Mn dan na meka anith ayata sapekshawa hoda deyakda kiyala eth relationship ekak nisa nam neme mata eka kalayak thibba mood eka hadagannnama bari mn mn mavama atha arapu kalayak .e kaledi mta mood eka hadagana mn me dan inna thathweta mata hodin inna udav une nam thaniyama idapu ekai game ekai .me comment eka kiyawana aya mona widihata meka gana hithaida nam mn dan na .E unata godakma game ekata puluwan una mata e kale danunu thanikamata haiyak wenna
Poddakwath baya wenna epa thawama Time thiyenawa man 2020 ols kare exam ekata sathiyakwath wada kare na eth exam ekata kalin dawase danuna hariyata nokaroth wena de thaman gana vishwasa karanna Dan patan ganna exam eka thibuna dawas 9 patta gemak dila 9As damma oyatath puluwan hondama de past papers awrudu 5ka karanna blnna bari nm 3k wath mcq tika goda daganna ethakota anith ewath hadenawa mcq waladi prashneta adala part eka kiyawanna ita passe mathaka thiyenawa puluwan nm papers karala gammak aran padam karana subjects wala potha rata kiyawanna aniwaren goda yanawa experienced.baya wennepa oyalata puluwan but als walata karanna thiyaganna epa all the best 👍
2022 AL set ek මේ කොනට 🥲
😂
Thank you ☺️☺️☺️☺️💓💓💓💓🌍🤞❤️
මන් ආසම චැනල් එක ....❤️
Thx ayye...oyge voice eka lasanii
Thank you අයියේ ❤❤❤❤
Oh thanks ayya harima welawata me video eka set une
Thankyou
Thank you mame😍😍😍
Thanx ❤❤❤
Mama hamadama bio api video balanawa .me wage wadagath video danawata godak thanks 🙂
mood eka fix කර ගන්න jayspot motivation videos බලන මන් වගේ තව අය ඉන්නවද😀😀.
oww
Yes
♥️
Thawa thiyenawa- SL IMPACT SHOW,BRAIN MAIDS
මමත්
hurathal saththuth ekka kalaya gatha karanawa 🤗💗
ඔයාගෙ කටහඩ ආහැවත් ප්‍රශ්න අමතක වෙනවා thankyou 💯👍
Wow🎉
හිත හිත හිටපු වීඩියෝ එකක්... 🙂 Thank you... ❤️
මුකුත් කරන්න හිතෙන් නෑ... කොච්චර පාඩම් කරන්න හැදුවත් පාඩම් හිටින්නෙත් නෑ... 💔 දැන් ඔක්කොම එපා වෙලා ඉන්නේ
Me tooo 😐😢😢
Bya venn ep hondta krnna good luck 😊💪
Me too 😶😖😖
ol da
@@wishwanayanajith mnnm 23 Al
මට ඕන වෙලා හිටියේ...ගොඩක් ස්තූතියි...
Thankyou so much
මම නම් හොඳ හුස්මක් අරගෙන ඒක ටිකක් වෙලා තදකරගෙන ඉන්න වා ඊට පස්සේ හිමියන් හුස්ම පිටකර නැවතත් එසේ කර නිදහස් පරිසරයේ සිරි නරඹනව
Mame timetime table ekkak hadana vidiha danna puluvannam dannako
මම නම් දුක හිතුනම නිදාගන්නවා,කනවා,motivation අහනවා...මට හොදටම set ඒ තුන😂
🥴🤭
Hmm
Matath halo😂
Math😂
මටත් ඒ ටිකනම් කරනවා හොදටම හොදට නින්දත් යනවා😀
අැත්තමයි මේ වෙලාවෙ ඕනිම වෙලා තිබුණු video එකක් exam lan wela nisa stress එක ටිකක් වැඩිපුර දැනෙනවා Thank you so much😊
Me too🥲
Ol d
A.l
අනේ මට හොදම යාළුවෙක් නෑ . ඒ නිසා මම නිතරම අඩනවා. අනිත් අය එයාලගෙ යාළුවො එක්ක ඉද්දි මට යාළුවෙක් නෑ.මට ඒක ඉවසන්න බැරි දුකක් . අනේ please යාළුවෝ නැතත් ජීවිතේ ජයගන්න විදිය ගැන video එකක් දෙන්නකෝ 😢
Matath ehema i
Exam laga hinda stress eka wadii.try krl blnnm aiye..godk thnks...♥️😊
Charitha katha kiyawana eka godak wedagath
2024 A/L Batch
Thank you
Godak tnx aiye exam lagai..E nisa me video eka godariyk වැදගත් 🥰
Mona dhe karath kammali nisa mood change karanna bio api paththata chuttak enawa ;-)
Me wage videos karana ek dhigatama karagena yanna 🤗
thank you soooo much hoya hoya hitiyee
Thank you very much Bio Api 🌍
මම නම් bio අපිඅප vedio 1 ක්ක බලනවාබලනව motivation හදාහද ගන්න❤
ගොඩක් තෑන්ක්.❤තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඕක. පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ. කිසි වැඩක් නොකර හිටියෙ.exam හිංද.
