Thank you for the comment. The statement is given by a professor of agriculture, but anyway, we removed it from the video because there are no sources to prove.😀 But still I also think why this much tulip lands. That's my personal thought..
Mata dana ganna puluwanda agricultura walata job opportunities thiyanawada kiyala... Online site ekaka dala thibba.. Dan site eka block karala.. Plz hlpe. 🙏
Eeka hariyatama kiyanna be Visit awith Job hambawechca aya thama apita meet wela nehene. Ape group eke ahanna m.facebook.com/groups/2038513009832666/?ref=share
Netherland unge patta mola thiynee... Harima kapati tamange wede kraganna... Godk individualiste...2015 man Netherland hitiya eth set un na... Span niyamai e atin..
Miss ohe government school wala teach karanne duch language ekada? Private school wala vitharada English teach karanne? Private schools wala expensive da ane Mata reply ekak Danna pls
Miss school eka ganna kiyanne nane me video eka api Dubai inne api Netherland move wenna inne ath school education eka Dana ganna oni Nathan passe karadara wai kiyala bayai
How about AutoCAD Draftsman jobs ? is it available ? If somebody, can open a street food stall there, will it be successful ? Because they are lazy. 😃😃
The meaning of “Netherlands” isn’t too hard to guess. “Nether” means “low” and “lands” means “countries” (or, more simply, “lands”). The modern Dutch equivalent is Nederland, which means the same thing.
ඉතාම හොද පැහැදිලි කිරීමක්. ඔයා හරිම මද්‍යස්තව හැමදෙයක්ම කියනවා .ඔයා පොඩි කාලයක් උනත් ඇවිල්ලා දන්නා විදිහට පුලුවන් විදිහට ලංකාවෙ අයට දෙයක් දෙන එක වටිනවා. සමහර අය නෙදර්ලන්තෙ හිටියත් කවුද විස්තර දෙන්නෙ? ඔයාලගෙ channel එකේ හැම වීඩියෝ එකකම නෙදර්ලන්තෙ ගැන හොයන අයට ස්ටුඩන්ට්,ජොබ් ඕන කෙනෙකුට ගන්න ගොඩාක් දේවල් තියෙනවා . ස්තුතියි .
කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි .. ☺️
මෙම වීඩියෝවෙහි අන්තර්ගත තොරතුරු අපි මෙහෙ Dutch වැසියන් කිහිප දෙනෙක්ගෙන් අසා දැනගත් සහ අපි ලබපු අත්දැකීම් මත පදනම් වී ඇති බව කරුණාවෙන් සලකන්න. ඇතැම් කරුණු එකිනෙකා ලද අත්දැකීම් අනුව වෙනස් විය හැකි බවද අවබෝධ කරගන්න.
පෙර කරනලද වීඩියෝ දෙකකින්ම Dutchඅයගේ සංස්කෘතිය සහ ඉතා යහපත් ගතිපැවතුම් කතා කළ බැවින්, ප්‍රේක්ෂක ඉල්ලීම මත...මෙම වීඩියෝවෙන් කතා කරන්නේ , මුහුණ දිය හැකි අවාසි සහ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමයි. එසේම මෙහි කතා කරන්නේ වීඩියෝවෙහි මාතෘකාවට අදාල කරුණු කිහිපයක් පමණි. අප කරනුයේ නෙදර්ලන්තය ගැන කරුණු හොයන සෑම කෙනෙක්ටම අහන සෑම දෙයකටම පුලුවන් උපරිමයෙන් මාතෘකාවෙන් මාතෘකාවට ගොනුකර පිලිතුරු ලබාදීමයි. වීඩියෝ සම්පූර්ණයෙන්ම බලා තේරුම් ගන්න .
නෙදර්ලන්තෙ තමයි ලංකාවෙ කුහකම අර්ත්මර්තකාමීම මිනිස්සු ඉන්නවා දැක්කෙ. කිහිප සැරයක්ම job එකකට එන්න group වලට, ඔහේ
ඉන්න අයට chat කලා.කිසිම help එකක් දුන්නෙ නැ. Reply එකක්වත් නැ. ඔයාලාව contact කරගෙන ගත්තු විස්තර වලින් accomodation හොයාගත්තා. ලමයින්ගෙ education , ඇතුළු හැමදේම නිවැරැදි ව දැන ගත්තා .. ඔයාලා ඔය කරන උදවු කවදාවත් නෙදර්ලන්තෙ ඉන්න කිසිම කෙනෙක් කරන්නෙ නෑ.ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා!!
