Pada kali awith heluwen Pada Show danawa. Me inne Lankawe Dawantha Gayakayange Duwaru. Andum harima Sanwaray. Pada Show na. Nihathamaniy. Dakshay. Lassana program ekak. Thank you ITN.❤❤❤❤❤
Great to see daughters of our legendary musicians ever born and their versions of singing of those unforgettable songs . Hope they will appear in many more chat shows in our tv to remind those remarkable giants and their remarkable creations.
Sathsarani. I taught you when you were in montessori Sos.from that time you. Were very very talented in singing I felt very happy. .Don't forget MISS. IRANI PERERA. I wish you a successful future dear daughter. Priyani. Teacher and others are very grateful about. You
මේ සියලුම අදරණීය මහා කලාකරුවන්ගෙ හඩ අවදිකිරීමට මේ වැඩ සටහන අප වෙත ලබාදෙන්න කටයුතු කල ස්වාධීන රෑපවාහී ආයතනයට ස්තුතියි .අද දින මගේ හදවතේ හැමදාම ජීවත්වන හෙළයේ මහා ගාන්දර්වයානන්ගේ දියනිගේ හඩේන් මම ආසම ගීත සද තරු නිහඬයි සහ පෙරදිනයක .ගිමන් හරින දියඹ දිගේ ගීත විදින්නට ලැබුණ .සුභානී අමරදේව කලාකාරිණියට ගොඩාක් පිං දෙනව මේ අවස්ථාව වේ ඒ ගීත අප සවන්ගත කලාට..මේ සියළු දියනිවරුන්ට සරස්වතී මෑණියගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරම් .
ඇදුම් වල ඉදන්ම හරිම සංවරයි.තාත්තාලගේන් පස්සේ එ සිංදු මෙයලාම කිව්වානම් හරි වෙන අය එ සිංදු කනවා..
ප්‍රියා සූරියසේන මහත්මයගේ දුව හරිම ප්‍රියමනාපයි..මාරම පෙනුමක් තියනවා.ලස්සනයී...❤
පුතාලා තාත්තලාගෙ සිංදු කියනව වගේ නෙමෙයි , දුවලා තාත්තලාගෙ සිංදු කියනකොට අමුතු ලස්සනක් තියෙනවා ..කාලෙකින් ගොඩාක් ලස්සන program එකක් ..thanks හැමෝටම ..
සියලු දෙනාගේම ඇඳුම් පවා මොනතරම් ලස්සනද. ස්තූතියි .❤❤❤
හරිම ආසාවෙන් නරබපු වැඩසටහනක් මේ අයගෙ ඇදුම පවා හරිම සංවරයි කටහඬ හරිම ලස්සනයි ඔබ ගායනා කරද්දී පියවරුන් සිහිවී ඇසට කදුලක් නැගුනා
ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්, හැමෝම ලස්සනට ඉදිරිපත් කිරීම් කලා, ගොඩක් සතුටුයි. හේෂානිව ගැලපෙන්නෙ ගොඩක්ම වැඩසටහන් ඉදිරිපත් කිරීමටයි මම හිතන්නෙ, ඇයගේ කටහඬ නම් හරිම ලස්සනයි මෙහෙම ඇහෙද්දි, කියන්නම ඕන දෙයක් තමයි මේ දියණිවරුන් සියලුම දෙනා හරිම හොඳට එයාලගෙ ඇඳුම් පැලඳුම් තෝරගෙන තියනවා.
අමරදේව කලාකරුවාගේ දියණියගේ ගායනා හැකියාව ඉතා විශිෂ්ට එකක් මා ගීත ගායනා නරඹන්න එතරම් රුචිකත්වයක් නොමැති උනත් ඇයගේ හැකියාව ගැන ඉතා ඉහළ තැනක තිබෙන බව කියන්නෙ බොහොම හිතයිසිවයි .
