Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු සාදු අනේ මටත් සිරිපා කරුණා කරන්න ලැබේවා 🥺🙏
♥️🙏🏻
ගොඩක් ස්තූතියි ඔබට සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි❤
තෙරුවන් සරනයි දුව ..
බුදු සරණයි නංගී
එක පඩියේ ඉන්න කතාව කියද්දි මම හිටපු විදියත් මතක් උනා. අපි යද්දීත් ගොඩක් සෙනග. යන්න ඕනම ගමනක්. ඒ සුන්දරත්වය විදලා ඒ පරිසරය ඒ විදියටම තියලා මතකයන් විතරක් අරන් එනව නම් ගොඩක් වටිනවා. ලස්සනයි vedio එක
ane ow akkio❤️❤️🥺🥺🥺❤️ape aya parisaraya winasha karala ne enne
ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්..අලුතින් යන්න ඉන්න අයට.. ❤️😍
aye yamu ah❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි අක්කෙ..... බලද්දි යන්න තවත් අාස හිතෙනවා අක්කි.... අනේ දිගටම Videos දාාන්න පාලුයි එ්කයි අක්කි..... Next Video එකට Room tour එකක් ඔ්නී..... පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි අක්කියෝ
Gennam Nnga❤️❤️Thank You❤️❤️❤️❤️
@@lifewithudani Wc අක්කියො
අනේ දුව,මම තාම සිරීපාදේ ගිහින් නැහැ.ඔයාගේ වීඩියෝ එක දැක්කහම මට ලොකු motivation එකක් ඇති වුණා.මේ වතාවේ මම කොහොම හරි සිරීපාදේ යනවා.
අනේ නැන්දේ බුදුසරණයි ඔයාට❤️පරිස්සමෙන් ගිහින් එන්න ❤️❤️❤️සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා🤍🙏
අනේ හුගාක් පින් අක්කියෝ🙏මන් අනිද්දා යන්න හදන්නේ🙏💫සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙම් පරිස්සමින් ගිහිම් එන්න ලැබේවා අපි හැමෝටම🥺🙏🙏
Nnga Mn dakka fb eke udadi tiyena kama kanna epa kiyla mokakko ledak hadenawa kiyala.. Eka nisa gedrin geniyanna kanna ep..parismen gihin enna baba budu sarani❤️❤️❤️
සාදු සාදු සාදු 🙏🙏🙏
❤️
අක්කි මට කියන්න සතුටුයි අපි අනිද්දා යනවා මට මාරම සතුටුයි අක්කියෝ මට වගේම නඩේ සියලු දෙනාම සුමන සමන් දෙවි පිහිටෙන් හා බුදුපියාණන් වහන්සේගෙ ආශිර්වාදෙන් පරිස්සමින් සතුටුන් හා කිසිම කරදරයක් අනතුරක් නොවේවා කියල ප්‍රාර්ථනා කරන්න අක්කි ...අක්කි මට තියෙන ප්‍රශ්නෙ අපි සතියක් තිස්සෙ පේ උනා මට පිලි ජාතියක් කැව්න මට ඒක නිසා සමාව අයදින්න පුලුවන්ද?මන් ඒකට මොකද කරන්නෙ?
ane ekata kamak na patio❤️Hithe bakthiya tama wadagath. ehema kisima karadayak na budu sarani sumana saman devi pihitai🙏🏻hamoma parismen gihin enna
@@lifewithudani අක්කිට පින් අක්කි බබෝ💞
Akkiyo api dan thama awe gedara harima sathutuyi nidahase gihin awa sripadaya dakabala wada puda gnn haki una eka lokuma sathutak💞 mata labana awuruddeth yanna puluwn wenna kiyala prarthana karanawa💞mata amma ekka aniwarenama yanna labewa💞saman dewiduge ha budupiyanan wahanseege ashirwaden mata mage raththaran amma ekka labana awrudde aniwarenama yanna labewaa💞
@@lifewithudaniDunnu upades valata thanks hlo siripade giyata e deval denan hitiyeth ne hitapu gaman ekapara giye
අක්කෙ යන්න කලින් පේ වෙන්න ඕනිද
Thank you nangi. Budu saranae
♥️♥️♥️
Apith danayak thiyanawa warsika 31saha 01 Hama wasarema yanawa mara sahalluy sithata
Apith thawama kodu me aurudde ynwa😊❤
teruwan saranai sumana saman devi pihitai math asai yanna.thama yanna beri una.me aurudde komahari yannwa.
oyatath budu sarani❤️
Godak pin oyata.apiwa danuwath karata
thanks kiyala dunnata.good explanation.
