Charles Henry de Sousa was a blessing to Srilanka. A son of MORATUWA. HE GIFTED SO MUCH OF WEALTH, PRINCE AND PRINCESS OF WALES’ COLLEGE IS ONE OF THE VALUABLE GIFTS, SO MANY EDUCATED PEOPLE WERE PRODUCED IN THESE TWO SCHOOLS.
Very good. Thanks. People always talk about billionaires of other countries forgetting our own billionaires in the country. Thanks and we are proud of him. Hats off to him.
On the photo from the eyes it depicts that he is a great holy human being. Please bring a video about his descendants . We glad that we had great leaders apart from our dirty political leaders. Thanks Mr.
Dr. M P M Cooray වෛද්‍ය ෆිලිප් මයිකල් කුරේ (1909 - 1990) In 1943, Manamarakkalage Philip Micheal (Dr. M P M) Cooray married Esther Catherine Mary de Soysa ( born 1922), a daughter of James Samuel Walter de Soysa. 1943 වසරේ දී දොස්තර මානමරක්කල ෆිලිප් මයිකල් කුරේ, එස්ත කැතරීන් මේරි ඩි සොයිසා කුලකූමරිය සමඟ විවාහ විය. Dr. MPM's parents were Manamarakkala Elaris Cooray and Wijayakula Jayasuriya Wannakuwattawaduge Dona Kathrina Perera. වෛද්‍ය MPM කුරේ ගේ දෙමාපියන් වූයේ මානමරක්කල එලාරිස් කුරේ සහ විජයකුල ජයසූරිය වන්නකුවත්තවඩුගේ දෝන කෑතරිනා පෙරේරා මැතිණියයි. m.facebook.com/story.php?story_fbid=469623907706323&id=108823527119698 facebook.com/108823527119698/posts/451545456180835/ #Karava #Kaurava #Kuruvanshi #Kurukula
The current location of the SLMA, the Wijerama House shown in this video was the residence of Dr. E. M. Wijerama and it was donated to the association by him in 1964.
හරිම වටිනා වීඩියෝ එකක් මේ වගේ දානපතියෝ ගැන දැන් ඉන්න මිනිස්සු දන්නෙත් නෑ ඔබට ස්තුතියි මහත්මයා
👍
ඉතාමත් වටිනාකමක් ඇති මේ වීඩියෝව පාසල්වල දරුවන්ට ඇසීමට සැලැස්විය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤
Thank You
Charles Henry de Sousa was a blessing to Srilanka. A son of MORATUWA. HE GIFTED SO MUCH OF WEALTH, PRINCE AND PRINCESS OF WALES’ COLLEGE IS ONE OF THE VALUABLE GIFTS, SO MANY EDUCATED PEOPLE WERE PRODUCED IN THESE TWO SCHOOLS.
👍
ජාතික මෙහෙවරක් ඉටුකළ මහා දානපති හෙන්රි ද සොයිසා මැතිඳුන්ට නිවන් සුව ලැබේවා .
👍
ස්තුතිවන්ත වෙනවා වැඩසටහන ඉදිරිපත් කළාට
👍
අද මේ උත්තමයන් මෙච්චර ධන පරිත්‍යාගයක් කරා කියලා කිසිම කෙනෙක් දන්නෙ නෑ ඒ ගැන මට නම් ලොකු කණගාටුවක් තියෙන්න 😢 මේ උත්තමයාට අද ගරු බුහුමන් දක්වන්නැත්තේ ඇයි? අද හොරුන්ටනේ මල් මාල දාන්නේ😂 නිවන් සුව ලැබේවා 🙏🌹🙏🙏🙏
👍
චාල්ස් ඩි සොයිසා ගෙ වැඩ මේ රටේ මිනිස්සු සුද්දගෙ එකවුන්ට් එකට දාගෙන තියෙන්නෙ
Very good. Thanks. People always talk about billionaires of other countries forgetting our own billionaires in the country. Thanks and we are proud of him. Hats off to him.
👍
ඉතා වැදගත් වැඩසටහනක් . ස්තූතියි ඔබට.
👍
wow nerver heard about him thank you so much for the video!
