පිරිමි සහ ගැහැණු යාළුවෝ - ලිංගික ආකර්ෂණයක් නැතුව මිත්‍ර සබඳතා තිබිය හැකිද? Psychology - Sinhala

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 107

  • @TheHappinessMuse
    @TheHappinessMuse  3 роки тому +40

    සැබෑම ආදරයක් අඳුරගන්නෙ කොහොමද? ua-cam.com/video/4nPah5hkqeY/v-deo.html

    • @mathakatv5034
      @mathakatv5034 3 роки тому +1

      Matath hithaganna be mona karannada kiyala 😐

    • @crick9576
      @crick9576 2 роки тому +1

      ලස්සනයි ඔයා

    • @fugitiveyautja8018
      @fugitiveyautja8018 2 роки тому

      මම engineering එයා medicine මම 1st shy එයා 2nd shy තාම කතාවත් කරල නැහැ මොකද කරන්නෙ අක්කෙ🙄

  • @kevinlevin4525
    @kevinlevin4525 3 роки тому +63

    3 වෙනි එක නම් ඇත්ත්ම ඇත්ත. මුලින් ආදරෙ කරපු දෙන්නෙක්ට පස්සෙ යාලුවො වගේ ඉන්න බෑ. බලාපොරොත්තු සුන් බවක් දැනෙන්නේ 💚💛

  • @udeshikadewasinghe603
    @udeshikadewasinghe603 3 роки тому +39

    මම 2011දී face book හරහා අඳුනගත් කෙනෙක්ට තමයි ආදරේ කලේ.. අද මම විවාහ වෙලා ඉන්නෙත් එයාවම තමයි 😍

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 роки тому +26

      ඒකාලෙ වගේ නෙවෙයි දැන් facebook සහ අනෙක් ඒවත්. Fake profile හදන් කෙල්ලො කොල්ලො අමාරුවෙ දාන්න බලං ඉන්න අය ගොඩාක් ඉන්නවා

    • @udeshikadewasinghe603
      @udeshikadewasinghe603 3 роки тому +12

      අම්මෝ ඔව්.. ඒකාලේ වුනත් මම ගෙවල් වලින් මුලින්ම අවසර ගත්තා... ඒනිසා තමයි බයක් නැති වුනේ.. දැන් කාලේ විශ්වාස කරන්න බෑ කොහොමවත්ම

  • @hrdilshan
    @hrdilshan 3 роки тому +46

    සාරාංශය .....
    අපි ඉන්න ඕනි අපිට වටිනා කමක් දෙන ය එක්ක පමණයි ......😊😊
    යාලුවෝ වගේ ඉමු කිඋවොත් ...වහාම එතනින් ඉවත් වෙන එක තම හොදම....😊😊 අපිට ලැබිල තියෙන කාලය ගොඩක් සීමිතයි....
    කෙලවෙනකොට දශමෙට කෙලවෙනවා නම්.....
    හරියනකොට දශමෙට හරියන්නත් ඕනි...
    වැදගත් වන්නේ ඉවසා බලහිදිමයි .........

  • @tonelanka3120
    @tonelanka3120 3 роки тому +6

    අක්කෙ ඔයා මාර විදිහට හැඟීම් ගැන දන්නවා. සංවේදීව හරියටම හැම සියුම් තැනක්ම Touch කරනවා. ඒකම මම හරිම කැමතියි. ඔයාගෙ නාලිකාව වෙන කෙනෙක් කරානම් මේ තරම් සාර්ථක වෙන්නෙ නෑ. සුභපැතුම්!

  • @ravindugamage9195
    @ravindugamage9195 3 роки тому +6

    අවුරුදු 4ක් තිබ්බ එෆෙයාර් එක නැවතිලා දැන් අවුරුද්දක් තිස්සෙ යාලුවො වගේ ආශ්‍රය කරනව. ඒක ඇත්තටම තේරුමක් නැති වැඩක් කියලා දැන් තමයි තේරුනේ..

