ශ්‍රී පාදයේදී හමුවු අත්භූත ගැහැණිය 😳අත් අල්ලන් උඩට යමු කීවා

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 630

  • @RasinthaAnjana
    @RasinthaAnjana 8 місяців тому +100

    Mamath lankwata giyama yanna inne palamuwathawata malli oyata pin

    • @ChamodKalinda
      @ChamodKalinda  8 місяців тому +14

      Thank you 😍❤️❤️ සිරිපා කරුණාකරන්න ලැබේවා 🙏❤️

    • @KusumaSerupita
      @KusumaSerupita 7 місяців тому +3

      @@ChamodKalinda

  • @YehanInduwara-f1p
    @YehanInduwara-f1p 9 місяців тому +456

    මම දැනට 3 වතාවක් ගියා දෙවැනි වතාවෙදි මට මගේ සියසින් දැක ගන්න ලැබුණා සුමනසමන් දෙවියන් ඒ අසිරිමත් මොහොත උන්වහන්සේ දර්ශනය උන බවත් මා වැද නමස්කාර කර නික්මුන බවත් මා හට මතකයි මා සිරිපා අඩවියට යාමට පෙර
    අධිෂ්ඨාන කලා පින් ඇති සියලු දෙනාට උන්වහන්සේ දර්ශනය වෙනු ඇත මනුෂ්‍ය ගුණාංග සහිත බුද්ධ දර්ශනය තේරුම් ගනිමින් යන අයට උන්වහන්සේ පිහිට වෙනවා එක සත්‍ය

  • @Skwsamanthi
    @Skwsamanthi 9 місяців тому +238

    මම 11 වතාවක් කරුණා කලා ,ලංකාවට ආපු ගමන් ආයිමත් ..කරුණාකරන්න ආසයි...සියලුම වන්දනා නඩ වලට සුමන සමන් දෙවි පිහිටයි..🙏🙏🙏🙏🙏

    • @ViaZain
      @ViaZain 9 місяців тому +1

      🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @adeeshaimanthi1682
      @adeeshaimanthi1682 8 місяців тому +2

      මගේ තාත්තත් 11 පාරක් ගිහිං තියෙනවා

    • @Skwsamanthi
      @Skwsamanthi 8 місяців тому +1

      @@adeeshaimanthi1682 බුදු සරනයි 🙏🙏

    • @Skwsamanthi
      @Skwsamanthi 8 місяців тому

      @@ViaZain 🙏🙏🙏🙋

    • @SmoliOfficial
      @SmoliOfficial 7 місяців тому +1

      අපෙ අක්ක 14වතාවක්

  • @SomaShirani-qb4sj
    @SomaShirani-qb4sj 8 місяців тому +231

    අනේ මටත් සිරිපාදෙ කරුනා කරන්න ආසයි . ඒත් එක පාරක්වත් කරුනා කරලා නැහැ .ඔයාල ප්‍රාර්තන කරන්නකෝ ඊලග වාරෙට මට කරුනා කරන්න ලැබෙන්න කියලා 🙏🙏🙏 හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි 🙏

    • @ChamodKalinda
      @ChamodKalinda  8 місяців тому +5

      ❤️🙏🏔️

    • @umangarajapakshawellappuli8163
      @umangarajapakshawellappuli8163 8 місяців тому +3

      බුදු සරණයි!

    • @lilanigunasekara4031
      @lilanigunasekara4031 7 місяців тому +3

      Sadu sadu yanna labeewa..

    • @lakshibbh
      @lakshibbh 7 місяців тому +2

      😞😞

    • @amilaariyarathna270
      @amilaariyarathna270 7 місяців тому +3

      අනිවාර්යයෙන්ම ඔබට ඊළඟ සිරිපා කරුණාවට යන්න ලැබේවා. ***කොහෙද කින්ද මන්ද දැනුම් දුන්නොත් අවස්ථාවක් සලසා දෙන්න කටයතු සම්පාදනය කර දෙන්නම්.

  • @amaseekodo
    @amaseekodo 9 місяців тому +226

    සුමන සමන් දෙව් හාමුදුරුවන් ගේ පිහිටෙන් අපේ පව්ලේ සියලු දෙනාටම සිරිපා වදින්න ලැබේවා !!!!

    • @ChamodKalinda
      @ChamodKalinda  9 місяців тому +2

      😍🙏🏔️

    • @chandrakanthi6921
      @chandrakanthi6921 8 місяців тому +2

      සුමනසමන්.ෙදවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

    • @ChamodKalinda
      @ChamodKalinda  8 місяців тому +1

      @@chandrakanthi6921 ❤️🌸🏔️

    • @NilanthikaSadamali-k2s
      @NilanthikaSadamali-k2s 7 місяців тому +1

      අනෙ මන් ගිහිල්ලා 𝚗𝚎 𝚊𝚒𝚢𝚎

    • @ChamodKalinda
      @ChamodKalinda  7 місяців тому +4

      @@NilanthikaSadamali-k2s mepara yanna wasanawa lebewa 😍❤️🏔️

  • @chandrikade3171
    @chandrikade3171 9 місяців тому +62

    පුතාට ගොඩක් පිං හරිම ලස්සනයි . මමත්.ආසයි සිරිපාද වදින්න ලංකාවට ආවම යන්න ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @nimashakavindifdo6566
    @nimashakavindifdo6566 9 місяців тому +349

    අනේ මටත් සිරීපාදෙ යන්න වාසනාව උදා වේවා ❤😢

    • @shanakaliyanage819
      @shanakaliyanage819 9 місяців тому +4

      යමු ඉතින්

    • @lallal2530
      @lallal2530 9 місяців тому +7

      සුමණ සමන් දෙවියන්ගෙ පිහිටෙන් ඔබේ එම බලාපොරොත්තුව ඉටුවේවා.

    • @nishan433
      @nishan433 9 місяців тому +2

      Karunakaramu ithin (yamu)

    • @slyumagaming8390
      @slyumagaming8390 9 місяців тому +1

      Ane mathath yanna one

    • @shanakaliyanage819
      @shanakaliyanage819 9 місяців тому

      @@slyumagaming8390 yamu.

