ගනදෙවියන්ගෙ උපන් දින පනිවිඩය මෙන්න ( New Me ක්‍රමය කරන්න එදාට )

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 136

  • @Mkeditez
    @Mkeditez 2 роки тому +17

    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා කල පිං බලයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @kingsleypeiris4603
    @kingsleypeiris4603 2 роки тому +19

    ඔබ තුමාත් මට නම් දෙවියෙක් වගේ .දීර්ගායුශ ලැබේවා .ගණ දෙවි පිහිටයි !!!!!

  • @piyumikanethmi8015
    @piyumikanethmi8015 2 роки тому +1

    ගුරුතුමනි ,ඔබතුමාට උතුම් බුදු දේව ශ්‍රී තථාගත සම්මා සම්බුදු සරණයි!
    උතුම් බුදු දේව ශ්‍රී සර්වබලධාරී ,මහානුභාව සම්පන්න ගණදෙවිරාජයාණන් වහන්සේගේ උතුම් බුදු දේව පිහිට,ආශිර්වාදය ,ආරක්ෂාව නිරතුරුවම ලැබෙත්වා!
    උතුම් බුදු දේව ශ්‍රී සර්වබලධාරී ,මහානුභාව සම්පන්න දෙවි දේවතාවුන් වහන්සේලාගේ සහ
    උතුම් බුදු දේව ශ්‍රී සර්වබලධාරී ,මහානුභාව සම්පන්න සරස්වතී දිවය්‍ය මාතාවගේ උතුම් බුදු දේව පිහිට, ආශිර්වාදය, ආරක්ෂාව නිරතුරුවම ලැබෙත්වා!

  • @alokawickremanayaka2557
    @alokawickremanayaka2557 2 роки тому +15

    මේ දේවල් අපිට කියලා දෙන පිනම ඇති සර්ට .🙏🙏🙏 ස්තුතියි සර් 🙏🙏❤️❤️❤️

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 2 роки тому +7

    මම සහ මගේ පවුලේ හැමදෙනාම ගණදෙවියන් ගැන දැනගත්තෙ මාස්ටර් ඔබ තුමා නිසයි. එදා පටන් අද වෙනතුරු අපි හරි ආදරෙන් ගණදෙවියන් වදිනවා. ඔබ තුමාට බොහොම පින් අපිට මේ ලබාදෙන දැනුම ට.
    මම ඔබතුමාගෙ මීගමුව වැඩමුළුව ට සහභාගි වෙන කතෝලික කෙනෙක් .
    ඔබතුමා ට ගණදෙවි පිහිටයි 🕉🙏💖
    ජේසු පිහිටයි ✝️🙏💖

  • @prasangiumayangani5016
    @prasangiumayangani5016 2 роки тому +15

    ගොඩක් ස්තූතියි ගොඩක් පිං සර්ට.. හැමදෙයක්ම හොදින් කියලා දෙනවට.. තෙරුවණ් සරණයි ගණ දෙවියන්ගේ පිහිටයි සර්ටත් 🙏🙏🙏

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 2 роки тому +9

    දීර්ඝායුෂ ලැබේවා සර්. ස්තූතිය දැනුවත් කලාට.මමත් ගණදෙවියන් වෙනුවෙන් එදාට පූජාවක් තියනවා.ඔබට ජය.🤲

  • @tarotlanka5044
    @tarotlanka5044 2 роки тому +8

    මේක හරිම වටින පණිවිඩයක් සර්. බොහොම ස්තූතියි 🙏💚

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 2 роки тому +7

    වටිනා උපදෙසක් ..
    ගොඩාක් පින් අපේ ආසිරි sir ..
    දීර්ඝායුෂ ලැබේ වා ...🙏

  • @piyumikanethmi8015
    @piyumikanethmi8015 2 роки тому +2

    ගුරුතුමනි ,ඔබතුමා මගේ රත්තරං උතුම් බුදු දේව ශ්‍රී සර්වබලධාරී ,මහානුභාව සම්පන්න ගණදෙවිරාජයාණන් වහන්සේ වගේමයි.....
    ඒ උතුම් බුදු දේව ශ්‍රී දිවය්‍ය ම රූපය ඔබතුමාට තිබෙනවා......

