#Anglestouch

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @AngelsTouch
    @AngelsTouch  3 роки тому +147

    Hi Angles 😍😍😍
    අද ලස්සන වෙන්න ගොඩාක් වටිනා විඩියෝ එකක් අරන් ඒන්ජි ආවා 😍

    • @menakamadushani4211
      @menakamadushani4211 3 роки тому +7

      බොහොම ස්තූතියි මැණික..ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්..තැන්ක්ස් ඔයාට.. බුදු සරණයි මැණික..🙏❤️

    • @nishaladilrukshi9833
      @nishaladilrukshi9833 3 роки тому +1

      Good

    • @roshanrock6865
      @roshanrock6865 3 роки тому +2

      Hall pegenna danna oneda piti kara ganna

    • @kaviGamage11
      @kaviGamage11 2 роки тому +3

      Akke oyage cream eka kiynnkoooplzzz

    • @DilipKumar-qg3fz
      @DilipKumar-qg3fz 2 роки тому +1

      Hi

  • @GuwaniRanahansi_
    @GuwaniRanahansi_ Рік тому +9

    ලොකු වෙනසක් දැක්කා අක්කියෝ ..පුදුමයි ..අම්මෝ ගොඩාක් ස්තූතියි ඔයාට 🥺🥺🥺🥺❤

  • @MaduwanthiMadu-ql5st
    @MaduwanthiMadu-ql5st Місяць тому +2

    ඇත්තටම වෙන අය කියලා දෙනවා විතරයි.නමුත් ඔයා ඔයාගෙ මුහුණට පාවිච්චි කරන විදිහ පෙන්නනවා.ඒක හටිම වටිනවා.ගොඩාක් ස්තූතියි .මල්ටි විටමින් එක ගැන කියන්න පුළුවන්ද කරුණාකරලා.තෙරුවන් සරණයි

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 Рік тому +9

    මේක කරලා ඉවරවුනට පස්සේ ලොකු වෙනසක් දැක්ක ගොඩක් thank you අක්කියෝ 😘❤️

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 2 роки тому +10

    කාලෙකට පස්සේ හම්බ උනා සුපිරිම චැනල් එකක් අක්කෙ.. අනිත් අය කියනවා විතරයි .ඒත් අක්කා කරන විදිහට හොදට විශ්වාසයක් එනවා

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 роки тому +24

    ගොඩාක් වටිනවා සුදු ..බොහොම ස්තුති ..😍😍😍😘😘

  • @maneeshaoshadi1874
    @maneeshaoshadi1874 2 роки тому +2

    ගොඩක් ආසවෙන් ලස්සන කමෙන්ට් එකක් දෙන්න ඔනි ඇත්තටම රශ්මි අක්කාගේ විඩියෝ මට අහන්බෙන් හම්බුනේ.හම්බුනු පලවෙනි විඩියෝ එක තමා මෙක මන් මෙක දැක්කාම පලවෙනි දවසෙම මන් කරලා බැලුවා ඇත්තටම යුබ්ට් එකෙ ගොඩක් අයගෙ සත්කාර වලට මුනවල් විනාස වෙනවා මන් බයේ තමා අක්කිගේ සත්කාරත් පල්වෙනි දවසේ කරෙ හැබැයි ගොඩක් විස්වසයක් තිබ්බා අක්කා ගැන අක්කා කතාකරන විදිහට ඉතින් මන් අක්කාගෙ විඩියෝ ඔක්කොම බැලුවා එ වගෙම කරලා බැලුව ඇත්තමයී ගොඩක් හොද ප්‍රතිඵල ලැබුනා හොද ක්‍රිම් එකක් හම්බුනා අක්කා නිසා නිව්‍යා ක්‍රිම් එක ත් කලුදුරු ඔයිල් එකෙනුත් ගොඩක් රිසට් තියෙණො ඇත්තමයි රශ්මි අක්කි ගොඩක් ආදරෙයී ඔයාට හැමදාම අපිට ලස්සන වෙන්න දෙවල් කියලා දෙන ඔයා හැමදාම ලස්සන වෙන්න ඔනී ආදරෙයී සුදු අක්කීයෝ ගොඩක් ස්තුතිය අපිට මෙවා කියලා දෙනොට 🥺❤️

