Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කියල වැඩක් නෑ අනුරාධපුර නම් ලැජ්ජයි. ගම්පහ කොලඹ කුරුණෑගල ගාල්ල මාතර නිසා තමා ගොඩ ගියෙර් නැත්තං ඉවරයි 😢
ගම්පහ ,කොළඹ , කුරුණෑගල අපි , දකුණ.. මේ ප්‍රදේශ වල මිනිස්සු අනුරාධපුරේ අයට වඩා යුතුකම ඉටුකරා.. respect..❤
ඇත්ත .
Yes. Api Kurunegala . 👍
Anewarayen
Kohomada gampaha අපේ ගැම්ම.. දුවන්න දුන්නේ සීයලාට, පුතාලට..
දෙවනියට කතා කරපු අම්මාගේ සහ සියලුම මෑණිවරුන්ගේ බලාපොරොත්තු ඉටු වේවා.
මමත් තබුත්තේගම,ඒත් අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ගැන සතුටක් නෑ,ගම්පහ කොළඹ ජනතාවට ස්තූතියි❤අපේ ගැලවුම් කාරයාට දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲❤❤❤❤මීට වැඩිය මනාප දෙන්න තිබුනා ජනතාවට
ඇත්ත.අනුරාධපුර ජනතාව ගේ දායකත්වය ප්‍රමාණවත් නැහැ.
රටේ දූෂිතයෝ රකින උන් උන්ට ව
අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ කොට්ඨාසය වැඩිම ඡන්ද 💪💪💪
ඇත්තටම
අනිවාර්යෙන්ම සහෝදරයා මම කළුතර කෙනෙක් කළුතර දිස්ත්‍රික්කය ඉහළින් දිනුවා මට මාර සතුටුයි අනුරාධපුරේ මිනිස්සු එතුමාට සැලකුවේ නෑ හරියට එහෙම සැලකුව නම් අද එතුමා ඔහොම නෙමෙයි දිනන්නේ එතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මුළු විශ්වයේම ශක්තිය ආකර්ෂණය ලැබේවා මගේ රට ගොඩගන්න ලැබේවා ඔබතුමා ගොඩ ගත්තොත් සදහටම මගේ රටේ ජනපති නුඹයි අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමනි 🙏❤❤❤❤🤝🤝👏
අනුරාධපුරයෙන් සැලකුවා මදි...ලබන වතාවෙ එහෙම කරන්න එපා..🇱🇰🇱🇰🇱🇰
දකුණතමයි ඉදිරියෙන්ම හිටියේ .
කියන්න දුකයි අනුරාධපුරේ ගැන දුකයි කොළඹ උන් අනුරට දීපු ගැම්මවත් අනුරාධපුරෙන් නෑ....😢
සහතික ඇත්ත
දකුණ , ගම්පහ ,කලුතරකුරුණෑගල ,ඇතුළු තවත්ප්රදේශ නැති නම් බලාගන්න තිබුනා .🤔🤔🤔
ඇත්ත.
Ekanam atta.game minihata salakuwe na
සහතික ඇත්ත ..ගමේ උන් ගමේ එකාට සැලකුවා මදි.කලා වැවෙත් සහයෝගය මදි..අනුර ඔසවා තැබුවේ බස්නාහිර ..වයඹ.. දකුණේ බහුතරයක් මිනිස්සු
බලන්න ඒ මිනිස්සු ලස්සනට කතා කරන විදිය,දැනුම,හැම කෙනාම හොදින් වචන ගලපමින් පෙලගස්සපු ලස්සන.❤️❤️❤️ආදරණීය ජනතාවට ජය වේවා!!!
Api හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ..කාලය උදා වෙනවා ..
ගමපහා මිනිස්සු තමයි හොදටම කරේ
අනිවාර්යයෙන්
ආඩම්බරයි අපි ගම්පහ❤
😂😂😂
දකුණ, කොළබත් එහෙමයි
❤
මහ චන්දෙට දැන්ම වැඩ කරන්න ගමු. චන්ද නොදුන්න අයට තමා හොදට සලකන්න ඕන. එයාලව හරවා ගමු .
කුහකයෝ ඔලුව උඩ තියන් හිටියත් කුහකයි.
පූජනීය නගරය අනුරාධපුරෙන් ජයග්‍රහණය කල නිහතමානී සුන්දර නායකයෙක් අනුර සහෝදරයා ඔහුට ස්වර්ණමාලි සෑ රජානන් වහ්න්සේගෙත් ජය ශ්‍රීමා බෝ රජානන් වහ්න්සේගෙත් පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා චිරාත් කාලයක් යෙහෙන් වැජබේව කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
මෙ මිනිස්සුගෙ බලාපොරොත්තු සිහින හරිම අහිංසකයි....
ඒකනේ පාලකයො මෙච්චර කල් ඒ අය බලාපොරොත්තුවෙන පොඩි පොඩි දේවල් ටික දීල රවට්ටගෙන හිටියෙ.
හරියට හරි..ඒඅයව නොමඟ යවලා පෙර පාලකයෝ..@@CrazyGamer-wm3wv
සිරාවටම❤මැරන්න කලින් මාලිමාව දිනුවා..ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක් ඉටුවුනා❤❤❤
❤❤ දැනෙන සතුට වචන වලට පෙරලන්න බැ ❤❤ මගේ රටටම හොද කාලයක් උදාවේනවා ❤❤
අනුරාධපුරෙන් මීට වඩා දෙයක් අපි බලාපොරොත්තු වුණා
අනුරාධපුර ජනයා අනුරට සැලකූවා මදි. ඒ ඛව පලමුව සිතට ගන්න
@@priyanthajayarathna2643 Nikam denakam balagena ethi Porondu uda ne samaharu jeewath venne
අපිත් eka අනුමත karanawa.
මාත් අනුරාධපුර, ගම්වල මිනිස්සුන්ට සල්ලි බෙදලා 20 වෙනිදාත්, ඊට අමතරව මිනිස්සු බය කරලා කලබල එනවා කියලා. ගම්වල මිනිස්සුන්ගේ නූගත් කම තමා හේතුව. අනුරාධපුර නගරයෙන් විතරයි හොඳ සහයක් තිබ්බේ.
හොදට අහලා බලන්න මේ සමාන්‍ය කාටවත් බර නැති ජනතාවහෙ කතාවෙ ඉල්ලිම්.... ❤👍
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉතා ශක්තිමත්ව ජයග්‍රහණය කරන්න වැඩ කළ යුතුයි❤
Aniwaryenma!