හරිම ලස්සනයි වෙනස් රහක් සහ ආදරණිය ප්‍රවීන ගායකයන්ගේ දුවරු තම පියවරුන්ගේ සින්දු කියන එක සුවිශේෂ වගේම සංවේදීයි කොහොමත් තාත්තා ලගේ බෝනික්කියෝ දුවලා දුවලා සහ තාත්තා ලගේ සම්බන්ධය හරිම ලස්සනයි ❤
ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නේ නිකන් නෙමේනේ...හරිම ලස්සන වැඩ සටහනක්. ❤❤❤❤❤
මේ program එක න්ම් මරූ කියන්න වචන් නෑ ඒ තරම් සුපිරි 😍😍 කොහොමද මේ දුවලගේ පියවරුන් මේතන හිටියනම් ❤❤❤
මේ ප්‍රෝග්‍රෑම් එකේ ගීත ටික ඔක්කොම පුදුම ලස්සනට ගායනා කළා💜 ඒ දූවරු ඉතාම දක්ෂයි❤ ප්‍රියා සූරියසේන මහත්මයාගේ ගීත ඒ විදිහටම ගායනා කරනවා දියණිය .... මාර ලස්සනයි...💖
නිවේදක තුමා හරිම ප්‍රසන්නයි❤
Piyasuriuasena mahathage duwa lassanai
ප්‍රසංග වේදිකාවේ හෙළුවෙන් නටලා අනුන්ගේ සින්දු කියන එක නතර කරලා මේ අයට අවස්ථාවක් දුන්නොත් කොහොමද අද වැඩ සටහන නියමයි ❤තැන්ක්ස් ස්වාධීන රූපවාහිනී❤
ඒක හරි ආස්චර්‍යායයි ජානගත ලක්ෂණ උරුම උනාට නිලීන නොවීම උරුම වෙලා තියෙන්නේ
ඒ හඩ අපි වෙනුවෙන් පවත්වාගෙන යන ලෙස හැම දෙනාගෙන් ම ආදරයෙන් ඉල්ලනවා ❤❤❤❤❤❤
ආදර්ශමත් දියණිවරු 🙏🙏එමෙන්ම දක්ෂ ගායන හැකියාව න් දෙවෙනි නෑ කවුරුත් කාටවත් ම ❤️❤️❤️❤️❤️❤️
ගොඩක් දැනුනා ඇයව අමරදේව සර්ගේ දියණිය කියලා හදුන්වා දෙද්දී.. අනිත් අයත් එහෙමයි. පියවරුන්ගේ දියණිය න් අපිට ගොඩාක් දුර පියවරුන් මුවගට සිනහවක් එක්ක සමීප කරා..ස්තූතියි ඔබ සැමට❤️🙏🏻
විශිෂ්ඨ සංගීත වැඩසටහනක් .........ස්තුති I T N......🌹❤ විඳවන නෙමෙයි විඳින ගීත සමාධිට සම වැදෙනවා වගෙ.........💕💕💕
අවසන් මිනිත්තුව වෙනකන් සාරවත් වූ අනර්ඝ නිර්මාණ බොහොමයකින් අපගේ සවන් පින වූ ස්වාධීන රූපවාහිනී සියලු දෙනාට ම ස්තූති වේවා.. ❤
අමරදේව සර්ගේ දුව මරු ❤
හරි ම ලස්සන ට ඇදන් ඇව්ත් තාත්තා ලාගෙ නම්බුව නියෙමට රකින දරුවො ❤❤❤❤❤❤
හැමදාම දකින විකාර දැකලා එපා වෙලා... මෙවැනි කලාපුරුක් / අපි සැම දෙනා හට දැන හඳුනා ගැනීම පිණිසත්... ඉහල රසස්වාදය සඳහාත් මෙවැනි පුද්ගලයින් ගේ පැමිණිම බලාපොරොත්තු වේ.❤
හරිම ආදරණීය වැඩසටහනක් . මම නරඹපු ලස්සනම වැඩසටහන . තෙරුවන්සරනයි ! ❤❤
හරිම ලස්සනයි අද ආදර්ශමත් දූවරු මම tv එකෙන් බලලා අද UA-cam එකෙනුත් බැලුව දෙපාරක්
අද සෙම ගිතයක්ම බාවනාවක් .....කොච්චර ඇහුවත් එපාවෙන්නේ න්හෙ ....ස්තුතියි මේ 🙏🙏😊💐💐💐💐💐
මම කැමතිම අමරසිරි පීරිස් ගේ දුවට.. හරිම ලස්සනයි....හැමෝම ලස්සනයි... නිවේදක නිවේදිකාවෝ තමන් ගැන කතා නොකර ඉන්න එක තමයි හොඳ
සංඛනී එදිරිසිංහත් හිටියනම්❤
Wow wow wow superb, excellent well done දෝනිල අපේ ආදරණීය මහා ගාන්ධර්වයන් කිසිසේත්ම අමතක නොවේ 💝💖💘💥😇👌👍🇨🇾 Cyprus
පිරියා සුරිය සේන දුව බෝහෝම ලස්සනට ගායනය කලා
පුදුම හැකියාවන් තිබෙන දියණියන්, පියවරුන්ගේ නම ගෙනියන මොවුන් රටට සම්පතක්,හැමටම දළදා පිහිටයි ❤
පද රචක දු වරු ත් ගෙන්වන්න please.