ඔබට උදවු කිරීමට ලැබීම සතුටක් !!! ස්තුතියි !!!
හෙලයෝ කියන්නෙත් බොහොම බයානක කුහක ඉරිසියාකාර, සින්හල බෞද්ද කියලා බොරු බැටලු හමක් පොරව ගත්තු ජාතියක්
Oya dan inne nedarland da
Thanks for the informations. ❤
ලන්දේසීන් කියන්නේ ලෝකයේ ප්‍රබල රණකාමි ජන වර්ගයක් ලංකාවේ පවා අතීත ශ්‍රී විභූතියෙන් විශාල ප්‍රමාණයක් ලංදේසි නිර්මාණ ....පුද්ගලිකව බැලු කල ඔවුන් තරමක් අලස වෙන්න පුලුවන් ඒත් ජාතියක් වශයෙන් බැලූ කල පුද්ගල සහ ව්‍යාපාර කළමනාකරණයේ ලොව ප්‍රබල ජනවර්ගයක් ලෙස ලංදේසීන් හඳුන්වන්න පුළුවන් .
ඔච්චර රණකාමී නම් අපිත් එක්ක යුද්ද කරලා දිනපු සටනක් කියන්න බලන්න.ලන්දේසි විතරක් නෙමේ ඉන්ග්‍රීසීන්වත් යුද්ද කරලා දිනන්න බැරිඋනා 😂
මම ඉන්නෙත් මෙහෙ..
ඔයා කියපු දේවල් ඇත්ත.
හැබැයි අපිට මෙහෙ ඔක්කොම ඉන්නේ නෙදර්ලන්තයේ යාළුවෝ...ඕනම කෙනෙක්ට පුළුවන් අපේ ආඩම්බර කම පැත්තකින් තියල ඒ අයත් සමග එකතු වන්න.. .ඉවසීම හරිම වටිනවා...
මම නම් කෙලින් කතාකරන එකට හරිම කැමැතියි...
මමත් එහෙමයි...ඒ අය අනෙකුත් රටවල් අයට වඩා කතාකරන්න කැමතියි..
පාරේ යද්දී හැමකෙනෙක්ම සුභ උදෑසනක් හා ස්තූතිය ...
හැබැයි එක එක ජාති මිනිසුන් ගේ වැඩ කලාපය නිසා රටේම වටිනාකම නැතිවෙලායනව...
ඕනම දෙයක් අහල ඉගන ගන්න පුළුවන්...❤❤
ඔබගේ අදහස් දැක්වීම බොහොම නිවැරදියි. ඕනම දන්නැති දෙයක් වුනත් වරදක් උනත් නිහතමානීව කියන, පිළිගන්න වෙනත් මිනිසුන් අපටත් තාම හමුවෙලා නැහැ. එයාලා එක්ක වැඩ කරද්දී අපි ගැන අර එහෙම හිතයිද මෙහෙම හිතයිද කියල overthink කරන්න දෙයක් නැහැ. මොකද එයාලා හිතෙන ඕනම දෙයක් කෙලින්ම කියන නිසා. ඒ වගේම මෙයාලා එහෙම කියන්නේ තරහක් දේශයක් වෛරයක් හිතේ තියාගෙන නෙමෙයි කියලා අපිට හොඳටම තේරෙනවා. අපිත් හරිම කැමතියි ඕනම දෙයක් කෙලින්ම කියන එකට. ඒ ගතිගුණය ජීවත් වෙන්න හරිම පහසුවක් ඇති කරනවා. අපිට පුළුවන් ඒ තුළින් තමන්ගේ අඩුපාඩුහදාගෙන ඉවසීම හදාගෙන ඉතා සුහදශීලීව ඉදිරියට යන්න. නමුත් බහුතරයක් මේ ගැන නොදැන පිටරටවලින් එන අය මේ පිළිබඳව අකමැත්ත ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් හිතේ එකක් තියාගෙන තව එකක් කියනවට වඩා හිතේ තියෙන දේම කියන එක හරිම වටිනවා වගේම එය පුද්ගලයකු තුළත් පවතින වැදගත්කමේ ලක්ෂණයක් ලෙසයි අපි දකින්නේ. ඔබගේ අගනා කමෙන්ට් එකට බොහොම ස්තූතියි. ❤️❤️❤️❤️
Apitat anna puluwan kramayak nadda sahodaraya
සහතික ඇත්ත ,මව් රට වගේ නැහැ භූමිය ,පරිසරය,ඒත් මේරට අවුරුදු 75 පාලනය කරපු වලව්වේ දස බලු සේනාව තමා තියන එකම අවුල,
True ❤️❤️
ඇත්ත අන්න ඒකයි මේක එපා වෙන්නෙ
සහතික ඇත්ත
habai lankawedi Dutch kattiya godak meet Wela tiyanawa mara friendly
Sha akke niyamai oyage channel eka!
