Rudy - Le ( ලේ ) Official Audio ( Reprise ) / Prod. By

Поділитися
Вставка
  • Опубліковано 15 лип 2023
  • LMC Presents " Le " Official Audio
    Composed By : Cobraa
    Vocals By : Rudy
    Art work By : Rusiru Shashimal
    Follow Rudy on social media : profile.php?...
    rudy_the.og?igs...
    Lyrics:
    වංක ජය පංක පද නින්දිතව කෙලපු
    මංචකය ලම්බකව මව් දුකට කිරිදුන්
    නම්දරන අම්බලම අන්දකත ලකවූ
    සිංහ ධජ පකටද ලන්නෙ රටෙ නිරිදු
    පරගැති අලුදූලි රට මැද තව තවත් සිටියා ගින්න මැද නිදියා විටක
    තමිලීනි වාසියට මොල සොදා ඇදලා ගත්තෙ රාදිකා මර බියත් පසෙකලා
    පරකාසිය හිමි රටේ දේශාලය එක පලිහක් ඇටය ගොම තැලියක්
    දනාව වරක් බා ගන්න සියලුම සිනාබර සිතුවිලි මැරුවා විරුවා සිකුරාදා
    ධරනෙ ගැසුවා අධිපති පරල වෙන්නෙ වෙඩි වැසි
    මරනයක සරනයන්න එක්නැලි උබෙ කතුවැකි
    විරාම නැද්ද ජනපති උරාම ගන්න ලෙයින් වැඩි
    සිරාම ඇත්ත කියාම යන්න RUDY උබගෙ කවි ඇති
    පඩුපුල රත් වෙනකන් නීති පොත ගිනිබත් වෙනකල්
    තව ඉදපල්ලා සද්ද නැතුව තෙලි තුඩෙන් ලේ අත්වල බං
    කෑවා සල්ලි මත් වෙනකල් සීනි වල බදු හිස් බලපං
    හැඩිකලා නිති දෙව් නිරුවත් කලා ඇමති ශිෂ්නෙකින් බං
    වැලපෙන සේනාවක්ම මුලසුන් කර පිනාගත්ත
    තර විය ගරු ඔනරබලම වියසන මැද හිනා ගත්ත
    මේ වචන විනාවක්ද හීන මොල වල බීරි අලින්ට
    රට ගියා කියා හිතා ඉන්න සියා බියවෙලා ප්‍රිය අසන්න
    නිදි වරාම තව තව විඩා මැව්න ඇස්
    කිදාම බැස රට වටාම මුර ගස්
    වදාලන බනට වහ දාලන්නෙ කනට
    මහනායක අතර අධාර්මික බස්
    ඉතින් මිනි මිරිකිලි ඇමති කලා මැසිවිලි
    සතර කුල බැලි කහ රෙද්ද සැනින් ගැලවිනි
    කතිරෙන් මැන්න සිතුවිලි අද කිං නැද්ද ලතැවිලි
    ආඩිලිද රතින් තෙතයි පිටින් බැලි සක්කිලි
    අන්දගොලු තාම වේලු වදි පුදලා
    කගවෙන්නු පාලුගේලු වලං බිදලා
    සිංහ දේන්නු වදවේලු මත තනලා
    තව නන්දසේන හුකාලා ගාලෙ හතරක් මලා
    පීන පයෝදර අගින් ලේ වැගිරුනද
    හීන වයෝවෘධ උන දමිල ගැබිනි කත
    වීනා වැයුවා පනස්හයම අතරමැද යුධරත
    පේන පැතුම සයනයිඩ්ම නිවන් නුඹට පුත
    යුධට අර අදින අතරමැද ගන කතා
    රටට මදි පතොරම් අක්සර වලින් වෙඩි කකා
    ජනතා පති අතර බත්තරමුල්ලෙ හොර කතා
    වමට පනි මරන පත්තර වලින් ගැටගසා

