Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කලිදු ට චීත්තයක් අරන් දෙන්න කැමති අය කෝ බලන්න 👍
සදූට හරියන්නෙ මෙත්මල් තමයි.........❤❤❤❤❤❤
කලිදුවනම් හරියන්නෙ දොස්තර කමට නෙමෙයි....පාතාලෙට.........😂😂😂😂😂
සිඟිති පාතාලෙටද
සදුට හිටිය හොදම යාලුවා මෙත්මල් 🌼🌼 මෙන්න එ් දෙන්නත් සිරිපාදේ යනවාලු😊😊
මන් නෙමෙ.😕
Doctorsla hospital නැද්ද අඟේ ඉඳන් කන... කන යාළුවො සාගර නන්දි සතුටින් නම් ඒ ඇති ❤️❤️❤️❤️🌹
කලිදුවා වගේ චීත්ත දොස්තරයෙක් ජීවිතේට දැකල නෑ 😂
මෙත්මල් 💗 සදු
අයියාේ ශ්‍රි දේවී😅😂😂😮
Skip skip end 😮
අනිවාර්යයෙන්ම
Same😂
very true
😂😂👍
Same
මරු දොස්තරලා නෙමේ කොන්දස්තර්ලා
සදු ❤ මහේල් හින්දා බලන්නේ නැත්තම් මේ utta බලන්නෙත් නෑ
කලිදුට හාෙද කෑමක් ලගදිම සෙට් වෙයි වගේ
මාසෙකින් බලන්න ගත්තෙ අද. තාම කතාව එකම තැන.😒
අම්මො මේ කලිදු කියන චරිතය 🤑🤑🤑🤑🤑🤑මු මහ බොම්බයක්
කලිදු විටින් විට තැබූ ගින්දර හැම තැනම පත්තු වෙනවා.....අප්පච්චි ගේ හිතේත් රියා ගැන තදින්ම ගින්දර පත්තු කරලා....විශ්වට කොහොමහරි ඒ ගින්දර නම් නිවාගන්න වේවි........කලිදු ටිකෙන් ටික සදලිව හිතෙන් ඈත් කරමින් සිටින බවක් මහේල්ට කිව්වේ ඇත්තටමද ? සදලි මෙත්මල් ට ලංවීම ගැන සැකයක් කලිදුගේ හිතේ තදින්ම කාවැදී තිබෙන නිසා එය ඇත්තටම කිවූවක් වෙන්නත් පුලුවන් කියල හිතෙනවා ......ඒ කෙසේවෙතත් සදලිගේ සිහින ලෝකය කවදා හරි ඉදිවේවි....ඇය මෙත්මල්ට නොකියා කියන්නේ ආදරය නොවේද කියල අද හිතුනා ........ශ්‍රීදේවිව ඉත්තෙක් කරගෙන මේ අදරවන්තයින් හතරදෙනා, මේ කරන දේවල් ගැන දැනගත්දාක සාගර මොන විදිහට ශ්‍රීදේවිට සළකාවිද මන්ද ? අනිවාර්යයෙන්ම ඇයත් රැවටිලිකාරියක් කියල නම් හිතාවි.....පව්...ඇයට රස්සාවත් නැතිවේවි....තමන් ගැන පමණක් හිතන මේ දරුවන් තාත්ත ගැනවත් හිතන අය නොවෙයි නේ.......
Skip skip end😂😂
Sadu ❤mahel nisa balanne
Kaviduta hoda geaheanikta geabbek
කිසිම වෙනසක් නැහැ...එකමදේ
කෝ බම් මෙත්මල්ට කලින් හිටිය කෙල්ල😅
Methmal ❤sadu❤
Apitath naththal ara ape gedraenna family ekama
Sadu❤mahel
මන් සදු එක්ක සිරිපාදෙ යන්නෑ 😂👍
ලස්සනයි 🩷🩷🩷🩷
කලිදුවගෙ කලිසම ඔිලුවෙන්න ගලවන්න තියෙනෙ කලිදුව නමි මහ වනචර යෙක් අංහිසක පවුලක් කඩනවා
🎉🎉🎉🎉
දැන් නම් එක තැන පල් වෙනවා😢
❤❤❤
හොදට ගියා කතාව දැං ගොං පාටි ගැනියක් දාන් චොර කරගෙන එන්නෙ
😂😊
Dannam balanna hitannat naha
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
Mun dostaralada ganu passe yanava arenna vadak na ne .kalidu double game karayata thenukagen supiri kamak set vaida
Apoi epa methmal harima kapatine gonda sadali 😊
Sandu methmalta kemathi unata methmal kemathi sandu mahelta denna..kawadawath yaluwata dhrohi wenne ne..
