Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මටත් වර්ගෝත්තම බලය තියෙනවා..ඔබ තුමා පැවසු සියලු දේ සත්‍යයි..ඉදිරි වැඩසටහන් තුලින්,බාධක ග්‍රහයා පිළිබඳ කියා දෙනවා නම්, බොහොම පින්!🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯
වක්‍ර වීම් ගැන විග්‍රයක් අවශ්‍යයි, මට ඇසී තිබෙනවා මේ දිනවල සෙනසුරු වක්‍රචලිතයක යෙදෙනවා කියලා, වක්‍රචලිතයක යෙදෙන විට ලැබෙන විශේෂ ප්‍රතිපල ගැන විග්‍රයක් අවශ්‍යයි
Taruwan sarani obata 🙏🙏🙏
6,8,12 අධිපතීන් බලවත් වෙන එකද, දුර්වල වෙන එකද ශුභ වෙන්නේ?
පරිවර්තන යොග ගැනත් ව්ඩියෝ එකක් කරන්න
Obathumage videos mama balanawa. Mama harima interest. Thanks.K L G Perera, Maharagama.
Maget lagnaya vargottamawa tiyenne.lagne kanya. rahu,kethu saha guru kiyana grahayot vargottama tiyenne.Rahu 10 weni kotuwe kethu 4 weni kotuwe guru 9 weni kotuwe tiyenne
Sanimangala dosayede kuj a wargothtamanam ahiaguna aduda (sani2 _kuja8 makara lagnaya _kanya nawansakaya)
22 derkanadipathimai mage kendare aathmakaaraka grahaya eya wargoththamath vela inne ethakota asubapala nathi weda
තෙරැවන් සරනයි
ස්තූතියි පොඩි මොහොතක් වුනත් පාඩම වටිනවා
මගේ වර්ගොත්තම ලෙස රාහු සහ කේතු ග්‍රහයින් පිහිට ඇත මගේ ලග්නය මින 11 වැන්නේ මකර රාශියේ එම පිහිටිමෙ ප්‍රතිපල කෙසේද
බුදු සරණයි ! "කර්ණය" පිලිබදව පැහැදිලි කර දෙන්න ඊලග වීඩියෝවකින් .ඔබට ජය ශ්‍රී !!!
මගේ ග්‍රහයන් දෙන්නෙක් වර්ගෝත්තම විදිහට පිහිටලා තියෙනවා...කුජ උච්චව සහ පුර පක්ෂයේ චන්ද්‍රයා මුල ත්‍රිකෝණයේ...අලුත් දෙයක් ඉගෙන ගත්තා මේ video එකෙන්..බොහෝම ස්තූතියි 🙏🙏 ....ගගන සර්, හැකිනම් නීච භංග රාජ යෝග පිළිබඳව ඉදිරියේදී අපිට කියලා දෙන්න....ආසාවෙන් බලාගෙන ඉන්නවා අලුත් දේවල් ඉගෙනගන්න ඔබතුමාගෙන්...🙏🙏
Mage lagnei,nawansakayai dekama kataka. Oba thumata godak pin. Pin kara kendarayak saha papi kendarayak kiyana eka gena vidio ekak karanna puluwannam.
Mage lagnaya makara, nawansaka kumba ,ewita wargottama wenne nathida
22 වැනි දෙර්කානාධිපති වර්ගොත්තම වූ විට තත්වය පහදන්න-ඔඛතූමාට තෙරුවන් සරණයි!
Sar mage garago serama wargottamai eka gena deyak kiyanna
Ethakota warga kendarayak kiyanneth.wargoththama kiyana ekatamada?
Sir. Mage hadahane චන්ද්‍රයා wargoththama wela innawa eka mata kohomada balapanne
Mama mudal gewu bawa obathuma dana ganne keseda .wats ap haraha bila ewiya yuthu weara pawasanna.
ලග්නය නවංසකය දෙකම එකයි ලග්නයේ නවාංසකයේත් රවි ග්‍රහ යා 6 වැන්නේ පිහිටා තිබෙනවා එය පැහැදිලි කරලා දෙනවාද ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
3=rahu /sikuru. 4=ravi ,chandra buda,sani ,. 9= guru kethu , 11 =kuja ,makara lagnaya, nawansakaya kumba, me mage kendare ,kendare hodaida kiyannako sir theruwan saranai pinwath obata..
