Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි බ්‍රදර් ❤ බෝල් කරාට මේ වගේ ටෙක්නික් දැනන් හිටියෙ නෑ.. අත අත චේන්ජ් කරන තැන ගැන එහෙම අදමයි ඇහුවෙ.. මම සාමාන්‍යයෙන් පහලදිම චේන්ජ් කරන්නෙ..තව ගොඩක් දේවල් දැන ගත්තා ❤ මරු 🤘
@@dunethchadeera5838 ප්‍රැක්ටිස් කරන්න. ඔයාට පොඩි කාලයක් ට්‍රයි කරද්දු වෙනස තේරෙයි.
@@KaizaSports ok brother 🙌❤️
ගොඩක් හොදට කියලා දෙනවා.වැල් වටාරම් නැතුව.
@@priyadarshanahettiarachchi4241 thanks brother
4:57 suprination, pronation කියල arm position එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව නේද බන්1.backfoot collapse වෙන්න දෙන්නෙපා, runnup එකෙන් buildup කරපු ගම්‍යතාව ඔක්කොම ඉවරයි, පුලුවන් තරම් පොලොවට බර දෙන්නත් ඕනෙ(brett lee ඇඟේ බර වගේ කීප ගුනයක බරක් දෙනව)2.hip shoulder separation 3.No lateral flextionමේ තුන නැතුව කාටවත් 130kph දාන්න බැහැතව backfoot එකෙන් ඉස්සරහ කකුලට යද්දි කකුලෙ ඇඟිලි ගහන්නෙපා පොලොවෙ පුලුවන් තරම්, පුලුවන් තරම් විලුඹ ගහන්නෙත් නැතුව ඉන්න බලන්නමේව key attractors ❤
මේක සොෆ් බෝල් ක්‍රිකට් බ්‍රදර්. ලෙදර් වගෙ නෙවෙයි ගොඩක් වෙනස්. ටෙක්නික් වැදගත් මොන ක්‍රිකට් එකට උනත්. තමන්ගෙ ක්‍රීඩාවේ දියුණුව වගේම ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න ඔනෙ. ඒක නිසා මෙ වීඩියො එකෙන් බේසික් දේවල් ටිකක් විතරයි කතා කරෙ. සංකීර්ණ දේවල් සොෆ් බොල් ක්‍රිකට් එකට භාවිත කරනව අඩුයි. තමන්ගෙ නැචුරල් ටැලන්ට් තමයි ගොඩක්ම, වැරදි පෙන්වා දෙන්න පුහුණු කරුවන් නෑ ලෙදර් වල වගෙ. අපි දන්න දේවල් ඔයා මේ දාල තීනව වගෙ කට්ටියත් එක්කම බෙදා ගමු......❤❤❤
❤@@KaizaSports
Hodata dakala purudu thanak ❤️😌
Thanks brother share your tips ❤
Always welcome
ඕවර් එකේ මැද හරියෙදී ඇගිලි දෙක පාවිච්චි කරලා ස්ලෝ බෝලයක් wicked එකට දාන්න ට්‍රයි කරන්න..ගොඩක් වෙලාවට ඒක සාර්ථකයි
@@tharushanethmaka8997 ඒක වෙරියෙශන් බ්‍රදර්. මන් ඒක ගැනත් වීඩියො එකක් ගේන්නම්. අපි මෙ කතා කරෙ වේගෙන් දාන එක ගැන විතරයි
superb content! ✨ keep up the good work bro!✨
Thanks brother
Supiry ayiye
❤❤
විනාඩි 7ට උපරිම සාධාරණයක් කලා.50k ගහමු ඉක්මනට
@@sam-l2f8y Thanks brother 😍
Game kollek congratulations 🎉👏
😮😮
මං ඇගිලි තනි ඇගිල්ලෙන් දැම්මේ ඒත් ඇගිලි දෙකට පිරුදු උනා ඇගිලි දෙකෙන් දානකොට කොච්චර speed උනත් බෝලේ pitch උනාම slow වෙලා ඉස්සෙනවා thnks කියලා දුන්න ට. බෝලේ හොදට බලන විදිය කියලා දෙන්න කෝ යටට වැටෙන බෝලේ මට පේන්නේ ම නෑ බැට් කරද්දී වීඩියෝ එකක් ගේන්න ඉක්මනට 👍😊
Yatata bole wetena kota kiynne mokakd bn... therenne ne... bole athen dana widiya baanna nm oy isselma bolers kena dna verison okkom denagena inna one..gugly daddi kohomd bole batata penne...eliyat kapana eka..kelin dana eka...yoker eka ewwa boller batata daddi reste eka thiyana widiyen betage peththe idala balnna one..ekat lesi krame thamai oy hawsa sellm.krddi wicket eke piti passe keeper tat piti passe idan bollers boll krna diha baln inna.. atha kohomd enne kiyala masyk withra yddi therenw ..ethkot atha kiywnna puluwn.n nm purudu une ehemai❤
