Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබටමයි මබ වෙනුවෙන්මමයි 🙏 ❤️ හැමදෙනාටම බොහොම ස්තුති 🙏❤️
ලස්සනයි අයියා 💜️❤
අයියා lasasanayi
Lassanayi ayiye song eka ❤️❤️❤️
ලස්සනයි අයියේ ❤️❤️ ❤️🩹❤️🩹
එදා හිටිය විදිය වෙනස් කරන්, දවසින් දවස අලුත් විදියකට, අපිට දැනෙන්න හිතට වදින උපරිම සාධාරනයක් කරනවා... අපි හැමදාම ඔයත් එක්‌කම ඉන්නවා... තව ඉස්සරහට ලස්සන වැඩක් කරමු ආදරේයි.. මංගල ඩෙනෙක්X නිහතමානි හදවතේ ගායකයා🤍❤
ඒක ඉතින් අහපු සුපිරියක් 💗 ජයම වේවා මගෙ අයියේ
මනේජ් අයියා..🥰🥰💛
මනේජ් අයියා
Eka patta ❤👋😊😊
😍😍😍
Ane manej aiya
මන්ගල අයියේ ඔයාගෙ voice එක හරිම ලස්සනයි .ඔයාගෙ සින්දු 😍😍😍. නම් ඉතින් භාවනාවක් වගෙ.අහන්න අහන්න ආසයි
රෝස බටිත්ති වැඩේ මරූ..ශෙයා කරමූ..❤ Desawana Music ❤ Mangala, Kasun, Harshana, Prageeth 🤘
හිරු ස්ටාර් වලින් බිහි කරපු හොදම තරුව........ හැබෑම දක්ශයා . 💞❤️
Sirama
💙💙
habai amisha minol music knowledge eka athin waddek kiyala hithenawa.
අම්මපා😌💕
ඇත්තක්🥰🖤
මාරම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..gammak පට්ට අයියේ
දකුණේ අපේ තරුව සුභ පැතුම්💐💐වොයිස් එක, මියුසික්, පදරචනය, විෂුවල් එක සුපර් 👍👌💐
පදරචනය, koheda ban Super. Umba sindu ahala nadda
අනිවාර්යයෙන්ම 👍
@@pando6023 🤣attac
@@shashikalavithanage8080 ube ammd
@Savi Ndu hmm
රෝස බටිත්තී .......ලස්සනයි මාරම ලස්සනයි ඒ පද රචනය...ගායනය.....හර්ෂණ අයියාගෙ acting මරු සුපිරියක්......❤❤❤❤මංගල අයියා
❤❤❤❤❤
Hiru star තරග 3 ම බිහිවුණු සුපිරිම ගායකයා Mangala denex.. දැන් ඉන්න ප්‍රියතම ගායකයා Mangala තමයි... ❤❤
Wjhnhh😂😮
Hm❤😮
Hmmmmm
❤❤❤❤
බුදු සමිදුන් දෙසු දහම.. සැප ගන්න කැමති ජීවිතෙ.. බුදු බන පදයක්.. හුරේ හුරෙ.. රෝස බටිත්ති ... එ ඔක්කොම වෙනම.රසක් 🌿 මංගල ඩෙනෙක්ස් සුපිරි හඩක් ... ❤️
හර්ෂණ අයියගේ ඇක්ටින්ම තමා සින්දුවට මෙච්චර ගැම්මක් ගෙනාවේ 😘❤️
☺️
සිරාවක් ❤
සිරා🤩
Mm ekak aththa bn
සිරාවට
Asama sinduva maray ayye
සිංදුවේ හැමදේම පට්ට..Congratulations අයියේ...❤️❤️❤️
මංගල අයියාගෙ කාලෙකට පස්සෙ ලස්සන සිංදුවක් 😘😘❤️❤️❤️ 💓 ගොඩක් ලස්සනයි 😍❤️
Ema thama ithin loka wenas enakota
@@sanjayaprashad1016 හම් ✌️
2
ow
ජඩීබ
නියමයි අයියේ දිගටම ඔය වගේ සින්දු කරගෙන යන්න.💗👌
Remix එකත් ඉක්මනින්ම ඕන අය ලයික් එකක් දාමූ ❤
Remix එක ඕනේ..... 😍
ඉක්මනින් ඕනි 🤩
දෙසවන කරොත් වැඩක්. රිදෙනාවා පපුව ඩක් ඩක්. දැනෙනවා හදට ගොඩක්. හිතෙනවා දෙන්න සවනක්....