  • @kumarimedawela2694
    @kumarimedawela2694 2 роки тому +1

    මෙහෙම දැනුවත් කරනවට ඔබතුමාට බොහොම ස්තුතියි.
    ඝණදෙවි පූජාව කරන විඳිය නම් දන්නෙ නෑ. ඒත් ඔබතුමා කියලා දෙන විඳිය බලාගෙන පූජාව කරන්න උත්සාහ කරලා බලනවා.බොහොම පිං ඔබතුමාට🙏🙏🙏🙏🙏

  • @gayansuranjith548
    @gayansuranjith548 2 роки тому +4

    ගොඩාක් පිං ස්ර් .. මෙවන් උතුම් දේවල් නොමිලේම කියා දෙනවාට...
    මම සැමදාම ගණදෙවියන් වන්දනාමාන කර ඔබ තුමාට පිං දෙනවා.. මාව ගණදෙවියන්ට ලංකරාට...

  • @nilminiperera4320
    @nilminiperera4320 2 роки тому

    ඔබතුමා මේ කරන දැනුවත් කිරීමට හා අපි වගේ අයට කරන මේ සේවාවට ඔබතුමාට ගොඩක් පින්..

  • @dayaranjith9997
    @dayaranjith9997 2 роки тому +5

    ***ආසිරි සර් ඔබතුමන්ට සැවිටම ශිු ගණදෙවි පිහිට හා ආශිර්වාදය ලැබෙිවා!!!🙏🙏🙏***

  • @gunaratnepeiris6753
    @gunaratnepeiris6753 2 роки тому +2

    උතුම් වූ ගණපති දෙවියන් වහන්සේට සුභම සුභ උපන්දිනයක් වේවා!
    🙏🙏🙏🙏💐💐💐

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 2 роки тому +2

    ගොඩක් ස්තුතියි. බොහොම පිං. තෙරුවන් සරණයි! සියළු දෙවි රැකවරණයි! 🙏☸️🕉️❤💖🥰🥰🥰🥰

  • @kumara5653
    @kumara5653 2 роки тому +2

    තෙරැවන් සරණයි සර් මම යින්නෙ ලෙබනන්වල මගේ යාලුවොත් මාවත් එකතු වෙිලා එදාට ගණදේවියන්ගෙ උපන්දින පුජාව කරනවා මගේ නිවසෙ ඇතටම සර් මෙ කියාදෙන දෙවල් වලින් මගේ ජිවිතයක් සර්ථක කරගෙන අන් අයගේ ජිවිතත් සර්ථක කරගන්න උදවු කරගෙන මෙ සංසර ගමනයනවා අපට මෙ දෙවල් හැම දාම කියාදෙන සර්ට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි සර් ගෙන් ඉගනගත් දෙවල් ටැරො අනාවැකිය ඉතා ස්ර්ථකයි වතුර විදුරැවට මතුරන එක ගොඩක් සර්ථකයි මම ඉගෙන ගත්ත හැම දෙම ගොඩක් සර්ථකයි සර් සර්ට බොහොම මත් ස්තුතියි

  • @ushanipriyanthika7249
    @ushanipriyanthika7249 2 роки тому +3

    ගොඩාක්ම ස්තූතියි සර් ..... නිදුක් නීරෝගී දිගාසිරි ලැබේවා... ඔබ තුමාට...

