🇫🇷 ප්‍රංශෙට එන්න කලින් අනිවාරෙන් බලන්න 🇫🇷 End of France tour

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 136

  • @sriwijetunga8825
    @sriwijetunga8825 8 місяців тому +15

    ඇත්තටම ඔයාලා පැරිස් කියලා, ප්‍රංශය කියලා පෙන්නුවේ ඔක්කොම මේ රටේ ආසියාතික මිනිසුන් අයිති කරගෙන ඉන්න පැත්තක්නේ....
    ප්‍රංශය කියන්නේ හරිම ලස්සණ ජීවන රටාවක් තියෙන, ගම්භීර සංස්කෘතියක්, ඉතිහාසයක් තියෙන රටක් මල්ලී.
    ඒ වගේම ප්‍රංශ මිනිස්සු ජීවත් වන විදිහ හරිම ලස්සණයි සහ වැදගත්.
    ඇත්තටම පැරීසියේ වැඩි හරියක් ඉන්නේ පිටරට මිනිස්සු,ඔරිජිනල් ප්‍රංශ මිනිසුන් බහුතරයක් පැරීසියෙන් පිටට ගිහින් නිදහසේ ජීවත් වෙන්නෙ.
    කවදාකවත් ප්‍රංශය නොදුටු, නොදන්න අයට ප්‍රංශය ගැන ඇති වන්නේ වැරදි අවබෝධයක් ඔයාලා මේ පෙන්වපු දේවල් තුලින්.
    ඒ නිසා ඔයාලා රටක් ගැන කතා කරද්දි ඒ රටේ අනන්‍යතාව ගැන පැහැදිලි කරලා ඊට පස්සේ පෙන්වන්න,කියන්න පිටරට මිනිස්සු නිසා ඒ රටවලට වෙලා තියෙන හානිය සහ හොඳ.
    මම හිතනවා ඔයාට උධව්වක් වෙයි කියලා මම කියපු විස්තරය.
    ඉදිරියටම කරගෙන යන්න මේ වගේ වීඩියෝස් අඩුපාඩු හදාගෙන.ජය වේවා!!!!

  • @bimalprasad686
    @bimalprasad686 6 місяців тому +2

    Ado,,, uba maruwata channel aka karanawa , talking style aka Maru bro,,,, ela,,,,

    • @eurotraveler9109
      @eurotraveler9109  6 місяців тому

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @sameerasandaruwan2653
    @sameerasandaruwan2653 11 місяців тому

    Niyama video teka oyage. Degatama karagen yanna.

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 11 місяців тому +1

    Super video..

  • @Travelwithharshapro
    @Travelwithharshapro 11 місяців тому +17

    ඔයාගේ වීඩියෝ බලලා මාත් රුමේනියාවේ ආවේ.... අන්තිමට මාත් ඔයා වගේම චැනල් එකක් කරනවා.... ස්තුතියි මග පෙන්නුවට....

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому +3

      ගොඩක් ස්තූතී🖤🖤🙏 ඒ වගේම ගොඩක් සතුටුයි සහෝදරයා ජය වෙන්න ඕන❤️❤️

    • @oshadhiadithyaadithya5900
      @oshadhiadithyaadithya5900 8 місяців тому

      oyage numbar eka danna puluwanda

    • @Travelwithharshapro
      @Travelwithharshapro 8 місяців тому

      @@eurotraveler9109 ඔයාටත් ජය වේවා

  • @prabathrangana3748
    @prabathrangana3748 7 місяців тому

    Ape.. Kollek.. Adarei... Jayawewa.. Sudu putha..

  • @vnx3321
    @vnx3321 11 місяців тому +9

    අයියෙ දවසක එනවා ඔයත් එක්ක විඩියෝ එකක් කරන්න. මම hotel school යන ගමන් ඉන්නෙ. ලොකුහීනයක් මගෙ රට යන එක.

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому +2

      අනිවාරෙන් ඉක්මනින් ඔයාගේ ඒ හීනේ හැබෑ වේවා❤️❤️

    • @කිබුලා
      @කිබුලා 11 місяців тому

      යන්න එපා මල්ලි 2048 දියුනු රාජ්‍ය බාර ගන්නෙ කවුද.....