ඇත්තටම හොදම වෙලාවෙ හොදම වීඩියෝ එක හම්බුනා.✌️👀
ඇත්තටම හොද විඩියෝ වක්.
Thanks a lot....its really essential
Commerce padam karanna kam tikak kiyannago please
Thank you so much ❤️
Harima velavata vidio aka ave ..padan karanna mood akak kohomatavatma natuva idiye😔loku haiyak ava meken.thank you soo much👍
Galapena welwatma hambunaaaa🤗🤗🤗🤗🤗 mood ekak nathuwa hitiye studies wlta thank u bio api🤗🤗🤗
Chocolate cake...Chocolate ice cream ...pansale bodhiya...hithata sanasiima dena darmaya ...soba darmaya
Onama wela thibuna welawaka vedio eka dakke
thx a lot i have suffering from this for days
අනේ ගොඩාක් ස්තූතියි අයියෙහ්.....මේ දවස්වල ඇත්තටම කිසිම මූඩ් එකක් නැතුව හිටියෙ වැඩක් කරන්න.....ගොඩක් වටිනවා මේක....ස්තූතියි නෙවෙයි ඇත්තටම ගොඩක් පින්....❤️
Thank you 🙏❤️❤️
English විශය පාඩම් කරන්න විදියක් කියන්න😒
❤️❤️ thanks ❤️😍
ගොඩක් ස්තූතියි අයියෙ 😊
Aththatama godaaaaak thanq 🙂 dan rate thiyena situation ekath ekka godak streeful me time ekt hoya hoya hitiya deyk aththatama godak thanq god bless you😊❤️
Thanks a lot for this video 🙏👍
හරිම වටිනවා
මේ වෙලාවේ හැටියට ගොඩක් වැදගත් වීඩියෝවක් ❤️😍 ස්තූතියි අයියේ!💕🤩
වීඩියෝ එකට ස්තූතියි ! මම නම් ගොඩක් වෙලාවට කරන්නෙ මං අවුල් වෙලා තියන හේතුව හිතනවා...ඊටපස්සෙ ඒකට කරන්න ඕන දේ හිතනවා...ඒක උනේ කොහොමද ? ආය එහෙම නොවෙන්න දේවල් කරන්නෙ කොහොමද ? ඔය වගේ දේවල් වගේම මට වෙනස් කරන්න බැරි දෙයක් නම් මං වෙනස් වෙන්න බලනවා වගේම මට අදාල නැති දෙයක් නම් අතෑරලා දානවා...එතකොට හිතට ගොඩක් සැහැල්ලුයි
Thank you soo much ayye💜හොය හොය හිටිය විඩියෝ එකක්✨ඔයාගේ කටහඩ හරිම ලස්සනයි😍කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නෑ💜
This is the most important youtube channel for students !!! 🤗❤
Exsalent ....meka onema wela thibba vedio ekk ayiye thanks......godaakma .
Thanku Godak watinawa ❤
Mn nam duka hithunama kanava, sindu ahanava,nidahase inna puluwan thanakata gihin ida Gena innava
Mata e Thuna thama set ma
ගොඩක් ස්තූතියි 🙏💛🌙මෙහෙම video එකක් ඕනම වෙලාවක් මේක 🥺🙏
Niyama vidiyo akak Thanks❤
Tnx 😋
Godk kalekin
Tnx අයියේ.....❤️🙂
supiri video ekak... thnk u... aiyeee.....
2023 කස්ටිය කෝ
Thnq ayya 😍
Man godak asai choclate kanna mood aul gihama mata e wage hitha asa kamak kawahama hariyanawa🙂❤
Mn dan na meka anith ayata sapekshawa hoda deyakda kiyala eth relationship ekak nisa nam neme mata eka kalayak thibba mood eka hadagannnama bari mn mn mavama atha arapu kalayak .e kaledi mta mood eka hadagana mn me dan inna thathweta mata hodin inna udav une nam thaniyama idapu ekai game ekai .me comment eka kiyawana aya mona widihata meka gana hithaida nam mn dan na .E unata godakma game ekata puluwan una mata e kale danunu thanikamata haiyak wenna
Sindu ahanawa
ගොඩක් ස්තූතිය අයියේ ගොඩක් වැදගත් ජය වේවා ජේසු පිහිටයි 💗💙
මෙ වෙලාවෙ වැදගත්‍ම video එකක් thankyou 🥰
ගොඩාක් වටින vidio එකක්...
