හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-09-30 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 72

  • @damayanthiperera6098
    @damayanthiperera6098 Місяць тому +16

    උගත් දරුවන්ගේ නුගත් දෙමාපියන්, ළමයි ඉස්සරහට දමා නාඩගන් නැටීම දැන්වත් නවත්තන්න

  • @daniduwickramapala7026
    @daniduwickramapala7026 Місяць тому +5

    ශිෂ්‍යත්වය අහෝසි කරානම් , කට්ටියගෙ කටවල් , pකවල් වැහෙයි 👍

  • @Lakshithapradeep1
    @Lakshithapradeep1 Місяць тому +1

    මෙච්චර කාලයක් හොරාකාපු උන්ටම දෙනවට වඩා තියෙන්න හරි නැති වෙන්න හරි දෙන්නෙ🧭 සුවර් එකක් තියෙයි රට මෙ තියෙන තත්වෙන් ගොඩ ගන්නවා කියලා.🤘

  • @udithakarunarathna2258
    @udithakarunarathna2258 Місяць тому +17

    කඩේ යන හිරු...😂😂😂😂😂😂😂

  • @123sameeraherath5
    @123sameeraherath5 Місяць тому

    රූප රාමු පෙන්නුවට බොහොම ස්තූතියි

  • @anuraanura944
    @anuraanura944 Місяць тому +8

    මේ දෙමවුපියෝ හදන්නෙ ආපහු පොඩිඋන්ගෙ ඔලු කන්න ඔය ඔකකොම ගොං දෙමවුපියො ඕව යුඑන්පි කාරයින්ගෙ වැඩ තමයි...

  • @chamiladilshan96
    @chamiladilshan96 Місяць тому +4

    මෙච්චර කාලකන්නි දෙමාපියෝ නෙදෝකින්.ලමයග්‍ ජීවිතේම 5 විබගයකට සීම කරල.

  • @AjithPathmakumara-zs4yh
    @AjithPathmakumara-zs4yh Місяць тому

    හිරු t v ජය වේවා අපි හිරු සමගින්

  • @surendraphotography3101
    @surendraphotography3101 Місяць тому +6

    සෝක් දීල තියෙන වාහන ටික නියමයි.තෙල් ගැහ්හුවෙ කාගෙ සල්ලිද

  • @SudathrohanaWijesingaha
    @SudathrohanaWijesingaha Місяць тому +2

    රනිලා බැංකු හොර කමෙන් වෙන්න ඇති මුන්ට සල්ලි දෙන්න ඇත්තේ 😭😭😭මු හොර කම් කළා මදිවට මු මුළු අනාගතම විනාශ කරලා මුන්ට හෙන 😭😭😭ජයවේවා මාලිමාවට ජයවේවා 🙏🙏🙏❤️❤️❤️

  • @MAl-uv3ze
    @MAl-uv3ze Місяць тому +1

    මුන්ට පේපර් එක දිලා ලියෙන්න කිවා නමි හරි මෝඩ හැත්ත ළමයි මරාගේන කන්න හදාන්නේ එකට නේමෙියි මුන් දගලාන්නේ මුන්ට ඔනි චන්දේ කඩාකප්පාල් කරන්න පුන්නාකු දේන්න ඔනි මුන්ට

  • @chamaramadushanka8747
    @chamaramadushanka8747 Місяць тому +7

    ළමයින්ගේ ලමා කලය නැති කරන උන් එකේකුට එකෙක් නෑ අනික් එකා,තලා පෙලා යන්න තමා උන්ගෙ තිරනේ

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 Місяць тому

    හිරැ ...අපගෙ ...බුදුන් රකිවා ..එම සියලුමනිලධාරිසැමදෙණට මෙිරාතිුයසුභරාතිුයක්වෙිවා බුදු සරනයි .🌷🙏🌷🙏🌷🙏✈

  • @nishantakannangara8579
    @nishantakannangara8579 Місяць тому

    පෙන්වන්න බැරි නම් නොකියාම හිටිය නම් මීට වඩා හොඳයි.

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 Місяць тому

    දෙකයි පනහ එකයි පනහටත් පහළට..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Місяць тому

    අපි හැමදාමත් හිරැට ආදරෙයි ජයවෙිවා 🌞 ආදරෙයි ❤❤❤

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 Місяць тому

    කාලකණ්නිය වැල්පාලමෙන් එතර කරන්න ගිහින් තියෙන්නෙ විදිය මරු,

  • @suhadachandrakumara3850
    @suhadachandrakumara3850 Місяць тому +1

    යකෝ රනිල උල තියන්න එපැයි එි සල්ලි වලින් කොචිචර සහන දෙන්න පුළුවන්ද

  • @ariyarathnajayasekara7608
    @ariyarathnajayasekara7608 Місяць тому

    අවශ්‍ය කිසිදෙයක් දැන් බලන්න බැහැ.මේ ප්‍රවෘති තවත් බලන්නෙ නෑ.