Late great Mr. Ajathna Ranasinghe & Late great Mr. Premakeerthi De Alwis.
අද හරිම ලස්සනයි ❤❤❤❤ මේ දියණිය න් නිතර දකින්න පුලුවන් නම් හොඳයි.
අමරදේව ගේ දුව ගේ සිංදුව ලස්සනට ගායනය කලා
පුියාගේ සිංදුවටනමි අැත්තට අැඩෙනවා.ඉක්මන් සවය පතමි එතැමාට.
සත්මිණි .........perfect 🌹❤ මාරම ලස්සන මිහිරි හඬක් ❤❤❤
ගායක දූවරු හරි ඉහලයි
සුසිනිදු මල් පෙති වාගේ
ගී අමබිදු වෑහෙයි ..💥
කරුණා දහරා පද වල
ප්‍රති මුර්තියයි 🙏
සද අහසට දිදුලන තරු
කැටවාගෙයි ✨
සෙවුවන්දියකට පෙම්දීබැදි
ගීතය වාගේම රුව නාරී🧚♀
හරිම ආදරණීය වැඩසටහනක් ❤❤❤
Really enjoyed the program! Love you all the beautiful ladies! 🌹❤️🇺🇸
Quality programme .Thankyou ITN ❤🙏
Excellent all well popular singer's daughters, sang beautifully without destroying their father's image, gd job ❤️❤️❤️
Parakku wela බැලුවත් harima ආසාවෙන් බැලුවා harima ලස්සනයි දූවරුන් theruwan saranai සියලුම දෙනාට ❤❤❤❤🙏🙏🙏
ඇත්තටම පුදුම sanwara ඇඳුම් adala වැදගත් විදියට වැදගත් වැඩසටහනක් ....niyamai ලස්සනයි ❤❤❤❤❤
හරිම ආදරණීය වැඩසටහනක් බුදුසරණවෙවා!!!
වැදගත්.විදියටඅැදලා.ස්තුතියි
Pada kali awith heluwen Pada Show danawa. Me inne Lankawe Dawantha Gayakayange Duwaru. Andum harima Sanwaray. Pada Show na. Nihathamaniy. Dakshay. Lassana program ekak. Thank you ITN.❤❤❤❤❤
Respect their fathers.they had healed ❤most hearts n souls with their god given voice and talent..🎉
Great to see daughters of our legendary musicians ever born and their versions of singing of those unforgettable songs .
Hope they will appear in many more chat shows in our tv to remind those remarkable giants and their remarkable creations.
ගෞරවනීය පියවරුන්ගේ ආදරණීය දියණියන් ...❤️❤️❤️
Sathsarani. I taught you when you were in montessori Sos.from that time you. Were very very talented in singing I felt very happy. .Don't forget MISS. IRANI PERERA. I wish you a successful future dear daughter. Priyani. Teacher and others are very grateful about. You
මෙක තමයි chat and music හොඳම episode එක..❤
My god ,අමරදේව mahathage duwage voice eka ,❤❤❤❤❤
අද වැඩ සටහනට ආපු සියලුම දෙනා ගෙම ගායනහැකියාව සුපිරි 💐💐👍👍🇮🇹
Last song ... Sathmini... Perfect
Menna program .mewage weda gath aya genna.👍👍👍👍👍👍👍👍👍👍
සත්මිණී මාරම ලස්සනයි කටහන්ඩ...අනික් හැමෝමත් එහෙමයි...❤❤❤❤
අද වැඩසටහන ගොඩක් ලස්සනයි ❤️❤️
ආදරේයි සියලුම දෙනාට හරිම ලස්සනයි.
හරිම ලස්සනයි ❤❤❤ ආසාවෙන් බැලුවා.තෙරුවන් සරණයි හැමෝටම 🙏
පුන්සිරි මහත්තයා ආදරෙයි ගොඩක්..ඒ හඩ ඇගේ සියලු නහර කකියන්න ගන්නව
අසංක අද වැඩ සටහනම් බලන්න ගොඩක් ආස හිතුන. අනිත් දවස්වලත් මම අනිවාර්යයෙන්ම බලනව... ඒ වගේමයි හේෂානිත් ලස්සනට ඉදිරිපත් කරා... බොරු ෂෝ නැති ලස්සන වැඩසටහන.. ජය වේවා . ❤️
අසංක හරිම smart.