Thank You
Thank You akka...Thanks for the video.. Could you please do a video explaining the visa process ? .....Please
Yes for sure 😊
සුපුරැදු පරිදි ඉතාමත් වටිනා තොරතුරැ රැසක් පිරැනු ලස්සන විඩියොවක් ජය වෙවා ඔබ දෙපලට
Thank you. හැම දාම වගේ ඔබ ලබා දෙන ඇගයීම අපිට සතුටක්..
Please minimise the background music sound volume or even remove it. Its very hard to concentrate.
Dark weather එකට මං නම් කැමතියි, මෙහෙ ලංකාවෙ නම් එලියට වත් බහින්න හිතෙන්නෙ නෑ අව්ව පායල තියෙනව දැක්කම
ස්තුතියි! හොද පැහැදිලි කිරීමක්
ස්තුතියි
හරි ඉතින් සංස්කෘතිය ඕනවට වඩා ඔලුවට ගත්තු කොට්ටාසයක් අපෙ ලංකාවෙත් ඉන්නේ..ඒ වගේම ඒ රටෙත් ඒ රටේ සංස්කෘතිය ඔලුවට ගත්තු කොට්ටාසයක් ඇති...😊😊
True
I have a Dutch friend who lives in Sri Lanka for a long time, and most of the things you explained are correct 😊
Thank you 💗💗❤️
අක්කේ Nederland වල citizenship එක ගත්තා කියමුකෝ .
එතකොට ලංකාවේ තියන පුරවසිභාවය ඉවත් කරන්න වෙනවද?
බොහෝදුරට ඔව්. මොකද දැන් නීති තදයි. ද්විත්ව පුරවැසිභාවය සදහා ඉල්ලීම් කරන්න පුළුවන් . නමුත් ලැබීමේ සම්භාවිතාව අඩුයි.
Martin Garrix, Tiesto, Hardwell, Afrojack, Nicki Romero, Arman Van Buuren kiyana world No 1 Djs la inne Netherlands wala...😊
Mhhh ahala thiyanawa DJ and Production Degree famous mehe.Mage yaluwek karanawa.😊
It's best explained.. I like it.. 🌹
Thank you so much 😀
Mona unath ape ratawal yatath karan huran kawane .okunta kaburanna epa ape minissu kochchara maranna adda .landesi parayo
Student visa enna hoda then monawada lankawe thiyena?
Sorry api danna ewanam ne but there are
Dependent ekka enna pluwan da neathrlands for bachelors ?
@@Trueaviation123 yes but don’t have work rights
@@landofwindmills9430 dennatama ekata yanna puluwan da? Work rights nathath job hoyagatha aya innawda. ( itapsse work permit hadagathu aya )
Thank u so much for ur information s❤
You are welcome
හැම රටේම එහෙමයි.රොමේනියාවෙත් එහෙමයි.හැබයි summer එකේ එහෙම නෑ.
මම ඉන්නෙත් මෙහෙ..(NEDERLAND)
ඔයා කියපු දේවල් ඇත්ත.
Buy I'm not believe about TULIP. Thank you
Thank you for the comment. The statement is given by a professor of agriculture, but anyway, we removed it from the video because there are no sources to prove.😀 But still I also think why this much tulip lands. That's my personal thought..