    • @AngelsTouch
      @AngelsTouch  2 роки тому

      අනේ 😍
      ආදරෙයි මැනික මේ වගේ කමෙන්ට් වලින් ඇත්තටම මම පුදුම සතුටක් ලබන්නේ ඒ වගේම ඉදිරියට විඩියෝ ගේන්න මාරම හයියක් 😍😘🙏

  • @tharidupriyadarshana4532
    @tharidupriyadarshana4532 Рік тому +1

    අක්කියෝ මටත් ඉක්මනින් සුදුවෙන්න ක්‍රමයක් කියන්නකෝ ප්ලීස්

  • @tharuakasha3025
    @tharuakasha3025 2 роки тому +23

    අම්මෝ අක්කී කාලෙකට පස්සේ😘 rice water වලට මගෙ කොන්ඩෙ වැවුනා😘❤

  • @anurabandara6049
    @anurabandara6049 3 роки тому +2

    Akki ශීතකරණයේ තියලා පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැද්ද ane reply karanna

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 Рік тому +3

    So great this 👌 thanak you so much MI's 🙏❤️

  • @shaniliyanage4133
    @shaniliyanage4133 2 роки тому +1

    අම්මෝ අම්මෝ මාරයි හොදේ👍👍තැන්කුයි මැණික💖💖❤️❤️ මන් මුලු ඇගටම කරා සුපිරි පලවෙනි පාරෙන් මාර වෙනසක්..😁😁❤️❤️💖💖සුදූ ප්‍රශ්නයක් තීනෝ මගේ කම්බුල් දෙකේ යන්තම් මෙලැස්මා වගේ තියෙනො අනේ මන් දුකින් ඉන්නෙ 😭😭ඒ නිසා ස්ටීම් කරන්න හොද නෑ නේද .රස්නෙ හොද නෑනෙ. මන් ස්ටීම් නොකර කරේ. අවුලක් නෑද.නැත්නම් ස්ටීම් කරාට අවුලක් නෑද. පැහැදිලි උත්ට්ගරයක් ඕන සුදු මැණික ❤️❤️ආදරෙයි අනේ පිං ඔයාට මේව කියල දෙනවට.බුදුසරණයි සුද්දි❤️❤️

    • @AngelsTouch
      @AngelsTouch  2 роки тому

      Mn melesma walata video ekak kara sudu balanna
      😍

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 3 роки тому +4

    Tikak parakku උනා nangi v. එක බලන්න. බොලේ වගේ ඔයා දැන් තවත් ලස්සන වෙලා.. 😍වැදගත් video එකක්.. නංගා lacto cream eka hodaida. පරිස්සමෙන් ඉන්න සුදු.. 😘😘

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 2 роки тому +1

    Oba gena sema video ekakma ithasarai.Prathipala dayakai.Theruvansaranai!!!

  • @_g_5333
    @_g_5333 2 роки тому +8

    මේක කුරුලෑ සමකට උනත් කමක් නැද්ද අක්කා

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 8 місяців тому

    හරිම,ලෙහෙසි,ක්‍රමයක්,ස්තූතියි

  • @sayurinimesha808
    @sayurinimesha808 3 роки тому +3

    Akki video eke uda thiyena Angels touch eke Angels wadila thiyenne Angles kiyala😇chuttak balannako suddiyo😘

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому

      Ha manika mn hadanna 😘😘thank you

  • @jayamali9229
    @jayamali9229 2 роки тому +2

    ෂෝයි අක්කි ඔයගෙ මූණෙ සම හරිම පැහැදිලියි.මගෙ මූණෙ බිබිලි බිබිලි තියෙනවා එකට ප්‍රතිකාරය ක් කියන්නකෝ