  • @hirublacky8317
    @hirublacky8317 3 роки тому +5

    මට යාලුවො කියලා ගොඩක් අය නෑ එක්කෙනයි ඉන්නෙ ඒත් කොල්ලෙක් 🙂😂...එයා තමා ඉස්සර ඉඳං මගෙ යාලුවා මං හිතන්නෙ හොඳම යාලුවා..කොච්චර අය හිටියත් මං ළඟ හැමදාම හිටියා ...මිස්ගෙ කලින් කමියුනිටි පෝස්ට් එකක වැදගත් උන වීඩියෝව ගැන අහලා තිබ්බ එකෙත් මං කිව්වෙ එයා ගැන තමා...සතුටු වෙන්න ඇත්තටම එයා හුඟාක් බයවුනා ...අම්මා උනත් දුකෙන් හිටියෙ...මට ඇත්තටම සතුටුයි එයා ඔයාගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ ටික ටික recover වෙන්න පටං ගත්තා..දැං නම් හුඟක් හොඳින් ඉන්නව...මේ වගේ මාතෘකාවක් කතාකරපු එක ගැන ගොඩක් ස්තුතියි . ඒත් අද මං දන්න හුඟක් අය තමන්ට කෙනෙක් ඉද්දි බෙස්ටා බෙස්ටි කියං නම් දාං වෙන අය එක්ක හැසිරෙන්නෙ gf/bf වගේ . එයාලා cheat කරනව තමංගෙ පාට්නර්ට ...ඒක මහ කැත වැඩක්...ඔයාගෙ වීඩියෝ එකෙන් එහෙම කරන අයත් ඒ වැරදි හදාගනී කියලා මං හිතනව. ගොඩක් ස්තුතියි වීඩියෝ එකට පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි ❤❤

  • @RNPgroup
    @RNPgroup 2 роки тому +3

    මම grade 11 boy කෙනෙක් මගේ පෙරපාසල් කාලෙ ඉදලම හොඳම යාළුවා girl කෙනෙක්
    කියන්න සතුටුයි කවදාවත් ප්‍රේම සබදතා නම් ඇති වෙලා නෑ.

  • @sadunass4532
    @sadunass4532 Рік тому +2

    වටින වීඩියො එකක් ස්තූතියි අක්කේ❤😊

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +16

    වටිනා මාතෘකාවක් .❤❤️👍

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 3 роки тому +14

    සහෝදරිය.. මෙහෙමයි, හොඳම යාලුවො විදියට විරුද්ද ලින්ගික අය අතර හොඳ සබදතාවයක් ඇතිවෙන්න පුලුවන්.. ඒත් කාලයක් යද්දි, තම තමන්ට ( boyfriend කෙනෙක් girlfriend කෙනෙක් ) හම්බුනාම ඔය මිත්‍රකම් නතරවෙනව. ( හේතුව , අපේ යාලුකම් ගැන අපිට තරම් විශ්වාසයක් boyfriend ට girlfriend ට නැති නිසා) I explained this, with my personal experience )

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 роки тому +4

      ඔව් ඒක වෙන්න පුලුවන්

    • @aree8952
      @aree8952 3 роки тому

      Totally agreed..matath sehenna pirimi hoda yaluwo hitiya..eth eyalage partner kemathi na girl kenekwa fit yaluwek widihata inna ekata..a nisa godak yaluwo helila gihin..mn danna vidihata dan inna pirimi yaluwo tikath anagathedi nathi wenwa kiyala mn dan hodatama dannawa..

