Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දවසින් දවස ඔයගොල්ලොන්ගේ videos වල quality එක වැඩි වෙනවා ❤ ඇත්තටම ලස්සනයි
අනේ බොහොම ස්තූතියි...!!! අපිත් උත්සාහ කරනවා දවසින් දවස quality එක වැඩි කරගන්න. 🥰❤️
Thumbnail එක නං සිරාවටම Hollywood level එකටම තියනව. 🔥🔥ඇත්ත කියන්න ඔයාල නෙවෙයි නේද හැදුවෙ. 🤔🤔
අපේ logo එක විතරයි මේ වෙනකං වෙන කෙනෙක්ට කියලා කරගත්ත වැඩකට තියෙන්නේ. අනිත් ඔක්කොම අපේ. 😎
ලස්සනයි විඩියෝ එක. හංගේරියාවෙ මිනිස්සු ඡාතිවාදී. යොරෝපයෙන් හුදෙකලා වුන රටක්.
එහෙම දෙයක් නම් ලොකුවට දැනුණේ නැහැ. අපි දිහා කන්න වගේ බැලුවේ ඒ නිසාද දන්නෑ 😅
@ මගේ එක්කෙනා ඡර්මන් මම කිව්ව හංගේරියාවෙ අය අපේ දෙන්න දිහා අමුතු විදියට බැලුව කියල එතකොට මට කිව්ව එයල ඡාතිවාදි අය . එයල එහෙන් ඉක්මනට පිට උනොත් හොදයි කියල කිව්ව. මට මීට කලින් හංගේරියාවෙ අය ගැන කියල තිබ්බ. යුරෝපයේ හුදෙකලා වුනු රටක් හංගේරියාව.
අපි ලංකාවේ ගෙදර ට වෙලා ඔයාල නිසා ලෝකෙ ලස්සන දකිනවා ගොඩක් ස්තූතියි ගොඩක් පින් 🙏❤❤❤👍
හරිම සතුටුයි!!
අදත් සුපිරියක් ❤❤
Thank You ❤️😍🥰
තවත් ලස්සන රටක් මල්ලි.යුරෝපයේ හැම රටක්ම ලස්සනයි මල්ලි ❤❤
ඔව්. ලස්සන රටක් මේක 😍
ලස්සනයි ඔයාලගේ video බලන්නේ මම ලගදි ඉදන් හරිම සතුටුයි සුභ අනාගතයක් ❤❤❤
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
වීඩියෝ ඵකත් හරිම ලස්සණයි.ඔයාල දෙන්නත් හරිම ලස්සණයි.කිහිදිනක ඔයරටවල් වල ට ඵන්න බැරි අපිට ඔය heaven ඵක වෑනි රටවල් පෙන්වීම ඔයාලට පීණක්.ඔයාලගෙ වීඩියෝ කොලීටි දවසින් දවස දියූණු වෙනවා.සතුටුයි අපේ රටේ පුතෙක් හා දියණියක් ලබා ඇති දියුණුවට.ජයවේවා 🎉🎉🎉🎉🎉
ගොඩාක් ස්තූතියි...!!! කවදාහරි දවසක මේ රටවල් දැකගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰🙏
Oya ratata yanna loku deyak na bro galf ratakata ghin lankawe salle walin laksha 8 yanne
Cuality ❤ video බලන් ආසයි අයියෙ අක්කේ ගොඩක් ලස්සනට video කරල තියෙනවා ..ස්තුතියි මෙ හැම මහන්සියකටම ..❤ ජ්සු පිහිටයි බුදු සරනඉ ❤
බොහොම ස්තූතියි. මේ වචන අපිට ලොකු හයියක් ❤️
ලස්සනයි 🎉🎉🎉
බොහොම ස්තූතියි...!!! 🥰🥰
Thank you so much love birds. 🎉
So nice of you 🥰🥰
good video
Glad you enjoyed 🥰
Supiri aiye
ගොඩාක් ස්තූතියි...!!! 😍😍
Nice video and presentation.
Many many thanks
ලස්සනයි ගොඩක් 💚❤️❤️
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
Nice ❤😊
Thanks 🤗
Thankyou aiye ❤
Welcome 😊❤️
Nice content❤👍👍👍👍👍
Thank you very much ❤️❤️
Supiri❤
Thank you 🙏❤️
Pita ratakata awilla settle unata passe ammalawa ganna widihk thiyenwd , hamadatama api ekka inna
ඒකට තියෙන නීති අදාල රට අනුව වෙනස් වෙනවා. ඒ නිසා ඒ රටට අදාලව තමයි ඒ ගැන උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ.