Apita anna puluwan karamayak nadda
ඔයා තවම පොඩි කාළයක් නම් Netherlands ඇවිත් මේ වගේ ඉක්මනට judge කරන්න යන්න එපා. තව මේ රට ගැන study කරන්න experience ගන්න. මේ මිනිසුන් කම්මැලි නම් මේ රටවල් මෙහෙම තියෙයිද කියලා හිතන්න. Dutch කියන ජාතිය ලෝකයක් අල්ලපු ජාතියක්. තව මීට වැඩිය රටක් ගැන දැනගෙන නොදන්න මිනිසුන්ව දැනුවත් කරන්න.
Thank you for the comment.එහෙම වෙන්න පුලුවන් මේක අපේ අත්දැකීම අපි ඉක්මනටම local අයත් එක්ක interview කරනව එයාලගෙන්ම අහමු ලඟදි රැදීසිටින්න අපිත් එක්ක channel එකේ නම ලියල තියාගන්න නැත්නම් අමතක වෙයි.Video එක සම්පුර්ණයෙන් බලන්නත් පුරුදුවෙන්න.😊.
@sugar1670 මම ඉන්නෙත් නෙදර්ලන්තෙ.නෙදර්ලන්තෙ අය කම්මැලියි තමයි.එයාල අපි වගෙ ඇග මහන්සි කරල වැඩ කරන්න හොරයි. හැබැයි රටේ හොද සිස්‍ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට අනුව එයාල පොඩි කාලෙ ඉදන්ම පුරුදු වෙලා ඒ නිසා office වල රාජ්කාරී කරයුතු වලදි කම්මැලි නෑ. අනික රජයේ නීති රීති තදයි. ඒ නිසා ඒ වගෙ තැන් වලදි කම්මැලි නැත්තෙ ඒකයි .ලෝකයක් අල්ලපු රටක් උනාට. අනික් රටවල් හූරං කාල තමයි ඔච්චර දියුණු. (අපේ රටත්.)ඒකට කියන්නේ කම්මැලි නැතිකම නෙමෙයි .කපටි කම .නපුරුකම.මෙහෙ ඉන්න dutch අයම කියනවා එයාලගෙ පරන අය ගොඩක් නපුරුයි නරකයි කියලා.. තව මොන කතාද? එහෙම තමයි ඔය රටවල් දියුණු වෙන්න සම්පත් ලබා ගත්තේ.
@@KasunMadushanka-h9y ලංකාවේ අයනේ කියන්නේ🤣🤣🤣🤣🤣
@@sugar1670 UEROPE DIYUNU UNE RATAWAL KOLLA KALA
@@sugar1670umba damna pamkak na
Ayiyo Oya awa withsrane onama Europe rataka minissu godak eyalage manasika suwaya ona aya
Ou ou ehema thamai. 💗
mage jivithe turning point eka hamba une dutch kenek gen.
Nice ☺️
Api enne dubai ethin husban mehen enna hadanne hotel housekeeping e gana tikak kiyanna
Group eke links athi hoyala try ekak denna Good Luck
සුභ දවසක්. මම ස්පාඤ්ඤයේ. අපිට නම් ගොඩක් සීතල නැහැ. Dutch අය හරියට මෙහෙට එනවා. ඔබත් කැමති නම් එන්න මම ආරාධනා කරනවා
අනිවාර්යයෙන්ම දවසක එන්න ඕන
මට දෙන්න WhatsApp number
FB page ekata messege ekak daanna ☺️
facebook.com/profile.php?id=100084079068493
Man lankawe apita anna kramayak nadda
Mata dana ganna puluwanda agricultura walata job opportunities thiyanawada kiyala... Online site ekaka dala thibba.. Dan site eka block karala.. Plz hlpe. 🙏
Ou api a gana me video eke katha karanawa. Ape Facebook Group ekata join wela website links wala balanna. ❤️
Tourist visa awoth job ekak hoyaganna puluwanda
Apita experience ne apu Aya gena eekai prasne but try ekak dena eka watinawa needa?IT nam chance thiyei 😊
Nice video
nice people ! thanks
Niyamaii ❤
Thank you Deni😍
Happy happy new year dear
Happy New Year ❤️
Apita visit awilla job ekak hoyagnna puluwanda akkw
Lankawenda?
Ne romeniyawen
@@ShanKrishantha ehenam companies or umbrella companies balanna links athi group eke
Api romeniya iadan visit enwa ohe agent kenek apita job ekak hoya denwa. Eyta euro 2000 Denna oni ita pasee.