Aniva 🔥❤️
අායි ඉතිමි දෙසවන RIMIX කියන්නේ වෙනම එකක්👍😌😌
අම්බෝ...රෝස බටිත්තියක් හින්දා..පිස්සුවක් උනා මංගල අයියගෙ ඒ වොයිස් එකට...ජයවේවා Desavana Crew එකේ හැමෝටම....
Thank you
අම්මෝ
gammak❤😊❤😊 balana aya mge paththata enna😊❤
එක නම් පහරක් වෙයී 😁❤️
😊💔
❤️✌️😄
රෝස බටිත්ති 1M ආව ගොඩක් සතුටුයි සුපිරියක් Desawana Music ❤❤😍
මෙයත් මාරයි නේ මංගල මල්ලි මංගල්‍යයක්ම වේවා ❤❤❤❤❤❤
❤️❤️❤️❤️
මාව පිස්සියක් කරපු සින්දුවක් සුබ පැතුම් අයියේ සුපිරි වැඩක් වොයිස් එක මරු ආසම ගායකයෙක් ඔයා ආසම සින්දුවක් දැන් හිතට වදින❤❤❤❤❤
Gdssss
😊🥰
හර්ෂණ අයියා එදා වගේම අදත් ලස්සනයි.ඇක්ටිනුත් හොදයි.දිගටම රංගන ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න අයියේ!
Harsana neme ara girl ge lassana hinda
නියමයි. අයිෙය්❤
❤
ෂෝක් 🎉❤🎆🎈🎀🎁🎖🏆
මෙක ඇහුව වාර ගානවත් මතක නැති අය මේ කොනට❤️❤️Desawana ඉක්මනට 1M අල්ලමු ❤️❤️මන්ගලගේ සින්දුවක් නම් අයේ නෑ.☺️☺️❤️
Gahuwa
12 M
මාරම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....ලස්සනයි අයියේ...❤️😍ඒ කටහඩ භාවනාවක් 🎧🎤🔥
Supiriyak thama ඉතින්👍👍👍👍🤗
අම්මො ලිරික්ස්😃වැඩි වැඩ්යෙන් මෙවගෙ ලියන්න මොලෙ තව දියුණුවට පත් වෙවා
😅🤣
Lyrics by - Harshana k Perera "රෝස බටිත්ති" ඔන්න අලුත් එක අහලා බලන්න 😍😍😍
😍😍
2:46 the way she does her walk, the smile, it's all hitting my heart 🥺💞
Yea love is the most curse of all
මංගල අයියගේ අහපු ලස්සනම සින්දුව☺️Trending One තමා❤🤍
මාත් ❤️
ගැම්මක් තමා මංගල අයියේ...😊
හැම sinduwakmama හරිම ලස්සනයි. විශේෂයෙන් බුදු බණ පදයක්
ලස්සනයි සිංදු ව 💞 👍හර්ෂණ අයියාගේ ඇක්ටින් සුපිරි 😘🤗
විෂුවල් එකයි location එකයි නම් මරු.superb song 👌❤️🔥
ඒක තමා ❤️😍 ගොඩක් ලස්සනයි 😍❤️
Thank you ❤
අවුරුදු උත්සවයක සංගීත පුටු තරගයක ඇහිලා හොයාගෙන ආවේ..😁😁😎😘..පට්ටම ලස්සනයි..
