මනස යනු හොරෙකි සහ බොරුකාරයෙකි. ශ්‍යාමලි රුවන්කුමාරි හා විපුල වනිගසේකර අතර සාකච්චාව

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 115

  • @DggggggdhbcascbkuyscbUyghursuy
    @DggggggdhbcascbkuyscbUyghursuy Місяць тому +2

    This is a very good video with a very practical approach to a spiritual journey I strongly advise people of any kind to watch his videos and his new and upcoming ones to

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Місяць тому +6

    බොහොම සරල පැහැදිලි කිරීම බොහෝ පින් කල්යානමිත්ත්‍ර 🙏❤🙏

  • @chandanikodithuwakku2487
    @chandanikodithuwakku2487 Місяць тому +17

    විපුල මහත්තයා මෙම වැනලයෙන් කරන ඉමහත් සේවයට බොහොමයක් පිං මේ තුමියටත් පීං❤

  • @deviudumbara6717
    @deviudumbara6717 Місяць тому +4

    හිත පිරෙනවා ගැඹුරු දහමකට සවන් දුන්නාම. දෙදෙනාටම ස්තූතියි.

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake Місяць тому +3

    ඔබ දෙදෙනාටම ඉතාමත් ස්තුතියි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthageeganage
    @chinthageeganage Місяць тому +3

    මිහිරියි ඔබට ඇහුම්කන් දීම❤❤❤

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 Місяць тому +3

    ඔබ දෙපලට ස්තූතියි 🙏🌷

  • @iresha3330
    @iresha3330 Місяць тому +7

    සරල වචන වලින් ගැබුරු පණිවිඩයක් දුන්නා 🙏
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏🙏🙏

  • @mallicreations1146
    @mallicreations1146 Місяць тому +2

    බොහොම සරල පැහැදිලි කිරීම බොහෝ පින්

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 21 день тому +1

    ස්තුති 🙏❤

  • @kavindyadissanayake5786
    @kavindyadissanayake5786 Місяць тому +5

    අත්දැකීම් පිලිබද විමසීම ගොඩක් වටිනවා ඔබ දෙදෙනාටම ගොඩාක් පින්

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k Місяць тому +5

    කෙන කෙනාගේ අදහස්,ධර්ම අවබෝධ ය පිලිබදව,අප හටද අහන්න සැලැස්වීම පින්වත් ඔබ තුමාට ස්තූති වන්ත වෙමි...මෙ තුමියටද ඔබ තුමාට ද තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nandakumarihami3657
    @nandakumarihami3657 Місяць тому +2

    ඉතාමත් පහදිලීයි 🙏🙏🙏

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk Місяць тому +2

    බොහොමත් ම ස්තුතියි ! ගොඩක් පින් ! විපුල මහත්මයාටත් ,එතුමිය ටත් ස්තුතියි ! හරි ප්‍රායෝගිකයි. පැහැදිලියි . දුෂ්ට් වල නොඑල්ලී එතුමිය ගිය නිදහස් ගමනක ප්‍රතිඵල ලෙස මට හැගෙන්නේ. 🙏🙏🙏 නැවත මෙතුමිය සම්බන්ධ කල හැකි නම් හොඳ යි .🌹

  • @GaminiLankathilake-i6o
    @GaminiLankathilake-i6o 4 дні тому +1

    එතුමියකියනඑක හරිමහරි එ්කතමයි නිවනදැකීම සෝවාන්පලය

    • @GaminiLankathilake-i6o
      @GaminiLankathilake-i6o 4 дні тому

      සිතෙහි නිරෝධය ලෝකනිරෝධය ඔයසිදුවීම හැමකෙනෙක් තුලම හැමනිතරම සිදුවෙනවා දකින්න අාසා අයකොහොමහරි දැක්කොත් එයත් අැත්ත දැක්කා වෙනවා.