@Sandun_Lahiru එහෙම seen එකක් නෙමෙයි මැද pitch වෙන බෝලේ පේනවා ඒත් බැට් karana thana idan adi dekk thunking wage issarahen watena bole balann therenne na aha yanne na. Ethanata bole baladdi para gahnn parakkuyi ane mnda. Dannawanm kiyanna bole hariyata balana vidiya
@@ArushaNirmal ahhh ehema hatiyt kiynn epei..ekat hodama dee thamai oy thaniyama thibbiyat bole dala bat krnna 6m dura idn..stamps set ekara.ethakot bole thibbiye wedila hodat yatata enwa..ehema bat karddi ibetm hedenwaa aeha...thwa oy keeping krnna ethkot hodatm aeha ynwa boleta anith batmen sellm krddi mistake penwa oyt ewwgen igena gnna puluwn..
@@Sandun_Lahiru thanks borother. මට වයස 18යි මං ඉස්සර හොදට play කලා සුපිරී පාරවල් වැදුන first bat ගියාට ලොකු අයියලා මොකුත් කීවේ නෑ පස්සේ මාස හයක් විතර සෙල්ලම් කරන්න තැනක් තිබ්බේ නෑ අපේ මල්ලි කෙනක් ඉන්නවා උගේ නිකන් බෝල් වලට ගැහුවා පස්සේ ඒවාට ගහලා තමයි මට bating අවුල් ගියේ 😔.
@ArushaNirmal ahh . Malli oyt timeing awlk thiyenne .. biththiyat bola dala thaniyama practice krnna it passe hawsa sellm krnn ynna mul daws 2k,3ne sellm krddi giypu gaman 6 ewwa gahann ynna ep.. rhythm eka aegat enakn 1k lakuna gahanna.. dawd 3k wge yddi ayeth back to nomrl wela aegat Rhythm (රිද්මය) enwa.. ethakot oka hri ynw mlli❤️🔥
Supiriyi brother
@djmusicsaharaflash5519 thanks bro
Eka supirii bro ikmanatama aith video eka ona
@@hasithalakshan8387 hari ගේන්නම්
niyamai video eka
Supiri macho
@@cricketzeditz99 thanks brother
Aiye batting ganath video ekak ona❤
අනිව ගෙන්න්ම්
@KaizaSports ❤️
මෙච්චර කල softball cricket ගහනවා හරියට බෝලයක් දාන්න හේතු ත් එක්ක ඉගෙන ගත්තේ අද මෙච්චර කල් බෝල ව්සිකරල වගෙ මං මට හිතෙන්නේ .Thanks Subscribe කලා යාලුවන්ට share කලාCommenting from italy
Thnaks brother batting walata video ekk geenna❤❤
ගේන්නම් බ්‍රදර් ❤😊
Super bro
SUPIRI BROTHER..
Thank you so much
❤❤❤
🔥
Super❤
Thanks 🔥
Thanks
Welcome
❤❤❤Super
Thanks 🤗
Mru💗💫
තනි ඇගීල්ල මදි අයත් ඉන්නවා 😅😅😅😅😅
@@Nuwankpu ඔන්න ඕකයි පස්නෙ🤧
Super
👍👍👍🤗
Aiye thani agillen off cutter leg cutter daana hatith vedio ekk oni
අනිවා ගේන්නම්. මගෙ short වලත් ඇති පහල බලන්න
❤සූපිරියක් මචන්
@@SajithJanaka-oe4zo Thanks Brother 🫂
Super mru❤❤
😊❤
Supiri bro❤
Brother, what's the use of it .What's the use of cricket.Please think!