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 8 місяців тому +19

    මේ අවුරුද්දෙත් 21 වෙනි වතාවට මාර්තු 8, 9 , 10 පොල්ගස්ඕවිට වෙනිවැල්කොළ සම්බෝධි යෝගාස්‍රමයෙ පුජ්‍ය කිතුල්හිටියාවේ විමලරතන ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් ජපන් සාම චේතිය අසල අපේ මහා බත් දන්සැල පැවැත්වෙනවා සිරිපා වදින්න යන පින්වතුන් උදෙසා . තෙරුවන් සරනයි !!! සුමන සමන් දෙව් පිහිටයි !!!

  • @udithavichakshana934
    @udithavichakshana934 8 місяців тому +63

    2024 සිරිපා කරුනා කරන්න ශක්තිය ද්‍යීරිය වාසනාව ලැබේවා.. 🙏❤️

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 6 місяців тому +41

    කවදාවත් සිරීපාදෙ ගිහින් නති අපිට ඒ පුන්‍ය භූමිය පෙන්නුවට ඔයාට ගොඩාක් පින්, ඔයාගෙ සියලු යහපත් කටයුතු සියල්ල සාර්ථකවේවා! 🥰💖💖💖💖💖😊

  • @jayanthirenuka
    @jayanthirenuka 5 місяців тому +70

    මම මුලින්ම සිරිපාදේ යනකොට මට වයස අවුරැදු 18යි කටුනායක වැඩ කරා ගාමන්ට් එකේ අය එක්ක එ්ගියේ මගේ කෝඩු ගමන හැමෝම එයාලගේ බෝයිලත් එක්ක ගියේ මම නැග්ගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් එක්ක අපි දෙන්නා උඩට ගිහින් බහින කොට තාප්පෙට පිටින් බැහැල තියෙන්නේ අන්තිමේදී අපිදෙන්නට සෙනග අතරට යන්නත් බෑ පල්ලහාට බහින්නත් බෑ පාතාලේ වගේ යට අන්තිමේදී වටපිට බල බලා අපේ නඩේ කව්රැත් ඉන්නවද බැලුවා එක වරම සුදු ජටාවක් බැදපු සුදු රැව්ලක් තියන කෙට්ටු මනුස්සයෙක් අපිදෙන්නව උස්සලා සෙනග ගොඩෙන් තිව්වා අපිදෙන්නා එ් ගැන මුකුත් හිතුවේ නෑ පසු කාලෙක තමයි තේරැනේ එ් සුමන සමන් දෙවියෝ කියලා මුකුත්ම නොකියා පුලුන් ගෙඩි දෙකක් වගේ උස්සලා තිබ්බා එ් ගැන මතක් වෙනකොට හිතට හරි සතුටුයි සුමන සුමන සම් දෙවි පිහිටයි පුතා ඔබට🙏🙏🙏

    • @malaranasinge2582
      @malaranasinge2582 5 місяців тому +2

      Ekaa aththa මම යනකොට වයස 17 athi para waradila thani sudu seeya kenek mawa pulun kottayak wage nallathaniyata genath bewa e thamai sumana saman diwya raja උත්තමයා e raul ගහක් thama man gawa thiyenawa

    • @MaryamBeevi-nc1he
      @MaryamBeevi-nc1he 4 місяці тому +1

      😅

    • @Janiyagaming223
      @Janiyagaming223 3 місяці тому

      😯😯😯😯

  • @wasanthidissanayake6067
    @wasanthidissanayake6067 7 місяців тому +14

    දරුවන් එක්ක ආයෙත් සිරිපා කරුණා කරන්න ලැබේවා.සමන් දෙවියන්ගේ පිහිටයි.

  • @Saranyaminsadi882
    @Saranyaminsadi882 8 місяців тому +62

    මට තාම අවුරුදු 15 මම සිරී පාදේ 8 වතාවක් කරුණා කරලා තියෙනවා🙏🙏අපේ දානයක් තියෙනව ජනවාරි 4 වෙනිදට සිරි පාදෙට

    • @ChamodKalinda
      @ChamodKalinda  8 місяців тому +7

      හැම අවුරුද්දෙම 01/04 සිරිපා කරුණා කරැකි 😍❤️

    • @Saranyaminsadi882
      @Saranyaminsadi882 8 місяців тому

      @@ChamodKalinda Ow🙂🙏🙏

    • @ChamodKalinda
      @ChamodKalinda  8 місяців тому

      @@Saranyaminsadi882 😍❤️

    • @Mr_Brayand
      @Mr_Brayand 8 місяців тому

      mata 17 i Thama 1 parai 😭

    • @nisansaladilshani-yx7zu
      @nisansaladilshani-yx7zu 6 місяців тому

      mta 22 me may 12ta mn 3 parak karuna kara....aya january 4

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 9 місяців тому +139

    මෙවර දිව්‍යලෝක වන්දනා කරන්න අපට අවස්තාව උදාවෙවා

    • @ChamodKalinda
      @ChamodKalinda  9 місяців тому +15

      එ දිව්‍යලෝකයට යන්න හැමෝටම වාසනාව ලැබේවා ❤ 🙏🏔️

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 6 місяців тому +18

    මෙහෙම හරි සිරීපාදේ උඩට යන එක පෙන්නුවට ඔයාට පිං. මං කවදාවත් ගිහින් නෑ.එත් දැක්කත් හිත නිමෙනවා.ඇත්තටම ඒක දිව්‍යලෝකයක්.❤

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 9 місяців тому +121

    මගේ ජීවිතේ යන්න ආසම තැනක් 28පාරක් මම කරැනා කරා.🙏🙏🙏🙏🙏🙏

    • @ChamodKalinda
      @ChamodKalinda  8 місяців тому

      😍🙏🏔️

    • @sujathasenarathne-8627
      @sujathasenarathne-8627 8 місяців тому

      🙏🙏🙏❤️😊

    • @NilankaPerera-g3l
      @NilankaPerera-g3l 5 місяців тому

      🙏🙏🙏

    • @malaranasinge2582
      @malaranasinge2582 5 місяців тому

      E hariyen ගෙයක් ganna ethaakota hamadama yanna one na

    • @sandipalakshan4341
      @sandipalakshan4341 15 днів тому

      මම නම් ශ්‍රී පාදෙ ගිහිනෑ
      ෆොන් එකෙන් හරි ඔහොම දැක්කමයි
      මේ ව්ඩ් යෝ එක කරපු මල්ලීට පිං
      අර කෙල්ල කෝ මොකද උනෙ
      එක පාරටම අතුරැ දහන්

