මෙල්බන් Chuti Foods එකේ කැමට ගිය සුදාට වෙච්චි දේ

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 180

  • @rileecanute7455
    @rileecanute7455 2 роки тому +41

    ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් විදෙස් රටක ආරම්භකර සාර්තකව පවත්වාගෙන යාම ගැන ගොඩාක් සතුටුයි.දිනෙන් දිනම Chuti Foods දියුනුවෙන් බැබලේවා....! අරගලයට ජය වේවා....! හලාවතින් කැනියුට්.

  • @samanthaanura7184
    @samanthaanura7184 2 роки тому +35

    ෂා පට්ටම ආඩම්බරයි chuti food ගැන ලංකාවේ නම ලෝකේ පුරාම ගෙනියන එක ගැන, අපේ රට පාලනය කර තුප්පහි දෙශපාලුවෝ අප රට තුලින් බංග වේවා

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 роки тому +23

    දැක්කම හරි සතුටුයි ..ව්‍යාපාරයට ජයම වේවා ..

  • @duliabimani3766
    @duliabimani3766 2 роки тому +28

    Chuti Food City [හලෝ අක්කා ,චරිත් අයියා]හරිම සන්තෝෂයි සහ ආඩම්බරයි ඔබලා ගැන.ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏.ජයෙන් ජයම වේවා.

  • @amalchaminda5760
    @amalchaminda5760 2 роки тому +5

    අරගලයට ජය වේවා! ඔබතුමාගේ වැඩසටහන ගැන සතුටුයි ජය වේවා! ආදරෙයි හැමදාම බොහොම ස්තුතියි!
    💪💪💪💪

  • @srimamangalika9684
    @srimamangalika9684 2 роки тому +17

    රසකාරක නැත්නම් ඒක තමයි නියම රසය
    ඇස්වහක් කටවහක් නොවි දියුනුවෙන් දියුණු වේවා

  • @achalasumuduni2625
    @achalasumuduni2625 2 роки тому +5

    හරිමසන්තොසයිලමයිනේ.අඩමිබර.තවතවත්දිවුනුවෙන්නවාසනාවලැබෙිවාලන්කාවෙිසවෝදරයන්ටජයෙන්ජයම.ලැබෙිවාස්තුතියි..

  • @viranjilakethu7776
    @viranjilakethu7776 2 роки тому +4

    හරිම සතුටුයි වත්සලා, charith.තව තවත් දියුණු වේවා .🌹🌹🌹🌹🌹

  • @nimnasujani3280
    @nimnasujani3280 2 роки тому +6

    චරිත් වත්සලා ගොඩක් සතුටයි . ජයෙන් ජය .

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 2 роки тому +7

    සුපර් ,දිනෙන් දින දියුනු වේවා .🙏

  • @mahesh88palinda
    @mahesh88palinda 2 роки тому +13

    චරිත් අයියා......ජය වේවා!!! සතුටුයි ගොඩක් දැක්කම....

  • @derickfernando7837
    @derickfernando7837 2 роки тому +10

    ලස්සන වැඩක් ආඩම්බරයක් අපි හැමෝටම ජය වේවා

  • @vijayanthesamarakoon7161
    @vijayanthesamarakoon7161 2 роки тому +12

    චරිත්,+වත්සලා සතුටුයි පුතේ ඔයාල ගැන. ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. ජයෙන් ජය.

    • @TLBVIRO
      @TLBVIRO 2 роки тому +2

      thank you Aunty

  • @anurangagamage9579
    @anurangagamage9579 2 роки тому +5

    සන්තෝසයි අපේ දේවල් දකිද්දී සුදා. 🇱🇰🇱🇰🇱🇰

  • @renukajayawardena6426
    @renukajayawardena6426 2 роки тому +9

    අපේ සිංහල කට්ටිය මේ අයුරින් පිටරට ඉන්නවා දැක්කා ම හරි ආඩම්බරයි .