අනුරාදපුරෙ උන් චන්දෙ දුන්නෙ නෑ.ඉදිරියටවත් දීපියවු.චන්දෙ දුන් ජනතාවට අපේ ප්‍රනාමය
අපිත් හිතුවෙ අනුරාධපුරේ ඡන්ද ගඟක් ගලයි කියල. මගෙ අම්මෝ අනුරාධපුර ජනතාව. දුන් අයට ස්තූතියි!
අහිංසක, අභිමානවත් මිනිස්සුන්ගෙ බුද්ධිමත් කතා. අනුර සහෝදරයා ඇතුලු හැමෝටම බුදුසරණයි ❤❤❤❤
සියල්ල හොදින් කර ගැනීමට ජනපති තුමාට ශක්තිය දහිරිය ලැබේවා🙏🙏🙏🇱🇰🇱🇰❤❤
බලන්න මේ දෙවෙනිය කතා කරන අම්මා කියන අහිංසක ඉල්ලීම❤
Absolutely. How informed and honest! ❤❤❤
2:39
හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ...රටේ සියළු ජනතාවට යහපතක්ම වේවා!😌✌️🧭✌️✌️🇱🇰✌️✌️❤️✌️
හොද කතාවක් පුතේ Super බුදුසරණයි 👍👍👏
සියළුම ජනතාවගේ සහ ශ්‍රී ලංකාවේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා ....❤❤🇱🇰🇱🇰
අනුරාධපුරයට අපගේ උත්තමාචාරය
ශ්‍රී ලංකාවේ ඉතිහාසගත වාසනාවන්තම අමතක නොවන මාලිමාව විජයග්‍රහනය ශ්‍රී ලංකා නව ජනාධිපති දේශප්‍රේමී අනූර දිසානායක ජනාධිපතිතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
අනේ ජනපති තුමනි අපේ තරුන දරුවන්නෙ ජිවිත බෙරලා දෙන්න මත් රකුසාගෙන්
Ekanam aniwaryenma karai.
හෙට වහිනවා රටේ සෞභාග්‍ය ලැබුනා සොබාදහමත් ආශිර්වාද කරනවා❤❤❤
අපි ගම්පහ.සේරම ඡන්ද ටික අනුරටම දුන්නා අපි.ඒත් ඕගොල්ලන්ගේ දිස්ත්‍රික්කයේ හැමෝම අනුරට දුන්නේ නෑ.මැදවච්චිය ගැන කතා කරල වැඩක් නෑ.මාරම කැතයි.තමන්ගේ දිස්ත්‍රික්කයෙ මිනිහා කියලවත් සලකලා නෑ.මෝඩකමද කුහකමද දෙකමද කියලා හිතෙනවා.කැතයි හරිම කැතයි.අපේ ගමේ අපි උපරිම සාධාරණය අනුරට කළා.ඔයාල ලැජ්ජ වෙන්න වෙන ඔයාලගේ දිස්ත්‍රික්කය ගැන.ඊළඟ චන්දෙදිවත් මේක නිවැරදි කරන්න.තමන්ගේ ගමේ මිනිහව පහලට දාන්න එපා.ඒකට කියන්නේ කුහකකම.
ගමිිපහ අපිතමා ගැමිිම
අනිවාර්යයිනැත්තං වටේ බලාගෙන කරකැවෙන්ටයි වෙන්නේ
කුහක කම තමා
@kanthiekaniwaryenanthie9308
ඉතිහාසයෙත් රට පාලනය කලේ රජරට රජවරැ කියලා පත පොතේ මහත් අභිමානයෙක් කියවපු අපි යලිත් රජරටින් රජෙක් අප රටට සෝබා අම්මා දයාද කලා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
🙏🙏🇱🇰🇱🇰❤🌷
මේ මිනිස්සු බුද්ධිමත්
ඇත්ත පුතා, ජනාදරයට පත් වූ අපේ පැල්පතෙන් පැමිනි නායකයා .
තෙල්, වතුර බිළ, විදුලි බිළ, අඩු කරානම් බඩු මිළ බහිනවා. ජයවේවා මාලිමාවට 🌹🌹🌹💞💞💞💞
අහිංසක පැතුම් ..... හරියන්න ඕන හොඳටම .......
අනුරපුර ජනතාවට උත්තමාචාරය පුදකරමි 🙏💐💐💐💐💐💐💐💐💐💐💐
Un loku deyak Kare ne anet peti walin loku shayogayak dunne
අනුරාධපුරය මීට වඩා හොදවෙයි කියල අපි හිතුවෙ. ගාල්ල මාතරවගෙ
මම තඹුත්තේගම .අපිත් බලාපොරොත්තු උනා .කෝ ඒත් .
අනුරාධපුරය මිනිස්සු නම් හිතුව තරම් හොද නැප වගෙ
අනුරාධපුර උන් වැඩක් නෑ .. චන්දෙ දීල තිබ්බෙ නැහැ, ඒත් දීපු බුදිදිමත් ජනතාවට ප්‍රනාමය ❤
@@tacecapseeoge ඉදිරියට හරි යයි
අනුරාධපුරෙන් ගමේ කොල්ලට ලැබුනු සහයෝගය හොදටෝම මදි....හෝදල දෙන්න තිබ්බේ.....ඒත් ඔහොම හරි දීපු අයට ස්තුතියි.
ඉදිරි දරපුරපුර වෙනුවෙන් සුභ අනාගතයක් උදා කරලා දෙන්න අපි සැම ඔබ සමගයි
💓 උදාරයි සහෝ ලස්සන අදහසක් 💓💓💓
අනුර.කුමාර.මහත්තයාට.සුබ.පැතුන්.හැමෙිාටම.සහනයක්.සලස්සලා.දෙන්න.යහපත්.ජිවිතයකට....ඔමාන්.අපි...
රජ රටෙන්,අනුරට චන්දෙ මදි,බං,,,,සුවර එකට,,හිරු,,දෙරන බලපු,,එවුන්,,,,ඇත්තෙ,,,උන් කතිරෙ ගැහුවෙ අනුරට,,,,,ගාල්ලෙ ,,හොමාගම මහර ගම,,ගම්පහ,මිනිසුන් ට සුබ පතන්න ඔනෙ
මාතර. හම්බන්තොට, කළුතර, දිස්ත්‍රික්ක සියල්ලම එකදු අසුනක්වත් පරාජය නොකර උපරිමයෙන් ඔසවා තැබුවා.