  • @dheerapartha6168
    @dheerapartha6168 Місяць тому +4

    De.විපුල ඇත්තෙන්ම ස්තුතියි මෙවැනි ප්‍රායෝගික අත්දැකීම් ලබපු අය සොයාගෙන ඒවා බෙදාගෑනීමට සැලැස්සීම ගැන🙏🙏

  • @chawek137
    @chawek137 Місяць тому +4

    Good discussion. Genuine and authentic all the way.

  • @muthubandara8702
    @muthubandara8702 Місяць тому +1

    නිර්ව්‍යාජ පහදිලි කිරීමක්.නිරතුරුව ඔබ දෙදෙනා ට අනන්ත වාරයක් ස්තුති ය් නිදුක් නිරෝගී සුවපත් බවම වේවා ❤❤❤🎉🎉🎉

  • @gasnilminikumari443
    @gasnilminikumari443 Місяць тому +4

    සාධූ!!සාධූ!!සාධූ!!!
    💕🙏🙏🙏💕

  • @KanthiSenavirathna
    @KanthiSenavirathna Місяць тому +4

    බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරනයි

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Місяць тому

      මනස පොදු සංකල්පයක්!

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Місяць тому

      මොකක්ද හරි කියල දැක්ක නම්, කව්ද හරි කියලා හොයන්න ඕන වෙන එකක් නැහැ.

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Місяць тому

      පුද්ගල භාවය, අවසන්, කිරීම මුලදීම සිදු කිරීම අවශ්‍ය බව‍, නිවැරදියි නේද?

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Місяць тому

      පින, පව, සන්කල්පනා, මම, පෝෂණය කිරීමක් නේද?

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 Місяць тому +3

    🙏❤️🙏❤️ ස්තුතියි.
    තෙරුවන් සරණයි .

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Місяць тому +2

    සතෝරිය කියන තත්වයට පත් උන කෙනෙක් මේ සාකච්ඡා ඉතා වැදගත් දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තුතියි. දෙදෙනාටම තෙරුවන් සරණයි.

  • @chandanipahalawatta4954
    @chandanipahalawatta4954 Місяць тому +2

    මෙතුමිය අවන්කම කිව්වා. ❤❤

  • @hemalisiri
    @hemalisiri Місяць тому +2

    🌷🌷🌷🙏🙏🙏 ඔබතුමා අපට මේ සැමගේ වටිනා අදහස් විවර කරදීමට ගන්නා උත්සාහයට අනේකවාරයක් ස්තූතී. එතුමියටත් ස්තූතී . තෙරුවන් සරණයි .

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 26 днів тому +1

    Great great discussion mind is a hora super ❤❤

  • @ashanmunasinghe126
    @ashanmunasinghe126 22 дні тому +2

    Methumiya kii parak mama mama kiwada, dan methama innwa thwa yanna thiye lu, gamanak thiyenwalu, mewa hari parasparai. Methumiyata wela thiyenne sithivili wegaye adu wimak withai kiyalai hithenne

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  21 день тому

      Mulu jeevithayama parasparai. Bhashavama Maaraya kiyanne ekai. Sutra Pitakaye pava paras para than ona tharam thiyenawa. Hama wachanayakma Sarasama thamai

  • @Sew19844
    @Sew19844 Місяць тому +1

    සරල වචන වලින් ගැඹුරු දහමක් ඇහුවා කියලා හිතෙනවා. ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @gimhanilokuwithana4602
    @gimhanilokuwithana4602 29 днів тому +1

    Mata meka godak dewal verify kirimata wadagath una dedenatama thank you ❤

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 Місяць тому +1

    බෙහෙවින් ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 Місяць тому +1

    මොන තරම් වටිනවාද ආශ්චර්යයක් අහන්න ලැබුණේ ධර්මතාවකින් අවධියෙන් සිටින්නේ මේ මොහොතේ ජීවිතය ගලා යනවා ඔබතුමාට ස්තුතියි මේ විදිහට වැඩ සටහන් ඉදිරිපත් කරනවට ඇයටත් ස්තුතියි දැනුවත් නොකර අවධියෙන් කතා කලාට ස්තුතියි