@@ganeshparasuraman7965 Giving instructions to a fast bowler to increase his bowling speed
💙
Ayye tennis ballen slow ball dana vidiya danna
අ මන් ගේන්න්න්ම්. මගෙ short වීඩියො වල ත් ඇති පොඩ්ඩක් බලන්න
👍
වැඩෙනම් මරු...ඒත් ඕක මචං ඔරෙ බොල් 6ම දාන්න හොද එකක් නෙමෙයි...මම සාමනෙන් ඔහොම බෝල් දෙකක් වගේ දානවා ඔරෙට...ඔහොම දාද්දි ස්විම් කරන්න එහෙම ටිකක් අමාරුයි...ඇගිලි දෙකෙන් අල්ලලා දාද්දි ඉන් ස්විම් අවුට් ස්විම් දෙකම ඉසි දාන්න පුලුවන්...තනි ඇගිල්ලෙන් දාන මගෙ බෝලෙත් ඇනිත් බෝල් වලට වඩා වෙගෙන් යනවා...ඒ කියන්නෙ උබේ තියරිය හරි...එක මරු....එක ඔරෙ ඔක්කොම දාන්න හොද නෑ..අපි මොලෙන් බොලෙ දාන්න ඔනෙනෙ...මහා වෙගෙන් දැම්ම කියලා නැත්නම් වැඩක් නෑ...
ඒක් හරි❤
Out swing daana vidiya onee
මන් ගේන්නම්. Short වලත් තිනව බලන්න
Me ground eka kaalavila nedha mama mekey sellam kerala thiyanavaa
😮😮😮
Ayye eka agillen dammahama kapennane bole. Kuru dannath ba
අපො පුලුවන්. කපන්න ලේසිම තනි ඇඟිල්ලෙන් ග්‍රිප් කරාම තමා.
බෝලේ swing කරන හැටිත් වීඩියෝ එකක් ඕනා
@@ragiithrashmika5476 මන් short වීඩියො දාල තිනව බලන්න
Athtatama sathuti bother ❤
Brother ❤Thanks
Bole air swing karana widiha ooone ❤🎉
ගේන්නම් මචං ❤
පැත්තට දාන අය (slinga action) Swing දාන විදිය කියල දෙන්නකො brother ❤
මන් ගේන්නම් වීඩියො එකක්
Location eka mokakda?
කාලවිල. අලුත්ගම
හොද පැහැදිලි කිරිමක්.වැඩි කතා නතිව වැඩේ කලා
එකෙන්ම😊
❤
Ilaga video ekth one
ගේනව බ්‍රදර්
Hi
Tennis balle inswing danaheti video ek😅k ona😢
දෙන්නම්
Mata thibba lokuma prashne thmh Meka. Dn nm awlk wena ekk na wge
❤පැක්ටිස් කරන්න
Ayye bole swim Ken htity kiyl dennko
Mage ශෝට් වීඩියො වල තිනව බ්ලන්න්. මන් දිග වීඩියො එකක් ගේන්නම් පස්සෙ
@@KaizaSports thanks ayye oyge fast ball Dan vedioo eke bluwmm psse mgee ball dn ptt fast😍
බැටින් හාදාගන්න විඩියො එකක් ඔනෙ ප්ල්ස් ගෙන්නකො ඉක්මනට😢😢❤
Ow ane❤️🔥
@@NishanthiRanathunga-l9i hari.. අනිවාර්‍යෙන් ගේන්නම්
Dakkai
😂
අයියෙ බෝල් කරල පහුවදාට අත ඇදිල වගේනෙ ඒකට විසදුමක් දෙන්නකො
Maget ehema una. Digatama ball karama eka huru wenawa
Boll Danna kalin poddak atha Adena viyayamak karanna ekaparama dhaddi adenawa atha
Bota pissuda? Tho masekata eka dawasak sellam karana hinda thamayi e....dinapatha sellam karagiya, ka.mali nethiwa
උරහිස ද රිදෙන්න්නෙ
Ayye oya selln krn team ek mokd
එකක් කියල නැ මල්ලි. කලුතර දිස්ත්‍රික් ඇතුලෙ ගහනව සයිඩ් වලට
Ball dhanna lakshan nadhdha
😅අ ඉන්නව ඉන්නව
මුලින් සයි ගැහුවේ ඊටපස්සේ තනි ඇහිල්ලට ඊබෙම හුරුඋණා මුලදී පොඩ්ඩක් නො වැටුනා හැබැයි දාන්න ලෙසියි බොලේ ගොඩක් වේගෙන් දන්නා පුළුවන් එතකොට බැට් කරන්න ටිකක් අමාරුයි
❤Good
එතකොට මාලින්ග වගෙ දාන අය
එයාලටත් එක්ක විස්තර කරල තීනව බ්‍රදර්. බලන්න
Uba දාන්නෙ චක් නෙ
ඒ වගේ දාන අය swing දාන්නෙ කොහොමද 😪
@@Thiwanjana එවගෙ අයට දාන්න ලේසි. දෙපත්තට පා වෙන්න
Siraj high copy
💖💖💖
සුපිරි බ්‍රදර් ❤ බෝල් කරාට මේ වගේ ටෙක්නික් දැනන් හිටියෙ නෑ.. අත අත චේන්ජ් කරන තැන ගැන එහෙම අදමයි ඇහුවෙ.. මම සාමාන්‍යයෙන් පහලදිම චේන්ජ් කරන්නෙ..තව ගොඩක් දේවල් දැන ගත්තා ❤ මරු 🤘
@@dunethchadeera5838 ප්‍රැක්ටිස් කරන්න. ඔයාට පොඩි කාලයක් ට්‍රයි කරද්දු වෙනස තේරෙයි.
