ගාලු මුවදොරට ගොඩ ගැසුණු සුපිරි වාහන කාගේද? ඇත්ත හෙළි වෙයි | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 978

  • @lakshannimalka6721
    @lakshannimalka6721 Місяць тому +674

    මම දැන් news බලන්න ඇන්බැහි වෙලා යකෝ😂 drama බලන එක බෝරින් වගේ😂

  • @Ash12399
    @Ash12399 Місяць тому +702

    දැන් අපි රුපවාහිනී නිව්‍සුත් බලනවෝ....😂

    • @malisharandinu2258
      @malisharandinu2258 Місяць тому +12

      😂❤

    • @MalithMadusanka-o9x
      @MalithMadusanka-o9x Місяць тому +8

      😮

    • @rinasex100
      @rinasex100 Місяць тому +3

      Ela

    • @Sand_At_youtube
      @Sand_At_youtube Місяць тому +4

      රජයේ ඉහල නිලදාරින්ට වාහන දීම සාමාන්‍ය දෙයක්, private company වලත් එහෙම්මමයි.
      ඉතිං මන්ත්‍රීවරුන්ට වාහන දෙන එක සාදාරනයි සහ දිය යුතුයි.
      ඊර්ෂ්‍යාව නවත්තගන්න.

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 Місяць тому +8

      මේවා තේරුම් අරන් මාලිමාවේ අයව පාර්ලිමේන්තු යවමු සජිත්ට පාර්ලිමේන්තු බලය ගියොත් මුකුත් කරගන්න බෑ

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 Місяць тому +79

    අවුරුදු ගානකට පස්සෙ රූපවාහිනී news බැලුවා ..😅 ඒ කාලෙකින් සත්‍ය ප්‍රවෘත්තියක් දැක්කනිසා. දැන්වත් npp එක ⁣rupawahini සහ itn බලමින් අන්ධ වෙලා හිටි අයට හරදෙයක් දකින්න බලන්න අහන්න සලස්වන්න 👌👌👌👍👍👍මේ වැඩේ නම් ඉස්තරම්.👌

  • @hemaw1657
    @hemaw1657 Місяць тому +295

    වසන්ත සමරසින්හ සහෝදරයා, කරුණාකර ඔබ පොරොන්දුවූ පරිදි මේ වාහන ගැන සියලු විස්තර "බදුගෙවන ජනතාවට" දන්වන්න. ස්තුතියි!!!

    • @jagaja444
      @jagaja444 Місяць тому +9

      වසන්ත යන්නේ පයින් කියල ද කියන්නේ. පුළුවන් නම් මහමැතිවරණයට කළින් නඩු දාන්න රාජ්‍ය දේපළ අයථා ලෙසින් පරිහරණය කලා කියල. බෑ එක කරන්න බෑ.

    • @ShashikaMadushan-jimz94
      @ShashikaMadushan-jimz94 Місяць тому +11

      @@jagaja444 2.50 un😁

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому +7

      ⁠@@jagaja444ගොනා😂😂

    • @hmnsanjeewani880
      @hmnsanjeewani880 Місяць тому +8

      ​@@jagaja444තනණකොළ, තණකොළ..පුන්නක්කු, පුන්නක්කු 😂😂 වෙනස ගැන සතුටු වෙනව හලෝ..ඇස් පනා පිටම පේන්න තියන..

    • @Dlab-u4v
      @Dlab-u4v Місяць тому +3

      @@jagaja444 Wasantha sahodaraya yanne double cab ekaka. Nathuwa ara horu rala wage thel liter ekate 4-5 kilometers duwana wahana wala newe. Anna ratata adare minissu

  • @slwide7507
    @slwide7507 Місяць тому +342

    සජිත් හරි රනිල් ආවානම් ඕවා උන් ගෙනත් දෙන්නේ නැහැ.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Місяць тому +23

      සජියගේ පාවිච්චියට ගන්නවා ඔකෙන් බාගයක්

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 Місяць тому +3

      ❤❤❤💯💯💯👍👍👍👍

    • @markxavior
      @markxavior Місяць тому +11

      ​@@ushithamadushan9559 🤣🤣🤣🤣 සහතික ඇත්ත. ඕක දැන් අගමැති කම හොරා කන්න බලන් ඉන්නෙ.

    • @UshaRajapaksha
      @UshaRajapaksha Місяць тому +9

      ​@@ushithamadushan9559ඉතුරු බාගෙට ආර්යාවට

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Місяць тому +13

      @@markxavior පොර දැනටමත් එහෙමයි. මන් නම් කියන්නේ ඒ වගේ කෙනෙක්ව ගමක ග්‍රාමසේවක විදිහටවත් සුදුසු නෑ කියලා

  • @chandimanishanthi429
    @chandimanishanthi429 Місяць тому +310

    මෙහෙම ආන්ඩුවක් තමයි අපිට ඔනේ ❤❤❤

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +1

      ජෙප්පොන්ගෙ මාදය සංදර්ශන 😂😂😂
      දැන් ඕවා ජෙප්පො ආවම පාවිච්චි කරන්න බෑ😡✔️

    • @Kavee_10
      @Kavee_10 Місяць тому +8

      ​@@shuttlespace04අනිත් ආණ්ඩු මාරු වෙද්දි ඕව රජයට බාර දුන්නද කියල පොඩ්ඩ්ක හොයල බලපන් 😂😂

    • @jagathkurukulasuriya289
      @jagathkurukulasuriya289 Місяць тому

      ​@@shuttlespace04jvp ආණ්ඩුව ක් ආවෙ නැත්තං උබල ඔය වාහන තියනව ද කියල වත් දන්නෑ. මේව තමංගෙ පුද්ගලික පාවිච්චියට උං ගත්තෙ බත් කන හරක

    • @alexmusic2447
      @alexmusic2447 Місяць тому +2

      ​@@shuttlespace04 adannepa ithin... 😅

    • @malishabogoda2668
      @malishabogoda2668 Місяць тому +2

      ​@@shuttlespace04 හරක්ට ඉතිම් අපි කන ඒව දුන්නත් කන්න අන්තිමට කියන්නෙ උම්බෑ කියලමනෙ. පව් උබ

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 Місяць тому +202

    අනේ වැදලා ඉල්ලන්නේ 43ලක්ශයෙන් මේ හොරු ගෙදර යවන්න මහා මැතිවරණයේදී මාලිමාවට චන්දේ දෙන්න....