  • @ruwinigunarathna3402
    @ruwinigunarathna3402 Місяць тому +1

    බොහොම ස්තූතියි ❤

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf Місяць тому +1

    මනස හොරෙක් කියා ඇය කීවෙ ආදරෙන්. ඇත්තටම එතුමිය ගැන සතුටුයි. මගෙන් නිදහස් වීමම සැබෑම නිදහසම තමා. ඔබතුමාට හදවතින් ම ස්තුතියි

  • @nihalkumara1053
    @nihalkumara1053 Місяць тому +1

    ස්තූතියි ❤❤❤

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 Місяць тому +1

    ස්තූතියි

  • @SunithaPerera-k6e
    @SunithaPerera-k6e Місяць тому +1

    Thank you very much both of you.🎉❤🎉

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 Місяць тому +1

    Harima sathutuy. Meth mamathwaya.🙏🏽🙏🏽🙏🏽💚💚💚

  • @be_positive807
    @be_positive807 Місяць тому +1

    තෙරුවන් සරණයි 💚

  • @SriyaniMalkanthi-k5w
    @SriyaniMalkanthi-k5w 7 днів тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @dhammik1234-o8p
    @dhammik1234-o8p Місяць тому +2

    Thanks ...dedenatama ..

  • @amilakaju6364
    @amilakaju6364 Місяць тому +1

    අවුව, වැස්ස, සුලං හැමීම ස්වභාවිකව සිද්ධවෙන, නතරකල නොහැකි ක්‍රියාවලියක්...
    එන්න ඒ වගේම තමයි, පංචේන්ද්‍රියන් හරහා එන දැනීම් තුලින් සිතුවිලි හටගැනීමේ ක්‍රියාවලියත්...
    ඒකත් ස්වාභාවිකව සිද්ධවෙන ( පුරුද්දට සිද්ධවෙන) ක්‍රියාවලියක්...
    නමුත්, සමහරුන්ට මේක වදයක් වෙලා, ප්‍රශ්නයක් වෙලා, ඔවුන් ඒක නතර කරන්න උත්සාහ කරනවා...
    ඒක වෙනස් කරන්න හදනවා.
    ඒ සඳහා එක එක දේවල් Practice කරනවා...
    භාවනා කරනවා..
    ඒ වගේ දේවල් කරනකොට හිතට පෙර නොතිබූ සහනයක් දැනෙනවා.
    එහෙම වෙන්න හේතුව තමයි Focus එක වෙනස් වීම...
    උදා- ආදරෙන් බැඳුන දෙන්නෙක් ඒක පටන් ගත්ත මුල් කාලේ ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක..
    ඔවුන් Focus වෙලා තියෙන්නේ ඒ වින්දනයටයි.
    ඒ නිසා ඔවුන්ට වෙන ප්‍රශ්න ඔලුවට එන්නේ නැහැ..
    බඩගින්න දැනෙන්නේ නෑ..
    රටේ ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ..
    ඒ ඇයි?
    Focus එක මාරුවීම...
    භාවනා කරන කොටත් වෙන්නේ ඒ දේ..
    එක්කෝ අපි හුස්ම රැල්ලට Focus වෙලා ඉන්නවා...
    එක්කෝ කයට දැනෙන දැනීමට Focus වෙලා ඉන්නවා..
    ඒ වෙලාවට වෙන දේවල් දැනෙන්නේ නැ..
    හිතට සහනයක් දැනෙනවා..
    ඊට පස්සේ ඒ සහනයට ඇබ්බැහි වෙනවා..
    ඒක නැවත නැවත ලබාගන්න ඒ දේවල් Practice කරනවා.
    සාමාන්‍යයෙන් සිද්ධවෙන්නේ ඒ දේ...