  • @queensanku5615
    @queensanku5615 9 місяців тому +46

    අනේ අපිටත් සිරිපා කරුණා කරන්න ලැබේවා 🙏🙏🙏

  • @tharindunijanz800
    @tharindunijanz800 9 місяців тому +26

    අනේ මටත් සිරිපාදේ යන්න වාසනාව උදා වේවා 🥺🙏❤️

    • @ChamodKalinda
      @ChamodKalinda  9 місяців тому

      දිව්‍යලෝකයට යන්න වාසනාව ලැබේවා 😍🙏🏔️

  • @SakuKumari-z8m
    @SakuKumari-z8m 5 днів тому

    යන්ඩ යන්ඩ ආසයිමම මේ පාරාවහමත් යනවා යනව ඒ තරම් ආසයි. කොච්චර ගියත් එපා වෙන්නැති ගමනක්ඇත්තටම එතන හාස්කම් තියෙන තැනක්. ඒක මං හොඳින්ම විශ්වාස කරනවා🌺🌺🌺

    • @ChamodKalinda
      @ChamodKalinda  5 днів тому

      @@SakuKumari-z8m ඔව් මේපාරත් යන්න ඕනෙ 😍❤️❤️

  • @udenika5732
    @udenika5732 9 місяців тому +22

    මටත් ආසයි සිරීපා කරුනා කරන්න.මේ පාර ලංකාවට ගියම අනිවාර්යයෙන් ම යනවා .ඒ වාසනාව මටත් ලැබේ වා .🙏🙏🙏

    • @ChamodKalinda
      @ChamodKalinda  9 місяців тому +1

      😍🙏🏔️

    • @kalyaniliyanage6777
      @kalyaniliyanage6777 8 місяців тому

      Matatt Karuna karanna yanna labewa🙏🪷🪷🪷🪷🙏🙏🙏

    • @ChamodKalinda
      @ChamodKalinda  8 місяців тому +1

      @@kalyaniliyanage6777 😍🙏🏔️

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 3 місяці тому +2

    බොහොම හොදයි පුතා තාවත් මේ වගේ නාට්‍ය රග දක්කවන්න වාසනවා ලැබේවා 😃 එක පාඑට අත්බුත ගැහැනිය අතුරුදහන් වෙන්න ඇති නෙද 😃😃😃

  • @k.s.k3929
    @k.s.k3929 9 місяців тому +14

    සුමන සමන් දෙවි පිහිටෙන් 30වෙනි වතාවට මට සිරිපා කරුනා කරන්න ලැබේවා.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 місяців тому +38

    තුනුරුවනේ සරණයි ශ්‍රි සුමන සමන් දෙවි පිහිටයි

  • @nilminivijerathna1062
    @nilminivijerathna1062 8 місяців тому +7

    මමත් හැම අවුරුද්දකම සිරිපා කරුනාකරනවා මාර්තු 23 හැමදාම මළුවෙි දානයක් දෙනවා දැනට අවුරුදු 13 දිගටම දානය දෙනවා

  • @Samarasinhasamarasinha-cp8rw
    @Samarasinhasamarasinha-cp8rw 7 місяців тому +6

    අනේ ඔයාට ගොඩක් පින් මෙහෙම හරි දකින්න ලැබුනා

  • @sandunnilantha
    @sandunnilantha 9 місяців тому +346

    එක එක යක්ශනියො මෙ සිරිපාද අඩවියෙ කැලෙ ඉන්නව කියනව. ඉස්සර කතාවලත් ඒක තියෙනවා. අයියෙ අද තමා ඔයාගෙ චැනල් එක හම්බුනෙ ❤❤❤ අර කෙල්ලගෙ බෑග් එහෙම මුකුත්ම නෑ . හරිම සැකයි මටනන් 😮

    • @Pipi45678
      @Pipi45678 9 місяців тому +34

      Euva boru bn 😂❤

    • @Devil678-j9j
      @Devil678-j9j 9 місяців тому +82

      ​@@Pipi45678අන්වීක්සෙ හොයා ගන්න කලිම් ක්ශුද්‍ර ජිවිනුත් බොරු කියල තමා හිතුවෙ 😂

    • @Pipi45678
      @Pipi45678 9 місяців тому +10

      @@Devil678-j9j huh eat eka vidyavne.....yakku sambanda deyak neveine ...anit 1 kohomada siri pada adaviye yakku inne

    • @seneshdarshan4914
      @seneshdarshan4914 9 місяців тому +13

      අමිමෝ ඇයි බං මෙහෙම 🤣🤣🤣

    • @Devil678-j9j
      @Devil678-j9j 9 місяців тому +31

      @@Pipi45678 scientifically ගත්තම අපෙ දෘශ්‍ය සන්ක්‍යාත වලට අහුවෙන්නෙ නැති සත්තු ඔක්කොටම තමා මිනිස්සු යක්කු පෙරෙතයො කියන්නෙ කොහොමත් අපිට පේන්නෙ ඉතාම කුඩා සන්ක්‍යාට් range එකක් විතරයි

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 4 місяці тому +1

    මම දෙපාරක් කරුණා කරලා තියනවා...❤.....ලංකාවට ගිහින් මුළු පවුලමත් එක්කම සිරිපා කරුණා කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ....සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මටත් මාගේ පවුලේ සියළුම දෙනාටත් ශ්‍රී පාදාස්ළුානය කරුණා කරන්න වරම් ලැබේවා......තෙරුවන් සරණයි ..❤❤