  • @asnacademy65
    @asnacademy65 3 роки тому +5

    අයිස් වතුරෙන් හෙදුවට අවුලක් නැද්ද

  • @madukumari9174
    @madukumari9174 2 роки тому

    නංගි මෙි තියෙන්නේ බාස්පති හල් ඒවා හොඳයිද, /මම night cream vanuwata aloe vera ganawa aka kamak nada kiyanna piz 🙏🙏🙏❤️❤️❤️😘😘😘

  • @dulipsuranga9913
    @dulipsuranga9913 3 роки тому +16

    ඇත්තටම හරිම ලේසියි වටිනව ගොඩක් ස්තූතියි

  • @anurabandara6049
    @anurabandara6049 3 роки тому +2

    Ane akki mage me prashna tikata answers dennako
    1)හාල් පිටි කොටලා ෆ්‍රිජ් එකේ තියලා ද්‍රවනේ හදාගත්තට කමක් නැද්ද
    2)සුදු ඉදිඅප්පා පිටි පාවිච්චි කරාට කමක් නැද්ද
    3)ද්‍රවනේ හදපු ගමන් පාවිච්චි කරන්න ඕනිද
    4)අක්කියෝ හාල් පිටි ටිකයි වතුර ටිකකුයි දාල බ්ලෙන්ඩර් එකේ බ්ලෙන්ඩ් කරගෙන ගැවට කමක් නැද්ද
    Ane please akki me question tikata answer reply karanna hode
    🙏 ඔයාට පින් 🙏
    Ane akki reply karanna hode

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому

      E wwleta wathura hal dala blend karala ganna sudu

  • @pabodamadubashini1810
    @pabodamadubashini1810 3 роки тому +9

    Thank akki patiyoo 😘 .try karala balannma.ආදරෙයි akki bs😍

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому +2

      අනිවාර්යයෙන් results one sudu

  • @ashininethmi936
    @ashininethmi936 3 роки тому +2

    අක්කි ඇස් යට කළු වෙන එක නැති කර ගන්න වීඩියෝ එකක් කරන්න කෝ

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому +1

      අනිවාර්යයෙන් sudi

  • @chamathkajayasekara4005
    @chamathkajayasekara4005 3 роки тому +4

    Akke mage muna pimple tyenwa.mune maks tiyenwa.pigmentation tyenwa.mata hoda cream ekak kiyannko akke.😌😌

  • @GuwaniRanahansi_
    @GuwaniRanahansi_ Рік тому +1

    තෑන්ක් යූ අක්කේ ......අක්කේ අත පය ඔක්කොම එක පාටක් වෙන්න මොකද කරන්නෙ.....මාත් අදම මේක ට්‍ර්‍යි කරලා ඔයාට කියන්නම් අක්කියෝ😘😘🥺.කලු හමක් සුදු කරගන්නෙ කොහොමද

  • @sheharinavodya4858
    @sheharinavodya4858 3 роки тому +7

    ලප කැලල් වලටත් විසදුමක් ඕන💗😘

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 2 роки тому +1

    Godak hodai nangi, e wagema awrudu 45ta wadi ayata hoda alapanayaj kiyannako. Theruwan saranai!

  • @jessicafernando8112
    @jessicafernando8112 3 роки тому +5

    ඔබේ වීඩියෝ ගොඩක් වටිනවා
    හිසකෙස් ගැලවී යාම නවතා හොදින් වැවෙන්න ඉදිරිපත් කළ වීඩියෝ වන නම් ඉතා ම වැදගත්
    ඔයාට ගොඩාක් ස්තූතියි
    මමත් එහි ප්‍රතිඵලය ලබා ගත් කෙනෙක්

