
Harima lassanI et godk dukai godk loku wenasak bs idiiyatama yanna
Oda th0 10:12
Oba thragath maga niwaradi sohoura
Budu saranai
ආසයි ඔබගේ ගොලයේකු වෙන්නට
Theruwan saranai
ඔබ මහණවෙලා ඉන්නකොට ඉදන් බණ අහන්නේ
මාත් හරිම ආසාවෙන් අහනවා තෙරුවන් සරණයි
Ape puthe. Issara wagema harima lassanai ahagana inna aasai. Aeth hithata dukak denenawa.... theruwan saranin niduk nirogi chira jeewanayama lebewa...
❤❤සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
දුකයි.අපේ.හාමුදුරැවනේ පිංපිං පිං
අනෙ දෙවියනෙ මොකො මෙහෙම උනෙ ඔබතුමගෙ බන කොතරම් ලස්සනද.සිඋරු හැරියෙ මොකො තාමත් මම ඔබතුමාගෙ බන අහනවා
lassanai budusaranai
Ape chandene mahathteyo eda wageme adath kavi bane lassenai mame aradene kere banete enne beri una Accident eke une nisa eth mame swisswele idan nitereme obe thumage bane Ahanewa🙏🙏🙏🙏🙏🙏
❤❤
Harima lassanai. aeet ???????godaakdukai mama hemadama kavi bana ahnawa kuwait wala idan
🙏🙏🙏 කුවේට් දේශයේ සිට අපෙ හාමුදුරුවනේ ....🙏🙏🙏
ඔයාට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
අනේ අපි සැම කවි බනක්ම ආසාවෙන් ඇසුවා ඒත් ටික කලෙක සිටන් මොකද උනේ කියලා විපරන් කලා දැන් තමයි දන්නේ අපේ හාමුදුරුවන් චීවරය අත හැර ගිහි ජීවිතයට පානගල
අනෙ අයි පුතෙ සිවුරෙන් අයින් වනේ මොන අපලයක්ද ඔබට ආවෙ මම මෙහෙනින් වහන්සේ නමක් නකවැරටියෙ
කිවිඳුන් ඔබතුමා කාලයක් මල්වානේ කවිබන කියපු විජිත දමිම හාමුදුරුවන් නේද ඇයි අද කිවිඳුන් වෙලා මහපුදුමයි නෙවැ මට නමි අදහගන්න බැහැ දෙව් යනේ
අනේ මල්වානෙ හාමුදුරුවන් සිවුරු හැර ගිහින්ද .මම කුවෙට්වල ඉදන් එයාගෙ බන අහනවා.ඒ අතරෙයි දැක්කෙ. කනගාටුයි
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