  • @sachinthamiranda2789
    @sachinthamiranda2789 11 місяців тому +1

    Supiri brother❤❤❤

  • @ashanisathsara5628
    @ashanisathsara5628 11 місяців тому

    Wooowww❤️ video ekak enakn hitiyeeee❤️

  • @EnglishWithWijay
    @EnglishWithWijay 6 місяців тому

    නියමයි මල්ලී..

  • @jananichathurangika-dj6lb
    @jananichathurangika-dj6lb 11 місяців тому +5

    Video ekak dana kan balan hitiye, api hithuwe Italy wala nawathuna kiyala, hee hee

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      Apoi ne❤️ digatama ekathu wela inna thank you❤️

  • @nilakshisubashini
    @nilakshisubashini 11 місяців тому +1

    Superb video👍👍

  • @tharakaedirisooriya333
    @tharakaedirisooriya333 10 місяців тому

    Malli spai genath video ekak karanna...mm spain enna balaporoththuwen inne....

  • @disnafernando904
    @disnafernando904 7 місяців тому

    Oya Paris gana nama thama.paris harima lassanae.

  • @TharushikhaSasade
    @TharushikhaSasade 11 місяців тому

    Erope wla baber shop ekk vlog ekk oni

  • @gossippiya2230
    @gossippiya2230 9 місяців тому

    Niyamai ❤

  • @DimuthikaSamodani
    @DimuthikaSamodani 11 місяців тому

    Super 😍♥️

  • @gklanka8122
    @gklanka8122 11 місяців тому +1

    Patta💪💪💪

  • @amalianupama901
    @amalianupama901 11 місяців тому

    Superb ,

  • @gossippiya2230
    @gossippiya2230 9 місяців тому

    Nice ❤❤❤❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 11 місяців тому

    Wow niyamai

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD 11 місяців тому

    🌟🌚wooooow

  • @ishithadimitri2413
    @ishithadimitri2413 11 місяців тому +1

    Next video 1ka kawadda aiye

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому +1

      ඉක්මනින්ම දෙන්නම්❤️

  • @Yashaa08
    @Yashaa08 8 місяців тому

    France ena ubalage samahara ewn mehe kanawa ban.saththu wage inne romenia walin ena ewn.ewntath puluwannam msg ekak deepan kollo ❤

  • @dumindushehan2864
    @dumindushehan2864 5 місяців тому

    Rumaina idan France walata enne kohomada,podi wistharayk kiyanna puluwanda

  • @kanchanasenevirathna5983
    @kanchanasenevirathna5983 11 місяців тому +1

    Oyath kattiya romeniya genwanawada malli.oyage video serama balanawa math.❤

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      දැනට නම් තාවකාලිකව නතර කරලා තියෙන්නෙ. ගොඩක් ස්තූතී වීඩියෝ බලනවට🖤🖤🙏

  • @ViewWithGanushka
    @ViewWithGanushka 11 місяців тому +2

    බොක්ක කලෙකින් ❤

    • @ViewWithGanushka
      @ViewWithGanushka 11 місяців тому +1

      සක්කිලි හැත්ත😂 යකෝ

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      🤫🤫🤫🤫 ආදරෙයි❤️

  • @Rough.91
    @Rough.91 11 місяців тому

    Math enna inne Romania... vdo dano late karnna epa m 😂❤❤❤

  • @chanukasahan5
    @chanukasahan5 10 місяців тому

    Wena channel wala nathi mara athal amuthu content thiyenne pttama😅❤️ swiss ekath dando

  • @damindabandara8374
    @damindabandara8374 9 місяців тому +1

    Male kohomada oyath eka wada kare Aramis eke daminda

  • @supunsilva8247
    @supunsilva8247 9 місяців тому

    Switzerland awoth support ekka denna puluqannda

  • @thilinipeiris3612
    @thilinipeiris3612 11 місяців тому +1

    ❤❤❤❤

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 8 місяців тому +4

    ප්‍රංශෙට ආවම ප්‍රංස රෙස්ටුරන්ට් එකකින් කෑම කන්න පුරුදු වෙනවා ඔක්කොටම ඉස්සෙල්ලා මේ වීඩියෝ එකේ තියෙන්නේ නියම ප්‍රංශය නොවෙයි

  • @RoshanGunasekara-p1s
    @RoshanGunasekara-p1s 11 місяців тому +1

    🎉🎉❤

  • @anushaslk46
    @anushaslk46 11 місяців тому +1

    Oyage con tac no eka ganne kohomada

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      Euro traveler fb page ekata msg ekak danna