    • @jisooatejiminsjams5651
      @jisooatejiminsjams5651 Місяць тому +10

      දෙන්නමි බලන් ඉදපල්ලා දත මැදගෙන🤣🤣

    • @heshanpiyumalgunasekara9519
      @heshanpiyumalgunasekara9519 Місяць тому +14

      ​@@jisooatejiminsjams5651horakamatama neda asa 😂💔

    • @Sudumanikabeauty
      @Sudumanikabeauty Місяць тому +10

      ​@@jisooatejiminsjams5651 ඔයා පොඩි හොරෙක් නේද මොකද ඔයා ලොකු හොරෙක් නම් කතා කරන්නේ රූපවාහිනී තිරයේ 😂

    • @samanthipriya1759
      @samanthipriya1759 Місяць тому +2

      මොනවා කරත් චන්දේ දෙන්නේ නැ තමයි , jvp 😂

    • @susanthayapa2786
      @susanthayapa2786 Місяць тому

      ​@@samanthipriya1759 තොට ලමයි නැද්ද කාලකන්නි...තොගෙ ඔලුවෙ ගුද තියෙන්නේ මුසල පකා

  • @ShiranganiKotuwegoda
    @ShiranganiKotuwegoda Місяць тому +77

    අපේ පැතුම් ඉටුවන කාලයක්.
    ඔබතුමන්ලා ට බෙහෙවින් ම ස්තුතියි

  • @ShanikaKumari-uz5xe
    @ShanikaKumari-uz5xe Місяць тому +98

    මෙහෙම ආන්ඩුවක් තමා අපට ඕන ❤❤❤ මුන්ව ඇතුළට දාන්න ඔන

    • @jisooatejiminsjams5651
      @jisooatejiminsjams5651 Місяць тому +2

      @@ShanikaKumari-uz5xe බලන් ඉදපල්ල චන්දෙ ගන්න.

    • @tharangalansakara3181
      @tharangalansakara3181 Місяць тому

      ​@GaveshDilshan api tikk iwasan balan idimu kata piyan

  • @dilipasanga8907
    @dilipasanga8907 Місяць тому +154

    ඉස්පිරිතාලවල බෙහෙත් නෑ ලමයින්ට පාසල් වල පහසුකම් නෑ.මිනිස්සු දුක්විදිද්දි මේ කාලකන්නි විදපු සැප කොහොමද තවත් ☎️🐘🥀 පස්සෙ යන එකෙක් ඉන්නවනම් ඌ මේ රටේ කරුමෙට ඉපදුන උන්

    • @ravdon4776
      @ravdon4776 Місяць тому +13

      ගමේ උන්ට ඕව කියල දැනුවත් කරන්න සහෝදරයා 😊

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +3

      කාලක්න්නි ජෙප්පොන්ගෙ මාදය සංදර්ශන

    • @ravdon4776
      @ravdon4776 Місяць тому +6

      @@shuttlespace04 මෙච්චර කල් ජෙපෝද පාලනය කලේ රාගම් ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු බුදියන්නෙ කොරිඩෝවෙ ඒව එහෙම දැක්කෙ නැද්ද සහෝදරයා ,88/89 බොරුව බිල්ලො විතරයි නේද දැක්කෙ

    • @Kavee_10
      @Kavee_10 Місяць тому +6

      ​@@shuttlespace04මොලේ තියෙන්නෙ පුකේද😂

    • @Kavee_10
      @Kavee_10 Місяць тому +4

      ​​@@shuttlespace04දුක ඇති උබ කතිරෙ ගහපු එකා ආවෙ නැති නිසා😂😂 දැන් හොරා කන්න බෑනෙ උබලටයි උබලගෙ මහ එව්න්ටයි😂😂

  • @CocaCola0801
    @CocaCola0801 Місяць тому +94

    මුන්ට එක එක්කෙනාට ගානේ වාහන. අපිට පාරේ බස් එකක් වත් නැහැ.

    • @hmnsanjeewani880
      @hmnsanjeewani880 Місяць тому +4

      ඕකුන්ටත් බස් එකේ යන තත්වෙට ඇදල දාන්න ඕනි

  • @erandihashika7065
    @erandihashika7065 Місяць тому +76

    සමහරු පිටු ගණන් ලියනවා. දුකට වෙන්න ඇති.. එකෙක් වත් රට ගැන හිතන්නේ නෑ. දැන් තමන්ගේ දේශපාලන පක්ෂ දිනුම පැරදු ම නොබලා වැඩ කරන්න...කකුලෙන් අඳින්න එපා...අපිත් තෝරා ගත්ත අය පැරදිලා අති...කමක් නෑ..රට කරවන අයට උදව් කරමු..නැත්නම් නැති වෙන්නේ මේ රට...
    මේ රටේ ඉන්නේ මොඩ හරක්...

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 Місяць тому +309

    මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .

    • @jagaja444
      @jagaja444 Місяць тому +3

      @@nevilsamarathunga3491 වඳුරන් පාර්ලිමේන්තුවට එවන්න තරම් මෝඩ ඡන්ද දායකයින් නොමැති බව 42.13% පැහැදිලිව පෙන්නුම් කර ඇත.

    • @samanthipriya1759
      @samanthipriya1759 Місяць тому +9

      2/3 බලයක් දෙන්න හොද නැ jvp එකට, ඉට පස්සෙ කැවෝ, කැවෝ කියන්න තමයි වෙන්නෙ, ඔනවට වඩා හොද වෙනවනන්, එතන අනිවාර්යයෙන්ම යටි කුට්ටු වැඩක් තමයි 😅😂😂

    • @KeshaniJayasooriya-r1b
      @KeshaniJayasooriya-r1b Місяць тому +5

      @jagaja444 උබල වගේ වදුරන් පාර්ලිමේන්තුව ට තියා මේ රටටවත් ඕනි නැත. මෙච්චර රටට කෙලලා ගියපු උන්ව තව සුද්ද කරන කාලකන්නි.

    • @KeshaniJayasooriya-r1b
      @KeshaniJayasooriya-r1b Місяць тому +5

      @samanthipriya1759 ඇයි බන් උබලට අමතක මෙච්චර කලුත් කෑවෝ කෑවෝ ගගා තමා කිව්වෙ කියලා. හරක්

    • @roma2075
      @roma2075 Місяць тому +4

      ​@@jagaja444 umba hora deshapaluwekge hora shot ekak neda😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Місяць тому +76

    වර්තමාන ජනාධිපතිතුමා පත්වෙලා තවම දින තුනයි දැනට නිකරුනේ වියදම් වෙන්ඩ ගිය ධනය කීයක්නම් ඉතුරු කරල තියෙනවද. අප රටේ වර්තමාන ජනාධිපතිතුමා පිලිබඳව අපිටත් දැන් පැහැදීමක් ඇතිවෙලා තියෙනව.