    තාම සැම නින්දක යාපනේ පැත්ත මන්දක
    ගාතනයක්ද වින්දිත භීශනයක් බදන් ඇත
    යාන්ත්‍රනයක් ගෙනදුන් විට සායනක් තුනෙන්දෙක
    පාදඩයක් කටින් කන්න මුතු ඇටයක් අතින් අත
    බීය කාට මැති හට විස්සක් නෑ හිස් අත්
    සිහිය නාව කාරනාව හික්මවන්නෑ අගිස්සත්
    හීනගාව තාම මම රිද්දන් රට වික්කත්
    ගිය පාර කතිර ගහපු කුක්කන් අද මැක්කන්
    පරගැත්තන් වෙලා ඉත්තන් අපිත් එන්නද රිංගන්න
    පිත්තම් තව පුබ්බන් වෙස්සන්තර කූද්දන්න
    ඉම්බත් තව පුකක් පලවද්දන් නැත අස්වැන්න
    " පිම්බත් කන හැත්තක් රට පට්ටම් වල ඉන්දන්න"
    #Rudy #ලේ

КОМЕНТАРІ • 76

  • @cineTH
    @cineTH 8 днів тому

    සතියකට දෙපාරක් තුන් පාරක් අහනවාමයි. දැන් මේක අහන්නෙ 12.30 ට රැ දවල් නැහැ 💚

  • @slupendra5477
    @slupendra5477 6 місяців тому +26

    රූඩිගෙ ගෙ රැප් අහන්න ගත්තෙ වන්නි ට්‍රැක් එකෙන් පස්සෙ.උඹ දෙන්නෙ වෙනම වයිබ් එකක් බම්.උඹ වදන් ගලපන විදිහ next level ❤️ Best of luck mchn ❤️

  • @Lucky_Boy-66
    @Lucky_Boy-66 День тому

    🔥🔥❤️❤️

  • @YasithaGeshan-eg9gj
    @YasithaGeshan-eg9gj 4 місяці тому +10

    Lyrics:
    වංක ජය පංක පද නින්දිතව කෙලපු
    මංචකය ලම්බකව මව් දුකට කිරිදුන්
    නම්දරන අම්බලම අන්දකත ලකවූ
    සිංහ ධජ පකටද ලන්නෙ රටෙ නිරිදු
    පරගැති අලුදූලි රට මැද තව තවත් සිටියා ගින්න මැද නිදියා විටක
    තමිලීනි වාසියට මොල සොදා ඇදලා ගත්තෙ රාදිකා මර බියත් පසෙකලා
    පරකාසිය හිමි රටේ දේශාලය එක පලිහක් ඇටය ගොම තැලියක්
    දනාව වරක් බා ගන්න සියලුම සිනාබර සිතුවිලි මැරුවා විරුවා සිකුරාදා
    ධරනෙ ගැසුවා අධිපති පරල වෙන්නෙ වෙඩි වැසි
    මරනයක සරනයන්න එක්නැලි උබෙ කතුවැකි
    විරාම නැද්ද ජනපති උරාම ගන්න ලෙයින් වැඩි
    සිරාම ඇත්ත කියාම යන්න RUDY උබගෙ කවි ඇති
    පඩුපුල රත් වෙනකන් නීති පොත ගිනිබත් වෙනකල්
    තව ඉදපල්ලා සද්ද නැතුව තෙලි තුඩෙන් ලේ අත්වල බං
    කෑවා සල්ලි මත් වෙනකල් සීනි වල බදු හිස් බලපං
    හැඩිකලා නිති දෙව් නිරුවත් කලා ඇමති ශිෂ්නෙකින් බං
    වැලපෙන සේනාවක්ම මුලසුන් කර පිනාගත්ත
    තර විය ගරු ඔනරබලම වියසන මැද හිනා ගත්ත
    මේ වචන විනාවක්ද හීන මොල වල බීරි අලින්ට
    රට ගියා කියා හිතා ඉන්න සියා බියවෙලා ප්‍රිය අසන්න
    නිදි වරාම තව තව විඩා මැව්න ඇස්
    කිදාම බැස රට වටාම මුර ගස්
    වදාලන බනට වහ දාලන්නෙ කනට
    මහනායක අතර අධාර්මික බස්
    ඉතින් මිනි මිරිකිලි ඇමති කලා මැසිවිලි
    සතර කුල බැලි කහ රෙද්ද සැනින් ගැලවිනි
    කතිරෙන් මැන්න සිතුවිලි අද කිං නැද්ද ලතැවිලි
    ආඩිලිද රතින් තෙතයි පිටින් බැලි සක්කිලි
    අන්දගොලු තාම වේලු වදි පුදලා
    කගවෙන්නු පාලුගේලු වලං බිදලා
    සිංහ දේන්නු වදවේලු මත තනලා
    තව නන්දසේන හුකාලා ගාලෙ හතරක් මලා
    පීන පයෝදර අගින් ලේ වැගිරුනද
    හීන වයෝවෘධ උන දමිල ගැබිනි කත
    වීනා වැයුවා පනස්හයම අතරමැද යුධරත
    පේන පැතුම සයනයිඩ්ම නිවන් නුඹට පුත
    යුධට අර අදින අතරමැද ගන කතා
    රටට මදි පතොරම් අක්සර වලින් වෙඩි කකා
    ජනතා පති අතර බත්තරමුල්ලෙ හොර කතා
    වමට පනි මරන පත්තර වලින් ගැටගසා