  • @DJP706
    @DJP706 2 роки тому +10

    චරිත් ගැන ආඩම්බරයි ....ජයවේවා...

  • @nelumjayalath2795
    @nelumjayalath2795 2 роки тому +5

    සතුටුයි ඇත්තටම . ❤❤👍👍

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 2 роки тому +2

    වාසනාවන් ජය වේවා ..බුදුසරණයි හැමෝටම

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 роки тому +5

    ජය වේවා චරිත් අයියේ and වත්සලා අක්කේ ❤️❤️❤️💐💐

  • @garminihalage1093
    @garminihalage1093 2 роки тому +20

    ඔබතුමා කොහේසිටියත් ඔබතුමා ට බුදුසරනයි දෙවිපිහිටයි ඔබකවදා හරි ලන්කාවේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙකි මා ගාමිනී ඉහලගේ ඉංගිරිය

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 роки тому +6

    ජයවේවා. ලංකාවේ රස කැම .

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 роки тому

    රනිලුත් ගියහම සීනිගම දේවාලයට වෙචිච පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඔබට බුදු සරණයි සියලු දෙවියන් රකිත්වා

  • @manojdarshana8040
    @manojdarshana8040 2 роки тому +27

    මේ දේශපාලන බල්ලො මේ රට කෑවෙ නැත්තම් ලංකාවෙ හැම පෙට්ටි කඩයක්ම ඔහොම තමා....👍👍🥱🥱

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 роки тому +3

    නියමයි සහෝදරයා ..අපිත් ආසයී ඔහොම ජීවත් වෙන්න ..

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 2 роки тому +11

    දකින කොටත් ආසයි...අපේ කරුමේ ඕයි මේක...anyway congratulations ...

    • @anthonyperera8103
      @anthonyperera8103 2 роки тому

      Suda iye mata podi help akak denawada kata karanna cooti food akata devi pihitai

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 роки тому

    ෂා නියමයි ලස්සනට වැඩසටහන කරා අයියේ...දවසක අපිත් යනවා ඔතනට ...අරගලයට ජය වේවා ..එකතුවෙලා කෙසේ හෝ රට ගොඩ ගමු ..
    විදේශීය ඔබ සැවොම එකතු වෙමු ..
    ජය වේවා !

  • @srimamangalika9684
    @srimamangalika9684 2 роки тому +6

    ඔයාව නොදැක්කට කටහඬ අඳුනනව.
    නිර්පාක්ෂික සාමකාමී අරගලයට ජයවේවා

  • @sitheynaseera5346
    @sitheynaseera5346 2 роки тому +4

    හරීම ඝන්තෝසයි ඒ රටේ භරී හොදින් ඉන්න දේවී පීහිටයි

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 роки тому +4

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤👍👍👍😄😄😄😄😍😍😍😍sudaa aiyya ape අරගලයට ජයවේවා god blass you

  • @shamenperera102
    @shamenperera102 2 роки тому +20

    ගොටා ගැන කියපු කතාවට ස්තුතියි සහොදරයා අරගලයට ජය වේවා

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 2 роки тому +3

    චරිත් සහ වත්සලා ඉස්සර බෙන්ඩිගෝ වල ජීවත්වූ ශ්‍රී ලාංකික යුවලක් . ඔවුන්ගේ චූටි ෆුඩ්ස් ආයතනය නරේවොරන් වල ( මෙල්බන්වල ) තියෙන ආයතනයක් . අපේ හිතවතුන්ට ආරාධනා කරනවා ඒ පැත්තේ යන්න කියලා ..

    • @TLBVIRO
      @TLBVIRO 2 роки тому +1

      Thank you

  • @sugandawelikala4406
    @sugandawelikala4406 2 роки тому +2

    ජය වේවා

  • @kaveeshadewmi6075
    @kaveeshadewmi6075 2 роки тому +3

    Very nice programs ..good luck...god bless..