  • @nelumkaushalya7111
    @nelumkaushalya7111 Місяць тому +1

    Sir ඊලග පාර විස්තර කරන්න පුළුවන්ද කෙනෙක්ගේ වැරද්දක් දැකලා අපි ඒගැන කතා කරනකොට ඒ කතා කරන්නේ අපි ගැනමයි කියපු කොටස. තව හොදට විස්තර කරන්න පුළුවන්ද?

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 Місяць тому +2

    Godak pin 🙏🙏🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 Місяць тому +1

    Namaskara wava❤

  • @teenablacky4230
    @teenablacky4230 Місяць тому +1

    Oba depalata godaaaaak sthuthi 🙏🙏🙏docter vipula muna gasunu kalyana mithrayek 🙏🙏🙏

  • @RajaRaja-sq5vc
    @RajaRaja-sq5vc Місяць тому +2

    සම්මා දිට්ඨිය තුලින් සිතිවිලි නැවැත්විය රාජා.

    • @RajaRaja-sq5vc
      @RajaRaja-sq5vc Місяць тому

      🎉සම්මා දිට්ඨිය තුලින් සිතිවිලි නැවැත්විය හැකියි.රාජා

  • @dilooshi
    @dilooshi Місяць тому +1

    🙏🏼🙏🏼🙏🏼❤❤❤

  • @ayomaeroshinee8376
    @ayomaeroshinee8376 Місяць тому +1

    🙏🙏🙏🌹

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Місяць тому +1

    Good ❤️🌷🌺🌼🌼🌍👍🙋

  • @PushpaRathnayaka-t7b
    @PushpaRathnayaka-t7b Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pushpika-g7z
    @Pushpika-g7z Місяць тому +1

    🎉🎉🎉

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 Місяць тому +1

    🙏💚🌹🙏💚🌹🙏💚🌹

  • @dhammik1234-o8p
    @dhammik1234-o8p Місяць тому +1

    Obathumiya kiyanava vage mamath hitha diha balanava thama mata eya kikaru na . Manasa manasa diha balan inna kena kawda ?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  Місяць тому

      @@dhammik1234-o8p ඇය පිලිතුරැ දෙයි. මගේ පිලිතුර - එ ඔබගේ යතා ස්වාභාවය. Awareness,Conciousness , beingness. සිහිය, ප්‍රභාශ්වර මනස. මෙවා තමයි පාවිච්චි කරන වචන

  • @AraNisa-t8x
    @AraNisa-t8x Місяць тому +1

    🙏🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 Місяць тому +1

    ❤❤❤❤❤❤❤

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t Місяць тому +2

    ඔබතුමිය ලැබූ අත්දැකීම බුරුම භාවනාව වසර විසිපහක් පමණකර දැනට ආරණ්‍ය සේනාසනයක වසර දහයක් පමණ කර්මස්ථාන දෙන ගුරුවරයකු ලෙස දැඩි ලෙස සතුටට පත් වෙමි හැබැයි ඔය අත්දැකීම අසවල් අවබෝධය යැයි අන් අයට කියන්න එපා එවිට ඒ අයත් ඔය අත්දැකීමම බලාපොරොත්තු වේ එවිට බලාපොරොත්තු වන මමෙක් සකස් කරගෙන ඇති නිසා ඒ අයට එම කරුණම ධර්මාවබෝධයට විශාල බාධාවක් වේ ඔබ දෙපොලට දොහොත් මුදුන් දී මමද සාධුකාර දෙමි

