' .......My world was full of friends when my life was filled with light, Now as the fog descends none is still to be seen. Strange to wander in the fog, To live is to be alone. No man knows the next man , Each is alone Herman Hesse ' In the Fog ' ' Mehev rate Ranchagoda ipadeela- Ruhunu ratata mama deela illawwe ' - Ranchagoda lamaya
අයාලෙ ගිය රටක මේ කිසිම රසයක් කලින් අපට ලැබුනෙ නෑ...සන්නට Thanks.....අපේ පරපුරට මේ හැම දේම මේ අවකාශය තුලින් ලන් කරාට...තවත් අපේ හිත් ලස්සන කරන්න ඔබට ශක්තිය ලැබේවා....❤
මේ වගේ අපූරු මිනිස්සුන්ව කොහෙන් හොයා ගන්නවා ද මන්ද ❤
සංස්කෘතික මිනිස්සුන්ට සවන්දීම රසවත් ඒවගේම සියුම් වේදනාවක් දැනෙනවා,අපේ ජීවිතම නේද මොවුන්ගෙන් එළියට එන්නේ කියලා තේරෙනකොට…
වේදනාබර නිළයක් තෙරපුවා..! පොත්තා ගැන පොත්තාගෙ කවි ගැන අහලා තිබ්බට රූපකායෙන් උඹව දැක්කෙ.අදයි පොත්තා..!සුන්දර මිනිහෙක් උඹ. කලාවක් කවියක් නැති ජීවිත වේලුණු දර ඉපල් වගේ.. දිය නැති කතරක් වගේ.. තණ නැති පිට්ටනියක් වගේ..! අද වඩාත් දැනුණා. සන්නා උඹටත් පොත්තා උඹටත් ආදරෙයි..! 🙏❤
පොත්තා අහිංසක යි , ආදරණීයයි. නොන්ඩ් ගහ ගහ හරි ගෙදර ආදරේ තියෙන එක ගැන කොච්චර සතුටින් ද ! ❤
ලබන පාරත් සාසනේටම දෙඤ්ඤං
රටක් වටින නිහතමානී සුන්දර මිනිසෙක්, සමාජය ගැන ඔහුගේ කියවීම නම් 👌, සුදුස්සන්ට සුදුසු තැන නොලැබීම අපේ සමාජයේ වරදක් නොව අවාසනාව නොවේ.
ආඩම්බරයි ඔබ ගැන....................... තාම සංවේදී මිනිසුන් මෙම දුපතේ සිටීම ගැන
D
Ddd
පොත්ත අයිය
,ආදරේට ලොකු අයිය ජයවේවා.....
ස්තූතියි සන්න සර්....💐💐
සර්, අපිට කොහේ හරි වැරදුනා කවිය comment කරන්න පුලුවන්ද?
"අපිට කොහේ හරි වැරදුනා බන්."😢 අඩෝ අන්තිම කවියට පපුව රිදුණා.
මට ඇඩුනි 😢😢😢 අවසාන කවියට ❤❤❤❤❤❤❤
Mr. Pottha, Looks like a good Human being ... 🙏
අන්තිම කවියනම් සන්නත් අල්ලන් උන්නේ අමාරුවෙන්, උගුරෙන් පහලට අමාරුවෙන් ගිල ගත්තා වගේ පෙනුන..
Great human being, this country needs such people with empathy towards fellow countrymen.
Andana kota andena
Anduna bawa denunu kotath
Apahu apahu andena
Andawana unge fangamandale
Naliyana peeditha nalu niliyo
Nowemuda api?
Poththo Sanno ape hetiyata thamayi ape lebeema.❤❤
සමහර මිනිසුන්ට පුළුවන් සන්නත් සංවේදී කරන්න❤
ගොන්පොරද?
මම පොරද?
ආපු එකා පොරද?
අවසානෙ දැක්කෙ බලුපොරද?