හර්ෂන අයියගෙ ඇක්ටින් මරු මංගල ඩෙනෙක්ස් ඒ කටහඩ නම් පිස්සුවක් ❤️❤️
මේකට පිස්සු වැටුණ අය මේකොනට
Mmmm 😊❤oh
Eya ee sinduwa mata kiyapu ekak wageee....man ganamai kiyanne......thanks harshana aiyee❤
1M යන්න ඕනෙ කියන අය මේ කොනට ❤️
4m ගහලත් ඉවරයි
4M gahalath iwarai
ගැම්මක්. තමා
4 M 😉
4.5M
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් සින්දුවත් ලස්සනයි විඩියෝ එකත් මාරම ලස්සනයි අයියේ🥰❤️ ජය❤️ වේවා❤️❤️ ආදරෙයි ❤️🥰
කියන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි❤
Voice 💯Music 💯Lyrics 💯Video 💯අම්මෝහ් ඒක නම් පිස්සුවක් ..trending 01 ෂුවර්..ආදරෙයි මංගල අයියේ...🖤❤️🔥👌
⭐⭐⭐👍👍👍♥️♥️♥️
💯
Wow very nice song
මංගල නම් ඉතිං හැමදාම පිස්සුවක්ම තමයි.❤️❤️❤️
හර්ශන අයියා එදා වගේම අදත් ලස්සනයි ඇක්ටිනුත් ලස්සනයි
අදත් පට්ටම ලස්සන Music විඩියෝ එකක් තමයි අයියේ Dasawana ජය වේවා 😱✌️💝🥰
අම්මෝ එකනම් මරු...🥰 හර්ශන අයියගෙ acting ගැනනම් අයේ කතා කරන්න දෙයක් නෑ සුපිරි ...👍 song එකත් හරිම ලස්සනයි ...❤️🥰 good luck ...😊
හරිම ලස්සනයි පද රචනය,ගායනය ඒ සියල්ලම..මගෙ අක්කි ගාව මේ කියන ඔක්කොම තියනවා..එයාටම ලියපු ගායනයක් වගේ...හරිම අපූරුයි
♪ Song Lyrics: By #DesawanaMusic #Trending.ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී පස්සෙම එන්න හිතේවී හිත මගෙ ඉන්නෙ මුලාවී තුරුලට එන්න මගේ ඉන්න සිනාවී මගෙ හිත ගත්ත මනාලී උම්මම දෙන්න හිතේවී... ලොකේම තියෙනා හැම දේ පරදා මට ඔය මූන නගේ ආස හිතෙන්නේ බලනා බලනා හැම තැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස බටිත්ති..// තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී... ලොකේම තියෙනා හැම දේ පරදා මට ඔය මූන නගේ ආස හිතෙන්නේ... බලනා බලනා හැම තැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස බටිත්ති..// රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී හිතවත් කමක් නැගේවී - මට ඔබ හුරුයි දැනේවී රන්මුදු පලන්දව හැකි - නැකතක් තියෙයි උදාවී Enjoy and stay connected with us! #DesawanaMusic #MangalaDenex #RosaBatiththi #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaRemix #NewSong2023 #SinhalaSongs2023
සුපර් මංගල අයියේ 🔥🔥🔥😀😀 සුන්දර හඬ
මංගල ඩෙනෙක්ෂ් ගෙ සුපිරි රිද්මය ට සුපිරි වෙනසකට .❤Congratulations 🎉
අද ඇහුවේ හරියටම පට්ටම ලස්සන සින්දුවක් ඒ වගේම රගපාන කොල්ලත් මරු අනේ 😍😍😍
මංගල අයියා ගේ තවත් ලස්සන ම වැඩක් 💖..
Gammak thama❤❤❤
මංගලගේ සින්දුවලට ආදරේ අය කෝ බලන්න 😍👍
❤️❤️😍👍
ඉන්නවා 🥰
🖖
😍😲
~සුපිරියක් වෙයි මන්ගල ayye ~
❤මංගල අයියාගේ SPECIAL වැඩක් නියම
දැනගත්ත ඒ කතාකුට්ටමයි ඒ වොයිස් එකයි එක දවසක මේ වගේම ලස්සන සුපිරි වැඩක් කරයි කියල❤️ ලස්සනයි මංගල ඩෙනෙක්ස් නොහොත් හදවතේ එකා......👍👍 ඊලග එක තව තවත් කොලිටියක් වෙයි ඒ කොලිටි එක රැකගන්න ඕන වස්තු පිලිවලටම...ආදරෙයි....මංගල අයියේ..❤️👍👍👍 ජය & සුභ 👍
මේ සින්දුව ලස්සනයි 💖කියන අය like 👍එකක් දාගෙන යන්න 👍..