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 3 роки тому +1

      @@aree8952 හ්ම්.. ඔව් ඔබ කියන එක හරි. මටත් හිටිය සුපිරි බොක්කලා වගේ හිටිය කෙල්ලො දෙන්නෙක්.. අපි සෙට් එකම කිසිම වෙනසක්, අවුලක් නැතිව සුපිරියටම හිටියා මාරම ෆිට් එකේ.. එත් අන්තිමට උන් දෙන්නට කොල්ලො දෙන්නෙක් සෙට් උනාම ටික කාලයක් යද්දි අපේ යාලුකම ඉවර උනා.. (හේතුව අර ගොබ්බයෝ දෙන්නට අපේ අවන්ක සහෝදරත්වය ගැන විශ්වාසයක් නැති එක) ලන්කාවෙ තවම ඉන්නව ඒවගේ බොහොම පටු විදියට හිතන මිනිස්සු.. මොනා කරන්නද..මේ ලන්කාවනෙ 😄

    • @studioadplus2059
      @studioadplus2059 3 роки тому +1

      eka godakma aththa. matath experiance eka thiyenava

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 3 роки тому

      @@studioadplus2059 අනිවා 🤙

  • @ශොනාලි
    @ශොනාලි 11 місяців тому

    මේ කියන එක ඇත්තම ඇත්ත...කැමති කියලා එයාට කියලා එයට එහෙම හැගීමක් නැහැ කිව්වොත් පුලුවන් ඉක්මනින් එතනින් අයින් වෙන්න....නැත්නම් ඉස්සරහට එන්නේ දුකක් විතරයි.....එයාට ඔයා ගැන කැමතක් අවොත් එයා එයි..නැත්තම් නැතිවෙයි...කිසිම බලාපොරොත්තුවක් නැතුව අයින් වෙන්න එක තමා හොඳම දේ....ඒ කාලේ එක තෙරුනේ නැති නිසා..මගේ ජීවිතේ අවුරුදු 3ක් නාස්ති වුනා...දුකක් වේදනාවක් විතරයි ඉතිරි උනේ

    • @TheHappinessMuse
      @TheHappinessMuse  11 місяців тому +1

      ඔයාට විතරක් නෙවෙයි, ගොඩ දෙනෙක්ට වෙන දෙයක් ඕක. කමක් නැහැ, ජීවිතයේ හැම අත්දැකීමක්ම අපිට පාඩමක් උගන්වනවා, ඒ පාඩම අරං ඉස්සරහට යමු. Good luck!

  • @piyumigamage698
    @piyumigamage698 3 роки тому +6

    Akki , godak hoda video ekk .danaganna onawela thibba okkoma dewal danaganna labuna 😊😊thank you ❤️ good luck ✌️✌️

  • @jhonneywalker8119
    @jhonneywalker8119 3 роки тому +10

    කිසිවෙකු කිසිවෙකුට ආදරය කරලා නෑ.තමන්ගේම සිතට ආදරය කරලා තියෙන්නෙ...

  • @sachiapsara1603
    @sachiapsara1603 3 роки тому +6

    ඩොක්ට මම විවාහක කාන්තාවක් ලගදි මැරි කලේ.
    මට දැන් ටික කාලෙක ඉදන් පීරියඩ් හැදුනහම වේදනාවක් දැනෙන්නේ නෑ.පීරියඩ් වෙනවත් ටිකක් අඩුයි. ඩොක්ට මේකට හේතුව කියන්න පුළුවන්ද?

  • @mudithahettiarachchi7284
    @mudithahettiarachchi7284 3 роки тому +4

    ඉතා හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔයාට 👍

  • @prasanchamika3086
    @prasanchamika3086 3 роки тому +8

    Agam dekaka dennekge marriage life eka prashana athiweyida..??