    • @anushaslk46
      @anushaslk46 11 місяців тому

      Mange comment balala riplay kerata thanks. Man kuwet inne. Mata fb nahane. Man oyage vidios balanawa.mage putha inne rumeniyawe. Ekai man oyage no eka illuwe.denna puluwanda plz

  • @කිබුලා
    @කිබුලා 11 місяців тому +1

    මේ විදියට හැමෝම රට ගියාම 2048 දියුනු රාජ්‍ය බාර ගන්න කෙනෙක් නැති වෙනවා......ඒක හෙන අපරාදයක්.....! 😢😢😢😢😢

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      බය වෙන්න එපා ආපහු එනවා🤭🤭

  • @lifegoeson4130
    @lifegoeson4130 9 місяців тому

    France enna puluwan lankawe ejency monaada aiye

  • @nawarathnapradeep858
    @nawarathnapradeep858 8 місяців тому

    Boru kiyala kolo rawatanna apa ban apitha France enna

  • @suntechchilaw2880
    @suntechchilaw2880 11 місяців тому

    Latchapel kiyatha

  • @thusharaprashantha8503
    @thusharaprashantha8503 11 місяців тому +1

    ❤❤❤❤❤

  • @ThakshilaMacshan
    @ThakshilaMacshan 11 місяців тому

    Oya wage gedarakata france wala rent eka kiyada Romania wala inne man oyage videos baluwa mula idan oyath mehe idan neda giye ohe awoth job ekak hoya ganna puluwan weida plz reply

  • @nawarathnapradeep858
    @nawarathnapradeep858 8 місяців тому

    Visa nathiwa France job kanranna amarui mu borukiyanna matu wanna apa

  • @cookwithkaushi.6791
    @cookwithkaushi.6791 8 місяців тому

    Visit eka ganna amaruda??

  • @paveendeshan2960
    @paveendeshan2960 5 місяців тому

    videos nedd bosa

  • @Hasee.86
    @Hasee.86 7 місяців тому +1

    උබව ආයේ හොයා ගත්තා ❤

    • @eurotraveler9109
      @eurotraveler9109  6 місяців тому

      එහෙනම් ආයෙත් සෙට් වෙමු ❤️❤️❤️😊

  • @kanthiranatunga8410
    @kanthiranatunga8410 6 місяців тому +1

    France 🇫🇷 pennan Asia nethwa

    • @eurotraveler9109
      @eurotraveler9109  6 місяців тому

      2028 වෙද්දි ප්‍රංශෙත් ආසියාව වෙයි වගේ🥲

  • @LasanthaIndrajith-ys9ny
    @LasanthaIndrajith-ys9ny 5 місяців тому

    Romaniya ඉදන් visit ඇවිත් job එක්ක කරන්න පූළුවන්ද මම කරන්නේ construction

  • @AnuraRanasinghe-mw9rv
    @AnuraRanasinghe-mw9rv 11 місяців тому +1

    Ayyo ban bangali kadawalin te ekakwath bonne na api
    Okun jarama jathiyak

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому +2

      ඒක නම් ඇත්ත හදිස්සියට බලන්නත් එක්ක ගොඩ උනේ EWwww🤢🤮🤮

  • @kamalsamantha1516
    @kamalsamantha1516 11 місяців тому

    Romania idala kohomada prance walata work permit akkak hadagena anne

    • @Yashaa08
      @Yashaa08 8 місяців тому

      Ahema hada ganna ba

  • @bathiyagavishka1448
    @bathiyagavishka1448 11 місяців тому +1

    Aiye Ara Aiya Italy guy apu video eka Danna ko aiye

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      ඉක්මනින් දෙන්නම් ඔයාලා වෙනුවෙන්ම❤️

  • @avcreations1726
    @avcreations1726 11 місяців тому +1

    Bro, Poland salary ehema kohomda? Skill/Non-skill..? Oyage job eka gena video ekk dannako ❤

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому +1

      Working hours walata tama gewanne, 1200 - 1500 euro wage tama average ❤️

  • @ajithalwis7508
    @ajithalwis7508 11 місяців тому +1

    Machchan dan oya wada france walada

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      නෑ නෑ විසිට් එකකට විතරයි ගියේ❤️