❤️❤️❤️❤️
13:40 ස්තුතියි පුතේ ඔබේ අත්දැකීම් අපිට කියලා දුන්න ට 💐💐
❤️❤️❤️
Akke mensas dawswalata giyma ekq kili kiynwada
ow yanna epa dr
Waited to watch this video darling nangaa😍🙏🌸
Akki Love❤️❤️❤️❤️❤️
Aneee mage angel ...math ghn na yanna one.. lassnai video eka ..😍😍😍😘
onna oya ilanna nisama diga video ekak damma akki❤️❤️❤️ Ane yannna shok giyata passe uda maluwedi. March wala wage set ekak ekka yanna
@@lifewithudani aneee ummmmah..thank you 😍😍 yannone thamai ehema dekkama asa hithuna..
Akke godakkk pin mawa kiyala.danawata akke galaus danne aii
mahagiridabaya hariyen yaddi harima seethali, අල්ලගෙන යන අත්වැට සීතලයි
Apith yanava🎉
Akke api akka giya nangi kenek kodu.ath aya maha giridabetama gihin awasana hariyen amarui kiyala ahapahu bessa.athakota aya thamath koduda.
@@DilakshiChathurani ba kiyala hituwoth nam nngi yannama ba. eya kodu neme
Math yanna inne nanga mage babata awrudu 1hamarai eyata badu kohomada lasthi karanne
නියමයි sister
Thank You 🙌🏻🙌🏻🙌🏻💛
@@lifewithudani 😍😍😍🤗
Thanks
අක්කට ගොඩක් පිං ❤😊🙏
අක්කේ අපේ අය්යා ටයි මල්ලිටයි පිලි ජාති කැවිලා. ආපහු සතියක් විතර පේ වෙන්න ඕනිද කට්ටිය කියනව පේ වෙන්න ඕනිලු
hodata nala yanna kiyanna
ehema na nngi, hodata nala yanna bakthiyen
Ane..mamath siripa karuna karanna yanne 24 godak watina video ekak godak pin obata
සුමන සමන් දෙවි පිහිටයි ඔයාට🙏පරිස්සමෙන් ගිහින් එන්න❤️❤️❤️❤️
අක්කි University life vlog එකක් ඕනී.... ❤🌼
❤️😍Miss youu.. ilaga para math enawa yanna,me para bari unata..
තෙරුවන් සරණයි දුව අපි අයෙත් යමු 🙏❤
ow aunty❤️❤️❤️❤️budu sarani❤️❤️
තෙරුවන් සරණයි ❤
Mage puthata budusaranai ❤❤❤
♥️🙏🏻♥️
බාරේ ඔප්පු කරනකොට පඩුර පිං පෙට්ටියට දාන්න ඕනෙද?