  • @ecologicaleconomicrestorat3186
    @ecologicaleconomicrestorat3186 2 роки тому +3

    Good program. Proud to see the work of Chuti Foods

  • @ferin674
    @ferin674 2 роки тому +3

    🌷 මාධ්‍ය ප්‍රකාශයන්ගේ කටේම තියෙන්නේ, ලෝකයේ ආර්ථික අර්බුද/ ආහාර අර්බුද corona නිසා. දැන් දැක්කා නේ ඔවුන්ගේ බොරු. නියමයි ඔය restaurant එක. දකින්නත් ආසයි. All the Best 👍🏻

  • @sakurajapan6815
    @sakurajapan6815 2 роки тому +7

    අයියෝ සුදා අයියෙ ඔයා ආපහු ගියාද???????😥😥😥😥😥ඔබතුමා මේ ලංකාවේ ඉන්ඩ ඉන්නම ඕන වෙලාවක

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 роки тому

    හරි සතුටුයි යන්න බැරි උනත් මෙහෙම දකින්න හරි බුදු සරනයි හැමෝමටම

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 роки тому +2

    තෙරුවන් සරනයි සහෝදරයා ජයවේවා අරගලයට 🇱🇰🇱🇰

  • @malindadilshan5245
    @malindadilshan5245 2 роки тому +3

    Koheda hangan hitiye watina video 1k

  • @Max4Sudu
    @Max4Sudu 2 роки тому +1

    Sathutui budusaranai oyalagay kadayta oyalata

  • @milanimila212
    @milanimila212 2 роки тому +2

    Well done well done good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api yakku bolaw apita kala nohekkak netha api negitinawa negitinawa negitinawamai bolaw i respect all the Sri lankan people om namo Sri buddah bagawah jaya jaya siddih ahi ash wahah sudaa i love you

  • @Travelineurop
    @Travelineurop 2 роки тому +4

    මාතර කොල්ලේක්.💚💚

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 роки тому +3

    දැක්කම සතුටියි🙏🙏😊

  • @ranganaramaharage9824
    @ranganaramaharage9824 2 роки тому +2

    Mihiri wadanayak patan genmema thibuna tikak huru purudui wage lassanai

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 роки тому +2

    👍👍👍❤️❤️❤️ ජය වේවා !

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 роки тому +3

    සුබපැතුම්!

  • @rajithkiriwella793
    @rajithkiriwella793 2 роки тому +7

    සිංහල කැමද රයිස් බුරියානි ගමේ කැමද කොහොම වුනත් වැඩෙ හොඳයි

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 роки тому +4

    ලංකාවේ හාල් දැන් ගේන්න එපා....අපිට කන්න නෑ..
    බොහොම සතුටුයි

  • @eldeniyeraymond3985
    @eldeniyeraymond3985 2 роки тому +8

    ශ්‍රී ලාංකිකියන් 86412 ක් මෙල්බර්න්වල ඉන්නව.

  • @DIYCairns
    @DIYCairns 2 роки тому

    Charith malli, wathsala nangi, budusarany! Harima sathutuy 😍

  • @mallikasamahon4339
    @mallikasamahon4339 2 роки тому +3

    Supiri katha

  • @ssk9449
    @ssk9449 2 роки тому +7

    අපි ට නම් ආයේ රහට කන්න කවදා ලැබෙයිද දන්නේ නෑ... 😔😔..

  • @Peace44975
    @Peace44975 2 роки тому +3

    Will visit when in Melbourne, if in Sydney cinnamon leaf in pendle hill has the best hoppers plenty of coconut milk

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 2 роки тому +2

    We wish them all success in their future endeavours 💐 💝 👏 👏 👏 👍

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 2 роки тому +2

    appa dana piti ekata nestamallt tikak kalawam karanna,naththam mari kudu tikak kalawam karanna hoda patak saha rasayak enawa

  • @virajichandrasekara2066
    @virajichandrasekara2066 2 роки тому +4

    ❤Chooty food city 👌👌👌👌👌👌👌👌👌👌👌👌❤

  • @user-bk3dm1el3l
    @user-bk3dm1el3l 2 роки тому

    Your program was very nice and meaningful . .thanks

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 роки тому +1

    ඒක නං මරු.