.ඇත්ත අනුර කුමාර සහොදරයාට .අනුරාධපුර කුහක මිනිස්සු ගොඩක් හිටියා චන්ද ප්‍රතිඵල වලින් තේරුම් යනවා ගම්පහ colombo .කුරුණෑගල කළුතර ජනතාවට අපගේ විශේෂ ප්‍රනාමය ජයවේවා
ගමේ කෙනා ගමේ බහුතරයට මග හැරුනා.කොලඹ ගම්පහ ,ජනතාට අනුර සහෝදරයාගේ වටිනා කම තේරුනා ..කමක් නැහැ අනුරාධපුරයේ ජනතාවට ඉසසරහට තේරුම් ගන්න පුලුවන් වෙයි.බලන්න මේ අහින්සක මිනිස්සුන්ගේ ඉලීම් මොනතරම් වටිනවද.අහිංසකද.
අනුරාධපුර ජනතාවට නුවණ පහල weva .මහ chandedivath mole aragana යන්න ..
පව් අපේ මිනිස්සු ඇත්තටම හොද අනාගතයක් තියෙන්නේ ඕනේ ඔක්කොටම
දකුණු පාලාත තමයි නියෙමෙටම කරේ අනිවාර්යයෙන් ම
බස්නාහිර තමයි....අපි ගම්පහ ලක්ෂ 4කට වඩා වැඩිපුර දුන්නා
@@nadee53අධ්‍යාපනය තමයි හේතුව. ඡන්ද ප්‍රතිපල වලින් කියන්න පුළුවන් ලංකාවේ අධ්‍යාපනයේ අසමතුලිත තාව. නූගත් අය දුන්නේ රනිල් සජිත්.
@@nadee53බස්නාහිර පලාතේ ජනගහනය වැඩියි.ඒකයි හේතුව .දකුණ තමයි ඉදිරියෙන්ම ඉන්නේ .ජන්ද පුුතිශතයත් වැඩි දකුණේ .ගැහැණු අපි එක මිටකට පටන්ගත්තේ මාතරින්
මේ සමාන්‍ය ජනතාවගේ අදහස් ඉතාම බුද්ධිමත්.❤❤❤
අනේ අහිංසක මේ මනුෂ්‍ය යන්ට ආශීර්වාද යක්ම වේවා ❤❤
හොරු රකින උන් උන්ගේ පැත්තෙ හිට ගත්තා මහමැතිවරණයේදී උන්ටත් මොලේ පෑදේවා ! ජනපතිතුමනි,ඔබට දිගාසිරි ජයවේවා!
ගම් වල ජීවත් වන බුද්ධිමත් ජනතාවක්!
අනේ ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම හරිම අහිංසකයි. මෙවැනි මිනිසුන්ගෙ සතුටනෙ මේ පාලකයින් හොරා කන්නෙ.
ඇත්තටම අනුරාධපුරෙන් මීටවාඩ දෙයක් බලාපොරොත්තු වුනා
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මහාජන ආන්ඩුවක් මාලිමාව විසින් පිහිටුවන ලදී.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
Ba111l111111111111
🇱🇰76වසරකට පසු අපි රටම මේ ලද ජය සාමයෙන් සමරමු සොයුරණි 🇱🇰♥️🙏
අනුර සහෝදරයට හොඳ පණිවිඩයක්.
මිනිස්සු ඉස්සර විදිහට නෙමෙයි හිතන්නේ .👍👍👍👍🇱🇰🇱🇰🇱🇰 හරිම ආසයි. අපි පත්කරපු එයාලා ව අපෙ ප්‍රශ්න විසන්න ඔනේ
නීතිගරැක,ශිෂ්ටසම්පන්න,දියුණු,රාජ්‍යහපාලනයක්,නියතයි.පොදුජන සිහින සැබෑකරමු.නවපුනරැද යුගය අරඹමු.පුරවැසි සැමට සැනසුමසතුට වේවා❤🎉🎉🎉😊
ආඩම්බරයි, අනුරපුරේ ජනතාවට ස්තුතියි !අහිංසක මිනිස්සු.ජයවේවා !💪💪🙋
නිහතමානී නායකයෙක්ගෙ පාලනයක් තුළ ජීවත් විය හැකි නිහතමානී මිනිසුන්
දුප්පත් මිනිස්සුන්ට සහනයක් ලැබෙයි තුන් වේල කාල සතුටින් ඉන්න පුලුවන් රටක් උදාකරයි
අපි වගේම අහින්සක මිනිස්සු.හැමෝගෙම පැතුම සාදාරන සමාජයක්.සමානාත්මතාවයක් විතරයි බලාපොරොත්තු වෙන්නේ
සමූපකාර ගොඩ ගත්ත වගේ රට හදයි. ජය වේවා
❤❤❤හොද.ගමේ.කොල්ලෙක්.එකනමි.ඇත්ත.අනිවාරයෙන්..වහිනවමයි
අනිවාර්යයෙන්ම සතුටුයි හැම කෙනාටම
මාලිමාවට ජයවෙිවා අනුර සහොදර ජනපති තුමාට ජයවෙිවා 🙏🙏❤️❤️🥰👍
ගමේ එකාට සලකපු නැති අනුරාධපුරය.
අබන්පොලට පොඩ් වැස්සක් වැස්සා ඇත්තටම
අල්ලහ දෙවි පිහිටයි අනුර සහෝදරයා ට
මේ කතා කරපු හැමෝම කතා කරේත් පෞද්ගලික උවමනා හේතු කාරණා ගැන නෙවේ පොදු සමාජයක් උදෙසා ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ දම්පාට සර්ට් එක ඇනලා හිටපු මහත්තයා හරිම විදිහට කතා කරා වෙන්න ඕන කාරණා ඒ විදිහටම සිද්ධ වුනොත් අනුර කුමාර ජනාධිපතිතුමා තව කෙනෙකුට වෙනස් කරන්න බැරිවෙයි මින් මතුවට අනවශ්‍ය වියදම් කපා හැරලා ගෙවන්න තියෙන දේවල් ටික ටික හරි ගෙවලා රට ගොඩදාය කියලා අපි මහත් ලොකු බලාපොරොත්තුවක් ඇතිව තමා එතුමාට ඡන්දෙ දුන්නේ අපිට පුද්ගලික වාසි එපා අපිට හොයා හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන් අද පත් වුණ ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කියන මිනිස්සු කියන දේවල් ඒ අයුරින්ම ඉටු වෙනවා නම් එයයි අපි සැමගේම බලාපොරොත්තුව සැමට එක නීතියක් මත්ද්‍රව්‍යතුරන් කිරීම අනවශ්‍ය වියදම් අඩුකිරීම අපිට වඩා හොඳට එතුමා දන්න ගෙවුණු ආණ්ඩුවල නාස්තිකාර වියදම් කොතෙක්ද කියලා අපි හිතනවා මෙතුමාගේ රජයක් යටතේ එවැනි නාස්තිකාර වියදම් නොකරයි කියලා
අනුර.... යනු චයිතිසික ශක්තියක් මින් පෙර අත්නොව්දපු...