  • @SakuRathnayake
    @SakuRathnayake Місяць тому +1

    🙏❤️❤️❤️🙏

  • @skumara.nba8103
    @skumara.nba8103 Місяць тому +2

    හැමෝටම ඔය එන මුලික අත්දැකීම සෝවාහන් තත්වය වෙන්න බැරිද 🌹

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  Місяць тому

      @@skumara.nba8103 වියහැකි. නමුත් එබව කිමට යැම ගැටලුවක්නේ

    • @skumara.nba8103
      @skumara.nba8103 Місяць тому

      @vipulawanigasekera6264 ඔව් ඒක ඇත්ත dr

  • @nandanirupasinghe
    @nandanirupasinghe Місяць тому +1

    සතුටුයි මේක ඇහුවම. ඔබ ක්ෂණික මරණය සහ උපත තමයි අත් දුටුවේ. ඕක තමයි නිවීම අත් දැකීම. මමත් ඔය අත් දැකීමට මුහුණ දුන්නා. මේක ලෝකයට නොපෙනුනත් තාම තුල ඇති නිවීම තමාට සුවදායකයි. අවිද්‍යාවෙන් තොරව ලෝකය අවබෝධ කර ගත හැකියි. හැමෝටම මේ අත් දැකීම ලබා ගත හැකි නම් කෙතරම් වටීද ?

  • @amilakaju6364
    @amilakaju6364 Місяць тому +1

    ආද්‍යාත්මික මාර්ගයේ යනවා කියලා බොහෝ දෙනෙක් කරන්නේ, දුකක් නැති, බියක් දැනෙන්නේ නැති, අසහනයක්, පීඩනයක් නැති, හැමවිටම සතුටින් ඉන්න පුළුවන් යම්කිසි නිශ්චිත ( නොවෙනස්වන)
    තත්වයක් තියෙනවා කියලා හිතාගෙන, Conclusion එකකට ඇවිල්ලා, ඒ තත්වය ලඟාකරගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල , විවිධ ප්‍රතිපදාවන් වල නියැලීමයි.
    ඒ තත්වයට මිනිස්සු විවිධ ලේබල් අලවනවා.
    සමහර අය ඒකට නිවන කියනවා.
    තවත් සමහර අය විමුක්තිය කියනවා.
    මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂ දෘෂ්ටියක්.
    උදා- 100 දෙනෙකුගෙන් නිවන කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔවුන් ලඟ තියෙන්නේ අදහස් 100ක්.
    නමුත් මේ වගේ එක එක ලේබල් දාගෙන මිනිස්සු ඒක හඹාගෙන යනවා.
    එහෙම නිශ්චිත අවසාන ඉලක්කයක් ( Target එකක්/ උත්තරයක් ) තියෙනවා කියලා මිනිස්සු ඒක හඹායන්න පෙලඹෙන්නේ,එක එක කෙනා කියපු කතා ඇසීමෙන්, පොත් පත් කියවීමෙන්, ඇතිකරගත්ත දෘෂ්ටියක් නිසයි.
    (ඒ කියන්නේ ඒක බණ අහලා හදාගත්ත දෘෂ්ටියක්..)
    ඒ දෘෂ්ටිය නිසා මිනිස්සු
    භාවනා කරනවා.
    ඒ පිලිබඳ දැණුම ලබාගන්න එක පොත් පත් කියවනවා.
    එක එක දේශන අහනවා.
    විවිධාකරයේ දේවල් Practice කරනවා.
    මේ සේරම කරන්නේ, මේ මොහොතට වඩා හොඳ, තත්වයක් අනාගතයේ ලැබේ යැයි තියෙන ඒ දෘෂ්ටිය නිසයි.
    නමුත් ඇත්ත කථාව නම්, කවුරු මොනවා කිවුවත්, තමන්ට අනුව ඒක දෘෂ්ටියක් ( විශ්වාසයක්/ belief එකක්) විතරයි...
    ඒ විදිහේ Conclusion එකකට එන එකත්, මිනිස් මනසේ ස්වභාවයම තමයි.
    එහෙම දෘෂ්ටියක් ඇතිවෙන්නේ, කවුරුහරි එහෙම දෙයක් කිවුවට පස්සේ ඒක විශ්වාස කිරීම නිසයි. ( පිටින් ආපු තොරතුරු නිසයි)
    මම මේ කියන්නේ ඒක වැරදියි කියලා නෙවෙයි.
    තමන්ට සාපේක්ෂව ඒක දෘෂ්ටියක්ද නැද්ද කියලා ඕනිම කෙනෙකුට බලාගන්න පුළුවන්..