👍
නිවන් දකිත්වා
👍
එයාගේ වලව්ව තිබ්බ තැනක තමයි මම වැඩිම කාලයක් ගත කරන්නේ
Prince of weles college
👍
මුකේශ් අම්බානිලා කව්ද මේ මිනිස්සු එක්ක බලද්දි ❤
👍
Anuwaryn
On the photo from the eyes it depicts that he is a great holy human being. Please bring a video about his descendants . We glad that we had great leaders apart from our dirty political leaders. Thanks Mr.
👍
😮 my great great grandfather
👍
Thank you for the information ❤
👍
THANKS to Business Voice for very important and interesting information!
Thanks
රන්කද තතිව සැතපුනමුත් සුව සෙවනේ,
ගුණ සිහිවී හදවත් තුල දුක දැනුනේ
ඔබ වැනියෝ ජනිතවු බිම මල් පිපුනේ,
ඒ මල් පුදල පින්දෙමි අපි ඔබ සොහොනේ
Dr. M P M Cooray
වෛද්‍ය ෆිලිප් මයිකල් කුරේ (1909 - 1990)
In 1943, Manamarakkalage Philip Micheal (Dr. M P M) Cooray married Esther Catherine Mary de Soysa ( born 1922), a daughter of James Samuel Walter de Soysa. 1943 වසරේ දී දොස්තර මානමරක්කල ෆිලිප් මයිකල් කුරේ, එස්ත කැතරීන් මේරි ඩි සොයිසා කුලකූමරිය සමඟ විවාහ විය.
Dr. MPM's parents were Manamarakkala Elaris Cooray and Wijayakula Jayasuriya Wannakuwattawaduge Dona Kathrina Perera.
වෛද්‍ය MPM කුරේ ගේ දෙමාපියන් වූයේ මානමරක්කල එලාරිස් කුරේ සහ විජයකුල ජයසූරිය වන්නකුවත්තවඩුගේ දෝන කෑතරිනා පෙරේරා මැතිණියයි.
m.facebook.com/story.php?story_fbid=469623907706323&id=108823527119698
facebook.com/108823527119698/posts/451545456180835/
#Karava
#Kaurava
#Kuruvanshi
#Kurukula
ඔබ වැනි දේශප්‍රේමීන් අද හිටියා නම්.....
🎉🎉🎉🎉😢🎉🎉🎉
👍
Thank you 💐
👍
Good news for me thanks 😊
👍
Our school's founder❤❤
👍
Thawa api nodanna kotharam dewal athida
👍
The current location of the SLMA, the Wijerama House shown in this video was the residence of Dr. E. M. Wijerama and it was donated to the association by him in 1964.
👍
Pin bn a manussayata
👍
Like to know the history of the descendents of that family root currently where about
👍
Meya supirine❤❤❤❤🎉🎉🎉🎉🎉
Methuma mona tharam wasanawantha mahathmayekda oba thumata Niwan suwa lsbewa
👍
👍👍👍
👍
මේ වලව්ව තිබුණා කියන තැන දැන් මම දවසේ වැඩිම කාලයක් ගතකරනවා.❤❤
ඩුප්ලිකේශන් පාර ලොකු කරනකොට කඩලා තියෙනවා. කොයි හරියේද හරියටම ?
@@BusinessVoiceSL ඔය කියන්නේ දැන් NDB බැංකු ගොඩනැගිල්ල තියෙන හරියේ නේද? ELITE INDIAN RESTAURANT එක එහෙම තියෙන්නේ.
ඒක තියෙන්නේ අපේ ගමෙි කාමර බර ගානක් තියෙනවා එයාට දුවෙක් හිටියා ඒ කාලේ එයාට නිධානයක් ලැබුනා කිවිවා ඒපල්ලිය ගොඩැල්ලපංසල එක්ක ලොකු සමිබන්දයක් තියෙනවා සොයිසා මහත්තයට
🙏🙏🙏
❤️❤️❤️
👍
Good
Good,bles
Never studied at the Academy or Royal, College of Saint Thomas the Apostle in Mutwal
ඒ කාලේ ලක්ෂපති මේ කාලේ බිලියනපති. ඒ කාලේ බිලියන තියා මිලියනවත් අහපු නැති කාලයක්. ඒ කාලේ වචනයෙන් ලක්ශපතියෙක්. අපේ මුතුන් මිත්තන්ට අනුව පනම් කාලෙන් දවස ගෙවපු කාලය. මේ කාලේ බිලියනපතියෙකුට සමාන ධනස්කන්දයක් තිබුනු පුද්ගලයෙක් කිව්වම හරි.