මන් දුක් වෙනවා මෙ වාගෙ video එකක් මට කලින් හම්බ වෙච්ච නැති එක ගැන ....😣🙁 2021(2022) O/L student....
Matath
දැන් උනත් කාලෙ ඇති....බය නොවී වැඩ කරන්න...pst pprs ගොඩක් කරගන්න කාලයත් නැති නිසා pst pprs 3ක් හෝ5ක් බලල මොන තැන්ද අහන්නෙ කියල check krgnn...ඊට පස්සෙ ඒවට වැඩි අවධානයක් දීලා පාඩම් කරන්න...අත්දැකීමෙන් කියන්නෙ... මට (9As with 5 A+)
දැන් ලැබුන එකට සතුටු වෙලා වැඩ කරන්න...ඔයාට පුළුවන් 🤘
Poddakwath baya wenna epa thawama Time thiyenawa man 2020 ols kare exam ekata sathiyakwath wada kare na eth exam ekata kalin dawase danuna hariyata nokaroth wena de thaman gana vishwasa karanna Dan patan ganna exam eka thibuna dawas 9 patta gemak dila 9As damma oyatath puluwan hondama de past papers awrudu 5ka karanna blnna bari nm 3k wath mcq tika goda daganna ethakota anith ewath hadenawa mcq waladi prashneta adala part eka kiyawanna ita passe mathaka thiyenawa puluwan nm papers karala gammak aran padam karana subjects wala potha rata kiyawanna aniwaren goda yanawa experienced.baya wennepa oyalata puluwan but als walata karanna thiyaganna epa all the best 👍
@@rivz6446 sira d 😕😑
O/l වලට විඩියො එකක් කරන්නකෝ
වීඩියෝ හයක් විතර බැලුවා ඒ ඔක්කොම ගොඩාරියක් වටින වීඩියෝ ... keep it up ❤️🤝☺️
Mn මුකුත් කන් nathi ඒක තමයි awul
2023 O/L සෙට් එක මේ පැත්තට
Anee Aiye.Concentration Gana Video ekk gennako
Wena okkoma dairy ekaka liyalath mood fix karaganna puluwan 😁😀
Agriscience වලට සම්බන්ද මුකුත් නැද්ද 👀
Thank you ayye
සුරතල් සතුන් එක්ක කාලය ගත කරන එක නම් ගොඩක් සාර්ථක ක්‍රමයක් 🐶😊❤️
පොඩි ලමයි... චූටිම අය... එයාලත් එක්ක ඉද්දිත් හරියනවා... නැත්තං පොඩි ලමයින්ගේ ෆනී වීඩියෝස් හරි බලන්න පුළුවන් ඒකත් සාර්තකයි
Sleeping ,listening to music and listening to motivational speeches are the things i do to fix my mood 😊❤
Jiwithe dinapu aya gena kiyawana ekanam godak watinawa eka mamath karanawaa
👍👍👍
Thank you bio api👍
අම්බො මම ගොඩක් කල් ඉදන් බලන් හිටියෙ අයියා video එකක් දාන්නෙ කවදදද කියලා 😍😍😍 Thank you soo much
Harima welawe set une video eka..thank u so much.. obe siyalu katayuthu sarthaka wewa!😇❤🤙
thanks ayye....👍❤
Aniwarayen dannago
හිතට ළඟම කෙනෙක් එක්ක ටික වෙලාවක් කතා කරන එකෙනුත් mood එක වෙනස් කරගන්න පුළුවන් ❤️
මමනන් Mood ගිය වෙලාවට බයිසිකල් එක පදිනවා......😌✌️
Ayye kochchara time table.hadn pdm.armma haduwath padam karnna hithnne nh mara kmmli kamak.enne ayye ada.padam krnwa kiya hithuwoth mokak hari wenwa ita psse patn gnna kmmli anwwee kmmli nathuwa padm karnne kohomda padm karnn hitha hada genn kohomda kiynnkooo
👍😊
Mood fix kara gann kamathi nm oyalat aluth kamak hadann try karannth puluwn...mama eka karnv😊
me wage video ekak thibboth kiyala hithuwa witharai
Thank you very much
2022 ol December (2023) ayata study plan ekak Dennna puluwanda? 📝
Thank so mach aiye ♥️♥️ 😊
Ft😍💥
❤️🔥Tnx
Great❤