    • @sakunajayathilaka901
      @sakunajayathilaka901 Місяць тому +1

      Parliament ekt oyge kamaththa prakasha krnn saho✌😍

    • @RajeewaDilhani
      @RajeewaDilhani Місяць тому +2

      කවුරුත් මුලදි ඔහොම තමා 😊

    • @SasithUdayanga
      @SasithUdayanga Місяць тому +1

      කමක් නෑ පාර්ලිමේන්තු බලෙත් දෙන්නකො

  • @MrSleeping
    @MrSleeping Місяць тому +79

    අවශ්‍ය පරිදී වාහන ලබා දුන්නම ඇති. සැප අවශය නෑ කාටවත්. ඇයි මුන්ට මරුටියක ගිහින් වැඩ කරන්න බැයිද...

    • @welegederewelegedere3691
      @welegederewelegedere3691 Місяць тому +2

      😂😂😂 ඒකනේ අපි ස්කුටේ යන්නෙ

    • @ExpertMass
      @ExpertMass Місяць тому +1

      අඩුගානේ 121 එකක් ඇති මරුටිය තරමටම නොගියත් කමක් නෑ

    • @hasinduminosha7392
      @hasinduminosha7392 Місяць тому

      100 km e wage ekak yaddi konda ridenawa . mun dawsta kochra eha meha yanwda .. oni kenta me wage ekak dunta awlk na .. habai nasti krn natuwa . alto dila ewe yan nam amrui

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 Місяць тому +84

    නව දේශපාලන සංස්කෘතියක් නියමයි ❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y Місяць тому +41

    වසන්ත සහෝදරයා❤

  • @mrunknown7882
    @mrunknown7882 Місяць тому +3

    අඩෝ ඒක සුපිරිනෙ.හැබැයි චන්දෙ දුන්නෙ දිලිත් ට.මේ වගේ වැඩ වෙනවනම් සුපිරි❤අනුර කීවා වගේම චන්දය නොදුන්න අයගේ විශ්වාසය දිනාගන්න පුලුවන් මේ වගෙ වැඩ වලින්.good job👍

  • @SadunVithanage
    @SadunVithanage Місяць тому +71

    නියමයි වසන්ත සහෝදරයා....

    • @jisooatejiminsjams5651
      @jisooatejiminsjams5651 Місяць тому +2

      @@SadunVithanage ජේප්පො පිකටින් පප්පල.

    • @tharangalansakara3181
      @tharangalansakara3181 Місяць тому

      ​@@jisooatejiminsjams5651ou. Mun kohomda ane rata hadanne. Podda athnam parata bassa. Dan babbu

  • @sachinthasenadheera2382
    @sachinthasenadheera2382 Місяць тому +79

    වැල්පලමෙ ගියපු හැටි තමා😂😂😂😂😂😂

    • @Dlab-u4v
      @Dlab-u4v Місяць тому

      පුදුමයි ඒ දිරපු වැල් පාලම ඉතුරු උන එකත් මේ බරත් එක්ක

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 Місяць тому +110

    අවසානයේ මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කරන මහපොලවේ පය ගහලා ඉන්න නායකයෙක් ලරබීම රටේම වාසනාව!! හරිම සතුටුයි!!!

    • @gussed330
      @gussed330 Місяць тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jagaja444
      @jagaja444 Місяць тому

      @@anujakarunaratne7262 සංදර්ශණ දින 66ක් පමණි.

    • @mrnexff7368
      @mrnexff7368 Місяць тому

      Ado occhara talk denna epa oi thama awa witharai ne api bln imu talk denna epa eth math wirudda pakshe eth kela wenkl bln inne na mahamathiwarneta malimawata dila balanwa

    • @jagaja444
      @jagaja444 Місяць тому

      @@mrnexff7368 මොනවද බලන්නේ?? ආණ්ඩුවයි ජනපතිකමයි තියාගෙන...
      නරි වාදං

  • @wishwapuwath6978
    @wishwapuwath6978 Місяць тому +25

    ගිය පාර අපී චන්දෙ දුන්නේ රනිල්ට. දැන් තමයි අපිට ඇත්ත තේරෙන්නේ. අපී මේ පාර අනුර මහත්තයට දෙනවා ❤❤❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl Місяць тому +13

    රුපවාහිනීයට බෙහෙවින්ම ස්තුතියි 🙏ඉදිරියටත් මිනිස්සුන්ට මේ දේවල් පෙන්නලා දෙන්න

    • @susanthajayasekara2555
      @susanthajayasekara2555 Місяць тому +1

      රූපවාහිනී වාසි පැත්තට හෝයියා නේ 😂

  • @simplehacks223
    @simplehacks223 Місяць тому +19

    අවුරුදු ගානක් UA-cam බැලුවට අද තමයි රූපවාහිනි Subscribe කලේ 😅

    • @UshaRajapaksha
      @UshaRajapaksha Місяць тому

      අපිත් ඔව්ව බලන්නෙ නෑ.. කමෙන්ට් සබ්ස්ක්‍රයිබර්ස් ඔන්ලි නිසා සබ්ස්ක්‍රයිබ් කලාට

    • @simplehacks223
      @simplehacks223 Місяць тому

      @@UshaRajapaksha මමනම් මෙච්චර කල් බැලුවෙ නැත්තෙ මුන් හොරුන්ට කඩේ ගිය නිසා.

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 Місяць тому +13

    ජයවේවා සහෝදරයා..

  • @aroshi5484
    @aroshi5484 Місяць тому +160

    තවත් අර හාල් පාරුවන්ට කඩේ යනවනම් මොලේ බලාගනිල්ලා

    • @Vamos_c
      @Vamos_c Місяць тому +17

      ඔහොම කිව්වා කියලා වැඩක් නැ උන්ව හදන්න බැ
      එකයි දුක😢

    • @vindi1100
      @vindi1100 Місяць тому +16

      Ow උන් විරුද්ධ දේශපාලන මත දැරුව කියල උන් බලන් ඉන්නෙ රටට කෙලවෙනකල් 🥲

    • @slamazing9999
      @slamazing9999 Місяць тому +8

      හදන්න බැරි උනුන් හොරු හොරු පත් කලහාම තමයි හොරා කන්න පුලුවන්

    • @malikanda1755
      @malikanda1755 Місяць тому +8

      රට බංකොලොත් කරපු කලකාණණියිට කාඩෙ යන්නවා නම් ඌත් හොරෙ මෙ වහාන වලට තෙල් මහාජනයාගෙ බදු මුදලෙන් නොවෙද රටට කරපු දෙයක් නියෙයිද පල් හොරු

    • @pissupoosa7783
      @pissupoosa7783 Місяць тому

      ගෑනිට වෙනම එකයි 😂 ළමයා ඉස්කෝලේ යවන්න වෙනම එකයි මහ එකාට වෙනම එකයි. 😅 මුන්ගේ දරැවෝ වෙලා උපදින එකා මොන වගේ පව් කාරයෙක් වෙන්න ඕනෙද? ඕකුන් ඔක්කොම එනකන් අපාය බලාගෙන ඉන්නවා කල්ප ගානකට සැපක් දෙන්න😅 ඔය දේසපාලුවෝ නාකි හම්පඩ ගැහෙනතන් සොභාදහම බලාගෙන ඉන්නේ ඒකයි තව තව පව් කරන්න ඉඩ දීලා. සාංඝික දේපල හොරා කනවා වගේ වැඩක් ඔය මහජන දේපල මංකොල්ල කෑම. සීවලී මහරහතන් වහන්සේගේ කතාවත් ඕකට හොද උදාහරණයක්.