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 9 місяців тому +17

    සුමන සමන් දෙවි පිහිටෙන් අට වෙනි වතාවට යන්න ලැබේවා

  • @Kamal-o4h
    @Kamal-o4h 9 місяців тому +36

    තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටයි

  • @KusumSihali
    @KusumSihali 8 місяців тому +2

    මම 3"පාරක් ගියා.ආයෙත් යන්න ආසයි.මම දැනට ඉන්නෙ විදේශ ගත වෙලා ඕමාන් වල.2024"10" මාසේ ලංකාවට ගිහින්.2025"පෙබරවාරි "වල යන්න ලැබේවා කියා මම පාර්ථනා කරනවා

  • @indukumari1159
    @indukumari1159 8 місяців тому +3

    මම 1 පාරක් ගිය, ආයිමත් යන්න ආසයි. Vidiyowa දැම්ම පුතාට බුදු සරණයි. ආව දවසක පුළුවන් වුණොත් යනවා. සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ChamodKalinda
      @ChamodKalinda  8 місяців тому

      Thank you 😍 ආයිත් ශ්‍රීපාදය කරුණාකරන්න ලැබේවා ❤️❤️

  • @CharuniNimesha-l6m
    @CharuniNimesha-l6m 2 місяці тому

    සිරිපා වන්දනා කරන්න ලේසියෙන් හැමෝටම බෑ.....මං එක වතාවක් වන්දනා කරා....මාරම මාර අත්දැකීමක් ඒක...මං මගෙ චූටි දුවත් අරන් ගියේ...

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 9 місяців тому +15

    මන් එක සැරයයි ගිහින් තියෙන්නේ තව සැරයක් යන්න ආසයි 😊

  • @nalakapushpakumara3898
    @nalakapushpakumara3898 9 місяців тому +11

    අපි මේ මාසේ අන්තිම යනවා සිරිපා කරුනා කරන්න ❤

  • @renokaajitha7240
    @renokaajitha7240 8 місяців тому +4

    බුදු සරණයි ඔයාට හරිම ලස්සනයි මටත් යන්න ලැබේ වා ලංකාවට ආවාම හැමෝම ටම සුමන සමන් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @Bhashisiva
    @Bhashisiva 8 місяців тому +18

    ඒ අද්භූත ගැහැණියගෙ මූන වහල තියෙන්බන ඇයි. එයා කවුද කියල දැන ගන්න මූන පෙන්වන්න. මොකද අතරමං වුන කෙනෙක්ද? එහෙම නැත්නම් මානසික ලෙඩක් තියෙන කෙනෙක්ද? මැරුන කෙනෙක්ගෙ හොල්මනක්ද? දැන ගන්න පුළුවන්නෙ.

    • @dclab2439
      @dclab2439 6 місяців тому +9

      වීව්ස් ගන්න බොරු බයිලවක් බන් ඕක තේරෙන්නෙ නැද්ද 😂

    • @Harsha4-q7s
      @Harsha4-q7s 4 місяці тому

      සිරිපාදෙ හොල්මන් එන්නැ යකෙි😂

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 6 місяців тому +2

    මෙසැරෙත් කරුනාකරා🙏 සමන් දෙයියන්ගෙ පිහිටෙන් ලබන පාරත් කරුනාකරන්න වාසනාව ලැබෙවා...🙏

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 9 місяців тому +14

    ඒ ෆීලින් එක මාරමයි.මම දැකලා තියෙනවා

  • @awimala24apura71
    @awimala24apura71 9 місяців тому +4

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී උගත්හු ප්‍රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයාට ණය කාරයන් බවට පත්කර ඔවුන්ගේ නඩත්තු බර හා ණය බර දුගීජනතාව පිට පටවා ඇත.
    නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීනයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන රටට ගැලපෙන පරිදි එයින් ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර අධික තණ්හාව හේතුවෙන් ගුණ හීන වූ දේපාලකයෝ හා නිලධාරිහු විසින් රට විනාශ කළහ. අදත් ඔවුන්ට තිබෙන එකම ආදායම් මාර්ගය රටෙ සම්පත් විකිනීම, අසීමිත ලෙස නය ගැනීම හා බදුගැසීම වෙයි. මෙ පරිදි වැඩකරන්නට රජයක් අවශ්‍ය නැත.
    ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා පාදක කරගෙන දුටුකල වල හිසගැනීමේ න්‍යාය අනුව මිත්‍යාදෘෂ්ටික ලෙනින්මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව ඔවුන් බාධාවක් කරගත් බුදුදහමට පහර දෙති. ඔවුන්ගේ තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය...............

  • @roopajayakodi2472
    @roopajayakodi2472 5 місяців тому +1

    බෞද්ධ අපි ඇදහිය යුතු එකම කෙනා ශ්‍රී සුමණ සමන් ටදවියන් පමනයි අනිත් දෙවිවරු හින්දු සන්කෘතියෙන්අව දෙවිවරු යම් පින් කටයුත්තක් කර අවසානයේදී
    අනිවාර්යෙන්ම සමන් දෙවිඳුටද පින්දිය යුතුමයි මමත් සීරීපාදේ
    තුන් වතාවක් කරුනා කරල තියෙනව

  • @heshangunarathna3262
    @heshangunarathna3262 11 днів тому

    Ai halo awissawelle kellekta ehema adbutha gahaniya kiwwe paw bn🤭🤭🤭

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 місяців тому +12

    සතරවරම් දෙවි පිහිටයි පුතේ❤❤❤ මම කුවයිට්

    • @ChamodKalinda
      @ChamodKalinda  9 місяців тому +1

      තෙරුවන් සරණයි 😍🙏❤️

  • @pamudikodikara3136
    @pamudikodikara3136 9 місяців тому +10

    Mm giyeth sereppu jersy bag monwth nathuwa sumana saman devi pihiten swabawa dahame sisilasin mge agama shakthimath wenawa wehesak danenne na mama siripa karuna karala pereda gedara awe 🥰 yana hamotama theruwnsrnii ❤ (hbi mm adbutha na mm giyeth thaniym)