දකුණේ අකුණ මරු digatama ohoma yan ජයවේවා
කෙටි කාලයකින් හැමෝම පිස්සුවෙන් අහන ලස්සන සිංදුවක් 🎶🔥💚
සුපිරි අයිය තව ඔනි
මංගලයට වාසනාවට හොද සින්දු ටිකක් සෙට් වුනා 👌💚
ඒක නම් සුපිරික්,කාලේකින් ඇහුව ලස්සන සිංදුවක් ❤️😍🔥,ජයවේවා මංගල අයියේ ❤️💪
සතුටුයි ගොඩාක් අපේ වෝට් එක ගැන ..ජයවේවා 👏👏👏
Man Asama song eka❤❤
මාරම ලස්සනයි.... මංගල ඩෙනෙක්ස් අයියගෙ ලස්සන සින්දුවක් 1M ශුවර්
අනුමි hfkdbxkvmdnclm
😍❤. "බලනා බලනා හැමතැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චී ලස්සන රෝස බටිත්තී".. ☺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Maru malli😊
ලගදි බිහිවුන හොදම නිහතමාතී ගායකයා.💥❤💫
❤😊
රෝස බටිත්ති මරු..Congratulations අපේ සෙට් එකටම ♥️💥😍
ජිම් එකෙන් ඉස්සෙල්ලම ඇහුවේ.ගෙදර ඇවිත් ඇහුවේ දැන්න්.සුපිරියක්
සින්දුවට මරු විශුවල් එක අනේ ඒක පට්ටම ලස්සනයි 🥺🥺😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි සින්දුව. මේක නම් පහරක් තමයි ඇත්තටම. නියමයි. සුබ පැතුම් අයියේ 🔥😊👇
A
Gammak aaa❤
හිරු මුල් කිරුළ ලස්සනයි මංගල අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ විෂුවල් ඒකත් ලස්සනයි ලිරික්ස් ඒකත් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි පුතේ ඔහොම කරගෙන සංගිත ගමනෙ හොඳ තැනකට යන්න ලැබේවා!❤️❤️❤️
ලස්සනයි මල්ලි verry nice 👍
නියමයි....👍 ලස්සන සිංදුවක් ❤️❤️❤️❤️
ජයවේවා අයියා ❤️❤️ සුපිරි කටහඬක් 💪💪
Rosa batiththi sinhala song ලස්සන ❤❤❤❤❤❤❤❤
මංගලගෙ මෙ වෙනස තමයි ඔන උනෙ පට්ට වැඩක් 💪❤️
මාරම song ekak trending yanava eka suwar 🌹🌹🌹🌹
සුපිරි නේද brother ..
මාරම ලස්සනයි❤❤❤❤❤
ඒක නම් පහරක්.😍😌
ජය වේවා!!❤️
Oyage ekath thiyenawa ne 😍
@@KMKasun ඉක්මනට දෙමු අයියේ..🤗💣
Ado Adareyii Mangala ❤❤❤
මේක 1 මිලියන් ගහනව කියන අය කෝ ❤️🔥
Hi
2:26 2:30 2:31
වාවි😍😍😍 මන්ගල ගේ ගායනය හර්ෂන අයියා මාරයි ලස්සනයි හොඳේ😍
ඇත්තමයි මංගල අයියේ එ සිංදුව ලස්සනයි ගොඩක්😍🤩💎💎
😍😍ගොඩක් ලස්සනයි මංගල අයියේ ඒ හඩ බාවනාවක් වගේ බුදු සරණයි 😍😍😍
Ehemada
ලස්සනයි
💙💙💙💙💙💙💙
👍👍♥️♥️♥️😘😘
හරිම ලස්සනයි පට්ට. හර්සනගේ ඇක්ටින් නියමයි. 🌹🌹🌹❤️❤️❤️
සුපිරි ❤❤❤🎉
Melody - superb 💝❤️Lyrics - lovely 💝Voice - Magical 🥺💖Video - Beautiful ❤️ 💝🥺🔥
@@KMKasun 🤔🤔
පට්ට voice එකක් ආදරෙයි Denex❤️❤️😍😍
Maru අයියා ඔයාගෙ sindu ගොඩාක් ලස්සනයි අයියා maru 😍😍😍😍😍😍😍😍😍
HARIMA LASSANAI AYYE ❤🎉 THAVA SONG EKAK ONE 🥰❤️ DAKUNE AKUNA MANGALA AYYA THAMAI 😍🥰
ඒකෙ රහ..... ජයම වේවා ඩෙනා අයියේ ❤️
නොතේරෙන ගැඹුරු වචන නැහැ... හරිම සරල හරිම ලස්සන සින්දුවක් ....❤