  • @lilanthalakmal4660
    @lilanthalakmal4660 2 роки тому

    මුහුනේ වියලි සමට හොඳ ක්‍රීම් එකක් කියන්නකො මිස්

  • @srikanthihada5977
    @srikanthihada5977 3 роки тому +19

    ස්තුතියි ඔයාට දැනුවත් කලාට🌷🌷🌷

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 16 днів тому

    බොහොම ස්තූතියි මේ ගැන කිව්වට

  • @shiromishiromi1551
    @shiromishiromi1551 2 роки тому +10

    බොහොම ස්තුුතියි 💗💗🌷🌷

  • @bubblefuzz
    @bubblefuzz 6 місяців тому +1

    SPF50 ගාන්න ඔනෙ නැද්ද? 🙏

  • @shanthadissanayaka6573
    @shanthadissanayaka6573 3 роки тому +3

    Akki kaluduru oil eka hada ganne blackseed fenugreek powder eka use karane barida please reply 🧡🧡🧡🙏🙏

  • @udayanganipeirispeiris1827
    @udayanganipeirispeiris1827 Рік тому +1

    Akka,සුදු kakulu සහල් dha

  • @imalshadewmini5643
    @imalshadewmini5643 3 роки тому +6

    Akkiyoooo ලස්සනයි video එක . Kohomada suddi ඔයාට

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому +3

      Mn hodin maniko oyath hodin neda

  • @kumudusriyangani3426
    @kumudusriyangani3426 2 роки тому +1

    දුව මගේ අත්දෙක වැලමිටෙන් පහල ගොඩක් වියලියි.මට ඒකට ගාන්න දෙයක් කියනවද

    • @AngelsTouch
      @AngelsTouch  2 роки тому

      Amma
      Hal scrub eka karanna sathiyata 2

    • @AngelsTouch
      @AngelsTouch  2 роки тому

      Oliv oil ho alovera jel ganna reta
      Hodin wathura bonna
      Saban allana nisa nitara e widiyata viyalenne

    • @kumudusriyangani3426
      @kumudusriyangani3426 2 роки тому

      හාල් ස්කරබි එක ගාල කොයිතරම් වෙලාවක් තියන්නද .සෝදලා මොනවද ගාන්න හොද.

    • @ruwanchamara9074
      @ruwanchamara9074 2 роки тому

      @@AngelsTouch hal piti aka kiyala fij aka tiyaganna baida sudu

    • @ruwanchamara9074
      @ruwanchamara9074 2 роки тому

      reply karannkoo pls

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 роки тому +10

    Dry skin එකට kamak නැද්ද මේ scrub එක 🌹 වෝටර් dry skin එකට kamak නැද්ද නංගී

  • @rehanranasinghe9728
    @rehanranasinghe9728 3 роки тому +2

    Akke mokakda oya gaapu face cream eka ....

  • @francisdes3454
    @francisdes3454 2 роки тому +8

    Can I have the name of the vitamin cream, please?
    You didn't show us the name thank for the video😇

  • @sk-ot1bc
    @sk-ot1bc 2 роки тому +2

    Nangeya rice powder mama ganawa palawani dawasama mata pudumai muna godak selidu una oyata godak pptnx nangeya බුදු සරනයි

  • @peharauththara4795
    @peharauththara4795 2 роки тому +3

    ගොඩක් ලස්සනයි අක්කි අක්කිට ස්තුතිය ❤❤❤🌹😀

  • @hirunisewwandi1464
    @hirunisewwandi1464 3 роки тому +1

    Budu saranai akkee. Malti vitamin cream aka lankaweth gann thiyeda akke

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому

      Mn use karanna eka nm ne maniko

  • @dahamchamod9660
    @dahamchamod9660 3 роки тому +11

    බුදු සරණයි අක්කී....... පරිස්සමින් ❤❤❤❤❤❤

  • @Lochana_000
    @Lochana_000 2 роки тому

    අක්කී..ඔයාව කන්ටැක්ට්කරගන්න විදියක් කියන්නකෝ අක්කි

  • @sanjeewaniinoka1363
    @sanjeewaniinoka1363 2 роки тому +5

    කරලා බලන්න ඔනී❤️❤️❤️🌹🌹🌹

    • @AngelsTouch
      @AngelsTouch  2 роки тому +1

      අනිවාර්යයෙන් sudu

  • @NadeekaSanjewani-d3m
    @NadeekaSanjewani-d3m 11 місяців тому +1

    හුමාලය වදින්න ඕනමද

  • @shiranigamage5525
    @shiranigamage5525 3 роки тому +6

    Godaaaaaaak ස්තූතිය ...ගොඩක් වටිනව.