    • @Haziyaa
      @Haziyaa 9 місяців тому +2

      😊

    • @sirinisrikumari5341
      @sirinisrikumari5341 9 місяців тому +1

      සිරීපාදෙ නෙවෙයි දිව්‍යලෝකෙ ගියත් චැනල් එක ප්‍රමෝට් කරගන්න බොරු පිඹිනව.කෝ ..මේ කියන අද්භුත ගෑනියෙක් පාරෙ යන කෙල්ලෙක් කතාවට අල්ලගන්න හදනව..මෝඩයො බොරු කියල අපාගතවෙනව.එච්චරයි

    • @PodiKirthi-jq5jk
      @PodiKirthi-jq5jk 9 місяців тому +1

      ​@@sirinisrikumari5341etha kota akkath ekkada giye oya ayiya...😌👊🌼

  • @SarathKumara-q5z
    @SarathKumara-q5z 8 місяців тому +39

    මන් සිරී පාද අඩවිය හොඳ ට දන්න්වා මොකද අවුරුදු 25ක් ඔය අඩවිය ආසන්න ව ජීවත්වන කාලය තුලදී ඔය කියන කතා හොඳටම අද්දයනය කරපු නිසා ඔබ බුදුන් වහන්සේට හෝ සමන් දෙවියන් ට පුජා කරන කෙනෙක් නම් මොනවා හරි මවා පාන රන්ගනය හිතෙන් අත් අරින්න හදවත් පිරිසිදු කෙනෙක් වෙන්න .ස්‍රිරීපාදයට ගිහින් බොරු කතා හදාගන්න එපා .ඒක මහා පවක් ඔබ හොඳින් වටහා ගත යුතු වන්නේ පිලී ජාති කාල යන්න හොඳ ද.නරකද.කාරනාව නරකයි .අපෙන් දහාදිය එක්ක වන සත්වයන් ට පිලී ඉවට යන නිසා උන් ඉවට තමා හොයන්න පටන් ගන්නෙ කිලි කුනු එපා කියන්නේ ඒ නිසා. යක්ස කොට්ටාස ඉන්නවා ඔය ගියේ පන තිබෙන මනුස්සයෙක් ඔතන කිසිම අත්බුත දෙයක් තියද.මෙවැනි වීඩියෝ හොඳ යමක් වටහා ගන්න අදහස් බලන්න බොරුවක් 🌟 ක් වෙන්න පුලුවන් ද.ඔබට බාරයි.වපුරපු විදිහට අස්වැන්න තමන් ට මයි.

    • @udayakumara9911
      @udayakumara9911 7 місяців тому +1

      කතාව aththa 👌👌🙏🙏🙏

    • @tnv10ybs
      @tnv10ybs 7 місяців тому +1

      ඔය අන්‍ය ආගමිකයෙක් වෙන්ටැති. බුද්දාගමට පහර ගහන්ට බලන් ඉන්න !!!

    • @harshbeats666
      @harshbeats666 7 місяців тому

      @@tnv10ybsඋඹලා තමයි ඇට පිටින් ගංජා ගහලා ගිහින් එක එක කතා මවලා බුදු දහම කන්නේ.

    • @Primecrazyastronomer
      @Primecrazyastronomer 5 місяців тому +2

      මොලේ තියෙන කෙනෙක් යන්තම් commentsection එකේ හම්බුනා 😅😅

    • @isuru_official_channel
      @isuru_official_channel 3 місяці тому

      👍👍

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 2 місяці тому

    සිරි යනු බුදුහිමි හඳුන්වන්නට අතීතයේ ලාංකිකයන් භාවිත කළ තවත් පර්යාය පදයකි. සිරිසමණොළ, සිරි මහ බෝධිය, සිරි පතුළ ආදී ලෙස එය සඳහන්වේ......අද ඊශ්‍රායලයේ සඅරැකෙන මුල් හීබෲ බයිබලයට අනුව ....ලංකාව යනු දෙවියන්ගේ දේශය හෙවත් පාරාදීසයයි....සමණළ ගිර යනු ප්‍රථම මිනිසා වන ආදම් හෙවත් ඇඩම් මෙන් ම ප්‍රථම ගැහැණිය වන ඒව හෙවත් ඊවා මේ ලෝකයට උපත ලැබූ ඊඩන් උද්‍යානයි.....ලංකාවේ තිපිඨකයේ සඳහන් අග්ගඤ්ඤු සූත්‍රයට අනුව ආභස්සරා බඹ ලොවෙන් චුතවැ මේ පොළොවට බට ප්‍රථම බ්‍රහ්ම ශක්ති වල සම්ප්‍රාප්තිය සමණල සිරස වේ.......ඉස්ලාම් ආගමට අනුව එම පෙදෙස අල්ලාගේ පාදලාංඡනය සහිත ප්‍රදේශය වේ.........බුද්ධකාලයට අනුව නම් වසවත මාර හෙවත් සුදොවුන් රජුගේ මාමණ්ඩිය සතු ව පැවති මෙම පෙදෙස කෝලිය වංශික හා ශාක්‍යය වංශික විවාහය සඳහා සුදෙවෙුන් රජු හා මහාමායා ප්‍රජාපතියගේ විවාහය අවස්ථාවේ සතුරු වංශ සමගිය පිණිස වසවතගේ අකමැත්ත පිට කෝලිය වංශයට පවරා දුන් අතර, .....එය පසු කළෙක මහාමායා දේවියගේ මලයණ්ඩිය වන සුමන සමන් වෙත පරිපාලනය පිණිස භාර කරන ලදී......එහෙත් එය නොම ඉවසූ වසවත විසින් සටන ඇරැඹි විට.....කැලණියට වැඩමවන ලද බුදු හිමිට ආරාධනා කරන ලදුව පසුව බුදු හිමි විසින් වම් පාද සලකුණ එහි අධිටනින් පිහිටුවා....අද පටන් මෙම භූමිය ශාක්‍යය හෝ කෝලිය බිමක් නොව බුද්ධ භූමියක් බවත්, පෙර බොහෝ බුදුවරු දවස ද එය එසේම බවත් සිංහනාද කළ අතර ඉන් පසුව සටන් අවසන් ව සදාකාලික පුදබිමක් වූ බව දත යුතු...........🙏🙏🙏🙏