@@ShanKrishantha nice Good Luck 👍
Mama dubai wala inne Netherlands 1 year visit visa ekak tiyanawa. Netherlands awoth leagly job ekak hoyaganna puluwanda
@@Samanthaha Visit eken Job ekak hoyaganna balanna work permit ekak Visit visa eken job karanna behe
@landofwindmills9430 visit awilla hoyaganna puluwanda?
@ Hariyatama danne godak aya Enna issella thamai work permit try karanne inna rate indala
ගොඩක්
හොඳ පැහැදිලි කිරීමක්.
@@sankajayawardhana721 Thank you
කම්මැලි වෙන්නෙ වැඩි රස්නෙටයි වැඩි සීතලටයි. සත්තු පවා එහෙමයි. ලංකාවෙ මිනිස්සුත් කම්මැලී කියන්න හේතුවත් අධික රස්නය වෙන්න පුළුවන් .chill weather එක තමයි මිනිස්වාසයට සුදුසුම
Thank you..🙏 ඇත්ත ඒ වගේම ඇඟේ ලේ උනුසුම්ව තිබීමත් වැඩකරන්න ලොකු හේතුවක් වෙන්න පුලුවන්.මම පෞද්ගලිකව active 15-25 C’ whether එකට නමුත් 1-10 හරි ඍණ (-)උනහම හරි ඒ ගතිය අඩුයි.
E kiyana taram lassanak nane otana
@@YameeX 🎥
Akka masters walata dependent kenek genna puluwnda? Work karanna ?
@@NewPhone-s3y puluwan but no Work rights
Canadawet ohomama thamai. Anit EUR ratawalut godak ohomama tamai.
hello darling, don't turn ur face away from the camera then can't hear u or use a mic for ur self.
Yes we realised that. We hop to use a mic in future. ❤❤❤
ගොඩක් හොඳ වීඩියෝවක් ❤🎉🎉
Thank you..
Nangi nedarland.awoth job ekak hoyaganna puluwanida ,any avith give namuth lankawe kauruth hamu unne
Eeka hariyatama kiyanna be Visit awith Job hambawechca aya thama apita meet wela nehene. Ape group eke ahanna m.facebook.com/groups/2038513009832666/?ref=share
Srilanka is much more beautiful, but we dont care throw rubbish not in the bins etc
Aunty mn inne dan 11 vasare.2024 thamai O/L examination liyanne.Me vedioes balala mata Netherlands enna hitenava.Ithin mata studies valata Netherland enna puluvan kohomada?
Hmmmm athitharam kaalaya thiyana nisa hondata hoyanna ape adaala videos balanna.Ona kenekta enna puluwan qualifications ok nam.Good Luck
Netherland unge patta mola thiynee...
Harima kapati tamange wede kraganna...
Godk individualiste...2015 man Netherland hitiya eth set un na...
Span niyamai e atin..
ඔබගේ අදහස් අගය කරනවා . ඔව් ,ඔබ ලබා ඇති අත්දැකීම් අනුව ඔබ කියන්නේ ඇත්ත වෙන්න පුළුවන් . එක එක අය ලබන අත්දැකීම් කරන රැකියාව ,ඉන්න තැන ,වගෙ ගොඩක් දේවල් මත දරණ අදහස් එකිනෙකට වෙනස්. අන්න ඒකයි අපිත් කියන්නේ. ලෝකෙ ගොඩක් රටවල් යටත් කරගෙන හිටපු රටක් කපටි නෑ කියන්නත් බෑ එක අතකින්. ඒ වගේම හොඳ මිනිස්සුත් ඉන්නවා .
Oya Spain da inne
@@sachinivasana9859 Hitiya ..Oya ehda ?
@@donmudit2257 na mama yanna balaporoththuwen innawa Spain gena oyge adahasa mokadda
@@sachinivasana9859 Spain hodai...man eheth hitiya...Math ynwa 2025
ස්තුතියි.
😍
Akki mata kiyanawada nursing assistant job walata boy's ta vacancy tiyenawada.
Nursing Walatanam non EU ayata danna tharamin ne thibunoth Dutch language ekanam balai
Miss ohe government school wala teach karanne duch language ekada? Private school wala vitharada English teach karanne? Private schools wala expensive da ane Mata reply ekak Danna pls
ua-cam.com/video/w3SBd2-m7G0/v-deo.htmlsi=DWUIKSvvv8aiTpsO
Miss school eka ganna kiyanne nane me video eka api Dubai inne api Netherland move wenna inne ath school education eka Dana ganna oni Nathan passe karadara wai kiyala bayai
@@PularaKasuniDissanayake primary or secondary?