Sadu 💗 mahel
❤❤
කලිදු ට චීත්තයක් අරන් දෙන්න කැමති අය කෝ බලන්න 👍
සදූට හරියන්නෙ මෙත්මල් තමයි.........❤❤❤❤❤❤
කලිදුවනම් හරියන්නෙ දොස්තර කමට නෙමෙයි....පාතාලෙට.........😂😂😂😂😂
සිඟිති පාතාලෙටද
සදුට හිටිය හොදම යාලුවා මෙත්මල් 🌼🌼 මෙන්න එ් දෙන්නත් සිරිපාදේ යනවාලු
😊😊
මන් නෙමෙ.😕
Doctorsla hospital නැද්ද අඟේ ඉඳන් කන... කන යාළුවො සාගර නන්දි සතුටින් නම් ඒ ඇති ❤️❤️❤️❤️🌹
කලිදුවා වගේ චීත්ත දොස්තරයෙක් ජීවිතේට දැකල නෑ 😂
මෙත්මල් 💗 සදු
අයියාේ ශ්‍රි දේවී😅😂😂😮
Skip skip end 😮
අනිවාර්යයෙන්ම
Same😂
very true
😂😂👍
Same
මරු දොස්තරලා නෙමේ කොන්දස්තර්ලා
සදු ❤ මහේල්
හින්දා බලන්නේ නැත්තම් මේ utta බලන්නෙත් නෑ
කලිදුට හාෙද කෑමක් ලගදිම සෙට් වෙයි වගේ
මාසෙකින් බලන්න ගත්තෙ අද. තාම කතාව එකම තැන.😒
අම්මො මේ කලිදු කියන චරිතය 🤑🤑🤑🤑🤑🤑මු මහ බොම්බයක්
කලිදු විටින් විට තැබූ ගින්දර හැම තැනම පත්තු වෙනවා.....අප්පච්චි ගේ හිතේත් රියා ගැන තදින්ම ගින්දර පත්තු කරලා....විශ්වට කොහොමහරි ඒ ගින්දර නම් නිවාගන්න වේවි........
කලිදු ටිකෙන් ටික සදලිව හිතෙන් ඈත් කරමින් සිටින බවක් මහේල්ට කිව්වේ ඇත්තටමද ? සදලි මෙත්මල් ට ලංවීම ගැන සැකයක් කලිදුගේ හිතේ තදින්ම කාවැදී තිබෙන නිසා එය ඇත්තටම කිවූවක් වෙන්නත් පුලුවන් කියල හිතෙනවා ......
ඒ කෙසේවෙතත් සදලිගේ සිහින ලෝකය කවදා හරි ඉදිවේවි....ඇය මෙත්මල්ට නොකියා කියන්නේ ආදරය නොවේද කියල අද හිතුනා ........
ශ්‍රීදේවිව ඉත්තෙක් කරගෙන මේ අදරවන්තයින් හතරදෙනා, මේ කරන දේවල් ගැන දැනගත්දාක සාගර මොන විදිහට ශ්‍රීදේවිට සළකාවිද මන්ද ? අනිවාර්යයෙන්ම ඇයත් රැවටිලිකාරියක් කියල නම් හිතාවි.....පව්...ඇයට රස්සාවත් නැතිවේවි....
තමන් ගැන පමණක් හිතන මේ දරුවන් තාත්ත ගැනවත් හිතන අය නොවෙයි නේ.......