  • @Travewithson
    @Travewithson 5 місяців тому +1

    නොපෙනෙන බලවෙග තියෙනවා කියලා බූදූදහමෙ පවා තියෙනවා මෙවා ඇත්ත

  • @Samanali75
    @Samanali75 9 місяців тому +2

    Apith iye gihin awe mge 1st time.... Komhri ngg ude 8i ngl iwr wel bus ekt eddi ra 8.30 ptngththe kakul deknm. Iwri eth lssn amthk nown gmnk😊❤

  • @isiwaraya
    @isiwaraya 9 місяців тому +10

    හොඳ ගමනක්❤

  • @KasunlasanthaKasun-m9y
    @KasunlasanthaKasun-m9y 9 місяців тому +2

    මන් දෙපාරක් සිරිපා කරුණා කරලා තියෙනවා ආයෙ යන්න ආසයි 🙏🤲❤

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 7 місяців тому +2

    Mata siripaa karuna karannata awasthawa labadun wishwa mathawata aneka warayak sthuthei 🙏🙏🙏❤️❤️

  • @pathiranagedonpadmasiri6880
    @pathiranagedonpadmasiri6880 8 місяців тому +8

    Meka une danata awurudu 22 kata pera. api sripadaya wandana karanna giya. ethakota mage duwage wayasa yantham maasa 6 i. ape gedara mamai wife chuti putha giya. maluwata aawa raa 12 ta withara. podi duwa thama chutiyine gahenawa seethale. ekaparatama harima usa loguwak porogaththu dennek aathaindala duwagena awa. api polisiyen kiwa. denna lamaya api genath dennam kiyala poronayath ekkama aragena giya...denna athurudahan una. raa thisse api hewwa hamathanama. hariyatama pandara 4 ta withara ekattiya hoyagena awa apiwa. menna ogollange lamaya kiyala apitama dunna ara denodahak senaga athare ekama eka parak dakapu apitama chutiduwa deela tak gala ekollo denna athurudan una..adatath pudumai mewage dewal. .mewage adbhutha ascharyamath siddingen pirunu thanak uthum sri padaya kiyanne....sadu sadu sadu

    • @ChamodKalinda
      @ChamodKalinda  8 місяців тому

      ❤️❤️

    • @isawwa1159
      @isawwa1159 7 місяців тому

      Oya kathawa aththamada..😮😮

    • @isanka
      @isanka 6 місяців тому

      Ethin e denna eththtama policye wenna ethi ❤policeyth oni tharan hoda minissu ennawane

  • @NethuliNihansha
    @NethuliNihansha 7 місяців тому +1

    Ane apith April 6,7 yanawa ape hemotama siripa karuna karannata sumana Saman deviyange pihita arakshawa lebewa. Siyaluma sithum pethum itu wewa 🙏🙏🙏🙏

  • @sha-qv4bg
    @sha-qv4bg 6 місяців тому +1

    සමන් දෙවි පිහිටයි.ගොඩක් අසාවෙන් බැලුවා.පිං

  • @Amadi-yo2gn
    @Amadi-yo2gn 8 місяців тому +1

    මටත් සිරිපාදේ කරුණා කරන්න ලැබෙන්න 🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏

  • @DineshChathuranga-i4r
    @DineshChathuranga-i4r 9 місяців тому +28

    දන්න නිසයි කියන්නෙ ඔයාට මගදි හම්බ උන කෙනා සමනල දෙවතාවියක් හැම කෙනාටම හම්බ වෙන්නෙ නැ මම මෙහෙම කියද්දි ඔයලා හිතයි මම බොරැවක් කියන්නෙ කියලා

    • @SaumyaSaloon
      @SaumyaSaloon 8 місяців тому

      ඈ 🙄

    • @NamalPriyadarshana-q6l
      @NamalPriyadarshana-q6l 8 місяців тому

      Ekiwwe

    • @Clone_me
      @Clone_me 8 місяців тому

      ඒ කිව්වෙ?

    • @shehanPremarathne
      @shehanPremarathne 7 місяців тому +7

      Views ගන්න දාන click bait වලට සූරදූතියෝ කියන මෝල් cariyo ඉන්න රටක් මල්ලි මේක 😂🤣

    • @Primecrazyastronomer
      @Primecrazyastronomer 5 місяців тому

      ​@@shehanPremarathne අඩො ඔවි බම් 😂😂😂

  • @DhammikaWijetathna
    @DhammikaWijetathna 9 місяців тому +11

    සිරීපාදෙ ලොකු කතාවක් තියෙනවා😮

    • @dilshancs47
      @dilshancs47 8 місяців тому

      මොකක්ද ඒ

    • @asininisansala5262
      @asininisansala5262 8 місяців тому

      කියන්නකො

    • @Clone_me
      @Clone_me 8 місяців тому

      කතාව කිව්වනම්

    • @amilaariyarathna270
      @amilaariyarathna270 7 місяців тому

      ඔබගේ කතාව ඇත්ත ❤ එක කතාවක් නෙමෙයි කතා ගොඩක් තියෙනවා. ඒ හැම එකම ලෝකයේ සිරීපාදය ට ම අනන්‍ය වෙච්ච කතා. (හුදෙක් මනහ්කල්ප නොව සත්‍ය සිදුවීම්)

  • @PriyanthaWimalasena
    @PriyanthaWimalasena 2 місяці тому

    Athbootha gahanu nm hamba wela ne.eth kello nm set wela theyenawa......