  • @jxx1234
    @jxx1234 2 роки тому

    Planning to visit next month all the way from Sydney. Hope food is good

  • @prashantelge4806
    @prashantelge4806 2 роки тому +1

    Niyamai Suda miyo meer katuteate anuwena thanak

  • @garminihalage1093
    @garminihalage1093 2 роки тому +4

    මෙල්බන්වල සිටිනවා අපේ ගේගාව ගෙදරක දුවෙකුයි ඔහුගේ බැදපු මහත්මා සමග ඕස්ට්‍රේලියාවට ආපුකෙනෙක් ඒදුවගේ නම ඉන්දීරා ඒලමයානම් බොහොම හොදයි තාත්තලානම් යුඇපී රජයදවස්ව ත්‍රීමා විතානසමග දරුවන්තිදෙනෙක් මැරෙව්වා වාසුදේව කියනපාහරයා හරහා තාත්තා වාසුදේව ට සම්බන්ද පොහොට්ටුවේ හිටපු පලාත් සබාමන්ත්‍රීකෙනෙකි කැමතිනම් සොයාබලන්න මා සුදන්තමහත්මා දන්නවා නේ අරගලයට ජයවේවා ජයවෙනවාමයි ඔබටත් දෙවිපිහිටයි thanks

  • @nelumamugoda127
    @nelumamugoda127 2 роки тому

    Very good do your best clean and honest with a real smile

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 роки тому +2

    Jayawewa

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 роки тому +2

    Good luck Sri Lanka

  • @srilankaisland4489
    @srilankaisland4489 2 роки тому +1

    Wowww super 👌👌👌👏👏👏😍😍😍👍👍👍👍👍👍

  • @sandyaperera4414
    @sandyaperera4414 2 роки тому +1

    Super!👍🌻💓

  • @susanthadealwis4946
    @susanthadealwis4946 2 роки тому +2

    There are nearly 110000 srilankan born people in victoria according to the 2016 census. This number will be much more as there are lots of srilankan born here in australia.Hiran might be right

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 роки тому

    sudaththa puthe mama hemdama oyage katha balanawa,dewi pihiten oyata yahapathakma pathanaw rththaran puthe,

  • @WadithaGamage2
    @WadithaGamage2 2 роки тому +1

    *#Yes** U Brought the **#Gothaya**, **#Sudaa*

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 2 роки тому +1

    Niyamai lassani jayawewa

  • @chamindacooray2327
    @chamindacooray2327 2 роки тому +8

    මෙවා දකික්දි අපේ රට වැස්සෝ ගැන දුකයි

  • @ceylonuk6250
    @ceylonuk6250 2 роки тому +6

    great, 🌺🌺❤

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 2 роки тому +2

    උබලා අපෙ එඋන්. 👏💪🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 роки тому

    බුදු සරණයි

  • @claregomesz1492
    @claregomesz1492 2 роки тому +6

    Woooo....... tanralizing Sri Lankan food. I must come there next time !!
    Where about in Melbourne is this ?

    • @luvromi
      @luvromi 2 роки тому

      I’m not from Aussie but I googled the name of the store and it’s on fleetwood Dr, Narre Warren, VIC

    • @TLBVIRO
      @TLBVIRO 2 роки тому +1

      Yes we are in Melbourne! You all are welcome at anytime! Even though we are so far away from you our thoughts are with you!

    • @TLBVIRO
      @TLBVIRO 2 роки тому

      94-96 Fleetwood drive, Narre Warren

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 роки тому

      @@TLBVIRO පුංචි මැටි ඇතිලි තියෙනවද ඔයාල ගාව .මට අද හෙටම ගන්න ඔන.