අනුර සහෝදරයා ඔබ තුමා ගැන ජනතාවගේ විශ්වාසයේ තරම පෙනෙනවනේ ඒ විශ්වාසය රැකගෙන වැඩ කරන්න ඔබ තුමාට එය ලොකු පිනක් සියලු දෙවියන්ම ඔබව ආරක්ෂා කරනවාට කිසි සැකයක් නැහැ.
පාලකයා කොහේද ඉපදුනත් ප්‍රශ්නයක් නෑ ජනතාවට ජාති භේද ආගම් භේදයකින් තොරව හැම කෙනාටම එක හා සමානව පාලකයෙක් විය යුතුයි
කලට වැසි වසීවා අටු කොටු සාර වේවා..❤❤❤❤❤
අනුර පුර ජනතාවට ජය වේවා
බලන්න අහිංසක බලාපොරොත්තු .ගොවියා වේ රටක බලේ.
හොදම කතාවක් සුපිරි.
Jayawewa Jayawewa Jayawewa malimawata budusaranai davipihitai Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌
මේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු වේවා!! රට ගොඩ නගන්න විතරයි ඉල්ලන්නේ.අනුරාධපුර දායකත්වය මදියි.මීට වඩා තමන්ගේ ප්‍රදේශයේ ජනාධිපතිවරයා ගැන හිතන්න තිබුණා.දකුණ, බස්නාහිර,වයඹ ජනතාවට අපේ ප්‍රණාමය.🎉🎉🎉🎉🎉
ඡන්දය දුන් සැමට තුති
බලාපොරොත්තු ගොඩක් තියන මිනිස්සුන්ට සාදාරනයක් කරන්න ඕනෙ සහෝදරය
🙏🙏🙏✌️❤️🇱🇰
ඔය මයික් ඵක උගත් කියලා ලේබල් ගහන් ඉන්න කොලබ අයට ඇල්ලූවනම්..ඵක්කෝ පැනල දූවයි නැත්නම් ආත්මාර්ථකාමී දෙයක් කියයි...බලන්න මේ ගොවිඡනතාවගේ රට ගැන තියෙන දැනූම සහ පරාර්ථකාමී බව..මේ වගේ සුන්දර මිනිසුන් අතරින් ආ නව ඡනාධිපති අනූර මේ වගේම සුන්දර අයෙක් විය යුතුමයි!💐
අනේ අම්මේ මේ අහිංසක ජීව්තේ ඇපේට තියාගෙන නේ මුන් සෙල්ලම් දැම්මේ
අපේ ජනාධිපති අනුර කුමාරට ජයවේවා ❤❤
මට අනුර කියන්න සහෝදරය කියන්න කියන මහපොලව හදුනන මිනිසෙක් රටේ ජනපති වුනා....එක එකාට කොන්ද නමන් මැඩම් සර් කියන යුගය නිමාකර නිවහල් ජාතියක් ගොඩ නගමු...සුබ පතමි ගරු ජනාදිපති අනුර කුමාර දිසානායක සහෝදරයානනි.❤❤❤
අනිවාර්යයෙන් අනුර සහොදරයා එයාට එ විදිහට ඉදිරියට යන්න දෙන්න . මිනිස්සු එයාලාව නරක් කරන්න එපා
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මහ ජනතාවගේ ප්‍රථම ප්‍රබළ දැවැන්ත මහා ජනතා ආණ්ඩුව මාලිමාව විසින් පිහිටුවන ලදී.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
Hari අඅහිංසක බලාපොරොත්තුවක්. හෙට wahinna ona.
අහින්සක මිනිස්සුන්ගෙ අහින්සක බලාපොරොත්තු .අපි හැමෝගෙම බලාපොරොත්තුවත් ඒකම තමා .අපි විස්වාස කරනව එතුමා අපේ රටට සාධාරණයක් කරයි කියල .ජයවේවා අනුර ජනාදිපතිතුමනි.තෙරැවන් සරණයි 🙏❤️
අනුරාධපුර අපෙන් සුබ පැතුම් ❤❤❤
හැබැයි අනුර ගේ ගම අනුරාධපුර ජනතාව චන්දෙ දුන්නා මදි. හිතුවේ මීට වැඩිය ලැබේ කියලා. මුන් සජියට දුන්නද මන්දා
ආඩම්බරයි අපි ගම්පහ❤ චන්දෙ දුන්න නොදුන්න හැමෝම එකතු වෙන්න එන පාර චන්දෙට. අපි රට දිනවමු 🎉
රජා.බවතු.දමමිකො.නව.ජනපති .අනුර .මහතාට .තෙරැවන් සරනයි
පලයව් යන්න.. අනුරාධපුර ගොන්නු ඉන්නෙ.. දුන්නෙම සජිත්ට
@@niro6057 🤣 okkoma daamu kumburata, vedak karala hamba karanna, nikam denakam inne nathuwa
ශ්‍රී ලංකාවේ ගොවියා වේ රටට බලේ ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!
විශාල පිම්මක් ඉදිරියට පැනගත්තා. මහ මැතිවරණයක් තුල විශාල පරිවර්තනයක් සිදුකල හැකියි. මෙන්න මේ තලයේ ගොවි කම්කරු.ජනතාවගේ විශ්වාසය තහවුරු වනසේ වැඩ කටයුතු ආරම්භ කිරීම පමණක් ප්‍රමාණවත්.
ජයවේවා
අනුරාදපුර ඔබ සැමට ලොකු සේවයක් තියනව. ඒ වෙනුවෙන් කැප වෙන්න. රටේ සංවර්දනය වෙනුවෙන් පාට පක්ෂ බේදයකින් තොරව එක්වෙන්න🙏🇱🇰🙏🇱🇰♥️👍👍
හරීම සුන්දර මිනිසුන් . නිර්වයාජ ගැමි සුවඳ මේ අයගෙන් පෙනෙන්නේ . ලොකු ලොකු දේවල් පස්සේ හඹා යනවා වෙනුවට බොහෝම සාධාරණ ඉල්ලීම් කීපයක් ලස්සනට පෙල ගස්සවලා කතා කරන විදිහ . මගේ ඇස් වලට කඳුළු ආවා. ජීවිතයේ හෙම්බත් වූ බව මූණෙන් පේනවා. අහිංසක ගැමි සුවඳ පිරි සුන්දර මිනිසුනි ඔබලා මෙන් අපි සියල්ලටම සරල විය හැකිනම් ලෝකය කොතරම් ලස්සන වේද.❤ඔබලාගේ අහිංසක බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
විස්වසයි අපෙ සියලු ප්‍රස්න අනුර ජනාධිපති විසදනවා අක විස්වාසයි
බයවෙන්න එපා හැමදේම ට්ක ට්ක හරියාව්
කියල වැඩක් නෑ අනුරාධපුර නම් ලැජ්ජයි. ගම්පහ කොලඹ කුරුණෑගල ගාල්ල මාතර නිසා තමා ගොඩ ගියෙර් නැත්තං ඉවරයි 😢
ගම්පහ ,කොළඹ , කුරුණෑගල අපි , දකුණ.. මේ ප්‍රදේශ වල මිනිස්සු අනුරාධපුරේ අයට වඩා යුතුකම ඉටුකරා.. respect..❤
ඇත්ත .