  • @Soma-r4h
    @Soma-r4h 9 місяців тому +2

    Harima lassanai dakaganna labima gana danwalh kirima bohoma pin mama siripada gehilla naha dakina vita harima asai wadinna yana ha wadala bahina siyaluma danata saman daviduga pihitai api katar rata sita 👃👃👃👃👃👃👃👃👃

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 8 місяців тому +1

    බුදුසරණයි පුතේ කරු නා කරන්න පරිස්සමින් ගිහින් එන්න

  • @prasannathalagala4310
    @prasannathalagala4310 4 місяці тому

    Mama nam gihilla ne thank you pennuwata lassanai yanna hitenawa lankawata awama dawasaka,arakella nam holmanak da koheda😎

  • @DinushaLakmali-yw5xx
    @DinushaLakmali-yw5xx 5 місяців тому

    Man kawadawath siripade gihin na
    Yanna asai..eth yanna bariwek kiyala hithenawa kakul amaruwa nisa...ehema hari dakabalaganna salassuwata oyata pin malli...sumanasaman deviyange pihitai..
    Eth mn prarthana karanawa matath yanna labewa kiyala...🌺🌺🌺🌺🌺🌻🌻🌻🌸🌸🌸

    • @ChamodKalinda
      @ChamodKalinda  5 місяців тому

      Thank you 😍 oyatath yanna puluwan 🙏❤️

  • @ChessHub-ok4tz
    @ChessHub-ok4tz 7 місяців тому

    Mata den wayasa 35 penala.terena kale idala siripade yanna asawen inne.thama beri una.oyata godak pin.hariyata denune man den siripade negga wage .saadu saadu

  • @nelindumethnuka1441
    @nelindumethnuka1441 2 місяці тому

    පාන්දර 12-1 විතර කුරුවිට පාරෙන් යද්දි හම්බෙන්න තිබ්බෙ..... කැලෑව මැද්දෙ කලුවරේ මිනිස් පුලුටක් නැති වෙලේ 😂

  • @Yohanadhithya-j9c
    @Yohanadhithya-j9c 9 місяців тому +10

    වයස 20ක් වෙලත් මේ වෙනකම් ගිහින් නෑ....🥺😒

    • @Abhimansanthush
      @Abhimansanthush 8 місяців тому

      මටත් දැන් 19 ලබන්න ලගයි..මේපාර යනවා කෝමහරි..❤

  • @siripala2594
    @siripala2594 9 місяців тому

    Daviyane.අපිට .ochcharai.ituru vela tiyenne.akat nati karannada.mun හදන්නේ

  • @darkatomgaming541
    @darkatomgaming541 2 місяці тому

    කෝ ඉතින් අත්බූත ගැහැනියට මොනාද උනේ ඊටපස්සෙ

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 9 місяців тому +12

    පරිසරය විදින්න බැ හැම තැනම කඩ ගහල කරැණාකරල පිට ෙකාටුවක් කරන්න එපා එමදිවට කැ ගහ ගහ ෙද්වල් විකුනනව තව ටික දවසකින් කඩ කැලි ගහයි උඩ මලුවටම අ ෙන් ෙම ෙහමත් නුගත් මිනිස්සු

    • @amilaariyarathna270
      @amilaariyarathna270 7 місяців тому +1

      ඒ කාරණය නම් ඇත්ත. අදාල ස්ථානයක් හෝ දෙකක් පමණ වෙන්කර දුන්නා නම් සුදුසුයි. ඒ අද්විතීය පරිසර පද්ධතිය ටත් හානි සිදු වෙනවා ඒ අවිධිමත් කඩ කෙරුවාවෙන්😢

    • @pelpitaperera4315
      @pelpitaperera4315 6 місяців тому

      ඒ කඩ පිටිපස්සට ගියොත් කුනු කසල ප්ලාස්ටික් වලින් මුලු ප්‍රදේශයම විනාශ කරල තියෙන හැටි බලාගන්න පුලුවන්. ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය පාලකයන් බයයි.

  • @disnakumari5714
    @disnakumari5714 9 місяців тому +11

    Parissamen...❤❤ Budu Saranai 😍

    • @ChamodKalinda
      @ChamodKalinda  9 місяців тому +3

      harii punchii budu saranai 😍❤️

  • @Sudusudusudu53
    @Sudusudusudu53 9 місяців тому +15

    ඒ ගර්ල්ට ජර්සියක්වත් නෑ සිරීපා කරුණා කරන්න ආවනම් ඒ කිසිම දෙයක් නැතුව එන්නෙ නෑනේ 😐😐😐 ඇත්තටම එයා කෝ මගදි වීඩියෝ එකේ නෑනේ , ඒ කෙල්ලනම් වෙන කවුරුහරි 😮

  • @MalaArambepola-bi3yu
    @MalaArambepola-bi3yu 7 місяців тому

    පූතාට බොහොමයක් පින්‌

  • @DilushiRajapaksha-g5r
    @DilushiRajapaksha-g5r Місяць тому +1

    අවිස්සාවේල්ලේ කියලද කිවුවේ මමත් අවිස්සාවේල්ලේ

    • @ChamodKalinda
      @ChamodKalinda  Місяць тому +1

      @@DilushiRajapaksha-g5r ❤️❤️

  • @annatamarapieries6412
    @annatamarapieries6412 8 місяців тому +1

    Godaak pin mama wage yanna apahasu kenektath oyage pihiten soualu de ath windinna lebuna!

  • @WalimunigeShriyani
    @WalimunigeShriyani 2 місяці тому

    අපේ නැන්දට ඕක උනා පිරිමි කෙනෙග්ගෙන් එයාඅපේ නැන්දව කුඩෙන් එක්කන් ගියා නැන්ද ආපහු පල්ලෙහාට එද්දි එයා අපහු නගිනවලු ඉටින් එයාට පහලට බැහැල ආපහු නගින්න වෙලාවක් නෑ පොටෝ එකකත් ඉදල ටියෙනවා පොටෝ එක පැහැදිලි වුනත් ඒ මනුස්සයගෙ මූන බොදය්යි හෙවනැල්ලට් නෑ

  • @amara-bandu8733
    @amara-bandu8733 5 місяців тому

    මම කවදාවත් සිරිපාදේ කරුණාකරලා නෑ..මම ඒ ගැන ආසාවක් ඇති කරගෙනත් නෑ..මොකද මට අඩි 10ක පඩ්පෙළක් වත් නගින්න බෑ..ඒ නිසා මට හිතෙනවා සිරිපාදෙ නගින්න අමාරු වෙයි කියලා..හැබැයි මේ video එකෙන් පස්සෙ නම් පොඩි ආසවක් ඇති උනා..බලමු..උත්සහ කරලා..