@@KaizaSports ok brother 🙌❤️
ගොඩක් හොදට කියලා දෙනවා.වැල් වටාරම් නැතුව.
@@priyadarshanahettiarachchi4241 thanks brother
4:57 suprination, pronation කියල arm position එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව නේද බන්
1.backfoot collapse වෙන්න දෙන්නෙපා, runnup එකෙන් buildup කරපු ගම්‍යතාව ඔක්කොම ඉවරයි, පුලුවන් තරම් පොලොවට බර දෙන්නත් ඕනෙ(brett lee ඇඟේ බර වගේ කීප ගුනයක බරක් දෙනව)
2.hip shoulder separation
3.No lateral flextion
මේ තුන නැතුව කාටවත් 130kph දාන්න බැහැ
තව backfoot එකෙන් ඉස්සරහ කකුලට යද්දි කකුලෙ ඇඟිලි ගහන්නෙපා පොලොවෙ පුලුවන් තරම්, පුලුවන් තරම් විලුඹ ගහන්නෙත් නැතුව ඉන්න බලන්න
මේව key attractors ❤
මේක සොෆ් බෝල් ක්‍රිකට් බ්‍රදර්. ලෙදර් වගෙ නෙවෙයි ගොඩක් වෙනස්. ටෙක්නික් වැදගත් මොන ක්‍රිකට් එකට උනත්. තමන්ගෙ ක්‍රීඩාවේ දියුණුව වගේම ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න ඔනෙ. ඒක නිසා මෙ වීඩියො එකෙන් බේසික් දේවල් ටිකක් විතරයි කතා කරෙ. සංකීර්ණ දේවල් සොෆ් බොල් ක්‍රිකට් එකට භාවිත කරනව අඩුයි. තමන්ගෙ නැචුරල් ටැලන්ට් තමයි ගොඩක්ම, වැරදි පෙන්වා දෙන්න පුහුණු කරුවන් නෑ ලෙදර් වල වගෙ. අපි දන්න දේවල් ඔයා මේ දාල තීනව වගෙ කට්ටියත් එක්කම බෙදා ගමු......❤❤❤
❤@@KaizaSports
Hodata dakala purudu thanak ❤️😌
Thanks brother share your tips ❤
Always welcome
ඕවර් එකේ මැද හරියෙදී ඇගිලි දෙක පාවිච්චි කරලා ස්ලෝ බෝලයක් wicked එකට දාන්න ට්‍රයි කරන්න..ගොඩක් වෙලාවට ඒක සාර්ථකයි
@@tharushanethmaka8997 ඒක වෙරියෙශන් බ්‍රදර්. මන් ඒක ගැනත් වීඩියො එකක් ගේන්නම්. අපි මෙ කතා කරෙ වේගෙන් දාන එක ගැන විතරයි
superb content! ✨ keep up the good work bro!✨
Thanks brother
Supiry ayiye
❤❤
විනාඩි 7ට උපරිම සාධාරණයක් කලා.50k ගහමු ඉක්මනට
@@sam-l2f8y Thanks brother 😍
Game kollek congratulations 🎉👏
😮😮
මං ඇගිලි තනි ඇගිල්ලෙන් දැම්මේ ඒත් ඇගිලි දෙකට පිරුදු උනා ඇගිලි දෙකෙන් දානකොට කොච්චර speed උනත් බෝලේ pitch උනාම slow වෙලා ඉස්සෙනවා thnks කියලා දුන්න ට. බෝලේ හොදට බලන විදිය කියලා දෙන්න කෝ යටට වැටෙන බෝලේ මට පේන්නේ ම නෑ බැට් කරද්දී වීඩියෝ එකක් ගේන්න ඉක්මනට 👍😊
Yatata bole wetena kota kiynne mokakd bn... therenne ne... bole athen dana widiya baanna nm oy isselma bolers kena dna verison okkom denagena inna one..gugly daddi kohomd bole batata penne...eliyat kapana eka..kelin dana eka...yoker eka ewwa boller batata daddi reste eka thiyana widiyen betage peththe idala balnna one..ekat lesi krame thamai oy hawsa sellm.krddi wicket eke piti passe keeper tat piti passe idan bollers boll krna diha baln inna.. atha kohomd enne kiyala masyk withra yddi therenw ..ethkot atha kiywnna puluwn.n nm purudu une ehemai❤