Yes. Api Kurunegala . 👍
Anewarayen
ඇත්ත .
Kohomada gampaha අපේ ගැම්ම.. දුවන්න දුන්නේ සීයලාට, පුතාලට..
දෙවනියට කතා කරපු අම්මාගේ සහ සියලුම මෑණිවරුන්ගේ බලාපොරොත්තු ඉටු වේවා.
මමත් තබුත්තේගම,ඒත් අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ගැන සතුටක් නෑ,ගම්පහ කොළඹ ජනතාවට ස්තූතියි❤අපේ ගැලවුම් කාරයාට දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲❤❤❤❤මීට වැඩිය මනාප දෙන්න තිබුනා ජනතාවට
ඇත්ත.අනුරාධපුර ජනතාව ගේ දායකත්වය ප්‍රමාණවත් නැහැ.
රටේ දූෂිතයෝ රකින උන් උන්ට ව
අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ කොට්ඨාසය වැඩිම ඡන්ද 💪💪💪
ඇත්තටම
අනිවාර්යෙන්ම සහෝදරයා මම කළුතර කෙනෙක් කළුතර දිස්ත්‍රික්කය ඉහළින් දිනුවා මට මාර සතුටුයි අනුරාධපුරේ මිනිස්සු එතුමාට සැලකුවේ නෑ හරියට එහෙම සැලකුව නම් අද එතුමා ඔහොම නෙමෙයි දිනන්නේ එතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මුළු විශ්වයේම ශක්තිය ආකර්ෂණය ලැබේවා මගේ රට ගොඩගන්න ලැබේවා ඔබතුමා ගොඩ ගත්තොත් සදහටම මගේ රටේ ජනපති නුඹයි අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමනි 🙏❤❤❤❤🤝🤝👏
අනුරාධපුරයෙන් සැලකුවා මදි...ලබන වතාවෙ එහෙම කරන්න එපා..🇱🇰🇱🇰🇱🇰
දකුණතමයි ඉදිරියෙන්ම හිටියේ .
කියන්න දුකයි අනුරාධපුරේ ගැන දුකයි කොළඹ උන් අනුරට දීපු ගැම්මවත් අනුරාධපුරෙන් නෑ....😢
සහතික ඇත්ත
දකුණ , ගම්පහ ,කලුතර
කුරුණෑගල ,ඇතුළු තවත්
ප්‍රදේශ නැති නම් බලාගන්න
තිබුනා .🤔🤔🤔
ඇත්ත.
Ekanam atta.game minihata salakuwe na
සහතික ඇත්ත ..ගමේ උන් ගමේ එකාට සැලකුවා මදි.කලා වැවෙත් සහයෝගය මදි..අනුර ඔසවා තැබුවේ බස්නාහිර ..වයඹ.. දකුණේ බහුතරයක් මිනිස්සු
බලන්න ඒ මිනිස්සු ලස්සනට කතා කරන විදිය,දැනුම,හැම කෙනාම හොදින් වචන ගලපමින් පෙලගස්සපු ලස්සන.❤️❤️❤️ආදරණීය ජනතාවට ජය වේවා!!!
Api හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ..කාලය උදා වෙනවා ..
ගමපහා මිනිස්සු තමයි හොදටම කරේ
අනිවාර්යයෙන්
ආඩම්බරයි අපි ගම්පහ❤
😂😂😂
දකුණ, කොළබත් එහෙමයි
❤
මහ චන්දෙට දැන්ම වැඩ කරන්න ගමු. චන්ද නොදුන්න අයට තමා හොදට සලකන්න ඕන. එයාලව හරවා ගමු .
කුහකයෝ ඔලුව උඩ තියන් හිටියත් කුහකයි.
පූජනීය නගරය අනුරාධපුරෙන් ජයග්‍රහණය කල නිහතමානී සුන්දර නායකයෙක් අනුර සහෝදරයා ඔහුට ස්වර්ණමාලි සෑ රජානන් වහ්න්සේගෙත් ජය ශ්‍රීමා බෝ රජානන් වහ්න්සේගෙත් පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා චිරාත් කාලයක් යෙහෙන් වැජබේව කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
මෙ මිනිස්සුගෙ බලාපොරොත්තු සිහින හරිම අහිංසකයි....
ඒකනේ පාලකයො මෙච්චර කල් ඒ අය බලාපොරොත්තුවෙන පොඩි පොඩි දේවල් ටික දීල රවට්ටගෙන හිටියෙ.
හරියට හරි..ඒඅයව නොමඟ යවලා පෙර පාලකයෝ..@@CrazyGamer-wm3wv
සිරාවටම❤
මැරන්න කලින් මාලිමාව දිනුවා..
ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක් ඉටුවුනා❤❤❤
❤❤ දැනෙන සතුට වචන වලට පෙරලන්න බැ ❤❤ මගේ රටටම හොද කාලයක් උදාවේනවා ❤❤
අනුරාධපුරෙන් මීට වඩා දෙයක් අපි බලාපොරොත්තු වුණා
අනුරාධපුර ජනයා අනුරට සැලකූවා මදි. ඒ ඛව පලමුව සිතට ගන්න
@@priyanthajayarathna2643 Nikam denakam balagena ethi Porondu uda ne samaharu jeewath venne
අපිත් eka අනුමත karanawa.
Anewarayen
මාත් අනුරාධපුර, ගම්වල මිනිස්සුන්ට සල්ලි බෙදලා 20 වෙනිදාත්, ඊට අමතරව මිනිස්සු බය කරලා කලබල එනවා කියලා. ගම්වල මිනිස්සුන්ගේ නූගත් කම තමා හේතුව. අනුරාධපුර නගරයෙන් විතරයි හොඳ සහයක් තිබ්බේ.
හොදට අහලා බලන්න මේ සමාන්‍ය කාටවත් බර නැති ජනතාවහෙ කතාවෙ ඉල්ලිම්.... ❤👍
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉතා ශක්තිමත්ව ජයග්‍රහණය කරන්න වැඩ කළ යුතුයි❤
Aniwaryenma!
