Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
❤❤ මම නාඩු සහල් පෙගෙන්න දාලා කොටලත් ආප්ප හදනවා . හරිම රසයි.කැකුලුහාල් වලට වඩා කිරි රසයි. Thank you paanpitiwalinuth හදල බලන්න්ම්
මම නම් පොල් සම්බෝල හදන්නෙ හැමදාම සුදුළූනු දාලා,හරිම රසයි
මමත්
ඇයි මමත්. සුදුළුණූ ගෙඩියක් දෙකක් දානවමයි.
හැමෝම කොහොමත් සුදු ළූණු danawane මේ ගෑනිට පිස්සු
@@thinkdifferent257kathakaranna igenaganna.oyawamai dauththuwenne.
@@nilushasamarasinghe4168 ගෙඩියක් දෙකක්දැම්මොත් හොදට තියෙයි බික් 2කියල කියන්න
අහන්න දෙයක් නෑ ඔයා හැමදාම දාන්නේ වෙනස්ම රෙසිපි හැමෝම ආසාවෙන් බලන්නෙ කවුරුත් කියලා දෙන දේවල් වලට වඩා වෙනස් දෙයක් ඔයා ඉදිරිපත් කරන්නේ ඔයාට ගොඩාක් ස්තූතියි මට කළු දොඩොල් සහ මස් කට්වල උඩ ඝනකම සීනි තට්ටුව ගන්න හැටි කියන්න ❤❤❤❤
It's very very useful. Thanks for your. God bless you ❤❤❤❤
අනේ ඒකනම් හරිම පහසු රෙසිපියක්නේ.යාපනේ කෑම හරිම රසයි. ආශාවෙන් හදන්නත් පුලුවන්.අදම හදනවා.ඔයාට ගොඩක්ම ස්තූතියි.
ස්තුතියි ඔබටත්
සම්බෝලය රසයි sister ,රුලං වලින් පොල් රොටී හදන හැටිත් කියල දෙන්න sister , thank you sister 🎉🎉🎉
මම අනිවාර්යයෙන්ම සුදුලූනු,කරපිංචා ,ගම්මිරිස් පොල්සම්බල් වලට දානවා.
Pan piti walin vithrai appa haduwe naththe dan ekat hadala balannam. Thank you.God bles
මගේ ගම කෑගල්ල .ගෙදර ඉන්න කාලේඅපේ මහ ගෙදර දෙපැත්තේ පොඩි ගෙවල් දෙකක් කුළියට දුන්නා ඒ එක ගෙදරක හිටියා යාපනේ කට්ටියක් .එයාලගෙන් ඔය පොල් සම්බෝලය හදනහැටි දැනගත්ත . හරිම රසයි තමා. යාපනේ කෑමජාති කීපයක්ම මම ඉදහිට හදනවා.
ගොඩක් ස්තුතියි sis
🎉🎉🎉🎉🎉🎉
මම ආප්ප හැදුවා හරිම රසට අවා
ස්තූතියි
You always bring nice & useful videos. Tnx. Could you please try to give recipe ingredients & quantities in the description box, as we old people can't remember every detail when making. God bless You.
හරිම වැදගත් ආසම රෙසපිය ගොඩක් ස්තුතියි ඔයාට අලුත් අලුත් ඒව අපට කියා දෙනවට❤
Thank you....sister .....godak හොඳයි ...👍👌💐✌
Will try this method. Thank you for sharing.
We put Garlic to make coconut chutney. Thanks for the new hopper recipe.
Super..new method..i like..thanks..gd bls u..😊😊😊❤❤🎉🎉
ඇත්තටම හරිම පහසුවෙන් හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට
Thank you for sharing your knowledge. May Mighty Allah bless you 🙏
ස්තුති ඔයාට ..
ස්තුතියි
Thank you for your nice video.
අ අළුත් දෙයක් කියලා දුන්නාට ස්තුතියි.
Wow lassanai nangiyoo thanks oya ta,rata inna apita godak watina rasipi akak budu saranai oyata ❤️❤️❤️🌹🌹🌹🌹
Thank you sister බුදු සරණයී
Thanķ u.