  • @nadeeshakumari6541
    @nadeeshakumari6541 2 роки тому +2

    ගොඩක් පින් අපිව දැනුවත් කලාට.හදවතින්ම මම ගණ දෙවියන්ගේ බැතිමතෙක්

  • @Amilaheshan574
    @Amilaheshan574 2 роки тому +1

    මේ වටිනා පණිවිඩය ලබා දෙනවාට සර්ට ගොඩක් පිං 🙏🙏🙏🙏සර්ට දීර්ඝායු !! ගණදෙවියන්ටත් ගොඩක් පිං 🙏🙏❤️

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 2 роки тому

    සර්ට හුඟක් පිං සිද්ද වෙනවා.
    මේ සියලු ම පිං සසර නිවන් දකින තුරුම ලැබේවා.🙏🙏🙏

  • @rmmallikarathnayaka7649
    @rmmallikarathnayaka7649 2 роки тому +1

    ස්තුතියි සර් මේවා අපට කියලා දෙනවට .ඔබතුමා සුවපත් වේවා ............

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 роки тому

    ඕම් ශ්‍රීම් ඝනේශාය නමහාහ් . ගණදේවතාවුන්වහන්සේගේ බලවන්ත ආශීර්වාදයෙන් ඔබතුමාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා !!! 🙏🙌🌸💐❤

  • @champikadodam7588
    @champikadodam7588 2 роки тому +1

    ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා , දිගාසිරි ලැබේවා සුවහසක් සිත් පහන් කරලීමට මේ ගන්න වෑයමට..🙏🙏🙏

  • @dinuperera537
    @dinuperera537 2 роки тому +1

    ඔබතුමා ට ගොඩක් පින් ..

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 роки тому +1

    ස්තුතියි මාස්ටර් .ගොඩාක් වටිනව .🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @upekshaariyasena8517
    @upekshaariyasena8517 2 роки тому +1

    දීර්ඝායුෂ ලැබේවා සර්.බොහොම ස්තුතියි .තව තවත් මෙවැනි දේ කරන්න ඔබතුමා ට ශක්තිය ලැබේවා .....

  • @lakminikalupathirana3587
    @lakminikalupathirana3587 2 роки тому +1

    මේ කාලයේ වටිනා උපදෙසක් දුන්නේ .ගොඩාක් ස්තුතියි .සර් .පින්🌹❤

  • @shashikaniroshani9950
    @shashikaniroshani9950 2 роки тому +1

    ගොඩක් ස්තුතියි සර් ගණ දෙවියන්ගේ පිහිට ලැබෙවා🙏🙏🙏

  • @psenanayaka218
    @psenanayaka218 2 роки тому +1

    බොහොමයක් ස්තුති සර්. පිං ඔබතුමාට. 🙏❤️

  • @renukasadamali7506
    @renukasadamali7506 2 роки тому +1

    සර්ට ගොඩාක් ම පින් 🙏🙏🙏 ගණදව්යන්ට ගොඩාක් ම පින් 🙏🙏🙏 💐💐💐💐💐💐💐💐🙏🙏

  • @ayeshaperera8542
    @ayeshaperera8542 2 роки тому +2

    ගොඩක් පින් සර්...ඇත්තටම සර් දෙවි කෙනෙක්...🙏🙏🙏🙏

  • @sandunidineshika1123
    @sandunidineshika1123 2 роки тому +9

    මාව ගණදෙවියන් වෙත යොමු කල ඔබතුමාට ඒ පිනම ඇති මට ගණදෙවියන්ගෙන් ලැබෙන පිහිට ආශිර්වාදය මෙතෙකැයි කියා නිම කරන්න බැහැ💙💙💙💙💙💙💙

    • @kingsleypeiris4603
      @kingsleypeiris4603 2 роки тому

      ඔබතුමාත් මට නම් දෙවියෙක් වගේ .දීර්ගායුශ ලැබේවා ! ගණදෙවි පිහිටයි .!!!!!