  • @NimashaPriyamali-o7c
    @NimashaPriyamali-o7c 11 місяців тому +1

    Ade ayya Gedra enne neddo awith ynna 😢❤

    • @himashiishara7731
      @himashiishara7731 11 місяців тому +1

      Na na ayya enne na aye daruwo😌

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому +1

      රනිල් අප්පච්ච් පැන්ශොන් ගියාම බලමු ඈ😂

    • @NimashaPriyamali-o7c
      @NimashaPriyamali-o7c 11 місяців тому

      @@himashiishara7731 😁

    • @NimashaPriyamali-o7c
      @NimashaPriyamali-o7c 11 місяців тому

      ​@@eurotraveler9109 හා හා 😂

  • @gallemb4282
    @gallemb4282 11 місяців тому +4

    මල්ලි කියපු කතාව ඇත්ත බංගලියො ඉන්න තැනක රැකියා වක් කරන්න බෑ ඒ තරම් නරකයි.

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому +2

      සමස්ථයක්ම බංගලි නේපාල් ඒ විදිහයි කියන එකනම් ඇත්තක්

  • @gossippiya2230
    @gossippiya2230 9 місяців тому

    Asawebe ban

  • @ShaveenKaveeshaan
    @ShaveenKaveeshaan 9 місяців тому

    Italy ද france ද ලස්සනම

  • @piyasiricooray112
    @piyasiricooray112 10 місяців тому +1

    රෝමයේ චාරිකාවක් එනවා නම් සතියකට නවාතැන් දිය හැකිය.

    • @eurotraveler9109
      @eurotraveler9109  10 місяців тому

      ගොඩක් ස්තූතී ඊළග පාර ඉතාලී අපුවාම අනිවාරෙන් එන්නම්🫡❤️

  • @darshanasampath8720
    @darshanasampath8720 11 місяців тому +2

    කවුද බං මල්ලි බංගලි කඩවල් වලින් කන්නේ ..දන්න එකේක් ජිවිතේට බංගලි කඩේකින් කන්නැ 😊

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      මගේ ජීවිතේ කරපු ලොකුම මෝඩ වැඩේ🤢🤮

  • @KamalaWansooriya
    @KamalaWansooriya 11 місяців тому +1

    අයියා මන් ඔයාට ❤❤

  • @Sajithnishan-yn3en
    @Sajithnishan-yn3en 7 місяців тому

    අයියෙ ඔයාව personal contact කරගන්න විදියක් නැද්ද

  • @praneethcharuka.
    @praneethcharuka. 11 місяців тому +1

    Mta ekk kiyhn.. ubata Poland walin Dwas kiyak hambunda නිවාඩු.? 😮

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому +1

      මාසයක් නිවාඩු දාලා ගියේ බොසා😂❤️

  • @shashikavilochana
    @shashikavilochana 11 місяців тому +1

    බොරු දාන්න එපා බං රුමේනියා කට්ටිය පාරවල් හදන්න ගේනවා කියලා 🤬 පහු ගිය ටිකේ එහෙම එන්න ආපු කොල්ලෙක් අදටත් හොයන්න නෑ කිය කිය එක කෙල්ලෙක් අහනවා. පාරවල් හදන්න මුන්ට මුන්ට මිනිස්සු ඕනේ නම් රට ඇතුලේ ඕන තරම් විදේශීකයෝ ඉන්න්වා. ඒක. නිසා ඒක පට්ට පල් බොරුවක්. මුන්ට ඕනේ නම් රුමේනියාවේ පාරවල් ටික හදන්න උනත් මිනිස්සු මෙහෙන් එවන්න පුලුවන්😊

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому +1

      පාරවල් හදන්න රුමේනියවෙන් පැනලා එන්න නෙවෙයි බොල. 2024 පැරිස් ඔලිම්පික් නිසා ඒ ආශ්‍රිත රැකියා වෙලදපොල ගැන කියන්නේ, රුමේනියාවේ ඉදලා පනින්න නෙවෙයි මෑන් පවර් ඒජන්සි හරහා අදාල සුදුසුකම් තිබෙන අයට රැකියා සදහා වැඩ බලප්ත්‍රයකට අයදුම් කරන්න පුලුවන්. රුමේනියාව එක උදාහරණයක් විතරයි👍

    • @shashikavilochana
      @shashikavilochana 11 місяців тому

      ඔයා ඕන ඒජන්සියක බලන්න. එහෙම කිසිම අවස්ථාවක් නෑ. මොකද මෙයාලට ඕනා තරම් ශ්‍රම බලය කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකෙන් තියෙනවා 🤙

  • @suntechchilaw2880
    @suntechchilaw2880 11 місяців тому +1

    Bro why u go bangladesh shop to much srilankan tamil shops thiyanawa..