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 Місяць тому +18

    නියමයි අප්පා දරාගන්න බෑසතුට❤❤❤❤❤❤❤❤

  • @NilanthiGamage-s7e
    @NilanthiGamage-s7e Місяць тому +7

    රූපවාහිනීය ස්තූති....❤

  • @nipundilshan6081
    @nipundilshan6081 Місяць тому +18

    අවුරුදු ගානකින් පස්සේ මේකේ නිවුස් බලන්නේ ❤

  • @KusumawathiHeenatigala
    @KusumawathiHeenatigala Місяць тому +4

    මෙතෙක් පැවකි ක්‍රමය. ඒවා සියල්ල දැන් වෙනස් වේවි. ඒ හරහා ලැබෙන ඉතිරිය මහජනතාව අතර බෙදිල යන විදිය පැහැදිලියි. ස්තූතියි සහෝදරවරුනි.

  • @jagaja444
    @jagaja444 Місяць тому +9

    මාධ්‍ය සංදර්ශන, මේව අපි දන්නවා.

    • @jeewakafernando4361
      @jeewakafernando4361 Місяць тому

      කොහෙද යකෝ මාධ්‍ය දර්ශන. ඇස් පනාපිට thiyena කොට. තවත් විපක්ෂ යට කඩේ palayalla

    • @GlobalLak
      @GlobalLak Місяць тому

      දන්නව උනට දැකල නැ නෙද උස්සල බලපන් තො වගෙ කල කන්නියෙක් වදපු අ## රෙ## වල් පහරයො තු නොදකින් ..🤮

    • @sumuducode47
      @sumuducode47 Місяць тому

      @@jeewakafernando4361 මාත් මලිමාවට ජන්දෙ දුන්නේ. එත් මේ බොරු නාට්‍ය අනුමත කරන්නේ නෑ. 2015දි වියාග්‍ර ජෝන් ඇවිල්ල ඔය වගේම සංදර්ශයක් කළා මතකද?

  • @Senusenu5
    @Senusenu5 Місяць тому +2

    සාමාන්‍ය පවුලකට, තරුණ ළමයින්ට ඇල්ටො එකක්වත් ගන්න පුලුවන්ද😖 මුන් අපේ රීරිමාංස හූරන්කාලා තියෙන්නෙ💔

  • @sudeshneo1994
    @sudeshneo1994 Місяць тому +25

    මෙදා පාර නම් පුතේ සෙල්ලන් කරන්න වෙන්නේ නෑ...

  • @TomdkRah
    @TomdkRah Місяць тому +1

    සල්ලි නෑ නෑ කියනවා, පාරක් මාරු වෙන්න බැරි තරම් වාහන කන්දරාවක්, 😂. දවසක තෙල් ගහන්න රටේ ඩොලර් ටික ඉවරයි, හැම වෙලාවෙම හුචු හූචු පාරේ, හැබැයි කෑම බීම, ඇදුම්,අනිත් අත්‍යවශ්‍ය දේවල් බර ගණන්, විකාර රූපී රටක්. Thank you.👍.

  • @sitharapawithrani1275
    @sitharapawithrani1275 Місяць тому +21

    යකෝ මුන්ට පොඩි මන්ස්සයගේ දුක දැනෙන්නෙ කොහොමද අපේ සල්ලි වලින් කාලකන්නි සැපමනේ විඳලා තියෙන්නෙ.දැංවත් මිනිස්සුන්ට මොලේ පෑදෙනවනම්

  • @samanlasantha
    @samanlasantha Місяць тому +1

    ඕක සාමාන්‍ය දෙයක් ආණ්ඩුවක් මාරු වෙනකොට

  • @utv6912
    @utv6912 Місяць тому +44

    ජනාධිපතිවරයෙක් අලුතින් පත්වෙලා, කැබිනට් එක විසුරවනකොට ඒ ඒ වාහන, ඒ ඒ අදාල අමාත්‍යංශවලට බාර දෙන්න ඕන. මෙහෙදී උණේ ඒ සියල්ලම ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙන එකයි. ඒ කෙසේ වෙතත්, රජයක අවම වාහන මාදිලියක් තෝරාගෙන (එය ඩබල් කැබ් එකක්, වැගන් ආර් එකක් උනත් කමක් නෑ), එය දිගටම භාවිතා කරන්න උප්දෙස් හෝ ලිඛිතව ලබාදී, අනික් වාහන ප්‍රසිද්ධ වෙන්දේසියක හෝ දමන්න. එමෙන්ම, රජයේ නිලධාරීන දැන ගත් යුතුයි මේ අපේ බදු මුදල් බව. ඒ පාර ජාතික කෝඩිය අරගෙන 🇱🇰 බාරදුන්න වාහන 🚘බලන්න යනවා.ඒ කියන්නේ නාට්ටිද?

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому +4

      එහෙමද?මීට කලින් මෙහෙම් දැක්කෙ නෑ බං..උබට අවුල්ද බං

    • @hiruniprabhashini9623
      @hiruniprabhashini9623 Місяць тому +2

      ජනාදිපති ලේකම් කාර්‍යාලයට අයත් වාහන වෙන දේවල් වලට අදභාවිතා කරපුව් ගෙනත් දාල තියෙන්නෙ . කව්ද් මොනාටද පාවිච්චි කලේ කියල කවුරුත් දන්නෑ