ජීවිතය විදවන් නැතිව විදින්ඩ ඔිනි සතුටුයි
Oyala dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤ apita kawadawath dakinna beridewal yanna berihen pennuwata thank you 👍 sahutin parissamin ❤inna adarei godak❤❤❤❤❤ bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
ආදරෙයි ♥️♥️
Mudal wala value eken ratak maninna ba. Sri Lankan Rupee 1 = South Korean Won 4.56. Namuth South Korea kiyane adi karmika sanwarditha ratak. Oyalage video title eka galapen na.
අපි දන්නවා මුදල් ඒකකයේ value එකෙන් රටක් මනින්න බැහැ කියලා. Title එක දාන්නේ ඉතින් අවංකවම කිව්වොත් අවධානය ගන්න නේ. Value එකෙන් බැලුවමත් ඒක අදාල නිසා අපි ඒක දැම්මා. එහෙම නැතුව රට compare කරලා නැහැ අපි. 🤗
Nice ❤❤
මේ ගස්වල තියන කොල පාට ඇත්ත ම Raw footage එකද නැත්තං colour grading කරල ගතපු කොල පාටක්ද? 🤔🤔
අපි color grading කියලා කරන්නේ light අඩු වැඩි ඒවා හදන එක විතරයි. Colors වෙනස් කරන්නේ නැහැ.
මට Germany වලට දින 90 වීසා ලැබුණා Job offer එකත් සමග. Germany වලට ඇවිල්ල වීසා දීර්ඝ කරගන්න ඕනේ. මට ලැබුණේ Fast Track කියන වීසා. Airport එකේදි ahanwada SLBFE එකේ registered කියලා? Fast track කියන වීසා එකේදි අපි SLBFE එකේ registered වෙන්න ඕනේ නැද්ද? පැහැදිලි කරන්න.
අපිට නම් එහෙම අවශ්‍ය වුණේ නැහැ. දැන් එහෙම අවශ්‍යතාවක් තියෙනවද දන්නෙ නෑ.
Lassana video ekak sajew rasaputhra kolamata wada
ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏
German wala minissunge fashion gena vedio akak karanna puluwand... Visheshayenma girlslage...
අපි girls shopping vlog එකක් කරා
@@travellinglovebirds ane ahemda tharaha nethuwa link aka dannakoo
Salli baldu kiyanne ai?poddak pehedili karanna puluwanda?
මුදලේ වටිනාකම අඩුයි.Euro 1 = 390 ForintEuro 1 = 316 Sri Lankan Rupees
@@travellinglovebirds,සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් වැටුප කීයක් වගේ ලැබෙනවද කියලා දළ අදහසක් මට දැනගන්න පුළුවන්ද 😢
@@travellinglovebirds❤
i live in Gyor!
Seriously? How long do you live there?
Portugal me wage quality ekatawath tyenwada?
Portugal නම් ගිහින් නෑ අපි
Oyala lankawata salli danakota ganak kepenawada kohomada danne kiyala poddak dena ganna puluwanda?
ඔව්. සල්ලි කැපෙනවා. Wise කියලා app එකක් තියෙනවා. ඒ හරහා තමයි දාන්නේ
@@travellinglovebirds samanyen kochchara pramanayak kepenawada aiye
@12WA856 යුරෝ 1000ක් දැම්මොත් යුරෝ 6.5ක් විතර කැපෙනවා
@@travellinglovebirds ah podi ganaine kepenne.thank you aiya .mama thawa masa dekakin hangeriya enawa.message ekak dannam oyata.thank you ❤️🩹
E ratath lassanay ne.
ඔව්. හරිම ලස්සනයි
nice
Thank You ❤️🤗
❤
❤️❤️
ජර්මනියේ ඉදන්ද රටවල් 8ම travel කරේ😊🎉
ඔව් ඔව්. දැන් රටවල් 12යි. 🤗
@@travellinglovebirds Nice ❤️
Andorra patteth yan neda😊❤God bless
යන්න ඕනි. ඒ කඳු පැත්තට 🥰
@@travellinglovebirds ❤ duwala Yan akka aiyath ekka
යනවා යනවා 🥰
මේක බලාගෙන ඉන්නකොට මට හරි Hungry
😂😂😂❤️
are you guys living in gyor??? I live in gyor and ii thought there are only four sri lankans here bro......😂😂😂😂
No. We just came for a vacation
Lankawata wadanam danuwat ratak lasana ratak
ලස්සන රටක් තමයි 🤗
Hello
Hello 🤗
Hangeriya wala idala Korean yanna pluwanda job visa ekakata khomada karanne kiyala kiyanna pluwanda
රටනම් මරු සල්ලි බල්දු එක තමා අවුල😢
ඔව් නේද
චානුකයා❤
Puluwannm mata oyalage whatsapp inna phon number akak denna plss.mata dewal tikak denaganna thiyei❤
අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.