  • @Supu-s4h
    @Supu-s4h 2 місяці тому

    Yamu kiyana pamawata yanna epa ane ohoma.naraka gahanu kenekda danneth na😊 moda wada karanna epa.parissam wenna hama thanadima.Thruwan saranai.

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 8 місяців тому +1

    Malli monada pawchchi karannea tora bideda mara hateyak nea teyannea api nagidde ochchra diyunu naha awrudu 35tea uadade

  • @IndikaSampath-k1s
    @IndikaSampath-k1s 3 місяці тому

    එ ආපු කෙනාට මොකද වුනේ

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 8 місяців тому +4

    අර ගෑනු ලමයෙක් හම්බුනේ කෝ එයා නෑනේ අයියා ඒ ගැන කියන්නේ නෑනේ

    • @ChamodKalinda
      @ChamodKalinda  8 місяців тому +4

      එයා මාත් එක්ක උඩට ආවෙ නැ මගින් නැවතුනා 😊

  • @nethunethu6839
    @nethunethu6839 9 місяців тому +4

    Math godak asay ynn. Gedarin kamati na yvnn. Eyl kynn mt ovag ynn ba kyl😢

  • @himalsony4002
    @himalsony4002 8 місяців тому +1

    God Bless you 🗽 Brow 👍❤💖💗💌 Budu Saranai 👌

  • @dilyafreefire780
    @dilyafreefire780 9 місяців тому +5

    උඹට මගදි හම්බ වේච්ච කේනා අමතක උනාද බං

  • @NadeeshaSewwandiRathnasiri
    @NadeeshaSewwandiRathnasiri 5 місяців тому

    එක පාරක් සිරිපා කරුනා කරපු මම හිතුවෙ ඒ හොදටම ඇයි කියලා .ඒත් මෙි වීඩියෝ එක බැලුුවම අදහස වෙනස් වුණා.කකුල් අපහසු තා හිතන් නෑ.මට පුළුවන් නැවතත් සිරිපා කරුනා කරන්න .

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 9 місяців тому +6

    Diya Ali, parvatha, kanthara saha samudra sandi ashrithava amanushyayo sitinava.

  • @ranidushehan4384
    @ranidushehan4384 8 місяців тому

    ආපු කෙල්ල සීත ගගුලෙන් එහාට යන්නෙ නෑනෙ... පහලටවත් වැටිලද දන්නෑ😁✌️

  • @pathiranagedarmasiri7292
    @pathiranagedarmasiri7292 5 місяців тому

    Ane මටත් සිරිපා කරුනා කරන්න ලැබේවා

  • @tusharatushara5960
    @tusharatushara5960 7 місяців тому +1

    කෝ ඉතින් අර ගෑනු ලමයා කොහෙද ගියෙ

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 8 місяців тому +1

    Mamath punchi kale idhanma gedhara aya ekka siripa karuna karala thiyenawa. Giya awurudhdhe mage babala dhennek kodu wandhewwa.dhan rata inne lankawata giyama ape pawul dhekema ayath ekka mayi mahaththayayi lamayi 3 siripadhe wadhinna yanawa.

  • @ChinthakaChinthaka-k7g
    @ChinthakaChinthaka-k7g 3 місяці тому

    මම නමපරක් ගියා අයි යන්න අසයි මමබලංගොඩ

    • @ChamodKalinda
      @ChamodKalinda  3 місяці тому

      @@ChinthakaChinthaka-k7g ❤️❤️

  • @Gaminghasiya872
    @Gaminghasiya872 9 місяців тому +2

    අපි වාසනා වන්තයි දුර ඉන්න අයට කොච්චර අමාරුද

  • @UdagelageanomanilanthiNilanthe
    @UdagelageanomanilanthiNilanthe 4 місяці тому

    sadu sadu sadu oyata sumanasaman davi pihita labeva!

  • @layanalranathunga4576
    @layanalranathunga4576 9 місяців тому +7

    Mama 21wathawak sri pade giya mata diwiyaloke hmbawelane.❤🎉❤🎉❤🎉❤🎉❤🎉

    • @ChamodKalinda
      @ChamodKalinda  9 місяців тому +1

      දිව්‍යලෝකෙ තියෙන්නෙ පාන්දරටයි උදේටයි 😍🙏🏔️

    • @Clone_me
      @Clone_me 8 місяців тому

      දිව්‍යලෝකෙ කිව්වෙ??

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 6 місяців тому +2

    I am in near Avissawella(Salawa)

  • @thisaragayantha3920
    @thisaragayantha3920 6 місяців тому +5

    අර මගින් හම්බුන අක්කට මොකද වුනේ 🤔

    • @Primecrazyastronomer
      @Primecrazyastronomer 5 місяців тому

      script බම් channel එක promote කරගන්න ඕවට රැවටෙන්න එපා 😂😂😂😂

    • @Yezsenu
      @Yezsenu 5 місяців тому

      ​@@Primecrazyastronomerow bn munta therun ganna bene

  • @sawindisahansa2604
    @sawindisahansa2604 9 місяців тому +15

    Aiyeee parissamen monawa nathath.......😯😯💗

    • @ChamodKalinda
      @ChamodKalinda  9 місяців тому +5

      Hee hari hari nangiyo 😍❤️

  • @maduranganishantha1482
    @maduranganishantha1482 6 місяців тому

    මිහිපිට දිව්‍ය විමානය .🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @janithpriyashantha2512
    @janithpriyashantha2512 7 місяців тому

    යකො අපිත් අවිස්සාවෙල්ලෙ 😮

  • @Youtubestetas
    @Youtubestetas 4 місяці тому

    ගොඩක්ම තනියෙන් යද්දිලු එන්නෙ

  • @clown45178
    @clown45178 9 місяців тому +4

    Oyage cam eka mokakd

  • @Respectworld909
    @Respectworld909 4 місяці тому

    අර කෙල්ල දිගටම ඔයත් එක්ක ගිහින් අයේ පල්ලෙහාට බහිද්දිත් ආවද

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 8 місяців тому +2

    බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