    • @pissupoosa7783
      @pissupoosa7783 Місяць тому

      😂😅 ඔව් ගෑනිට කඩේ යන්න වෙනම එකක්, ළමයා ඉස්කෝලේ දාන්න වෙනම එකක් 😂 මහ එකාට වෙනම එකක් හෝ දෙකක්. 😂 අනුර කෘෂිකර්ම ඇමති උනාට පස්සේ සැප වාහන 8 ක් දීලා 😂 ඒවා මොනවද දන්නෑ. ඒ මනුස්සයා හොද හින්දා එකක් තියාගෙන අනිත් 7 ම බාර දුන්නා. තෝ මොකක් හරි අසිහියකින් ඉන්න අසරණයෙක් කියලානන් පේනවා😂😂😂 බෙහෙත් ගනින් ගිහින් අංගොඩ තියෙනවා නේද තැනක් 😂 මේ පලවෙනිම වතාව මෙහෙම දෙයක් දැක්ක, දෙයි මේන් කියලාම 😂 පල හුට්ටෝ යන්න මෙතන විහිලු සපයන් නැතිව, මාලිමාවේ නාට්ටි නෑ ඒක දැනගන්, කොඩිය අරන් යන්නේ ඒක රටේ යම් දිනුමකදී පාවිච්චි කරන විශේෂ සංකේතය හින්දා හොදේ. දැන් මහින්ද යනකොට සිරිසේනට ඔක්කොම දීලා ගියේ 😂 බොදුබල සේනා සිංහ ලේ 😂 ඔය ඔක්කොම ගෝඨා 😅

    • @pissupoosa7783
      @pissupoosa7783 Місяць тому

      අලුතින් පත්වෙලා එනකොට භාර දෙන්න ඕනෙලු 😂😅 හැබැයි කලින් පත්උන ආණ්ඩු මේවගේ වැඩක් කලොත් ඒ කරන්නෙත් අහසට මුහුදට වෙඩි තියලා 😂 හෙන කැටයම් දාලා තොපිලට බොරැවට පෙන්නලා ආපහු පස්සේ උන්ගේ ගෙවල් වලටම අදින එක. උන් තොගේ ඔලුව අතගාලා තොපිලට නොදැනෙන්නම ටොකු ඇන්නා 😂 පව් අනේ මෙයා 😂 මෙයාව අංගොඩ ගිහින් දාන්න කව්රැවත් නැද්ද 😂

    • @hmnsanjeewani880
      @hmnsanjeewani880 Місяць тому +3

      බලන්නකො නේද එයාල එයාල විදල තියන සැප..ඔය විදිහට උනත් ඕව අපි බලන්නෙ අනුර ජනපති උන නිසානෙ නේද එහෙම ආන්ඩුවක් නෙවෙයිද අපිට ඕන..

  • @KUMARAHMHm
    @KUMARAHMHm Місяць тому +6

    ❤❤❤❤ජයවේවා.

  • @eskinnalin9684
    @eskinnalin9684 Місяць тому +10

    Jaya wewa

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Місяць тому +5

    පලමුව අපගේ ඡනපතිතුමාට තෙරුවන් සරණයි. ගිය අවුරුද්දෙ අන්තිම සතයේ සහ මේ අවුරුද්දේ මුල මට මතක විදියට රනිල් නමල් සිරිපල ගෙ බදුල්ලේ තිබෙන ගෙදරට 100යක් ගිහිල්ල දවල් කෑම කාල තියෙනව මේ වාහනවල වෙන්න ඇති ඒ සේරම සොයල බලන්න ඉන්න ඇමත වරු ගේ නෑදෑයන්ට ගෙවල් අරගෙන දීල තිබෙනව ඒව සොයල බලන්න .මහජන මුදල් .තව මොන හහොර වැඞ කරලද නොදනී .සේරම සොයන්න කල හොර වැඞ කර්මය පල දේ . ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g Місяць тому +52

    ඔය වහන කාගේද කියලා ඉක්මනින් රටට කියන්න ඕනේ

    • @prabhathranaweera677
      @prabhathranaweera677 Місяць тому +6

      රජයේ වාහන මේව පාවිච්චි කරේ කවුද මොකටද කියලා හොයන්න ඕන

    • @chamindahettimudalige6737
      @chamindahettimudalige6737 Місяць тому

      Maha chanden passe kiyai,amathyansa walata wahana yanne janadhipathi lekam karyala haraha thamai amathyansa bumiye owa nawathwanna bari kamata newei owa othanata genalla thiyenne,janadhipathi kama ganna manapeth ganinna una,rata wate rasweem thibunath ,galariye norawaticch un udesa thamai me uthsahaya maha chandaya wenuwen,oka othanata genalla voice dhunnata madi. Waradakaruwa athulata yawnna ona 😊

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 Місяць тому +27

    දැන් රථ ගාය සනීප වෙයිද ?
    මහජනතාව සූරගෙන කාපු කාලකණ්ණි දේශපාලුවෝ .
    මිනිස්සු ජීවිත වද වින්දේ මුන්ට සුරසැප විදින්න .
    වාරික වශයෙන් හෙනගහන්නෙ .පාර්ලිමේන්තුවට මේ හොර නඩේ නැවත පත් කරගන්න නොගන්න ජනතාව වගබලා ගන්න ඕනා .🤔🤔🤔

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u Місяць тому

    ජයවෙවා ❤❤

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Місяць тому +23

    අර පිස්සට රටෙන් 1/3ක් ලක්ශ 43ක් කතිරේ ගැහුව නේ හැබෑට..මේ දවස් ටිකේ දැක්ක දේවල් කොච්චර ලස්සනද .මේ වෙනසට වෛර කරනවනං ඌ පැහැදිලි තිරිසනෙක් රටට සාප කරන..අපේ රට ලස්සන කරන්ඩ පුලුවන් දැන් හැමෝටම ඉගිය දැනිලා තියෙන්නේ..අපි පර්ලිමෙන්තුව මාලිමාවෙන් පුරවමු මගේ රට දිනේවා😍

    • @nishirodrigo9900
      @nishirodrigo9900 Місяць тому

      ❤❤❤❤

    • @samanthipriya1759
      @samanthipriya1759 Місяць тому +3

      2/3 බලේ දිලා බලන්න , අඩන්න වේවි කොයි වෙලේ හරි 😂😂

    • @chathuralasantha4986
      @chathuralasantha4986 Місяць тому +2

      @@samanthipriya1759 හොරු ටික ඇල්ලුවම ඔය කතාව වෙනස් කරන්ඩ ඔට්‍ටු නෑ හැබැයි

    • @samanthipriya1759
      @samanthipriya1759 Місяць тому +1

      @@chathuralasantha4986 ඔය හොරු අල්ලනවා කියන අයත් හොරු තමයි , එකම ⛵ බොට්ටුවේ ඉන්න අය, වෙනසක් නැ , 🤣🤣, , jvp කියලා අමුතු අය නැ , ඔය ඔක්කොම එකම හොරු ටික තමයි 🤣🤣, හොරුන්ට කොච්චර සහය දුන්නද අනුරලා 🤣🤣,හොරු අල්ලනවනන්, jvp අයත් එක්කම තමයි හිරබත් කන්න දාන්න ඕන ,

    • @KeshaniJayasooriya-r1b
      @KeshaniJayasooriya-r1b Місяць тому

      @samanthipriya1759 gojith wage ubath buruwek kiyla pennanna mahansi wenne nathuwa tikk molen hithahan danwth

  • @ThamilaSenarathne-gg8fi
    @ThamilaSenarathne-gg8fi Місяць тому +1

    අපි දුන්නෙත් malimawata. තව නාට්ටි නොපෙන්වා මේ වාහන සේරම වෙන්දේසි කරන්න. වාහන භාවිත කරපු නිලධාරීන් ඒවා ගාල් කරන් nethuwa ගෙදර අරන් යන්නද. ලේඛන එක්ක නිවැරදිද බලලා වෙන්දේසි කරන්න.