Mage guru, ravi , sikuru wargoththamai. Sani uchchi.kuja suwaksetrtai. 22 weni derkanadipathi sikuru 8 wanne wargoththamai.
මගෙ ශනි ග්‍රහයා වර්ගොත්තම වෙලා වක්‍ර වෙලා මුල ත්‍රිකොන වෙලා(කුම්බෙ) ආත්මකාරක වෙලා ඉන්නෙ. ශනි ග්‍රහයා ගෙ හැසිරිම කොහොමද හොයා ගන්නෙ එතකොට ?
හදහනේ සදහන් වන "තිථිය" කියන දේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
මගේ රවී වර්ගෝත්තම ඇත. මකර රාශිය මකර නවාශක ලග්නය පස් වැන්න තුල හා නවාංශක පලවැන්න වේ. කන්‍යා ලග්න මකර නවාශක වන මට මෙය නරක තත්ව ගෙනදේද? රවී මහ දශාව අවසන් අතර කුජ රවි 5 වැන්න තුල යෝග වී ඇත. 1979 .01.16 උපත දැනට කුජ මහදශාව ඇත. කුජ බාධක ගහයා වේ. රවී ගේ තත්වය කෙසේද?පහදා දෙන්න. 🙏
Mageth guru lagnaye nawanshakaye dekema meena rashiye .
පුෂ්කර නවාංශකය ගැන කරන්න
Godak sthuthi oba thumata....
Lagnaye ha nawansakaye inna grahayo kihipa denek 4,10 bawayaka ekama widiyata sitiyoth eka wargoththama wenne nadda
බොහොම ස්තූතිය සර්...මගෙ ලග්නය මිතුන නවාංශයත් මිතුන...එතකොට වර්ගෝත්තමයි නේද...මගෙ ලග්නධිපති ග්‍රහයා වන්නේ බුධ නේද .....එතකොට මන් බුධ ගේ කිරණ ඇදලා ගන්න මැණිකක් විදියට පච්ච ගල නේද පළදින්න ඕනෙ...මට ඒ ගැන දැනුවත් වන්න අවශ්‍ය යි....🙏🙏🙏🙂
, මමත් මකර ලග්නයෙ කෙනෙක් ඒවාගේම මගෙත් නංවාසකයත් මකරෙමයි
Mageth mahaththayageth wargoththama kendra tiynne.mama wrushaba lagne wrushaba nawansaka,ravi buda sikuru 2 kotuwe innwa,mahaththaya mithuna lagne mithuna nawansaka.hoda deyakda eka
Sar grahayek nichawa wargoththama unoth. Nichaya අභිබවා wargoththamaye prathi pala denawada. Oya parasnaya mata loku gataluwak wela. Oba thumagen pahadila pilithurak අවශ්‍යයි.
Nakat pariwartana Mohandas,?
මගේ ලග්නය මකර නවාංශකය මකර කියලා කීවා රජවෙනවා කියලා කීවා.ශනිලබනවිට රැකියා වනිසාඋසස් ස්ථානය කට යන්න වුනා විවාහ වෙන්න හිතාගෙන හිටපු කෙනා අහිමි විය.
Mageth wargoththami sir.mama ushchika lagnaya ushchika nawansakaya.
64නවාංශකාදිපති වර්ගොත්ත වුවිට අසුභතා අඩුවීමක් සිදුවෙනවාද...
මගේ දුව ගෙ මකර ලග්න නවාංශක මකර
Mege sikuru wargoththama wenw, sikuru Nicha bngath wenw ethkot khmd sir eka mata balapanne
ලැබීම් හොදයි
@@GaganaPrathap ස්තුතියි 🙏
mage lagnaya and nawanshakaya makara
සර් පුෂ්කර නවාංශක ගැනත් කරන්නකෝ
ග්‍රහයින්ගේ පිහිටිමි නේත්‍රපා,ආගම,කෞතුක අවස්ථවන් යනුවෙන් හඋුන්වන්නේ මොනවාද
මගේ ලග්නෙ මිතුන නවාංශකේත් ම්තුන මගේ හදහන බලපු කෙනෙක් කිඋවා ඒක වර්ගෝත්තමයි කියලා මට සහෝදරයොත් නැ කිඋවා 🙄😑
I like your presentations and they are very clear and easy to understand. Thank you
Glad you like them!