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 Місяць тому

    පවු ළමයි මේ මෝඩ දෙමවුපියෝ නිසා පුදුම දුකක් විඳින්නේ

  • @chamindrakumar2983
    @chamindrakumar2983 Місяць тому +7

    මේ 5වසරේ විභාගය සදහටම නැතිකල යුතුයි ළමයිගේ අනාගතය විනාශ කරන මහ විනාශයක් මේක සාපයක්

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi Місяць тому

    Hiru Thanks

  • @luzern187
    @luzern187 Місяць тому +1

    Kalakanne strike again 💩

  • @chamikadulanjana1555
    @chamikadulanjana1555 Місяць тому

    හරි හරි ජනාධිපති උනා ව්තරයි ඉවසලා ඉන්නකෝ යවනකම් එක එකා . ජනාධිපතිතුමා පුලුවන්නම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තියලා අනිත් දේශපාලන පක්ෂ මේ රටින් අයින් කරලම දාන්න මහා කරදරයක් මිනිසුන්ට ඒක

  • @shehananjana9564
    @shehananjana9564 Місяць тому

    ඔය ඔතන කෑගහන කාට හරි පේපර් එක හම්බුනා නම් අද ඔතන ඉඳීද 😁

  • @lasanthakumara958
    @lasanthakumara958 Місяць тому

    අම්මා බාබා ළමයා ඔච්චර දෙයක් කරන කම් මොකද කරේ අම්මාගේ විදියට නම් අම්මා තමා ඒ ලමයාව නොමග ඇරලා තියෙන්නේ නුගත් ගැනී ලයෙක් වත් හදාගන්න බෑ

  • @muhannaalriyami1669
    @muhannaalriyami1669 Місяць тому +3

    Me raja paksata godda allana un neda

  • @anuLeyanageLeyanage
    @anuLeyanageLeyanage Місяць тому +3

    හාල් කිරි සම්බ කියල කවරෙ තිබුනට ඇතුලෙ තියෙන්නෙ කිරිසම්බ නෙවෙයි ඕන්නම් චෙක්කරල බලන්න නිපුණ කියන හාල්

  • @lasanthakumara958
    @lasanthakumara958 Місяць тому

    ඔය ළමයාගේ අම්මා ළමයාව දම්මලා වෙනම ගෙමක් ගහලා තියනවා පොලිසිය දෙමව්පියන් ගැන හොයලා බලන්න ඕනා

  • @PanaduraCAIDairy
    @PanaduraCAIDairy Місяць тому

    ඉවසලා හිටපන්, තාම කස කරයො විතර්‍ය් දක්කෙ

  • @WarnakulaFernando-f2v
    @WarnakulaFernando-f2v Місяць тому

    Man inne sweden oyala harima kuhakai hiru mita passe api me channel eka balanne na

  • @cherandissanayake9530
    @cherandissanayake9530 Місяць тому +1

    Those are not Jeeps Dosa SUVs...

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n Місяць тому

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්

  • @ashanuddika1075
    @ashanuddika1075 Місяць тому

    රෙදි කඩෙි

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 Місяць тому

    Three roda gasthu meeta peradha adu nowu bevin awama gasthuwa Rs.70/- wannenam gambadha saha siyalu lankiya janayata wishala sahanayak wenu etha. Prewahana Amathya thumage karunika awadhanaya sandhahai. Athigaru Janadhipathi Thuma ethulu siyalu Methi Emathi Thumanta Siyalu Deviyange Pihita Arakshawa pathami..... Obata Sadha Jaya Wewa......

  • @dingituck5864
    @dingituck5864 Місяць тому

    NPP ❤❤❤

  • @PanaduraCAIDairy
    @PanaduraCAIDairy Місяць тому

    Peper aka pita karapu hora, wancha karaya samajayata heli karanna, prsidda karanna, athakota aya hadey

  • @divya-tv2su
    @divya-tv2su Місяць тому

    Fail unath kamak na exam thiyannalu.. නූගත් දෙමව්පියන්.. 😓

  • @FarhanFarhan-ck5up
    @FarhanFarhan-ck5up Місяць тому

    Hodainevwade hora hatta okkotama hariyata nitiya kiriyatmaka karanan oni

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw Місяць тому

    ජනාධිපති තුමා මලු ගිනි ගනන් අපි කොහොමද කන්නේ

    • @muhannaalriyami1669
      @muhannaalriyami1669 Місяць тому

      Avilla sati deken multiple ratama anith pattha harawanna puluwanda gon hitting maluku gana katha karanne panapiyau muhudata