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq Місяць тому +14

    අපි චන්දේ දුන්නේ මේ සැරේ මහීන්ද ගේ පුතාට මුන්ට ආයේ අපි චන්දේ දෙන්නේ නැ කාලකන්නි බල්ලෝ බලපියව් කරපු විනාස ඊලග පාර අනුරට අපි

    • @prabhathniroshan7722
      @prabhathniroshan7722 Місяць тому +3

      ඔයාලට ඇරලත් මේ පාරත් දීල පොඩ්ඩක් බලවගන්න මොලේ කලදක්වත් තියනවද කියල

    • @Bio_with_me
      @Bio_with_me Місяць тому +1

      Aniwarenma janathawa ekathu wiya yuthumayi

    • @SupuniMadushika-l7s
      @SupuniMadushika-l7s Місяць тому +3

      බලපන් අං එනවද කියලා ගොනා😂

    • @Vinudiakenya-y5r
      @Vinudiakenya-y5r Місяць тому +4

      දැන්වත් එහෙම හිතපු එක ලොකු දෙයක්....😊😊❤🙏

    • @arunasarathchandra7199
      @arunasarathchandra7199 Місяць тому +4

      බොරුනෙ ඔයා දුන්නෙත් අනුරටනෙ

  • @dilon99
    @dilon99 Місяць тому +7

    වාහන 60,000ක් (Government)
    මේවා සර්විස් කරන්න වියදම කීයක් ඇත්ද, තෙල් ගහන්න වියදම කීයක් ඇත්ද, Repair කරන්න වියදම කීයක් ඇත්ද,
    225 හරක්ට මේ කෝටි ගානක් වටින වාහන අරන් දෙන්න වියදම කීයක් ඇත්ද,
    කෝ Mercedes, Range Rover, BMW, Volvo ටික?
    රට විනාශ කරන බල්ලොන්ට මේ luxury වාහන මොකටද?

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 Місяць тому +3

    වැඩ පටන් ගමු ආදරෙයි

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 Місяць тому

    ජයවෙිවා අනුර සහෝදර හා ඔබ සැම කරන කියන සියලල සපල වෙවා අරක්ෂා වෙිවා දෙවිපිහිටය බුදු සරනයි

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 Місяць тому +20

    රටවල් වල හංගපු සල්ලි, වංචනික විදිහට Source එකක් නැතුව උපයපු වත්කම් රාජසන්තක කරල රටේ ජනතාවට වැඩක් කෙරෙන පොදු තැන් වල ආයෝජනය කරන්න ඕන, නිපැයුම් කරන්න ඕන 💪,
    ඒවගෙ ලාබය ජනතාවට වක්‍රව ලැබෙන්න සලස්වන්න ඕන

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo Місяць тому +4

    ජයෙන් ජයමවේවා ජනපති තුමනි තෙරුවන් සරණයි කණ්ඩායමටම 🙏❤

  • @SameeraSada-kp7lc
    @SameeraSada-kp7lc Місяць тому

    සුපිරි වැඩේ නියමයි

  • @suyamaperera6891
    @suyamaperera6891 Місяць тому +7

    Great

  • @slmsanas9113
    @slmsanas9113 Місяць тому +23

    නියමයි ...මගේ රටට ජයෙන් ජයම ❤වේවා ❤....

    • @malki7505
      @malki7505 Місяць тому +1

      Oluwa th reduna mewa dekala
      Munta hena gahanna oni yako

  • @MF.744
    @MF.744 Місяць тому +3

    රනිල්ලා වැල් පාලමේ ගිය විදිහ...
    මුහුදු මංකොල්ල කරුවන්ගෙන් නැවක් අවුරුදු ගානකින් නිදහස් කරා වගේ සතුටක් තියෙන්නේ.මාලිමවේ ජයග්‍රහණය..
    රජෙක් නෙවෙයි තෝර ගත්තේ ජනතා සේවකයෙක්.අනුර කුමාර දිසානායක සහෝදර ජනාධිපතිතුමා සමග එකතු වෙලා අපි හදමු යකඩ පාලමක්.. පහසුවෙන් රට ගොඩගන්න ❤.ජය වේවා මාලිමාවට

  • @sdknowledgecentre
    @sdknowledgecentre Місяць тому +2

    මාලීමාවට බහුතරයක් මහ මැතිවරණයෙන් ගන්න අපි චන්දය දෙන්න ඕනේ මේ රට ගොඩනගන්න මාලීමාවේ ආණ්ඩුවට පුළුවන් කියලා විස්වාසයක් තියනවා ❤❤❤

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd Місяць тому +3

    ❤ජනතා සේවය කරන්නට ශක්තිය ලැබේවා ❤

  • @pulasthimarawanagoda
    @pulasthimarawanagoda Місяць тому

    වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන්න, ඒ මුදල් වලින් මහල් නිවාස සංකී්ණ හදන්න පොඩි වැඩපොළවල් එක්ක(වඩු වැඩ හෝ ඇඟලුම් මැෂින් කීපයක් හෝ පොඩි මොන්ටිසෝරියක් හෝ) ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන විදියට. අඩුම ගානෙ කොළඹ මුඩුක්කුවල ඉන්න අයට දෙන්න ඒ තැන්. පුළුවන් නම් ඔය වාහන ටික තව මාස තුනකින් ආයෙත් පෙන්නන්න කොහෙද ගියේ කියලා. Prado 5 = 200,000,000. මිලියන 200යි

  • @IshanSenavirathna-e8t
    @IshanSenavirathna-e8t Місяць тому +7

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 Місяць тому

    ජය වේවා සහොදරයා

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 Місяць тому +7

    දැනෙනවා පුදුම වේදනාවක්‌. දැන් වත් ඇස් ඇරලා බලපල්ලා මොකද රටට උනේ කියලා.