  • @anomaperakotuwa1170
    @anomaperakotuwa1170 2 роки тому

    Congratulations..!

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 роки тому

    sudda ..yaluwanm ..kala kala pittu gediya wage.....

  • @sagarikapeiris4856
    @sagarikapeiris4856 2 роки тому +2

    කියපු විදියට අපි හිතුවෙ සුදා අරගලයේ ඉවරයක් දකින කල් ඉදියි කියලා.එයා ගිහින්..🤣🤣

  • @ramuyogeshwaran9382
    @ramuyogeshwaran9382 2 роки тому +2

    Ela sudda😁🙏👊🤝🙏

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 2 роки тому

    Great cooking

  • @anuradamihirani6643
    @anuradamihirani6643 2 роки тому

    Jaya wewa

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 роки тому +3

    ape maw bime karanna bari dewal pitarataka hari gihin sarthakawa veyaparauak kerima gana hadawathinma sathutui wagema admbarai .diunuwen diunu wenna kiyala parthanakaranawa🙏🙏🙏🙏🙏

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 2 роки тому

    Thank you

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 роки тому +2

    Did u go agian to Australia ?

  • @deheminethsarani8790
    @deheminethsarani8790 2 роки тому

    kema nm supiri wge 🤗🤤👍

  • @chandanakumara5367
    @chandanakumara5367 2 роки тому

    ලං කා ෙවිි .කැම .ෙමිිල්බන්වල..තිබුනට .සුදා..ලංකා ෙවිි .මිනිස්සු..බඩගින් ෙක්...😢😢😢😢යි...කරැ ෙමිි..ල

  • @razakhasan8879
    @razakhasan8879 2 роки тому

    malli redhi nethuwa kade giya kiyapu ekata sudhage hinawa api balamuko sudha meranakam me wdiyata idhidha kiya rata winasa wenna sudhath eka hethuwak malli kiwwa wage e dwaswala redi nethuwa kade giya kenane

  • @awesome3769
    @awesome3769 2 роки тому +2

    අනේ අයියා මට රස්සාවක් අරන් දෙන්ඩ බැරිද ඔස්ට්‍රෙිලියාවෙන්

  • @buddhikaganepola4544
    @buddhikaganepola4544 2 роки тому +1

    Is this at fleet wood drive ? In front of Kilbary valley school

    • @TLBVIRO
      @TLBVIRO 2 роки тому +1

      Yes ! In front of the Fleetwood primary school.

  • @ricardoperera9880
    @ricardoperera9880 2 роки тому

    ඇත්තටම රටක දියුණුවක් ලබන්න නම් ජනතාවට එයට අදාල සියලුම කාර්‍යයන් සිදු කළ නොහැකියි ඉතාම දුෂ්කරයි නීතිය,දේශපාලනය,ආර්තිකය,සමාජය, ආරක්ෂාව විදෙස් යහපත් රාජත්‍රාන්තික සබඳතා මේ කියන කාරණා යහපත්ව සමානව එකටෙක තිබෙන්න අවශ්‍යයි, රුසියාව, ඇමෙරිකාව වගේ රටක් එවැනි රටකට බැහැ ජනතාවට පමණක් රටේ ආරක්ෂාව රකින්න අතී නවීණ ක්‍රමවේද වලින් පමණයි ඒ රටවල්වල ආරක්ෂාව තහවුරු වෙන්නේ, ලෝකයේ විවිධ පුද්ගලයන්ට විවිධ වූ දක්ෂතාවයන් තිබෙනවා ඒ නිසා ඒ සියල්ලටම ගැලපෙන හොඳ කළමනාකරණයක් රටකට අවශ්‍යයි ඒ තුලින් පමණක් ඇමෙරිකාවට රුසියාවට තව අවුරුදු පන්සියක දාහක අනාගතය ගැන හිතල මෙගා ව්‍යපෘති ආරම්භ කරන්න පුලුවන්, අපේ රටේ පත්වෙන හැම ජනාධිපති කෙනෙකුටම විරුද්ධව අරගල කරන එක නෙමෙයි බලාපොරොත්තුව විය යුත්තේ ඒ සඳහා අවුරුදු ගනන් කෙඳිරි ගාගෙන ඇද ඇද යන බලයන් ඉක්මනින්ම ඉවත් කර රටේ අනාගතය ගැන සිතන සාදාරණව කටයුතු කරන පුද්ගලයන් පමණක් සුදුසු තනතුරුවලට යොමු කරන්න ජනතාවට හැකි විය යුතුයි, රටකට අවශ්‍ය සියලුම කටයුතු ජනතාවට සුදුසු යහපත් රජයක් නැතිව බැහැ රටේ සාදාරණ නීතිය ඉහළින්ම තිබීම වැදගත්..