ඉරෝෂි සූරියසේන නියමයිනෙ❤🎉
Nice programme.Thanks ITN
Matama nodani mage aswalin kandulu watuna 😢
Athama Lassanai ada chat n music ❤❤❤❤❤ asanka aiyye great job 🙏🙏🇦🇪
බලපු ලස්සනම වැඩසටහන
ඉතා ජනප්‍රිය කලාකරුවන්ගේ දියණියන් ඇයි කලාවට නොඑන්නේ විශේෂයෙන්ම ප්‍රියා සූරියසේන මහතාගේ දියණිය ඉතා ප්‍රිය මනාප රුවකින් හෙබි ඇය මනා හැකියාවක් තිබෙනවා
අද හරිම ලස්සනයි🥰🌷🌷
Speechless ❤❤❤❤
ඉතාම හොද දවසක් සතුටුයි පුතාලවට් ගේන්න ❤❤❤❤❤😘
happy to see you all❤❤
Wish you all the very best ❤🙏🇦🇪
හරිම ලස්සනයි
Harima lassanai
Niwedakayath maru, nogelapena joke ne
Gawrawanwithawa niwedanaya kala
❤❤❤AMBO ME SINDU VALA RASAAAAA❤❤❤ GAIKAVO MOKOTADA APITA ME INNE RASA SAGARA,,RASA AKARA❤❤❤❤
Best of best program. My Congratulations all of you.
A great example for other Chat programs.
Yes, very true
Yes of course ❤❤
Yes your right ......🌹❤
Woooooow....Mr. Pnsirige Duwage Voice eka patta. singing Supiri.❤❤❤
Marama lassanai short video ekak dakala balanna awe harima shok ❤
Awsome performances and a precious program amazing presentation thank you ITN FOR YOUR QUALITY PROGRAMMES
ඉදිරිපත් කරන තරුණ කොල්ලාගේ පරෙස්සම සිරුමරුව අගය කරමි❤
Subani thank you dear
සියළුම දෙනාටම බුදුසරණයි 🙏♥️♥️♥️♥️♥️♥️💝💝💐💐💐💐💐💐
අද හරිම ලස්සනයි ආදරෙයි හැමොටම ජයවේවා ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤මේ විදියට කාන්තාවො අපේ කම ඉස්සරහට ගෙනියනවනම් ලස්සනට රට ඉස්සරහට යනවා...ලංකාවෙ ගායිකාවො බටහිරකරණය වෙලා කිසිම අගයක් නැ❤❤❤❤...
Today programme is very good tnx u all god blessing u
Ada nam lassanama kattiyek aran awilla thiyenawa
හරිම ලස්සනයි ,හරිම ආසාවෙන් බැලුවේ .
මහ ගස් යට සශ්‍රීක පොළොවක් නෑ ... මිත්‍රයා. ඔයාගෙ ප්‍රවේශයම වැරදියි .
මහ ගස් 🌳 යට පොඩි ගස් වැඩෙන්නේ නෑ .
මේ ඉන්න අයව.. තාත්තා ගේ නම් එක්ක cmnt ලිස්ට් එකට දාන්නකෝ කවෘහෝ.
අදමයි වික්ටෙර් sir ගේ දුව දැක්කේ
Mr. Priya Sooriyasena - Iroshi Sooiyasena
Mr.Amarasiri Peiris - Janani Peiris
W.D Amaradewa Master - Subhani Amaradewa
Mr.Sanath Nandasiri - Anuradha Nandasiri
Mr.Victor Rathnayaka - Manjula Rathnayaka
Mr.Punsiri Soisa - Sathmini Soisa
Nice . well entertained ....
Very beautiful program today.
Hamoma.lassanai.budusaranai.
Hats off ITN
Superb program ♥️🌹specially 2day... Anurada❤
All these lovely daughters has. Been brought their fathers inheritance very strongly… ❤
Puthalata wadiya lassanai female voice nisa
ලස්සනයි program එක
Ane harima lassanai, oyala hemoma harima lassanai edumen pawa harima wedagath, dakiddith eththatama harima sathutui ❤❤❤❤❤❤
Hadeyawa theyana nirahankara charetha❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි.
Wow ඒක nam niyamai ❤❤❤
Iroshi suriyasena ge voice eka thama lassanama mata num
මන්ජූ හරිම ලස්සනයි 🌹❤️