  • @nisansalasanjeewani-db5no
    @nisansalasanjeewani-db5no Місяць тому

    Government ❤ රූපවාහිනී ❤

  • @heshanchathurya9672
    @heshanchathurya9672 Місяць тому +3

    Good job😊

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 Місяць тому +1

    දැන් තමයි රූපවාහිනියටත් මේවා පෙන්නන්න ඕන වෙලා තිබුණේ කලින් දැක්කේ නෑ නේද රූපවාහිනි.🖖🖖🖖🖖🖖🖖🖖

  • @SLTRY5
    @SLTRY5 Місяць тому +9

    මාලිමාවට ජය

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us Місяць тому +3

    කිසිම ආරක්ෂයෙක් නැතිව බිය නැතිව මේ මගේ මව්බිමේ යන්න පුලුවන් මාලිමාවෙ සහෝදරයන් හට විතරයි ....ඒ ඔවුන්ගේ ප්‍රතිපත්ති රටේ ජනතාව ආදරයෙන් වැළදගත් නිසායි .....❤

  • @harshapriyantha6920
    @harshapriyantha6920 Місяць тому +2

    Rupavahini wow !!!!! We will be watching you!!!!&&& waiting

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA Місяць тому +9

    Drone shot එකක් ගන්න පුතා ඕකේ

  • @tharunidulanjali3293
    @tharunidulanjali3293 Місяць тому +1

    පැය 48 ඉවරයි රනිල් හිරේද දැන් ඉන්නේ

  • @zee1301
    @zee1301 Місяць тому +4

    මේ හැම වාහනයක්‌ ගන්න,ගහපු තෙල්, නඩත්තු කරන්න සැම දේ සඳහාම පාවීච්චි කොට ඇත්තේ අපේ බදු මුදල්....
    දැන්වත් මේවා නැවැත්විය යුතුයි..
    මහමැතිවරණ යෙන් විශිෂ්ට ජයක් NPP යට දීම අපගේ වගකීමක්.
    තවමත් ඔබ වහල් බවයෙන් මිදී නැත්නම් කරුණාකර සිතන්න.
    ඔව්න් හොරකම් කර ඇත්තේ ඔබගේ දරුවාගේ අනාගතයි....

  • @Karma-p4u
    @Karma-p4u Місяць тому +2

    We proud of Anura. We voted for Anura!!! Jaffna❤❤🎉🎉🎉👍👍👍🙏

  • @himaliwasundara9098
    @himaliwasundara9098 Місяць тому +4

    මේ වාහන වලින් යන උන්ට තමයි අව්වේ කර වෙවී දුක්‌ විඳින උන් ජයවේවා කියන්නේ

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 Місяць тому +5

    මාලිමාවේ ආණ්ඩුවක් හදන්න දිවිහිමියෙන් කැපවෙන්න..දැනට මන්ත්‍රී වරු 80ක් වගේ දිනන්නේ මාලිමාව..අනිවාර්යයෙන් හැමෝම කැම්පේන් කරලා අනිවාර්යයෙන්ම මාලිමාවේ මන්ත්‍රි වරු 120ක් පාර්ලිමේන්තු යවන්න ඔනී..රට දූෂිතයන්ගෙන් බේරගන්න නම්

    • @g_c1413
      @g_c1413 Місяць тому

      120 හොද මිනිස්සු වෙන්න ඕන . මාලිමාවෙ කියලා නොගැලපෙන කට්ටිය යැවොත් AKD මේක කරන්න බැරි වෙනවා

  • @maheshgunawardana6302
    @maheshgunawardana6302 Місяць тому

    එල. දුප්පත් මිනිස්සු හැමදාම දුප්පත් .

  • @Akd-z1o
    @Akd-z1o Місяць тому +4

    දැන් අමතශයේ උන් බස් එකේ ගිහින් ද වැඩ කොරන්නේ 😂 ගොන් ආතල්

    • @GlobalLak
      @GlobalLak Місяць тому

      නැ ඔය විදිහටම උබ කරෙ තියන් යමන් පුකත් ලෙව කන ගමන් හද ඔහෙට පුලුවන්ද 😂

    • @Akd-z1o
      @Akd-z1o Місяць тому

      @@GlobalLak මොකක් උබ මගේ පුක ලෙව කනවද jvp කාරයෝ පුක ලෙවකනවද 🤣

  • @chamikaradnn4897
    @chamikaradnn4897 Місяць тому +1

    වසන්ත දන්නේ නැතුව ඇති හැම ආන්ඩුවක්ම පෙරලෙද්දි ඔය විදිහට වාහන භාර දෙනවා.මෛත්‍රී පාලගේ වෙලාවෙත් උනා ගෝටාබයගේ වෙලාවෙත් උනා දැන් ආයි අලුතෙන් පත් වෙන ඇමති මන්ඩලේට ඔය වාහන දෙන්නේ නැත්නම් ආයි අලුතෙන්ම ඩබල් කැබ් ගෙන්නන්නද හදන්නේ 😅 ඔහොම ටෝක් දීලා නිකමට හරි ඔය වාහනම අනුරැගේ ඇමති මණ්ඩලයට දුන්නොත් ආයි අනුරටම තමයි ඕක backfare වෙන්නේ ඊට පස්සේ ටික ටික මිනිස්සුන්ගේ හිත් වල ප්‍රශ්න. මේ ඔක්කොම කරලා ආයෙ 2030 නාමල් වගේ ගෝතයෙක් පත් කරොත් මේ කරන කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නෑනේ. ඒක හින්දා ඕවා එච්චර ලොකුවට මාද්‍ය වලින් පුම්බන්න ඕන දේවල් නෙවෙයි

  • @asinthamassimo7387
    @asinthamassimo7387 Місяць тому +2

    බයවෙන්න එපා..නාකි ටික ආය එන්නෑ...එන විදියට වැඩ කරනව නම් කරන්නේ අපේ මෝඩ ජනතාව තමයි...ඒ හින්දා නොවැම්බර් 14 ආය ගිහින් මාලිමාවට කතිරේ ගහල බහුතරය ලබාදෙන්න...මේපාර ජනාධිපතිවරණයට ඡන්දය පාවිච්චි නොකල අයත් එදාට මාලිමාවට කතිරේ ගහන්න

  • @gayanchinthaka-vv3xx
    @gayanchinthaka-vv3xx Місяць тому

    Jayawewaaa ❤❤

  • @jagaja444
    @jagaja444 Місяць тому +4

    වසන්තලා වැනි නූගතුන් පාර්ලිමේන්තුවට යැවීමට ක්‍රියා නොකල යුතුයි.

