How To Make 35A Step Down Transformer For Battery Charger|Sinhala|Riyo Tech 2024

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 34

  • @gurugeranjith2605
    @gurugeranjith2605 16 днів тому

    අති විශිෂ්ටයි සර් පැහැදිලි ව කියා දුන්නාට

    • @tech8823
      @tech8823  16 днів тому

      Thanks ❤❤❤❤❤

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 5 місяців тому

    Niyamai godak watina deyak. Thanks aiye.... good luck.
    Poddak kiyanna puluwannada okatama wata gana wadi karala 12v kara ganna puluwanda.
    Car setup ekak ahanna puluwanda ehema hadala. Rectifier ekai capacitor ekai dala.

    • @tech8823
      @tech8823  4 місяці тому

      පුළුවන් මල්ලි.අපොයි ඔව්.ඔය රෙක්ටිෆයර් දැම්මට පස්සෙ ආයෙ කැපෑසිටර් ඕන නෑ මල්ලි.

  • @dineshthilanka7713
    @dineshthilanka7713 4 місяці тому

    හරිම අගේ ඇති වැඩසටහනක් තවත් මෙවැනි දේ දැනුවත් කරන්න බුදු සරණයි

    • @tech8823
      @tech8823  4 місяці тому

      ස්තූතී මිත්‍රයා❤❤❤❤

  • @athulanissanka2202
    @athulanissanka2202 5 місяців тому

    Ane godak sthuthi ayiye👏👏

    • @tech8823
      @tech8823  5 місяців тому

      Thanks malli❤❤

  • @buddhikabuddhika8508
    @buddhikabuddhika8508 4 місяці тому

    Oya deka cupal karane kohomada rectif eken passe positive negative ekathu karanavada

    • @tech8823
      @tech8823  4 місяці тому +1

      මේ AC ට්‍රාන්ස්ෆෝමර් දෙක DC නොකර කපල් කරන්නෙ නෑ සහෝදරයා .ඔය ට්‍රාන්ස්ෆෝමර් දෙකේ අවුට් පුට් එක DC කරල ඒ DC උනාට පස්සෙ තමා කපල් කරන්නෙ.එකක (+) අවුට් එක අනිත් ට්‍රාන්ස්ෆෝමර් එකේ( - ) ලයින් එකට සම්බන්ධ කරල.

    • @buddhikabuddhika8508
      @buddhikabuddhika8508 4 місяці тому

      @@tech8823 thanks thava vedio karanna

  • @PathiranaWijesekara
    @PathiranaWijesekara 4 місяці тому

    1transformerayaka AC 8.7k thibuna .DC kala pasu 8.1unee kohomada?.

    • @tech8823
      @tech8823  4 місяці тому

      සමහර් වෙලාවට මිත්‍රයා රෙක්ටිෆයර් එක ඇතුලෙදිත් පොඩි ප්‍රමාණයක් වෝල්ටේජ් ඩ්‍රොප් වෙනව.සාමාන්‍යයෙන් වෙන්න ඕන AC DC උනාම වෝල්ටේජ් වැඩි වෙන්න

  • @yohanavishka611
    @yohanavishka611 5 місяців тому

    Ayye oya vidiyatama 45-0-45V 10A Transformer ekak hadaganna puluwanda..oken.. amplifier ekakata use karanna .

    • @tech8823
      @tech8823  5 місяців тому

      ඔව් මල්ලි.පුළුවන් .

  • @athulanissanka2202
    @athulanissanka2202 5 місяців тому

    Onima duval transformer ekakinuth oka karanna puluvanda💡

    • @tech8823
      @tech8823  5 місяців тому

      ඔව්.හැබැයි මෙච්චර ඇම්පියර් ප්‍රමාණයක් ගන්න නම් බෑ.

    • @athulanissanka2202
      @athulanissanka2202 5 місяців тому

      Ehemada tankiyou ayiye oyage phone number eka denna puluvanda

  • @Hiranthaperers
    @Hiranthaperers Місяць тому

    Bro Meka DC 100V wage hadaganna berida? ❤

    • @tech8823
      @tech8823  Місяць тому

      පුළුවන් සහෝදරයා .

  • @electronicwadda
    @electronicwadda Місяць тому

    Kambiyee gauge eka keeyada

    • @tech8823
      @tech8823  24 дні тому

      ඔය Earth වයර් සහෝදරයා

  • @pereraperera-c9y
    @pereraperera-c9y 5 місяців тому

    14.5 hadana hati pannan puluwanda

    • @tech8823
      @tech8823  5 місяців тому

      හරි.මං කියන්නම්

  • @FlemingUVendra
    @FlemingUVendra 5 місяців тому

    12v ගන්න පොට ගාන තව වැඩිකරන්න බැයිද

    • @tech8823
      @tech8823  5 місяців тому +1

      පුළුවන් .එහෙනම් මීට වඩා තරමක් මහත අඩු කම්බි තමා පාවිච්චි කරන්න ඕන

  • @KusalRanasinghe9784
    @KusalRanasinghe9784 5 місяців тому

    • @tech8823
      @tech8823  5 місяців тому

      Thanks brother ❤

  • @u.gdamith9546
    @u.gdamith9546 5 місяців тому

    🎉🎉❤

    • @tech8823
      @tech8823  5 місяців тому +1

      Thanks brother

  • @DahamSaranga
    @DahamSaranga Місяць тому

    Pon nambar eka denna aiye

    • @tech8823
      @tech8823  24 дні тому

      071 61 89 508
      ඔන්න මල්ලි

  • @pereraperera-c9y
    @pereraperera-c9y 5 місяців тому

    14.5 hadana hati pannan puluwanda

    • @tech8823
      @tech8823  4 місяці тому

      හරි.මම කියල දෙන්නම් සහෝදරයා