Akki padam karanna kalin ewa mathaka tiya ganna monawada karanna ona 15 aye term test ekak
Dannathi hinda ahanne hunu geniyanne ai 🤔
අක්කෙ පඩුර ගෙදර ඉදන්ම බැදන් යන්න ඕනද බැන්දම ගලවන්න බෑද
Api me labana sathiye yanawa akke 16hawasa.etakota akke mata denaganna one bare geta gahanawa kiyana eka genai paduru danawa kiyana eka genai 😢kiyala dennako 😅
apith yanawa 15. oya palaweni para nam yanne ammata kiyanna oyge athe padurak gatagahanna kiyala. itpse oya eka watanne nathuwa parismen geniyanna. Ilagata oya siripade වැදලා එහෙම ආයේ පහලට බහද්දි සීත ගගුල ලග තියෙනවා සුමන සමන් දෙවියන්ගේ පිලිමයක්, එතන පඩුර ලෙහන්න
පඩුර අතෙන් ගලවලා එතන ගැටගහලා එන්න, පලවෙනි පාර නම් යන්නේ විතරක් එහෙම කරන්න
Thenk you akke.bs❤
Akke apith yanna inne siripade marthu wala..mata masa 11 babek innawa..mage palaweni baba.eyage kohomada badu lasti karaganne..eyata monada ona wenne..akke oyala siripa karuna karaddi podi babala ehema hitiyada😊
godk podi aya giye na api ekka nam
Akki serepada sanagada
අක්කේ උඩ කොහොමටවත් ටොයිලට් needa apee ammawat akkata yanna ඕන attatama hoday oyage weediyoo aka
tiyenawa nngi samahra tan wala, anam mnam kama kanna epa, Aggala, Coffee wage bonna.kadawal wala kama kanna epa, uda wash room tiyenawa samahara tan wala, hambena hama tankdimyanna uwamwnk nathtj
අපිත් යනව මාර්තු දේක 🙏🙏🙏
Eda mamath giya giya aurudde 15,16❤
නංගී අපි අට වෙනි දා යනවා. අනේ නංගී අපි හතර දෙනෙක් ගිහිල්ලා නෑ. අපි හතර දෙනාම සුදු රෙදි හතරක් ගෙනියන්න ඕනීද.අපි ඇත්තටම කසිම දෙයක් දන්නෙ නෑ
අක්කේ කෝඩුකාරයෙක් විදිහට මුලින්ම යද්දි ගෙදර අයත් එක්කද යන්න ඕන.....
ehema yanawa nam hodi dr, amma thatha ekka.
Apit heta yanawa nangi
අද පෙබරවාරි 15 🥰 අපිත් 25 කරුනා කරන්න ඉන්නෙ දෙවි පිහිටෙන්...🥰❤️🩹
mama me dn gihin awa witharai gedara
Weekend එකේද ගියේ,,, ඇයි මස් මාලු නොකා ඔයගමන යන්නේ????
Lassanai akki
Tanx Patio❤️💖Adrei❤️
Thank u akke
හෙට දින අපිත් යනවා කොඩු කාරයින්ට පලමු වරට යනවානම් සුදු රෙදි ඔනිද පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ
Budu.sarni
🙏🏻❤️
❤❤❤❤❤❤
❤️❤️
Lassani akki
Adrei Nanga❤️
Duwa ai hunu...
ethanata danna tanak tiyenwa ekata danna kattiya geniyanna kiuwa, eth mn geniche na aunty
🙏🙏🙏💫
❤✌️👌😘
🙏🙏🙏🙏
❤✌
😍❤️✨
❤️💖🌸
🙏❤️
❤🙂
❤️🌸💖
💕💕
Math yanna asawen inne akki
ane ehema kiyanna epa. Kattiya ekka yanna March wala.❤️
Apit heta yanawa
සීනිතියනවානම්සිරිපාකරැණාකරන්නබැරිදටොයිලට්නැද්දකරැණාකරපැහැදිලිකරන්න
kisi dekata baya wenna ep, ape ammalatj giya, toilet tiyenawa. parismen karuna karala enna labenawa. saman deviyo araksha karanawa
අපිත් යන්න ඉන්නෙ මමයි අයියයි පාරෙ බස් එකේ නංගි ටැටන්වලට ඇවිත් කොහොමද එන්නෙ
❤️😀
සාදු සාදු අනේ මටත් සිරිපා කරුණා කරන්න ලැබේවා 🥺🙏
♥️🙏🏻
ගොඩක් ස්තූතියි ඔබට සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි❤
තෙරුවන් සරනයි දුව ..