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ මාර ලස්සනයි 😍
matath
රගුග්විල්ව
ඒක නම් සුපිරි 👌. දැන් නම් පිස්සුවක් වෙලා 😍🎧
ඔබටමයි මබ වෙනුවෙන්මමයි 🙏 ❤️ හැමදෙනාටම බොහොම ස්තුති 🙏❤️
ලස්සනයි අයියා 💜️❤
අයියා lasasanayi
Lassanayi ayiye song eka ❤️❤️❤️
ලස්සනයි අයියේ ❤️❤️ ❤️🩹❤️🩹
එදා හිටිය විදිය වෙනස් කරන්, දවසින් දවස අලුත් විදියකට, අපිට දැනෙන්න හිතට වදින උපරිම සාධාරනයක් කරනවා... අපි හැමදාම ඔයත් එක්‌කම ඉන්නවා... තව ඉස්සරහට ලස්සන වැඩක් කරමු ආදරේයි.. මංගල ඩෙනෙක්X නිහතමානි හදවතේ ගායකයා🤍❤
ඒක ඉතින් අහපු සුපිරියක් 💗
ජයම වේවා මගෙ අයියේ
මනේජ් අයියා..🥰🥰💛
මනේජ් අයියා
Eka patta ❤👋😊😊
😍😍😍
Ane manej aiya
මන්ගල අයියේ ඔයාගෙ voice එක හරිම ලස්සනයි .ඔයාගෙ සින්දු 😍😍😍. නම් ඉතින් භාවනාවක් වගෙ.අහන්න අහන්න ආසයි
රෝස බටිත්ති වැඩේ මරූ..ශෙයා කරමූ..❤ Desawana Music ❤ Mangala, Kasun, Harshana, Prageeth 🤘
හිරු ස්ටාර් වලින් බිහි කරපු හොදම තරුව........ හැබෑම දක්ශයා . 💞❤️
Sirama
💙💙
habai amisha minol music knowledge eka athin waddek kiyala hithenawa.
අම්මපා😌💕
ඇත්තක්🥰🖤
මාරම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..gammak පට්ට අයියේ
දකුණේ අපේ තරුව සුභ පැතුම්💐💐
වොයිස් එක, මියුසික්, පදරචනය, විෂුවල් එක සුපර් 👍👌💐
පදරචනය, koheda ban Super. Umba sindu ahala nadda
අනිවාර්යයෙන්ම 👍
@@pando6023 🤣attac
@@shashikalavithanage8080 ube ammd
@Savi Ndu hmm
රෝස බටිත්තී .......ලස්සනයි මාරම ලස්සනයි ඒ පද රචනය...ගායනය.....හර්ෂණ අයියාගෙ acting මරු සුපිරියක්......❤❤❤❤මංගල අයියා
❤❤❤❤❤
Hiru star තරග 3 ම බිහිවුණු සුපිරිම ගායකයා Mangala denex.. දැන් ඉන්න ප්‍රියතම ගායකයා Mangala තමයි... ❤❤
Wjhnhh
😂😮
❤❤❤❤❤
Hm❤😮
Hmmmmm
❤❤❤❤
බුදු සමිදුන් දෙසු දහම.. සැප ගන්න කැමති ජීවිතෙ.. බුදු බන පදයක්.. හුරේ හුරෙ.. රෝස බටිත්ති ... එ ඔක්කොම වෙනම.රසක් 🌿 මංගල ඩෙනෙක්ස් සුපිරි හඩක් ... ❤️
හර්ෂණ අයියගේ ඇක්ටින්ම තමා සින්දුවට මෙච්චර ගැම්මක් ගෙනාවේ 😘❤️
☺️
සිරාවක් ❤
සිරා🤩
Mm ekak aththa bn
සිරාවට
Asama sinduva maray ayye
❤❤❤❤
සිංදුවේ හැමදේම පට්ට..Congratulations අයියේ...❤️❤️❤️
මංගල අයියාගෙ කාලෙකට පස්සෙ ලස්සන සිංදුවක් 😘😘❤️❤️❤️ 💓 ගොඩක් ලස්සනයි 😍❤️
Ema thama ithin loka wenas enakota
@@sanjayaprashad1016 හම් ✌️
2
ow
ජඩීබ
නියමයි අයියේ දිගටම ඔය වගේ සින්දු කරගෙන යන්න.💗👌
Remix එකත් ඉක්මනින්ම ඕන අය ලයික් එකක් දාමූ ❤
Remix එක ඕනේ..... 😍
ඉක්මනින් ඕනි 🤩
දෙසවන කරොත් වැඩක්.