ඟුරු කටකයේ කටක නවාංශකය සදු ධනුවේ ධනු නවාංශකය ලෙස වෘශ්චික ලග්නය හා කුම්භ නවාංශකයේ ඉපදුණු භාවනාවෙන් ඉහළ දියුණුවේ ද.ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Budu saranai devi phitai ❤❤🎉🎉
මගේ වර්ග උත්තම් 6 ක් තියෙනව. But මගේ වයස 41 යි ඒත් ලොකු දියුනුවක් නෑ
මගේ ලග්නය සිංහ, නවාංශකය වෘෂභ කුජ තුලාවේ වක්‍රයි වර්ගෝත්තමයි, ගුරු මේෂයේ වර්ගෝත්තමයි, රවි වෘෂභයේ වර්ගෝත්තමයි, සිකුරු කටකයේ වර්ගෝත්තමයි, මේ අනුව කොහොමද?
@@palithaariyawansa3673 මොකක්ද ඒ? ඇත්තටම ඒකෙන් වෙන්නෙ මොකක්ද? පැහැදිලි කරන්න පුළුවන් නම්.
නීච ග්‍රහයෙක් වර්‍ර්ගෝත්තම උනොත් අසුභ අඩුවෙනවද
Itha hoda padamak
මගේ ගුරු නීචයි. මකර රාශියේ. නාවශකයෙත් එම රාශියෙම නීචයි. තත්තවය කුමක්ද? නීචත්වය බිදෙනවද?
ශනි දෙවැන්නෙ ස්වක්ශේත්‍රයි.වර්ගෝත්තම බලයෙන්ද යුත්තයි..ශනි වක්‍රයෙන් ඇතිවන බලපෑම අඩුද.
Sir Mage lagnaya danu guru mithunaye wargauththamai athmakarakath guru hodaida ?
Makers. Lagnaya. Makera. nawensekaya. 1968.10.04. 1.10pm. Kalubovila. HadaEhama. Ganna. Chiyako. Kiyenna
ජය ශ්‍රි
පුතාගෙ ලග්නය ධනු,නවාංශකය ධනු.11 වැනි භාවයේ බුධ ලග්නයේත් නවාංශකයේත් ඉන්නවා
Thank. You. Sir🌠
ලග්නය කටක 1 කේ සදු රාහු7 තේ කේහෙතු .අනිත් පැත්තේ ග්‍රහයන් කවුරුත් නැ. මේ විදියට පිහිටියොත් කෙටි හැදින් විමක් කරන්න
කුජ1 හා ශනි 10 බලවත්ව පිහිටීම විවාහයට වෙන බලපෑම ගැන කියන්න පුළුවන්ද ( උදා :- මකර ලග්නය කුජ 1 ශනි 10, කුම්බ ලග්නය කුජ 1 ශනි 10)
මගෙ ලග්නය ධනු නවාන්ශකය ධනු මේහෙම තිබුනහම කොහොමද මහත්මය
Eka hari
ස්තුතියි
Very good
මගෙත් තියෙන්නෙ වෘෂභ ලග්නෙ වර්ගෝත්තම කේන්ද්‍රයක් .. කුජ ග්‍රහයා වර්ගෝත්තම වෙලා දෙවැන්නේ.ඉන්නව. ඔබතුමාට කෙටියෙන් මේ ගැන කියන්න පුළුවන් යමක් තියනව නම් දැනගැනීමට කැමතියි.. මාත් හරිම කුතුහලයෙන් සිටි මාතෘකාවක් .. ස්තූතිය ඔබතුමාට 🙏❤️
එහෙම නම් ටිකක් සැර කෙනෙක් වෙන්නැති නේද...😊
@@nethunethu6062 😁😁 ඒ වගේද මංදා
ඔයා ජොතිසය වේදනියක්ද🤔🤔
නීච ග්‍රහගෙක් වර්ගෝත්තම වීම සුබ ද
කරන ගැනත් විඩියො වක් කරනකො මහත්මයා
ඔබ බොහොම නිහතමානී නේද සර්
Bohoma sthutiyi obe adahas dhakvimata
@@GaganaPrathap සර් මගේ චන්ද්‍රයා වර්ගෝත්තමයි . සඳු කටක රාශිය 7වැන්න. චන්ද්‍රයා වර්ගෝත්තම උනාම හොඳයිද සර්...
