රට අනුරට ගීතයේ හැම වචනයකටම මම වග කියනවා අනුරගේ ගීතය ලියු කැටපගේ හෘද සාක්ෂිය / Wimal Ketipearachchi

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 15

  • @AmaliPathirana
    @AmaliPathirana 2 дні тому +4

    ජයග්‍රහණයට හේතු උනා ඔබේ සින්දුව
    රට අවදි කරන්න තව එකක් ලියමු ගැම්මෙන් කියලා මෝටිවේශන් එකක් ගන්න
    විශ්වාසය රජය කෙරේ තබා තියනවා මිනිසුන් ❤❤❤❤

  • @SandaruKawisara
    @SandaruKawisara День тому +1

    කැටිපෙ අයිය වැදිල නෙමෙයි සමවැදිල වගේ.එක්කො නිදිමරල මහන්සියට වෙන්නැති .කොහොම උනත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම චරිතයක්.ජයවේවා

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 День тому

    Well written song by you. Every word and every sentence is meaningful and so much being touched all the hearts.😊

  • @MaryStella-ef7er
    @MaryStella-ef7er День тому

    Rata Anurata geethaye very powerful touch coming to your heart and for your honest supporters in Sri Lanka & every where in the world we all wish you the best & make you strong a strong heart 100Per confidence in every thing you do to the country Sri Lanka . God bless you .🙏🙏🙏🔥👍🏼🇱🇰

  • @malidayani764
    @malidayani764 2 дні тому +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 2 дні тому +3

    Malimawata jaya
    Horunta pissu hedila

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini День тому

    කැටේ හදවතේ 15 ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 День тому

    එතකොට
    රටකට ඕනෑ අපමණ අගයක්...... ලිව්වේ වෙන කවුරු හරි ද?

  • @jayarathneyatawara797
    @jayarathneyatawara797 День тому

    මෙයා මොනවද මේ කියන්නේ, අනුර ප්‍රභූ වාහන ගෝල්ෆේස් එකට ගෙනාවලු, අනුර නෙවෙයි ගෙනාවේ පාවිච්චි කරපු අය තමයි ගෙනත් දැම්මේ, ඒකත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඩ මදි නිසා කියලා හිතනවා, ඇයි මෙවැනි බොරු කියන්නෙ මාධ්‍ය මෙවැනි බොරු චෝදනා දාන්න එපා 😢😢

  • @aselasuranga8099
    @aselasuranga8099 2 дні тому

    රට අදුරට

    • @Hirushimendis
      @Hirushimendis 2 дні тому +6

      ඔයා හරි ආස ඇති නේද රට අඳුරට යනවට.. ඔයාලා වගේ රටට කෙළවෙනකන් බලන් ඉන්න මිනිස්සු ගැන ලැජ්ජයි..දුකයි..

    • @AmaliPathirana
      @AmaliPathirana 2 дні тому +6

      ඔබ අදුරේ, එලියට එන්න කියලා ආදරයෙන් කියනවා.

    • @anushasamanthi
      @anushasamanthi День тому +2

      Mongal da?

    • @padmi9545
      @padmi9545 День тому +2

      ඇටත් එක්ක ගන්ජ ගහල

    • @Sandakathmini01
      @Sandakathmini01 День тому

      මා ඉන්නේ අන්ධකාරේ දැන්
      ඉවසන්න බෑ මේ තරම්.....
      .................