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 3 роки тому +4

    බොහොම ස්තූතියි වීඩියෝ එකට.මටම කිව්වා වගේ දැනෙන්නේ😐

  • @historyofmystery6567
    @historyofmystery6567 3 роки тому +3

    ගොඩක් වැදගත් වුනා අක්කෙ .video එක👍😊

  • @shashikalamanadi6670
    @shashikalamanadi6670 3 роки тому +3

    අනේ අක්කේ මට මෙකට උත්තරයක් දෙන්න පුලුවන්ද. මම කෙනෙක්ට ආදරේ කරා මුලදි නන් අපි සතුටින් ඉදියා. ඉට පස්සේ පොඩි පොඩි ප්‍රශ්න වෙලා අපි ඇත් උනා එක පාරක් ඇත් වෙලා ආයේ එකතු උනා. ඉට පස්සේ මාස 2/3 ඉදලා ආයේ ඇත් උනා මම එයාව සැක කරනවා කියලා මගෙන් ඇත් උනා ඉට පස්සේ අපි යාලුවො වගෙ ඉමු කියලා එයා කිවා. මම යාලුවො වගේ ඉන්න කැමති උනාට මගෙ හිතේ එයා ගැන ආදරේ තිබ්බා. මම එයාගෙන් මට ආදරේද කියලා අහනකොට එයා කිවා ආයේ ආදරේ කරන්න බැ කියලා. එත් මගේ හිත එක පිලිගන්නෙම නැතුව යාලුවො වගෙ ඉන්න ගමන් එයා ගැනම හිතුවා කවදාහරිම එයි කියලා බාලපොරොත්තු වෙන් ඉදියා මාස 5/6 ඉන්නකොට එයා වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරගෙන මම එයා ගැන බාලපොරොත්තු වෙන් ඉදපු නිසා මට එකට ගොඩක් දුකයි. මම msg දලා එයාට බනිනවා මට ගොඩක් දුකයි මට මෙහෙම කරනකොට කියලා. මම මේකට දැන් මොකද කරන්නෙ plzzz මට කියන්න පුලුවන්ද මම මේ දේ ගැන විතරක් හිතලා වෙන කිසිම වැඩක් කරන්නෙ නැ

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 3 роки тому +1

    වැදගත්ම මාර්තෘකාවක්..අදකාලේ. අත්දැකීම් ගොඩාක් තියෙනවා මේ ගැන ඒත් ලියන්න ඉඩමදි

  • @ganindukanishka
    @ganindukanishka 3 роки тому +5

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් අක්කෙ.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ☺️☺️❤️❤️

  • @kavindudilshan2382
    @kavindudilshan2382 3 роки тому +11

    Kiyanna sathutui Akke Mamath Aurudu 7k hodama yaluwo widiyt hitiya eyath ekka eth dan api dennata denna nathuwa bari wela.✌❤️

  • @slgeekshow6262
    @slgeekshow6262 3 роки тому +1

    වටිනා කතාවක් අක්කේ... mn eyagen ahanakota eyata wena kenek hitiya ethakota eya wenuwen bala hideema haridaa akke

  • @waz9782
    @waz9782 3 роки тому +10

    ඇත්තටම වටින කතාවක් අක්කී ❤

  • @r.d.smodifications4012
    @r.d.smodifications4012 3 роки тому +12

    වීඩියො එක දානකන් බලන් හිටියෙ🙂👌

  • @a33889
    @a33889 3 роки тому +4

    සුපිරි අක්කේ නියම කතාවක් කියලා දුන්නේ බොහොම ස්තුතියි 👏❤️

  • @Welawa
    @Welawa 3 роки тому +3

    Good Video ♥️

  • @voltarex8531
    @voltarex8531 3 роки тому +4

    02:26 😂 intro video එක😅✅

  • @shannnaa7033
    @shannnaa7033 3 роки тому +7

    අක්⁣කේ ඔයා දවසින් දවස ලස්සන වෙනවානේ 😍😍😍😍😍

  • @tharangabandara1986
    @tharangabandara1986 3 роки тому +2

    Hithata loku senaseemak denenawa akke. Oyata godak pin. Theruwan saranai! Idiriyatama yanna.