@@nethunethu6062 honda manasika shakthiyak labenava. Hebeyi sema adika weyi. Sithalata kemathi palathuru kanna godak asa kenek
@@GaganaPrathap කියපු දේවල් නම් ඔක්කොම හරි සර්. ඒත් මානසික ශක්තිය කිව්වට මගේ හිත එච්චර ශක්තිමත් නැ. සංවේදී වැඩියිනෙ?
@@nethunethu6062 sanwedibava sanduge heti . Adyathmika dhakthiya
මගේ ග්‍රහයො 03 ක් එහෙම ඉන්නවා. ඒක හොදයිද
Ow
Thank you
Oba thumata budusaranai
Thank oba thumata
වර්ගෝත්තම ග්‍රයෙකුගෙන් ලබා දෙන ප්‍රථිඵල එක step එකක් වැඩි වෙනවනම් නීච වෙච්ච ග්‍රහයෙක් සතුරු වෙනවද?
ඔයා Astrology කරනවද අනේ.😊
👍
Sarthakathwaya Obatumata
Thank you sri 🙏🙏
මගේ ලග්නය මේස නවාන්සකය කන්‍යා
ඔබතුමාට මම වත්සප් මැසෙජ් කරා මට රිප්ලයි කරන්න පුලුහන්ද
sthuthi sir
බුදු සරනයි සර්
🙏🙏🙏🙏🙏🙏🙏
🔥🔥
🙏🙏🙏🙏💙💙💙💙
👍🙏❤️
itha.usas
ගොඩක් හොදයි නීච භංග එකත් ඉක්මණින් කරන්න. මට දැනගන්නත් ඕනේ ග්‍රහ සංයෝග වලින් නීච භංග වෙනකොට එකම නැකතෙ ඉන්න ඕනේ ද වගේ දේවල්. ඒවාගේම නීච භංග වීමකදි අධික සුබ එල එන්නෙ කොහොමද වගේ දේවල් මෙ දේවල් ගැනත් විඩියෝ එකේ කියන්න පුලුවන් නම් හොදයි.
Maga lkna usaba l nawansaka the usaba
මටත් වර්ගෝත්තම බලය තියෙනවා..
ඔබ තුමා පැවසු සියලු දේ සත්‍යයි..
ඉදිරි වැඩසටහන් තුලින්,
බාධක ග්‍රහයා පිළිබඳ කියා දෙනවා නම්, බොහොම පින්!🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯
වක්‍ර වීම් ගැන විග්‍රයක් අවශ්‍යයි, මට ඇසී තිබෙනවා මේ දිනවල සෙනසුරු වක්‍රචලිතයක යෙදෙනවා කියලා, වක්‍රචලිතයක යෙදෙන විට ලැබෙන විශේෂ ප්‍රතිපල ගැන විග්‍රයක් අවශ්‍යයි
Taruwan sarani obata 🙏🙏🙏
6,8,12 අධිපතීන් බලවත් වෙන එකද, දුර්වල වෙන එකද ශුභ වෙන්නේ?
පරිවර්තන යොග ගැනත් ව්ඩියෝ එකක් කරන්න
Obathumage videos mama balanawa. Mama harima interest. Thanks.
K L G Perera, Maharagama.
Maget lagnaya vargottamawa tiyenne.lagne kanya. rahu,kethu saha guru kiyana grahayot vargottama tiyenne.Rahu 10 weni kotuwe kethu 4 weni kotuwe guru 9 weni kotuwe tiyenne
Sanimangala dosayede kuj a wargothtamanam ahiaguna aduda (sani2 _kuja8 makara lagnaya _kanya nawansakaya)
22 derkanadipathimai mage kendare aathmakaaraka grahaya eya wargoththamath vela inne ethakota asubapala nathi weda
තෙරැවන් සරනයි
ස්තූතියි පොඩි මොහොතක් වුනත් පාඩම වටිනවා
මගේ වර්ගොත්තම ලෙස රාහු සහ කේතු ග්‍රහයින් පිහිට ඇත මගේ ලග්නය මින 11 වැන්නේ මකර රාශියේ එම පිහිටිමෙ ප්‍රතිපල කෙසේද
බුදු සරණයි !
"කර්ණය" පිලිබදව පැහැදිලි කර දෙන්න ඊලග වීඩියෝවකින් .
ඔබට ජය ශ්‍රී !!!