@Sandun_Lahiru එහෙම seen එකක් නෙමෙයි මැද pitch වෙන බෝලේ පේනවා ඒත් බැට් karana thana idan adi dekk thunking wage issarahen watena bole balann therenne na aha yanne na. Ethanata bole baladdi para gahnn parakkuyi ane mnda. Dannawanm kiyanna bole hariyata balana vidiya
@@ArushaNirmal ahhh ehema hatiyt kiynn epei..ekat hodama dee thamai oy thaniyama thibbiyat bole dala bat krnna 6m dura idn..stamps set ekara.ethakot bole thibbiye wedila hodat yatata enwa..ehema bat karddi ibetm hedenwaa aeha...thwa oy keeping krnna ethkot hodatm aeha ynwa boleta anith batmen sellm krddi mistake penwa oyt ewwgen igena gnna puluwn..
@@Sandun_Lahiru thanks borother. මට වයස 18යි මං ඉස්සර හොදට play කලා සුපිරී පාරවල් වැදුන first bat ගියාට ලොකු අයියලා මොකුත් කීවේ නෑ පස්සේ මාස හයක් විතර සෙල්ලම් කරන්න තැනක් තිබ්බේ නෑ අපේ මල්ලි කෙනක් ඉන්නවා උගේ නිකන් බෝල් වලට ගැහුවා පස්සේ ඒවාට ගහලා තමයි මට bating අවුල් ගියේ 😔.
@ArushaNirmal ahh . Malli oyt timeing awlk thiyenne .. biththiyat bola dala thaniyama practice krnna it passe hawsa sellm krnn ynna mul daws 2k,3ne sellm krddi giypu gaman 6 ewwa gahann ynna ep.. rhythm eka aegat enakn 1k lakuna gahanna.. dawd 3k wge yddi ayeth back to nomrl wela aegat Rhythm (රිද්මය) enwa.. ethakot oka hri ynw mlli❤️🔥
Supiriyi brother
@djmusicsaharaflash5519 thanks bro
Eka supirii bro ikmanatama aith video eka ona
@@hasithalakshan8387 hari ගේන්නම්
niyamai video eka
Supiri macho
@@cricketzeditz99 thanks brother
Aiye batting ganath video ekak ona❤
අනිව ගෙන්න්ම්
@KaizaSports ❤️
මෙච්චර කල softball cricket ගහනවා හරියට බෝලයක් දාන්න හේතු ත් එක්ක ඉගෙන ගත්තේ අද
මෙච්චර කල් බෝල ව්සිකරල වගෙ මං මට හිතෙන්නේ .
Thanks
Subscribe කලා යාලුවන්ට share කලා
Commenting from italy
Thanks brother
Thnaks brother batting walata video ekk geenna❤❤
ගේන්නම් බ්‍රදර් ❤😊
Super bro
❤❤
SUPIRI BROTHER..
Thank you so much
Supiri macho
❤❤❤
🔥
Super❤
Thanks 🔥
Thanks
Welcome
❤❤❤Super
Thanks 🤗
Mru💗💫
Thanks brother
තනි ඇගීල්ල මදි අයත් ඉන්නවා 😅😅😅😅😅
@@Nuwankpu ඔන්න ඕකයි පස්නෙ🤧
Super
Thanks
👍👍👍🤗
Aiye thani agillen off cutter leg cutter daana hatith vedio ekk oni
අනිවා ගේන්නම්. මගෙ short වලත් ඇති පහල බලන්න
❤සූපිරියක් මචන්
@@SajithJanaka-oe4zo Thanks Brother 🫂
Super mru❤❤
😊❤
Supiri bro❤
Thanks brother
Brother, what's the use of it .
What's the use of cricket.
Please think!