  • @SDacademy2020
    @SDacademy2020 3 роки тому +3

    Thanks akki..godak watina vedio ekk...thwath me wage vedios karanna.😍😍😍

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому +1

      Sudu

    • @SDacademy2020
      @SDacademy2020 3 роки тому +1

      Mn akkige halpiti eka gawa..eka nm hrima hdai akki..gdak thank you.🥰🥰❤️🥰❤️

  • @roshinirathnayake4828
    @roshinirathnayake4828 Рік тому +1

    රෑට meka karala night cream ekak use karanna puluwanda nango.

  • @chim_chim8697
    @chim_chim8697 3 роки тому +5

    කොන්ඩෙ යන එකටත් විසදුමක් දෙන්නකො අක්කී 😭

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому +1

      Mage video ekathi sudu balanna

  • @srilanka4213
    @srilanka4213 3 роки тому +1

    Sudu darling kiyala denna eyes yata wrinkles nathi karaganna puluwan deyak .hamadamath sathutin inna .budusaranai

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому

      Ha maniko mn gennam e gana video ekak

  • @nayanadarshinie2247
    @nayanadarshinie2247 3 роки тому +3

    Thank Sudu ❤️❤️❤️
    Parissamta inna budusarani

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому

      බුදුසරණයි සුදු

  • @nilanthisuramya13
    @nilanthisuramya13 3 роки тому +2

    Akka oya vidiyata konde dana vidiya kiyala dennako...

  • @chamudihansima4248
    @chamudihansima4248 3 роки тому +5

    Godak watina video ekk akkiyo.thnk you ! Parissamin inna.😍❤️

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Рік тому +1

    .,මූහුනට ඇප්ලයි කරල කොපමන වෙලාවක්තියන්න ඕනද බෙල්ට අතවලටත් හොදයිද පිලිතුරක් දෙන්න සොයුරිය 🌹🌹🌹🌹🌹🌹

  • @upadhyathathsarani7067
    @upadhyathathsarani7067 3 роки тому +4

    Akki bole තවත් ලස්සනයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ස්කින් ලයිට් ගාලා මීට මාස 6 කට කලින්..මූන විනාශ උනා.😢😢.ආයෙත් යතා තත්ත්වයට ගන්න ඕනෙ 😭😭😢😢
    ස්තුති ඔබට

    • @sandraadel7398
      @sandraadel7398 2 роки тому +1

      Ammo, mageth, muna, ewarai

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 роки тому +1

      @@sandraadel7398 ඔයාගෙත් එහෙම උනාද ..ඔයාට මාව මතකයි ද .මම නිලු..ඉස්සර අපි rsns nilu ගෙ chenal ☝ comment ,කරන්නේ ...සියත එකේ නාට්‍යය වල එහෙම ඉස්සර අපි හිටියේ

  • @ruvichampika1513
    @ruvichampika1513 3 роки тому +10

    මාත් කරා අක්කි මරු ඒක. Thank you 💗💗

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හාල් පෙගෙන්න දාලා පස්සෙ පෙරලද බ්ලෙන්ඩර් කරගන්න ඕනෙ..plese reply me
    💖💖💖💖💖💖🙏🙏🙏🙏😭😭

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 3 роки тому +9

    අක්කා අනිවාර්යයෙන් ස්ටිම් කරන්නම ඔනේද.එහෙම නැති උනත් කමක් නැද්ද .

  • @EnjoyLife-kc1qz
    @EnjoyLife-kc1qz 3 роки тому +1

    ada thamai oyage video ekak mulinma baluwe.hama comment ektama riply karpu ekama you tuber oya wen athi.ekama athi oyata idiriyta ynna.budu sarani.