  • @sajjabro6495
    @sajjabro6495 2 роки тому

    හදවතින්ම මම ගණ දෙවියන්ගේ බැතිමතෙක්🙏🙏🙏බොහොමත් ස්තුතියී ඔබ තුමාට..... 🙏🙏😍

  • @nerangamadumal457
    @nerangamadumal457 2 роки тому +1

    වටිනා වීඩියෝ එකක්
    ස්තූතියි සර්🙏

  • @NethuniHansima-tn8gz
    @NethuniHansima-tn8gz 5 місяців тому

    සර්ට ගොඩාක් පින් .මන් ගනදෙවියන්ව අදහන්න පටන් ගත්තේ සර් නිසා.මන් කරන හැම පිනක්ම සර්ට අනුමෝදන් කරනවා.සර් මන් ගේ ඇතුලේ ගනදෙවියන්ව වදිනවා.මන් ආසයි මගෙ ඉඩමේ කෙසෙල් ගස් තියෙන තැනක ලස්සනට තොටිලක් හදලා ඒ තොටිල්ලේ ගන දෙවියන්ව තැන්පත් කරලා පුද සත්කාර කරන්න.ගන දෙවියන්ව ගේ ඇතුලෙන් එලියට වැඩෙම්මුවට කමක් නැද්ද සර්.ගේ ඇතුලේ කිලි වෙනවනෙ සර්.මන් හැම පෝයටම ගනදෙවියන්ව අභිශේක කරනවා

  • @tusharakumari446
    @tusharakumari446 2 роки тому +1

    ගොඩාක් පින් ඔබතුමාට

  • @sudeshakalpani2697
    @sudeshakalpani2697 2 роки тому +1

    ස්තූති sir.ගොඩාක් වටිනවා.

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 роки тому +1

    තෙරුවන් සරණයි ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @bimalthimira5267
    @bimalthimira5267 2 роки тому +2

    ගනදෙවි පිහිටයි සර් .🙏🙏

  • @thamaradunusinghe305
    @thamaradunusinghe305 2 роки тому +2

    Sirta godak pin pawle samatath sirtath niduk nirogi suwaya deergayush labewa budusaranai siyalu dewi pihitai Sahara dalada samindu pihitai

  • @chandrikafernando5223
    @chandrikafernando5223 2 роки тому +1

    ගොඩක් ස්තුතියි සර් .ගොඩක් පින් .තෙරුවන් සරණයි !!!

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 роки тому

    ගොඩක් ස්තුතියි සර්
    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 2 роки тому +1

    ගොඩක් ස්තුතියි සර්..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @hiroshihewage4692
    @hiroshihewage4692 2 роки тому +3

    ස්තුතියි සර් 🙏🙏🙏❤

  • @renukapriyangani9143
    @renukapriyangani9143 2 роки тому +2

    Sri obata siyalu davi pihitai maga kandakama ahanna ne kala haki pansuin dayak kiyanna godak pin muddak Rosa paligu baslat akak gaththa miyoho manthara kiyanaw

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 роки тому +3

    සුවපත් වේවා මහතානෙනි ..........

  • @chn.p
    @chn.p 2 роки тому +2

    ගොඩාක් ස්තූතියී සර් 🙏🙏

  • @thinutv3238
    @thinutv3238 2 роки тому +4

    බුදු සරණයි sir 🙏🙏🌹

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 роки тому

    බොහොම පින් අපේ මාස්ටර්

  • @harshikaliyanage1099
    @harshikaliyanage1099 2 роки тому +1

    Apita gana deviyan gena kiya denawata oba tumaata godaak pin.oba tumaata gana deviyangeema pihitai.

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 роки тому +2

    Thank you very much our dearest Sir.🙏❤💐🦁🇱🇰

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 роки тому +1

    Obathumata godak sthuthiy.mamath pawle hamomath ganadewiyange bethimathun.api dinapathama ganadewiyanta pujawa thiyanne godak sathuten.❤️

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 роки тому +4

    Thank you so much master🙏♥️

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 роки тому

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏❤️

  • @kingsleypeiris4603
    @kingsleypeiris4603 2 роки тому +3

    බුදු සරණයි !