    තාම සැම නින්දක යාපනේ පැත්ත මන්දක
    ගාතනයක්ද වින්දිත භීශනයක් බදන් ඇත
    යාන්ත්‍රනයක් ගෙනදුන් විට සායනක් තුනෙන්දෙක
    පාදඩයක් කටින් කන්න මුතු ඇටයක් අතින් අත
    බීය කාට මැති හට විස්සක් නෑ හිස් අත්
    සිහිය නාව කාරනාව හික්මවන්නෑ අගිස්සත්
    හීනගාව තාම මම රිද්දන් රට වික්කත්
    ගිය පාර කතිර ගහපු කුක්කන් අද මැක්කන්
    පරගැත්තන් වෙලා ඉත්තන් අපිත් එන්නද රිංගන්න
    පිත්තම් තව පුබ්බන් වෙස්සන්තර කූද්දන්න
    ඉම්බත් තව පුකක් පලවද්දන් නැත අස්වැන්න
    " පිම්බත් කන හැත්තක් රට පට්ටම් වල ඉන්දන්න"

  • @Dexter_B.
    @Dexter_B. Рік тому +8

    ජය ❤️ ( ගින්නක් )💥

  • @Hapiyaa
    @Hapiyaa 2 місяці тому +1

    Ayye nawathinnanm epa deva rudy denna kadennath epa dennama sellame udatama ennona hadawathe inne dennama💖💖