තවමත් වැරදිච්ච පරම්පරාව ලංකාවේ ඉවර වෙලා නෑ. හැදිච්ච පරම්පරාවක් හොයන් ආවට තවමත් වැරදිච්ච පරම්පරාවේ අයව තවමත් හොයන් යනවා. 🖤🖤
' .......My world was full of friends
when my life was filled with light,
Now as the fog descends
none is still to be seen.
Strange to wander in the fog,
To live is to be alone.
No man knows the next man ,
Each is alone
Herman Hesse ' In the Fog '
' Mehev rate Ranchagoda ipadeela- Ruhunu ratata mama deela illawwe ' - Ranchagoda lamaya
අපි වැරදි වෙලාවක ඉපැදුනා වෙන්න ඇති
😥
Patta programme ekak,niyama porak poththa deahapalanaya marai neda sir? 🖤
සෝම හාමුදුරුවන් ගෙන් පැවතුන ආගමික සන්තාවට ආගමික ප්රබෝදයක් ඇතිව්නා.ඒකෙන් උපක්රම්කව ප්රයෝජන ගත්තෙ හෙල උරුමය.මේදානන්ද හාමුදුරුවො සෝම හාමුදුරුවොන්ගෙ මලගම ප්රයෝජනයට ගත්ත.කොටින්ම එදා හෙල උරුමය ආගම ජාතිය ව්කුනල අද වගේම ජාතික දනය කොල්ල කෑව.
ඔබ වැරදි නැහැ.ඒත් දේශපාලනිකව කවුරු හරි ඔබට වරද්දලා තියෙනවා.ඒ වැරද්ද නිවැරදි කර ගන්න,ඔබ වැනි අති සංවේදී අය දිගින් දිගටම කවි ලියන්න ඕන පොත්තා. කවුරුවත් ඒවා කියවද නැද්ද විවේචනය කිරීම හෝ නොකිරීම ගැන වද වෙන්න එපා.
There are a few those who understand something when it is written in this way? Listen to the song shared in comments
Mul kaviyai anthima ekai ahapuwama Gunadasa Amarasekarage 'kiayanu mana divi arutha' Keti katha potha mathak une❤️
ආදරෙයි මචං ❤
Hm❤
දෙමල කැව්ත්තම කන්නං වගේ එකක් යුද්දේ කාලෙ සිංහල සමාජේ තිබුනා. හැබැයි අමතක කරන්න එපා මහත්තයෝ උතුරේ යුද්දේ ලොකුවට යනකොටත් අපි කොළඹ දෙමල කඩ වලින් කෑවා. දෙමල කඩ වලින් කන ගමන් බස් වල බෝම්බ පිපිරිල මිනිස්සු මරුන නිව්ස් බැලුවා. සහරන් ගහලත් අපි NO LIMITS එකෙන ඇඳුම් ගත්තා බං
"අපිට කොහේහරි වැරදුනා බන්"..😢
Adarei ahasa wagee
Api waradichcha paramparawaka minissu wenna athi sir😢❤
A wachana tika😥😥
❤
❤❤❤❤❤
නලින්ද සිල්වා කියන්නේ තනිකරම පිස්සෙක්
💚💚
💐💐💐🎉🎉🎉❤️❤️❤️👍👍👍
😥🤗🤗🤗🤗❤❤❤❤
ඕක ඇමරිකාවටත් කියන්න ඕනේ තෙරුම් ගනිල්ලා
ඒ කාලේ මෙයාව ප්රභාකරන්ගේ පැත්තට යවලා කවි ලියවන්න තිබ්බේ . සිංහල කැවුත්තම කන්නං කියලා.😂😂😂
එච්චරද තේරුම්ගත්තේ😂
Ubala wage gobba wemsige puthala shik kiyana kisi deyak terum ganna barida bn
තේරුම් ගත්ත උන්ගේ භාෂාව ලස්සනයි . 😃😃😃
ඔන්න ඕකේ කොටි කැවුත්තම කන්නං කිව්වනං පට්ට සාධාරණයි .😃😃😃
@@angelonugara3125 හරකා 😂
❤️