නියමයි ❤
ගොඩාක් ස්තූතියි ඔයාටත්❤
❤❤❤
Well done..want to try...❤
Appa soda danna puluwanda budusaranai dewipihitai
ස්තුතිය .
very nice friend thanks
❤ thank you sister
thanks a lot
Hal pitiwalinuth hadannako
මමත් පොල් සම්බෝල හදන්නේ සුදුලූනූ , කරපිංචා එහෙම දාලයි
niyamayi👍
Thank u Java food 👍👍👍♥️♥️♥️♥️♥️
You are welcome 😊
Harima hodai oyath oyage kemath... ❤Asai thawa recipe denna.. 😋custard powder hadana heti video ekak dennako❤😋❤
ස්තුතියි sis
Math sambola walata sudulunu danawa. Harima rasai gunai
අපි nam දන්නේ .cuti කාලෙ .ඉඳලා දන්නවා sanboleta..sudulunu danawa ගම්මිරිස් eta ටිකක් .danswa❤
❤❤❤❤
Thanks ❤
Mama oyage viedeos balanawa .mekath hadala balannam.bohoma sthuthie🎉🎉🎉❤❤
Wow 👍👌😃👏👏❤❤❤
Pol wenuwata pol kiri demmoth hodida නංගී ...🙏🙏
Me receipe ekata yeast නැතිව appa soda danna barida
Thanks dear.
Welcome 😊
Math sudulunu danawa
Polsambole gammiris suduluunu anniwa
Thanks so much god bless
You are welcome
👍👍👍👍👍👍👍👍
ස්තුති
Math garlic dala thamai sambola hadanne❤❤
👏👏👏👏👏👏👏👏👏👏👏👏
Thanks akki ❤❤❤❤❤
ස්තුතියි නංගි
Ape gewalwala polsambola hadanne suduluunu,rathuluunu,iguru dala
මම ඉගුරු සුදුලූණු දෙකම දානව සම්බෝල හදනකොට
Thank you 💐
You're welcome 😊
😊
Thanks 👍
Welcome 👍
Jawa thanks
☺️☺️☺️
අපි නම් සුදු ලුනු අමුවෙනි දාලා පොල් සම්බෝල හදන්නේදැන් මේ විදියටත් හදල බලන්නම්❤❤❤❤😂
හරිම ලස්සනයි වටිනවා මාත් හදලා බලන්නකෝ
👍
මම නමි සුදුථෑණු ගම්මිරිස් කරපින්ච දානවා සමිබෝලෙට
මමත් අනිවාර්යයෙන් සුදුලූනු දානවා.
පොල් සම්බෝල හදන හැමෝම සුදුලූනු දානවා
Thank you
You're welcome
Yeast wenuwata daanna puluwan monadaBacking soda wage
Baking soda වලට හරියටම එන්නෙ නැහැ dear
❤
අපි පොල්සම්බෝලයට සුදුලූනු දානවෝ..
අපිනම් සම්බොලෙට අනිවාරෙන් සුදු ලුණු දානව.සියබලත් දානව
Man.sudulunu.karapincha.eiguru.kallakut.rata.kaju.tikakau.danawa
Jaffna curry powder hadanne kohomada
දාන්නම් dear
ටැන්කීයූ ඔයාට ❤❤❤❤
Super
Thanks
Apith podikale indanma polsambole haduwe sudu luunu ,gammiris dala.
Ok sis ස්තුතියි
පොල් සමිබෝලේට සුදුලූණූ අමු ඉගුරු කෑල්ලක් , කරපිංචා ඉත්තක කොළ , සියල්ලම වංගෙඩියක දාලා කොටලා ගන්න. පොල් සමිබොලය හරිම රසයි සුවඳයි.