බුදු සරණයි නංගී
එක පඩියේ ඉන්න කතාව කියද්දි මම හිටපු විදියත් මතක් උනා. අපි යද්දීත් ගොඩක් සෙනග. යන්න ඕනම ගමනක්. ඒ සුන්දරත්වය විදලා ඒ පරිසරය ඒ විදියටම තියලා මතකයන් විතරක් අරන් එනව නම් ගොඩක් වටිනවා. ලස්සනයි vedio එක
ane ow akkio❤️❤️🥺🥺🥺❤️ape aya parisaraya winasha karala ne enne
ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්..අලුතින් යන්න ඉන්න අයට.. ❤️😍
aye yamu ah❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි අක්කෙ..... බලද්දි යන්න තවත් අාස හිතෙනවා අක්කි.... අනේ දිගටම Videos දාාන්න පාලුයි එ්කයි අක්කි..... Next Video එකට Room tour එකක් ඔ්නී..... පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි අක්කියෝ
Gennam Nnga❤️❤️Thank You❤️❤️❤️❤️
@@lifewithudani Wc අක්කියො
අනේ දුව,මම තාම සිරීපාදේ ගිහින් නැහැ.ඔයාගේ වීඩියෝ එක දැක්කහම මට ලොකු motivation එකක් ඇති වුණා.මේ වතාවේ මම කොහොම හරි සිරීපාදේ යනවා.
අනේ නැන්දේ බුදුසරණයි ඔයාට❤️පරිස්සමෙන් ගිහින් එන්න ❤️❤️❤️සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා🤍🙏
අනේ හුගාක් පින් අක්කියෝ🙏මන් අනිද්දා යන්න හදන්නේ🙏💫
සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙම් පරිස්සමින් ගිහිම් එන්න ලැබේවා අපි හැමෝටම🥺🙏🙏
Nnga Mn dakka fb eke udadi tiyena kama kanna epa kiyla mokakko ledak hadenawa kiyala.. Eka nisa gedrin geniyanna kanna ep..parismen gihin enna baba budu sarani❤️❤️❤️
සාදු සාදු සාදු 🙏🙏🙏
❤️
අක්කි මට කියන්න සතුටුයි අපි අනිද්දා යනවා මට මාරම සතුටුයි අක්කියෝ මට වගේම නඩේ සියලු දෙනාම සුමන සමන් දෙවි පිහිටෙන් හා බුදුපියාණන් වහන්සේගෙ ආශිර්වාදෙන් පරිස්සමින් සතුටුන් හා කිසිම කරදරයක් අනතුරක් නොවේවා කියල ප්‍රාර්ථනා කරන්න අක්කි
.
.
.අක්කි මට තියෙන ප්‍රශ්නෙ අපි සතියක් තිස්සෙ පේ උනා මට පිලි ජාතියක් කැව්න මට ඒක නිසා සමාව අයදින්න පුලුවන්ද?මන් ඒකට මොකද කරන්නෙ?
ane ekata kamak na patio❤️Hithe bakthiya tama wadagath. ehema kisima karadayak na budu sarani sumana saman devi pihitai🙏🏻hamoma parismen gihin enna
@@lifewithudani අක්කිට පින් අක්කි බබෝ💞
Akkiyo api dan thama awe gedara harima sathutuyi nidahase gihin awa sripadaya dakabala wada puda gnn haki una eka lokuma sathutak💞 mata labana awuruddeth yanna puluwn wenna kiyala prarthana karanawa💞mata amma ekka aniwarenama yanna labewa💞saman dewiduge ha budupiyanan wahanseege ashirwaden mata mage raththaran amma ekka labana awrudde aniwarenama yanna labewaa💞
@@lifewithudaniDunnu upades valata thanks hlo siripade giyata e deval denan hitiyeth ne hitapu gaman ekapara giye
අක්කෙ යන්න කලින් පේ වෙන්න ඕනිද
Thank you nangi. Budu saranae
♥️♥️♥️
Apith danayak thiyanawa warsika 31saha 01 Hama wasarema yanawa mara sahalluy sithata
Apith thawama kodu me aurudde ynwa😊❤
teruwan saranai sumana saman devi pihitai
math asai yanna.
thama yanna beri una.
me aurudde komahari yannwa.
oyatath budu sarani❤️
Godak pin oyata.apiwa danuwath karata
❤️
thanks kiyala dunnata.good explanation.
❤️❤️❤️❤️
13:40 ස්තුතියි පුතේ ඔබේ අත්දැකීම් අපිට කියලා දුන්න ට 💐💐
❤️❤️❤️
Akke mensas dawswalata giyma ekq kili kiynwada
ow yanna epa dr
Waited to watch this video darling nangaa😍🙏🌸
Akki Love❤️❤️❤️❤️❤️
Aneee mage angel ...math ghn na yanna one.. lassnai video eka ..😍😍😍😘
onna oya ilanna nisama diga video ekak damma akki❤️❤️❤️ Ane yannna shok giyata passe uda maluwedi. March wala wage set ekak ekka yanna
@@lifewithudani aneee ummmmah..thank you 😍😍 yannone thamai ehema dekkama asa hithuna..