  • @PodiAppuhami-um1lr
    @PodiAppuhami-um1lr Місяць тому

    Karyawasan mhatya kalabal wanna aep kalwalawata prasnavsdai

  • @fyhg2870
    @fyhg2870 Місяць тому

    👍👍👍👍👍🌹

  • @mohammadcassim3646
    @mohammadcassim3646 17 днів тому

    Ranil dhanwath oya aanduwa karanna dheela palayankobang tholanjiwela palayangbang hari karachchalene,,,isellama kalisama ussala dhaganig sallitika waetei ,😮😮😮😮😮😮😮😮

  • @DineshShirantha-u4y
    @DineshShirantha-u4y Місяць тому +1

    Adu kule lawyer la kiyana dewal ganan hands epa madam
    Padda paddamai thamai

  • @THARAKA-be1ci
    @THARAKA-be1ci 17 днів тому

    😒

  • @kauisakauisa2637
    @kauisakauisa2637 Місяць тому

    Ko යකෝ video

  • @padminidelpe6560
    @padminidelpe6560 Місяць тому

    Thel Mila adukerema hondhai eheth Bus gasthuwa adu keremath wada hondhai

  • @manojkumara1595
    @manojkumara1595 Місяць тому

    Ubala kare dila😮😮

  • @Twinkle-2Tt
    @Twinkle-2Tt Місяць тому

    අම්මලාට ශිෂ්‍යත්වෙ ලියෙව්වනම් හරි 😂 මහ මෝඩ ගෑනු 😂 ඔහොම කරද්දි විනාස වෙන්නෙ පොඩි උන්ගෙ අනාගතෙමයි කියල තෙරෙන්නැති ගෑනු 😂

  • @shiranthinilmini4172
    @shiranthinilmini4172 Місяць тому

    Min idiriyata oya exam epa Eka nawattanna. O,/L A/L witarak ati. 😊Ammalage exam ekak oka.

  • @sheriffdeen175
    @sheriffdeen175 Місяць тому

    Munta hena wdhinnda ona ape badhu mudal naasthi kalata malimawata jayawewa

  • @FarhanFarhan-ck5up
    @FarhanFarhan-ck5up Місяць тому

    Ai ban demapiyo ojhoma hamotama sadaranayak karala tiyenakota occhara moda hariyata awasana wibage wage

  • @yaracell7491
    @yaracell7491 Місяць тому

    Monawada ban hiru pennane okkoma wahalaa

  • @HeshanRanasinghe-c3u
    @HeshanRanasinghe-c3u Місяць тому

    Hodtama amaru exam ekak ayema thynna😂😂😂 hadi gawila ynna ammalata 😂😂😂

  • @ShackLake
    @ShackLake Місяць тому

    oita wada hodai pitha rata news Copyright content kiya kiya pennanne natuwa hithiyanam

  • @PubuduanuradaHettiarachchi
    @PubuduanuradaHettiarachchi Місяць тому

    Rate Salli kapalla ubala lamai paswei

  • @shiranthinilmini4172
    @shiranthinilmini4172 Місяць тому +2

    Oya exam Eka sampurna nawattanna one,

  • @kauisakauisa2637
    @kauisakauisa2637 Місяць тому

    Ko ban video

  • @donsri8970
    @donsri8970 Місяць тому

    MODA JATHIYAK 😂

  • @ranjithedirimanna1534
    @ranjithedirimanna1534 Місяць тому

    😢

  • @HeshanRanasinghe-c3u
    @HeshanRanasinghe-c3u Місяць тому

    Land cruiser defender 110 😂😂😂 ****

  • @JaliyaBandara-e7b
    @JaliyaBandara-e7b Місяць тому

    Yakoo shishshathwen newe podi unge jiwitha thiranaya wenneh gobba haththa

  • @champikanilmini7346
    @champikanilmini7346 Місяць тому

    Moda demawpiyo. Pisso. Lamai maran kanna epa. Paw podi daruwo. Oya liyapu tika liyanneth ammalage kemata. Ehema nathiwa lamainta onawata newei. Thawath podi unta wada denna epa. 😢

  • @sudeshranasinghe5721
    @sudeshranasinghe5721 Місяць тому

    Pissu demapiyo un fail pakayila un fail nisa lamai dakkanawa lamaingen goda yanna gon huttila

  • @JaliyaBandara-e7b
    @JaliyaBandara-e7b Місяць тому

    Mona pisso st ekakda me aneh mnda kalakanni haththa oya shishshathwe Nathi karalama damma nm hari e wge modayo inna rataka aneh mnda