ඇයි අමුමිරිස් හරි නයිමිරිස් හරිත් දාන්න
ආාාා…. අමු මිරිස් දාන්න අමතක වුනානේ.. 😉😉 අමු මිරිසුත් දාලම හදා ගන්න. Thank you මතක් කලාට…
❤❤❤❤❤❤❤❤
❤👍🇱🇰🙏
මම නම් සුදුලූනු ගම්මිරිස් සම්බෝලෙට දානවමයි
🙏👍👍👍😍💐
❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻😂
👍🤲💐❤🙏🏼
Stutiy❤
Mechachara yeast keywoath echchara thamai .not good to eat
මමනම් සම්බෝල හදනකොට සුදුළූනු බිකක් දාලමයි හදන්නෙ .ඒත් හැබැයි බැදල නෙවෙයි ගන්නෙ.මේ විදිහටත් හදල බලන්න ඕ
පාන් පිටි කෑම කන එක අපි පුලුවන් තරම් අඩු කරන්න ඕන .සිරුරට අහිතකර යි.ඉතින් ආප්පත් මේ විදියට කන එක හොඳ නැහැනෙ. ❤
❣️❣️❣️❣️❣️❣️❣️👍👍👍👍👍👍👍👍👍
Yummy 😋 ❤❤❤❤❤connected please return sister
සුදු ලූනු දාන්නෙ නැත්තෙ කවුද😂
අපිනම් මීට කලින් දාලා නැහැ dear
අපි පුච්චල දානවා සුදු
Copy
👍👍👍👍👍
Thank you❤️
👍👍👍👍👍👍👍👍👍
Thank you.
You're welcome!
❤❤ මම නාඩු සහල් පෙගෙන්න දාලා කොටලත් ආප්ප හදනවා . හරිම රසයි.කැකුලුහාල් වලට වඩා කිරි රසයි. Thank you paanpitiwalinuth හදල බලන්න්ම්
මම නම් පොල් සම්බෝල හදන්නෙ හැමදාම සුදුළූනු දාලා,හරිම රසයි
මමත්
ඇයි මමත්. සුදුළුණූ ගෙඩියක් දෙකක් දානවමයි.
හැමෝම කොහොමත් සුදු ළූණු danawane මේ ගෑනිට පිස්සු
@@thinkdifferent257kathakaranna igenaganna.oyawamai dauththuwenne.
@@nilushasamarasinghe4168 ගෙඩියක් දෙකක්දැම්මොත් හොදට තියෙයි බික් 2කියල කියන්න
අහන්න දෙයක් නෑ ඔයා හැමදාම දාන්නේ වෙනස්ම රෙසිපි හැමෝම ආසාවෙන් බලන්නෙ කවුරුත් කියලා දෙන දේවල් වලට වඩා වෙනස් දෙයක් ඔයා ඉදිරිපත් කරන්නේ ඔයාට ගොඩාක් ස්තූතියි මට කළු දොඩොල් සහ මස් කට්වල උඩ ඝනකම සීනි තට්ටුව ගන්න හැටි කියන්න ❤❤❤❤
It's very very useful. Thanks for your. God bless you ❤❤❤❤
අනේ ඒකනම් හරිම පහසු රෙසිපියක්නේ.යාපනේ කෑම හරිම රසයි. ආශාවෙන් හදන්නත් පුලුවන්.අදම හදනවා.ඔයාට ගොඩක්ම ස්තූතියි.
ස්තුතියි ඔබටත්
සම්බෝලය රසයි sister ,රුලං වලින් පොල් රොටී හදන හැටිත් කියල දෙන්න sister , thank you sister 🎉🎉🎉
මම අනිවාර්යයෙන්ම සුදුලූනු,කරපිංචා ,ගම්මිරිස් පොල්සම්බල් වලට දානවා.
Pan piti walin vithrai appa haduwe naththe dan ekat hadala balannam. Thank you.God bles
මගේ ගම කෑගල්ල .ගෙදර ඉන්න කාලේඅපේ මහ ගෙදර දෙපැත්තේ පොඩි ගෙවල් දෙකක් කුළියට දුන්නා ඒ එක ගෙදරක හිටියා යාපනේ කට්ටියක් .එයාලගෙන් ඔය
පොල් සම්බෝලය හදන
හැටි දැනගත්ත . හරිම රසයි තමා. යාපනේ කෑම
ජාති කීපයක්ම මම ඉදහිට
හදනවා.
ගොඩක් ස්තුතියි sis
🎉🎉🎉🎉🎉🎉
මම ආප්ප හැදුවා හරිම රසට අවා
ස්තූතියි
You always bring nice & useful videos. Tnx. Could you please try to give recipe ingredients & quantities in the description box, as we old people can't remember every detail when making. God bless You.