Akke godakkk pin mawa kiyala.danawata akke galaus danne aii
mahagiridabaya hariyen yaddi harima seethali, අල්ලගෙන යන අත්වැට සීතලයි
Apith yanava🎉
Akke api akka giya nangi kenek kodu.ath aya maha giridabetama gihin awasana hariyen amarui kiyala ahapahu bessa.athakota aya thamath koduda.
@@DilakshiChathurani ba kiyala hituwoth nam nngi yannama ba. eya kodu neme
Math yanna inne nanga mage babata awrudu 1hamarai eyata badu kohomada lasthi karanne
නියමයි sister
Thank You 🙌🏻🙌🏻🙌🏻💛
@@lifewithudani 😍😍😍🤗
Thanks
අක්කට ගොඩක් පිං ❤😊🙏
අක්කේ අපේ අය්යා ටයි මල්ලිටයි පිලි ජාති කැවිලා. ආපහු සතියක් විතර පේ වෙන්න ඕනිද කට්ටිය කියනව පේ වෙන්න ඕනිලු
hodata nala yanna kiyanna
ehema na nngi, hodata nala yanna bakthiyen
Ane..mamath siripa karuna karanna yanne 24 godak watina video ekak godak pin obata
සුමන සමන් දෙවි පිහිටයි ඔයාට🙏පරිස්සමෙන් ගිහින් එන්න❤️❤️❤️❤️
අක්කි University life vlog එකක් ඕනී.... ❤🌼
♥️🙏🏻
❤️😍Miss youu.. ilaga para math enawa yanna,me para bari unata..
තෙරුවන් සරණයි දුව අපි අයෙත් යමු 🙏❤
ow aunty❤️❤️❤️❤️budu sarani❤️❤️
තෙරුවන් සරණයි ❤
Mage puthata budusaranai ❤❤❤
♥️🙏🏻♥️
බාරේ ඔප්පු කරනකොට පඩුර පිං පෙට්ටියට දාන්න ඕනෙද?
Akki padam karanna kalin ewa mathaka tiya ganna monawada karanna ona 15 aye term test ekak
Dannathi hinda ahanne hunu geniyanne ai 🤔
අක්කෙ පඩුර ගෙදර ඉදන්ම බැදන් යන්න ඕනද බැන්දම ගලවන්න බෑද
Api me labana sathiye yanawa akke 16hawasa.etakota akke mata denaganna one bare geta gahanawa kiyana eka genai paduru danawa kiyana eka genai 😢kiyala dennako 😅
apith yanawa 15. oya palaweni para nam yanne ammata kiyanna oyge athe padurak gatagahanna kiyala. itpse oya eka watanne nathuwa parismen geniyanna. Ilagata oya siripade වැදලා එහෙම ආයේ පහලට බහද්දි සීත ගගුල ලග තියෙනවා සුමන සමන් දෙවියන්ගේ පිලිමයක්, එතන පඩුර ලෙහන්න
පඩුර අතෙන් ගලවලා එතන ගැටගහලා එන්න, පලවෙනි පාර නම් යන්නේ විතරක් එහෙම කරන්න
Thenk you akke.bs❤
Akke apith yanna inne siripade marthu wala..mata masa 11 babek innawa..mage palaweni baba.eyage kohomada badu lasti karaganne..eyata monada ona wenne..akke oyala siripa karuna karaddi podi babala ehema hitiyada😊
godk podi aya giye na api ekka nam
Akki serepada sanagada
අක්කේ උඩ කොහොමටවත් ටොයිලට් needa apee ammawat akkata yanna ඕන attatama hoday oyage weediyoo aka
tiyenawa nngi samahra tan wala, anam mnam kama kanna epa, Aggala, Coffee wage bonna.kadawal wala kama kanna epa, uda wash room tiyenawa samahara tan wala, hambena hama tankdim
yanna uwamwnk nathtj