අනුරාදපුරෙ උන් චන්දෙ දුන්නෙ නෑ.ඉදිරියටවත් දීපියවු.චන්දෙ දුන් ජනතාවට අපේ ප්‍රනාමය
අපිත් හිතුවෙ අනුරාධපුරේ ඡන්ද ගඟක් ගලයි කියල. මගෙ අම්මෝ අනුරාධපුර ජනතාව. දුන් අයට ස්තූතියි!
අහිංසක, අභිමානවත් මිනිස්සුන්ගෙ බුද්ධිමත් කතා. අනුර සහෝදරයා ඇතුලු හැමෝටම බුදුසරණයි ❤❤❤❤
සියල්ල හොදින් කර ගැනීමට ජනපති තුමාට ශක්තිය දහිරිය ලැබේවා🙏🙏🙏🇱🇰🇱🇰❤❤
බලන්න මේ දෙවෙනිය කතා කරන අම්මා කියන අහිංසක ඉල්ලීම❤
Absolutely. How informed and honest! ❤❤❤
2:39
හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ...
රටේ සියළු ජනතාවට යහපතක්ම වේවා!
😌✌️🧭✌️✌️🇱🇰✌️✌️❤️✌️
හොද කතාවක් පුතේ Super බුදුසරණයි 👍👍👏
සියළුම ජනතාවගේ සහ ශ්‍රී ලංකාවේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා ....❤❤🇱🇰🇱🇰
අනුරාධපුරයට අපගේ උත්තමාචාරය
ශ්‍රී ලංකාවේ ඉතිහාසගත වාසනාවන්තම අමතක නොවන මාලිමාව විජයග්‍රහනය ශ්‍රී ලංකා නව ජනාධිපති දේශප්‍රේමී අනූර දිසානායක ජනාධිපතිතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
අනේ ජනපති තුමනි අපේ තරුන දරුවන්නෙ ජිවිත බෙරලා දෙන්න මත් රකුසාගෙන්
Ekanam aniwaryenma karai.
හෙට වහිනවා රටේ සෞභාග්‍ය ලැබුනා සොබාදහමත් ආශිර්වාද කරනවා❤❤❤
අපි ගම්පහ.සේරම ඡන්ද ටික අනුරටම දුන්නා අපි.ඒත් ඕගොල්ලන්ගේ දිස්ත්‍රික්කයේ හැමෝම අනුරට දුන්නේ නෑ.මැදවච්චිය ගැන කතා කරල වැඩක් නෑ.මාරම කැතයි.තමන්ගේ දිස්ත්‍රික්කයෙ මිනිහා කියලවත් සලකලා නෑ.මෝඩකමද කුහකමද දෙකමද කියලා හිතෙනවා.කැතයි හරිම කැතයි.අපේ ගමේ අපි උපරිම සාධාරණය අනුරට කළා.ඔයාල ලැජ්ජ වෙන්න වෙන ඔයාලගේ දිස්ත්‍රික්කය ගැන.ඊළඟ චන්දෙදිවත් මේක නිවැරදි කරන්න.තමන්ගේ ගමේ මිනිහව පහලට දාන්න එපා.ඒකට කියන්නේ කුහකකම.
ගමිිපහ අපිතමා ගැමිිම
අනිවාර්යයි
නැත්තං වටේ බලාගෙන කරකැවෙන්ටයි වෙන්නේ
කුහක කම තමා
@kanthiekaniwaryenanthie9308
ඉතිහාසයෙත් රට පාලනය කලේ රජරට රජවරැ කියලා පත පොතේ මහත් අභිමානයෙක් කියවපු අපි යලිත් රජරටින් රජෙක් අප රටට සෝබා අම්මා දයාද කලා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
🙏🙏🇱🇰🇱🇰❤🌷
මේ මිනිස්සු බුද්ධිමත්
ඇත්ත පුතා, ජනාදරයට පත් වූ අපේ පැල්පතෙන් පැමිනි නායකයා .
තෙල්, වතුර බිළ, විදුලි බිළ, අඩු කරානම් බඩු මිළ බහිනවා. ජයවේවා මාලිමාවට 🌹🌹🌹💞💞💞💞
අහිංසක පැතුම් ..... හරියන්න ඕන හොඳටම .......
අනුරපුර ජනතාවට උත්තමාචාරය පුදකරමි 🙏💐💐💐💐💐💐💐💐💐💐💐
Un loku deyak Kare ne anet peti walin loku shayogayak dunne
අනුරාධපුරය මීට වඩා හොදවෙයි කියල අපි හිතුවෙ. ගාල්ල මාතරවගෙ
මම තඹුත්තේගම .අපිත් බලාපොරොත්තු උනා .කෝ ඒත් .
අනුරාධපුරය මිනිස්සු නම් හිතුව තරම් හොද නැප වගෙ
අනුරාධපුර උන් වැඩක් නෑ .. චන්දෙ දීල තිබ්බෙ නැහැ, ඒත් දීපු බුදිදිමත් ජනතාවට ප්‍රනාමය ❤
@@tacecapseeoge ඉදිරියට හරි යයි
අනුරාධපුරෙන් ගමේ කොල්ලට ලැබුනු සහයෝගය හොදටෝම මදි....හෝදල දෙන්න තිබ්බේ.....ඒත් ඔහොම හරි දීපු අයට ස්තුතියි.
ඉදිරි දරපුරපුර වෙනුවෙන් සුභ අනාගතයක් උදා කරලා දෙන්න අපි සැම ඔබ සමගයි
💓 උදාරයි සහෝ ලස්සන අදහසක් 💓💓💓
අනුර.කුමාර.මහත්තයාට.සුබ.පැතුන්.හැමෙිාටම.සහනයක්.සලස්සලා.දෙන්න.යහපත්.ජිවිතයකට....ඔමාන්.අපි...
රජ රටෙන්,අනුරට චන්දෙ මදි,බං,,,,සුවර එකට,,හිරු,,දෙරන බලපු,,එවුන්,,,,ඇත්තෙ,,,උන් කතිරෙ ගැහුවෙ අනුරට,,,,,ගාල්ලෙ ,,හොමාගම මහර ගම,,ගම්පහ,මිනිසුන් ට සුබ පතන්න ඔනෙ
මාතර. හම්බන්තොට, කළුතර, දිස්ත්‍රික්ක සියල්ලම එකදු අසුනක්වත් පරාජය නොකර උපරිමයෙන් ඔසවා තැබුවා.