හරිම වැදගත් ආසම රෙසපිය ගොඩක් ස්තුතියි ඔයාට අලුත් අලුත් ඒව අපට කියා දෙනවට❤
ස්තුතියි ඔබටත්
Thank you....sister .....godak හොඳයි ...👍👌💐✌
ස්තුතියි ඔබටත්
Will try this method. Thank you for sharing.
We put Garlic to make coconut chutney. Thanks for the new hopper recipe.
Super..new method..i like..thanks..gd bls u..😊😊😊❤❤🎉🎉
ඇත්තටම හරිම පහසුවෙන් හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට
ස්තුතියි ඔබටත්
Thank you for sharing your knowledge. May Mighty Allah bless you 🙏
ස්තුති ඔයාට ..
ස්තුතියි
Thank you for your nice video.
අ අළුත් දෙයක් කියලා දුන්නාට ස්තුතියි.
Wow lassanai nangiyoo thanks oya ta,rata inna apita godak watina rasipi akak budu saranai oyata ❤️❤️❤️🌹🌹🌹🌹
Thank you sister බුදු සරණයී
ස්තුතියි
Thanķ u.
නියමයි ❤
ගොඩාක් ස්තූතියි ඔයාටත්❤
❤❤❤
Well done..want to try...❤
Appa soda danna puluwanda budusaranai dewipihitai
ස්තුතිය .
very nice friend thanks
❤ thank you sister
thanks a lot
Hal pitiwalinuth hadannako
මමත් පොල් සම්බෝල හදන්නේ සුදුලූනූ , කරපිංචා එහෙම දාලයි
niyamayi👍
Thank u Java food 👍👍👍♥️♥️♥️♥️♥️
You are welcome 😊
Harima hodai oyath oyage kemath... ❤Asai thawa recipe denna.. 😋custard powder hadana heti video ekak dennako❤😋❤
ස්තුතියි sis
Math sambola walata sudulunu danawa. Harima rasai gunai
අපි nam දන්නේ .cuti කාලෙ .ඉඳලා දන්නවා sanboleta..sudulunu danawa ගම්මිරිස් eta ටිකක් .danswa❤
❤❤❤❤
Thanks ❤
Mama oyage viedeos balanawa .mekath hadala balannam.bohoma sthuthie🎉🎉🎉❤❤
ස්තුතියි sis
Wow 👍👌😃👏👏❤❤❤
Pol wenuwata pol kiri demmoth hodida නංගී ...🙏🙏
Me receipe ekata yeast නැතිව appa soda danna barida
Thanks dear.
Welcome 😊
Math sudulunu danawa
Polsambole gammiris suduluunu anniwa
Thanks so much god bless
You are welcome
👍👍👍👍👍👍👍👍
ස්තුති
ස්තුතියි
Math garlic dala thamai sambola hadanne❤❤
👏👏👏👏👏👏👏👏👏👏👏👏
Thanks akki ❤❤❤❤❤
ස්තුතියි නංගි
Ape gewalwala polsambola hadanne suduluunu,rathuluunu,iguru dala
මම ඉගුරු සුදුලූණු දෙකම දානව සම්බෝල හදනකොට
Thank you 💐
You're welcome 😊
😊
Thanks 👍
Welcome 👍
Jawa thanks
☺️☺️☺️
අපි නම් සුදු
ලුනු අමුවෙනි දාලා පොල් සම්බෝල හදන්නේ
දැන් මේ විදියටත් හදල බලන්නම්❤❤❤❤😂
ස්තුතියි
හරිම ලස්සනයි වටිනවා මාත් හදලා බලන්නකෝ
ස්තුතියි
👍
මම නමි සුදුථෑණු ගම්මිරිස් කරපින්ච දානවා සමිබෝලෙට
මමත් අනිවාර්යයෙන් සුදුලූනු දානවා.
පොල් සම්බෝල හදන හැමෝම සුදුලූනු දානවා
Thank you
You're welcome
Yeast wenuwata daanna puluwan monada
Backing soda wage