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  Місяць тому +1

      @@amilakaju6364 ඔබ මෙහි ලියන දෙයත් දෘශ්ටියක් යයි කෙනෙකුට කිව හැකියි. භාශාවකින් කියන හැම දෙයක්ම දෘශ්ටියකි තමයි. භාශාවත් තියෙන්නේ මාරභුමියෙමයි. නමුත් ඔබ කියනඑකේ point එකක් තියෙනවා. දැනට වඩා හොඳතැනක් හොයන එකම ගැටලුවක්. එකමයි තන්හාව. නමුත් විමර්ශනය විම විවෘත විම නවතින්නට තැනකි නැතිවිම එතනින් එහා කතා කිරිමක්. හැබැයි එකත් දෘශිටියක් යයි කිවහැකියි. කැමත්නම් සාච්චාවක් කරමු

    • @amilakaju6364
      @amilakaju6364 Місяць тому

      @@vipulawanigasekera6264 ඔව්. මම කියපු අදහසත් එක දෘෂ්ටිකෝණයකින් බලලා කරපු විග්‍රහයක්..
      නමුත් මම ඒක කලේ යමක් විස්තර කරන්නයි.
      මම කියපු දේහි වචන වෙනුවට, අර්ථය වැටහුනේ නම්, ඒක තමන් තුලින්ම ප්‍රශ්න කරලා ඕනි කෙනෙකුට මනසේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්.

    • @amilakaju6364
      @amilakaju6364 Місяць тому

      @@vipulawanigasekera6264 කැමැතියි මහත්මයා. මට දැං 48ක් වෙනවා. මමත් අවුරුදු 25ක් විතර තිස්සේ යමක් හොයනවා.
      නමුත් මට තේරුනා මම හොයන්නේ අනුන් විසින් මගේ ඔලුවට දාපු දෙයක් බව..

    • @amilakaju6364
      @amilakaju6364 Місяць тому

      @@vipulawanigasekera6264 කෙටියෙන්ම කියනවනම්, අපි මේ ගෙවන ජීවිතයට අපි කැමැති නැහැ.
      ඒ නිසා මීට වඩා සුන්දර, ප්‍රශ්න නැති, දුකක් දැනෙන්නේ නැති, හැමවෙලේම සතුටින් ඉන්න පුළුවන් නොවෙනස්වන තත්වයක් තියෙනවා කියලා හිතාගෙන, ඒක විශ්වාස කරගෙන, අපි ඒක හොයනවා නේද?
      මුලු ජීවිතකාලෙම?
      එතකොට අපිට ජීවිතය මඟහැරෙනවා නේද?

    • @amilakaju6364
      @amilakaju6364 Місяць тому +1

      විපුල මහත්මයා, මම කැමතියි සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න.
      ඇත්තටම අපිට මේ වර්ථමාන ජිවිතය තෘප්තිමත් නැති නිසා තමයි , අපි මීට වඩා හොඳ එකක් ( හිතින් මවාගෙන්) හොයන්නේ...
      වෙනත් විදිහකට කිවුවොත් අපි යමක් හොයන්නේ...
      මුලු ජීවිත කාලෙම අපි යමක් හොයනවා නේද? ...
      හොයන දේ නොලැබෙනකොට අපි අසහනයට පත්වෙනවා නේද? ...
      මට තාම ඒ තත්වයට පත්වෙන්න බැරි උනානේ කියලා අපි දුක් වෙනවා නේද? ...
      ඇත්තටම අපි මේ මොකක්ද හොයන්නේ?
      පොත් පත් වලින් කියවපු, අනුන් විසින් උගන්වපු, බාහිර මූලශ්‍ර වලින් එකතුවුනු තොරතුරු වලින් අපිම හදාගත්ත සංකල්පමීය දෘෂ්ටියක් නේද?