දවසින් දවස ඔයගොල්ලොන්ගේ videos වල quality එක වැඩි වෙනවා ❤ ඇත්තටම ලස්සනයි
අනේ බොහොම ස්තූතියි...!!! අපිත් උත්සාහ කරනවා දවසින් දවස quality එක වැඩි කරගන්න. 🥰❤️
Thumbnail එක නං සිරාවටම Hollywood level එකටම තියනව. 🔥🔥
ඇත්ත කියන්න ඔයාල නෙවෙයි නේද හැදුවෙ. 🤔🤔
අපේ logo එක විතරයි මේ වෙනකං වෙන කෙනෙක්ට කියලා කරගත්ත වැඩකට තියෙන්නේ. අනිත් ඔක්කොම අපේ. 😎
ලස්සනයි විඩියෝ එක. හංගේරියාවෙ මිනිස්සු ඡාතිවාදී. යොරෝපයෙන් හුදෙකලා වුන රටක්.
එහෙම දෙයක් නම් ලොකුවට දැනුණේ නැහැ. අපි දිහා කන්න වගේ බැලුවේ ඒ නිසාද දන්නෑ 😅
@ මගේ එක්කෙනා ඡර්මන් මම කිව්ව හංගේරියාවෙ අය අපේ දෙන්න දිහා අමුතු විදියට බැලුව කියල එතකොට මට කිව්ව එයල ඡාතිවාදි අය . එයල එහෙන් ඉක්මනට පිට උනොත් හොදයි කියල කිව්ව. මට මීට කලින් හංගේරියාවෙ අය ගැන කියල තිබ්බ. යුරෝපයේ හුදෙකලා වුනු රටක් හංගේරියාව.
අපි ලංකාවේ ගෙදර ට වෙලා ඔයාල නිසා ලෝකෙ ලස්සන දකිනවා ගොඩක් ස්තූතියි ගොඩක් පින් 🙏❤❤❤👍
හරිම සතුටුයි!!
අදත් සුපිරියක් ❤❤
Thank You ❤️😍🥰
තවත් ලස්සන රටක් මල්ලි.යුරෝපයේ හැම රටක්ම ලස්සනයි මල්ලි ❤❤
ඔව්. ලස්සන රටක් මේක 😍
ලස්සනයි ඔයාලගේ video බලන්නේ මම ලගදි ඉදන් හරිම සතුටුයි සුභ අනාගතයක් ❤❤❤
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
වීඩියෝ ඵකත් හරිම ලස්සණයි.ඔයාල දෙන්නත් හරිම ලස්සණයි.කිහිදිනක ඔයරටවල් වල ට ඵන්න බැරි අපිට ඔය heaven ඵක වෑනි රටවල් පෙන්වීම ඔයාලට පීණක්.ඔයාලගෙ වීඩියෝ කොලීටි දවසින් දවස දියූණු වෙනවා.සතුටුයි අපේ රටේ පුතෙක් හා දියණියක් ලබා ඇති දියුණුවට.ජයවේවා 🎉🎉🎉🎉🎉
ගොඩාක් ස්තූතියි...!!! කවදාහරි දවසක මේ රටවල් දැකගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰🙏
Oya ratata yanna loku deyak na bro galf ratakata ghin lankawe salle walin laksha 8 yanne
Cuality ❤ video බලන් ආසයි අයියෙ අක්කේ ගොඩක් ලස්සනට video කරල තියෙනවා ..ස්තුතියි මෙ හැම මහන්සියකටම ..❤ ජ්සු පිහිටයි බුදු සරනඉ ❤
බොහොම ස්තූතියි. මේ වචන අපිට ලොකු හයියක් ❤️
ලස්සනයි 🎉🎉🎉
බොහොම ස්තූතියි...!!! 🥰🥰
Thank you so much love birds. 🎉
So nice of you 🥰🥰
good video
Glad you enjoyed 🥰
Supiri aiye
ගොඩාක් ස්තූතියි...!!! 😍😍
Nice video and presentation.