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      Of course it happened suddenly. Before that I went to Tamil Hotel and there were very tasty and clean food ♥️♥️

  • @lifegoeson4130
    @lifegoeson4130 11 місяців тому +1

    Dan oya hariyatama inne mona rateda

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      දැනට නම් ඉන්නෙ පෝලන්තයේ

  • @ManjulaChaminda-j2o
    @ManjulaChaminda-j2o 8 місяців тому

    ප්‍රංශයේ නෙවෙයි මචං අපායට ගියත් අපේම උන් තමා අපිට කෙලින්න බලාගෙන ඉන්නේ

    • @Yashaa08
      @Yashaa08 8 місяців тому

      Thopi thama france inna parana minisunta kelinne

  • @nawarathnapradeep858
    @nawarathnapradeep858 8 місяців тому

    Romania enna kolane France gana mu borukiyanna

  • @gayanrathnakara3708
    @gayanrathnakara3708 8 місяців тому

    Niyami

  • @navinranasinghe2400
    @navinranasinghe2400 8 місяців тому

    Bangali kiyanne amu sakkili. Bayawenna epa bangaliyage restaurant ekata google eke bad reviews dunna!! 😅 wanasuwa uge kade.

  • @mimijaya7522
    @mimijaya7522 11 місяців тому

    මල්ලියෝ, France Embassy එකට ගිහිං මොකක්හර් අඩුම ගානේ Tourist VISA එකක්වත් නැතුව,
    කොහොමද ප්‍රංශයට ගිහං work permit or Resident එකක් හදාගන්නෙ????? පැනල බොඩර්ස් වලින් දහදුක් විදල එන අය එමටයි පුදුම දුකන් නේද??? කොලයක් නැතුව෴෴෴????

    • @Yasiru_abeysekara
      @Yasiru_abeysekara 11 місяців тому

      Pls machan danne nethi nisa ahanne kola kiyanne mokadd brdr

    • @Yashaa08
      @Yashaa08 8 місяців тому

      Ahema hada ganna ba.france kiyanne romenia wa newei

  • @achiniudayakumari682
    @achiniudayakumari682 10 місяців тому

    Aiye math eanna enne.mata oyawa contact karaganna number eakak dennako

  • @oshadhiadithyaadithya5900
    @oshadhiadithyaadithya5900 8 місяців тому

    oyage numbar eka danna puiuwanda

  • @ashannilanka9685
    @ashannilanka9685 11 місяців тому +1

    Poland වල මල් නැද්ද බං😅

    • @eurotraveler9109
      @eurotraveler9109  11 місяців тому

      මන් තමා ඉතින් පෝලන්තෙටම මලක් වගේ ඉන්නෙ😂

  • @alexkurera5908
    @alexkurera5908 5 днів тому +1

    😂Patta modayek, France awilla Bangladesh restaurant ekeata kanna giya eka 😂

    • @eurotraveler9109
      @eurotraveler9109  Годину тому

      මං බදින්න ඉන්නෙ බංගලි කෙල්ලෙක් දැන් ඉදන්ම බඩයි පු පයි හුරුකරගන්න ගියේ 🤮🤮

  • @rajapakshanishantha9514
    @rajapakshanishantha9514 4 місяці тому

    Me wage gona vidiyo karanna epa please

  • @subhaperera3695
    @subhaperera3695 6 місяців тому

    අනෙ මෙ ඔය විකර පෙන්නලා ලමයි ර්ස්වට්ට්ස්න්න එපා මෙහෙ ඔය කියන්ස් තරම් සුන්දර නැහැ

  • @paveendeshan2960
    @paveendeshan2960 11 місяців тому +1

    brand ek hodi wage 😂

  • @DhammikaHemawansha
    @DhammikaHemawansha 8 місяців тому

    මෙලෝ රහක් නෑ වීඩියෝ ඒක

  • @jayanthahewavitharana624
    @jayanthahewavitharana624 4 місяці тому

    Hingana🎉ballo 🤮

  • @Sriyani-kj2vz
    @Sriyani-kj2vz 6 місяців тому

    No.mali.vis.ona