රිදෙනාවා පපුව ඩක් ඩක්. දැනෙනවා හදට ගොඩක්. හිතෙනවා දෙන්න සවනක්....
Aniva 🔥❤️
අායි ඉතිමි දෙසවන RIMIX කියන්නේ වෙනම එකක්👍😌😌
අම්බෝ...රෝස බටිත්තියක් හින්දා..පිස්සුවක් උනා මංගල අයියගෙ ඒ වොයිස් එකට...ජයවේවා Desavana Crew එකේ හැමෝටම....
Thank you
අම්මෝ
gammak❤😊❤😊 balana aya mge paththata enna😊❤
එක නම් පහරක් වෙයී 😁❤️
😊💔
❤️✌️😄
රෝස බටිත්ති 1M ආව ගොඩක් සතුටුයි සුපිරියක් Desawana Music ❤❤😍
මෙයත් මාරයි නේ මංගල මල්ලි මංගල්‍යයක්ම වේවා ❤❤❤❤❤❤
❤️❤️❤️❤️
මාව පිස්සියක් කරපු සින්දුවක් සුබ පැතුම් අයියේ සුපිරි වැඩක් වොයිස් එක මරු ආසම ගායකයෙක් ඔයා ආසම සින්දුවක් දැන් හිතට වදින❤❤❤❤❤
Gdssss
😊🥰
හර්ෂණ අයියා එදා වගේම අදත් ලස්සනයි.ඇක්ටිනුත් හොදයි.දිගටම රංගන ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න අයියේ!
Harsana neme ara girl ge lassana hinda
නියමයි. අයිෙය්❤
❤
ෂෝක් 🎉❤🎆🎈🎀🎁🎖🏆
මෙක ඇහුව වාර ගානවත් මතක නැති අය මේ කොනට❤️❤️Desawana ඉක්මනට 1M අල්ලමු ❤️❤️මන්ගලගේ සින්දුවක් නම් අයේ නෑ.☺️☺️❤️
Gahuwa
12 M
මාරම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....ලස්සනයි අයියේ...❤️😍ඒ කටහඩ භාවනාවක් 🎧🎤🔥
Supiriyak thama ඉතින්👍👍👍👍🤗
අම්මො ලිරික්ස්😃වැඩි වැඩ්යෙන් මෙවගෙ ලියන්න මොලෙ තව දියුණුවට පත් වෙවා
😅🤣
Lyrics by - Harshana k Perera "රෝස බටිත්ති"
ඔන්න අලුත් එක අහලා බලන්න 😍😍😍
😍😍
2:46 the way she does her walk, the smile, it's all hitting my heart 🥺💞
Yea love is the most curse of all
මංගල අයියගේ අහපු ලස්සනම සින්දුව☺️
Trending One තමා❤🤍
මාත් ❤️
ගැම්මක් තමා මංගල අයියේ...😊
හැම sinduwakmama හරිම ලස්සනයි. විශේෂයෙන් බුදු බණ පදයක්
ලස්සනයි සිංදු ව 💞 👍හර්ෂණ අයියාගේ ඇක්ටින් සුපිරි 😘🤗
විෂුවල් එකයි location එකයි නම් මරු.
superb song 👌❤️🔥
ඒක තමා ❤️😍 ගොඩක් ලස්සනයි 😍❤️
Thank you ❤
අවුරුදු උත්සවයක සංගීත පුටු තරගයක ඇහිලා හොයාගෙන ආවේ..😁😁😎😘..පට්ටම ලස්සනයි..