  • @tyga4233
    @tyga4233 3 роки тому +2

    Nice video 💝🙂

  • @harshanaeranda3229
    @harshanaeranda3229 3 роки тому +1

    Niyamai akke hemadama me vage video karanna 👍👍👍👍👍👍👍

  • @chamaraperera935
    @chamaraperera935 3 роки тому +4

    නියම විඩියෝ එකක් අක්කේ

  • @dinithkeshan3972
    @dinithkeshan3972 3 роки тому +3

    Niyamai akke godak watina vedio ekak

  • @induruwagechathurangithise4858
    @induruwagechathurangithise4858 3 роки тому +1

    Valuable video♥️

  • @udithadulanjana6816
    @udithadulanjana6816 3 роки тому +1

    Mama hamadama inna office ekema knk gena adahasak thibuna. Ahuwata kamathi wune na. Godaak avul wuna. Ath eka katavat pennuwe na. Eyavat dan na. Matat therenva etanin giyanam hari kiyala. Ath ehema transfers ganna ba ikmanin. Hithin vindava vindava innva. Wena kr deyak na. Dannam hithen tikak ath wela wage a sambandayen. Ath yaluwo wage nam innva hondatama. Eka ape pawakata wuna deyak wenda one kiyala mata hithenva. Mokada mata yanda onekama thibunatat, kavadavat lebennet nathi bava dena denat eya langama inna sidda wuna.mata akamathi wunata ofce ekema inna wena malli knk ekka yalui kiyalat dan ehen mehen aranchi. Athtada dan na. A malli nam harima hondai. Ekata tarahak mata na. Eka eyage lebima. Ath mata wuna de gena matama dukai. Eyata thibunu adare nethikaraganna nevei, marala daganda sidda wuna matama,a vachanen kive echcharakata hithn duk wunu nisa, eya mata akamathi nisa. Tranfr hambunanam hondai. Appeal damma. Hambunot yanva. Habei mama kiyanne, tadinma daragena innvanam puluwan inna ehema. mama hitiya wage. Habei mulin amarui. Kalayat ekka yanakota a duka tika tika adu wela adu wela apima therum gannava. Msg eka godak digai nda. K.k. Mage athdekimai mama kive. Thank u Sandaruu..

  • @nimeshdananjaya7536
    @nimeshdananjaya7536 3 роки тому +3

    අපිට කොහෙද යාළුවෝ අපිට කොහෙන්ද ආදරේ ඔක්කොම හීන විතරයි අක්කේ. හ්ම්ම්ම්ම්ම්ම්ම්
    ඒක පාක්ෂික ආදරේ තිබ්බා නමුත් ඒ අය මල මිනි වගේ 😒 කිසි කතාවක් නෑ 😒 අක්කේ මට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඕනේ එක මෙතන කියන්න බෑ කොහොමද එක කියන්නේ

  • @doubletime8762
    @doubletime8762 3 роки тому +3

    බ්‍රහ්මචාරී පතං ගෑනු නොපතන්.🙂👍

  • @TheRapidGear
    @TheRapidGear 3 роки тому +5

    Kellekwth yaluwekwth nathuwa meka balana mama🙂👍

  • @mylakmal2008
    @mylakmal2008 3 роки тому +1

    Very valuable topic ❤️

  • @kaushan_prabuddha
    @kaushan_prabuddha 3 роки тому +2

    Good video 📹

  • @gayeshailangasinghe7865
    @gayeshailangasinghe7865 5 місяців тому

    කොල්ලෙක්ගෙන් කැමතිද අහන්නැතුව ‌යාළුවෙක් වෙන්න කැමතිද ඇහුවොත් එයා Confuse වෙයි ද අක්කි 🥲

  • @anjudil5954
    @anjudil5954 3 роки тому +3

    mage jivithenam venas mita wada. Mage husbandta ganu yaluwo na kiyala matath pirimi yaluwo inna ba kiyala kiyanwa. Job walata yanwatath akamthi pirimi innawa kiyala.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 роки тому +2