මගේ ග්‍රහයන් දෙන්නෙක් වර්ගෝත්තම විදිහට පිහිටලා තියෙනවා...කුජ උච්චව සහ පුර පක්ෂයේ චන්ද්‍රයා මුල ත්‍රිකෝණයේ...අලුත් දෙයක් ඉගෙන ගත්තා මේ video එකෙන්..බොහෝම ස්තූතියි 🙏🙏 ....
ගගන සර්, හැකිනම් නීච භංග රාජ යෝග පිළිබඳව ඉදිරියේදී අපිට කියලා දෙන්න....ආසාවෙන් බලාගෙන ඉන්නවා අලුත් දේවල් ඉගෙනගන්න ඔබතුමාගෙන්...🙏🙏
Mage lagnei,nawansakayai dekama kataka. Oba thumata godak pin. Pin kara kendarayak saha papi kendarayak kiyana eka gena vidio ekak karanna puluwannam.
Mage lagnaya makara, nawansaka kumba ,ewita wargottama wenne nathida
22 වැනි දෙර්කානාධිපති වර්ගොත්තම වූ විට තත්වය පහදන්න-ඔඛතූමාට තෙරුවන් සරණයි!
Sar mage garago serama wargottamai eka gena deyak kiyanna
Ethakota warga kendarayak kiyanneth.wargoththama kiyana ekatamada?
Sir. Mage hadahane චන්ද්‍රයා wargoththama wela innawa eka mata kohomada balapanne
Mama mudal gewu bawa obathuma dana ganne keseda .wats ap haraha bila ewiya yuthu weara pawasanna.
ලග්නය නවංසකය දෙකම එකයි ලග්නයේ නවාංසකයේත් රවි ග්‍රහ යා 6 වැන්නේ පිහිටා තිබෙනවා එය පැහැදිලි කරලා දෙනවාද ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
3=rahu /sikuru. 4=ravi ,chandra buda,sani ,. 9= guru kethu , 11 =kuja ,makara lagnaya, nawansakaya kumba, me mage kendare ,kendare hodaida kiyannako sir theruwan saranai pinwath obata..
Mage guru, ravi , sikuru wargoththamai. Sani uchchi.kuja suwaksetrtai. 22 weni derkanadipathi sikuru 8 wanne wargoththamai.
මගෙ ශනි ග්‍රහයා වර්ගොත්තම වෙලා වක්‍ර වෙලා මුල ත්‍රිකොන වෙලා(කුම්බෙ) ආත්මකාරක වෙලා ඉන්නෙ. ශනි ග්‍රහයා ගෙ හැසිරිම කොහොමද හොයා ගන්නෙ එතකොට ?
හදහනේ සදහන් වන "තිථිය" කියන දේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
මගේ රවී වර්ගෝත්තම ඇත. මකර රාශිය මකර නවාශක ලග්නය පස් වැන්න තුල හා නවාංශක පලවැන්න වේ. කන්‍යා ලග්න මකර නවාශක වන මට මෙය නරක තත්ව ගෙනදේද? රවී මහ දශාව අවසන් අතර කුජ රවි 5 වැන්න තුල යෝග වී ඇත. 1979 .01.16 උපත දැනට කුජ මහදශාව ඇත. කුජ බාධක ගහයා වේ. රවී ගේ තත්වය කෙසේද?පහදා දෙන්න. 🙏
Mageth guru lagnaye nawanshakaye dekema meena rashiye .
පුෂ්කර නවාංශකය ගැන කරන්න
Godak sthuthi oba thumata....
Lagnaye ha nawansakaye inna grahayo kihipa denek 4,10 bawayaka ekama widiyata sitiyoth eka wargoththama wenne nadda
බොහොම ස්තූතිය සර්...
මගෙ ලග්නය මිතුන නවාංශයත් මිතුන...
එතකොට වර්ගෝත්තමයි නේද...
මගෙ ලග්නධිපති ග්‍රහයා වන්නේ බුධ නේද .....
එතකොට මන් බුධ ගේ කිරණ ඇදලා ගන්න මැණිකක් විදියට පච්ච ගල නේද පළදින්න ඕනෙ...
මට ඒ ගැන දැනුවත් වන්න අවශ්‍ය යි....