.ඇත්ත අනුර කුමාර සහොදරයාට .අනුරාධපුර කුහක මිනිස්සු ගොඩක් හිටියා චන්ද ප්‍රතිඵල වලින් තේරුම් යනවා ගම්පහ colombo .කුරුණෑගල කළුතර ජනතාවට අපගේ විශේෂ ප්‍රනාමය ජයවේවා
ගමේ කෙනා ගමේ බහුතරයට මග හැරුනා.කොලඹ ගම්පහ ,ජනතාට අනුර සහෝදරයාගේ වටිනා කම තේරුනා ..කමක් නැහැ අනුරාධපුරයේ ජනතාවට ඉසසරහට තේරුම් ගන්න පුලුවන් වෙයි.බලන්න මේ අහින්සක මිනිස්සුන්ගේ ඉලීම් මොනතරම් වටිනවද.අහිංසකද.
අනුරාධපුර ජනතාවට නුවණ පහල weva .මහ chandedivath mole aragana යන්න ..
පව් අපේ මිනිස්සු ඇත්තටම හොද අනාගතයක් තියෙන්නේ ඕනේ ඔක්කොටම
දකුණු පාලාත තමයි නියෙමෙටම කරේ අනිවාර්යයෙන් ම
බස්නාහිර තමයි....අපි ගම්පහ ලක්ෂ 4කට වඩා වැඩිපුර දුන්නා
@@nadee53අධ්‍යාපනය තමයි හේතුව. ඡන්ද ප්‍රතිපල වලින් කියන්න පුළුවන් ලංකාවේ අධ්‍යාපනයේ අසමතුලිත තාව. නූගත් අය දුන්නේ රනිල් සජිත්.
@@nadee53
බස්නාහිර පලාතේ ජනගහනය වැඩියි.ඒකයි හේතුව .දකුණ තමයි ඉදිරියෙන්ම ඉන්නේ .ජන්ද පුුතිශතයත් වැඩි දකුණේ .ගැහැණු අපි එක මිටකට පටන්ගත්තේ මාතරින්
මේ සමාන්‍ය ජනතාවගේ අදහස් ඉතාම බුද්ධිමත්.
❤❤❤
අනේ අහිංසක මේ මනුෂ්‍ය යන්ට ආශීර්වාද යක්ම වේවා ❤❤
හොරු රකින උන් උන්ගේ පැත්තෙ හිට ගත්තා මහමැතිවරණයේදී උන්ටත් මොලේ පෑදේවා ! ජනපතිතුමනි,ඔබට දිගාසිරි ජයවේවා!
ගම් වල ජීවත් වන බුද්ධිමත් ජනතාවක්!
අනේ ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම හරිම අහිංසකයි. මෙවැනි මිනිසුන්ගෙ සතුටනෙ මේ පාලකයින් හොරා කන්නෙ.
ඇත්තටම අනුරාධපුරෙන් මීටවාඩ දෙයක් බලාපොරොත්තු වුනා
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මහාජන ආන්ඩුවක් මාලිමාව විසින් පිහිටුවන ලදී.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
Ba111l111111111111
🇱🇰76වසරකට පසු අපි රටම මේ ලද ජය සාමයෙන් සමරමු සොයුරණි 🇱🇰♥️🙏
අනුර සහෝදරයට හොඳ පණිවිඩයක්.
මිනිස්සු ඉස්සර විදිහට නෙමෙයි හිතන්නේ .👍👍👍👍🇱🇰🇱🇰🇱🇰 හරිම ආසයි. අපි පත්කරපු එයාලා ව අපෙ ප්‍රශ්න විසන්න ඔනේ
නීතිගරැක,ශිෂ්ටසම්පන්න,දියුණු,රාජ්‍යහපාලනයක්,නියතයි.පොදුජන සිහින සැබෑකරමු.නවපුනරැද යුගය අරඹමු.පුරවැසි සැමට සැනසුමසතුට වේවා❤🎉🎉🎉😊
ආඩම්බරයි, අනුරපුරේ ජනතාවට ස්තුතියි !අහිංසක මිනිස්සු.ජයවේවා !💪💪🙋
නිහතමානී නායකයෙක්ගෙ පාලනයක් තුළ ජීවත් විය හැකි නිහතමානී මිනිසුන්
දුප්පත් මිනිස්සුන්ට සහනයක් ලැබෙයි තුන් වේල කාල සතුටින් ඉන්න පුලුවන් රටක් උදාකරයි
අපි වගේම අහින්සක මිනිස්සු.හැමෝගෙම පැතුම සාදාරන සමාජයක්.සමානාත්මතාවයක් විතරයි බලාපොරොත්තු වෙන්නේ
සමූපකාර ගොඩ ගත්ත වගේ රට හදයි. ජය වේවා
❤❤❤හොද.ගමේ.කොල්ලෙක්.එකනමි.ඇත්ත.අනිවාරයෙන්..වහිනවමයි
අනිවාර්යයෙන්ම සතුටුයි හැම කෙනාටම
මාලිමාවට ජයවෙිවා අනුර සහොදර ජනපති තුමාට ජයවෙිවා 🙏🙏❤️❤️🥰👍
ගමේ එකාට සලකපු නැති අනුරාධපුරය.
අබන්පොලට පොඩ් වැස්සක් වැස්සා ඇත්තටම
අල්ලහ දෙවි පිහිටයි අනුර සහෝදරයා ට
මේ කතා කරපු හැමෝම කතා කරේත් පෞද්ගලික උවමනා හේතු කාරණා ගැන නෙවේ පොදු සමාජයක් උදෙසා ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ දම්පාට සර්ට් එක ඇනලා හිටපු මහත්තයා හරිම විදිහට කතා කරා වෙන්න ඕන කාරණා ඒ විදිහටම සිද්ධ වුනොත් අනුර කුමාර ජනාධිපතිතුමා තව කෙනෙකුට වෙනස් කරන්න බැරිවෙයි මින් මතුවට අනවශ්‍ය වියදම් කපා හැරලා ගෙවන්න තියෙන දේවල් ටික ටික හරි ගෙවලා රට ගොඩදාය කියලා අපි මහත් ලොකු බලාපොරොත්තුවක් ඇතිව තමා එතුමාට ඡන්දෙ දුන්නේ අපිට පුද්ගලික වාසි එපා අපිට හොයා හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන් අද පත් වුණ ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කියන මිනිස්සු කියන දේවල් ඒ අයුරින්ම ඉටු වෙනවා නම් එයයි අපි සැමගේම බලාපොරොත්තුව සැමට එක නීතියක් මත්ද්‍රව්‍යතුරන් කිරීම අනවශ්‍ය වියදම් අඩුකිරීම අපිට වඩා හොඳට එතුමා දන්න ගෙවුණු ආණ්ඩුවල නාස්තිකාර වියදම් කොතෙක්ද කියලා අපි හිතනවා මෙතුමාගේ රජයක් යටතේ එවැනි නාස්තිකාර වියදම් නොකරයි කියලා
අනුර.... යනු චයිතිසික ශක්තියක් මින් පෙර අත්නොව්දපු...