      😳😳 ඒක සාමාන්‍ය සිතුවිල්ලක් නෙවෙයි. හැබැයි ඔයාල ඒ ඇරුනුකොට හොඳින් ඉන්නවානම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා 👍

  • @dhananjaniaththanayaka2155
    @dhananjaniaththanayaka2155 3 роки тому +4

    Good friendship can be a perfect love because they know each other very love

  • @mathakatv5034
    @mathakatv5034 3 роки тому +1

    Matath oya prashne mathuwela thiyenne 🤔😐

  • @vinodlanka
    @vinodlanka 8 місяців тому +1

    2024 බලන අය කෝ

  • @chandanajayasundara5095
    @chandanajayasundara5095 3 роки тому +4

    😊

  • @palithaperera2209
    @palithaperera2209 7 місяців тому

    Mama Ahanawa Sister Oyagen Bandata Passe Gahanu Pirimi Yalukam Pawathwana Eka Hodada Badinna Pera thibuna Yalukam nowe Bandata Passe athikara ganna Yalusabadatha hodada

    • @palithaperera2209
      @palithaperera2209 7 місяців тому

      Gahanu Pirimi sabadatha

    • @TheHappinessMuse
      @TheHappinessMuse  7 місяців тому

      රාජකාරි මට්ටමෙන් වගේ ඇසුරුකම් තියාගන්න වෙනවානෙ. ඕනෑවට වඩා සනීප ඇසුරු හොඳ නැහැ

  • @captainprice1317
    @captainprice1317 3 роки тому +4

    👍

  • @sithrooseya
    @sithrooseya 3 роки тому +2

    First 😍

  • @magic_melody13
    @magic_melody13 3 роки тому +2

    First view ❤️

  • @csaw7064
    @csaw7064 3 роки тому

    friends with benefits gena katha karmuda miss ??

  • @shadowlk5931
    @shadowlk5931 3 роки тому +4

    අක්කා මම යාලු වෙලා හිටිය කෙනා එක්ක් අපේ afair එක අවුරුදු 2 1/2ක් තිබ්බා.එයාට පිරිමි යාලුවො ගොඩක් හිටියා.ඒ හින්දම අපි අතර ප්‍රශ්න ඇති උනා. මමනම් කියන්න කෙල්ලෙක්ට පිරිමි යාලුවෝ ඉන්න එක ප්‍රශ්නයක් ලංකාව වගේ රටක.මොකද කොල්ලෙක්ට ගොඩක් වෙලාවට හොදම යාලුවෙක් විදිහට කෙල්ලෙක් ආශ්‍රය කරද්දි ඉක්මනටම එයා ගැන ආදරයක් ඇති වෙන්වා. ඒ කෙල්ලෙගෙන් ඒක අහනවා එයාට කොල්ලෙක් හිටියත්. එහෙම අහලා ටික කාලයක් යද්දි කොල්ලෙක් හිටියත් කෙල්ලටත් යාලුවා එක්ක් ඉද්දි ඒක පොඩි වෙලාව එයාගැන ආදරයක් ඇති වෙන්ඩ පුලුවන්.. ඒ හින්දා පස්සේ එයාගෙ. හරි relationship එක කැඩිලා ය්න්වා. මන් ඒ හින්දා ආයේ කැමති නැහැ මගෙ gf ට boy කෙනෙක් best friend. විදිහට ඉන්නවට.😖

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 роки тому +3

      මෙහෙමයි... relationship එකක ඉන්න කෙනෙක් වෙන කොල්ලෙක් එක්ක එහෙම යාලුකමක් ඇතිකරගෙන ඒ කොල්ලටත් ආදරය කරන තැනට ඒක ගියා කියන්නෙ එයා ඇත්තටම පළමු කෙනාට ආදරය කරල නෑ. එයාගෙ relationship එක ශක්තිමත් එකක් නම් කීයටවත් එහෙම දෙයක් වෙන්නෙ නෑ. ඉතින් gfට කොල්ලො යාලුවො ඉන්නවට කැමති නෑ කියල තහංව් දාන එක වැඩක් නෑ. යනවනම් යාවි. එතනදි කරන්න තියෙන්නෙ තමන්ට ආදරය නැති කෙනෙක්ගෙන් ගැලවුණ එක ගැන සතුටු වෙන එකයි 👍