  • @priyanthiwirasagoda8597
    @priyanthiwirasagoda8597 2 роки тому +1

    ගොඩාක් පින් සර්

  • @enokapl
    @enokapl 11 місяців тому

    ස්තුතියි🎉

  • @ireshaayesini9607
    @ireshaayesini9607 2 роки тому +3

    Godak istuti istuti istuti 🙏🙏🌷 sir sirta godak pin🌷🌷🌷

  • @slmadda8109
    @slmadda8109 2 роки тому +2

    Thank you a lot Sir. 🙏💖💖

  • @dinushasanjaya7006
    @dinushasanjaya7006 2 роки тому +1

    Thank you sir ! Blessings ❤

  • @rgrkanchana4615
    @rgrkanchana4615 2 роки тому +1

    ස්තුතියි .ස්තුතියි .ස්තුතියි සර්

  • @dilshanraj6015
    @dilshanraj6015 2 роки тому +1

    ස්තුතියි සර්

  • @udarichathurika9758
    @udarichathurika9758 2 роки тому +1

    Thank you for this guidance master.
    Thank you Thank you Thank you
    God bless and triple gem bless master asiri💐💗💗🌟😇

  • @wimalawathi8271
    @wimalawathi8271 2 роки тому +3

    බුදු සරනයි

  • @Danushi8
    @Danushi8 2 роки тому +1

    ස්තුති සර්❤️☯️🕉️

  • @arunifernando8215
    @arunifernando8215 2 роки тому +1

    Thanks Sir... May the triple gem bless you 🙏🌺🌼⚘🌷

  • @dhanushaweerasuriya9105
    @dhanushaweerasuriya9105 2 роки тому +1

    ස්තූතියි සර්🙏

  • @dilenikadilenika7107
    @dilenikadilenika7107 2 роки тому +2

    🪔OM SHRI GANESHAYA NAMAHA🪔🙏🙏🙏🕉🕉🕉
    Dear Master
    Really we are very lucky to have a person like you , you always give us very Important things to our life, I share your messages with my family and friends .
    You came for God I always think.
    GOD will take care you always. 🙏
    GOD BLESS YOU ALWAYS MASTER !!🙏

  • @kamaniindrarathna8285
    @kamaniindrarathna8285 2 роки тому +2

    sir shasraanam poojawa dawasata rathu kolaya liyana vidiya poddak kiyala denna puluwanda oba thumata ganeswara pihita thawa thawath labewa

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 роки тому +1

    ගණදෙවියන් ට වදින්න මෛත්‍රී භාවනාව කරන්න පුරුදු වුනේ සර්ගෙ න් සර්ගෙ අලුත් විඩියෝ තුලින් හැමෝම සෞභාග්‍යය උදා කරගනිත්වා

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 2 роки тому

    Mahathmaya mama meka balanne kuwait wala idan.ada tamai mata me channel eka hamba une..mama wishwa shakthiya wiswasa krana kenek..denata mama caregiver kenek widiyata weda karanawa.e gaman mama obathumage me videos 5,6 beluwa.yaluwantath shear kara.loku haiyak awa mta me videos dekkama..parakku wela ahamben dekka eka gena nam mata dukai mata..hugk pin ob thumata..mata me wedasatahan walata sambanda wenna one..e genath kiyanna..hugak pin ob thuma krana sewayata...🙏🙏🙏aniwrenma resalt aran kiynnam...

  • @dulnithabandara6562
    @dulnithabandara6562 2 роки тому +1

    Thank you so much sir
    🙏🥰🙏

  • @tharangadamayanthi2437
    @tharangadamayanthi2437 2 роки тому +2

    ගණ දෙවි පිහිටයි

  • @blink8694
    @blink8694 2 роки тому +2

    Thank you sir 😊😘

  • @mweerasinhga
    @mweerasinhga 2 роки тому +1

    ඉස්තුතියි සර්

  • @alokaperera3570
    @alokaperera3570 2 роки тому +1

    Sirta pin. Bohoma sthuthi

  • @dayaranasinhe8449
    @dayaranasinhe8449 2 роки тому +1

    THANK YOU SO much sir

  • @amallanka4061
    @amallanka4061 2 роки тому +1

    🙏🙏🙏🕉️🕉️🕉️♥️♥️♥️♥️suwapath වෙත්වා

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 роки тому +1

    Om sri ganeshaya namaha🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dishnasilva4138
    @dishnasilva4138 2 роки тому +1