හර්ෂන අයියගෙ ඇක්ටින් මරු මංගල ඩෙනෙක්ස් ඒ කටහඩ නම් පිස්සුවක් ❤️❤️
මේකට පිස්සු වැටුණ අය මේකොනට
Mmmm 😊❤oh
Eya ee sinduwa mata kiyapu ekak wageee....man ganamai kiyanne......thanks harshana aiyee❤
1M යන්න ඕනෙ කියන අය මේ කොනට ❤️
4m ගහලත් ඉවරයි
4M gahalath iwarai
ගැම්මක්. තමා
4 M 😉
4.5M
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් සින්දුවත් ලස්සනයි විඩියෝ එකත් මාරම ලස්සනයි අයියේ🥰❤️ ජය❤️ වේවා❤️❤️ ආදරෙයි ❤️🥰
කියන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි❤
Voice 💯
Music 💯
Lyrics 💯
Video 💯
අම්මෝහ් ඒක නම් පිස්සුවක් ..trending 01 ෂුවර්..ආදරෙයි මංගල අයියේ...🖤❤️🔥👌
⭐⭐⭐👍👍👍♥️♥️♥️
💯
Wow very nice song
මංගල නම් ඉතිං හැමදාම පිස්සුවක්ම තමයි.❤️❤️❤️
හර්ශන අයියා එදා වගේම අදත් ලස්සනයි ඇක්ටිනුත් ලස්සනයි
අදත් පට්ටම ලස්සන Music විඩියෝ එකක් තමයි අයියේ Dasawana ජය වේවා 😱✌️💝🥰
අම්මෝ එකනම් මරු...🥰 හර්ශන අයියගෙ acting ගැනනම් අයේ කතා කරන්න දෙයක් නෑ සුපිරි ...👍 song එකත් හරිම ලස්සනයි ...❤️🥰 good luck ...😊
හරිම ලස්සනයි පද රචනය,ගායනය ඒ සියල්ලම..මගෙ අක්කි ගාව මේ කියන ඔක්කොම තියනවා..එයාටම ලියපු ගායනයක් වගේ...හරිම අපූරුයි
♪ Song Lyrics: By #DesawanaMusic #Trending.
ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී
පස්සෙම එන්න හිතේවී
හිත මගෙ ඉන්නෙ මුලාවී
තුරුලට එන්න මගේ ඉන්න සිනාවී
මගෙ හිත ගත්ත මනාලී
උම්මම දෙන්න හිතේවී...
ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ
බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති..//
තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී
කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී
ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති
උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී...
ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ...
බලනා බලනා හැම තැනම
ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති..//
රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී
අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී
හිතවත් කමක් නැගේවී - මට ඔබ හුරුයි දැනේවී
රන්මුදු පලන්දව හැකි - නැකතක් තියෙයි උදාවී
Enjoy and stay connected with us!
#DesawanaMusic #MangalaDenex #RosaBatiththi #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaRemix #NewSong2023 #SinhalaSongs2023
සුපර් මංගල අයියේ 🔥🔥🔥😀😀 සුන්දර හඬ
මංගල ඩෙනෙක්ෂ් ගෙ සුපිරි රිද්මය ට සුපිරි වෙනසකට .❤Congratulations 🎉
අද ඇහුවේ හරියටම පට්ටම ලස්සන සින්දුවක් ඒ වගේම රගපාන කොල්ලත් මරු අනේ 😍😍😍
මංගල අයියා ගේ තවත් ලස්සන ම වැඩක් 💖..
Gammak thama❤❤❤
මංගලගේ සින්දුවලට ආදරේ අය කෝ බලන්න 😍👍
❤️❤️😍👍
ඉන්නවා 🥰
🖖
😍😲
~සුපිරියක් වෙයි මන්ගල ayye ~
❤මංගල අයියාගේ SPECIAL වැඩක් නියම
දැනගත්ත ඒ කතාකුට්ටමයි ඒ වොයිස් එකයි එක දවසක මේ වගේම ලස්සන සුපිරි වැඩක් කරයි කියල❤️ ලස්සනයි මංගල ඩෙනෙක්ස් නොහොත් හදවතේ එකා......👍👍 ඊලග එක තව තවත් කොලිටියක් වෙයි ඒ කොලිටි එක රැකගන්න ඕන වස්තු පිලිවලටම...ආදරෙයි....මංගල අයියේ..❤️👍👍👍 ජය & සුභ 👍
මේ සින්දුව ලස්සනයි 💖කියන අය like 👍එකක් දාගෙන යන්න 👍..