    • @shadowlk5931
      @shadowlk5931 3 роки тому

      @@TheHappinessMuse ow eka etta akka

  • @ranavisenanayake454
    @ranavisenanayake454 3 роки тому +4

    🔥🔥

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 роки тому +2

    👌

  • @janajayarathne862
    @janajayarathne862 3 роки тому +4

    ❤❤

  • @iphone_15pro_shots
    @iphone_15pro_shots Рік тому

    Video ekak krnna berida Ai Lankawe kello mechchara ganan ussanne kiyla...ai kollo ahanakmma balan inne kiyla..ai kellontath awilla apen ahanna beri kiyla

  • @nelumsilva3923
    @nelumsilva3923 3 роки тому +4

    💜💜💜💜

  • @maithreechandu9268
    @maithreechandu9268 3 роки тому +2

    1st comment

  • @DivineT-w1k
    @DivineT-w1k 3 роки тому +11

    අක්කෙ ඕඩියෝ කොලිටි එක තව චුට්ටක් විතර මදි වගේ නේද...

  • @pulasthikuruppu5693
    @pulasthikuruppu5693 3 роки тому

    Hoda video ekak

  • @whatsappstatusofheart2599
    @whatsappstatusofheart2599 3 роки тому

    Akki yalu wenna ahuwata passe yaluwo wage imu kynawane ayi e🙄

  • @Black-fq1jo
    @Black-fq1jo 3 роки тому

    අක්කා love එකක් පටන් ගත්තේ වයස කීයෙන්ද

  • @sahandilshan7672
    @sahandilshan7672 3 роки тому +3

    ♥️😍👍

  • @ysmlawtv6121
    @ysmlawtv6121 3 роки тому +1

    👍👍👍👍🙏🙏

  • @rushi2752
    @rushi2752 3 роки тому +3

    🤟♥️

  • @rusirumadushan3906
    @rusirumadushan3906 3 роки тому +2

    අනෙ අක්කෙ ඔයා වගේ සුදුවට ඉන්නෙ කොහොමද නැත්තම් ඔයා උපතින්ම තියන පාටද ඔය කියලා දෙනවකෝ සුදු වෙන්න ක්‍රමයක් 🥺

  • @rider7240
    @rider7240 3 роки тому +3

    Hii akki

  • @rajinaperera3099
    @rajinaperera3099 3 роки тому

    Oyage katha valata samahara vidio valata music ekak daanna epa. Avadanaya kadenava. Yaluvek vage katha karana eka harima hondai. Music daanna epa.

  • @thelllmike
    @thelllmike 3 роки тому

    Hoda yaalu kama😉

  • @achiraprabath332HK
    @achiraprabath332HK 2 роки тому

    Proposal එක්කින් marry කරන එක අව්ල්ද අක්කි 😑 ඒකට තමයි දැන් හිත හදන් ඉන්නේ 😥

  • @nerukaidea88
    @nerukaidea88 3 роки тому

    😥

  • @anjudil5954
    @anjudil5954 3 роки тому +1

    unlike dala thiyenne kauda ane manda .

  • @janithwijesundara3067
    @janithwijesundara3067 3 роки тому

    ❤❤😔

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 роки тому +1

    🙏❤️

  • @yasirulochana9365
    @yasirulochana9365 3 роки тому +1

    👍

  • @ravinduchathuranga1160
    @ravinduchathuranga1160 3 роки тому +4

    ❤️

  • @nadeeshaniwijerathne776
    @nadeeshaniwijerathne776 3 роки тому +1

    ❤❤❤