  • @gorgeouslady7389
    @gorgeouslady7389 3 роки тому +5

    Godak watina video ekak akka❤❤😘

  • @sachinidilhara2225
    @sachinidilhara2225 2 роки тому

    අක්කි ඔයා ගත්ත හාල් පිටි බ්‍රෑන්ඩ් එක මොකද්ද

  • @asnacademy65
    @asnacademy65 3 роки тому +13

    පෙස් ක්‍රීම් එක අනිවාර්යයෙන්ම ඔනිද

  • @shenu9749
    @shenu9749 2 роки тому +1

    අක්කි ඇස් වට කළු වෙනවාට විකල්පයක් කියන්නකෝ අනේ 🥺🥺🥺

  • @duleekahashini1661
    @duleekahashini1661 3 роки тому +6

    Godak hoda video ekak thank you 😘😘

  • @thilininisansala2492
    @thilininisansala2492 2 роки тому +2

    Aththatama akke godak watina video ekak thank you 😘👍

  • @artwithlivinu9836
    @artwithlivinu9836 3 роки тому +3

    ඔයා පාවිච්චි කරන ක්‍රීම් එක මොකද්ද 🌷😘😘😘😘😘😘😘

  • @chamodinadeesha7229
    @chamodinadeesha7229 3 роки тому +2

    අක්කි ඔයා පවිච්චි කරන ෆෙස් ක්‍රිම් එක මොකක්ද කියන්න පුලුවන් ද ☺️☺️☺️

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому

      Venus eke multivitamin cream eka sudu

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 роки тому +4

    බොහොම ස්තූතියී ඔබට

  • @chaminirashmi3772
    @chaminirashmi3772 2 роки тому +1

    ice කිවුබ් කරන්නේ කොහොමද

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 роки тому +8

    ගොඩක් හොදයි.ස්තුතියි ඔබට

  • @hirunibaghyahiruni4959
    @hirunibaghyahiruni4959 Рік тому

    අක්කි මගේ මුනේ කලු පාට පැලම් වලට මෙක හොදයිද මෙ ක්‍රිට්මන් එක් ගලා ගානියා ක්‍රීම් එක ගැවට කමක් නැද්ද

  • @devindithiloka2512
    @devindithiloka2512 3 роки тому +3

    තැන්ක්යූ අක්කී....😊👍

  • @chathuchathu930
    @chathuchathu930 2 роки тому

    මගේ තියෙන්නෙ තෙල් සහිත සමක් මට ගැලපෙන ක්‍රිම් එකක් කියනවද

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 роки тому +3

    ස්තුතියි 💞💞💞😁👍

  • @samanthacooray208
    @samanthacooray208 3 роки тому +1

    Normal skin 1ට හොඳ night cream 1ක්‌ කියන්නකෝ නංගි.

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому

      Multivitamin cream ekak use karanna sudu

  • @BeHappy-rg7tt
    @BeHappy-rg7tt 3 роки тому +3

    Anee krla blnnn oni..😍 thanks akka♥️

  • @blsapuni5667
    @blsapuni5667 2 роки тому +1

    Oya nam niyamai akkiyo.megik ekak wage.budusaranai

  • @fathimashakira5213
    @fathimashakira5213 3 роки тому +8

    අනේ අක්කියො මට ස්ටීම් එකක් නැනෙ 😕 අක්කි චන්දනාලේප ක්‍රීම් එකේ මොන පාටද ගොඩාක් හොඳ අනේ Ripley එවන්න plz ඔයා හරි ලස්සනයි ...☺❤