දකුණේ අකුණ මරු digatama ohoma yan ජයවේවා
කෙටි කාලයකින් හැමෝම පිස්සුවෙන් අහන ලස්සන සිංදුවක් 🎶🔥💚
සුපිරි අයිය තව ඔනි
මංගලයට වාසනාවට හොද සින්දු ටිකක් සෙට් වුනා 👌💚
ඒක නම් සුපිරික්,කාලේකින් ඇහුව ලස්සන සිංදුවක් ❤️😍🔥,ජයවේවා මංගල අයියේ ❤️💪
සතුටුයි ගොඩාක් අපේ වෝට් එක ගැන ..ජයවේවා 👏👏👏
Man Asama song eka❤❤
මාරම ලස්සනයි.... මංගල ඩෙනෙක්ස් අයියගෙ ලස්සන සින්දුවක් 1M ශුවර්
අනුමි hfkdbxkvmdnclm
😍❤. "බලනා බලනා හැමතැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චී ලස්සන රෝස බටිත්තී"..
☺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Maru malli😊
ලගදි බිහිවුන හොදම නිහතමාතී ගායකයා.💥❤💫
❤😊
රෝස බටිත්ති මරු..Congratulations අපේ සෙට් එකටම ♥️💥😍
ජිම් එකෙන් ඉස්සෙල්ලම ඇහුවේ.ගෙදර ඇවිත් ඇහුවේ දැන්න්.සුපිරියක්
සින්දුවට මරු විශුවල් එක අනේ ඒක පට්ටම ලස්සනයි 🥺🥺😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි සින්දුව. මේක නම් පහරක් තමයි ඇත්තටම. නියමයි. සුබ පැතුම් අයියේ 🔥😊👇
A
A
Gammak aaa❤
හිරු මුල් කිරුළ ලස්සනයි මංගල අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ විෂුවල් ඒකත් ලස්සනයි ලිරික්ස් ඒකත් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤
ලස්සනයි පුතේ ඔහොම කරගෙන සංගිත ගමනෙ හොඳ තැනකට යන්න ලැබේවා!❤️❤️❤️
ලස්සනයි මල්ලි verry nice 👍
නියමයි....👍 ලස්සන සිංදුවක් ❤️❤️❤️❤️
ජයවේවා අයියා ❤️❤️ සුපිරි කටහඬක් 💪💪
Rosa batiththi sinhala song ලස්සන ❤❤❤❤❤❤❤❤
මංගලගෙ මෙ වෙනස තමයි ඔන උනෙ පට්ට වැඩක් 💪❤️
මාරම song ekak trending yanava eka suwar 🌹🌹🌹🌹
සුපිරි නේද brother ..
මාරම ලස්සනයි❤❤❤❤❤
ඒක නම් පහරක්.😍😌
ජය වේවා!!❤️
Oyage ekath thiyenawa ne 😍
@@KMKasun ඉක්මනට දෙමු අයියේ..🤗💣
Ado Adareyii Mangala ❤❤❤
මේක 1 මිලියන් ගහනව කියන අය කෝ ❤️🔥
Hi
2:26 2:30 2:31
වාවි😍😍😍 මන්ගල ගේ ගායනය හර්ෂන අයියා මාරයි ලස්සනයි හොඳේ😍
ඇත්තමයි මංගල අයියේ එ සිංදුව ලස්සනයි ගොඩක්😍🤩💎💎
😍😍ගොඩක් ලස්සනයි මංගල අයියේ ඒ හඩ බාවනාවක් වගේ බුදු සරණයි 😍😍😍
Ehemada
ලස්සනයි
💙💙💙💙💙💙💙
👍👍♥️♥️♥️😘😘
හරිම ලස්සනයි පට්ට. හර්සනගේ ඇක්ටින් නියමයි. 🌹🌹🌹❤️❤️❤️
සුපිරි ❤❤❤🎉
Melody - superb 💝❤️
Lyrics - lovely 💝
Voice - Magical 🥺💖
Video - Beautiful ❤️ 💝🥺🔥