  • @Cadosl26
    @Cadosl26 9 місяців тому

    What the 🥵❤

  • @BARLOORD
    @BARLOORD 9 місяців тому

    yow🥵

  • @supunkanchana975
    @supunkanchana975 9 місяців тому +2

    This is insane 😈

  • @LUZCIBOY.794
    @LUZCIBOY.794 6 місяців тому +1

    ජය ජය.🔥

  • @Hapiyaa
    @Hapiyaa 2 місяці тому

    hit👍💖🥰

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA 7 місяців тому

    Rudy❤️

  • @user-te1gp9rr9n
    @user-te1gp9rr9n 5 місяців тому

    ගැම්මක් ❤

  • @Hapiyaa
    @Hapiyaa 2 місяці тому

    උඩටම💖🔥

  • @milanainduwara4239
    @milanainduwara4239 9 місяців тому

    Mewa pissuwak

  • @slwalker3509
    @slwalker3509 Місяць тому

    Prods

  • @user-gj8ii8xc1g
    @user-gj8ii8xc1g Місяць тому

    supiriyak broo🤩

  • @dilshan_chathuranga
    @dilshan_chathuranga 8 місяців тому

  • @doubleg8251
    @doubleg8251 7 місяців тому

    ❤❤❤❤❤

  • @zeusmusicofficial
    @zeusmusicofficial 7 місяців тому

    Gindara wto ❤❤❤❤❤❤❤

  • @ClimaxCinemaOfficial
    @ClimaxCinemaOfficial 5 місяців тому +1

    Rudy

  • @dumindamahesh9137
    @dumindamahesh9137 7 місяців тому

    🖤💥

  • @gangstersl8241
    @gangstersl8241 Рік тому +1

    ❤💥

  • @kv9536
    @kv9536 Рік тому

    🖤🙌

  • @theillegalgang6659
    @theillegalgang6659 Рік тому +2

    Homie this is fire ♥️🔥

  • @manujaravisara8884
    @manujaravisara8884 7 місяців тому +1

    Ammo wasi🔥

  • @N.H_Hunter
    @N.H_Hunter Рік тому

    Thawa ekak karamu ❤️

  • @Lk_News957
    @Lk_News957 9 місяців тому

    gini gindara

  • @HarshanaLakmal-gr6yy
    @HarshanaLakmal-gr6yy 4 місяці тому

    Ei Ei RUDY BOY .👆👌🤔

  • @N.H_Hunter
    @N.H_Hunter Рік тому

    Supiriyak mcn ❤️

  • @Luxid_zz
    @Luxid_zz Рік тому

    🖤

  • @wishwa1234
    @wishwa1234 Рік тому

    ලේ.

  • @lakshan--music360
    @lakshan--music360 2 місяці тому

    Lyrics next level 🤍🔥

  • @sandunmalintha393
    @sandunmalintha393 Рік тому

    💜️🃏

  • @amalpaboda12345
    @amalpaboda12345 Рік тому

    🔥✊

  • @Kavii_Xvll
    @Kavii_Xvll Місяць тому

    ඎඩි 🖤

  • @isukasanuj
    @isukasanuj Рік тому +2

    pandarin iskoleta ayemt karamu

  • @Hapiyaa
    @Hapiyaa Місяць тому +1

    2003 එකෙක්ගෙ lyrics 🔥🥵 ගින්දර

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 26 днів тому

      🌟💎සිරාම බම්....මට වඩා අවුරුදු දෙකයි මූ වැඩිමල්....කෝමද පොඩි වයසට lyrical විදිහ....කවද හරි යයි උඩටම....✍️♥️

  • @N.H_Hunter
    @N.H_Hunter Рік тому +1

    Adarei huththo thawa karapn supiriyak 👀❤️☠

  • @lawo4443
    @lawo4443 Рік тому

    yo

  • @Hapiyaa
    @Hapiyaa 2 місяці тому

    ayye oylawa contact karaganna widiyk nadda mageth podi asawak thiyenawa dan thina adyapana krame gana rap ekk karanna

  • @thilina.official
    @thilina.official Рік тому +1

    ගැම්මක් තමා කොල්ලෝ ❤

  • @Kavishka_D.
    @Kavishka_D. 7 місяців тому +1

  • @harshalakruwan8485
    @harshalakruwan8485 3 місяці тому

    kollo moko sadd naththe..kalekin mole poddk hellune na aluth mokuth ndd bn 🙂

  • @RexMusick
    @RexMusick Рік тому

    සිංහ ධජ පkaටද ලන්නෙ රටෙ නිරිදු ?

  • @user-uj5hx4tm6d
    @user-uj5hx4tm6d 6 місяців тому

    Me bn ubai cobri interview thibba channel eka mokdda uba subscribe karala thubba dan nane .channel eke name eka mokdda

  • @LUZCIBOY.794
    @LUZCIBOY.794 6 місяців тому

    ජය ජය.🔥

  • @sathsaradilhara85
    @sathsaradilhara85 8 місяців тому

  • @doubleg8251
    @doubleg8251 7 місяців тому

    ❤❤❤❤❤

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 Рік тому +1

    ❤‍🔥

  • @MALINDU_PANKAJA
    @MALINDU_PANKAJA Рік тому

    ❤🔊

  • @wishwa1234
    @wishwa1234 Рік тому

    ❤🔥

  • @soundfactoryfx187
    @soundfactoryfx187 8 місяців тому

  • @user-nv2xv5sr4i
    @user-nv2xv5sr4i Рік тому