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому +1

      Humale allanna sudu mn eka nmuse karala ne sudu

    • @fathimashakira5213
      @fathimashakira5213 3 роки тому +1

      hari akkiyo Thank you😊❤

    • @anuu5984
      @anuu5984 2 роки тому

      Apo chandanalepa nm gannama.epa nangi pimple enawa ho gala

  • @slstatushub103
    @slstatushub103 3 роки тому +2

    Akke oya use krna multi vitamin cream eke nama kiynn puluwnd 🥺plz

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому +1

      Vanus eke multivitamin cream eka sudu

    • @slstatushub103
      @slstatushub103 3 роки тому

      @@AngelsTouch thank youu akkee 🙊😘

  • @renusri8862
    @renusri8862 3 роки тому +3

    ගොඩාක් හොඳයි ..💕💕💕💕💕

  • @maheshikasewwandi9094
    @maheshikasewwandi9094 2 роки тому +1

    Oya pavichchi karapu krim eke poto ekak dannakoo

  • @chandidissanayaka7099
    @chandidissanayaka7099 3 роки тому +4

    Thank you suddi meka mama karanawa oya kiyala dunne යෝගට් dala karanna godak pethipal thiyenawa mage muna godak පැහැපත් una suddi oyata godak 🙏🙏🙏🙏🙏🙏pin me vidihata th karanna oneda godak adarey parissamen inna ❤❤❤❤❤❤❤

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому

      Adarei sudu parissamen inna 😘😘😘🙏

    • @ishankasandamali9669
      @ishankasandamali9669 3 роки тому +1

      mokakda ane youghter sathkataya.matat eka kiyala dennako.man adai me vedio eka dekke

  • @kaminduranaweera2311
    @kaminduranaweera2311 2 роки тому

    මේක ගාන්නේ කොයි වෙලාවටද සතියට කී පාරක් කරන්න ඕනෙද

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 3 роки тому +15

    ගොඩක් හොදයි ස්තුතියි ඔයාට ❤

  • @piyumihansani1441
    @piyumihansani1441 3 роки тому +1

    Akki mama babisaban vitarae ganna mata mukuth ganna bana mama maka gala balannada

  • @madhushan7870
    @madhushan7870 3 роки тому +6

    Thank you akki. Parissamin enna. ❤️❤️

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому

      Sudu parissamen inna

    • @madhushan7870
      @madhushan7870 3 роки тому

      Akkiyo mn tikak kalui mt ganna hoda cream akak kynnako plz

    • @madhushan7870
      @madhushan7870 3 роки тому

      Mage kondeth tikai ganakam ne. Akki kiyapu kaluduru mn genawa oil aka hadanna one. Me dawas wala oluwe kekkumata beheth thel akak ganawa aka gala ewara unahama akkige oil aka digatama gannam . Bs akki

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    බාස්මති තමයි අපිට මෙහෙ තියෙන්නේ ..කොහොමද පිටි කරගන්නෙ කියන්න රත්තරනේ 😭😭

  • @samanmalijayalath1302
    @samanmalijayalath1302 2 роки тому

    මම ඉන්නේ රට ⁣තියෙන්නේ බාසුමති හාල් කමක් නැද්ද

  • @harshanimaduwanthi3776
    @harshanimaduwanthi3776 3 роки тому +14

    Thank you akka ❤️

  • @dgtharaka3473
    @dgtharaka3473 Рік тому +1

    කඩේ තියන hal piti hodaida

  • @chutti2571
    @chutti2571 2 роки тому +4

    Thank you akki

  • @chandanipriyanka9573
    @chandanipriyanka9573 2 роки тому +1

    ගාන cream එක මොකක්ද පැටියෝ

    • @AngelsTouch
      @AngelsTouch  2 роки тому

      Venus eke multivitamin cream eka sudu

  • @PeanutAnime
    @PeanutAnime 3 роки тому +5

    මට නම් ඔයා හිටියා වගේම සුදුයි >:)

  • @chathurangalakshan1933
    @chathurangalakshan1933 Рік тому +1

    රතු හාල්ද,සුදු හාල්ද

  • @leenapadmini2523
    @leenapadmini2523 2 роки тому +3

    Thank you❤️❤️ so much

  • @Bla-w9h
    @Bla-w9h 3 роки тому

    Anee oya hari lassanai akke mkkd oya video eke anthimata gapu cream ek?

    • @AngelsTouch
      @AngelsTouch  3 роки тому

      Venus eke multivitamin cream eka sudu

    • @Bla-w9h
      @Bla-w9h 3 роки тому

      @@AngelsTouch thank you akkii 😘