    • @UshaRajapaksha
      @UshaRajapaksha Місяць тому +2

      😂😂😂😂😂😂 වසන්ත නූගත්??? යවලා හිටියෙ හෙණ උගතුන් නෙ .. අයියෝ උඹලත් ඉතිං

    • @jaymusic438
      @jaymusic438 Місяць тому

      Hethuwa පැහැදිලි kranna

    • @jaymusic438
      @jaymusic438 Місяць тому

      @@UshaRajapaksha maha kalakanni heththa ban mun thankolath honda wedi munta

    • @blackhole3860
      @blackhole3860 Місяць тому

      Oyata idamak hambunaneda😂😂😂

    • @Targaryen4308
      @Targaryen4308 Місяць тому

      ඔයා බත් කන්න එපා

  • @crickcat
    @crickcat Місяць тому

    ජනාධිපතිවරණයේ චන්දෙ නොදී මේව පෙනිල මහ චන්දෙදි මාලිමාවට හැරුණු අය 👇මෙතනට❤️‍🔥

  • @jagaja444
    @jagaja444 Місяць тому +3

    දැන් මේව විකුණලා රාජ්‍ය ණය ගෙවන්න පුළුවන්.

  • @KusumaSamarawickrama
    @KusumaSamarawickrama Місяць тому

    ජය වෙිවා ජය වෙිවා

  • @ashenbaghya9590
    @ashenbaghya9590 Місяць тому +3

    යකෝ බලන් යනකොට ප්‍රභාකරන් ලා මැරුනට තව එවුන් ඉන්නවානෙ

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c Місяць тому +1

    අපිත් කැමතියි මේ සුපිරි වෙනසට...
    පවුල් පරම්පරා ගත රදල තුජ්ජ දේශපාලනය හැදිගෑවිලා ගියාට පුදුම සතුටක් තියෙන්නේ ..
    හොරා කාපු හොරු කියන්නත් ඉස්සරින් වාහන ගෙනත් දාලා බයට😁
    මම විදේශයක ඉන්න හින්දා චන්දේ දෙන්න එන්න බැරි උනා
    හිටියනම් අනිවාර්යයෙන්ම චන්දේ දෙන්නේ මාළිමාවට
    අපේ රටට ජනතාවට සුන්දර හෙටක් දකින්න අපි කැමතියි 🙏🙏🙏

  • @manawadudg2491
    @manawadudg2491 Місяць тому +18

    බොහෝම හොද වැඩක්..👍✅
    හැබැයි පකිස්තානයේ ඉම්රන් ඛාන් කලෙත් ඔය ටිකම තමයි ...
    අවසානයේ ඔහුගෙ ඉරණම ...😢

    • @ravdon4776
      @ravdon4776 Місяць тому +6

      ඒ පකිස්තානෙ මේ ලංකාව තවත් පකිස්තාන යක්වත් බංගලාදේශ යක්වත් නෙමේ,මේකෙ බහුතර ජනතාව අවංකයි ඒක නිසා අපිට මේක හදාගම්න පුලුවන්

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou Місяць тому

      හොරුටික එකතුවෙලා දෝශාබියෝගයක් ගෙනල්ල ඉම් රාන් කාන්ව අයින් කලා.ජන්දෙන් 2/3 ගත්තෙ නැත්නම් අනුරටත් වෙන්නෙ ඒකම තමයි

    • @Chutiya200
      @Chutiya200 Місяць тому

      තෝ බල්ලෙකු ට ජාතක වෙච්ච සුනඛයා තෝ ඉම්රාන් ගානට අනුර ජනපති

    • @surenliyanage3281
      @surenliyanage3281 Місяць тому +3

      මේක පකිස්ථාන නෙමේ

    • @RathnapalaRanasinghe
      @RathnapalaRanasinghe Місяць тому

      Mati moola

  • @KumuduKumari-p4d
    @KumuduKumari-p4d Місяць тому +1

    මම දැන් රූපවාහිනී නිව්ස් බලනවා❤❤ ඉස්සරහට බලන්නෙත් රූපවාහිනී නිව්ස් ❤

  • @DARKDREAMS2
    @DARKDREAMS2 Місяць тому +3

    අනුර එක්ක සෙල්ලම් බෑ යාළුවේ........ 😅

  • @PathminiJm
    @PathminiJm Місяць тому +1

    ජය වේවා ❤

  • @kumuduprasangika832
    @kumuduprasangika832 Місяць тому +3

    අපිට බදු ගහලා උන් සුර සැප විඳලා

  • @AjithSoyza-n9b
    @AjithSoyza-n9b Місяць тому +3

    විය යුතු දේ වෙමින් පවතී ❤️❤️🫵🫵

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama Місяць тому +1

    නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️

  • @vishakavishaka5965
    @vishakavishaka5965 Місяць тому +9

    රටෙි බාගයක් ගවයො ඉන්නවා මුන්ට මෙිවා පේන්නන්න

  • @nevidslanka
    @nevidslanka Місяць тому

    ඔබතුමාන්ලා ඔහොම යන් වරදින්නේ nee♥️♥️ජයවේවා

  • @Roshan-pk9dt
    @Roshan-pk9dt Місяць тому +3

    Niyamai sahodaraya niyamai 👍👍👍

  • @Athula12165
    @Athula12165 Місяць тому

    කොහොමද.. වැඩ.. 💪

  • @ayeshamadushani723
    @ayeshamadushani723 Місяць тому +3

    මේ වාහනවල කෑලි නැතුව ඇති

  • @66xx66
    @66xx66 Місяць тому +2

    Great going ! 🥰

  • @janitholagama4695
    @janitholagama4695 Місяць тому +4

    අනේ මේ වසන්ත media ආතල් දෙන්නේ නැතුව ගමට ගිහින් පර්ලිමේන්තු මැතිවරණ දිනන වැඩපිළිවෙළක් හදාගමුද

  • @salinda891
    @salinda891 Місяць тому +2

    තව ඉවර නෑ, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.... දැන් නම් නිව්ස් බලන්නෙත් උනන්දුවෙන්... අපි ස්වෙච්ඡාවෙන් කැම්පේන් කරන්නේ... කිරි ටොපියක්වත් ඒපා.. රට හදපන් සහෝදරයා... අපේ කොල්ලෝ ගොඩක් ස්වෙච්ඡාවෙන් වැඩ කරන්න කැමති.. මැසේජ් එනවා ගොඩක්.. අපි මේ රට හදමු.. අපිට පුළුවන්.. හැම ජාතියක්ම සතුටින් ඉන්න රටක්... (ටයිප් කරන්න වෙලා යන නිසා මම මේ කමෙන්ට් එක කොපි කරලා දානවා හැම තැනම)

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 Місяць тому +4

    Sahodaraya mun muga rata waga mun jeewat una dan waralla polima maha ulugata😅 dan topi natum ewari samanya paulakin rata raja una outa mara karanna eda arla topi makabaveyalli