    Godak sthuthi sir

  • @sunethrademel7629
    @sunethrademel7629 2 роки тому

    Thank you Thank you Thank you SIR

  • @ruwani1654
    @ruwani1654 2 роки тому +1

    eka nam aththa

  • @sandyaramani6853
    @sandyaramani6853 2 роки тому +1

    Thank.you.sir

  • @sanikakarunamuni9802
    @sanikakarunamuni9802 Рік тому

    Sir kaluthra fensiun sakawa dan koheda thiyenne.

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 2 роки тому +1

    Thanks sir

  • @lovezone22222
    @lovezone22222 2 роки тому +1

    අනේ ඔබතුමාට පුලුවන්ද දාල ගියපු කෙනෙක්ව ගෙන්නා ගන්න ක්‍රමයක් කියලා දෙන්න😣

  • @rrjayamaha6673
    @rrjayamaha6673 2 роки тому

    Th ank you sir God bless you

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara 2 роки тому +2

    Oba thumata bohama pin me danuwath කිරීමට

  • @damithnissanka2183
    @damithnissanka2183 2 роки тому +1

    Pensui badu miladi ganna matara sthanayak thiyanawada
    Sir

  • @tharushinimeksha4477
    @tharushinimeksha4477 2 роки тому +4

    Sir සහස්‍රනාම් පූජාව සතියකට සැරයක් තිබ්බට කමක් නැද්ද

  • @saurimalsha1134
    @saurimalsha1134 2 роки тому +2

    Sir 30 or 31 apit pujawa krn bri unoth mkada wenas kala nohaki deyak nisa apit wena dawaska e pujawa kroth e pihita laben ndda e nakatha nthi nisa

  • @dinidusadeeralk
    @dinidusadeeralk 2 роки тому +2

    ❤️❤️❤️

  • @dmkusumalatha3088
    @dmkusumalatha3088 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwankumara600
    @nuwankumara600 2 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @piyanlathamallika257
    @piyanlathamallika257 2 роки тому +1

    ස්වදීකා......................

  • @wishu2020nz
    @wishu2020nz 2 роки тому +1

    🙏🙏🌼

  • @bgsunil7150
    @bgsunil7150 2 роки тому

    Sthuthi sarta mewa kiyadenawata

  • @shortfunny1612
    @shortfunny1612 2 роки тому +1

    Sthuthi sir

  • @shehanwerellagama6338
    @shehanwerellagama6338 2 роки тому +3

    Sir ape aththamma අගෝස්තු 2වෙනිද නැතිවුනා ඉතින් අපේ ගෙදර ගනදෙවියන් වදිනවා අපේ ගෙදර නෙවයි මිනිය තිබුනේ හැබැයි මන් තාම එදයින් පස්සේ තාම වැන්දේ නෑ මම සහස්‍රනම් පුජාව කරන්න එපාද sir 31 wenidat mata ගිය අවුරුද්දෙත් බැරිවුනා කරන්න අනේ දන්න කෙනෙක් ඉන්නවානම් reply akak dannako please 🙏🙏🙏

    • @asiriwanigaratne
      @asiriwanigaratne 2 роки тому

      කරන්න

    • @shehanwerellagama6338
      @shehanwerellagama6338 2 роки тому

      @@asiriwanigaratne mn hithuwe masa 3k yanakan hodana kiyal sir එකයි ඇහුවේ

    • @shehanwerellagama6338
      @shehanwerellagama6338 2 роки тому

      Sir kiyal thiyenawane ගෙදර කිලි ඇතිවුනාම දෙවියන් වදින්න හොදනෑ කියලා