@@landofwindmills9430 my son 8 yers daughter 4yers
ෆෝක්ලිෆ්ට් ජොබ් හොයාගන්න පුළුවන් ද
Jobs nam thiyanawa non EU ayata Work permit thamai amaru Netherlands wala
Very good fist time see yours UA-cam all the best I am shiromei singapore
Thank you nice to meet you ❤️❤️
Lagata yanna apa Adagena watei lassanama tama vinasayat😂
ඔව් ඔව් 😀
❤❤ ජය වේවා ❤❤
Thank you very much ❤❤
Keukenhof giye nedda akke oyala .tulip balanna.
Me year eke tikak busy una. Next year yanna hithan inne 😊
@@landofwindmills9430 Hari akke.adath video eka beluwa..nice.keep it up and already subscribed
@@vindyaaththanayake4447thank you ❤️❤️❤️❤️
ඔය weeds ( වල් පැල ) නේද ?
ඔව් .වල් පැල තමයි. මේ කාලෙට ගොඩාක් මතු වෙනවා.අයේ කාලෙකින් නැති වෙනවා. හිටවපුවා නෙමෙයි. වල් පැල වුනට මල් පිපුණම ලස්සනයි .
නෙදර්ලන්තයට එන්න වීසා ලබා ගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන් සහෝදර සහෝදරිය ස්තූතියි ඔබට ජය
Ape FB page ekata msg ekak daanna
Name Land Of Windmills
Health sector kohomada
Health sector Job walata Dutch Language eka aniwaryen oni.
best health sector.
Mechanic works
nice
❤️
Wisky labai gal gal shop ake.
hahhaah kiuwata passe check kale ow ne?Online shopping thiyanawa 🧡🧡
How about AutoCAD Draftsman jobs ? is it available ?
If somebody, can open a street food stall there, will it be successful ? Because they are lazy. 😃😃
We will do a job opportunity video soon. Yes some people do movable food stalls, and occasional street foods and there is a good demand too ☺️
Government primary teaching walata jobs hoyaganna puluwanda..Related jobs thiyenawada ??
@@charithwijesundera6515 Dutch language + European Education qualification oni wei
@@landofwindmills9430 Mn romania inne.mehe awith family reunification visa apply karanna puluwanda?? ohe trc gaththada passe 🫡
🙏🏻🙏🙏🏻
🥰
Bitter truth 😊
❤️❤️
කම්මැලියි ටිකක් new generation ඵක
👍👍👍👌👌👌
❤❤❤
පොලන්ඩ් ඉන්න කෙනෙක්ට නෙදර්ලන්ඩ් ඇප්ලයි කරන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද
@@AmayaHimahansiFernando hondama de agencies contact karala jobs balanna.Last video eke e gena thiyanawa.
❤️❤️❤️❤️❤️
😃
❤❤❤❤❤
❤❤❤
Puluwannam apita enna vidiyak kiyannako mama rumaniyawe inne oyata puluwannam whatsapp no eka denna mata nwei mage grilta
@@krishanjpd8264 FB eken contact karanna
Mata podi prshnayak thiyanawa. A gana mata danaganna ona. Ath ahaganna kenek na.
Ape FB page eken msg karanna balamu..
අනේ මහත්තයා පුලුවන්නං ඔයාලගේ ෆෝන් නම්බරයක දෙන්න ඇප්‍රයි කරන විදිය අහගන්න ඕනේ ප්ලේස්
Oya apply karada matat kiyanako
පෘථිවිය පුරා avidala tiynwada
Netherlands is all flat lol 😝
The meaning of “Netherlands” isn’t too hard to guess. “Nether” means “low” and “lands” means “countries” (or, more simply, “lands”). The modern Dutch equivalent is Nederland, which means the same thing.
@@KasunMadushanka-h9y Thanks for the clarification mate!
Yes, infact about one third of the Netherlands lies below sea level, with the lowest point being 22 feet (6.7 meters) below sea level.
❤❤❤❤
❤❤🌟💖💖
❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤
❤❤❤
💗💗💗
❤❤❤