පනම් කියන්නේ බ්‍රිතාන්‍ය පවුමේ සතයකට. 100 penny = 1 Pound
👍
වැරදි ලෝකේ ට්රිලියනපතියනුත් ඉදලා තියෙනවා අනික ධනය ගණන් කරන්නේ අද මුදල්වලට අනුව
Vidiyo eka watinawa..eth me wage USA's kenekuta Soysa Soysa kiyala mama kiyana eka hari ne neda?mahatmaya hari metituma hari kiuwanam watinawa..
👍
😀😀😀👍👍👍
❤❤❤❤❤❤🙏🙏🙏🙏
👍
💪💪💪
👍
He was born in 1836 not 1936 you said as 1936 pls correct it
Yes. Thank You
yes he mixd up 18 and 19 s many times🙂
❤❤❤❤
👍
Birth year 1936 ? Pl chk
1836
ඒකට අද ඉන්න ලන්කාවේ ලොකුම සල්ලිකාරයො,මිනිස්සු සූරන් කරනව විතරයි.
👍
Deshapalanikawa hithala Gon atahal ganna epa bn. Adatath me ratata weda karana Dhanapathiyo innawa. Uba nikam gon atahal ganna epa bn. Thabuttegama MEEHARAKA wage.
A desapaluwone.
@@gihanudayajith3744 ekek dennek ge namak kiyapanko uba ochchra mahadana muththa nan.gon wassa
Oba thumata suba gaman
Why do some people make a noise without getting their facts correct
Me e soysada dannah kawru hari danawath soysa kenek godak kello dusane karala marala thiyenawa kiyala kata katha thiyenawa
First incorporation Rodrigo Friend in need Society
එයා අපේ සීයගෙ අක්කගෙ පුතා.. මේවා ඉතිං අපේම ඉඩම්..
👍
Ehenam seeyage akka 1920- 1930 athare ipadenna ona.
tamath innawada? merilada?
Ded
Track da ban
@@JanithSirimanna උඹලාට මන් අහපු එක තෙරුනෙ නෑ...මොන කෝටිපතියා උනත් අන්තිමට ඔක්කොම දලා මැරිලා යනවා...
හොඳ විස්තරයක් පසුබිම් සංගීතයක් දාල කාල දාල.බැලීම එපා උනා.
😒
Me wage utum manussayekuta Soysa kiyala nama kiyana eka weradiy kisima garu selakillak netiwa..
👍
1936.da ipadila tiyenne.
1836
dina nam waradi
Ow poddak nemei hodatama waradi 1836 ipadune
@@prageeshashamanthi6082 ඔබ නිවැරදි 1836
@BusinessVoiceSL there another ,place it says 1963.. plchk.. however this is very useful and knowledgeable clip. Tks
Many errors, he was not Sri Lankan but Ceylonese, he was never at S. Thomas Mount Lavinia, but in Mutwal
👍
❤
කොහෙද ඒ
1800
👍
දේශපාලුවන්ට වඩා වැඩ කරලා 🎉
👍
1800නේද
Yes
Ade dewito wage adahanna ona aya
👍
1936 epadunanam aurudu 150 wennenane
1836
රංජිත් සොයිසාට හිමිකම තිබු කදිම,
කොමිපඥ්ඥ වීදිසේ නිමවී තිබු හොදම,
ගෙය සහ ඉඩම වටිනාකම ඇති පුදුම,
අත්කරගෙන කරපු වරදකි දනු සැවොම.
👍
අපේ රටේ ලංකාවේ තනි පුද්ගලයෙකුට මෙතරම් ඉඩම් ප්‍රමාණයක් හම්බවුණේ කොහොමද කියල ඉතිහාස කතා වස්තුව හොයලා බලන්නකෝ
විදේශිකයෝ අපේ රට යටත් කරගෙන රට පාලනය කරලා ඉන්දියාවට නිදහස දීලා ලංකාව තවදුරටත් මේන්ටේන් කරන එක තේරුමක් නැහැ කියලා නිදහස කියන එක දීලා ගිහිල්ලා
සුද්දන්ට ලෙන්ගතුකමක් දක්වපු එහෙම අයට තමයි නයිට් නම්බු නාම දීලා තියෙන්නේ එහෙම ලංකාවේ පවුල් අසූ දෙකක් හිටියලු..