අනුර සහෝදරයා ඔබ තුමා ගැන ජනතාවගේ විශ්වාසයේ තරම පෙනෙනවනේ ඒ විශ්වාසය රැකගෙන වැඩ කරන්න ඔබ තුමාට එය ලොකු පිනක් සියලු දෙවියන්ම ඔබව ආරක්ෂා කරනවාට කිසි සැකයක් නැහැ.
පාලකයා කොහේද ඉපදුනත් ප්‍රශ්නයක් නෑ ජනතාවට ජාති භේද ආගම් භේදයකින් තොරව හැම කෙනාටම එක හා සමානව පාලකයෙක් විය යුතුයි
කලට වැසි වසීවා
අටු කොටු සාර වේවා..❤❤❤❤❤
අනුර පුර ජනතාවට ජය වේවා
බලන්න අහිංසක බලාපොරොත්තු .ගොවියා වේ රටක බලේ.
හොදම කතාවක් සුපිරි.
Jayawewa Jayawewa Jayawewa malimawata budusaranai davipihitai Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌
මේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු වේවා!! රට ගොඩ නගන්න විතරයි ඉල්ලන්නේ.අනුරාධපුර දායකත්වය මදියි.මීට වඩා තමන්ගේ ප්‍රදේශයේ ජනාධිපතිවරයා ගැන හිතන්න තිබුණා.දකුණ, බස්නාහිර,වයඹ ජනතාවට අපේ ප්‍රණාමය.🎉🎉🎉🎉🎉
ඡන්දය දුන් සැමට තුති
බලාපොරොත්තු ගොඩක් තියන මිනිස්සුන්ට සාදාරනයක් කරන්න ඕනෙ සහෝදරය
🙏🙏🙏✌️❤️🇱🇰
ඔය මයික් ඵක උගත් කියලා ලේබල් ගහන් ඉන්න කොලබ අයට ඇල්ලූවනම්..ඵක්කෝ පැනල දූවයි නැත්නම් ආත්මාර්ථකාමී දෙයක් කියයි...බලන්න මේ ගොවිඡනතාවගේ රට ගැන තියෙන දැනූම සහ පරාර්ථකාමී බව..මේ වගේ සුන්දර මිනිසුන් අතරින් ආ නව ඡනාධිපති අනූර මේ වගේම සුන්දර අයෙක් විය යුතුමයි!💐
අනේ අම්මේ මේ අහිංසක ජීව්තේ ඇපේට තියාගෙන නේ මුන් සෙල්ලම් දැම්මේ
අපේ ජනාධිපති අනුර කුමාරට ජයවේවා ❤❤
මට අනුර කියන්න සහෝදරය කියන්න කියන මහපොලව හදුනන මිනිසෙක් රටේ ජනපති වුනා....එක එකාට කොන්ද නමන් මැඩම් සර් කියන යුගය නිමාකර නිවහල් ජාතියක් ගොඩ නගමු...සුබ පතමි ගරු ජනාදිපති අනුර කුමාර දිසානායක සහෝදරයානනි.❤❤❤
අනිවාර්යයෙන් අනුර සහොදරයා එයාට එ විදිහට ඉදිරියට යන්න දෙන්න . මිනිස්සු එයාලාව නරක් කරන්න එපා
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මහ ජනතාවගේ ප්‍රථම ප්‍රබළ දැවැන්ත මහා ජනතා ආණ්ඩුව මාලිමාව විසින් පිහිටුවන ලදී.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
Hari අඅහිංසක බලාපොරොත්තුවක්. හෙට wahinna ona.
අහින්සක මිනිස්සුන්ගෙ අහින්සක බලාපොරොත්තු .අපි හැමෝගෙම බලාපොරොත්තුවත් ඒකම තමා .අපි විස්වාස කරනව එතුමා අපේ රටට සාධාරණයක් කරයි කියල .ජයවේවා අනුර ජනාදිපතිතුමනි.තෙරැවන් සරණයි 🙏❤️
අනුරාධපුර අපෙන් සුබ පැතුම් ❤❤❤
හැබැයි අනුර ගේ ගම අනුරාධපුර ජනතාව චන්දෙ දුන්නා මදි. හිතුවේ මීට වැඩිය ලැබේ කියලා. මුන් සජියට දුන්නද මන්දා
ආඩම්බරයි අපි ගම්පහ❤ චන්දෙ දුන්න නොදුන්න හැමෝම එකතු වෙන්න එන පාර චන්දෙට. අපි රට දිනවමු 🎉
රජා.බවතු.දමමිකො.නව.ජනපති .අනුර .මහතාට .තෙරැවන් සරනයි
පලයව් යන්න.. අනුරාධපුර ගොන්නු ඉන්නෙ.. දුන්නෙම සජිත්ට
@@niro6057 🤣 okkoma daamu kumburata, vedak karala hamba karanna, nikam denakam inne nathuwa
ශ්‍රී ලංකාවේ ගොවියා වේ රටට බලේ ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!
විශාල පිම්මක් ඉදිරියට පැනගත්තා. මහ මැතිවරණයක් තුල විශාල පරිවර්තනයක් සිදුකල හැකියි. මෙන්න මේ තලයේ ගොවි කම්කරු.ජනතාවගේ විශ්වාසය තහවුරු වනසේ වැඩ කටයුතු ආරම්භ කිරීම පමණක් ප්‍රමාණවත්.
ජයවේවා
අනුරාදපුර ඔබ සැමට ලොකු සේවයක් තියනව. ඒ වෙනුවෙන් කැප වෙන්න. රටේ සංවර්දනය වෙනුවෙන් පාට පක්ෂ බේදයකින් තොරව එක්වෙන්න🙏🇱🇰🙏🇱🇰♥️👍👍
හරීම සුන්දර මිනිසුන් . නිර්වයාජ ගැමි සුවඳ මේ අයගෙන් පෙනෙන්නේ . ලොකු ලොකු දේවල් පස්සේ හඹා යනවා වෙනුවට බොහෝම සාධාරණ ඉල්ලීම් කීපයක් ලස්සනට පෙල ගස්සවලා කතා කරන විදිහ . මගේ ඇස් වලට කඳුළු ආවා. ජීවිතයේ හෙම්බත් වූ බව මූණෙන් පේනවා. අහිංසක ගැමි සුවඳ පිරි සුන්දර මිනිසුනි ඔබලා මෙන් අපි සියල්ලටම සරල විය හැකිනම් ලෝකය කොතරම් ලස්සන වේද.❤
ඔබලාගේ අහිංසක බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.