Many many thanks
ලස්සනයි ගොඩක් 💚❤️❤️
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
Nice ❤😊
Thanks 🤗
Thankyou aiye ❤
Welcome 😊❤️
Nice content❤👍👍👍👍👍
Thank you very much ❤️❤️
Supiri❤
Thank you 🙏❤️
Pita ratakata awilla settle unata passe ammalawa ganna widihk thiyenwd , hamadatama api ekka inna
ඒකට තියෙන නීති අදාල රට අනුව වෙනස් වෙනවා. ඒ නිසා ඒ රටට අදාලව තමයි ඒ ගැන උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ.
ජීවිතය විදවන් නැතිව විදින්ඩ ඔිනි සතුටුයි
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
Oyala dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤ apita kawadawath dakinna beridewal yanna berihen pennuwata thank you 👍 sahutin parissamin ❤inna adarei godak❤❤❤❤❤ bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
ආදරෙයි ♥️♥️
Mudal wala value eken ratak maninna ba. Sri Lankan Rupee 1 = South Korean Won 4.56. Namuth South Korea kiyane adi karmika sanwarditha ratak. Oyalage video title eka galapen na.
අපි දන්නවා මුදල් ඒකකයේ value එකෙන් රටක් මනින්න බැහැ කියලා. Title එක දාන්නේ ඉතින් අවංකවම කිව්වොත් අවධානය ගන්න නේ. Value එකෙන් බැලුවමත් ඒක අදාල නිසා අපි ඒක දැම්මා. එහෙම නැතුව රට compare කරලා නැහැ අපි. 🤗
Nice ❤❤
Thanks 🤗
මේ ගස්වල තියන කොල පාට ඇත්ත ම Raw footage එකද නැත්තං colour grading කරල ගතපු කොල පාටක්ද? 🤔🤔
අපි color grading කියලා කරන්නේ light අඩු වැඩි ඒවා හදන එක විතරයි. Colors වෙනස් කරන්නේ නැහැ.
මට Germany වලට දින 90 වීසා ලැබුණා Job offer එකත් සමග. Germany වලට ඇවිල්ල වීසා දීර්ඝ කරගන්න ඕනේ. මට ලැබුණේ Fast Track කියන වීසා. Airport එකේදි ahanwada SLBFE එකේ registered කියලා? Fast track කියන වීසා එකේදි අපි SLBFE එකේ registered වෙන්න ඕනේ නැද්ද? පැහැදිලි කරන්න.
අපිට නම් එහෙම අවශ්‍ය වුණේ නැහැ. දැන් එහෙම අවශ්‍යතාවක් තියෙනවද දන්නෙ නෑ.
Lassana video ekak sajew rasaputhra kolamata wada
ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏
German wala minissunge fashion gena vedio akak karanna puluwand... Visheshayenma girlslage...
අපි girls shopping vlog එකක් කරා
@@travellinglovebirds ane ahemda tharaha nethuwa link aka dannakoo
Salli baldu kiyanne ai?poddak pehedili karanna puluwanda?
මුදලේ වටිනාකම අඩුයි.
Euro 1 = 390 Forint
Euro 1 = 316 Sri Lankan Rupees
@@travellinglovebirds,සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් වැටුප කීයක් වගේ ලැබෙනවද කියලා දළ අදහසක් මට දැනගන්න පුළුවන්ද 😢
@@travellinglovebirds❤
i live in Gyor!
Seriously? How long do you live there?
Portugal me wage quality ekatawath tyenwada?
Portugal නම් ගිහින් නෑ අපි
Oyala lankawata salli danakota ganak kepenawada kohomada danne kiyala poddak dena ganna puluwanda?
ඔව්. සල්ලි කැපෙනවා. Wise කියලා app එකක් තියෙනවා. ඒ හරහා තමයි දාන්නේ
@@travellinglovebirds samanyen kochchara pramanayak kepenawada aiye
@12WA856 යුරෝ 1000ක් දැම්මොත් යුරෝ 6.5ක් විතර කැපෙනවා
@@travellinglovebirds ah podi ganaine kepenne.thank you aiya .mama thawa masa dekakin hangeriya enawa.message ekak dannam oyata.thank you ❤️🩹
E ratath lassanay ne.
ඔව්. හරිම ලස්සනයි
nice
Thank You ❤️🤗
❤
❤️❤️
ජර්මනියේ ඉදන්ද රටවල් 8ම travel කරේ😊🎉
ඔව් ඔව්. දැන් රටවල් 12යි. 🤗
@@travellinglovebirds Nice ❤️
Andorra patteth yan neda😊❤
God bless