ඒක කියන්නෙ පේරාදෙනිය විද්‍යාලයයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා
ඉතින් එදා ඉදලා අද වෙනකන් ලංකාව පාලනය කරන්නේ අර පවුල් අසූ දෙකේ කට්ටියලු
ලංකාවේ ඉඩම් මුදල් වලව් ඔක්කොම තියෙන්නේ ඒ පවුල් අසූ දෙකටලු..
අසූ දෙකෙනුත්
පවුල් හතරක් තමයි නිදහස ලැබිලා අද වෙනකන් ශ්‍රී ලංකාව පාලනය කරලා තියෙන්නේ
👍
මම මේක නොලිය හිටියා ස්තුතියි ඔබට මේවා නොදන්න අඩි දෙකකට එහා දුර පෙනෙන්නේ නැති අපේ හරක් හුරේ දානවා තෙරුවන් සරනයිලු😂
එකනේ අපි සොයිසාල නොවෙයි කියලා මධ්‍යම පාන්තිකයෝ කිව්වේ!
👍
කොහොම කෑවත් කෑවේ බත්නේ!
Yako aanduwakda meya
👍
150ක් වෙන්නෙ කොහෙද අඩේ😂😂😂😂
🤔
Foubder of p.w.c
👍
අරක්කු රේන්ද ???
පක තමයි
අරක්කුරෙන්ද ව්‍යාපාර සොයිසා කලේ නැ
@@sanjeewafernando8356 කියවන්න සොක්කන් ලොක්කන් වූ වගයි ( කුමාරි ජයවර්ධන )
Mattegoda wattha build up kale mathematics thamai.hagurankethath menage idamthibun matwelles
👍
Ekdaas navasiya ganan wenna be.
1836
Ada enne tax horu nathnm lank ta kunu genath rata vanasana un
Ade me danaya awa widiya thawa hoyanna fcid ekata bara denna ona😂😂
කුඩු විකුණලා 😂😂😂
🤣
🤣
E Kale Kudu Neha Neda.
E Kale Kudu Kohenda.
😂😂😂
Red people in this county dont like this vedio
හාමුදුරුවරුන්ට හරියට අපහස කරාලු නේද චාල්ස් ද සොයිසා ඊට පස්සේ එක හාමුදුරු නමක් පිල්ලියක් යවලා මැරුනා කියලා මම අහලා තියනවා
එහෙම කතාවකුත් තියෙනවා
Yes
Battaramulle subhuuthi hamuduruwanata kiwwalau “muttara ballath yanne kiyala “
Passe hamuduruwo pilliyak ariya lu
කොහෙන් ගියත් චීවරදරින් ඉන්නවා රට කන
ජලභීතිකාව හැදිල.
@@vajiranandathilake480 man kiyapu pothaka nam thibbe oya kiwa hadurowo piliyak yawala newe soyisa nathi wela. Ara wage" mutthara balla th yanne kiwahama " akata hitha redila hadurowo baluwalu anaka shasrayen nimithak Gupta widiyawata daksha hamduruwo knk lu. athkota dakkklu sathyak athula th soyisa marenwa kiyala. eta passe balmuko baththra mullada kawuda nathi wenne kiyala giyalu. ETA passe a gadara balla hapala pissu Balu rogen soyisa marunalu.
මුන් ඔක්කොම පරංගි ඉංගිරිසි නම් ගත්තා
ඒ නිසා සොයිසාලා හදපු රොහල් වලින් බෙහෙත් ගැනිම වර්ජනය කරමු. සොයිසා හදපු පාසල් වලට ලමයි යවන්නේ නැතිව වර්ජනය කරමු
Jackson act karapu kadulla teledrama eka balanna😂
👍
මටත් හිතුනා ඒ කතාවයි මේකයි සම්බන්දයක් ඇති කියල. ඇත්ත විස්තරයක් දන්නවද?
❤❤❤❤❤
👍
❤❤❤
👍