🙏🙏🙏🙂
, මමත් මකර ලග්නයෙ කෙනෙක් ඒවාගේම මගෙත් නංවාසකයත් මකරෙමයි
Mageth mahaththayageth wargoththama kendra tiynne.mama wrushaba lagne wrushaba nawansaka,ravi buda sikuru 2 kotuwe innwa,mahaththaya mithuna lagne mithuna nawansaka.hoda deyakda eka
Sar grahayek nichawa wargoththama unoth. Nichaya අභිබවා wargoththamaye prathi pala denawada. Oya parasnaya mata loku gataluwak wela. Oba thumagen pahadila pilithurak අවශ්‍යයි.
Nakat pariwartana Mohandas,?
මගේ ලග්නය මකර නවාංශකය මකර කියලා කීවා රජවෙනවා කියලා කීවා.ශනිලබනවිට රැකියා වනිසාඋසස් ස්ථානය කට යන්න වුනා විවාහ වෙන්න හිතාගෙන හිටපු කෙනා අහිමි විය.
Mageth wargoththami sir.mama ushchika lagnaya ushchika nawansakaya.
64නවාංශකාදිපති වර්ගොත්ත වුවිට අසුභතා අඩුවීමක් සිදුවෙනවාද...
මගේ දුව ගෙ මකර ලග්න නවාංශක මකර
Mege sikuru wargoththama wenw, sikuru Nicha bngath wenw ethkot khmd sir eka mata balapanne
ලැබීම් හොදයි
@@GaganaPrathap ස්තුතියි 🙏
mage lagnaya and nawanshakaya makara
සර් පුෂ්කර නවාංශක ගැනත් කරන්නකෝ
ග්‍රහයින්ගේ පිහිටිමි නේත්‍රපා,ආගම,කෞතුක අවස්ථවන් යනුවෙන් හඋුන්වන්නේ මොනවාද
මගේ ලග්නෙ මිතුන නවාංශකේත් ම්තුන මගේ හදහන බලපු කෙනෙක් කිඋවා ඒක වර්ගෝත්තමයි කියලා මට සහෝදරයොත් නැ කිඋවා 🙄😑
I like your presentations and they are very clear and easy to understand. Thank you
Glad you like them!
ඟුරු කටකයේ කටක නවාංශකය සදු ධනුවේ ධනු නවාංශකය ලෙස වෘශ්චික ලග්නය හා කුම්භ නවාංශකයේ ඉපදුණු භාවනාවෙන් ඉහළ දියුණුවේ ද.ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Budu saranai devi phitai ❤❤🎉🎉
මගේ වර්ග උත්තම් 6 ක් තියෙනව. But මගේ වයස 41 යි ඒත් ලොකු දියුනුවක් නෑ
මගේ ලග්නය සිංහ, නවාංශකය වෘෂභ කුජ තුලාවේ වක්‍රයි වර්ගෝත්තමයි, ගුරු මේෂයේ වර්ගෝත්තමයි, රවි වෘෂභයේ වර්ගෝත්තමයි, සිකුරු කටකයේ වර්ගෝත්තමයි, මේ අනුව කොහොමද?
@@palithaariyawansa3673 මොකක්ද ඒ? ඇත්තටම ඒකෙන් වෙන්නෙ මොකක්ද? පැහැදිලි කරන්න පුළුවන් නම්.
නීච ග්‍රහයෙක් වර්‍ර්ගෝත්තම උනොත් අසුභ අඩුවෙනවද
Itha hoda padamak
මගේ ගුරු නීචයි. මකර රාශියේ. නාවශකයෙත් එම රාශියෙම නීචයි. තත්තවය කුමක්ද? නීචත්වය බිදෙනවද?
ශනි දෙවැන්නෙ ස්වක්ශේත්‍රයි.වර්ගෝත්තම බලයෙන්ද යුත්තයි..ශනි වක්‍රයෙන් ඇතිවන බලපෑම අඩුද.
Sir Mage lagnaya danu guru mithunaye wargauththamai athmakarakath guru hodaida ?
Makers. Lagnaya. Makera. nawensekaya. 1968.10.04. 1.10pm. Kalubovila. HadaEhama. Ganna. Chiyako. Kiyenna
ජය ශ්‍රි
පුතාගෙ ලග්නය ධනු,නවාංශකය ධනු.11 වැනි භාවයේ බුධ ලග්නයේත් නවාංශකයේත් ඉන්නවා
Thank. You. Sir🌠
ලග්නය කටක 1 කේ සදු රාහු
7 තේ කේහෙතු .අනිත් පැත්තේ ග්‍රහයන් කවුරුත් නැ. මේ විදියට පිහිටියොත් කෙටි හැදින් විමක් කරන්න