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 Місяць тому +2

    කෙනෙක් බොරුවක් කියනවා. ඒක අපි දකිනවා. ඒ දැකීම මගේ වරදක් වෙන්නෙ කොහොමද සර්.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  Місяць тому

      @@kamaniariyathilaka6985 එ කියන කෙනත් එක්ක තමයි ඔබව නිර්මානට වෙන්නේ

  • @amilakaju6364
    @amilakaju6364 Місяць тому

    ලෝකයේ සෑම තැනකම පවතින්නේ මායාවක් නම්, මායාව කියන්නේ යථාර්ථයක් නේද?
    උදා- අපි ඉදිරියේ තියෙන වස්තුවකට, සූර්‍යාලෝකය වැටුනට පස්සේ ඒක පරාවර්තනය වෙලා අපේ ඇහැට ඇතුල්වෙලා දෘෂ්ටිවිතානය මත තියෙන රෙටීනාවට පතිතවෙනවා..
    එතනින් ආලෝකයේ ගමන ඉවරයි...
    ඊටපස්සේ දෘෂ්ටිය ස්නායුව හරහා ඒක Chemical Signal එකක් බවට Convert කරලා ඒ signal එක මොලයට ලබාදෙනවා..
    මොලය විසින් මතකයේ ඇති දැණුමත් එක්ක සංසන්ධනය කරලා ඒක හඳුනාගන්නවා..
    අපි යමක් දකිනකොට සිද්ධවෙන්නේ ඒ දේ...
    උදාහරණයක් විදිහට, ඒ දේ ගහක් කියලා අපි ලේබල් එකක් ගහලා හඳුනාගන්නේ මතකයේ තියෙන දැණුමෙන්...
    මේක තමයි මේ ලෝකේ ඉන්න සෑම මිනිහෙක්ම යමක් හඳුනාගන්න ක්‍රමය...
    නමුත් අපි ඒකට එක එක අර්ථකතන දෙනවා.
    මිරිඟුවක් කියනවා, මායාවක් කියනවා, මනසේ වංචාව කියනවා, එක එක අර්ථකතන දෙනවා...
    නමුත් හැම මනුස්සයෙක්ම යමක් හඳුනගන්නේ ඒ ක්‍රමයට නේද?
    කවුරුන්හෝ ඊට වෙනස් ක්‍රමයකින් යමක් හඳුනා ගන්නවද?
    කාට හෝ ඒ වස්තුවේ අනු, පරමාණු, එලෙක්ට්‍රෝන , ප්‍රෝටෝන පේනවද?
    නෑ නේද?
    එහෙනම් ඒක මායාවක් වෙන්නේ කොහොමද?
    ඒක තමයි පවතින යථාර්ථය...
    එහෙම නැතුව ගහ ඇහැ ඇතුලට එන ක්‍රමයක් නැහැ නේද?
    මේ ක්‍රියාවලිය මිනිසාට ලැබිලා තියෙන්නේ මිනිසාගේ පැවැත්ම උදෙසාමයි...
    මිනිස්සුන්ට හිතන්න පුළුවන්.
    හිතලා වෙනස් වෙන්න පුළුවන්.
    සතුන් අතරින් Tool එකක් පාවිච්චි කරන්න පුළුවන් සතා තමයි මිනිසා...
    මුවෙකුගේ ඇඟට කොටියෙක් පැන්නොත්, මුවාට Tool එකක් පාවිච්චි කරලා බේරෙන්න බෑ.
    නමුත් මිනිහෙක්ගේ ඇඟට කොටියෙක් පැන්නොත්, කඩුවක්, යකඩ පොල්ලක්, තුවක්කුවක් පාවිච්චි කරලා උගෙන් බේරෙන්න පුළුවන්...
    ඒ වරප්‍රසාදය මිනිසාට ලැබිලා තියෙන්නේ හිතන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන නිසයි...
    එතකොට මනස කියන්නේ හොරෙක්ද?
    එහෙම නැත්නම් මායාවක්ද?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  Місяць тому