  • @shaeditz1926
    @shaeditz1926 2 роки тому +1

    I think Uncle dominthe it's thet him with you he also responsible for this desastar ( Australia idang GOTA to kady hiya )

  • @lifevideo
    @lifevideo 2 роки тому +4

    මෙන්න අපේ රටේ මන්ත්‍රී උත්තමයනේ වයස.. බාගයක්ම හැට පැනපු ඇය 🥺🥺
    ua-cam.com/video/Ct_sxVR5vVY/v-deo.html

    • @twrdarshana
      @twrdarshana 2 роки тому +1

      සීයල සෙට් එකක්...

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 2 роки тому +1

    Suda .Australia giyada

  • @chandralakshmi7485
    @chandralakshmi7485 2 роки тому +1

    දඩමස් නොතිබුණ නම් කියල මට හිතුණ.මිනිස්සු න්ට ජීවත් වෙන්න සත්තු බිලිවෙන්න ඕනමද?

    • @saramelakai3387
      @saramelakai3387 2 роки тому

      Halmesso ,karawala ,umbalakada kiyanneth saththu..kumburak karath saththu koti ganak merenawa.

    • @chandralakshmi7485
      @chandralakshmi7485 2 роки тому

      @@saramelakai3387 ඔව් ඒක එහෙමම තමයි .ඒක නොකිය ටිකක් බර අඩු කරල කිවුව .මම නම් සියල්ලෙන් තොරයි.කුඹුරු කරන්නෙ සත්තු ආහාරයට ගන්න නෙවෙයි.ඔතන චේතනාව අනුවයි කර්මය සකස් වෙන්නෙ.දැන් අපි පයින් යනකොට කූඹ් මැරෙනව .ඒත් අපේ චේතනාව ඒ සත්තු මරන එකද ? බුදුදහම හරියට දන්නව නම් නිවැරදි උත්තර එතනම තියෙනව

  • @priyangani2549
    @priyangani2549 2 роки тому

    Ammo mejic vagene oyath me hitapi gamn Colombo eeta passe melbourn

  • @sameeraprabath7666
    @sameeraprabath7666 2 роки тому

    lankave deval rata yavana vidi gana vadasatahanak karanna suda aiya.yavanna puluvande.avaya milaganan.illuma gana.monahari rata patola rata godadamu

  • @madushankashan716
    @madushankashan716 2 роки тому

    SudA maru maru(GONA MAS)

  • @sunethafanando7890
    @sunethafanando7890 2 роки тому +2

    අපේ රටේ නම් දැන් බත් ටිකක්වත් කන්න නෑ.හාමතේ මිනිස්සු .රාජපක්ෂලා හොරා කාල රටම බංකොලොත් කලා.

  • @chandanakumara5367
    @chandanakumara5367 2 роки тому

    ගම..මාතර...මම.ගාල් ෙල්..👍👍👍සුදා.👍👍👍👍👍🙏🙏👃👃

  • @rohanalakmal2237
    @rohanalakmal2237 2 роки тому +1

    👍👏🙏💙💛💜️🧡💚❤❤️😘😘😘