      @@amilakaju6364 විද්‍යාව මායාම සනාත කරනවා. එ නිසා තමයි ඔබ කියන තැනින් මෙය ග්‍රහනය කරගන්න බැරි

    • @amilakaju6364
      @amilakaju6364 Місяць тому

      @ විද්‍යාව කියන්නෙත් මනසේම නිර්මාණයක්...
      විද්‍යාවේදී කවදාවත් නිරීක්ෂකයා ගැන කතාකරන්නේ නැහැ.
      එයාලා කතාකරන්නේ නිරීක්ෂණය ගැනයි.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  Місяць тому

      @@amilakaju6364 එක තමයි මම කිව්වේ. එතකොට ඔබ මායාව ගැස ලියල තියෙන දේ පරස් පරයි නේද?

  • @AnomaPriyangani-y5q
    @AnomaPriyangani-y5q Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @amilakaju6364
    @amilakaju6364 Місяць тому +2

    මිනිස් මනස නිර්මාණය වෙලා තියෙන්නේ අපේ පැවැත්ම උදෙසාය... ( Survival )
    එක එක කෙනා විවිධ දෘෂ්ටිකෝණ වලින් බලමින් මනස පිලිබඳ විවිධ විග්‍රහයන් කරනවා.
    ඒ විග්‍රහයන් අතර සුලබවම දකින්න ලැබෙන විග්‍රහයක් තමයි මනස මායාවක්, හොරෙක්, බොරුකාරයෙක් කියන අදහස...
    මේ විග්‍රහයන් සියල්ල සාපේක්ෂක දෘෂ්ටින් පමණයි....

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  Місяць тому +1

      @@amilakaju6364එසේනම් ඔබ කියන එකත් සාපේක්ශ දෘශ්ටියක් නේ

    • @JayanthaPathirana-eb2vl
      @JayanthaPathirana-eb2vl Місяць тому +2

      ඔඹතුමා කියන එක හරි සිතුවිල්ල එන එක බලනඑක පුරුද්දක් කරගත්තම කාලයක් යනවිට එය ඉබේම සිදුවෙනව උදාහරනයක් ගත්තොත් රියපදවන්න පුරුදු වුනාම ගියර්මාරුකරන විදිහ ක්ලජ්,බේරේක් පාගන ඒව ගමන යන ගමන් කතාකර කර ගියත් ඒව ඉබේම සිදුවෙනව වගේතමයි හිත දකින්න පුරුදු වෙන්නෙත්,

    • @menakapriyanthi2560
      @menakapriyanthi2560 Місяць тому +1

      Atta katawa tiyenne hadawate,buddunge atta eganweema tiyenne hadawate,pancha indriyan කරන්නේ බොරුව a ka mayawa .me පෘථිවි ලෝකෙ mayawa a ka meloke sobawaya.

    • @amilakaju6364
      @amilakaju6364 Місяць тому +1

      @ හරියට හරි. ඒකත් දෘෂ්ටියක් 👍

  • @janijpa1606
    @janijpa1606 Місяць тому +1

    තෙරුවන් සරණයි. ..

  • @sameeravidanage1497
    @sameeravidanage1497 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @koralatv
    @koralatv Місяць тому +1

    🙏🙏🙏🙏🙏

  • @nelumkaushalya7111
    @nelumkaushalya7111 Місяць тому +1

    🙏🙏🙏💐

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ Місяць тому +1

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 Місяць тому +1

    🙏🙏🙏

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 Місяць тому +1

    🙏🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 Місяць тому +1

    🙏🙏🙏

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 Місяць тому +1

    🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 8 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sajanifernando3097
    @sajanifernando3097 Місяць тому +1

    🙏🙏🙏🙏

  • @malanietennakoon9513
    @malanietennakoon9513 4 дні тому +1

    🙏🙏🙏🙏